රිමෝට් එකෙන් පත්තු වෙන රතිඤ්ඤා සහ අහස්කූරූ | ආයේ අත පුච්චගන්නේ මොකටද | Making Process Of Fireworks

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 414

  • @lakshithavlogs
    @lakshithavlogs  9 หลายเดือนก่อน +34

    කෝටි ගනන් වටින මාළු ඉන්න ලංකාවේ ලොකුම ජපන් කොයි ‍ෆිෂ් ෆාම් එක මේ නිල් පාට අකුරු ඔබලා බලන්න th-cam.com/video/GyzsjUuCncE/w-d-xo.html

  • @dilshanhewathannage5879
    @dilshanhewathannage5879 9 หลายเดือนก่อน +101

    ඇත්තමයි නියමයි ❤️❤️මේ වගේ දක්ෂ කට්ටිය තමයි හැංගිලා ඉන්නේ

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน +4

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍😍🙏

    • @AmilaNiroshan-u2q
      @AmilaNiroshan-u2q 9 หลายเดือนก่อน

      Mona daksha wadakda bun oka electronic wala hodiya electronic malapote akurakwath danne nathi unta magic

  • @premathungapremathunga4497
    @premathungapremathunga4497 9 หลายเดือนก่อน +124

    බෝම්බයක් හදලා පාර්ලිමේන්තුවේ ඇතුලේ තියලා රිමෝට් එක ඔබමු😊😊

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน +10

      😂😂 හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍🙏

    • @sumedasampath4775
      @sumedasampath4775 9 หลายเดือนก่อน +3

      Eka nam maru 😂

    • @ජයකාන්ත
      @ජයකාන්ත 9 หลายเดือนก่อน +1

      අනිවාරයෙන්ම නියමයිනේ

    • @gihanudayajith3744
      @gihanudayajith3744 9 หลายเดือนก่อน +1

      Thakshanaya thiyenne minissu maranna newei wunath thopi wage KALAKANNIYO karanne ewa thamai. GON PAKAYA.

    • @SisaraMadhushanka-fb5hg
      @SisaraMadhushanka-fb5hg 9 หลายเดือนก่อน +2

      Karanawanam anna wade😂

  • @theekshanalakshan
    @theekshanalakshan 9 หลายเดือนก่อน +3

    ඇත්තටම ගොඩක් හොද වැඩක් Respect කරනවා කොල්ලො වැඩේට.ඔයාලා වගේ අය තමයි ලංකාවට ඕනි...හැබැයි පොඩි දෙයක් කියන්නම් වැරැද්දක් කියනවා නෙවෙයි ඇත්තටම මේ වගේ Product එකක් ඕනි වෙන්නේ අවුරුදු කාලෙට වගේ විතරයිනේ බොහෝ දුරට එ වගේ දෙයක් වෙනුවෙන් කාලය ශ්‍රමය වැය කරනවා වෙනුවට මන් හිතනවා ගොඩක් වටිනවා අර ඔයාගේ ගෙවත්තේ ජලය ඉතාමත් පහසුවෙන් පරික්ෂා කරගන්න පුලුවන් නිර්මාණවගේ දේවල් ඇත්තටම එලියට දාන්න පුලුවන්නම් මොකද ඒ වගේ දේවල් මිනිසුන්ට නිතරම අත්‍යාවශ්‍යයි තමන්ගේ කටයුතු කරගන්න මිනිස්සු ගෙවන කාර්යබහුල ජිවන රටාවත් එක්ක.මේ වගේ තාවකාලික ප්‍රයෝජනයක් ගෙන දෙයක් වෙනුවෙන් නැතුව මිනිසුන්ට නිතරම අවශ්‍ය වන භාණ්ඩ නිර්මාණය කරන්න ඔයාගේ ඔය මොලය පාවිච්චිකරානම් ගොඩක් වටිනවා මේ නිර්මාණයටත් ගොඩක් වටිනවා ඇත්තටම හැබැයි අවුරුදු සමය ඉවරවෙනවත් එක්කම මේ වගේ දේවල්වලට මිනිසුන්ගෙ තියන ඉල්ලුම අඩුවෙනවා එතකුට අපරාදයක් වෙනවා ඔයා ඒ වෙනුවෙන් කැපකරපු කාලය ශ්‍රමය මුදල් හැමදේම..ඒනිසා තාවකාලික ප්‍රයෝජනයක් ගෙන නිර්මාණයක් කරන්න නෙවෙ මිනිසුන්ට සදාකාලික ප්‍රයෝජනයක් ගෙනල්ලා දෙන නිර්මාණයක් කරන්න ඔයාගේ මොලේ වෙහෙසුවොත් අනිවාරෙන් ඔයාට ලොකු ගමනක් යන්න පුලුවන් ඒක රටටත් හොද දෙයක් Good luck කොල්ලො ඉදිරියට වැඩටික කරන් යන්න පරිස්සමෙන්...තව දෙයක් මේ වගෙ තමන්ගෙ උත්සහයෙන් ගොඩයන්න ට්‍රයි කරද්දින් ඒ කොල්ලාගේ හැසිරිමේ ඉදන් ඇද හොයන ගොඩක් උන් ඉන්නවා කමෙන්ට් වලත්😅😅 ඔයා ඒ දේවල් ගනන් ගන්නෙ නැතුව ගේම ගහන්න හොද අනාගතයක් තියෙවි ඉස්සරහට අනිවාරෙන්ම😚💗💜

