ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Ai bate pupuranne
රත් වූ භූමිතෙල් සමඟ අධික වේලාවක් බටය රත් වීමේදී උණ බටය පුපුරා යා හැක. සිදුරට පිඹීමේදී පුපුරා ගියහොත් ඇස් වලට මූණට රත්වූ භූමිතෙල් විසිවී ගොස් පිලිස්සුම් තුවාල සිදුවිය හැක. ඒ නිසා කම්බියකින් උණ බටයේ මුල් කොටස බැඳ තබන්න. එය ආරක්ෂිත පියවරකි
Ehema bandath pupuranawa
ඔව් ආරක්ෂාව ඔබ සතුයි
@@RasakindaTv කම්බි වලින් පුරුකෙන් පුරුකට වටේ ඔතන්න එත කොට පැලුනට විසික් වෙන එකක් නෑ
ඔව් ඒ ක්‍රමය සාර්ථකයි... ස්තූතියි ඔබට
සෑහෙන්න වටිනා වැඩක් මිත්‍රයා අපි පොඩි කාලේ අවුරුදු දවස්වලට රතිඤ්ඤ ගන්න සල්ලි නැති නිසා අහල පහල යාලුවො එක්ක එකතුවෙලා උණ වෙඩි පත්තු කරපු ළමා කාලෙට අපිව නැවත එක්කන් ගියා. අපේ නූතන පරම්පරාවට සරළව සවිස්තරව ඉදිරිපත් කිරීම පිළිබඳ අනේකවාරක් ස්තූතියි 🙏
කාල තුවක්කුවක් වගේ සද්දේ මරු❤👍
Elakiri
අපේ දේවල් ඉදිරියට ගෙන යනවට ස්තූතියි....ජයවේවා..
බොහොම ස්තූතියි 💚
රසකිඳ ඔයා නම් සුපිරියි. මන් මෙච්චර කාලයක් තිස්සේ උන වෙඩි හදලා තියනවා ඒ උනාට අර භූමි තෙල් තියන හරිය රත් කරන්න ඕන කියන එක දන්නෙ නෑ. ඔයාට ගොඩක් ස්තූතියි...
eka eka pradesha wala eka eka widi thiyenwa, hamadema balala ahala danumata ek krganna eka watinwa. sthuthi
@@RasakindaTv aniwaryen...
එ තකොට ඔයා කොහොමද පත්තු කරෙ
නියමයි අද තමයි දැක්කේ හරියටම සුභ අළුත් අවුරුද්දක් වේවා
Math haduva ada paththu kara gamma saddei tnx aiye 😇😇😇
බෝම ස්තූතියි
අපිත් හැදුව ...නියමයි ....ආයෙමත් පුන්චි කාලෙට ගියා❤️❤️
බොහොම ස්තූතියි
2023 සෙට් එක මේ පැත්තේ
අඩො අයියේ සුපිරි බන් සද්දේ ඇඩෙනවා😊😊😊😊😮😮😮😮😮😮❤❤❤❤❤
Thankz
රත් උනාම රතිඤ්ඤා පරාදයි...හෙන ගහනවා වගේ....ලණු වලින් වටේට ඔතන්න ඕන... පුපුරණ එක නවත්තන්න...භූමිතෙල් බෝතල් එකකට කාලෙ බෝතල් එකක් අයින් කරලා...පෙට්‍රල් කාලක් දාන්න..හෙයා ඩ්‍රයර් එකකින් හුලං දෙන්න..ආයෙ කං අගුල් වැටෙන්න සද්දෙයි....තිනර් දැම්මත් අවුලක් නෑ... පෙට්‍රල් කාලක් වෙනුවට...ඕක පස්සට එන එක නවත්තන්න ගැට ගහන්න ඕන...යටම පුරුක කඩාගෙන එන එකට ටිකක් වැඩියෙන් තියෙන්න කපලා...කිරි මැටි පුරවන්න...ඒ හරියත් එක්ක මහත කොහු ලණුවකින් ඔතන්න....ඈතිං ඉදං ගින්දර හිලට කිට්ටු කරන්න...ලොකු හිල් කරන්න එපා...
