ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අවශ්‍ය ද්‍රව්‍ය:ජාඩි දැමීමටඅවශ්ය පමණ ලුණුගොරකාතමන් කැමති මාළු වර්ගයක්ජාඩි හොද්දපොල් බෑයක පොල් කිරිඋළුහාල්ගම්මිරිස් තේ හැන්දක්මිරිස් කුඩු මේස හැඳි 1 1/2ක්කහ කුඩු ස්වල්පයක්බැදපු තුනපහ කුඩු මේස හැන්දක්කහ කුඩු තේ හැන්දක්බී ලූණු ගෙඩියක්අමුමිරිස් කරල් 3ක්කරපිංචානයි මිරිස් කරල් 3ක්රම්පේරතුලූණු ගෙඩි 10ක්තක්කාලි ගෙඩි 2ක්ජාඩි සම්බෝලයලූණු ගෙඩි 4ක්සුදුලූණු බික් 5ක්අමුමිරිස් කරල් 5ක්රම්පේ සහ කරපිංචාකෑලි මිරිස් මේස හැන්දක්ගම්මිරිස් කුඩු තේ හැන්දක්කහකුඩු ස්වල්පයක්සති දෙකකට හෝ තුනකට පසු මාලු කෑලි හොද්දට හෝ සම්බෝලෙට ගනිද්දි ලුණු ටික යනකම් ගසලා දාලා ගන්න වතුරෙන් හෝදන්න එපා
මම දකුනෙ උනාට අපේ අම්ම නං ගෙදර කවදාවත් ජාඩි හදල නැහැ .අම්මා කියන්නෙ අපේ ආච්චිල ගෙදර ජාඩි හදපු බව.ජාඩි බරනි ගොඩාක් මහගෙදර තාමත් තියෙනවා ...නමුත් ගෙදර ඉන්න කාලෙ නිතරම ජාඩි වල රස මම ත් බලල තියෙනවා ..ඇත්තටම කොලඹ ආවට පස්සෙ ජාඩි ගැන මතකය අමතකව ගිහින් තිබුනෙ දැන් මගේ දරුවොත් ලොකුයි .මගේ දරුවො කවදාවත් ජාඩි කාලම නැහැ, දැකලවත් නැහැ .ඔයාල නිසා ඒ මතකය අලුත් උනා.ගෙදර හදල දෙන්න ඕනෙ ම කියල මම ත් හිතාගත්තෙ පොඩි ලැජ්ජාවක් හිතේ ඉතිරි කරන්.අපේ පලාතේ ආවේනික කෑමක් කොහොමද මගෙන් මග ඇරුනෙ කියල හිතාගන්නවත් බැහැ ....ඔයාල දෙන්නටම බොහෝම ස්තූති වන්ත වෙන්න අපේ අතීතයේ රස කෑම මතක පොතට එකතු කරනවට...👏👩🍳👩🍳❤️
අනේ ඇත්තද ආන්ටි ආන්ටි හරි ආසාවෙන් මේ ඔක්කොම මාත් අම්මාත් කියෙව්වේ😍😍😍බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️😘😘😘
මම දැන් ජාඩි හොද්ද හැදුවා ඔබ කියපු විදිහට හරිම රසයි .මම 1st. Time තමයි ජාඩි හොද්දක් කැවේ.ජාඩි මාළු ,හොදි දැකලා තිබුනෙත් නැහැ.ඇත්තටම හරිම රසයි ❤
දන්නැති දේවල් ගොඩක් දැනගත්තා .ස්තූතියි ❤
මමත් දකුනේ.. ජාඩි මාලූ ඉස්සර නම් කෑවා. දැන් ඉතින් පදිංචිය වෙනස් වෙලා.. නංගී අපි ඔය ජාඩී ඉස්ම දාලා (අපි කියන්නෙ ලුනිජ්ජ කියලා) බිලින් අච්චාරු හදනවා. හරිම රසයි... බොහොම ස්තුතියි අම්මා, නංගී. ❤️👍
බොහොම ස්තූතියි අක්කියා❤️😍❤️
කොස් මැල්ලුම් හදල ජාඩි හොද්ද හෝ ජාඩි බැදල හරිම රසයි .
