Anivaryen metumata Mada gahapu unta swabahamin Hari Pala denawa.. Metumage payata pagena valikatayak tarama vatinne na Jada madya neth fm ekai metumata Mada gahapu unwai
Bandara you're amazin. I thank God he gives you in the world. Praying God to give you double strength, power and multiple money to help for more poor people. Thanks wonderful Bandara and staff. God keep blessing to you and your team.
ඔබ තුමා ඇතුළු සියලුම දෙනාට කියන්න වචන නැහැ මහත්තයෝ බොහොම පින් දීර්ඝයුස ලැබේවා
උදව් කරපු හැමෝටම පිං. එ වගේම බණ්ඩාර අය්යේ ඔබට තිස්තුන් කෝටියක් දෙවියන් ගේ ආශීර්වාදය ලැබේවා 🙏🙏🙏
එසේම වේවා බුදු සරණයි
Meh wage pin karanna thawath shakthiya labewa oba thumanta ha karyamandaleta..🙏🙏🙏🙏
@@aishu...3596
මං තාම ස්කෝලෙ යන ලමෙක් , ඒත් කවද හරි දවසක සර් මේ කරන මහගු සේවයට කිසියම් හෝ ආකාරයකින් මටත් සහයෝගයක් ලබා දෙන්න ලොකු බලාපොරොත්තුව ක් තියනව 🙂❤
ß⅔
Kohomada udau karanne
Kohomada udau karanne
❤❤❤😂😢😂😢
❤❤❤❤❤@@dayawathikondasinghe
කව්රැ මොනවා කිව්වත් ඔබේ ගමනට මේහැමදෙනාම කරන ආශිර්වාද යෝද ශක්තියක් වෙනවා .ජය සිරි මහා බෝ සමිදුන්ගෙ පිහිටත් දලදා වහන්සේගේ පිහිටත් නොඅඩුව ලැබේවා ඔබලා සියළු දෙනාටම
Goodk goodk pin aiye oyata bs udau karapu hemotamath oyatah dir gayui lebewa
ඔබතුමා ඇතුලු උදවු කරන . සෙවක මන්ඩලයට ගොඩාක් පිං
මහන්සි නොතකා ඔය කරන්නේ තමන්ගේම සසර ගමන සැපවත් සුවපත් කර ගැනීමක් මිහිපිට පහලවූ
දෙවියෙක් ඔබතුමා .තෙරුවන් සරණයි.
ඔබ වැනි වීර පුතුන් දස දහස් ගනනින් මේ මිහිතලය මත පහල වේවා!!!වීර්යය බල,යෝධ ශක්තිය ලැබේවා ඔබටත් ඔබේ කණ්ඩායමටත්,හැදු වැඩූ රත්තරං දෙමාපියන්ටත්,උදව් උපකාර කරන සියලුම දෙනාටත්🙏🙏🙏❤❤❤❤❤
කරපු පිංකංවලින් සුපිරිම එක මේ පිංකම ලස්සනයි මාරම ලස්සනයි වැඩේනං බුදුසරණයි 🌹 සැමටම මේවගෙ වැඩකරන මිනිස්සු තමයි නියම චන්ඩි බුදුසරණයි 🌹
ඇත්තටම ආන්ඩුවල් ඉන්න මිනිස්සු උදව් කරන්නෙම නැද්ද ?
බන්ඩාරලා වගේ අය තමා පාර්ලිමේන්තුවට යන්න ඕනි අය.
හරිම ආඩම්බරයි ඔහු ගැන.
💪👍❤️
නදීකා ගෙ ජීවිතය කල එළි කල මුදලින් උපකාර කල සියලු දෙනාටත් බණ්ඩාර මහතා ඇතුළු පිරිස ට දළදා සමිඳුන් පිහිට ලැබේවා
Ed CCC
CT🎉CT byCT C300 CT g CT CTC❤❤🎉🎉gTV gs21 ezez by🎉tqa 5kTthyqC300 45 I gt86 4 ez❤cC300 CT6vN5537401 5gby CT😮@@renukaliyanageliyanage7640
යොද bala yoda vireya sakthiya thawa තවත් ඔබතුමාට ලැබේවා .sammasambudu සරණයි දෙවියන්ගේ පිහිටයි බණ්ඩාර sar
බන්ඩර.මල්ලි .බුදුන්.දැක.නිවන්දකිවා ..මෙපින..ඇති.උදවිිකරපු සියලුදෙනාටම බුදුසරනයි දෙවිපිහිටයි තිස්තුන්කොටියක්දෙවිරැකවර්නය ලැබෙවා බුදුසරනයි පරිස්සමෙන් ඉන්න සියලුදෙනාටම .