Ayye issellama bumithel daalada api pandama thiyanna oonii
@@kalpana9665 ow...bumi tel godak danna epa...Dala yatin hulu attakin rath karanna...45' angle ekata tiyanna....etin idan Ara sidurata gindara kittu karanna
ස්තූතියි ඔබට
අපිත් හැදුවා..🔥👌 සුපිරිවටම තියෙනවා..අදත් දැම්මා..
නියමයි හොදට විනෝද වෙන්න පුලුවන් 😇
Eka patta ta saddei 2:19
අඩේ විනාඩි 30 විතර ගියා නෙ හදන්න 😊😊😊😊සුපිරි විඩියෝ එකක් ✌️✌️
අවුල්ක් නෑ හොදට එකක් හදාගන්න 😁
ඇත්තටම සුපිරියි අයියේ
ස්තූතියි
Video eka niyamai ayye ❤😊
Thank You malli
Ape DeWalt tawat ayata kiyala denawada thanks
සුපිරි 💥✌️
😌😌😌
එල ඇහ්
Thank you
You're welcome
Maru saddaa😊
Super 👌👌👌
aththatama rathinna valata vada meka hodai poorna dahanayak vana nisa parisara dushanayak na. rathinna valin mage rate parisara vinasa venava. api navathath me parannonge krama pavichchi karanna ona..........
Elata kapapu eka ain karala palayan. Parisare winasa karannethuwa❤
විනාඩි 5 න් හදනවනම් ඇයි විනාඩි 6:10 ක වීඩියෝ එකක් 😂මොනව උනත් වැඩේ පට්ට ආ..💥
කරන කියන ඒව එහෙ මෙහෙ යන ඒව හෙම තියෙනවනේ 🙂 ස්තුතී
ගොන් කතා එපා බන් 😂✋
saththu marannanam apaa
Mona saththuda
සුපිරි video එක
පට්ට ඈ..
සුපිරි වීඩියෝ එක සුබ පැතුම්
ස්තුතී. සහෝදරයා 🙂
සුපිරි අයියා 😘😘😘😘😆
Ekanam patta සුපිරි
තෙරුවන් සරණයි
සුපිරි
තෑන්ක්ස්
❤❤supiri❤
Elzz
සුපිරි සුපිරි shok ayya
Ammo mekanm patta aiye haduwa 🔥♥
Marai ela
හී ස්තූතී 😋
ඔබටත් ස්තූතියි
බූමිතෙල් පත්තු වෙන්නෙ නැති පාර පෙට්‍රල් කලවම් කලා ඊට පස්සෙ හෙමින් නෙමේ පත්තු උනේ😹😹😹 බූමි තෙල් වලට පත්තු නොවුන හේතුව මොකක් වෙන්න පුලුවන්ද🤔සාමන්යෙන් බූමෙතෙල් වලින් කොච්චර වෙලා වගේ පුලුවන්ද🤔
Mamath haduva marrrrrrrrru 👍👍👍👍👍
Ekne wade allala giya neda
Niyamay mamath hadanna hadanne❤
හැදුවද
Ow supiri sadde ❤
කියන්න වචන නැ සුපිරි
බොහොම ස්තූතියි අනුර 🧡
Niyamai😊
Kiyala wadanna😊
පට්ට ❤️😅
අනිවා
Kara thiyagenama yannna onada
Oww
Tube pati welanna oni thenin thena..
