✔ ස්වාභාවිකව පිරිසිදුවට පහසුවෙන් කරවල හදන හැටි(ජාඩි) Sri Lankan Jaadi karavala by Apé Amma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 23

  •  6 ปีที่แล้ว +9

    ✔ ජාඩි කරවල හොද්ද Traditional Sri lankan jaadi fish curry by Apé Amma>> th-cam.com/video/9PrUMc-q3AM/w-d-xo.html
    ✔ ලුණිජ්ජ පොල් සම්බෝලේ Lunijja sambol by Apé Amma >> th-cam.com/video/XUgZ-VNnmW0/w-d-xo.html

  •  9 หลายเดือนก่อน

    සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික කහබත හරියට th-cam.com/video/AZiXdjzg4AY/w-d-xo.html
    අපේ අම්මාගේ බත් වර්ග Rice recipes by Ape Amma th-cam.com/video/qOS_TQp7F4o/w-d-xo.html

  •  9 หลายเดือนก่อน

    අපේ අම්මා චැනලයට පහර ගසන කුකින් චැනලයක් ඇයගේ දේශපාලන බලය, පුද්ගල බලය, මාධ්‍ය බලය, වෙළඳ ආයතන වල බලය පාවිච්චි කරමින් අපේ අම්මා චැනලයට දිගට හරහට පහර ගසමින් සිටි. ඇය විසින් ඇගේ පිටරටවල ඉන්න මල්ලි සහ සහෝදරියන් වටා සිටින කාන්තාවන් තරුණියන් ලවා කුකින් චැනල් කරවා, අපේ අම්මාගේ රෙසිපීස් ඔවුන් ලවා කරවයි. මෙහි ඇති කැත කම තමයි යූටියුබ් ආයතනයේ ශ්‍රී ලාංකිකයන් සමඟ ඇය කෙලින්ම සම්බන්ධයි.
    ඒ නිසා යූටියුබ් ආයතනයේ ශ්‍රී ලාංකිකයින් අපේ අම්මා චැනලය පහත හෙලන්න නොයෙකුත් උප්පරවැට්ටි යොදමින් සිටි.
    මේ චැනල් කරන්නේ ඉතාලියේ, මැලේෂියාවේ, ඩුබායි, ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව, කැනඩාව, නව සීලන්තය, ලංකාව වැනි රටවල ඉඳලයි. මේ අය වැඩි දෙනෙක් වයස 30ට අඩු අය.
    විශේෂයෙන්ම මේ අය අපේ අම්මාට එකට එක කළ රාශියක් තියෙනවා. මේ අය මෙසේ හැසිරෙන්නේ යූටියුබ් එකෙන් සහ ෆේස්බුක් එකෙන් ලැබෙන තල්ලුව නිසයි. මේ හැමඑකකටම උදාහාරණ මම ලඟ පෙන්වන්න තියෙනවා.
    වැඩි දෙනෙක් මම කලින් සඳහන් කළ කුකින් චැනල් එක කරන වැඩිහිටි කාන්තාවගේ සහ ඇගේ ස්වාමිපුරුෂයාගේ ගමේ සිට පිටරටවල් වලට ගිය අය සහ ලංකාවේ සිටින අය. අපේ රටේ බුද්ධිමත් වැඩිහිටි ජනතාව ගුරුවරියකගෙන් ඉගෙන ගන්නේ නැතුව පොඩි තරුණ තරුණයින්ගෙන් ඉගෙන ගන්නවා කියා කියන්න උත්සහ කරනවා. ඒ විතරක් නෙමෙයි, යූටියුබය විසින් මගේ වටිනා වීඩියෝ බ්ලොක් කර එම රෙසිපීස් වෙනත් නම් වලින් කරවා අප්ලෝඩ් කරවන්නේද අර කුකින් චැනලයට සම්බන්ධ කණ්ඩායමකි. විශේෂයෙන්ම අපේ රටේ ටීවි, පත්තර, රේඩියෝ මේ අයතන වල ඇයට හිතවත් අය අපේ අම්මාට පහර දෙයි, එපමණක්ද නොව ඇයට හිතවත් දේශපාලකයන්ද අපේ අම්මා චැනලයට පහර දුනි.
    යූටියුබ් එක අද ඔබ නැරඹු මෙම වීඩියේ එක ගැන ඔබේ අදහස කමෙන්ට් එකකින් සඳහන් කරන්න. යූටියුබ් ආයතනයේ හොර නඩේ අපේ අම්මාට වැටෙන කමෙන්ට් අයින් කර ඒ වෙනුවට ලාංකාවේ සිටින ඔවුන්ගේ යාළුවන් ලවා "මම හැදුවා" "අපි හැදුවා" "අපිත් හැදුවා" "තැන්ක්යූ" "ශා" "මරු" "වාවි" "හරිම රසයි" "රස පාටයි" වැනි තනි වචනේ / දෙකේ කමෙන්ට් දම්මවයි. එසේ දමන අතර අර කාන්තාවගේ චැනලයේ පැදුරු වැනි දිග දිග කමෙන්ට් දම්මවයි. යූටියුබ් ආයතනයේ ශ්‍රී ලාංකියන් සහ ලංකාවේ සිටින ඔවුන්ගේ දෙමාපියන් ඔවුන්ව පිටරටට යැවූ දේශපාලකයන් මෙසේ කරමින් කාලකණ්නි සතුටක් ලබයි. එබැවින් ඔබ කමෙන්ට් විට ඉහත ආකාරයේ කමෙන්ට් දැමීමෙන් වලකින්න ඒවා බ්ලොක් කර ඇත. ඔබ උගත් දේ ගැන වීඩියෝව ගැන ඔබේ අදහස පමණක් සඳහන් කරන්න. කියන්න බොහෝ දේ ඇත ඒවා වීඩියෝ වලින් ඉදිරිපත් කරන්නම්.
    2022-7-4 වන විට අපේ අම්මා චැනලයට සබ්ස්ක්‍රයිබර්ස්ලා 2,550,000ක් (විසිපන්ලක්ශ පනස්දහස පසුකර ඇත.) ඒ වුනාට විඩියෝ සබ්ස්ක්‍රයිබර්ස්ලාට යවන්නේ නැත.
    මේ පිළිබද අපේ අම්මා චැනලයේ බොහෝ වීඩියෝ තියෙනවා. ක්ලික් කරලා බලන්න.
    ✔ අපේ අම්මාට පහර පිට පහර. කව්ද මෙහෙම කලේ? th-cam.com/video/DGlZ8BGxe5c/w-d-xo.html
    ✔ අපේ අම්මාට පහර පිට පහර. කව්ද මෙහෙම කලේ? Who attacked Apé Amma
    th-cam.com/video/DGlZ8BGxe5c/w-d-xo.html