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      ගොඩක් වටිනවා ඔබේ අදහස් හදවතින්ම ස්තූතියි 😍😍😍🙏🙏

  • @Chamilasisirakumara
    @Chamilasisirakumara 9 หลายเดือนก่อน +29

    පුතාගෙ හැකියාව ගැන ගොඞක් සතුටුයි සුබම සුබ අනාගතයක් පුතේ🎉🎉🎉

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍🙏🙏

  • @isururandika2152
    @isururandika2152 9 หลายเดือนก่อน +45

    සුපිරි වැඩක් හැබැයි... තව ඉස්සරහට අලුත් අලුත් දෙවල් අත්හදා බලයි පොර. 🙂 මෙවා වැඩක් නැ තෙරුමක් නැ කියන උන් ඉන්නවානම් උන්ගේ මොල හිස්.. උන් දන්නේ තණකොළ කකා උම්බෑ කියන්න... 😂

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි සහෝ😍😍🙏

    • @KumarasiriBndara
      @KumarasiriBndara 9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි අපේ වැඩ්ඩො🎉

    • @DarkLoop.G
      @DarkLoop.G 9 หลายเดือนก่อน

      aniva ❤️

  • @erandavajirakumara
    @erandavajirakumara 9 หลายเดือนก่อน +5

    ,රතිඤ්ඤා එල්ලනකොට එහා ගෙදර එකා ට්ව් එක ඔන් කලොත් මරු...කෙසේ වෙතත් වැඩේ සුපිරි

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน +2

      සෙන්සර් එකට කෙලින්ම තියෙන්න ඕනී අනික බීප් ශබ්දයක් එනවා ඔන් වෙන්න කලින් 😍😍

  • @Gna770
    @Gna770 9 หลายเดือนก่อน +8

    මේ මල්ලිගේ you tube channel එකක් තියෙනවා. මන් එයාගේ වීඩියෝ බලලා තමයි පෝන් එකේ වැඩ කිඩ දා ගන්නේ. මරු ඈ.... ❤🎉