Samanya ratinna ekakata wada sadde thiyenawda
ඔව්. හොඳට රත් කරලා පිඹලා පදම්කරගත්තොත් සාමාන්‍ය රතිඤ්ඤා වලට වඩා හතර පස් ගුණයකින් සද්දේ වැඩියි
ගොඩක් ස්තූතියී🙏
💚 ඔබටත්
Supiri
💚
❤❤❤❤❤
ඒ උනාට මෙහෙමයි පිටි පස්සට පුරුකක් ලොකුවට තියන්න ඕන නැත්තන් පිටි පස්ස පුපුරනවා එතකොට ඉතින් ඉන්න වෙන්නේ ඇදේ තමා 😂
ඇඳේ ඉන්න එකත් සැපයිනේ..
Supiri deyak
අනිවා ස්තූතී
Supiri..😍😍
බෙහොම ස්තූතියි
una bataya velenna onada
නැහැ
Maru
👌
ඇයිව් අර උණ බටේ ඇලට දාලා ආවේ . ඇල හිරවෙනවනේ. අනික පොඩි පාලමක් හදන්න බෑ😊
පුළුවන් 😂
Apith. Aldige. Yanna. Onada
ඔව් නැත්තම් අවුල්
Disel ganna epadha bumithelma onadha
භූමිතෙල් පමණයි..
මූන පුච්චන්වත් ආතල් එකක් ගමු 😍😂😂
මගෙත් පිච්චිලා තියෙනවා පොඩි කාලේ 😁
@@RasakindaTv ඒකණෙ 🙂
ඒ උනාට පරිස්සමෙන් 😇
Supiri bro
ස්තූතී ❤
Yakada baten hadanna barida
Puluwan
niyamai
Crackers athana godiva dannako
ඉක්මනටම වීඩියෝවක් දාන්නම්
බූමි තෙල් නැතුව ඩීසල් වගේ හරියන්නෙ නැද්ද්ද්
ලොකු කොල පාට උණ ගහක් තමා සෙට් වෙන්නේ ඕකට
උන පුරුක් අඩුම කීයකින් හදන්න පුලුවන්ද ඔයින් එකක්😊
තුනයි
එතකොට මේ බූමිතෙල් ටිකෙන් කොච්චර වෙලා උණ වෙඩිල්ල තියෙනවද
අවුරුදු ඉවර වෙනකම්
උන බටේ පොඩි ඇදයක් තියෙනවා අවුලක් වෙයිද ඒක
ඇද වුනාට කමක් නෑ
Ela
💚💚💚
Ft
thnks 😋
පත්තු කරන්න කලින් උන බටේ තවන්න ඕනේ නැද්ද ?
භූමිතෙල් රත්වුනානම් ඇති
@@RasakindaTv thanks 🥰👍
@@RasakindaTv උන බටේ සාමාන්‍යයෙන් පුරුක් කීයක් විතර තියෙන්න ඔනේ ද ?
රවුම් උන බට විතරද දන්නෑ තියෙන්නෙ...😅😂😂
කොටු ඒවත් තියේ
එතකොට දැන් අපිත් ඇළ මැදින් යන්න ඕනේ ද?????
ඔව් ඔව්. ඇල දිගේ බටේ කරේ තියන් එන්න ඕන
මමත් අහන්න මයි හිටියෙ උබ අහලනෙ🤣
හම්මො එක
😅😂
@@RasakindaTv එතකොට තමා ගැම්ම
කරෙ තියන් යනම ඔනෙද ඇදගෙන අරන් අව්වේ😢 අව්ලක් වෙයිද😊
ඇදගෙන යන්න හොඳ නෑ
👍👍👍
නියම වීඩියෝ එකක්❤️❤️
supiri
Thank You
පිපුරොනොත් බභයානකය
අවුලක් නැ අනේ
Mamath hadiwa okata wada hodata
👍👍👍👍👍
👍
එල
Dan api kare thiyagena yanna onida
ඔව් යන්න ඕන..