බිලිං අච්චාරු හදන්න කියලා දෙන්න පුළුවන්ද
ගොඩක් ස්තුතියි ජාඩි හදන විදිය පෙන්නුවා ට
❤️❤️❤️
අම්මෝ කටට කෙලත් ඉනුවා.අනිවාර්යයෙන්ම හදනව.
බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️
අපේ ආච්චි හදනවා හොඳි niyamai.තව lunijja දාලා නියමෙට bilin අච්චාරු හදනවා.
ශා නියමයිනේ අක්කියෝ😍😍😍
Apita ona kar jadi pramanaya pawichchiyata gattata passe ituru jadi pramanaya kal tiyaganne khmada frigh eke dalada ?
නියමයි . කෝක කන්නද කියලා හිතා ගන්න ඇරුව ඉන්නේ. අති විශිෂ්ඨයි ලොකු රූ. ❤❤ කෙල ගිලෙඅ කෑම හදල කෙල ගිල්ලා කියනවා එහෙම නෙමෙයි ඉතිං . 😁😁😘😘😘😍😍😍😍😍😍😍😍
අනේ😍😍😍බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️
අනේ අක්කී අද වීඩියෝ එක බලන්න ටිකක් පරක්කු උනා. නියමයි අක්කී. හරිම විදිහට කියලා දෙනවා ඔයා. බොහෝම ස්තුතියි අක්කියෝ.❤😍😘
බොහොම ස්තූතියි පැට්ටෝ❤️❤️❤️
Wow akki goddak රස ඇති .kanna හිතෙනවා .ada tama mama බැලුවේ oyage video hemadama den mama balanawa
Bohoma sthuthi nango❤️😍❤️
Ape ammath dhakune ape amma jadi malluma hadhanawa harima rasayi. Eka hadhanne me widhihata. Pol tikak ona. Rathu lunu gedi 5k 6k amu miris ho kochchi tikak. Karapincha. Dehi. Issarawela kochchi tka lunuth ekka gale abaranawa.ita pasu rathu luunu tika dhamala abaranawa karapinchath abaranna ona poltikath dhala okkoma ekata abara gannawa. Wathura tikak rath wennathiyala goraka kallakuth ekka lunu malu thambennathiyala itapasse ekata abaragath pol tika dhala wahala thiyala hadhi miten kuru ganawa. Dhiyaruwatama lipen aragena dehi tikak mirika kuruganawa thetha gathiyata thama me malluma anubawa karanne . Kurahan thalapayi malu hodhiyi me mallumayi harima testi
Eka nikan mallumak neda dear bohoma sthuthi💐
Akke meka hadala thibba ath .amuthu gadak wage anawane meka nikanda thiyanne
නියමයි නියමයි නියමයි 👍👍👍👍👍👍👍👍👍
බොහොම ස්තූතියි❤️❤️❤️
Thanks for the video. Can we make jaadi using a big glass bottle?
මම නම් එච්චරම ජාඩි වලට කැමති නැහැ . අපේ අක්කා නම් හරිම ආසයි . එයාට මේක පෙන්වන්න ඕනෑ . මේක රස පාටයි නංගී ❤️❤️
ඇයි අක්කි කැමති නැත්තේ😕බොහොම ස්තූතියි අක්කි බබා😘😘😘
කවදාවත් kala.nati.kamak.dan.හදලා බලනවා oyalata godak pin .❤️❤️❤️❤️
බොහොම ස්තූතියි❤️😍😍
Akke meka hadala athiliya nikanda thiyanne nethtan coll wennada thiyanne man heduwa ath koheda. Thiyanne
Godak istuti.👍👍👍❤️
Thank you somach
😍😍😍
Niyamai watina video akak mouth wataring .thank you . .❤❤❤👍
Bohoma sthuthi obata❤️❤️❤️