මේ පින අති බන්ඩාර මහතමය ඔබට බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏 උදේ පන්දර සිට මේ දක්වා කරන උතුම් ක්‍රියවට ගොඩක් පින් පින් පින් .🙏🙏🙏🙏🙏
දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබේවා ,,ගොඩක් පින් අයියා ඔයාට ,,ඇත්තටම ගොඩක් සතුටුයි ,,,බුදු සරණයි ,,🙏🙏🙏🙏🙏
අම්මො සතුට..දෙවියෙක් ඔබ තුමා .බුදුසරණයි
මේ සමාජය ලස්සන වෙන්නේ ඔබ වැනි රත්තරං මිනිසුන්ගේ දාඩිය මහන්සියෙනි...දානපතියෝ ටීවී ප්‍රෝගෑම් වලට ස්පොන්සර් කරද්දී ඔබ කෑ ගහලා ඉල්ලන්නෙ අසරණ දුප්පත් මිනිසුන්ගේ කදුලු පිසදාන්න උදව් කරන්න කියලා ...මිනිස් වෙසින් ඉන්න තිරිසන් සමාජෙක ඔබ දෙවියෙක් 🙏🙏🙏❤❤❤
ඔබ.වැනි. කෙනෙක්ට.වචනයක්. හරි. අහීතකීන්.කතා. කර ඌන්ට. කටවල් වලට. මහා.ගෙඩි. පීලීකා.එන්න. ඕනා. බුදු සරණයි. ඔබටත්. කාර්යාලයේ. සීයලුම දෙනාට
අනිවාර්යෙන්ම
Anivaryen metumata Mada gahapu unta swabahamin Hari Pala denawa.. Metumage payata pagena valikatayak tarama vatinne na Jada madya neth fm ekai metumata Mada gahapu unwai
තෙරැවන්සරණයි ,මේ විදියට උදව් උපකාර කරන සියලුම දෙනාටමත් බංඩාර මහතාටත් මේ පිං හේතුවාසනා වේවා සසර දුකින් මිදීමට..
මොකද්ද මෙ කරන්නෙ කියලා බලන්න ඉවසිල්ලක් නැතුව හිටියෙ. ගොඩාක් පිං මෙ කරපු හැමදේටම හැමදෙනාටම
සුපිරී සර් සුපිරී ,,🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍බුදුසරණයී,,!!! දේව ආශිර්වාදය ලැබේවා!!!ලැබෙනවාමායී,,වෙල්ලස්ස,,ටී,වී,,,!!!🙏🙏🙏🙏👍👍👍🙏🙏
බන්ඩාර මහත්තයා ඇතුලු උදවු උපකාර කරන සියලුදෙනාට ගොඩක් පින් බුදුසරනයි 🙏🙏🙏
ඔබ තුමාට බෙහෙවින් ම පිං තෙරුවන් සරණයි දෙවි පිහිටයි
තව තවත් මෙවැනි සත්ක්‍රියා ඉදිරියටත් කරගෙන යාමට ඔබතුමා ඇතුලු කාර්‍ය් මන්ඩලයට දර්‍ය්,ශක්තිය නොවඩුව ලැබේවා ...
බණ්ඩාර sar oba hedu wedu දෙමව්පියෝ denna බුදුන් deka niwan දකින්නට wasanawa උදා wenawa .oba wage බුද්ධ පුතේක් mage රටට දායාද karata
ඔබතුමා නම් මිහි පිට දෙවියෙක්.... තෙරුවන් සරණයි ...සියලුම දෙනාට ...!