වැඩ්ඩේක්
🙂🙂🙂🧐🧐👍👍👍
ඕයේ
👍🖤
❤❤👌✌
Puruk 7 vadida
අවුලඛ් නෑ
කොලපාට ලොකු උන ගහකින් හැදුවා නම් මීට වඩා සද්දේ බොම්බ ගහනවා වගේ තමයි
Shaa marune ehenam
Phon ekata sadde hariyta ahn na
ඕකට ටිනර් පෙට්‍රල් ඩීසල් වගේ පාවිච්චි කරන්න බැයිද
පුළුවන්. ඔයා ඉතුරු වුනොත් කමෙන්ට් එකක් දාන්න
@@RasakindaTv එහෙමද එච්චරටම පවර්ද😱
කරේ තියාගෙන යන්න ඕනද
ඇලෙන් යන්න ඕන
බුමි තෙල් කොහේන් ද
ෂෙඩ් එකෙන් ගමු
😅
❤
ඕහොම රත් කරන්න ඔනෙ නැ ටිනර් පොඩ්ඩක් දාලා ගන්න
ඩීසල් දැම්මොත් අවුල්ද
❤️❤️❤️🙏
කොච්චර මහත් වෙන්න ඕනිද කොල උන ගහත් ඉක්මනට පැලෙන්නෙ නෑනෙ
අඟල් 05 06 08 වගේ හොඳයි වැඩි ආරක්ෂාවට කම්බියකින් ඔතමු
@@RasakindaTv රබර් පටියක් උනත් අවුලක් නෑනෙ ඔතන්න
@@yanjana5815 kambi hoda
කම්බියක් වඩාත් සුදුසුයි
2024
Mahatha kadakda one...
කඳ මහත් වුනාම සද්දේ වැඩියි
අපිත් අැලක් ලගට යන්න ඔනේද උනබටයක් කපන්න පල යන්න
ඕ නැත්තම් සෙට් නෑ
😀😀
💚💚
කරෙ තියාගෙන යන්න ඔනෙද
ඇදගෙන යන්න
Una wedi pattu karana eka mara fun wade....me para nm bari una una wedillak hadanna.
අයියෝ අපරාදෙ. කොහොමහරි හදලා ඒකෙ විනෝදෙ ලබලා තියෙනවනේ. අනාගත පරපුරටත් ඒ ගැන කියා දෙන්න අමතක කරන්න එපා
Ai bate pupuranne
රත් වූ භූමිතෙල් සමඟ අධික වේලාවක් බටය රත් වීමේදී උණ බටය පුපුරා යා හැක. සිදුරට පිඹීමේදී පුපුරා ගියහොත් ඇස් වලට මූණට රත්වූ භූමිතෙල් විසිවී ගොස් පිලිස්සුම් තුවාල සිදුවිය හැක. ඒ නිසා කම්බියකින් උණ බටයේ මුල් කොටස බැඳ තබන්න. එය ආරක්ෂිත පියවරකි
Ehema bandath pupuranawa
ඔව් ආරක්ෂාව ඔබ සතුයි
@@RasakindaTv කම්බි වලින් පුරුකෙන් පුරුකට වටේ ඔතන්න එත කොට පැලුනට විසික් වෙන එකක් නෑ
ඔව් ඒ ක්‍රමය සාර්ථකයි... ස්තූතියි ඔබට
සෑහෙන්න වටිනා වැඩක් මිත්‍රයා අපි පොඩි කාලේ අවුරුදු දවස්වලට රතිඤ්ඤ ගන්න සල්ලි නැති නිසා අහල පහල යාලුවො එක්ක එකතුවෙලා උණ වෙඩි පත්තු කරපු ළමා කාලෙට අපිව නැවත එක්කන් ගියා. අපේ නූතන පරම්පරාවට සරළව සවිස්තරව ඉදිරිපත් කිරීම පිළිබඳ අනේකවාරක් ස්තූතියි 🙏
කාල තුවක්කුවක් වගේ සද්දේ මරු❤👍
Elakiri
අපේ දේවල් ඉදිරියට ගෙන යනවට ස්තූතියි....ජයවේවා..
