ජපන් ගිහින් සල්ලි හොයන්න හොඳම ක්‍රමය | HOW TO APPLY SSW VISA | Hithumathe JAPAN |4K

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • From April 1, 2019, there are more employment opportunities for foreigners who have N4 or higher Japanese language ability. Under the “Specified Skilled” visa, with a Japanese language ability of N4 level or higher, the applicant will be able to take on various jobs in 14 industries.
    We're a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This TH-cam channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.
    If you'd like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our TH-cam channel (Hithumathe JAPAN) now!
    LIKE US ON FACEBOOK
    Facebook - / hithumatheuf
    FOLLOW US ON INSTAGRAM
    Instagram - / hithumathe_japan
    Eqipement
    - DJI Mavic Pro 2
    - Sony α7 III
    #ssw #howtoapplyforvisa #japanvisa

ความคิดเห็น • 484

  • @lakshandimuthu6333
    @lakshandimuthu6333 2 ปีที่แล้ว +50

    හැමදාම හොඳම දේ කියලා දීලා ජපන් හීනේ හැබෑ කර ගන්න ඔයාලා දෙන්නා දෙන සහයෝගයට ගොඩක් පින් අයියා & අක්කි....හැම වැඩකටයුත්තක්ම සාර්තකවේවා❤✨️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +7

      ඔයාලගේ සිහින් ඉක්මනින් සැබෑවේවා..! 🥺🙏

  • @thara-aa9141
    @thara-aa9141 2 ปีที่แล้ว +14

    මේ කාලෙ ගොඩක් අය හොයන මාතෘකාවක් . වටින වීඩියෝ එකක්❤️ කම්මැලී නැතුව බලන්නත් පුළුවන් ඉතින් ඔය දෙන්නගෙ ප්‍රෝග්‍රෑම් 😁❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි Thara ❤️

  • @surajadeesha7129
    @surajadeesha7129 2 ปีที่แล้ว +12

    හිතේ තියන ලොකු tagged එක්ක. Try කරනගමන් 🙃. ඔයාලා දෙන්නට ගොඩාක් ආදරේයි. අයියා අක්කා❤️❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +2

      ඔයාගේ සිහින ඉක්මනින්ම සැබෑවේවා..! ❤️ ආදරෙයි

    • @jananiperera5502
      @jananiperera5502 5 หลายเดือนก่อน

      Married unama apply karanna beid

  • @yashikachamali4297
    @yashikachamali4297 2 ปีที่แล้ว +7

    මාරම පැහැදිලි විදියට කියල දෙනව ...මං ගොඩක් බලල තියෙන chnnel එක්ක ඔයාල දෙන්න හොදට පැහැදිලි කරනව .....මරු අක්කෙ අයියෙ..❤️🤘🥀

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගා❤️

  • @pramindumaleesha1423
    @pramindumaleesha1423 2 ปีที่แล้ว +16

    ගොඩක් ස්තූතියි අයියේ අක්කෙ... ඔයාලගෙ වැඩකටයුතුති සාර්ථක වේවා!❤

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ඔයාගේ සිහින සැබෑවේවා..! ❤️

  • @shammikamadushani3119
    @shammikamadushani3119 2 ปีที่แล้ว +5

    මගෙත් හීනෙ අක්කි ජපෙනෙට එන ඒක 😍❤️ මේ වෙනකොට ජපන් ලන්වේජ් ඒක හදාගන්න ගමන් ඉන්නේ කොහොම හරි ජපන් එනෝ ආවාම අක්කිවයි අය්යයි බලන්න එනෝ 😘
    පරිස්සමින් ඉන්න අක්කි අය්යා
    දෙවි පිහිටයි 😍
    ආදරෙයි

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම එන්න...
      ඔයාගේ හීන ඉක්මනින් සැබෑවේවා..! ❤️

  • @sadudoni373
    @sadudoni373 2 ปีที่แล้ว +9

    හිතේ තියෙන ලොකුම ආසාව ජපන් එන එක 💝 අනිවාර්යයෙන්ම හීනෙට එන්න මහන්සි වෙනවා❤️‍🩹 .

