අලුත් අවුරුද්දට කාගෙත් ගෙදරට එන හනුමා රතිඤ්ඤා | Hanuma Crackers

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 98

  • @inokaherath3871
    @inokaherath3871 14 วันที่ผ่านมา

    Hanuma lokema prasiddai hanuma ape deyak mama galgamuwe hoda viwasayakayek

  • @danushkarajakaruna7136
    @danushkarajakaruna7136 8 หลายเดือนก่อน +2

    Hanuma no 01 ❤❤❤

    • @RasakindaTv
      @RasakindaTv  8 หลายเดือนก่อน

      ස්තූතියි

  • @kumudurammuni-px5cb
    @kumudurammuni-px5cb 8 หลายเดือนก่อน +1

    අපිට හනුමා රතින්නා ගන්න කොහෙවත් නෑ අපි කෑස්බැවෙ පුළුවන්නම් ලබන අව්රුද්දෙ එවන්න

    • @RasakindaTv
      @RasakindaTv  7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

  • @dilankawickramasinghe3419
    @dilankawickramasinghe3419 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @AkilaTharanga-r1h
    @AkilaTharanga-r1h ปีที่แล้ว +5

    අපේ තාත්තා රාවනා රතිඤ්ඤා විකුනනවා කිරිබත්ගොඩ, වත්තල ,මාකෝල,කඩවත ඉන්න අයට රතිඤ්ඤා ගන්න පුලුවන් කිරිබත්ගොඩ ට ආවොත් ඕන අය කියන්න හෙට අපේ කඩ දානවා මේ අවට අය එන්න අඩු වට ගන්න පුලුවන්

    • @buddithajanidu1396
      @buddithajanidu1396 ปีที่แล้ว

      ඔයාගේ 4n නම්බර් එක නැද්ද ??

  • @PathmabanduWalisingha
    @PathmabanduWalisingha 6 หลายเดือนก่อน +1

    Number akak ganda puluwanda hanuma ayatana

  • @ඩුකාවීඩියෝspp
    @ඩුකාවීඩියෝspp 9 หลายเดือนก่อน +1

    අපිත් රතිඤ්ඤා විකුණනවා වීරා රතිඤ්ඤා කියලා

    • @RasakindaTv
      @RasakindaTv  8 หลายเดือนก่อน

      ලාබයක් තිබුණද අවුරුද්දේ

  • @darshanathilakarathna6180
    @darshanathilakarathna6180 9 หลายเดือนก่อน +1

    හනුමා එකේ අහස්කූරුයි බඹරචක්‍රයි නම් ඉති සුපිරිම කොලිටි...මේයාලගෙ නිශ්පාදන දැන් ගන්ඩ නෑ නෙ

    • @RasakindaTv
      @RasakindaTv  8 หลายเดือนก่อน

      තියෙනවා ටිකක් අඩුයි

  • @shehanmathisha4895
    @shehanmathisha4895 ปีที่แล้ว +1

    Mepara 2500yaka gatta podikale idan hanuma thama❤❤

    • @RasakindaTv
      @RasakindaTv  ปีที่แล้ว

      එච්චර ගණන්ද

  • @KrishanKrishan2
    @KrishanKrishan2 9 หลายเดือนก่อน +1

    Ganne kohenda api mathugama

  • @manjulagunasekera
    @manjulagunasekera 2 ปีที่แล้ว +1

    Does Hanuma make thunder flash , triangle 🔺️ firecrackers

  • @BTSARMY-sj7do
    @BTSARMY-sj7do ปีที่แล้ว +1

    Hanuma rathinna gammak thamayi

  • @yenulichanudi2845
    @yenulichanudi2845 2 ปีที่แล้ว +2

    Api ganne kohomada

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว

      දැන් නම් ඉවරයි

  • @piyumasenehelatha4158
    @piyumasenehelatha4158 9 หลายเดือนก่อน +1

    😅😂😮😂

  • @siwsathatv
    @siwsathatv 3 ปีที่แล้ว +1

    good Voice..................... Jaya wewa...

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      Thank You 💚❤💚❤ ජයම වේවා

  • @maheshnilanka4617
    @maheshnilanka4617 3 ปีที่แล้ว +5

    පොඩි පිපිරීමක් කිව්වට පොඩි නෑ...
    අපිනම් පොඩියි ඒ කාලෙ ...කොහොම උනත් හනුමා නම තමයි 1ටම...👍👍