Me cage aya thamai ape ratata oni mokada duka hadunana manussaya, oya hamadama rakadevi
ඔබතුමා ඇතුළු සියලු දෙනාට බුදු සරණ යි ආදරේයි ඔයාලට
වෙල්ලසෙ දෙව්යන්ගෙ ව්ස්ව බලෙන් නදීෂාට දෙපයට වාරැලැබෙවායි කියා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏
,,
Very.good
Bzjbbsisksjsoe
Ana pawu aya lassanai
👍
අපිට දැනෙනව හුස්ම ඉහල පහල දානව හරිම අමාරැවෙන්.
ඒ මිනිස් කම නිසයි. වෙහෙසෙන්නේ මහන්සි නොබල ගව් ගනන් ඈත අසරණ වූ අයට පිහිට වෙන්නෙ.
ලකුණු වැටෙන්න වත් කතිර ලබන්නවත් ජනප්‍රිය වෙන්නවත් වැඩ පෙන්නන්න වත් නෙවෙයි.
මනුස්ස කම නිසයි.
ලස්සන සිත් ඇති මනුෂ්‍යන්ට අවංක පරිත්‍යාග ශීලී උතුම් මනුස්සයන්ට මහත් වරැන්ට මහත්මියන්ට අපේ ගෞරවය ආදරය පිරි නමමු.
ගනදෙවි සත්තියම ලැබෙිවා
Chitra kumari realiy you are great .bandara. god blessed you .
බුදු සරණයි මහත්තයා
බුදු සරණයි සියලුම දෙනාට
බණ්ඩාර... ❤️❤️❤️🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏...... නෝ කථා. නෝ සිනා. හ උත්තමාචාරය මගෙන් බුදුසරණයි ඔබට. කරන මෙහෙවරට
බණ්ඩාර මහත්තයෝ කවුරු උදව් කළත් ඔබත් හරි උතුම් මනුස්සයෙක් ඔබටත් ඔබගේ පවුලේ අයටත් සියලුම දෙවියන්ගේ පිහිටයි බුදු සරණයි ඔබගේ මනුස්ස කම athe උතුම්
බැලුම්ගල බල්ලො බුරා පනිවි.... ඔබ ඔබගේ පාඩුවේ ගමන යන්න..
Oya godak hoda kenek .me wage samajayata weda karanna oyalata thawath shakthiya lebewa bs
👍🙏
Ballo
ඔබට තව සක්තිය දහිරිය ලැබේවා. Dirgausa ලැබේවා
බොහොමත්ම පිං ඔබ තුමා මේ කරන සත්කාරයට.උදව් කරන සියලුම දෙනාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෙ.ඔබ තුමා ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරණයි ...!! සියලු දෙවි රැකවරණයි....!!
ඔබතුමාගේ මනුස්සකම අද නම් වඩාම පැහැදිලි වුණා ඔබතුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා .බුදු සරණ හා සියලු දෙවියන්ගේ ආශීර්වාදය වේවා !
උදව් ඔබගර කරපු සියලුම දෙනාට ගොඩක් පිං.බංඩාර සර්ටත් ගොඩක් පිං.. බංඩාර සර් දෙවියෙක් ජාති ජාති බුදු වෙන්න ඔනෙ සර් ඔබනමි පිහිපිට දෙවියෙක්ම තමයි
ගොඩාක් පිං උදව් කරපු හැමෝටම
බණ්ඩාර මහත්මයා ඇතුළු කණ්ඩායමට ගොඩාක් පිං
සහෝදරයා ඔබ කරන මෙම කර්තව්‍ය යට පින් සිද්ධ වෙනවා.තෙරුවන් සරණයි.,.
