ලංකාවෙ අපේම රතිඤ්ඤා සහ මල්වෙඩි හැදෙන විදිය 🤗 | Making Process Of Fireworks | Firecrackers Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Sup guys...Today I'm bringing you a bit special video. In this video, we are going to Kimbulapitiya to find out about firecrackers, sky shots ('Malwedi'), and about their making process by asking people who make them. So if you guys are interested in this kind of stuff you must watch this. :)
    Hope you enjoy the video.😊
    Thanks for watching😍
    ⭕Our Main Channel-: / @minicaption
    ⭕Facebook -: / minicaption
    ⭕Instagram -: www.instagram....
    ⭕Tiktok -: www.tiktok.com...
    If you like my channel and videos
    like
    comment
    share &
    subscribe for more videos.
    Music-:
    Song: Joakim Karud - Waves (Vlog No Copyright Music)
    Music provided by Vlog No Copyright Music.
    Video Link: • Joakim Karud - Waves (...
    Track: Raven & Kreyn - So Happy [NCS Official Video]
    Music provided by NoCopyrightSounds.
    Watch: • Raven & Kreyn - So Hap...
    Free Download / Stream: ncs.io/SoHappyYO
    Song: Xad - Birds (Vlog No Copyright Music)
    Music provided by Vlog No Copyright Music.
    Video Link: • Xad - Birds (Vlog No C...
    #fireworks #srilanka #malwedi

ความคิดเห็น • 618

  • @rdxfreefire.
    @rdxfreefire. 2 ปีที่แล้ว +23

    වටින වීඩියෝ එකක් නියමයි අලුත් චැනල් ඒකක් නේ 😍😍😍😍😍😍

    • @minicaptionxp1519
      @minicaptionxp1519  2 ปีที่แล้ว +2

      ඔව් මේ වගේ එව්ව දිගටම එනව මේකෙන්❤️😍

    • @rdxfreefire.
      @rdxfreefire. 2 ปีที่แล้ว +1

      @@minicaptionxp1519 super😘

    • @snowhun493
      @snowhun493 2 ปีที่แล้ว

      @@minicaptionxp1519සුපිරිම ගැම්මක්

  • @hansajajayanidhu5943
    @hansajajayanidhu5943 2 ปีที่แล้ว +110

    සුපිරියක් අයියේ දන්නෙ නැති ගොඩක් දේවල් දැන ගත්තා

  • @sujithruwan2811
    @sujithruwan2811 2 ปีที่แล้ว +24

    ඔයා අලුතින් හදපු යුටියුබ් චැනල් එක මරු 👌👌👌👌👌👌👌👌👌👌

  • @sasenkaushalya9520
    @sasenkaushalya9520 2 ปีที่แล้ว +57

    හැම නත්තලටම අවුරුද්දටම වගේ රතිඤ්ඤා දැම්මට අද තමයි දන්නේ හදන විදිහ ... 😂😁😁

  • @user-ev8cs1rh7l
    @user-ev8cs1rh7l 2 ปีที่แล้ว +15

    මේ වගේ වීඩියෝස් දිගටම මේ චැනල් එකෙන් ඕනේ 😘👌

  • @nikkapro3927
    @nikkapro3927 2 ปีที่แล้ว +50

    ගැම්මක් අයියේ🤘
    ආදරෙයි 🥰🥰❤❤ සුපිරි 🤘

  • @manulaabhilash4328
    @manulaabhilash4328 2 ปีที่แล้ว +19

    සුපිරි වීඩියෝ එකහ් නියමයි, පට්ට 😍😍🙈🙈🤘🤟

  • @m.rgamingisuru6925
    @m.rgamingisuru6925 2 ปีที่แล้ว +35

    අප්පට සිරි අලුත් චනල් එකක් නේ එල 👍 👍👍👍

  • @hasiru_991
    @hasiru_991 2 ปีที่แล้ว +43

    අලුත් වැඩෙත් මරු.💖

  • @Hima_boy_
    @Hima_boy_ 2 ปีที่แล้ว +13

    මම අයියගේ මෙ චැනල් එකට අලුතෙන් ආවේ .වීඩියො නම් පට්ට ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chanidusachinthaka8013
    @chanidusachinthaka8013 2 ปีที่แล้ว +44