  •  9 หลายเดือนก่อน

    බර අඩු කරන ඩයට් පිට්ටු රයිස් කුකර් එකේ th-cam.com/video/3heY3TyLcms/w-d-xo.html
    හෝටලේ වගේ බිත්තර රොටි Resturant style egg rotti by Apé Amma th-cam.com/video/rUhCEJOns64/w-d-xo.html

  •  9 หลายเดือนก่อน

    යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව th-cam.com/video/TbXuz4XcMyE/w-d-xo.html
    අපේ අම්මාට දැමු අපහාසාත්මක මඩ වීඩියෝවට පිළිතුරු වීඩියෝව
    th-cam.com/video/BiOkJRzfL4s/w-d-xo.html
    අපේ අම්මා කොණ්ඩෙ වවපු හැටි ටිප්ස් මෙතනින් බලන්න th-cam.com/video/J79axaBibi4/w-d-xo.html

  •  9 หลายเดือนก่อน

    කොණ්ඩෙ වවන්න හොඳම තෙල ගෙදරදී හදමු th-cam.com/video/93UQeargBbw/w-d-xo.html
    අපේ අම්මා බර අඩුකරගන්න බොන පුදුම පානය th-cam.com/video/DcMJefMmGXg/w-d-xo.html

  •  9 หลายเดือนก่อน

    නීඩ් නැතිව හදන ලෙහෙසි පීසා th-cam.com/video/J0nV8QfwsxQ/w-d-xo.html
    කට සැරට කන්න බේකරි ගැට කිඹුලා th-cam.com/video/CbwTjBrij94/w-d-xo.html

  • @RemiseRemise
    @RemiseRemise 10 หลายเดือนก่อน

    Very nice,..many thanks..

  • @fromdil6470
    @fromdil6470 ปีที่แล้ว

    Thanks for sharing this rare recipe, and I was amazed by your cooking knowledge.

  • @kpindika
    @kpindika 6 ปีที่แล้ว +3

    I have met most of people from country side who even didnt heard about Jadi... Thank you ape amma for sharing knowladge about traditional foods...

  • @anushkarajapaksha8569
    @anushkarajapaksha8569 6 ปีที่แล้ว +5

    Thank you so much for the valuable recipe. Much appreciated!!!

    •  6 ปีที่แล้ว +3

      You are welcome! :)

  • @sadunikasthuri311
    @sadunikasthuri311 ปีที่แล้ว

    Super ape amma.

  • @Itsmrsshasha
    @Itsmrsshasha 6 ปีที่แล้ว +7

    Yesss finally! I waited so long for this video. Thank you Ape Amma 🙏🏽

    •  6 ปีที่แล้ว +2

      You are welcome!

  • @jacinthalawrence6435
    @jacinthalawrence6435 6 ปีที่แล้ว +2

    Thank you for this traditional recipe and it was nice to know the history behind it too.

    •  6 ปีที่แล้ว +1

      You are welcome! :)

  • @ashanwm7555
    @ashanwm7555 6 ปีที่แล้ว +3

    Apurui ape amma.mama soyamin idapu deyak oya hodata kiyala dunna.Thank a lot.

    •  6 ปีที่แล้ว +1

      Bohoma isthuthi!

  • @senanayakeherath7159
    @senanayakeherath7159 5 ปีที่แล้ว

    Thank you so much madam.MAY THE TRIPPLE GEM BLESSED YOU1

  • @lasathdabare2024
    @lasathdabare2024 5 ปีที่แล้ว

    Oya karanne pinkamak. Oyata bohoma pin.

  • @lasanthisanjeewai3143
    @lasanthisanjeewai3143 5 ปีที่แล้ว

    Thank you ape amma

  • @rajeekapeiris6293
    @rajeekapeiris6293 5 ปีที่แล้ว

    thank you