ඔබ තුමාට යෝද බල සක්තිය ලැබේවා කියලා පාර්ථනා කරනවා.. මේ සිදු කරන උතුම් සත්කාරය ට... බුදුසරණයි 🙏🙏🙏
බන්ඩර මහතාට ගොඩක් පිං කරනමෙි සමජසත්කාරය බුධුසරණයි ඔයාටත් ඔබහේ කන්ඩායමට සියලුම දෙවිපිහිටියි බුධුසරණයි
අනේ මට කියන්න දැයක් නැ ඔබතුමා අපේ රට්ට දෙවිකේනෙක් චුදචු කරපු සැමට පිං තෙරැවන්සරනයි 💪💪👍👍👍👍👏👏👏
බොහෝම පින් ඔබතුමාට නිරෝගී දීර්ඝායුස වේවා ත්‍රිවිධ රත්ණයේ පිහිටයි ඔබ කාර්ය මන්ඩලයේ සියලුදෙනාටම යහපත් බලපොරොත්තු ඉටුවෙවා ජය වේවා ❤️❤️❤️
මෙවැනි පින් වැඩ කරනවිට යෝධ බල ශක්තිය වීර්ය ලැබෙනවා ..... බණ්ඩාර මහත්තය
ඔබට තෙරුවන් සරණයි
මෙම.විඩියෝව.බලපු.සියලු.දෙනාම.ඔබතුමාට.අශිර්වාද.කර.තිබුනා.එම..අශිර්වාද.එකාන්තයෙන්ම.ඔබතුමාටත්.ඔබසමග.වැඩකරනසියලු.දෙනාටත්.උදවි.උපකාර.කරන.සියලුම.දෙනාට.ලැබෙිවායි.පතමි..,......
මන් හිතනවා මන් වගේම මේ වීඩියෝව බලපු අනිත් අයගෙත් ඇස්වලට කඳුලක් වැටෙන්න ඇති කියලා.තාත්තෙක් වගේ කන්ද උස්සගෙන ආව .බුදු මල්ලියෙ පුලුවන් කමක් තියනවනම් මේ දරුවට දෙපයින් නැගිටීම ට උදව් කලොත් දිව්‍යලෝකෙ ඔබටකිසිම විදිහකින් වරදින්නේ නෑ කොහොමත් ඔබ කරන දේවලින් දිව්‍යලෝකෙ යනවාමයි තෙරුවන් සරනයි උදව් කරපු හැමෝටම ඒ ගමන් මග යාමට හැකි වේවා
ඇත්තටම
@@bawanthidulangika1933 xvir
VCard the
❤
මේ බුදුන්ගේ දේශය පිහිට ලැබේවා ඔබ තුමාට ට හා උදව් කරන හැමොටම
ඔබ තුමත් කාර්ය මන්ඩලයත් දෙවිදේවතාවෝ.ගොඩක් පින්.
දෙවියෙක් ඔබතුමා නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා 🙏 දිර්ඝායුෂ ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏
අනේ බන්ඩාර සර් මමත් එනවා ඔයාලා සමග එකතු වෙන්න මිනිසුන්ට උදව් කරන්න මටන්සල්ලි නැ ශ්‍රමයෙන් උදව් කරනවා .
ගොඩක් පින් බණ්ඩාර සහෝදරයා ඔබට බුදුසරණයි සියළුම දෙනාට
මෙවන් උතුම් උපකාර කිරිමට ඔබතුමාට නිදුක් නීරෝගීව සුවය හා දීර්ඝයුස ලැබේවා බණ්ඩාර මහත්මයාට තෙරුවන් සරණයි 🙏🙏🙏
කෙනෙක් සතුටු කරන්න 1 විතර තවත් සතුටක් නැහැ.මම මේ වීඩියෝ එක දැක්කෙ අවුරුදු දෙකකට පස්සේ.මමත් මේ මම ආබාධිත කෙනෙක්.මට මේ වීඩියෝ එක දැකලා ගොඩක් සතුටුයි.
මගේ ශක්තියත් ඔබතුමාට ලැබේවා ඔබේ දෙපතුල් වදින්නට දිනක් උදාවේවා බුදුසරනයි මහත්තයෝ
සර්ට තව තවත් සියලු දේවල් කරන්න ශක්තිය ලැබේවා....බුදු සරණයි
බුදුන්ගේ කාලේවත් මේ වගේ කෙනෙක් හිට්යේ නැතුව ඇති. බණ්ඩාර ඔබ බුදුවෙන්න පෙරුම් පුරනවද කියලා... මට හිතෙන්නේ එච්චරයි. ඔබගේ කාර්ය මණ්ඩලයත් පිං කරලා තියනවා ඔබ පස්සෙන් යන්න. තෙරුවන්සරණයි !🙏🙏🙏🙏🙏🙏🙏
ලංකාවට ම එක්කෙනයි....ඒ බන්ඩාර මහත්තය විතරමයි ..