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට 😍😍🙏

  • @sujisaman7899
    @sujisaman7899 9 หลายเดือนก่อน +31

    තෙරුවන් සරණයි... නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. ලක්ෂීත මල්ලියා අැතුලු අනිත් මල්ලියාටත්.... රතිඤ්ඤා කරල අතේ තියාගෙන ගිනී පෙල්ල විසි කරලා දුවපු කාලේ ඉවරයි😂😂😂.. මෙන්න නවතම නිර්මාණය. රීමෝට් එකෙන් රතිඤ්ඤා පතුතු කිරිම..
    එ්ක නෙමේ මයේ පුතේ මහේට පුලුවනෑ තව වැඩිපුර වෙඩි බෙහෙත් ටිකක් පුපුරන දුව්‍ය වැඩිපුර දාලා ටිකක් ලොකුවට එකක් හදලා දෙන්න.. වැවක් මැද 225ක ගව ගාලාක් තියනෝ වැව් ඉවුරේ ඉදගෙන රීමෝට් එකෙන් අාං එක පුපුරවලා දාන්න අැහැකි එකක් හදලා දෙනවා කෝ... එහෙම උනොත් ඔහේටයි මටයි ජාතික විරයෝ වෙන්ට අැහැකියි😂😂😂😂

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน +3

      අම්මෝ , මේක දැක්කොත් R anil වීඩියෝව තහනම් කරනවා බයට 😂😂 හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍😍🙏

  • @Gna770
    @Gna770 9 หลายเดือนก่อน +19

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharangasanjeewaweligathse4029
    @tharangasanjeewaweligathse4029 9 หลายเดือนก่อน +172

    Respect..කොල්ල්ගෙ හකියාවට..නමුත් අරක්කු ටිකක් බිල රතිඤ්ඤායක් අතින්ම විසිකරන්වා තරම් අතල් 1ක් නෑ ඕයි😂

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน +26

      සමහර වෙලාවට රතිඤ්ඤා කරල අතේ තියන් ගිනිපෙල්ල විසි කරපු අයත් ඔය අතර නැතුවම නෙවෙයි නේ 😃😃 හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍😍🙏

    • @tharangasanjeewaweligathse4029
      @tharangasanjeewaweligathse4029 9 หลายเดือนก่อน +14

      @@lakshithavlogs එ රට්ටගෙ ancal නෙ එහෙම කරෙ..😅

    • @karate9381
      @karate9381 9 หลายเดือนก่อน +5

      Sira kathawa😅😅😅

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน +1

      @@karate9381 ❤❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน +2

      @@tharangasanjeewaweligathse4029 ඔව්නේ, අපේ යාළුවන්ටත් ඒ වැඩේ වෙලා තියෙනවා ,❤❤❤❤😍😍

  • @RANDIBOYSL
    @RANDIBOYSL 9 หลายเดือนก่อน +2

    මේ වැඩේ කියන්නෙ ඕක අටවල තියාගෙන ඉද්දි එහා ගෙදර එකා රිමෝට් එකක් එබුවහම...🎉😢 කුපිරියක් හැබැයි ඈ..මාත් හදල බලන්නෝනෙ ආතල් එකක් ගත්ත හැකි..😊❤

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට

  • @dahampasala4734
    @dahampasala4734 9 หลายเดือนก่อน +48

    මේ ළමයට කතාකරන්න දුන්නනම් ...හරි ඔබේ වැඩ කටයුතු සාර්ථක වේවා ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน +2

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 🙏🙏😍

  • @arunanishantha977
    @arunanishantha977 9 หลายเดือนก่อน +7

    එකෙන්ම වැඩ්ඩෙක් තමයි❤❤❤ ඒත් මේ හැකියාව වැඩකට ඇති දේකට යොදවමු කොල්ලෝ👍👍

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      අදහස් බෙදා ගත්තට හදවතින්ම ස්තූතියි 😍😍🙏🙏

  • @danu4492
    @danu4492 9 หลายเดือนก่อน +20

    මමත් ඕක හැදුවා 10වසරෙදි ගැම්ම්ක් තමා කොල්ලො සුබ පතනවා ඉදිරි වැඩ වලට

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍🙏🙏

  • @SupunTharaka-n6r
    @SupunTharaka-n6r หลายเดือนก่อน +1

    දැනුම ගොඩක් වටිනව අයියෙ හැබැයි ප්‍රවේසමෙන්😢💞🙏🏻🙏🏻💞🙏🏻🌷🌺

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 💓

  • @Awankwama
    @Awankwama 9 หลายเดือนก่อน +2

    සුපිරි වැඩ්ඩො කියන්නෙ මෙයාලට ❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍

    • @Awankwama
      @Awankwama 9 หลายเดือนก่อน

      නියමයි දිගටම කරගෙන යමු වරදින්නේ නැහැ. මෙක ලංකාව උබලා වගේ යක්ෂ පැටවුන්ට එළියට එන්න දෙන්න නැ එ ගැන මතක් වෙනකොට තමා දුක ....ජය ධරණී. රාවණා ශක්තිය ලැබේවා

  • @thusharasamaranayaka9025
    @thusharasamaranayaka9025 9 หลายเดือนก่อน +2

    නියමයි අයියේ ❤🎉

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @manelsunethra6099
    @manelsunethra6099 7 หลายเดือนก่อน +1

    Niyama kolleke❤

  • @ravinathaariyarathna6753
    @ravinathaariyarathna6753 9 หลายเดือนก่อน

    විශිෂ්ටයි! All the best brother!

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි

  • @MigaraSr
    @MigaraSr 9 หลายเดือนก่อน +1

    Patta ekak supiri🎉🎉🎉

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍😍

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 9 หลายเดือนก่อน +2

    Ape thaththa rathichcha pipurevve athe mati kata thadha vkarala vallagada ona athe thiyanma paththu vkala ahaki

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      පරිස්සමින් හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍🙏🙏

  • @MethsithSathsara
    @MethsithSathsara 8 หลายเดือนก่อน +1

    එල අප ට ගෙන දී හෝ දී න් යන්න .

    • @lakshithavlogs
      @lakshithavlogs  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න 😍😍

  • @RuwanTharanga-zx3tt
    @RuwanTharanga-zx3tt 9 หลายเดือนก่อน +1

    සුපිරියි හොදේ.. 👍👍 නියමයි මල්ලි. තව තවත් අලුත් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน +1

      අදහස් බෙදා ගත්තට හදවතින්ම ස්තූතියි 😍😍

  • @ApeMama-qm7fe
    @ApeMama-qm7fe 9 หลายเดือนก่อน +2

    meya tikakk pandithayek wage mona de haduwath lokukama thiyna kenekta ihalata yanna ba issaralama oya lokukama adu karaganna

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍😍🙏

  • @SisiraKumara-p6k
    @SisiraKumara-p6k 9 หลายเดือนก่อน +1

    සුපිරි කොල්ලෙක් බුදු සරනයි ඔයාට

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @VihangaVihanga-q4w
    @VihangaVihanga-q4w 9 หลายเดือนก่อน +1

    ශා මරු කොල්ලෙක්නෙ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @ElectroCodeAcademy
    @ElectroCodeAcademy 9 หลายเดือนก่อน +2

    Nice kollo

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @keerthikaluarachchi
    @keerthikaluarachchi 9 หลายเดือนก่อน +1

    mona boru wedakda. tawath leda wedi karana ekkak. minissu anga holawana eka tawath adu karana wedak neda.

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      මම හිතන්නේ තව අවුරුදු ගානක් යනකම් අපි සංවර්ධනය වෙමින් පවතින රටක් තමා හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් වලට 😍😍😍

  • @enlightenbeing2225
    @enlightenbeing2225 9 หลายเดือนก่อน +1

    Okapathana vidhyalaye daruwekda?

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      ඔව් , හදවතින්ම ස්තූතියි 😍😍

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 9 หลายเดือนก่อน +2

    Oya diga kotuvakata hadun kooru 4 vitara ekata vthiyala gata gahagaththama aeeta vada lesyi