ජාඩි හදන විදිය දැක්කම කන්නෙනම් නැහැ කියලා අහලා තියෙනවා ඒවට පණුවෝ ගහනවා කියලා අහලා තියෙනවා...... නංගි ඒක බොරුනේද එහෙනම්? ඒ කතා නිසාම මමනම් කාලා නැහැ,දැන්නම් මමම හදලම කනවා.බොහොම ස්තූතියි ඔයාටයි ඔයාගේ අම්මටයි දෙන්නටම...😍😍😍😍😍
නෑ අක්කි පණුවොත් ඉන්නවාලු ඉස්සර මිනිස්සු නම් පණුවෝ හදාගන්නවා කියලනේ කියන්නේ.එහෙම උනාම හරි රසයි කියලා අහලා තියෙනවා අක්කි. නමුත් අලුතින්ම මේ විදියට හදන්න අක්කි එතකොට ඔය ප්‍රශ්න නෑ ඉතින් ඉස්සර ලොකු බුජන් වල හදද්දී කොහොම ඇත්ද නේද පණුවෝ ඉන්නම ඇති. මේවා ඉතින් කටකතා තමයි. අපි හදාගත්තාම ප්‍රශ්න නෑ
@@rooeats ඔව් නේද නංගා....මමත් හදනවා නංගි එතකොට ප්‍රශ්නයක් නැහැනේ....ඔයාටයි අම්මටයි තුරුණුන් සරණයි....😍😍😍😍😍
බුදු සරණයි අක්කි🙏💐❤️
@@rooeats 😍😍😍😍🙏🙏🙏🙏🙏
Good ❤❤❤❤🎉
Thank you❤️😍😍
Welcome you💗💗💗💗💗💗💗💝
Sathutui kiyala dunnata 🐟🐳🐋
Thank you😍🥰🥰
Akke meka hadala nikanda thiyanne nethtan cool. Wennada
Excellent dear 👍Thank u very Much 🙏
My pleasure😍😍
බොහොම ස්තුතියි..❤❤
🥰🥰🥰
Ow ane kela wekkerenawa dakiddi 😃bohoma isthuthi rasa de kiya denawata ❤️😋😋
❤️😍❤️
මේවා....දකින කොට....අම්මා ව....මතක් වෙනවා ...පොඩි දවස් වල.....මේ වාගෙම....ජාඩී මුට්ටි හදලා....ඒවායෙන් හොදි හදන කොට...පලාතම..සුවදායි ....ස්තුතියි ...ආයේ ඒ...අතීතයට ...ගෙනිච්චාට....😥👍🙏
අනේ❤️❤️❤️බොහොම ස්තූතියි😍😍😍
Nangi mama uyan asa knak ekt twtaw asa karanwa oyi ammi nisa
Fresh fish nathuwa kade ganna thiyana ewagen hadanna barida dr.?
Thank you..
Api kala tibunata kawadawat gedara hadala nene😭.thank you nangi.
Akki❤️❤️❤️
Pluwan nam bilen acharuwa kiya danna jadiwaturan hadana
Aniwaryen hadamu dear❤️❤️❤️
Meka kochchara kalayak thiyganna puluwanda dear...🙂🙂😍
Mati haliyema hollan natuwa tiyagattama masa dekakata wada unath tiyanna puluwan. Saththunta nam ringanna denna epa. Hodata wahala tiyanna❤️
Jadi wala panuwo hadenne kochchara kal giyamada
Hariyata muudiyen wahune nati unamai panuwp enne anika piyana ara ara balannath epa. Ehema awata giyata panuwo en na dear
Looks yummy ❤
Thank you sweetu😘😘😘
Kamata gannakota Api gatta jadi kali tika lunu yanna sodanna onida akke nattan jadi eken aran kelinma Kamata ganna puluwanda
Na nanga hodan na baya wenna epa lunu wala damma kiyala hodi ho sambole haduwama adika lunu rasak en na. Lunu damma kiyalawath danen na e taram rasai😍😍😍
@@rooeats thanks akke Api hadala rasa kiyannam
Aniwaryen nango❤️❤️❤️
නියමයි නේ ම්ම්ම්ම් ❤️❤️❤️😍😍😍
Jadi hodi walin mk akke ewa kohomada kal thiya ganne
ඒ හැලියෙම හොඳට වහලා තියන්න ඩියර්. බිලින් අච්චාරු අපි හදන අච්චාරුවලට,සම්බෝල වලට මේකෙන් ටිකක් දැම්මාම රසායි😍😍😍
❤❤❤❤❤❤❤❤❤❤👌👌👌 බුදුසරනයි ඔයාලට ..!