🙏👍
😄😃😀😄😃😀🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👧🏻👁👀👂🏽👂🏽😀😀😀🧔👌🏿👌🏿👌🏿💪🏿💪🏿💪🏿👧🏻👦🏻🧔👧🏻👧🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻RoHihi kumar SIRLANK
RoHihi kumar SIRLANK 😄😃😀😃😀🙏🏻🙏🏻🙏🏻🙏🏻💪🏿💪🏿💪🏿💪🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿😀😀😀😀🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👧🏻👧🏻👧🏻🙏🏻🙏🏻😇👦🏻👦🏻👦🏻👦🏻💟💕💞💓💗💖💝💘💋💋🙏🏻🙏🏻🙏🏻h
බන්ඩාර දෙයියෝ වැඩලා මෙන්න මිහිපිට දෙවියෝ උදවු කරපු හැමෝටම පින්
Yodabala යොදා sakthiya ලැබෙනවා ඔබතුමාට ගොඩක් pin
බංඩාර මහත්තයෝ ඔබ නමි මහා විශ්වයෙන් ලද හාස්කමක නිර්මාණයක් ඔබගේ සියලූම වීඩියො අපි බලනවා ඒ හැම එකකම අපි දකින්නේ මිනිසත් කමෙි මහිමයයි ඔබ තුමා අැතුලු කාර්ය්ය මණ්ඩලයටත් මෙි හා උදව් උපකාර කරන සියලූම පිංවතුන්ටත් සසර කෙළවර නිර්වාණයම ලැබෙිවා. ....
බුදු සරණයි ඔබතුමා ඇතුළු සියලු දෙනාට
බණ්ඩාර සර්ට කරන මේ හැමදේකටම පිං දෙන්න තමයි තියෙන්නේ. ඒ වගෙම ඔබ තුමාගේ ටීම් එකටත් පිං. බලමූ සර් .....ඉදිරියට මේ වගේ අසරණ අයට අපිට පුලුවන් විදිහට උදවුවක් කරන්න.
කරනදෙ කියන කයන දෙ කරන වෙල්අස්ස බන්ඩාර නුබට බුදුසරනයි මෙතුමා සමග අත්වැල් බැදගන සිටින සියලු දෙනාටම තෙරැවන් ගුන බලය ලැබෙවා
ඔබටත් ඔබගේ කණ්ඩායමට තෙරුවන් සරණයි ...respect ....
අයියෙ.කියන්න.මොනවද.කියලා.තෙරෙන්නෑ.යොදබල.යොද.සක්තිය.ලැබෙන්න.ඔන.මෙවෑනි.පුතෙක්.මෙලොවට.බිහිකල.දෙමවුපියටන්.පිං.තෙරුවන්.සරණයි.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰😭😭😭😭😭
බන්ඩර අයියෙ ඔබ මෙ කරන උපකරවලට ගොඩක් පිං ..එවගෙම උදව් කල හැමටමත් පිං .. අයියෙ මෙරටෙ හෙලවෙදකමින් මෙ නංගිව සුව කරන්න පුලුවන් කවෘත් නැතිද .මෙ ජිවිත මෙරටට වටිනව නෙද .ඔබටත් සහයදුන් සියලුම දෙනට ගොඩක් ගොඩක් පිං සිදුවෙනවා .