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว +1

      මතකයි නේද තාමත්. ස්තූතියි

  • @chathurang253
    @chathurang253 ปีที่แล้ว

    අයියා ගුන්ඩු හදන්නේ කොහොමද

  • @amilatharaka3040
    @amilatharaka3040 3 ปีที่แล้ว +6

    අපිත් රතිඤ්ඤා ගෙනාවොත් අනිවාර්යයෙන්ම ගෙන්නෙ හනුමා රතිඤ්ඤා තමයි

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว +1

      Hoda Dewal Wala Nama Hamooma ganne

  • @yenulichanudi2845
    @yenulichanudi2845 2 ปีที่แล้ว +1

    Api ara ganne kohomada

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว

      දැන් නම් ඉවරයි

  • @samanpeiris5393
    @samanpeiris5393 3 ปีที่แล้ว +1

    Rathinna vala whiyana beath monavatha

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      වෙඩි බෙහෙත් වර්ග කිහිපයක්ම අඩංගුයි

    • @samanpeiris5393
      @samanpeiris5393 3 ปีที่แล้ว

      A monavatha

  • @danukadulshan8868
    @danukadulshan8868 ปีที่แล้ว +1

    රතිඤ්ඤා apita ganna one toga kohomada me ayawa sambanda kara ganne. Namba ekak denna puluhanda

  • @madushaviduranga9076
    @madushaviduranga9076 2 ปีที่แล้ว +1

    මිල ගනන් කොහොමද තොගයක් ගන්න

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว

      2022 සඳහා තොග ලබාදී අවසන්

    • @madushaviduranga9076
      @madushaviduranga9076 2 ปีที่แล้ว

      එහෙමද අයියෙ ඔයාලගෙ ගනන් පොඩ්ඩක් කිය්න්නකො

    • @madushaviduranga9076
      @madushaviduranga9076 2 ปีที่แล้ว

      බට්ටො එහෙම

    • @buddithajanidu1396
      @buddithajanidu1396 ปีที่แล้ว

      ​@@madushaviduranga9076බෙට්ටක මිලද ඔිනි..

  • @kavindaamarasingha7119
    @kavindaamarasingha7119 10 หลายเดือนก่อน

    තොග ganne kohomada

  • @IndikaWejesooriya
    @IndikaWejesooriya 9 หลายเดือนก่อน +1

    Hanuma namba aka danna

  • @geethkanchana330
    @geethkanchana330 ปีที่แล้ว +1

    Hanuma eken loku pramanayak ganna contact kragnna widihk dnnwada.

    • @RasakindaTv
      @RasakindaTv  ปีที่แล้ว +1

      කිඹුලාපිටියට යන්න

    • @geethkanchana330
      @geethkanchana330 ปีที่แล้ว

      @@RasakindaTv කිඹුලපිටියෙ උලු වැඩපොල ලග කියල දන්නවා......හැබැයි එයාල යන ඕන වෙලේක වහලනෙ

  • @tharindueranga3782
    @tharindueranga3782 3 ปีที่แล้ว +2

    Deliver karanawada

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      Description eke number ekta amathumak denna !

  • @judemalith1413
    @judemalith1413 3 ปีที่แล้ว +1

    Gini kelinam Hanuma thama ❤❤🎆🎆✨

  • @tharindudananjaya9968
    @tharindudananjaya9968 9 หลายเดือนก่อน +1

    Pon numbar ..

  • @udarathilina450
    @udarathilina450 2 ปีที่แล้ว +2

    Kalamana karuge nambar aka danawada

  • @freefire-xt9qx
    @freefire-xt9qx 3 ปีที่แล้ว +4

    මමත් අව්රුද්දට 15000 ක් විතර පුච්චනවා

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      Echchara puchchanawada

  • @cdchandana9768
    @cdchandana9768 2 ปีที่แล้ว +1

    අපි පොඩි කාලේ හනුමා රෝලක් ගත්තා කියන්නේ රජකම හම්බුනා වගේ තමයි .

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว

      ඇත්තටම ඔව් 💚

  • @Gams651
    @Gams651 3 ปีที่แล้ว +1

    Kalawadda thamay hoda

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      කලවැද්දත් හොඳයි 💚

  • @ChathuraMadushan-k3t
    @ChathuraMadushan-k3t ปีที่แล้ว

    Apita rathinna toga ganna ona namber eka video eke ne

  • @lashanidhamayanthi4241
    @lashanidhamayanthi4241 ปีที่แล้ว +1

    Mn thama Aran na Ava hodaide😊

  • @theshanishantha2306
    @theshanishantha2306 3 ปีที่แล้ว +1

    සුපිරිම රතිඤ්ඤා නම් ඉතින් කමාන්ඩෝ සහ ගරුඩා තමයි

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      තව හොද ඒව ඇති අනිවාරෙන් හැමෝටන දැනගන්න දාන්න අදහස් 😇

    • @wnpprasad8088
      @wnpprasad8088 3 ปีที่แล้ว +1

      ගෝරිල්ලා එකත් සද්⁣දෙ වැඩි

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      හොඳම බ්‍රෑන්ඩ්ස් ගොඩක් තියෙනවා. කොහොම වුණත් ලංකාවේ අපේ දේවල්නේ. අගය කරමු

  • @thilinavt4675
    @thilinavt4675 3 ปีที่แล้ว +1

    Sadde wediyamma thiyenne hanuma ratinna wala

  • @kushanbuddika8958
    @kushanbuddika8958 3 ปีที่แล้ว +2

    මෙයාගෙ දුරකථන අන්කය සොයගන්න පුලුවන්ද...?