බොහොම ස්තූතියි 💚
රසකිඳ ඔයා නම් සුපිරියි. මන් මෙච්චර කාලයක් තිස්සේ උන වෙඩි හදලා තියනවා ඒ උනාට අර භූමි තෙල් තියන හරිය රත් කරන්න ඕන කියන එක දන්නෙ නෑ. ඔයාට ගොඩක් ස්තූතියි...
eka eka pradesha wala eka eka widi thiyenwa, hamadema balala ahala danumata ek krganna eka watinwa. sthuthi
@@RasakindaTv aniwaryen...
එ තකොට ඔයා කොහොමද පත්තු කරෙ
නියමයි අද තමයි දැක්කේ හරියටම සුභ අළුත් අවුරුද්දක් වේවා
Math haduva ada paththu kara gamma saddei tnx aiye 😇😇😇
බෝම ස්තූතියි
අපිත් හැදුව ...නියමයි ....ආයෙමත් පුන්චි කාලෙට ගියා❤️❤️
බොහොම ස්තූතියි
2023 සෙට් එක මේ පැත්තේ
අඩො අයියේ සුපිරි බන් සද්දේ ඇඩෙනවා😊😊😊😊😮😮😮😮😮😮❤❤❤❤❤
Thankz
රත් උනාම රතිඤ්ඤා පරාදයි...හෙන ගහනවා වගේ....ලණු වලින් වටේට ඔතන්න ඕන... පුපුරණ එක නවත්තන්න...භූමිතෙල් බෝතල් එකකට කාලෙ බෝතල් එකක් අයින් කරලා...පෙට්‍රල් කාලක් දාන්න..
හෙයා ඩ්‍රයර් එකකින් හුලං දෙන්න..
ආයෙ කං අගුල් වැටෙන්න සද්දෙයි....තිනර් දැම්මත් අවුලක් නෑ... පෙට්‍රල් කාලක් වෙනුවට...ඕක පස්සට එන එක නවත්තන්න ගැට ගහන්න ඕන...යටම පුරුක කඩාගෙන එන එකට ටිකක් වැඩියෙන් තියෙන්න කපලා...කිරි මැටි පුරවන්න...ඒ හරියත් එක්ක මහත කොහු ලණුවකින් ඔතන්න....ඈතිං ඉදං ගින්දර හිලට කිට්ටු කරන්න...ලොකු හිල් කරන්න එපා...
Ayye issellama bumithel daalada api pandama thiyanna oonii
@@kalpana9665 ow...bumi tel godak danna epa...Dala yatin hulu attakin rath karanna...45' angle ekata tiyanna....etin idan Ara sidurata gindara kittu karanna
ස්තූතියි ඔබට
අපිත් හැදුවා..🔥👌 සුපිරිවටම තියෙනවා..අදත් දැම්මා..
නියමයි හොදට විනෝද වෙන්න පුලුවන් 😇
Eka patta ta saddei 2:19
අඩේ විනාඩි 30 විතර ගියා නෙ හදන්න 😊😊😊😊සුපිරි විඩියෝ එකක් ✌️✌️
අවුල්ක් නෑ හොදට එකක් හදාගන්න 😁
ඇත්තටම සුපිරියි අයියේ
ස්තූතියි
Video eka niyamai ayye ❤😊
Thank You malli
Ape DeWalt tawat ayata kiyala denawada thanks
සුපිරි 💥✌️
😌😌😌
එල ඇහ්
Thank you
You're welcome
Maru saddaa😊
ස්තූතියි
Super 👌👌👌
Thank you
aththatama rathinna valata vada meka hodai poorna dahanayak vana nisa parisara dushanayak na. rathinna valin mage rate parisara vinasa venava. api navathath me parannonge krama pavichchi karanna ona..........