    කිව්වා වගේ දුන්නා එහෙනම් 😍😍👍 පට්ට සහෝ 🙂

  • @nilanthichathurani5749
    @nilanthichathurani5749 ปีที่แล้ว +10

    🍃උබ නම් ගැම්මක් බන්...😎
    ආදරෙයි ❤️🔥

  • @rd2639
    @rd2639 2 ปีที่แล้ว +11

    දිගටම කරගෙන යමු

  • @remixsong908
    @remixsong908 2 ปีที่แล้ว +19

    මල් වෙඩි අයියා සුපිරි

  • @techwithsaveen7153
    @techwithsaveen7153 2 ปีที่แล้ว +26

    නියමයි අයියෙ දිගටම කරගෙන යමු .

  • @user-jz9pc6tu5g
    @user-jz9pc6tu5g 2 ปีที่แล้ว +9

    Nice broo👍👍😘

  • @kavindu2265
    @kavindu2265 2 ปีที่แล้ว +39

    නියමයි අයියේ මරු ❤️👌

  • @diniduthishan
    @diniduthishan 2 ปีที่แล้ว +16

    අදත් සුපිරියක්😍

  • @rajakarunawijayarathne1110
    @rajakarunawijayarathne1110 2 ปีที่แล้ว +5

    හැම වීඩියෝ එකක්ම සුපිරියි👍🤩

  • @gaming202sl4
    @gaming202sl4 2 ปีที่แล้ว +21

    සුපිරි අයියේ රතිඤ්ඤා එකක් හදලා බලන්න ඔනේ මන් පුරුදු වෙන්නත් එක්ක👀👀

    • @minicaptionxp1519
      @minicaptionxp1519  2 ปีที่แล้ว +1

      😅😅

    • @shanika1000
      @shanika1000 2 ปีที่แล้ว

      ඔයා ඔ්වා හදද්දි පරිස්සමෙන් හදන්න මොකද ඔ්වා හදනවා කියන්නෙ ලේසි වැඩක් නෙවෙයි

  • @bometh502
    @bometh502 2 ปีที่แล้ว +6

    Adooooooo adarey awruddath laga enawane😊😊

  • @notyboy9052
    @notyboy9052 2 ปีที่แล้ว +9

    නියමයි ඔයා හැමදාමත් අපි නොදන්න දෙවල් පෙන්නනවා ලගදිම තව සුපිරි යක් ඔනි👍👍👍😀😁😁

  • @ashenmaking5502
    @ashenmaking5502 2 ปีที่แล้ว +10

    මරු
    අනේ අයියේ ඔයාට පුළුවන් ද cross boow එකක් හදන්න
    පිලීස්

    • @minicaptionxp1519
      @minicaptionxp1519  2 ปีที่แล้ว +1

      හරි ඉස්සරහට දෙන්නම් අනිවාර්යයෙන් 🤗❤️

    • @ashenmaking5502
      @ashenmaking5502 2 ปีที่แล้ว

      @@minicaptionxp1519 තෑංක්ස් බ්රෝ අයියා

  • @yasithdamhiru485
    @yasithdamhiru485 2 ปีที่แล้ว +1

    Gammak thaa ithin hamadama wagee💥💥💥💥💥

  • @lahirutube8506
    @lahirutube8506 2 ปีที่แล้ว +11

    Mini captain kiyanne සුපිරි 😂😂😂funy 😂

