ගෙදර හදන ටින් මාළු - Episode 667 - Homemade Canned Fish

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Official: www.anomaskitc...
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde

ความคิดเห็น • 910

  • @AnomasKitchen
    @AnomasKitchen  4 ปีที่แล้ว +106

    පලවෙනි විසිල් එකෙන් පස්සෙ, ලිපේ ගින්දර අඩු කරලා පැයක් පමණ තැම්බා ගන්න. පැයකට පසුව ලිප නිවා පියන අරින්නෙ නැතුව හොඳටම නිවෙන්න තියන්න.
    After the first whistle ,reduce the heat to law and cook for one hour. Do not open until it gets cooled completely.

    • @kushansameera8520
      @kushansameera8520 4 ปีที่แล้ว +12

      දිගටම විසිල් එක වදිනවනෙ මිස්

    • @kalumkannangara392
      @kalumkannangara392 4 ปีที่แล้ว +2

      බොහෝම ස්තූතියි...මිස්....දිගටම අපිට මේවගේ අලුත් හා පරණ දේවල් කියලා දීලා අපිත් සමඟ රැඳී සිටින්න. ඔබට හා පවුලේ සැමට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා....

    • @prasannaindika5123
      @prasannaindika5123 4 ปีที่แล้ว +1

      Weight aka galawanawada aunty palaweni wicil aken passe.nathnam digatama wisil wadinawada aunty

    • @LGK-bb1bq
      @LGK-bb1bq 4 ปีที่แล้ว

      Bohom hodi. Mama hoya hoya hitiye samn hadann egenganna.

    • @asham6534
      @asham6534 4 ปีที่แล้ว +1

      Thanks aunty.. I also was confused on this and now its clear.. Only the first whistle will be blown.. Then, When we reduce the flame to low,the whistle will not be blown.. So we can cook for one hour without any harm.. Once again thanks a lot aunty for the new food with love.. ♥

  • @kumarikumari6027
    @kumarikumari6027 4 ปีที่แล้ว +466

    තියෙන නිහතමානි කම අපෙ අම්මා කියන කෙනානම් ලොකු පම්පොරියක් ගහාලා පලවනි වතාවට කියලා ලොකු නාඩගමක් නටලා කයිවාරුවක් ගහාල ඔක කියලා දෙයි කිසිම පම්පොරියක් නැහැ ලස්සනට කියලා දෙනවා උගත් නිහතමානි කෙනෙක්ගෙ තියෙන වටිනාකමක කිරියාවෙන්ම පෙන්නනවා ගොඩක් ස්තුතියි

    • @dindon8849
      @dindon8849 4 ปีที่แล้ว +38

      Couldnt agree more 😀 There's a big difference between an educated person (Aunty Anoma) vs a braggart (Ape Amma)

    • @Desh401
      @Desh401 4 ปีที่แล้ว +6

      Yes.

    • @madumadu5571
      @madumadu5571 4 ปีที่แล้ว +27

      ඒක නම්.ඇත්ත පුදුම පම්පොරියක් තියෙන්නෙ නිකන් විඩියො දානවා වගෙ...මෙකත් එකතරා බිස්නස් එකක් ..ඔච්චර ම පින් තකා දෙනවා නම් ෆ්බ් එකෙ free බලන්න දාන්න පුලුවන් නෙ

    • @thushaniwitharana5317
      @thushaniwitharana5317 4 ปีที่แล้ว +12

      Don't be very disrespectful.

    • @bluesky1042
      @bluesky1042 4 ปีที่แล้ว +30

      අරයා වට්ටි අම්මා කෙනෙක්, එයා කියන විදියට එයා විතරයි ලන්කාවෙ cooking chanel කරන්න ඔනෙ

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 2 ปีที่แล้ว +10

    කෑම හැදුවත් නැහැදුවත් මෙ කරුනාව දයාව සෙනෙහස ආසයි අහන් ඉන්න තුනුරුවන් සරනයි දීර්ගායූ වේවා

  • @PasanNivasa
    @PasanNivasa 4 ปีที่แล้ว +20

    I haven't seen this recipe in You Tube so far. Yet, you were humble enough not to mention that. This shows your class Anoma! Thank you for this great recipe.