බුදු සරණයි🙏💐❤️
අවශ්‍ය ප්‍රමානය අරගෙන ඉතුරු ටික ඒ ඇතිලියෙම ඒ විදියට ම වහල තිබ්බට කමක් නැද්ද ඩියර්
කේරල බිරියනි හදන්න්කෝ හරිම රස යි
හදමු😍😍😍
@@rooeats මම බලාගෙන ඉන්න ව
Jadi uyanna gannakota lunu yanna hodanne one nedda
Gasala dala ganna dear hodanne na💐e hodda haduwama apahu lunu danneth na
@@rooeats thak you so much ❤️
අපි වැඩ්පුර 🐟 හදාගත්තොත් එකට මොකද කරන්නේ.අවශ්‍ය ට්ක අරගෙන එ වලදෙම තියෙනවාද? එ මාලු ආයෙම සොදන්නේ නැද්ද .
අක්කි වලඳෙම දාලා තියන්න හොඳට වහලා එහෙම තියන් හද හද කන්න❤️නෑ අක්කි සෝදන් නෑ ලුණු යන්න ගසලා ගන්න😍😍😍
Uyanwalawata jadi sodanawada
Na dear sodan na lunu godak dala tiyenawa kiyla baya wenna epa hodi haduwamath sambola haduwamath kisima lunu wadi gathiyak na dear
Nikanma eliyanda tiyanna oni
Ow eka atha gaga balan natuwa paththakin hodata wahala tiyanna dear💐😍
සිංහල අච්චාරැව අමුවෙන් හැදුව වගේ ජාඩිත් හදලා බලන්නම හිතුනා
Bollu malu neda
ලුනිජ්ජ මොනවටද දාන්න පුළුවන්?
අච්චාරු හදද්දි,සම්බෝල වලට මේකෙන් තේ හැන්දක් වගේ දැම්මාම මාරම රසයි❤️
මතකය අලුත් කරමින් ඔයාල රස කෑම කියලා දෙන වට ස්තූතියි......
සැමන් පරා කියන්නෙ ලින්නො මාළුද ?
ඔව් ඩියර්❤️
ජාඩි දාන මාලු උයන්න කලින් හොදන්න ඔිනෙද
මැටි හට්ටියක්ම වෙන්න ඕනීද. රට ඉන්න අයට වීදුරු භාජනයකට හදන්න බැරිද
👍😍🥰
සැමන් පරා කියන්නේ ලින්නා මාළුද
ලින්නම තමයි...
සැමන්,,පාරා,,අදමයි,,දන්නේ
ලින්නා දන්නවා නේද ඒකටම තමයි සැමන් පරා කියන්නේ ඩියර්
👍
නැවුම් වළඳක් ගන්න ඕනද නංගී
අනිවාර්යෙන් අලුත් වලඳක් ගන්න අක්කි❤️💐
@@rooeats thank you නංගී ජාඩි ඉවර වුනාම ලුණිජ්ජ කල් තියාගන්නෙ කොහොමද
ඒ හැලියේම හොඳට වහලා තියන්න එහෙම බැරිනම් බෝතලේක දාල ෆ්‍රිජ් එකේ තිබ්බත් කමක් නෑ💐
@@rooeats thank you නංගී❤❤❤
😍💐💐😘😘😘
❤🙏❤🙏❤🙏❤
💕💕❤️
ජාඩි හට්ටියෙන් උයන්න ජාඩි ගත්තට පස්සෙ ලුණු යන්න හොදට හෝදන්න ඕන නැද්ද.ඒ කියන්නෙ උයන්න කලින් හෝදන්න ඕන නැද්ද.දන්න කෙනෙක් කියන්නකෝ...
Matath danaganna oni
Na hodan na dear. Uyanna gattama hodan na. Lunu wadi wei kiyala bayakda tiyenne obata. Ehema kisi widiyakin lunu wadiyak na baya natuwa hadanna.