Elata kapapu eka ain karala palayan. Parisare winasa karannethuwa❤
විනාඩි 5 න් හදනවනම් ඇයි විනාඩි 6:10 ක වීඩියෝ එකක් 😂
මොනව උනත් වැඩේ පට්ට ආ..💥
කරන කියන ඒව එහෙ මෙහෙ යන ඒව හෙම තියෙනවනේ 🙂 ස්තුතී
ගොන් කතා එපා බන් 😂✋
saththu marannanam apaa
Mona saththuda
සුපිරි video එක
බොහොම ස්තූතියි
පට්ට ඈ..
ස්තූතියි
සුපිරි වීඩියෝ එක සුබ පැතුම්
ස්තුතී. සහෝදරයා 🙂
සුපිරි අයියා 😘😘😘😘😆
Ekanam patta සුපිරි
තෙරුවන් සරණයි
සුපිරි
තෑන්ක්ස්
❤❤supiri❤
Elzz
සුපිරි සුපිරි shok ayya
Ammo mekanm patta aiye haduwa 🔥♥
Marai ela
හී ස්තූතී 😋
ස්තූතියි
ඔබටත් ස්තූතියි
බූමිතෙල් පත්තු වෙන්නෙ නැති පාර පෙට්‍රල් කලවම් කලා ඊට පස්සෙ හෙමින් නෙමේ පත්තු උනේ😹😹😹 බූමි තෙල් වලට පත්තු නොවුන හේතුව මොකක් වෙන්න පුලුවන්ද🤔සාමන්යෙන් බූමෙතෙල් වලින් කොච්චර වෙලා වගේ පුලුවන්ද🤔
Mamath haduva marrrrrrrrru 👍👍👍👍👍
Ekne wade allala giya neda
Niyamay mamath hadanna hadanne❤
හැදුවද
Ow supiri sadde ❤
කියන්න වචන නැ සුපිරි
බොහොම ස්තූතියි අනුර 🧡
Niyamai😊
Kiyala wadanna😊
පට්ට ❤️😅
අනිවා
Kara thiyagenama yannna onada
Oww
Tube pati welanna oni thenin thena..
Samanya ratinna ekakata wada sadde thiyenawda
ඔව්. හොඳට රත් කරලා පිඹලා පදම්කරගත්තොත් සාමාන්‍ය රතිඤ්ඤා වලට වඩා හතර පස් ගුණයකින් සද්දේ වැඩියි
ගොඩක් ස්තූතියී🙏
💚 ඔබටත්
Supiri
💚
❤❤❤❤❤
ඒ උනාට මෙහෙමයි පිටි පස්සට පුරුකක් ලොකුවට තියන්න ඕන නැත්තන් පිටි පස්ස පුපුරනවා එතකොට ඉතින් ඉන්න වෙන්නේ ඇදේ තමා 😂
ඇඳේ ඉන්න එකත් සැපයිනේ..
Supiri deyak
අනිවා ස්තූතී
Supiri..😍😍
බෙහොම ස්තූතියි
una bataya velenna onada
නැහැ
Maru
බොහොම ස්තූතියි
👌
ඇයිව් අර උණ බටේ ඇලට දාලා ආවේ . ඇල හිරවෙනවනේ. අනික පොඩි පාලමක් හදන්න බෑ😊
පුළුවන් 😂
Apith. Aldige. Yanna. Onada
ඔව් නැත්තම් අවුල්
Disel ganna epadha bumithelma onadha
භූමිතෙල් පමණයි..