    • @rashmigunarathna2481
      @rashmigunarathna2481 3 ปีที่แล้ว +2

      I like your videos also ☺️

    • @PasanNivasa
      @PasanNivasa 3 ปีที่แล้ว +2

      @@rashmigunarathna2481 so nice of you Rashmi, thanks so much 🙏

  • @user-lr7sf1pu1q
    @user-lr7sf1pu1q 4 ปีที่แล้ว +8

    බොහොම සුන්දරව ඉදිරිපත් කිරිම අපි හැමොම අගයනවා. සැමන් කැවා වගෙ විඩියෝ එක බැලුවම අක්කගෙ ඉදිරිපත් කිරිමට හිතයි බඩයි දෙකම පිරුනා අක්කෙ😍😍

  • @kesaraweerasinghe7151
    @kesaraweerasinghe7151 4 ปีที่แล้ว +13

    මම අද හැදුවා.. නියම ටින්මාලු රසමයි ඊටත්වඩා සුවඳයි.. ගොඩක්ම සුතුතියි කිසිම රහසක් නැතුව කියලා දුන්නට...🌷🌷🌷

  • @marianrodrigo3371
    @marianrodrigo3371 4 ปีที่แล้ว +7

    Yesterday I made your eggless basbous recipe and i reduced little amount of sugar . Its very tasty and soft . First time i tried it. Thank you for your valuable time for sharing this recipe .👌

  • @nadeeglaze1041
    @nadeeglaze1041 ปีที่แล้ว +3

    ඔබතුමිය ගේ හැම recipi එකක්ම මම බලනවා ඇත්තටම ආසා හිතෙනවා දැනුවත් කරන විදිහට හරිම නිහතමානිනිරහංකාර චරිතයක් ඔබතුමියට බුදු සරණයි දෙවි පිහිටයි 🙏👍🙏👍🙏👍🙏👍🙏

  • @yeshashmyashinshana8943
    @yeshashmyashinshana8943 4 ปีที่แล้ว +50

    මම අපේ අම්මා නිසා ලංකාවේ කුකින් චනල් එපාවෙච්ච කෙනෙක් ඇත්තටම අද ඉදන් අනෝමා මිස් දිගටම බලනවා ඇත්තෙන්ම ඒ හිනාවට ලෙන්ගතුකමට හිත පිරිලා ගියා

    • @asanthideepani3299
      @asanthideepani3299 4 ปีที่แล้ว +2

      ඇත්ත මං මෙයාව subscribe කලා

    • @kanchanarajapaksha2266
      @kanchanarajapaksha2266 4 ปีที่แล้ว +8

      Ane ayi ape amma epa wenne.Eya hondayi ne

    • @rupamangalika4767
      @rupamangalika4767 4 ปีที่แล้ว +9

      @@kanchanarajapaksha2266 katawath aengella dekkaranna honda naehe apeeammath anomath karanne mahagu seewayak 1a ageekaramu

    • @nilanthinilanthi1735
      @nilanthinilanthi1735 4 ปีที่แล้ว +24

      එයත් හොදයි මෙයත් හෙිදයි දෙන්නගෙන්න අපි ගත යුතු දේ පමනක් ගන්න විවෙිචනය නොකර ..ඇය ගුරැවරියක් විස්සරාම ගිය👍

    • @rupamangalika4767
      @rupamangalika4767 4 ปีที่แล้ว +3

      @@nilanthinilanthi1735 ow apema sinhalayo wewechanaya karanna honda naehe dennama hondae ratata watena sampath theruwan saranae

  • @subashiniokamura5118
    @subashiniokamura5118 4 ปีที่แล้ว +5

    මේ වගේ වටිනා දේවල් කියලා දෙනවා ඔබතුමියට ගොඩාක් පින්
    හරි පැහැදිලිව කියලා දෙනවා
    මිනිස් ගොඩ වෙලාවට කෑම හදන්නේ මිස් ගේ අම්මා පොඩි කාලේ හදන්න කියලා දීපුවා
    හරි වටිනවා .මිස් ට තව තවත් මේ වගේ රස කෑම අපිට කියල දෙන්න
    ශක්තිය ධෛර්යය ලැබේවා 😍

  • @ewjs46
    @ewjs46 3 ปีที่แล้ว +4

    I have prepared and excellent fish preparation. This recipe I shared with my many friends and relatives. Thank you Anoma for this valuable recipe.I have followed your all recipes and all are authentic.

  • @savithreedivarathna8649
    @savithreedivarathna8649 2 ปีที่แล้ว +3

    මම අනෝමා මිස් කියලා දෙන විදියටම කෑම හදනවා.ඒවා හරියටම නියමටම එනවා,ඔබතුමිය ට ගොඩක් ස්තූතියි.

  • @bernardweerasinghe234
    @bernardweerasinghe234 4 ปีที่แล้ว +11

    Goos visual Anoma.
    I have had tried this many a times but i guess the kind of oil being used differs the fragrance & the taste. Linna fish is very rich in omega 3 fatty acids. The tip that you mentioned about using a proper pressure cooker is nice.

  • @darshithajayasuriya2935
    @darshithajayasuriya2935 3 ปีที่แล้ว +4

    මම අහම්බෙන් වගේ මේ වීඩියෝ එක බැලුවේ. ලින්නො ගෙනැල්ලා කියපු විදිහටම අපි සැමන් හැදුවා.. වීඩියෝ එකේ ඒ කියන විදිහටම ඒ සමන් හරිම රසයි සුවඳයි ඒ වගේම කටු හොඳට පොඩි වෙනවා..
    අපිට මේක කියල දුන්නට ගොඩක් ස්තුතියි..