  • @gamingbenji6000
    @gamingbenji6000 2 ปีที่แล้ว +3

    gammak ayye api venuven godak mahansi velaa thx

  • @bingunsavidya1542
    @bingunsavidya1542 2 ปีที่แล้ว +2

    thank you ayye.vedio eka supiri

  • @heshanlakshan7350
    @heshanlakshan7350 2 ปีที่แล้ว +11

    මේක නම් සුපිරි අයියේ

  • @h.c.c.dproduction6796
    @h.c.c.dproduction6796 2 ปีที่แล้ว +27

    ගැම්මක් තමා අයියෙ ❣️

  • @bhashithaminuga9475
    @bhashithaminuga9475 2 ปีที่แล้ว +7

    පට්ට බ්‍රෝ අලුත් චැනලෙකක් නේ ගැම්මක් 😎😎

    • @minicaptionxp1519
      @minicaptionxp1519  2 ปีที่แล้ว +1

      ඔව් ඔව් ❤️😍😍

    • @bhashithaminuga9475
      @bhashithaminuga9475 2 ปีที่แล้ว

      @@minicaptionxp1519 ඔයාගෙ නම්බරේ දෙනවද අයියෙ

    • @bhashithaminuga9475
      @bhashithaminuga9475 2 ปีที่แล้ว

      මිනි කැප්ශන් කියන්නෙ අපිට නැතුවම බැරි දෙයක් වෙලා දැන්

    • @nipunpiumal1033
      @nipunpiumal1033 2 ปีที่แล้ว

      😀😃

  • @lahiru5294
    @lahiru5294 2 ปีที่แล้ว +8

    අලුත් එකටත් පැන්නා අයියා 😎

    • @minicaptionxp1519
      @minicaptionxp1519  2 ปีที่แล้ว +1

      එලකිරි❤️😍

    • @flipaclipking8599
      @flipaclipking8599 2 ปีที่แล้ว +1

      පැන්නා පැන්නා 😂🙏💯💯💯💯💯☝️

  • @scchanvidu8270
    @scchanvidu8270 2 ปีที่แล้ว +4

    සුපිරි සුපිරි නියමයි එල කිරි 👍👍👍👍

  • @user-xg3nt7fs1c
    @user-xg3nt7fs1c 2 ปีที่แล้ว +73

    Super 👌 👍

  • @induathalage5677
    @induathalage5677 2 ปีที่แล้ว +5

    සුපිරියක්

  • @aroshakademi4297
    @aroshakademi4297 2 ปีที่แล้ว +10

    Supiri ❤❤❤

  • @tiktoklokaya2295
    @tiktoklokaya2295 2 ปีที่แล้ว +7

    Happy new year aiya❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @user-lc6gz1zf4b
      @user-lc6gz1zf4b ปีที่แล้ว

      ටවඑමමහ
      ල.ටටායය

  • @sanjusudu6719
    @sanjusudu6719 ปีที่แล้ว

    Mini caption oya wage lassanata wade karaganna . Gammak thamai mini caption .adarei