Na hodan na dear
@@rooeats thnk u roo 😘😘❤️
Hattiyen maalu ganna wita lunu tika yanakam poddak gasala dala aran hodda ho sambole hadanna namuth hodanna epa❤️
👌👌👌👌👌👌👌👌👌👌👌👌
♥️👍🙏🌹
Oya dn vidieos daannadda
Danawa dear💐💐😍
Mata oyage video s pennana ne
Anthimata damme jadi eka meh dawas deke damme na dear💐
Jadi video eka baluweth oyage nama gahala gaththe videvo eka awe na ai danna
Subscribe karala bell icon eka click kalama All kiyana eka press karanna dear ethakota tama man videos dammama notification enne❤️
වැවි මාලු ජාඩි දාන්න බැරිද
මිරිදිය මාලුනම් අමාරුයි ඩියර්
ස්තුතියි
ජාඩි වලින් එන ඉස්ම ටිකට කියන්නෙ ලුනිජ්ජ බිලි අච්චාරු හදද්දි නැතිවම බැරි දෙයක්
පොල් මැල්ලුම මට ලුනිජ්ජ ඕනම අපි හදද්දි
ඔව් ඔබ හරි😍💐
🤩🩷🩷🩷🩷
💐💐💐
ජාඩි රසයි කියලා අහලා තියෙනවා...කාලා නැහැ
දැන්නම් ඔන්න හදන්න පුලුවන්😍😍😍
Karawala walata wada rasai
@@rooeats nande jadi hattiak dala kocchr kal inna oneda uyanna ganna
Sathiyen unath puluwan sathi dekak tibbama tawath hodai😍💐
@@rooeats hari nande eka malu warege anuwa wenas wenawada
ජාඩියට මූඩිය වගේ සෙට්වෙනව කියන්නෙ ඇයි
ජාඩි දානකොට ඒක වහන මූඩිය හොඳට වැහෙන්න ඕනේ නැත්නම් නරක් වෙනවානේ. ඉතින් ගැලපීම ගැන කියන්න තමයි ඔහොම කියන්නේ
@@rooeats 😁😁😁😍
👍👍👍👍😋
කොරල යවන් නෑ කිව්වෙ මොකකද නංගියො...
ජාඩි දානකොට කොරල අයින් නොකර දැම්මාම ගොඩාක් රසයි කියලා අම්මා අහලා තියෙන්නේ අපි දන්න දකුණේ හිතවතෙක්ගෙන් ඇත්තටම රසයි සාමාන්‍යයෙන් අම්මා මේවා අපි පොඩි කාලේ ඉදන්ම හදනවා ඩියර්💐😍❤️
හදලා රස කියන්නම් හොදද... හරිම ලස්සනට පැහැදිලි කරනවා ඔයා...❤❤❤
බොහොම ස්තුතියි..❤
👍♥️🙏🌼
අවශ්‍ය ද්‍රව්‍ය:
ජාඩි දැමීමට
අවශ්‍ය පමණ ලුණු
ගොරකා
තමන් කැමති මාළු වර්ගයක්
ජාඩි හොද්ද
පොල් බෑයක පොල් කිරි
උළුහාල්
ගම්මිරිස් තේ හැන්දක්
මිරිස් කුඩු මේස හැඳි 1 1/2ක්
කහ කුඩු ස්වල්පයක්
බැදපු තුනපහ කුඩු මේස හැන්දක්
කහ කුඩු තේ හැන්දක්
බී ලූණු ගෙඩියක්
අමුමිරිස් කරල් 3ක්
කරපිංචා
නයි මිරිස් කරල් 3ක්
රම්පේ
රතුලූණු ගෙඩි 10ක්
තක්කාලි ගෙඩි 2ක්
ජාඩි සම්බෝලය