  • @chandrikagunesekera7100
    @chandrikagunesekera7100 3 หลายเดือนก่อน

    Excellent method Dear Anoma. I made it. Enjoyed it. Appreciate your kindness. Much love.

  • @maheshawilliams4548
    @maheshawilliams4548 4 ปีที่แล้ว +7

    Thank you so much for this recipe! Never knew canned fish can be done this way with the same unique taste it has. I made it yesterday and it came out so well. Wish I can share a picture ...

    • @amitha423
      @amitha423 2 ปีที่แล้ว

      Mis meke payama vichil eka wadunata kamak nadda

  • @champikaru060ruwanpura3
    @champikaru060ruwanpura3 6 หลายเดือนก่อน

    ඔයා හදපු සැමන් එක බලාගෙන හැදුවා , හරිම රසයි සුවඳයි, ඇත්තමයි, ආයෙනම් කඩෙන් සැමන් මොකට ගන්නද, ලාබත් එක්කනෙ, ස්තූතියි මේ දේවල් කියා දුන්නාට

  • @mihiriperera2991
    @mihiriperera2991 4 ปีที่แล้ว +25

    I like when u say
    හරී සුවඳයි මේ වෙලාවට💛

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 4 ปีที่แล้ว +1

    හරිම හොඳයි ගොඩාක් ඉස්තුති තෙරුවන් සරණයි හරිම පැහැදිලිව තේරුම් කරලා දෙනවා

  • @shalikawanigasekara7513
    @shalikawanigasekara7513 4 ปีที่แล้ว +3

    Hi aunty,
    I tired this and came out very well. Thank you so much for the recipe. And I used the fish to meke the filling for veg roti. Wow it was so delicious.
    Love to hear ur voice and to see u too. When u r doing the clips we learn not only to cook but also may more valuable guidance to live a better life.....so thanks again and bless you always...❤❤

  • @prajapathinavaratne3063
    @prajapathinavaratne3063 4 ปีที่แล้ว +2

    Thank you so much for sharing such a recipe,sure i sm going to try,

  • @casildarajaratnam9108
    @casildarajaratnam9108 4 ปีที่แล้ว +3

    Oh yes I was always thinking whether we cld make Tinned fish @ home. Here comes the Expertise home chef Anoma with her skills and presents the famous Srilankan Salmon. Thanks alot Anoma. Gbu

  • @fathimaz9992
    @fathimaz9992 4 ปีที่แล้ว +6

    Thanks for the healthy tuna fish recipe I love ur cooking skills and ur kindness love u anoma aunty ♥️

  • @IsharaGunawardana
    @IsharaGunawardana 3 ปีที่แล้ว +2

    We made it madam. Taste and look are same as canned fish. We were thinking how we can eat "Linna" fish since the curry is not that taste. So now we found the way to eat "Linna".
    Thank you Madam. Stay Safe

  • @kumuduerandathi1527
    @kumuduerandathi1527 3 ปีที่แล้ว +14

    ප්‍රශර් කුකර් එකක් නැත්නම් හදන්න විදියක් කියලා දෙන්නකෝ

  • @ddroger5662
    @ddroger5662 4 ปีที่แล้ว +2

    We tried this recipe and it came out really well. Thank you so much sharing this recipe.

  • @ishanimendis6291
    @ishanimendis6291 4 ปีที่แล้ว +2

    Superb. I like it because it's without preservatives. It's healthy. Thank you very much.

  • @anjalivijayange392
    @anjalivijayange392 4 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුති ඔබ තුමියට.......හිතන්න වටින අදහසක් අපි පිටින් කන විස පිරැනු දේවල් වපට වඩා.....රයිස් කුකර් එකේ හදන්න බැරි ද...පිටරට වල උයාගෙන කන අයට ඒක ලේසි නිසා දැන ගන්න කැමති .....බුදු සරණයි⁣ ඔබතුමියට

  • @MrDilinipe
    @MrDilinipe 2 ปีที่แล้ว +1

    I tried this out. Came perfectly well. Shared with all my friends here and abroad. Thanks Anoma.

    • @rebeccawickremaratne8524
      @rebeccawickremaratne8524 ปีที่แล้ว

      Did you you remove the weight after the first whistle. Pls explain how you did it. TIA.

  • @sanjeeviariyananda782
    @sanjeeviariyananda782 4 ปีที่แล้ว +3

    This is a recipe that i have been waiting for a long time. Because i also ate home made preserved fish as a child and i want to give my children the same.
    Thank you so much for sharing this recipe. You are a great cook in a very homely motherly way.