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว +1

      Description එකේ Number එකට ඇමතුමක් ලබාදෙන්න 😇

  • @sihinaautoparts8887
    @sihinaautoparts8887 วันที่ผ่านมา

    Gahala pennapan

  • @krishanthadissanayaka9720
    @krishanthadissanayaka9720 2 ปีที่แล้ว +1

    Mage wayasa awurudu 40k.punchi kale hanuma crackers rawum petti 2,3k thaththata kiyala gennagene paththu karana eka thama lokuma sathutuwei..ow local hanumath hema thenata.awasanawakata mata 2,3n awuruddakma rewatuna.kamak ne obathumage nihathamani bawata salute karanawa.pettiyak ganan kenawai lorriyak ganna kenawai eka wage salakanawa kiwwa kathawa harima hthata wedine.good luck.

  • @smadushan3185
    @smadushan3185 ปีที่แล้ว +1

    ප්ලිස් හනුමා එකේ නම්බර් එක දෙන්න ...මහත්තයා

  • @annefernando8241
    @annefernando8241 3 ปีที่แล้ว +1

    Prabhath aiya 💛

  • @sanjayakumar253
    @sanjayakumar253 ปีที่แล้ว +1

    Hanuma eke hot line number eka denna puluwanda

  • @roshanmn4359
    @roshanmn4359 3 ปีที่แล้ว +3

    හනුම රතිඤ්ඤා කම්පැනි එකේ හොට් ලයින් නම්බර් එක දෙන්නකො. වීඩියෝ එකේ නං නම්බර් එක නෑ...

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      හොට් ලයින් එක දෙන්නම්. ඔෆිස් එකේ තමයි හොට් ලයින් එක තියෙන්නේ. සංචරණ සීමා නිසා අපි ගෙදර ඉන්නේ
      0771122582 ට වට්ස්ඇප් මැසේජ් එකක් දාලා තියන්න නම්බර් එක ඕන කියලා. සංචරණ සීමා අයින් කරපු ගමන් අංකය එවන්නම්

  • @ishararamesh1402
    @ishararamesh1402 3 ปีที่แล้ว +1

    Video eke kata karapu aiyage no eka denavada mata

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      හනුමා ගිණිකෙලි ආයතනයේ අධිපතිතුමාගේ දුරකථන අංකය ගැනද අහන්නේ

    • @ishararamesh6792
      @ishararamesh6792 3 ปีที่แล้ว

      Ha

    • @ishararamesh6792
      @ishararamesh6792 3 ปีที่แล้ว

      Ou

  • @taridunimsara1963
    @taridunimsara1963 3 ปีที่แล้ว +1

    හොද එවා තියෙන්නේ අම්බලන්ගොඩ සීබ්‍රා රතිඥ්ඥා

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว +1

      Aniwaren Ek Ek Brands

  • @udarathilina450
    @udarathilina450 2 ปีที่แล้ว +1

    Cantac nambar akak awanawada

  • @smadushan3185
    @smadushan3185 ปีที่แล้ว +1

    Contact number nedda hanuma

  • @judemalith1413
    @judemalith1413 3 ปีที่แล้ว +1

    Podi kale idanma asa hanuma thama

  • @onlygodsb2k825
    @onlygodsb2k825 2 ปีที่แล้ว

    Gorilla tamai hodama

  • @budugunawaruna6029
    @budugunawaruna6029 3 ปีที่แล้ว +1

    p no ekak daanna

  • @Gams651
    @Gams651 3 ปีที่แล้ว +1

    Rama nadda

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      තියෙනවා. අම්බලන්ගොඩ පැත්තේ

  • @chamindakisho1220
    @chamindakisho1220 3 ปีที่แล้ว +1

    Me hanuma comany eke nub eka danna

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      දුරකථන අංකය සහ සියළුම විස්තර වීඩියෝවේ ඇතුලත්

  • @apple24tl
    @apple24tl 3 ปีที่แล้ว +1

    ගෝරිල්ල තමයි හොද

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      ඔව් ඒවත් හොඳයි 😇

  • @sandungunarathnasandunguna2465
    @sandungunarathnasandunguna2465 ปีที่แล้ว +1

    issra rathinna sadde.den melo rahak ne. 1 hanuma 2 rawana 3 suresh 4 pentom 5 surya ohoma thmi 😮😂 den ewa pus

  • @乡STK_MODZ
    @乡STK_MODZ 2 ปีที่แล้ว

    Subscribe kara channel eka gammak thama 🇱🇰🇱🇰💯