මූන පුච්චන්වත් ආතල් එකක් ගමු 😍😂😂
මගෙත් පිච්චිලා තියෙනවා පොඩි කාලේ 😁
@@RasakindaTv ඒකණෙ 🙂
ඒ උනාට පරිස්සමෙන් 😇
Supiri bro
ස්තූතී ❤
Yakada baten hadanna barida
Puluwan
niyamai
ස්තූතියි
Crackers athana godiva dannako
ඉක්මනටම වීඩියෝවක් දාන්නම්
බූමි තෙල් නැතුව ඩීසල් වගේ හරියන්නෙ නැද්ද්ද්
ලොකු කොල පාට උණ ගහක් තමා සෙට් වෙන්නේ ඕකට
උන පුරුක් අඩුම කීයකින් හදන්න පුලුවන්ද ඔයින් එකක්😊
තුනයි
එතකොට මේ බූමිතෙල් ටිකෙන් කොච්චර වෙලා උණ වෙඩිල්ල තියෙනවද
අවුරුදු ඉවර වෙනකම්
උන බටේ පොඩි ඇදයක් තියෙනවා අවුලක් වෙයිද ඒක
ඇද වුනාට කමක් නෑ
Ela
💚💚💚
Ft
thnks 😋
පත්තු කරන්න කලින් උන බටේ තවන්න ඕනේ නැද්ද ?
භූමිතෙල් රත්වුනානම් ඇති
@@RasakindaTv thanks 🥰👍
@@RasakindaTv උන බටේ සාමාන්‍යයෙන් පුරුක් කීයක් විතර තියෙන්න ඔනේ ද ?
රවුම් උන බට විතරද දන්නෑ තියෙන්නෙ...😅😂😂
කොටු ඒවත් තියේ
එතකොට දැන් අපිත් ඇළ මැදින් යන්න ඕනේ ද?????
ඔව් ඔව්. ඇල දිගේ බටේ කරේ තියන් එන්න ඕන
මමත් අහන්න මයි හිටියෙ උබ අහලනෙ🤣
හම්මො එක
😅😂
@@RasakindaTv එතකොට තමා ගැම්ම
කරෙ තියන් යනම ඔනෙද ඇදගෙන අරන් අව්වේ😢 අව්ලක් වෙයිද😊
ඇදගෙන යන්න හොඳ නෑ
👍👍👍
💚
නියම වීඩියෝ එකක්❤️❤️
බොහොම ස්තූතියි
supiri
Thank You
පිපුරොනොත් බභයානකය
අවුලක් නැ අනේ
Mamath hadiwa okata wada hodata
👍👍👍👍👍
👍
එල
Dan api kare thiyagena yanna onida
ඔව් යන්න ඕන..
වැඩ්ඩේක්
ස්තූතියි
🙂🙂🙂🧐🧐👍👍👍
ඕයේ
👍🖤
❤❤👌✌
Puruk 7 vadida
අවුලඛ් නෑ
කොලපාට ලොකු උන ගහකින් හැදුවා නම් මීට වඩා සද්දේ බොම්බ ගහනවා වගේ තමයි
Shaa marune ehenam
Phon ekata sadde hariyta ahn na
ඕකට ටිනර් පෙට්‍රල් ඩීසල් වගේ පාවිච්චි කරන්න බැයිද
පුළුවන්. ඔයා ඉතුරු වුනොත් කමෙන්ට් එකක් දාන්න
@@RasakindaTv එහෙමද එච්චරටම පවර්ද😱
කරේ තියාගෙන යන්න ඕනද
ඇලෙන් යන්න ඕන
බුමි තෙල් කොහේන් ද
ෂෙඩ් එකෙන් ගමු
😅
👍
❤
ඕහොම රත් කරන්න ඔනෙ නැ ටිනර් පොඩ්ඩක් දාලා ගන්න
ඩීසල් දැම්මොත් අවුල්ද
❤️❤️❤️🙏
❤
කොච්චර මහත් වෙන්න ඕනිද කොල උන ගහත් ඉක්මනට පැලෙන්නෙ නෑනෙ
අඟල් 05 06 08 වගේ හොඳයි
වැඩි ආරක්ෂාවට කම්බියකින් ඔතමු