  • @tharangaperera8094
    @tharangaperera8094 4 ปีที่แล้ว +1

    හරි ලේසියි මාළු හදාගන්න වීඩියෝ එක හරි පැහැදිලි විදියටම විදිහටම තියෙනවා ගොඩක් ස්තුතියි බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 4 ปีที่แล้ว +17

    Wow... aunty you are such a game changer. 🤗. You have raised the bar so high, in a classy and dignified manner that those braggers cant even Imagin reaching.❤😌
    Empty vessels make the biggest noise!

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 4 ปีที่แล้ว +6

      @Campari Soda Watch out now 🙂. That braggers fake profiles are going appear under our comments and use all the sinhalese profanity under the sun. 😉
      I am saying it with experience. 😂. Not that I am bothered to speak the truth . I commented last week with a emoji and all the "bragger demon elves" came from no where to attack me. I didn't give a damn. Couldn't careless. Class and dignity cannot be bought . 🥰❤

    • @PasanNivasa
      @PasanNivasa 4 ปีที่แล้ว +4

      @@asha.ranatunga2581 very well said!

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 4 ปีที่แล้ว +2

      @@PasanNivasa 🥰 Thank you 😊

  • @saranigammanpila7607
    @saranigammanpila7607 4 ปีที่แล้ว +1

    Thank your Anoma aunty for the kind and soothing manner you teach your cooking videos, I curranty living in UK ,I not a fan of fish but I always loved the tin fish spice curry but you never find this here thank you, what would the appropriate fish I could look for here please let me know if you do . I saw your videos on living peacefully in a marriage I not myself married but found it beautiful, god bless you for imparting your knowledge for the next generation blessings

    • @saranigammanpila7607
      @saranigammanpila7607 4 ปีที่แล้ว

      @Campari Soda thank for the information much appreciated

  • @deepzguruge5854
    @deepzguruge5854 4 ปีที่แล้ว +7

    More than this recipe I love to here your voice aunty,your so cute and adorable, thanks for the recipe

  • @desilvaluxman5979
    @desilvaluxman5979 4 ปีที่แล้ว +2

    හරිම රසයි නිවැරදිව ඉගෙන ගත්තා, ඔබතූමියට හදවතින්ම උත්තම ආචාරය ඔබට බුදුසරනයි!.

  • @helankacchannel5470
    @helankacchannel5470 4 ปีที่แล้ว +4

    දැන් මේකත් කොපියක් යාවි අනිත් ඒවගෙ.අනෝමා නැන්දෙ නියමෙට කරල තියනවා ඔයා ගොඩක් ස්තූතියි හරිම සරලයි

    • @nadeeshadissanayake5128
      @nadeeshadissanayake5128 4 ปีที่แล้ว +1

      Meka meya copy kare Rasa Rahasa channel eken. Apinam meka dakka 3 months ago Rasa Rahasa channel eken. Meyath karanne copy karana eka thamai. Api anith channel balana nisa dannawa. oyala paw.

    • @AnomasKitchen
      @AnomasKitchen  4 ปีที่แล้ว +4

      Nadeesha Dissanayake
      ඔයා කිව්වාම මමත් ඒක බැලුවා.මම හදපු විදියයි ඒකෙ තියෙන විදියයි ගොඩක් වෙනස්.කැමති කෙනෙක් කැමති ව්දියකට හදන්න.කොහොම හරි ගෙදර ටින් මාලු හදාගන්න.

    • @0772263293
      @0772263293 4 ปีที่แล้ว +6

      @@AnomasKitchen මම හිතන්නේ අනෝමා ආන්ටි මේ වගේ අයට උත්තර දෙන්න යන එකත් අපරාදේ. මම මේ විදිහට ටින් මාලු හදන්නේ අවුරුදු හතක් වෙලේ ඉදලා. පොඩි මාලු ලාභ කාලේට ගොඩක් වෙලාවට හදනවා. ඒත් ආන්ටිගේ වීඩියෝ එකෙනුත් අද අලුත් දේවල් ටිකක් ඉගෙන ගත්තා
      මේ වගේ රෙසිපි කොපි කියා ගෙන එන යූ ටියුබර්ස්ලා හින්දා දැන් ගෙවල් වල කෑම හදන එකත් මහ භයානක තත්වයක් බැලුවහාම.
      ගීතයකට, ෆිල්ම් එකකට වගේ දේකට එක අයිතිකාරයෙක් ඉන්න පුළුවන් උනත් කෑම වලට එහෙම අයිතිකාරයෝ ඉන්න අමාරුයි. එහෙම ස්පෙශල්ම රෙස්පිපි එකකට ඇරෙන්න. බලනකොට මේ යූ ටියුබර්ස්ලා කියන විදිහට අපේ අම්මලාත් මේවා හදලා තියෙන්නේ එයාලගෙන් කොපි කරලා. තමන්ගේ චැනල් ජනප්‍රිය කර ගන්න අර අම්මා වගේ වීමට නොයන්න. කුකරි චැනල් එකක් කර කෙනෙක්ගේ මූලික සතුට වෙන්න ඕනේ සල්ලී බලාගෙන වීව්ස් ගන්න එක නෙමේ. නැත්තම් මම තමයි පොර කියන එකත් නෙමේ. එයාලා කියලා දෙන කෑම තව කෙනෙක් හදන එක . රසයි කියන එක.දෙයක් ඉගෙන ගත්තා කියන එක