ගොඩක් පින් බංඩාර අයියා ඔයා ඇතුළු ඔයා හැදු වැඩූ දෙමාපියන්ටත් උදව් කෙරූ හැම දෙනාටත් බුදු සරණයි
බංඩාර මහත්තයා ඔබතුමා මේ කරන උතුම් සත්කාරයට ගොඩාක් පිං තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
Pin sidda wawa udau kela siyalu danateme..jayan jayeme wawa budusarenai....👉👍🤝💪🙏🙏🙏❤❤💯💐💐💐
ඔයානම් දෙවියෙක්ම තමයි කියන්න වචන නැ ඇත්තටම ඔබට යොදබල යොද ශක්තිය ලැබේවා..මෙවැනි දේවල් තව තවත් කරගන්න උදව්පකාර කර හැමොටමත් ගොඩක් පිං හැමෝටම තෙරුවන්සරණයි දිර්ඝායු ලැබේවා
මෙවැනි උතුම් දේවල් කරන්න ඔබතුමා ට දෙවියන් වහන්සේ ගෙ සක්තිය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා ජේසුස් වහන්සේ ගෙ නාමයෙන් 🙏
Jesu pihitai
Bandara mahaththaya. Tunuruwan saranai.
මල්ලි තෙරුවන් සරණයි ඔයාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා මේ වැඩ කටයුතු කරගෙන යාමට ශක්තිය ධෛර්යය නොඅඩුවම ලැබේවා
ඔබ මිහිපිට දෙවියෙක් මහත්තයො සියලු දෙවි රැක වරනයි ඔබටත් අනිකුත් සියලුම දෙනාටම
Adara dunna Aya gana kiyanakota game ho rateth Nama kiyanawanam hodai.
බුදුසරණයි ඔබතුමාට සහ උදව් කරපු සියලුම දෙනාට බුදුසරණයි !
ඔබතුමාට යෝදබල යෝද ශක්තිය ලැබේවා මෙයට උදව් උපකාර කරන සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි
බුදුසරනයි අයියේ වැඩි වැඩියෙන් ලැබේන්න ඔනේ ඔයාගේ විඩියෝ දැක්ක බලපු වෙලේ ඇස් දෙකට කදුලු එනවා ලස්සන හොද වැඩක් කරන්නේ හැමදාම කරන්න ලැබෙන්න ඔනේ 😘😍❤️❤️❤️❤️❤️❤️❤️
උදව් කල ඔබසැමට සම්මා සම්බුදු සරණින් කරණ කියන සැම දෙයක්ම එ අයුරින්ම් ඉස්ටවේවා.
ඔබතුමාට සහ මෙයට දායකත්වය දැක්වු සියළුම දෙනාට ගොඩාක් පිං ,බුදුසරණයි දෙවිපිහිටයි
මට නම් ඔබ තුමා ගැන කියන්න වචන නැහැ .ඔබට බුදුසරණයි
උතුන් මනුෂ්‍ය හදවතක් ඇති මනුස්සයෙක් .ගොඩාක් පින් ඔබ තුමාට...
කතාව පොඩ්ඩක් ඇහෙනව මදි .
ඔබ තුමාට ශක්තිය ධ්යරිය ලැබෙනවා ජේසු පිහිටයි
ඔයාට මල්ලි මේ විදියට උදවු උපකාර කරන්න ශක්තිය ලැබේවා ඔයාලා සියලු දෙනාට බුදු සරණයි
විශේෂයෙන් බණ්ඩාර මහත්තයො ඔබතුමා ඇතුළු කාර්යමණ්ඩලය මාස්ක් පැළඳ ගන්න රටේ තත්ත්වය අවදානම් ඔයාලා හැමෝටම සම්මා සම්බුදු සරණයි
Mata obathumage video baladdi pissu wage.udaw upakara kara semata obathumata niduk nirogi bawaya lebewa.mewa thamai shobana nethi nihathamani udaw.pin.jaya wewa!!!!!
යාන්ත්‍රික බලයෙන් ඔබට ඒ දරුව උස්සගෙන එන්න දහිරිය දුන්නේ දෙවියන්ගෙ බලය ...
ඔබට පින් ..
දහිරිය සක්තිය ලැබේවා ..
නිදුක් නිරොගි වේවා ..!!!