  • @blackpodda9113
    @blackpodda9113 2 ปีที่แล้ว +9

    නියමයි අයියේ Matath help ekak

  • @wmkingsly6353
    @wmkingsly6353 2 ปีที่แล้ว +11

    ආදරෙයි හැමදාම 💔💔

  • @user-mk3js7xq1b
    @user-mk3js7xq1b 2 ปีที่แล้ว +17

    නියමයි 👌 ❤️

  • @chamindabamunugama7657
    @chamindabamunugama7657 2 ปีที่แล้ว +6

    ඊළඟට අපි rimote control toy හැදෙන හැටි
    බලමුද

  • @buddhinisenarath5775
    @buddhinisenarath5775 2 ปีที่แล้ว +4

    අයියේ බඹර වක්‍ර හදන Video එකක් ඕනි

    • @minicaptionxp1519
      @minicaptionxp1519  2 ปีที่แล้ว +1

      ඒකත් ගේන්නම් අනිවාර්යයෙන් ❤️😍

    • @shanika1000
      @shanika1000 2 ปีที่แล้ว

      එ්වා හදන්නෙ මුලුන්ම බඹර චක්‍ර බට වලට වෙඩි බෙහෙත් පුරවලා එ්වා පොගවන්න ඔ්නෙ ඉට පස්සෙ පෙගුනට පස්සෙ බටයකින් එ්වා කරකවලා අච්චු වලට ගහනවා ගහලා ගම් ගාලා ටොප් එක අලවනවා අලවලා හොදට අව්වෙ වේලලා එ්කෙ යටට කඩදාසි රව්ම් කොලයක් අලවලා අාය අව්වෙ වේලනවා වේලලා බොක්ස් වලට පුරවනවා

  • @gamingtiger9210
    @gamingtiger9210 2 ปีที่แล้ว +5

    Balan iddi views ui subscribers lawai wadi wenawa 😄😄

  • @sushanthagunasena5702
    @sushanthagunasena5702 2 ปีที่แล้ว +3

    💟💟Oya maru api hamadama oya ekka thami ❣️❣️

  • @shyamadesilva2294
    @shyamadesilva2294 2 ปีที่แล้ว +6

    සුපිරියි

  • @EMTechcom
    @EMTechcom 2 ปีที่แล้ว +3

    Super අයියා අනිත් channel එකෙන් අවේ 🤘

  • @Vipgeekshow
    @Vipgeekshow 2 ปีที่แล้ว +9

    තප්පර 48 න් සප් 82 යි දැන් තවත් වැඩී නම් කමෙන්ට් කරන්න

  • @chasindutharusika9903
    @chasindutharusika9903 2 ปีที่แล้ว +5

    පට්ට අය්යේ 👌👌👌👌

  • @ASHENGAMINGYT-tv8tp
    @ASHENGAMINGYT-tv8tp 2 ปีที่แล้ว +1

    Gammak bro adarei😌♥️😌

  • @malithsandu6200
    @malithsandu6200 2 ปีที่แล้ว +2

    Supiriy brother mewage thawa videos karanna puluwan nm maru gemak gahamu

  • @sl_theja
    @sl_theja 2 ปีที่แล้ว +3

    අඩ්ඩෙ අද චැනල් එක සෙට් උනේ🙂

  • @tharusha9781
    @tharusha9781 2 ปีที่แล้ว +9

    අපෙ පැත්තට අවද අය්යෙ 😁❤️ හොදය් අය්යෙ පටිස්සමින් ඉන්න💚❤️ මම බැලුන් උඩ යවපු එක කරා මම නම් පට්ට අසවෙන් කරෙ thank කියල දුන්නාට