ලූණු ගෙඩි 4ක්
සුදුලූණු බික් 5ක්
අමුමිරිස් කරල් 5ක්
රම්පේ සහ කරපිංචා
කෑලි මිරිස් මේස හැන්දක්
ගම්මිරිස් කුඩු තේ හැන්දක්
කහකුඩු ස්වල්පයක්
සති දෙකකට හෝ තුනකට පසු මාලු කෑලි හොද්දට හෝ සම්බෝලෙට ගනිද්දි ලුණු ටික යනකම් ගසලා දාලා ගන්න වතුරෙන් හෝදන්න එපා
මම දකුනෙ උනාට අපේ අම්ම නං ගෙදර කවදාවත් ජාඩි හදල නැහැ .අම්මා කියන්නෙ අපේ ආච්චිල ගෙදර ජාඩි හදපු බව.ජාඩි බරනි ගොඩාක් මහගෙදර තාමත් තියෙනවා ...නමුත් ගෙදර ඉන්න කාලෙ නිතරම ජාඩි වල රස මම ත් බලල තියෙනවා ..ඇත්තටම කොලඹ ආවට පස්සෙ ජාඩි ගැන මතකය අමතකව ගිහින් තිබුනෙ දැන් මගේ දරුවොත් ලොකුයි .මගේ දරුවො කවදාවත් ජාඩි කාලම නැහැ, දැකලවත් නැහැ .ඔයාල නිසා ඒ මතකය අලුත් උනා.ගෙදර හදල දෙන්න ඕනෙ ම කියල මම ත් හිතාගත්තෙ පොඩි ලැජ්ජාවක් හිතේ ඉතිරි කරන්.අපේ පලාතේ ආවේනික කෑමක් කොහොමද මගෙන් මග ඇරුනෙ කියල හිතාගන්නවත් බැහැ ....ඔයාල දෙන්නටම බොහෝම ස්තූති වන්ත වෙන්න අපේ අතීතයේ රස කෑම මතක පොතට එකතු කරනවට...👏👩🍳👩🍳❤️
අනේ ඇත්තද ආන්ටි ආන්ටි හරි ආසාවෙන් මේ ඔක්කොම මාත් අම්මාත් කියෙව්වේ😍😍😍බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️😘😘😘
මම දැන් ජාඩි හොද්ද හැදුවා ඔබ කියපු විදිහට හරිම රසයි .මම 1st. Time තමයි ජාඩි හොද්දක් කැවේ.ජාඩි මාළු ,හොදි දැකලා තිබුනෙත් නැහැ.ඇත්තටම හරිම රසයි ❤
දන්නැති දේවල් ගොඩක් දැනගත්තා .ස්තූතියි ❤
මමත් දකුනේ.. ජාඩි මාලූ ඉස්සර නම් කෑවා. දැන් ඉතින් පදිංචිය වෙනස් වෙලා.. නංගී අපි ඔය ජාඩී ඉස්ම දාලා (අපි කියන්නෙ ලුනිජ්ජ කියලා) බිලින් අච්චාරු හදනවා. හරිම රසයි... බොහොම ස්තුතියි අම්මා, නංගී. ❤️👍
බොහොම ස්තූතියි අක්කියා❤️😍❤️
කොස් මැල්ලුම් හදල ජාඩි හොද්ද හෝ ජාඩි බැදල හරිම රසයි .
බිලිං අච්චාරු හදන්න කියලා දෙන්න පුළුවන්ද
ගොඩක් ස්තුතියි ජාඩි හදන විදිය පෙන්නුවා ට
❤️❤️❤️
අම්මෝ කටට කෙලත් ඉනුවා.අනිවාර්යයෙන්ම හදනව.
බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️
අපේ ආච්චි හදනවා හොඳි niyamai.තව lunijja දාලා නියමෙට bilin අච්චාරු හදනවා.
ශා නියමයිනේ අක්කියෝ😍😍😍
Apita ona kar jadi pramanaya pawichchiyata gattata passe ituru jadi pramanaya kal tiyaganne khmada frigh eke dalada ?