    • @myhasanka
      @myhasanka 4 ปีที่แล้ว

      @@nadeeshadissanayake5128 palayan yanna nikan kage hari wedakata eka eka ewa nokiya, oni kemaka recipe ekak thiyenawa ekata main ingredients saha yana welawal wage ewa podu dewal, eken copy kara kiyala kiyanna behe.
      Anika oya pol sambola hadanna igena gaththe kagenda( ipadenakotama sambole recipe eka denagenada awe..? 😂)
      Oya kagen hari eka igena gaththane, ithin ekata pol noda hadana widiyak thiyenawanam onna oya wedda, recipe ekak hoyagena ewa nodanna ayata kiyala dena eka kochchara watinawada..?
      nikan anunta eka eka ewa nokiya thamange wedak balagena inna, oya akamethinam nobala inna,
      Paw oya 😂😂😂

    • @myhasanka
      @myhasanka 4 ปีที่แล้ว +1

      @@nadeeshadissanayake5128 ethakota thawa deyak ahanna thiyenawa, rasa rahasa channel eke thiyena recipe wala inventor a channel eke ekkenamada...?😂😂😂
      Oya eka eka channels beluwata wedak nehe therum genime hekiyawa adui wage,
      Paw oya 😂😂😂

  • @vadivelurajendra1736
    @vadivelurajendra1736 10 หลายเดือนก่อน

    it is nice to learn. I will test and come back with feed back Thank you Anoma sister.

  • @manori6712
    @manori6712 4 ปีที่แล้ว +8

    හරිම වටිනවා මේක නම්..කඩේ තියෙන සැමන්වල පිලී රස නිසා කන්න එපා වෙනවා...Thank u so much..😘❤

    • @AnomasKitchen
      @AnomasKitchen  4 ปีที่แล้ว

      මේක පීලි රසක් ඇත්තෙම නැහැ.

  • @ramanayakahewabelpagechand8401
    @ramanayakahewabelpagechand8401 4 ปีที่แล้ว +2

    Presure cooker nethi aya kohomada hadanne?

  • @thanujajavigoda3695
    @thanujajavigoda3695 4 ปีที่แล้ว +5

    My ammi also did this when my childhood. Thanks for reminding me aunty😍

    • @AnomasKitchen
      @AnomasKitchen  4 ปีที่แล้ว +1

      Yes, those days most people make this at home.

  • @razeenahamidon6297
    @razeenahamidon6297 4 ปีที่แล้ว

    Thank you very much for your well explained recipe Madam which I just watched. Hope to try out soon for the 1st time.

  • @bashi178
    @bashi178 4 ปีที่แล้ว +5

    අලුත්දෙයක්.දැනගන්න.ලැබ්ම.හරිසතුටුයි

  • @sukumart6823
    @sukumart6823 3 หลายเดือนก่อน

    God bless you mother🌹 thank you very much for your delicious recipe 🙏🌹😋 I am in India.

  • @shukriyaaroos7050
    @shukriyaaroos7050 4 ปีที่แล้ว +4

    After the first whistle,do we need to reduce the flame or pressure cook it on high? Please enlighten....thank you!

    • @dushmanthisilva3105
      @dushmanthisilva3105 4 ปีที่แล้ว

      yes. You have to keep it low flame. Dont let the blow whistle

    • @AnomasKitchen
      @AnomasKitchen  4 ปีที่แล้ว +1

      After the first whistle ,reduce the heat to law and cook for one hour. Do not open until it gets cooled completely.

    • @AnomasKitchen
      @AnomasKitchen  4 ปีที่แล้ว +3

      @@dushmanthisilva3105 thank you for helping Shukriya.

    • @shukriyaaroos7050
      @shukriyaaroos7050 4 ปีที่แล้ว

      @@AnomasKitchen alright 😍
      Thank you so much😉

    • @shukriyaaroos7050
      @shukriyaaroos7050 4 ปีที่แล้ว

      @@dushmanthisilva3105 thank you buddy😊🤙

  • @CookingWithThusha
    @CookingWithThusha 4 ปีที่แล้ว

    Thank you so much for sharing this recipe. ..When you keep for one hour does the fish becomes very soft...

  • @beujej102
    @beujej102 4 ปีที่แล้ว +5

    Comments balana kauruth mama samaga amanapa wenna epa...mama mehema comments ekak dammata.....kama Bima hadana hama kenekgema recipes mana nam balanawa namuth kagewath waradak mama kiyanne naha...hethuwa thmai api nodanna dewal godak mehamakenagema dana ganna Nisa api nodanna dewal me hamakena genma igana gannawa neda.... Mama Nam hama denagema recipes balanawa balala deyak igena Gena eyalata like ekak dala eyalawa subscribe kadala igena gaththa deyata kalaguna salakanawa echcharai oala mama Samaga amanapa no wanna mage vidiha thamai mama comments Kare......

