ජපානයට එන්න ඉන්න අය අහන්නම ඕනේ කතාවක් | COST OF LIVING | Hithumathe JAPAN |4K

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 592

  • @HithumatheJAPAN
    @HithumatheJAPAN  2 ปีที่แล้ว +112

    අපි මේ වීඩියෝ එකේ කතා කරන්නේ අපේ වියදම් ගැන.ජීවත් වෙන විදිය කෙනාගෙන් කෙනාට වෙනස්. අනවශ්‍ය දේවල් පස්සේ දුවන්නේ නැතුව තමන්ගේ ජීවන රටාව හදාගත්තාම ජීවිතේ ලස්සනට ගෙවන්න පුළුවන් රටක් ජපානය කියන්නේ. ජපානයට එන්න බලන් ඉන්න අපේ කොල්ලන්ට කෙල්ලන්ට වියදම් බැලන්ස් කරගෙන කීයක් හරි ඉතුරු කරගන්න මේ වීඩියෝ එක උදව්වක් වෙයි කියලා හිතනවා.හීන අතාරින්න එපා.කට්ට කාගෙන ජීවිතේ දිනන්න.හැමෝගෙම හීන සැබෑවේවා..! ❤

  • @vishodasenevirathna6957
    @vishodasenevirathna6957 2 ปีที่แล้ว +42

    ඇත්ත කතා කරන මිනිසුන්ට මං හරි ආසයි අක්කි😘❤️ ජපන් යන්න බලන් ඉන්න හැමෝගෙම සිහින සැබෑවෙන්න කියලා මං හදවතින් සුභ පතනවා❤️❤️❤️ වීඩියෝ එක ගොඩක්ම වැදගත් ❤️❤️❤️ දෙන්නම පරිස්සමට ඉන්න අක්කි❤️ බුදු සරණයි දෙන්නටම 🙏❤️ ආදරෙයි..❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      ආදරෙයි නංගා ❤

  • @HithumatheJAPAN
    @HithumatheJAPAN  2 ปีที่แล้ว +42

    Video එකේ එකම දේ තැන් දෙකක තියෙනවා..ඉක්මනින්ම ඒක fix කරන්නම් 🤗

    • @KanishkaNiluminda.
      @KanishkaNiluminda. 2 ปีที่แล้ว

      🥀❤

    • @shehanianuruddika3816
      @shehanianuruddika3816 2 ปีที่แล้ว

      😊

    • @achinimadhusha2681
      @achinimadhusha2681 2 ปีที่แล้ว +2

      ඇත්තටම ආසම චරිත දෙකක් 😍😍😍 බොහොම ස්තූති ඇත්ත පෙන්නන එකට අක්කි අයියා 🤍❤️ ගොඩාක් අය ඔවා කියන් නෑ ඇයි කියලානම් තෙරෙන්නෑ ..නමුත් ඔයාලා හරිම හොද හිත හොද අවංක දෙන්නෙක්...හරියන්න ඔන දවසක හිතනවාටත් වඩා හොදටම 😍😍😍😍😍😍😍😍😍 බුදුසරණයි දෙන්නටම අක්කි අයියා🤍❤️

    • @artgraphics760
      @artgraphics760 2 ปีที่แล้ว

      Akkawa hambune kohomada kiyanna puluwan da👀❤😍 love story yath kiyamu

    • @dinuwijesundara2125
      @dinuwijesundara2125 2 ปีที่แล้ว

      Akki ane help ekak one akkila inne tokiyo da

  • @r.sulochana1532
    @r.sulochana1532 ปีที่แล้ว +5

    අපේ පවුලේ 4 දෙනෙක් (ලමයි දෙන්නා 15yrs , 13 yrs) , සාමාන්‍ය යෙන් මාසෙකට 400,000yen ක් වියදම් යනවා , නිවාඩු වකටවත් ලංකාවට එහෙම යන්නවත් හිතන්න බෑ😢..

    • @r.sulochana1532
      @r.sulochana1532 9 หลายเดือนก่อน

      @nethsa1233 salary එක ගැන අහන්න කලින් tax කීයක් ගෙවනවද කියලා අහන්න . ලංකාවේ වගේ නෙවෙයි හැම එකටම tax .salary එකෙන් බාගයක් ඒවට කැපෙනවා. (salary එක 700,000yen)
      ගෙදර loan එක = 150,000
      Vehicle loan 1 එක = 70,000
      ලමයි2 ට School fees + etc = 150,000
      Land tax + Insurance +tax etc= 200,000
      ඉතුරු ටිකෙන් තමයි කාලා බීලා ඇදුම ක් අරගෙන ගමනක් ගිහින් ඉන්නේ . මාසේ අන්තිමට හිරවෙනවා ඒත් .

  • @WKD-RAPA
    @WKD-RAPA 8 หลายเดือนก่อน +1

    Tnx දෙන්නාටම ගොඩක් ලොකු ප්‍රශ්නකට උත්තර ලැබුනා.. අදරෙයි පරිස්සමෙන් ඉන්න ඩබලම😍♥️ බුදු සරණයි.. පුලුවන් නම් ඇවිදින්න ගියාම පන්සල් වල විඩියො එකක් ගෙන්න

  • @roshanlakvijitha6336
    @roshanlakvijitha6336 2 ปีที่แล้ว +33

    ජපානෙ ගැන කියුවට මේ වගෙ දැනුම දෙනවට ගොඩක් ස්තූති අයියේ අක්කෙ ..💕❤️ පරිස්සමින් ඉන්න දෙන්නම .👍💕