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน +1

      අපිත් කලා සහෝ ඒත් අවශ්‍ය වෙලාවට පත්තු කරන්න බෑනේ , හදවතින්ම ස්තූතියි 😍😍🙏🙏

  • @nishantharuka8044
    @nishantharuka8044 8 หลายเดือนก่อน +1

    දයාබර ලක්ෂිත.
    කෙසේ කොතනින් පටන් ගන්නද කියා මට සිතා ගැනිමට බැරිය නමුත් මා මේසේ සදහන් කරමි
    ආදරණිය සොයුර මීට මසකට ප්‍රථම ඉතාම දුෂ්කර ගම්මානයකට පැමින video එකක් කරමින් ලක්ෂ දෙකකට වැඩ් ජනග්‍රනයක් බැලුවෙමු එයට හද පිරි ස්තුතියත් සතුටත් මෙසේ පුද කරමී දයාබර සොයුර තවත් වටිනා Video අතරනි අප අතරට එන්න දිරිය ශක්තිය වාසනාව ලැබේවා ඔබටත් මේ වීඩියෝව නරබපු සියලුම ආදරණීය ජනවටත් videoට කමෙන්ස් කරපු සියලු දෙනාටත් ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාවත් ලැබේවා..

    • @lakshithavlogs
      @lakshithavlogs  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @sanathsamarasingha9081
    @sanathsamarasingha9081 9 หลายเดือนก่อน +1

    හොද හැකියාවක් ඔබට ජය

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      ඔබේ අදහස් අපිත් එක්ක බෙදාගත්තට හදවතින්ම ස්තූතියි 😍😍🙏

  • @jananisp9284
    @jananisp9284 9 หลายเดือนก่อน +1

    සුපිරි වැඩ්ඩෙක්නෙ, නියමයි මල්ලි හොද අනාගතයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 👍

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 🙏🙏😍😍

  • @dhambro6257
    @dhambro6257 9 หลายเดือนก่อน +1

    අපේ පැත්තේ කොල්ලෙක්❤

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      දක්ෂයෙක්

  • @wasantakumara5770
    @wasantakumara5770 9 หลายเดือนก่อน +6

    නියමයි නෙ අයියා ඔයාගේත් විඩියොත් සෙරම දමිත් අයියාගේත් විඩියො මරැ නියමයි❤

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි මල්ලි ඒ ආදරේට 😍😍😍🙏

  • @Fish_srilankan
    @Fish_srilankan 9 หลายเดือนก่อน +1

    සුපිරිවඩ්ඩෙක් ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍😍

  • @hiruva_
    @hiruva_ 9 หลายเดือนก่อน +1

    ගැම්මක් කොල්ලො මන් පොල්ගස්වත්ත

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි සහෝ 😍😍😍

  • @Priyanthasampath-y9i
    @Priyanthasampath-y9i 9 หลายเดือนก่อน +1

    සුපිරි වැඩක් එකක් ගන්ඩ පුලුවන්ද

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍😍

  • @sisirakumara2492
    @sisirakumara2492 9 หลายเดือนก่อน +1

    Bombath pupurawanna puluwan kiyala. Hithune Mata witharada

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @chandimaherath1520
    @chandimaherath1520 8 หลายเดือนก่อน +1

    Shooyi❤

    • @lakshithavlogs
      @lakshithavlogs  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍

  • @samankumarar.m.a7105
    @samankumarar.m.a7105 9 หลายเดือนก่อน +2

    Gini pellak aran paththu karan nathuwa magulk karanw.owwa puduma wenna dewal newe🙂

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      ඔබේ අදහස් එකතු කලාට හදවතින්ම ස්තූතියි 😍😍😍🙏

  • @YAKAMINIYA
    @YAKAMINIYA 9 หลายเดือนก่อน +2

    supiri gammak😜😜😜😜😜

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි

  • @gihanudayajith3744
    @gihanudayajith3744 9 หลายเดือนก่อน +1

    Rathignna karalai, ahaskurai pupuranawa hariyata pennapan bn. ube lorry muna dagena eminenne nethiwa.