  • @sau4243
    @sau4243 2 ปีที่แล้ว +5

    ගොඩක් හොද මාතෘකාවක්....මාත් හැමතැනකම හොයලා බලපු දෙයක්...තෑන්ක්ස් අක්කා & අයියා ❤️

  • @dilmiayodhya954
    @dilmiayodhya954 2 ปีที่แล้ว +5

    මන් හොයනම වීඩියො එකක් අක්කියෝ අයියේ... ගොඩාක් වැදගත් අනේ මේක ලොකු හීනයක්... ❤️ ජපන් හීනේ

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ඔයාගේ සිහිනය ඉක්මනින් සැබෑවේවා..!

  • @himashathilakshi3835
    @himashathilakshi3835 2 ปีที่แล้ว +2

    ලෝබකමක් නැතුව හැමදේම පැහැදිලිව කියනව..බොහොම ස්තුති අක්කා&අයියා..♥️

  • @Hansi14
    @Hansi14 ปีที่แล้ว +2

    මට තිබුන ප්‍රශ්න ඔක්කොටම අයියා අක්කි උත්තර දුන්නා.. Thank you so much 💖😘

  • @Hiru__Kulathilaka
    @Hiru__Kulathilaka 4 หลายเดือนก่อน

    ඇත්ත ඇති සැටියෙන් කතා කරන,කියන එකට පට්ටම Respect.

  • @dhanuacademy7264
    @dhanuacademy7264 2 ปีที่แล้ว +5

    ගොඩක් ස්තූතියි ඔයාලට මේ වීඩියෝ එක දුන්නට ❤️ බුදු සරණයි අක්කා & අයියා ❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @naveenanushka8749
    @naveenanushka8749 2 ปีที่แล้ว +7

    වීඩියෝ එකක් එනකන් බලන් හිටියේ...ජපන් උන ❤️❤️

  • @c-series4222
    @c-series4222 2 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි.ඔයාලගේ වැඩ කටයුතු සාර්ථක වෙවා❤️😍

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ඔබේ සිහින සැබෑවේවා..!

  • @dilmirandika2173
    @dilmirandika2173 2 ปีที่แล้ว +5

    ගොඩක් වැදගත් video එකක් අයියා & අක්කා♥️😘

  • @hash276
    @hash276 2 ปีที่แล้ว +5

    Harima watina video ekk thanks aiya akka😊👍

  • @lakshankanishka7223
    @lakshankanishka7223 2 ปีที่แล้ว +1

    Thanq so much. සෑහෙන්න දේවල් විස්තර ඇතුව දැන ගත්තා ❤️

  • @sajeewanikumari2265
    @sajeewanikumari2265 2 ปีที่แล้ว +2

    Oyala dennage videos walata man harima aasai

  • @starguide8148
    @starguide8148 2 ปีที่แล้ว +2

    ආදරෙයි ගොඩක් ඔය දෙන්නට විස්තරවලට

  • @timodanupa2632
    @timodanupa2632 2 ปีที่แล้ว +1

    Godak watina video ekak supiri.
    Wedatika hodata karagena yanna akka and aiya 🎌🎌

  • @manodneo2839
    @manodneo2839 2 ปีที่แล้ว +4

    thank aiye akke loku උදව් wak කරේ ssw ගැන dtails dunna ekata ❤️

  • @dushyanthimalshika1746
    @dushyanthimalshika1746 2 ปีที่แล้ว +6

    ඔයාලා දෙන්නාට වයස කීයක් වෙනකොටද Japan ආවෙ?
    ❤️💕

  • @pradeepliyanage5514
    @pradeepliyanage5514 2 ปีที่แล้ว

    ඔය දෙන්නා ගෙ වීඩියෝ මම ඔක්කොම බලනවා මුල ඉඳලම, මාර ගති..ආදරෙයි තෙරුවන් සරණයි...