  • @peonybloom5627
    @peonybloom5627 11 หลายเดือนก่อน

    Thank u very much aunty. Its very valuble video. ❤

  • @susanthakumara8279
    @susanthakumara8279 4 ปีที่แล้ว +3

    Alut atdekeemak aunty godak watina video ekak .mekat copy karaida danne ne aunty . tawa tawat apita dewal kiyala denna saktiya lebewa budusaranai anoma aunty oyata !!!!

  • @fadilajalill9232
    @fadilajalill9232 3 ปีที่แล้ว

    I tried it .your recipes are really good.many thanks for your genuine and humble work.thank u sooooo much

  • @maheshawijerathne2116
    @maheshawijerathne2116 4 ปีที่แล้ว +10

    මිස් අනෝමා ...
    ප්‍රෙෂරකුකර් එකක් නැත්නම් වෙන විකල්පයක් ගන්න පුලුවන්ද????

    • @cityshop6365
      @cityshop6365 4 ปีที่แล้ว

      mahesha wijerathne ba ane

    • @sriyanirajapakshasriyani924
      @sriyanirajapakshasriyani924 4 ปีที่แล้ว

      මටත් තියෙන්නේ මේ ප්‍රශ්නෙමයි

    • @pradeepkumara9187
      @pradeepkumara9187 4 ปีที่แล้ว

      ප්‍රෙෂර් කුකර් එකක් නැතිව හදන්නේ කොහොමද අනෝමා මිස්....

    • @tharubaba3282
      @tharubaba3282 4 ปีที่แล้ว +1

      මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා.ඔයාට ක්‍රමයක් හම්බ උනොත් මටත් කියන්න

    • @teechandzz7857
      @teechandzz7857 3 ปีที่แล้ว

      Anee matath kiyanna

  • @senukasandeepa8845
    @senukasandeepa8845 4 ปีที่แล้ว +1

    ඔබ කියපු විදිහටම හැදුවා, (සෝස් නරක් වෙලා, තක්කාලී දෙකක් බ්ලෙන්ඩර් කරලා දැම්මා ) අපිට හරිම පුදුමයි, හොදටම ආවා,ගොඩක් ස්තුතියි....

  • @kumarikumari6027
    @kumarikumari6027 4 ปีที่แล้ว +5

    එක නියමයි මිස්

  • @mashisk3798
    @mashisk3798 2 ปีที่แล้ว

    මමත් හැදුවා.. ඇත්තටම රස..යි පොඩි බබාලට උනත් බය නැතිව දෙන්න පුළුවන්.. Thank you මිස්.. ඉදිරිපත් කිරීම හරිම ලස්සනයි.. සරලයි.. ඔයාගෙ vidios හදන්න ලේසි..b.s.

  • @ssspradeep4910
    @ssspradeep4910 4 ปีที่แล้ว +7

    අපිට ගොඩක් වටින්වා මිස් විදෙශ්වල ඉන්න නිසා තන්ක් ❤🇱🇰

  • @yasojasenanayake6298
    @yasojasenanayake6298 4 ปีที่แล้ว +1

    Another nice recipe...!!Thank you very much....!!🥰🥰🥰

  • @kumaripathirana7192
    @kumaripathirana7192 4 ปีที่แล้ว +7

    බොහොම ස්තුතියි ෆිජ් එකේ දාලා කොච්චර කල් තියාගන්න පුලුවන්ද ❤❤❤

    • @AnomasKitchen
      @AnomasKitchen  4 ปีที่แล้ว +2

      Freeze කරලා මාසයක් විතර තියාගන්න පුළුවන්. Fridge එකේ දානවා නම් දවස් 3-4 විතර තියාගන්න පුළුවන්.

    • @shakiladissanayake9618
      @shakiladissanayake9618 4 ปีที่แล้ว

      ප්‍රෙෂර් කුකර් නැතුව හදන්න බැරිද මිස්

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 ปีที่แล้ว

    Thank you for this. It's so useful as salmon tins are so expensive. I need a small clarification ie do I have to take of the weight after the first whistle n put it on low flame? Also how do you store it? TIA

  • @Pradeep-mz3fx
    @Pradeep-mz3fx 4 ปีที่แล้ว +7

    මේක ප්‍රෙෂර් කුකර් එකේ නැතිව ලිපේ හදන්න බැයිද ආන්ටී.මං ප්‍රෙෂර් කුකර් එක පාවිච්චියට හරි බයයි 😞

  • @thusharaliyanage6023
    @thusharaliyanage6023 4 ปีที่แล้ว

    Thank you Anoma aunty ... mama oyage hama vidio ekakma balanawa. Me video ekath godak wadagath...