බුදු සරණයි පරිස්සමෙන් වැඩ කරන්න ශත්තිය ලැබෙිවා තුරැනුවන්ගේ ආශිර්වාදය දලදා සමිදු පිහිට ලැබෙිවා ඔබට
අහල තිබුන දෙවියන් ගැන බංඩාර
දැක්කේ අදයි ඇස් දෙකටම බංඩාර
නුබේ පිලිම නෑ දකින්න බංඩාර
දෑත් එකතු කර වදිනව බංඩාර.
දොහොත් මුදුන් දි වදිනවා බංඩාර.
🙏🙏
🙏🙏🙏🙏🙏theruwansaranay🙏🙏🙏🙏
@@nilmeneyatawara8991 හ්ම්ම්ම්ම්ම් එහෙම ලස්සනයි.
බුදුසරණයි ඒ වගේම ගොඩක් පිං උදව් කරපු හැමොටමත් බංඩාර සර්ටත් තව තවත් ශක්තිය ලැබේවා! 🙏 🙏
රත්තරං පුතේ ඔයාට බංඩාර දෙවියෝ කියන්නේ ඔය වැඩ නිසා බුදු සරනයි පුතේ
Oyata.budusaranai
මනුසත් කම පෙරදැරි කරගත් ඔබ තුමාට. හා පෞලේ හැමදෙනාටම සම්මා සම්බුදු පිහිට පතනවා.. මන්
යම්ද.. මේ වැනි සත්කාර කරන අයවලුන්.. බොහොම ඇත ලොස්සකි.. ඉන්නේ මේ කරන පිං වැඩ වලින් මෙලොව නොව ඔබගේ.. ඊලග බවයද.. පිං වන්ත කෙනෙකු වී.. ඉපදේවා තවද ඔබ තුමා සමග ඉන්න අනිත් අයට.. ගොඩක් පිං.. සදා ජයවේවා !
මුඛ ආවරන පැලඳගත්තනම් ඔක්කොම බොහොම හොඳයි මේ දවස්වල..ඇයි ඔය ඔක්කොමලා පරිස්සම් නොවෙන්නේ! පරිස්සම්වෙන්න! උපදෙස් පිලිපදින්න!
සැමට යහපතක්ම වේවා !
තෙරුවන් සරණයි !🙏💐💐🙏🌝❤🇱🇰.
George Vinitia අනිවාර්යයෙන්
@@wajerajayanthi2760 අපේ ඇත්තො ඇයි මෙහෙම වගකීමෙන් තොරව හැසිරෙන්නෙ කියල මට තේරුම්ගන්න බැහැ ..විශ්වයේ බලයතියනවා අපිට මොකුත් වෙන්නෙ නැහැ කියල හිතනවා ඇති...අර දරුවත් රෝදපුටුවක! ඔය මද්ද්යස්ථාන වල අය ඔය පලාත්වලත් ඇති !දන්නෙ නැහැනෙ රෝග වැලඳිලා කියලා! ඉතින් අපිවෙනුවෙන් වෙහෙසෙන කන්ඩායමට සහය දෙන්නත් කාගෙත් ආරක්ශාවටත් මුඛ ආවරන පැලඳගන පිලිපැදීමට දී ඇති උපදෙස් අනුව වැඩකටයුතු කරගන මේ වෛරසය ලෝකෙන් පහවෙලා යනතුරුම දෙන උපදෙස් පිලිපැදීම රටවැසි අපි කොයි කාගෙත් යුතුකම...ඇමරිකාවෙ ජනාධිපතිත් මහ උජාරුවට රටටම ආදර්ශයක් වෙන්නෙ නැතුව මුඛ ආවරන නොපැලඳ හිටියා! දැන් ඔන්න යස අපූරුවට පලඳිනවා! මෙය භයානක වෛරසයක් කොයි වෙලේ කොහෙන් මතුවේදැයි කියන්න බැරි බව තේරුම්ගන්න ඕනෙ...රටට එන්න බලාගන ඉන්න අසරණ වූ අපේ අය ගැනත් හිතන්න ඕන! මෙහෙම වගකීමෙන් තොරව හැසිරිලා රට විනාසවෙන්න ගත්තොත් ඒ අසරණයන් අන්ත අමාරුවේ! අනේ මන්ද දුක එක්ක කලකිරීමක් ඇතිවෙනවා මේවා දකිනකොට! කොයි දෙයිනුත් අන්ධ වෙන්න නරකයි !