  • @yasanthapramodh3313
    @yasanthapramodh3313 2 ปีที่แล้ว +7

    ඩිපෙන්ඩ් විසා ගැන පොඩ්ඩක් කතා කරන්නකෝ අයියේ

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ඉස්සරහට කරන්නම් මල්ලී ❤️

  • @sudassithero8749
    @sudassithero8749 2 ปีที่แล้ว +4

    🙏🏻☸️Jayawewa❤️akki,ayiya🌹 budusaranai.☸️🙏🏻

  • @batapola8405
    @batapola8405 11 หลายเดือนก่อน

    you guys are so good in explaining things to people in SL who are waiting to come to Japan. Very professional. Keep it up. Great service to budding Sri Lankans.

  • @ජගාමල්ලි
    @ජගාමල්ලි 2 ปีที่แล้ว +6

    ❤️🥰🥰thankzzz mine ඩබලහ් 🇯🇵🇱🇰

  • @pasindukavinda9271
    @pasindukavinda9271 2 ปีที่แล้ว +7

    ありがと ございます! ❤

  • @avindyajayasekara6915
    @avindyajayasekara6915 2 ปีที่แล้ว +3

    Akki depend visa ගැන vdeo එකක් දාන්නකො..plz

  • @Sakura-zu4rz
    @Sakura-zu4rz 2 ปีที่แล้ว +4

    ❤️❤️😍❤Your channel is literally my comfort place. You make me so happy. Love you❤😁❤️❤️❤️

  • @maheshekanayake8160
    @maheshekanayake8160 ปีที่แล้ว +1

    Thank you both of, lets meet next year 😊

  • @koushalify
    @koushalify 2 ปีที่แล้ว +3

    Thanks for your valued information..... Jayawewa.... from Colombo - Sri Lanka

  • @prabhashimadushika8906
    @prabhashimadushika8906 2 ปีที่แล้ว +3

    Thank you akke loku deyak me video eka ❤️

  • @janitha9825
    @janitha9825 2 ปีที่แล้ว +2

    වැදගත් video එකක් thank you ඔය දෙන්නටම🙏🙏❤️

  • @amithkumara8224
    @amithkumara8224 2 ปีที่แล้ว +2

    විස්තර කීවාට ගොඩක් ස්තුති

  • @aheshierangika786
    @aheshierangika786 ปีที่แล้ว

    ගොඩක් තෑන්ක්ස් අක්කි අයියා වටින වීඩියෝ එකක් ජපන් එන්න ඉන්න අපි වගේ අයට.පරිස්සමින් ඉන්න බුදු සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤❤❤

  • @amilaindrajith3915
    @amilaindrajith3915 ปีที่แล้ว +2

    SSW category වල salary ගැනත් විස්තරයක් ඕන..please....

  • @roshanlakvijitha6336
    @roshanlakvijitha6336 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූති අයියේ අක්කෙ...👍😊❤️❤️

  • @pawanupeksha313
    @pawanupeksha313 2 ปีที่แล้ว +5

    God bless you handsomes🙏❤

  • @shashi4287
    @shashi4287 2 ปีที่แล้ว +5

    ආයෙත් යන්ද සත්තු වත්ත පැත්තෙවත් 😁😝🥰

  • @wasantharathnayake9336
    @wasantharathnayake9336 2 ปีที่แล้ว

    ස්තූතියි ඔබට දෙපළට... අත්දැකීම් බෙදා ගැනීම ගැන.මට ගොඩක් වැදගත් වුණා.ස්තූතයි.

  • @kaveeshakavindi667
    @kaveeshakavindi667 2 ปีที่แล้ว

    Ane akki aiya godk watinwa video eka. Mn mechchra dawasak ssw gana heuwa mechchra hoda vistharayak hambunema na. Issrhatath oylata me wage watina videos karanna labenna kyla mn suba pathanawa

  • @amalivithanage1797
    @amalivithanage1797 ปีที่แล้ว +1

    අනෙ මමත් clz යනවා දැන්...ආසාවේ බෑ ජපන් එන්න..ඒත් සල්ලි තමයි ප්‍රශ්නෙකට තීන්නේ..😥

  • @ThanujaGunathilaka
    @ThanujaGunathilaka 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුති අයියේ අක්කේ