නියමයි . කෝක කන්නද කියලා හිතා ගන්න ඇරුව ඉන්නේ. අති විශිෂ්ඨයි ලොකු රූ. ❤❤ කෙල ගිලෙඅ කෑම හදල කෙල ගිල්ලා කියනවා එහෙම නෙමෙයි ඉතිං . 😁😁😘😘😘😍😍😍😍😍😍😍😍
අනේ😍😍😍බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️
අනේ අක්කී අද වීඩියෝ එක බලන්න ටිකක් පරක්කු උනා. නියමයි අක්කී. හරිම විදිහට කියලා දෙනවා ඔයා. බොහෝම ස්තුතියි අක්කියෝ.❤😍😘
බොහොම ස්තූතියි පැට්ටෝ❤️❤️❤️
Wow akki goddak රස ඇති .kanna හිතෙනවා .ada tama mama බැලුවේ oyage video hemadama den mama balanawa
Bohoma sthuthi nango❤️😍❤️
Ape ammath dhakune ape amma jadi malluma hadhanawa harima rasayi. Eka hadhanne me widhihata. Pol tikak ona. Rathu lunu gedi 5k 6k amu miris ho kochchi tikak. Karapincha. Dehi. Issarawela kochchi tka lunuth ekka gale abaranawa.ita pasu rathu luunu tika dhamala abaranawa karapinchath abaranna ona poltikath dhala okkoma ekata abara gannawa. Wathura tikak rath wennathiyala goraka kallakuth ekka lunu malu thambennathiyala itapasse ekata abaragath pol tika dhala wahala thiyala hadhi miten kuru ganawa. Dhiyaruwatama lipen aragena dehi tikak mirika kuruganawa thetha gathiyata thama me malluma anubawa karanne . Kurahan thalapayi malu hodhiyi me mallumayi harima testi
Eka nikan mallumak neda dear bohoma sthuthi💐
Akke meka hadala thibba ath .amuthu gadak wage anawane meka nikanda thiyanne
නියමයි නියමයි නියමයි 👍👍👍👍👍👍👍👍👍
බොහොම ස්තූතියි❤️❤️❤️
Thanks for the video. Can we make jaadi using a big glass bottle?
මම නම් එච්චරම ජාඩි වලට කැමති නැහැ . අපේ අක්කා නම් හරිම ආසයි . එයාට මේක පෙන්වන්න ඕනෑ . මේක රස පාටයි නංගී ❤️❤️
ඇයි අක්කි කැමති නැත්තේ😕බොහොම ස්තූතියි අක්කි බබා😘😘😘
කවදාවත් kala.nati.kamak.dan.හදලා බලනවා oyalata godak pin .❤️❤️❤️❤️
බොහොම ස්තූතියි❤️😍😍
Akke meka hadala athiliya nikanda thiyanne nethtan coll wennada thiyanne man heduwa ath koheda. Thiyanne
Godak istuti.👍👍👍❤️
❤️❤️❤️
Thank you somach
😍😍😍
Niyamai watina video akak mouth wataring .thank you . .❤❤❤👍
Bohoma sthuthi obata❤️❤️❤️
ජාඩි හදන විදිය දැක්කම කන්නෙනම් නැහැ කියලා අහලා තියෙනවා ඒවට පණුවෝ ගහනවා කියලා අහලා තියෙනවා...... නංගි ඒක බොරුනේද එහෙනම්? ඒ කතා නිසාම මමනම් කාලා නැහැ,දැන්නම් මමම හදලම කනවා.බොහොම ස්තූතියි ඔයාටයි ඔයාගේ අම්මටයි දෙන්නටම...😍😍😍😍😍
නෑ අක්කි පණුවොත් ඉන්නවාලු ඉස්සර මිනිස්සු නම් පණුවෝ හදාගන්නවා කියලනේ කියන්නේ.එහෙම උනාම හරි රසයි කියලා අහලා තියෙනවා අක්කි. නමුත් අලුතින්ම මේ විදියට හදන්න අක්කි එතකොට ඔය ප්‍රශ්න නෑ ඉතින් ඉස්සර ලොකු බුජන් වල හදද්දී කොහොම ඇත්ද නේද පණුවෝ ඉන්නම ඇති. මේවා ඉතින් කටකතා තමයි. අපි හදාගත්තාම ප්‍රශ්න නෑ
@@rooeats ඔව් නේද නංගා....මමත් හදනවා නංගි එතකොට ප්‍රශ්නයක් නැහැනේ....ඔයාටයි අම්මටයි තුරුණුන් සරණයි....😍😍😍😍😍
බුදු සරණයි අක්කි🙏💐❤️
@@rooeats 😍😍😍😍🙏🙏🙏🙏🙏
❤️❤️❤️
Good ❤❤❤❤🎉
Thank you❤️😍😍
Welcome you💗💗💗💗💗💗💗💝
Sathutui kiyala dunnata 🐟🐳🐋
Thank you😍🥰🥰
Akke meka hadala nikanda thiyanne nethtan cool. Wennada
Excellent dear 👍
Thank u very Much 🙏