අවුරුදු උණ වෙඩි හදමු || Chamod Art

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 23

  • @chamodartofficial
    @chamodartofficial  8 หลายเดือนก่อน +2

    මේ දවස්වල රතිඤ්ඤා ගන්න සල්ලිත් නැති නිසා උණ වෙඩිල්ලක් හදලවත් සතුටු වෙන්න. හදන්න නොදන්න අයටත් බලන්න share කරන්න. Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න❤

  • @gamingwithpicca767
    @gamingwithpicca767 8 หลายเดือนก่อน +3

    Gammac sago 🤟❤️

  • @Asm_Movie-club
    @Asm_Movie-club 8 หลายเดือนก่อน

    Gammak brother ❤

  • @salidusadunlakshan
    @salidusadunlakshan 9 หลายเดือนก่อน +6

    ඒ කොහොමද පුපුරන්නේ🙂

  • @gapxchucky4966
    @gapxchucky4966 2 ปีที่แล้ว +3

    මරු 👌

  • @subodsandaru9646
    @subodsandaru9646 2 ปีที่แล้ว +2

    amo amo maru ela
    😁😁

  • @sarathsomaweerasilva
    @sarathsomaweerasilva 8 หลายเดือนก่อน +4

    උණ වෙඩි හදල පත්තු කරන්න ලාම්පු තෙල් කීයද? ලේසීයෙන් ගන්න තියනවද?. අපි උණ වෙඩි හදන කාලෙ ලාම්පු තෙල් බෝතලයක් ශත 10 යි. හාල් සේරු 1 ක් ( කිලෝ 1පොඩ්ඩක් අඩු ) ශත 25 යි. ඕනම ගමේ කඩේක ලාම්පු තෙල් තියනවා. බෝතලයක කට‍ කිට්ටුවෙන් හණ නූල කින් කොස්පට්ට ගැටේ ගහල ඒකට ත ව ගැටයක් දාල නූල් කෙලවරවල් දෙක එකට අල්ලල පිරිමි ගැටේ ගහල ලාම්පු තෙල් ගේන බෝතලේ එල්ලගෙන යන්න හදාගෙන තිබුනෙ. හවස අඳුර වැටීගෙන එනකොට ලී කතිර දෙක උඩ උණ වෙඩිල්ල තියල ලාම්පු තෙල් දාල පොලකොළ ටිකක්‌ පත්තු කරල වෙඩිල්ල රත් කරල උණ වෙඩි පත්තු කලා. ගමේම උණ වෙඩි ඒ වෙලාවට පත්තු වෙනව. අවට ගම්වලත් උණ වෙඩි පත්තු කරනව. තරගෙට වගේ රෑ අට විතර වෙනකන් ඔය සද්දෙ තියනව. උණ වෙඩිලේ කට පොල් කට්ටකින් වහල පත්තු කල හම පොල්කට්ට යන්නෙ උඩින්. සුන්දර ගමේ අවුරුදු දැනුත් මතක්‌ වෙනකොට සතුටුයි.

    • @WasanthaKumara-ok8el
      @WasanthaKumara-ok8el 8 หลายเดือนก่อน

      අවුරුදු 300ට උඩදිනඒ දැන්ඒගනට දෙන්න බෑ බූමිතෙල්.😂

    • @sarathsomaweerasilva
      @sarathsomaweerasilva 8 หลายเดือนก่อน

      @@WasanthaKumara-ok8el අවුරුදු 300 ය නොවෙයි මම කියන්නෙ 1970 ගණන් වල. ඒක තමයි මමත් කියන්නෙ අද උණ වෙඩිල්ල ප්‍රායෝගික නෑ කියල.

    • @NipunMadhusanka-lq3xl
      @NipunMadhusanka-lq3xl 6 หลายเดือนก่อน

      ​​@@sarathsomaweerasilva oyata sathutui apita dhukai e mokadha kiuwoth e kale apita ipadhenna wasanawa nathi nisa 😢😢😢😢❤❤❤❤

  • @marvelstatusvideo7956
    @marvelstatusvideo7956 2 ปีที่แล้ว +2

    Super 🖒

  • @hirunharindu654
    @hirunharindu654 2 ปีที่แล้ว +2

    Super 😉

  • @w.bandara6128
    @w.bandara6128 8 หลายเดือนก่อน

    සද්දයක් නෑනේ

    • @lwhiran
      @lwhiran 8 หลายเดือนก่อน

      lagata gihin balanna oone hariyata haduwoth kana lept

    • @chamodartofficial
      @chamodartofficial  8 หลายเดือนก่อน

      Aththa ❤️

  • @xxxxc860
    @xxxxc860 ปีที่แล้ว

    මෙවර අවුරුදු උලෙල වෙනුවෙන් රතිඤ්ඤ කරදරය සෑහෙන්න අඩුවී තිබ්මනම් හොඳ ප්‍රවනතාවයක්! විශේෂයෙන්ම මේ පිලිබඳව වෙඩි ශබ්ද නුරුස්සන අහිංසක ගෘහස්ථ සතුන් මෙන්ම වනසතුන්ද බෙහෙවින් සතුටු වෙන්න ඇති!

  • @Asm_Movie-club
    @Asm_Movie-club 8 หลายเดือนก่อน

    Gammak brother ❤