  • @user-kv9rd9nr2g
    @user-kv9rd9nr2g 2 ปีที่แล้ว +3

    akka & aiya vedio eka nm maru traning visa gana vedio ekak aniwa ona ❤

  • @shiranthiwanka9358
    @shiranthiwanka9358 ปีที่แล้ว

    ගොඩාක් හොඳයි video එක 😻😍

  • @sahassanka
    @sahassanka 2 ปีที่แล้ว +2

    Good job
    Good luck
    Thanks aiya akka

  • @dinukasemina763
    @dinukasemina763 2 ปีที่แล้ว +3

    Thanks ayya & akka ❤💯

  • @anushkapriyamantha7976
    @anushkapriyamantha7976 2 ปีที่แล้ว +4

    ありがとうこ''さいます。❤️

  • @vishwagawesh7957
    @vishwagawesh7957 8 หลายเดือนก่อน

    අයියේ අක්කෙ ඔයලා දෙන්නට ආදරෙයි ආයියේ❤😊

  • @virajmadusanka5082
    @virajmadusanka5082 2 ปีที่แล้ว

    Kiyapu hamadema Godak pahadili aiye akke.. Hamadema sarrthakawewa... Budusaranai deviphitai.

  • @thilinitharaka5675
    @thilinitharaka5675 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🙏

  • @dushyanthimalshika1746
    @dushyanthimalshika1746 2 ปีที่แล้ว +4

    අයියයි අක්කියි දැන් Japan වල මොනවද කරන්නේ?

  • @thinudinu5022
    @thinudinu5022 2 ปีที่แล้ว

    Baya una anith channel eka dakkama meka nadda kiyala, meka asawen balapu channel ekak. Ekai, dekama hodai, good luck. ❤️

  • @NetITGeeks
    @NetITGeeks 2 ปีที่แล้ว +2

    Thank you for making these videos. It can be helpful to lots of Sri Lankans looking to move to Japan.

  • @nethunikavya8348
    @nethunikavya8348 ปีที่แล้ว +1

    Thank you so much 💫

  • @binulasamarasinghe3852
    @binulasamarasinghe3852 ปีที่แล้ว +1

    Thank you අයියා and අක්කා ❤️

  • @PasinduGimhan9
    @PasinduGimhan9 ปีที่แล้ว +2

    FOOD SERVICE VISA එකෙන් සූපවේදියෙක් වෙන්න පුලුවන්ද අයියේ ❤️🙏😊

  • @sachiwithtravel
    @sachiwithtravel 2 ปีที่แล้ว

    Ane thank you oyalata mt danaganna one godak danaganna hambuna😍

  • @Brightgurl.1002
    @Brightgurl.1002 ปีที่แล้ว +1

    Thank you so much aiya & akki..❤❤

  • @love-pb2dq
    @love-pb2dq 2 ปีที่แล้ว +2

    මාර වැඩේ job visa අවම පාට්‍ ටයිම් කරන්න බැ ලූ ඇත්තද අක්කේ

  • @RAMESHK-sp2ok
    @RAMESHK-sp2ok 2 ปีที่แล้ว +2

    කන්නාඩි දැම්මට අවුලක් නැද්ද 🥲🌸

  • @bestone9619
    @bestone9619 2 ปีที่แล้ว +2

    Thanks♥️

  • @amilasandaruwan3022
    @amilasandaruwan3022 ปีที่แล้ว

    බැලුවෝ.....thank you... 👍❤️❤️

  • @anjeltaniya6616
    @anjeltaniya6616 ปีที่แล้ว

    Thank u so much sis & bro.most useful video thank u so much 💓

  • @pramodihashara604
    @pramodihashara604 2 ปีที่แล้ว +1

    ❤️❤️ thanx akka ayiyaa ❤️

  • @maleeshasandeepani8441
    @maleeshasandeepani8441 4 หลายเดือนก่อน

    තැන්කූ අක්කි අයියා 💖 අයියා අනුහස් වගෙ 🤗

  • @Dashmika-ll4kv
    @Dashmika-ll4kv 11 หลายเดือนก่อน

    Thank you so much both of you🥰🥰🥰

  • @thashiweerasinghe8960
    @thashiweerasinghe8960 2 ปีที่แล้ว +1

    අනේ අක්කේ මට වයස විස්සයි. මන් A/l කරලා ඉන්නෙ රිසාල්ට් එනකම්. මන් හදිස්සියක් නිසා කසාද බැන්දා. කසාද බැදපු අයට japan , korean exam ඉල්ලන්න beridaa🥺🥺🥺