  • @akilavishwajith3917
    @akilavishwajith3917 2 ปีที่แล้ว +3

    නියමයි අයියෙ මරු...good luck ..😍💪

  • @SITHUM346
    @SITHUM346 2 ปีที่แล้ว +8

    නියමයි ආ 🙃🙃💕💕

    • @anuanupama6228
      @anuanupama6228 2 ปีที่แล้ว

      ❤️😌😌😌😌🥰🥰🥰

  • @nilukaginnaliya3670
    @nilukaginnaliya3670 2 ปีที่แล้ว +3

    Thank you

  • @dulajpriyashan95
    @dulajpriyashan95 2 ปีที่แล้ว +3

    අඩෝ පට්ට සගෝ. උබ සර් වගෙ නෙමේ කිව්වොත් ඇත්තටම ඒ දේ දෙනව

  • @tharinduruwantha8694
    @tharinduruwantha8694 2 ปีที่แล้ว +5

    මරු😍😍👍👍👍

  • @user-vm2nw6kw9r
    @user-vm2nw6kw9r ปีที่แล้ว +1

    කුලියපිටියෙ,මීගහකොටුවෙ අලුත් වැඩක් කරනව දැක්ක සහනත් හිටිය😊❤

  • @vehiclebro
    @vehiclebro 2 ปีที่แล้ว +3

    Patta vidio eka👍👍😀💕

  • @MR-us3il
    @MR-us3il 2 ปีที่แล้ว +1

    රතින්යා වැලක් ගැට ගහන හැටි ගැන විඩ්යෝ එකක් ඔ්න.please ☺😊

  • @ialstudio379
    @ialstudio379 2 ปีที่แล้ว +1

    ගැම්මක් තමයි

  • @Chabiareview
    @Chabiareview 2 ปีที่แล้ว +2

    පට්ට නියමයි🤘🤘

  • @m.dumuthuperera2044
    @m.dumuthuperera2044 2 ปีที่แล้ว +3

    අයියා. ඔයාගෙ. Video. ලස්සනයි

  • @Chameesha2.0
    @Chameesha2.0 2 ปีที่แล้ว +4

    මන් බැලුවා local මිනි කප්ශන් කෙනෙක්ද කියලා 🤣🤣

    • @minicaptionxp1519
      @minicaptionxp1519  2 ปีที่แล้ว +1

      😅💔

    • @akash4497
      @akash4497 2 ปีที่แล้ว +1

      මමත් හිතූවෙ එහෙම තමා mini captain අයියා ඉන්නවා දැක්කා. එතකොට තමා දන්නේ ඇත්ත mini captain තමා කියලා 😁😊😀🥰

    • @GAMINGCHANI3788
      @GAMINGCHANI3788 2 ปีที่แล้ว

      😯😯😯😷😠💔💔

  • @krishankagayani9147
    @krishankagayani9147 2 ปีที่แล้ว +2

    Niyamai ayye ♥️♥️♥️♥️♥️♥️♥️

  • @ghaniliyanarachchie5932
    @ghaniliyanarachchie5932 ปีที่แล้ว

    Thanks aiye. godak dewal pennanawata. gammak thamai.