යහපතක්ම වේවා !තෙරුවන් සරණයි !
🙏💐💐🙏🌝❤🇱🇰.
නිවන්දකින්න බන්ඩාර දෙවියන්ට මෙපිං හේතුවාසනාවෙවා
දෙවි කෙනෙකුට දෙවියන්ගේ පිහිටක් අවශ්‍ය නෑ.. අපේ බංඩාර මහත්මයට උතුම් දළදා සමීඳු පිහිටයි.. තෙරුවන් සරණයි.. දීර්ඝායූ වේවා බංඩාර අප්පච්චියේ..
කියන්න වචන නැ මහත්තයො මේ පිනම ඇති ඔබ තුමාට 🙏🙏🙏
මං හැමදාම මට පුළුවන් විදිහට ඔයාගේ චැනල් එක බලනවා දැන් මං මේ බලන්නෙ අර නුවර අර අවුරුදු 27ක් තිස්සේ දුක් විඳින අර රොද පුටුවෙ ඉන්න කන්දක් උඩ ඉන්න දරුවට අද කරපු දේ නදිකා දුවට කරපු පරිත්‍යාග ගැන බුදු සරණයි දෙව් පිහිටයි අයියේ ඔයාට
බංඩාර අයියේ
...............උබනම් දෙයියෙක් .
එයාගෙ සතුට තමයි සහෝදරයා ඔයාගෙ පින💙💙💙💙💙💙💚💚💚🖤🖤🖤🖤🖤🖤💜️💜️💜️💜️💜️💚💚❣️❣️❣️🧡💛💚💚💚💙💙💙💙💙💜️🖤🖤🖤💗💗💝💝💝💙💙💙💕💕💕💕❤️❤️❤️❤️❤️❤️💔💔💔💔💓💓💓💓💓💓💓💜️💜️💜️💜️💜️🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤💝💝💝💝💝💚💚💚💚💚💛💛💛💛💛💛🧡🧡🧡🧡🧡🧡
හු හු කාටද අඩමිබර බුදු සරනයි පුතේ
මිහිපිට දෙවි කෙනෙක් කියලා විතරයි මට දැනෙන්නේ. ගොඩක් පින් ඔබට.
ගොඩක් පිං බංඩාර මහාත්තයා ඒ නංගි ගොඩක් සතුටු උනා
පින් කියන වචනයක් තුල ඔබ තුල ජිවත් වෙන හැමොටම පින් සිත් තුල අැති හොද හිත ඔබටත් මෙන් හැමොටම ලැබේවා ජේසු පිහිටයි
බණ්ඩාර මහතා ඇතුළු කාර්යය මණ්ඩලයේ සියලුදෙනාටම බුදුසරණයි
ඔය මනුස්සකම මිනිසුන් කෙරෙහි අැති ඔය අනුකම්පාව ඒ වගේම හැම මනුස්සයටම තිබෙන මේ ආදරය සෑම මිනිසෙක්ගෙම හිතේ පහල වෙනවනම් මේ රට කොච්චර හොදද අද එහෙනම් මෙහෙම අසරණ අය නැහැ..good luck aiye❤💯 ඔය හැමදෙනාටම ගොඩක්ම පින් මේ බලන හැම මනුස්සයම මෙහෙම හිතලා වැඩ කරනවනම් කොච්චර හොදද.බුදු සරණයි ඔය කන්ඩායමටම!!🙏🙏
Bandara you're amazin. I thank God he gives you in the world. Praying God to give you double strength, power and multiple money to help for more poor people. Thanks wonderful Bandara and staff. God keep blessing to you and your team.
කෙටියෙන්ම කියනවානම් බංඩාර මහාත්මා කියන්නේ දෙවිකෙනෙක් නිහතමානී මනුස්සකම ඇතිකෙනෙක් මගෙ ජිවිතෙ පලමු වතාවටයි මෙි දකින්නේ ඔබතුමාට දිඝායු වෙිවා