  • @amilaprasad6807
    @amilaprasad6807 4 ปีที่แล้ว +3

    Ape amma unlike karalaaaa😂😂😂😂

  • @vishanthisamaratunge6778
    @vishanthisamaratunge6778 11 หลายเดือนก่อน

    Thanks Aunty for the great recipe. I tried it and came out really well.❤

  • @ruchikanishali2658
    @ruchikanishali2658 4 ปีที่แล้ว

    මම හැදුවා. හොදටම තියනවා කඩේ ටින් මාළු වගේමයි. ස්තුතියි ඔබ තුමියට

  • @pushpadharmasena4905
    @pushpadharmasena4905 2 ปีที่แล้ว

    හරිම වටිනවා ඔයාගෙ reshape හරි ආසාවෙන් මම බලනව මට හැමදේම උයන්න පුළුවන් එත් ඔයා ගෙන් ගොඩක් දේ ඉගන ගන්නව ස්තූතියි ඔයාට

  • @chamindawijethunga7141
    @chamindawijethunga7141 2 ปีที่แล้ว

    මමත් හැදුවා . හොඳටම ආවා. මේ දැනුම ලබා දුන්නාට ගොඩාක් ස්තූතියි . ගෙදර අය ගොඩාක් ආස උනා🙏

  • @ansalamfernando8700
    @ansalamfernando8700 10 หลายเดือนก่อน

    බොහොම හොඳ vadasatahanak oyalata jesupihitai e vagema harima karunavantai

  • @disnawasanthi3335
    @disnawasanthi3335 2 หลายเดือนก่อน

    මම අද හැදුවෙ.මගෙ cooker එකේ 30 mnts හැදුනා. Aunty , 1 hour තියන්න කියපු නිසා තිබ්බා.පොඩ්ඩක් අඩිය අල්ලනවා වගේ දැනුන නිසා off කලා. But හරිම රසයි. Thank u so much Aunty . බුදු සරණයි

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 ปีที่แล้ว +1

    Thank you ❤️

  • @vindyaperera7386
    @vindyaperera7386 2 ปีที่แล้ว

    Thank you harima saralawa pehedili kalata godak isthuthi mama misge kema hadanawa s c karala thiyenne saman hadana asai mama godak asai Sea food rice ekata harima rasai god bless you and the family thank you

  • @sinharathushari3610
    @sinharathushari3610 10 หลายเดือนก่อน

    මම මේ විදියට සැමන් හැදුවා... හොදට ආවා. ඒ සැමන් දාලා... සැමන් හොදි,සැමන් තෙල් දාලා, මාලු පාන් හැදුවා. ගොඩක් ස්තුතියි, මේවා කියාදෙනවට. 🥰♥️

  • @angelve4101
    @angelve4101 4 ปีที่แล้ว

    As always very sweet n down to Earth... But amazing.
    May God bless you more n more 🙏

  • @dilkemanohari
    @dilkemanohari ปีที่แล้ว

    මම ඊයේ හැදුවේ.... හරියටම ආවා.... ඔබතුමිය කියලා දෙන විදිහ හරිම සරලයි........ ❤️❤️👍

  • @user-lv6qj3fy3z
    @user-lv6qj3fy3z ปีที่แล้ว

    ඔබ ඉතා හොඳ ඉගැන්වීම් ක්‍රමය වන පියවර ක්‍රමයේ කාර්ය විශ්ලේෂණය බාවිතා කරමින් ඉතා පැහැදිලිව කියලා දුන්නාමීට පෙර 2 වතාවක් වැරදුනාවෙනත් අය සමඟ හදලා අද ඔබ අනුකරණය කරමින් හැදුවා හරි යට හරි රසයි සුවදයි බොහොම pin ස්තුතියි

  • @rohinigamage5136
    @rohinigamage5136 3 ปีที่แล้ว

    Thanks godak mama haduwa oya widiya namuth mata prasnayak thiyenawa palaweni wisil eka pamanada wisil wenne payakatama aka sareda wisil eke saddaya thiyenne

  • @upulaherath7204
    @upulaherath7204 4 ปีที่แล้ว +1

    Very nice aunty, thank you so much!!!

  • @Dilanthar
    @Dilanthar 4 ปีที่แล้ว +1

    Hello Aunty , i just prepared the same through your recipe and guidance, i simply couldn't believe how well it came out, many thanks for your genuine and humble work, wish you all the best !!