  • @supunisupuni7784
    @supunisupuni7784 2 ปีที่แล้ว +2

    ගැම්මක් තමයි අයියේ 😎😎😎👍👍👍👍👍👍👍👍👍👍👍

  • @HRRocki
    @HRRocki 2 ปีที่แล้ว +13

    වැඩේ නම් සුපිරියක් තමා..😀

  • @badjoker3736
    @badjoker3736 2 ปีที่แล้ว +5

    සුපිරි

  • @usitharanjana2762
    @usitharanjana2762 2 ปีที่แล้ว +3

    පට්ට අයියෙ 🙂❤️

  • @SachinSandy654
    @SachinSandy654 2 ปีที่แล้ว +5

    සුපිරි ❤

  • @binarascrafts1867
    @binarascrafts1867 2 ปีที่แล้ว +1

    Ur are the best youtuber in sri lanka

  • @GlexZer
    @GlexZer 2 ปีที่แล้ว +12

    නියමයි අයියා ❤❤❤🔥

  • @tintinproduction6684
    @tintinproduction6684 ปีที่แล้ว

    Loku prashnayak wela thibune kohomda wenne kiyala .........tnz brooo 👌

  • @poddachutta520
    @poddachutta520 2 ปีที่แล้ว +2

    සුපිරි aiye

  • @B.DINUK____RASHMIKA
    @B.DINUK____RASHMIKA 4 หลายเดือนก่อน

    වැඩේ.සුපිරී කොල්ලෝ❤❤❤😵😵😵💗💗💗🖤🖤🖤🖤

  • @s.lcreator6548
    @s.lcreator6548 2 ปีที่แล้ว

    අළුත් චැනල් එකක් හොද වීඩියෝ එකක් පට්ට ඈ

  • @Rithikadenayana922
    @Rithikadenayana922 2 ปีที่แล้ว +1

    සුපිරි අය්යේ

  • @sasminawodaya365
    @sasminawodaya365 4 หลายเดือนก่อน +1

    බට්ට රතිඤ්ඤා අපේ ගමෙ තුන් හුලස්❤❤😮😮😅😅😅😅

  • @Chanuka272
    @Chanuka272 4 หลายเดือนก่อน +1

    රතිඤ්ඤා හදන හැටි❤ගෙදරදි❤❤

  • @slbuspissaofficial1850
    @slbuspissaofficial1850 2 ปีที่แล้ว +1

    Oya hinda apihugak dewal igena gannawa ayye adarei 💔💔😘😊👍

  • @udu4637
    @udu4637 2 ปีที่แล้ว +1

    Gammak thama ithin

  • @indikaupulrupasinghe2549
    @indikaupulrupasinghe2549 ปีที่แล้ว +1

    👍👍👍👍සුපිරි එල

  • @slbetz3753
    @slbetz3753 2 ปีที่แล้ว +1

    Super aiyee 👍

  • @multirockz2887
    @multirockz2887 2 ปีที่แล้ว +7

    👍👌👌

  • @cr7njr10footballhub
    @cr7njr10footballhub 2 ปีที่แล้ว +1

    අලුත් චැන්ල් එක හොදට කරගෙන යන්න. අපි ස්බ්ස්ක්‍රයිබ් කරා.😆😆😆😆😆😆😆😆😉😉😉😉😉😉

  • @abhishekridmal1263
    @abhishekridmal1263 2 ปีที่แล้ว +2

    සුපිරියක් 👍

  • @rkfsanaa6723
    @rkfsanaa6723 2 ปีที่แล้ว +2

    💜💪

  • @Gigachad_metamorphosis
    @Gigachad_metamorphosis 2 ปีที่แล้ว

    Asawen paththu karata owa hadanna e minissu kana Katta Ada Dakka thanks bro.... ❤

    • @shanika1000
      @shanika1000 2 ปีที่แล้ว

      හරියට මහන්සි වෙන්න ඔ්නෙ සීසන් එකට හදන්න

  • @buddhinisenarath5775
    @buddhinisenarath5775 2 ปีที่แล้ว +4

    එල 😎🤏

  • @kalpanikaushalya3623
    @kalpanikaushalya3623 4 หลายเดือนก่อน +1

    කිබුලාපිටියේ කොහෙද මේ apita giyoth hadana ten walin ganna puluwanda😊 dekka nisa gannama oni kiyala hithuna eth awadama 😮 මේ අයට හරියන්න ඔනී ජයෙන් ජයම වේවා

    • @user-sb6uo1yo8v
      @user-sb6uo1yo8v 4 หลายเดือนก่อน

      Puluwan mg ekk dannako

  • @gamingwithsana314
    @gamingwithsana314 2 ปีที่แล้ว +5

    💥😌

  • @chappacinema
    @chappacinema 2 ปีที่แล้ว +3

    ගැම්මක් ❤️✌🏻

  • @madushikasandamali3763
    @madushikasandamali3763 2 ปีที่แล้ว +2

    Super

  • @DrawingartSinhala
    @DrawingartSinhala ปีที่แล้ว

    🤩ada thama seen eka dekke

  • @ajanthaweerasingha8689
    @ajanthaweerasingha8689 2 ปีที่แล้ว +1

    👌 මරු 👌පට්ට

  • @malrajravindra8582
    @malrajravindra8582 2 ปีที่แล้ว +4

    මේවගේ තව ඕන

  • @kalpanaruwani8339
    @kalpanaruwani8339 8 หลายเดือนก่อน

    Potassium nitrate 75% sulphur 10% aluminum powder 15% = gunpowder

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 ปีที่แล้ว

    සුපිරි පට්ට ස්තූතියි ඔබට ජයවේවා 💪

  • @slnotyff6044
    @slnotyff6044 2 ปีที่แล้ว +2

    පට්ට අයියෙ 🤩🤩🤩🤩🤩