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි දැනුවත් කලාට ඉස්සරහට කරමු 😍😍🙏

  • @kasunpriyankara6103
    @kasunpriyankara6103 9 หลายเดือนก่อน +2

    Congratulations niyamai supiri wedek obata malli...gemak tamai 👍👍👍👍👍💪💪💪

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍🙏

  • @manojkavinda827
    @manojkavinda827 9 หลายเดือนก่อน +2

    සුපිරි වැඩක් තමයි 😊

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍😍

  • @isiwaraya
    @isiwaraya 9 หลายเดือนก่อน +3

    සුපිරි ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි දිලීප් සහෝ 🙏🙏❤❤❤❤

  • @pathumsadaruwanpathum5284
    @pathumsadaruwanpathum5284 9 หลายเดือนก่อน +4

    නියමයි 👌👍

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි පැතුම් සහෝ 🙏🙏😍😍

  • @VisitMelb
    @VisitMelb 9 หลายเดือนก่อน +1

    නියමයි මල්ලී ආඩම්බරයි 🎉🎉🎉

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න 🙏🙏😍😍

  • @tharindu-n4u
    @tharindu-n4u 9 หลายเดือนก่อน +1

    Ela kollek

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට 😍😍

  • @UdaraDeshansenavirathna-uk8om
    @UdaraDeshansenavirathna-uk8om 9 หลายเดือนก่อน +1

    Niyami supiri ❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @jumanji5239
    @jumanji5239 9 หลายเดือนก่อน +1

    Respect son! All the best!

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට

  • @SewwandiRanasinghe-ww6nh
    @SewwandiRanasinghe-ww6nh 9 หลายเดือนก่อน +1

    එ එද්දහස්ගනෙ තව ආහස්කුරුගන්නව😂😂😂අපිට අපෙ තාක්ෂනය හොදයි❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @wasanthakumara5688
    @wasanthakumara5688 9 หลายเดือนก่อน +1

    Athe tharam paththu karana athal hekak na ban Howa walin.athe paththu karana heka thama awuruddak danne ne.

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      ඔබේ අදහස් අපත් එක්ක බෙදාගත්තට හදවතින්ම ස්තූතියි 😍😍😍

  • @nuwanpriyankara-px8mf
    @nuwanpriyankara-px8mf 9 หลายเดือนก่อน +1

    නියමයි ඇ සුපිරියක් තමා

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි යාලූ 🙏😍😍

    • @nuwanpriyankara-px8mf
      @nuwanpriyankara-px8mf 9 หลายเดือนก่อน

      ගන්න බැරිද අපිට එකක්

  • @adhiyaa190
    @adhiyaa190 9 หลายเดือนก่อน +2

    රතිඤ්ඤා දාන්න බය උන්ට සුපිරියක් මරු අයියා❤

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි මල්ලි 🙏🙏😍😍

  • @kgkarunarathna1019
    @kgkarunarathna1019 9 หลายเดือนก่อน +1

    Niyamai malliyo good

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      අපිත් එක්ක එකතු වුනාට හදවතින්ම ස්තූතියි 😍😍🙏

  • @SurangiDisanayaka-bb4gn
    @SurangiDisanayaka-bb4gn 9 หลายเดือนก่อน +1

    එක හදන්නෙ කොහොමද ? . ඒක හැබැයි සුපිරි❤❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน +1

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න , හදවතින්ම ස්තූතියි 😍😍

  • @TravelWithRohitha5024
    @TravelWithRohitha5024 9 หลายเดือนก่อน +1

    Waddek thamai.❤ape game kollek

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට 😍😍🙏

  • @samithfernandoyoutubechannel
    @samithfernandoyoutubechannel 9 หลายเดือนก่อน +1

    Ganna puluwan kohamada

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න යාළු 🙏🙏😍😍

  • @sugaeranga8663
    @sugaeranga8663 9 หลายเดือนก่อน

    Good luck bro❤

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @Sumith5
    @Sumith5 9 หลายเดือนก่อน +2

    නියම වැඩක්..

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍🙏

  • @sakunthaladilrikshi5262
    @sakunthaladilrikshi5262 9 หลายเดือนก่อน +1

    Niyamaie broo supiri jaya wewa ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි සහෝ 😍😍🙏

  • @369Relaxationanimation
    @369Relaxationanimation 9 หลายเดือนก่อน +1

    Good WELDONE

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      thank you 😍😍🙏

  • @kalanaprakash815
    @kalanaprakash815 9 หลายเดือนก่อน +1

    Circuit diagram eka danna puluwan nam godak watinawa

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න යාලූ 😍😍

  • @DRAGONFASHION-ro5ob
    @DRAGONFASHION-ro5ob 9 หลายเดือนก่อน +1

    සුපිරි
    මේ වගේ එව්න් තමයි රටේ සම්පත්.
    225 නැති කරලා දාන්න එකක් හදලා දියන් කොල්ලො උන් ඉන්නකල් උඹලට තැනක් නෑ.