  • @SavinthiSamarasinghe
    @SavinthiSamarasinghe 16 วันที่ผ่านมา

    Pressure cooker එක induction cooker එකේ තියල හදනවනම් .how is the temperature. Solar power නිසා අපිට එහෙම කලාම 1 hr economical benefit

  • @deepthij9068
    @deepthij9068 3 ปีที่แล้ว +1

    I made it ,it was really TASTYY....Thank you so much♡

  • @achalatharangi5966
    @achalatharangi5966 3 ปีที่แล้ว

    මම මේ විදිහට හැදුවා මිස්.. හරිම රසවත්.. කඩෙන් ගෙනාපු සැමන් වගේ. ගොඩක් ස්තුතියි.. අපහසූ යි කියන දේවල් සරලවම කියලා දෙනවට.. ❤️❤️❤️

  • @fazniyaazeen2353
    @fazniyaazeen2353 ปีที่แล้ว

    An amazing recipe..Thank you very much..
    But please tell us how to store it ..

  • @thanujadamayanthi3299
    @thanujadamayanthi3299 3 หลายเดือนก่อน

    ඇත්තටම මමත් හැදුවා මේ විදිහට හරිම රසයි, ඔබතුමියට ගොඩක් ස්තුතියි❤❤❤

  • @nayomi220
    @nayomi220 4 ปีที่แล้ว

    Thank you so much, mama Aunty ge answers video eka passe dakke .. eke kiyala thibuna 🙏

  • @annpushpa4564
    @annpushpa4564 3 ปีที่แล้ว

    Thank you lady, yr explanations are very clear, thanks

  • @darshikaindrarathne5659
    @darshikaindrarathne5659 4 ปีที่แล้ว

    Mamath heduwa. Harima rasata aawa. Gedara hadapunisa babatath dunna. Thank you Amoma miss.

  • @Deusiduwa
    @Deusiduwa หลายเดือนก่อน

    මමත් හැදුවා මේ කියපු විදියටම. හරියටම හැදුනා..ස්තුතියි ඔබ තුමියට..

  • @samadaradantanarayana1409
    @samadaradantanarayana1409 4 ปีที่แล้ว

    Thanks for your family history. Interesting. My sister used to make this. In fact I was wondering about the method.

  • @sriyaniwijesinghekiyawanaw6649
    @sriyaniwijesinghekiyawanaw6649 3 ปีที่แล้ว

    ඔබ තුමිය කීව විදිහට සැමන් හැදුවා .හොදට හඳුනා හරිම rasai අපි දැන් කඩෙන් ගේන්නේ නෑ ගෙදර හදලා ගන්නවා .ස්තුතියි ඔබට .

  • @padmadayananda6976
    @padmadayananda6976 4 ปีที่แล้ว

    Thank u very much! It s very important to all of us!

  • @briandacosta5913
    @briandacosta5913 2 ปีที่แล้ว +1

    Madam, nice recipe. can you tell me how long to cook the fish for.... it would have been nice if you had given English subtitles

  • @senara7172
    @senara7172 2 ปีที่แล้ว

    I have not tried this.. I always appreciate your presentation and clear explanation. Now it's high time to try it.. thanks Anoma..

  • @samanthirajapakse723
    @samanthirajapakse723 ปีที่แล้ว +1

    Thanks for the recipe

  • @nilukalu
    @nilukalu 10 หลายเดือนก่อน

    Hi Anoma. I did it yesterday and as you said the house was smelling so good.. Got good fish 'Sardines' from the fish shop. Thank you so much for introducing this and the demonstration. Love all of your recipes..as you do cooking the way we do and in that style! I am living in Perth and it is so hard to find fresh Fish even though we are surrounded by the Sea. Merits for your Mom and Loku Amma as well 🥰🥰🌹🌹🌹

  • @jsueuey8737
    @jsueuey8737 ปีที่แล้ว

    Hrima aadre hithenwa.
    Oyage ammtath, loku ammtath pin

  • @shiraaluu4701
    @shiraaluu4701 2 ปีที่แล้ว

    Tried it. So good. Came out so well ❤Thank u so much

  • @anomarambukwella4370
    @anomarambukwella4370 3 ปีที่แล้ว +1

    Thankyou so
    much

  • @zereendeen9924
    @zereendeen9924 2 ปีที่แล้ว

    very valuable recipe, especially during this troubled periods & the pandemic lockdown time, Thank you for sharing your contribution. how long can we store this? 6 months perhaps?

  • @zereendeen6673
    @zereendeen6673 2 ปีที่แล้ว

    thank you Anoma.I tried this.with linna.fish,turned out well. much appreciate your wonderful programs

  • @wasanthiperera1085
    @wasanthiperera1085 4 ปีที่แล้ว

    Very good recipe. It's marvelous preparation. I was waiting to have it. Thanks alot dear Anoma.

  • @chandralathadesilva1069
    @chandralathadesilva1069 4 ปีที่แล้ว

    Dear anomaly thank you so much. Could you please tell us how to store.

  • @haleemahalim7036
    @haleemahalim7036 10 หลายเดือนก่อน

    Thanks a lot mam for your greatfulness.

  • @jesmins6031
    @jesmins6031 ปีที่แล้ว

    Anoma duwe samen malu rasata hadana hati kiyala dunnata godak thanks