  • @rangaranasinghe8762
    @rangaranasinghe8762 2 ปีที่แล้ว

    Gud luck saho

  • @achinikaushalya3808
    @achinikaushalya3808 2 ปีที่แล้ว

    godariyak thnx aiye 😉akkiyoooo...👍👍👍👍

  • @anjaanprabashwara6638
    @anjaanprabashwara6638 2 ปีที่แล้ว +3

    Wife and husband වෙන වෙනම් student visa apply කරලා එනවනම් තියෙන pros and cons මොනවද කියලා පැහැදිලි කිරිමක් කරන්න පුලුවන්ද?

  • @sameerapathum1950
    @sameerapathum1950 2 ปีที่แล้ว

    Thanks for sharing!!

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි

  • @adinyasankalpani599
    @adinyasankalpani599 2 ปีที่แล้ว

    අද දැක්කේ . නියමයි . Man dan masayk wenawa japan clz gihin eka welawakata bayai akki eth meka baluwama mage baya nathi una ane

  • @nflix9
    @nflix9 2 ปีที่แล้ว +1

    Nice brother

  • @supunchamini4998
    @supunchamini4998 2 ปีที่แล้ว +9

    අක්කී මහත්තයා එන්න ඉන්නේ එත් මාවයී බබාවයි ගන්න හිටියේ ඒත් ඉතින් අවුරුදු 5ක් වෙනකන් ගන්න බෑලූ නේද අනේ හරිම දුකයී😢😢😢

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      දෙවෙනි අවුරුදු පහේ පුළුවන්

    • @supunchamini4998
      @supunchamini4998 2 ปีที่แล้ว +1

      ඒ වෙනකන් මහත්තයට ලන්කාවට එන්නත් බෑ නේද ඒ අතර තුර අනේ අපි තනියම එතකොට ගොඩක් කල්

    • @user-cv2pt4on3z
      @user-cv2pt4on3z 2 ปีที่แล้ว +2

      1 වෙනි අවුරුදු 5 හේ ලන්කාවට ඇවිත් යන්නත් බැයිද? අපිට අවුරුදු 2 ක් වගෙ job එක කරල නවත්තල එන්න බැයිද?

    • @shehanisilva82
      @shehanisilva82 ปีที่แล้ว

      @@supunchamini4998 අවුරුද්දකින් පස්සෙ ඇවිත් යන්න පුලුවන්..ඒ උනාට එක පාරක් ලන්කාවට එන්න වීසා වලට එහෙදි හම්බ කරන මාසෙක විතර salary ක් යනවා..

    • @shehanisilva82
      @shehanisilva82 ปีที่แล้ว

      @@supunchamini4998 ඇවිත් යන්න පුලුවන්...❤️

  • @themiyasanthush9284
    @themiyasanthush9284 2 ปีที่แล้ว +5

    Aiye ssw awith work karana gaman weekend eke study karanna puluwand?
    (Gym yannath puluwand😁)

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      වෙලාවක් තියෙනවා නම් පුළුවන් 💪