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      අපිත් එක්ක අදහස් බෙදාගත්තට හදවතින්ම ස්තූතියි 😍😍🙏

  • @GAMING_THIWA_YT
    @GAMING_THIWA_YT 9 หลายเดือนก่อน +1

    මාර ගෝන් වැඩ 😂😂😂

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      අදහස් බෙදාගත්තට හදවතින්ම ස්තූතියි 😍😍

  • @fernandosarath4694
    @fernandosarath4694 9 หลายเดือนก่อน +2

    Niyamai lakshitha ❤❤❤❤❤ From Itali

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි සහෝ 😍😍😍🙏🙏

  • @Anjanaol
    @Anjanaol 9 หลายเดือนก่อน +3

    සුපිරි නේද අයියේ...👍❤

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      ඔව් ඒක නම් මරු වැඩක් 🙏😍😍

  • @sumilaneranjanamusic
    @sumilaneranjanamusic 9 หลายเดือนก่อน +1

    Niyamai malli ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න 😍😍🙏🙏

  • @SupunSampth
    @SupunSampth 8 หลายเดือนก่อน +1

    එකක් ගනන් පුලුවන් ද

    • @lakshithavlogs
      @lakshithavlogs  8 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට ගන්න

  • @asanka9879
    @asanka9879 9 หลายเดือนก่อน +1

    සුපිරි බ්‍රෝ......දැරනියගලට අවොත් ගන්න පුලුවන්ද

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน +1

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න සහෝ ගන්න පුලුවන් ,හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට 😍😍🙏🙏

  • @HarshaHarsha-b1t
    @HarshaHarsha-b1t หลายเดือนก่อน +1

    Oder karanna mokenda

  • @dineshpriyankara1189
    @dineshpriyankara1189 9 หลายเดือนก่อน +1

    සුපිරි

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍🙏

  • @KavinduSandeepa-gn5dx
    @KavinduSandeepa-gn5dx 9 หลายเดือนก่อน +1

    සුපිරියක් තමයි සහෝදරයා ..✨️✨️✨️✨️❤️❤️❤️❤️

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍🙏🙏

  • @ErandaPremawansha
    @ErandaPremawansha 9 หลายเดือนก่อน +1

    බුදු සරණයි ❤😊

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      බුදුසරණයි ඔබටත් 😍

  • @මාතරවිල්
    @මාතරවිල් 9 หลายเดือนก่อน +1

    කොලු කාරයෙක් වගේමයි

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      අදහස් බෙදාගත්තට හදවතින්ම ස්තූතියි 😍😍

  • @NalaniKarunarathna-b7u
    @NalaniKarunarathna-b7u 9 หลายเดือนก่อน +1

    Hmmm hmmmm kiyane ai bn mo koharwat😅

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි

  • @AjithKumamali
    @AjithKumamali 9 หลายเดือนก่อน +1

    Math haduwa phone eken puluwan mama shop ekak karanawa

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      නියමයි මල්ලි සුභ පතනවා 😍😍

  • @dilumfernando3375
    @dilumfernando3375 13 วันที่ผ่านมา +1

    Maru

  • @Amzn.Gadget.Review
    @Amzn.Gadget.Review 9 หลายเดือนก่อน +1

    ඕක අපේ අයියලා අපි පොඩි කාලේ කරා අපිට මැජ්ජික් වගේ.. 2003- 2005 වගේ

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      අදහස් බෙදාගත්තට හදවතින්ම ස්තූතියි 😍😍

  • @bcs2760
    @bcs2760 9 หลายเดือนก่อน +2

    8:56 අදාල දේ

  • @dinushadinusha3388
    @dinushadinusha3388 27 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤😅😅