  • @anuruddhasanjeewa2409
    @anuruddhasanjeewa2409 2 ปีที่แล้ว +3

    අපි එන්න ඉගෙන ගන්න වා ලබන අවුරුද්ද වේනකොට චාන්ස් නැති වේයිද දන්නෙ නැ 😥

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      නෑ නෑ ට්‍රයි කරන්න 💪

  • @anuruddhasanjeewa2409
    @anuruddhasanjeewa2409 2 ปีที่แล้ว +1

    ටැටු ලොකුවට බල්නෙ නැල්ලු අලුත් වුනාලු එ නිති ය

  • @manojbandaranayake8691
    @manojbandaranayake8691 ปีที่แล้ว

    Tnx a lot for the information

  • @senadheeraishara3480
    @senadheeraishara3480 2 ปีที่แล้ว +2

    Thank u❤️❤️

  • @thilinijeewanthi-nx5hd
    @thilinijeewanthi-nx5hd 5 หลายเดือนก่อน

    Thank you so much ❤️

  • @chamudihansini7909
    @chamudihansini7909 ปีที่แล้ว +1

    Tattoo එකක් තියෙනවා නම් ඒක remove කරලා යන්න පුලුවන්ද මේ වීසා එකෙන්

  • @ukeducational
    @ukeducational 2 ปีที่แล้ว +3

    Ane aiye mata danaganna loku deyak thiyenawa mama Engineering diploma (HNDE - Civil Engineering) kenek mata experience thiyenneth Water and irrigation Engineering field eke math danata language eka karanawa eth engineering widiyata japan enna barilu training visa awith SSW ekata convert karaganna puluwanda

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      Training visa එක ssw වලට මාරු කරන්න පුළුවන් කියලා තියෙනවා.. Lowyer කෙනෙක් හරහා ඒ පිළිබඳව කටයුතු කරගන්න.

  • @icreations5367
    @icreations5367 2 ปีที่แล้ว +1

    Training visa ganath video ekak karannako akke🙏

  • @sandalimendis8666
    @sandalimendis8666 ปีที่แล้ว +1

    Thank you so much aiya & akki mt thibuna godak prashna walata uththara labuna akki mt mekatath uththara ona denata n5 liyala pass wela dan me december jlpt n4 liyns inne mama denata care giver course ekakauth masa 5ka ekak krla den trening wala inne ethkota mm n4 pass wela skill test ekath pass unama mama qualified neda me visa ekata apply krnna please reply

  • @Paveesdiary
    @Paveesdiary 2 ปีที่แล้ว

    Beautiful couple ❤

  • @sanduniwathsala8876
    @sanduniwathsala8876 7 หลายเดือนก่อน

    Okkoma eka digata balana gaman......❤❤❤❤❤❤❤

  • @MyyouTubeMyyoupTube
    @MyyouTubeMyyoupTube 4 หลายเดือนก่อน

    මගෙඅතෙ පොඩි ටැටු එකක් තියනවා මට ජපන් යන්න බැරිවෙයිද😢😢😢😢

  • @mihinaththanayake1641
    @mihinaththanayake1641 2 ปีที่แล้ว +3

    aiye akke o leval ivara unahama student visa enna puluvanda..sammongakko yanna puluwanda

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      th-cam.com/video/HxXYLZ-HVxU/w-d-xo.html මේ video එකේ full details තියෙනවා

    • @mihinaththanayake1641
      @mihinaththanayake1641 2 ปีที่แล้ว

      thanks..video eka super ❤️

  • @hirunihimalsha6718
    @hirunihimalsha6718 ปีที่แล้ว +1

    SSW visa aken colour blind thina kenekt japanwalat yann puluwand ..? Medical ak fall krnwad ahemunam.plzzz answer krnn

  • @dinithifonseka7304
    @dinithifonseka7304 2 ปีที่แล้ว +3

    Meeta kalin student visa apply krla reject una kenekta SSW visa category Eken apahu apply krnna pluwanda?

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      Prashnayak wena ekak na kiyalai hithanne

  • @thetechlk3393
    @thetechlk3393 2 ปีที่แล้ว +1

    1st

  • @lahirusj
    @lahirusj 2 ปีที่แล้ว +7

    Training visa ගෙනැත් Video එකක් ඕනෙ 👍🔥

  • @kavilovel2663
    @kavilovel2663 2 ปีที่แล้ว +1

    අක්කිගේයි අයියගේයි ජොබ් මොනවද?

  • @thewanaasa
    @thewanaasa 2 ปีที่แล้ว +2

    Training visa genath video ekak gennko

  • @sahankarunarathna2851
    @sahankarunarathna2851 ปีที่แล้ว +1

    Dn agriculture category eka open wela neda thiyenne. Eka sinhalen exm eka karanna puluwan neda. Mata poddak ssw visa eke agriculture category eka gena video ekak dannako🙏🙏🙏

  • @sithijamalshan5449
    @sithijamalshan5449 ปีที่แล้ว

    Thank you very much ❤️