  • @shandunimsara9843
    @shandunimsara9843 9 หลายเดือนก่อน +2

    වැඩ්ඩෙක් තමයි ❤❤❤❤😊😊😊😊😮😮😮😮😮😅😅😅😅😂😂😂😂😂 අයියගෙ අනාගතේ සුපිරියි

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 🙏😍😍

  • @dineshrathnapriya3243
    @dineshrathnapriya3243 9 หลายเดือนก่อน +1

    උඹ බං ක්ලේමෝ එකක් පුපුරවන්න වගේනේ පෝන් එක අරන් දුවන්නෙ❤😊

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      😂😂 හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😂😍😍

  • @Galla-cz1go
    @Galla-cz1go 9 หลายเดือนก่อน +1

    මොල නැවක් බ්ම් සුපිරි මෙ වැඩෙනම්

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍 අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 🙏🙏

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 9 หลายเดือนก่อน +1

    ජයවේවා බුදුසරණයි

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 🙏🙏😍😍

  • @KAVEESHATECHNOLOGHYLK
    @KAVEESHATECHNOLOGHYLK 9 หลายเดือนก่อน +1

    gadjet eka hadana video ekk ona

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน +1

      ඉදිරියේදී කරන්න බලමු සහෝ , හදවතින්ම ස්තූතියි 😍😍🙏🙏

  • @srilankapoliticians1959
    @srilankapoliticians1959 9 หลายเดือนก่อน +1

    How to buy

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      Call the number in the video 😍😍🙏🙏

  • @CleverBoy-r2e
    @CleverBoy-r2e 9 หลายเดือนก่อน +1

    ❤❤❤Super

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍🙏

  • @lesliemawatha7685
    @lesliemawatha7685 9 หลายเดือนก่อน +1

    නියමයි.

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍🙏🙏

  • @wildsrilanka1645
    @wildsrilanka1645 9 หลายเดือนก่อน +1

    Niyamai

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @kasunrathnamalala
    @kasunrathnamalala 9 หลายเดือนก่อน

    Agricultural unit eka gana wisthara dhenna

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      ඉදිරියේදී වීඩියෝ එකකින් ගේන්නම් යාලූ , හදවතින්ම ස්තූතියි

  • @blackhole3860
    @blackhole3860 9 หลายเดือนก่อน +1

    Congressional ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍🙏🙏

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍🙏

  • @vravi5774
    @vravi5774 9 หลายเดือนก่อน +2

    මාත් හැදුවා ardino bord එකෙන්

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      නියමයි යාලූ අලුත් දේ හැදුවොත් අපිටත් කියන්න 😍😍

  • @randikafernando1223
    @randikafernando1223 9 หลายเดือนก่อน +1

    IR sensor තව 2ක් විතර දාල ඕන පැත්තක ඉදල පත්තු කරන්ඩ පුලුවන්

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් අපිත් එක්ක බෙදාගත්තට 😍😍

  • @J.Pmilinda
    @J.Pmilinda 9 หลายเดือนก่อน +1

    දමිත් නම් නිල හොරා ඔයාලා ඒ වගේ වෙන්න එපා aiye ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍🙏🙏

  • @CHUTIMASTER
    @CHUTIMASTER 9 หลายเดือนก่อน +1

    නියමයි දෙන්නම

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍🙏

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 9 หลายเดือนก่อน +2

    Patte dakseyek ape rate mewage ayeta thanak nathi ekai duka e tharemate baledari desadrohiyo piterate de ageyane eun muhudeta dathe niyawane eun

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      ඔබේ වටිනා අදහසට හදවතින්ම ස්තූතියි 😍😍😍🙏

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      ඔබේ වටිනා අදහසට හදවතින්ම ස්තූතියි 😍😍🙏

  • @mr.tumiya
    @mr.tumiya 9 หลายเดือนก่อน +1

    Thisara bro ගෙන් හරි my hub(දිලීප් ජයවර්ධන )එකේ න් හරි බලන්ද හැදුවේ😂😂😂😂😅😆😁😄