  • @ChanakaSadaruwan-d7x
    @ChanakaSadaruwan-d7x 7 หลายเดือนก่อน

    නිහතමානී හදවතක් දෙකක් මරු හැමදේම කියල දෙනවා මරු හොද ගමනක් දෙන්නටම තියෙනවා ❤❤❤

  • @isurugunasekara1699
    @isurugunasekara1699 2 ปีที่แล้ว +13

    අන්තිමට කියන කතා ටික ගොඩක් වටිනවා එන්න ඉන්න අයට 👍

  • @sachinniluminda899
    @sachinniluminda899 2 ปีที่แล้ว +5

    ජපන් ජිවිතේ ගැන ඇත්ත ඇති සැටියෙන්ම කිව්වා ❤
    ජයවේවා 😍

  • @Qtygurl12
    @Qtygurl12 2 ปีที่แล้ว +4

    මේක ගොඩක් වටින වීඩ්යෝ එකක්♥️මගෙත් ආසම හීනයක් දවසක් අක්කයි අයියා වගේම අනිවාරෙන් කට්ටක් කාලා හරි ඒ හීනෙට යනවා😍හැම කෙනෙක්ම ලස්සන විතරක් පෙන්නද්දී අපිට නොපෙනෙන පැත්තත් නේ විදියට අපි එක්ක ශෙයා කරගන්නවට ගොඩක් ස්තූතී...✨️♥️#ආදරෙයි ගොඩක්..ඒ හිනේට යන්න ආස හැම කෙනෙක්ග්ගෙම බලාපොරොත්තු මේ විදියටම ඉශ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා !

  • @prabodharavihari7749
    @prabodharavihari7749 2 ปีที่แล้ว +5

    ඔයාලා දෙන්නා හරි ශෝක් අනේ 🥰 වීඩියෝ එක බලන්න කම්මැලිත් නෑ කතා කරන විදියට. Thank you ❤️

  • @NavodyaThathsarani-r9r
    @NavodyaThathsarani-r9r 8 หลายเดือนก่อน

    ඔයාලා නිසා ජපානේට එන්න තියන අාසාව තවත් වැඩි වෙනවා ❤❤❤❤❤
    Love you akki and aiya❤

  • @sathutalife18
    @sathutalife18 2 ปีที่แล้ว +9

    අනේ, මල්ලි ඔයගොල්ලන්ට දරැවෙක් හදන්න වෙන්නේ ලංකාවට ඇවිල්ලා තමයි, සතුටුයි දෙන්නා සමගියෙන් ඉන්නවට, (ගොඩාක් දැනුවත් උනා,අනේ ඒකට ඇත්තටම පින් ) දෙන්නටම තෙරැවන් සරණයි !!!

  • @anuradhasandamali441
    @anuradhasandamali441 2 ปีที่แล้ว +9

    ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක් 👍 ජපානෙ ලස්සන වගේම මේ වගේ දේවලුත් කියලා දෙන ඔයාලා දෙන්න නම් ඇත්තටම super couple එකක් තමයි 💝💕
    ආදරෙයි 💝💝💕💕💕

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      අනූ ගොඩක් ස්තූතියි ❤

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 2 ปีที่แล้ว +9

    ඇත්ත , ඔයාගෙ කතාව ඔය අද්දැකිම අපිටත් තියෙනවා Insurance එක ඔන වෙන්නේ hospital එකෙන් බෙහෙත් ගැනීමට පහසු කරනවා... hospital bill එකට පහසුයි ..

  • @isurujayanath3596
    @isurujayanath3596 ปีที่แล้ว +2

    අයියේ තනිකෙනෙක් ජීවත් වෙනවනම් ඇති වෙන වියදම ගැන video එකකුත් දාන්නකෝ😊

  • @ChanakaSadaruwan-d7x
    @ChanakaSadaruwan-d7x 7 หลายเดือนก่อน

    සිරාම කතාව කියනවා නියමයි respect ❤❤

  • @YOVIII2002
    @YOVIII2002 2 ปีที่แล้ว +7

    ජපානෙ හොද නරක හැමදේම කියල දෙනවට Thank you අයියා අක්කා දෙන්නටම...❤️🌸

  • @hemanthachandana6733
    @hemanthachandana6733 2 ปีที่แล้ว +7

    වියදම වැඩිද අඩුද කියන්න සාමාන්‍ය අවම වැටුප කීයක්ද කියල දැම්මානම් වඩාත් හොදයි . ඉතාමත් වැදගත් වීඩියෝ එකක් අද ඔයාල දැම්මේ ....ස්තුතියි

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි

  • @doc87jp
    @doc87jp 11 หลายเดือนก่อน

    හැම වෙලේම කෝල් ගන්නෙ මොබයිල් ඇප්ලිකේශන් වලින්නම් かけ放題 plan eka remove kaloth 2000円 cost deduction කරගන්න පුලුවන්. මටනම් 3LDK mansion එකට 85,000ක් යනවා 🥲😅

  • @maheshikagamage7155
    @maheshikagamage7155 2 ปีที่แล้ว +3

    ඒකනම්...සෑහෙන්න වටිනවා... ස්තුති අක්කා .. අයියා 🙏🙏❤❤

  • @Shana-ij9zy
    @Shana-ij9zy 2 ปีที่แล้ว +1

    35.35 anthima tika watinw . ඇත්තම කිව්වා ❤️💯

  • @sandyakumari4880
    @sandyakumari4880 2 ปีที่แล้ว +3

    ගොඩක් වටින වීඩියෝ එකක්. මමත් ජපානෙට එන්න ගොඩක් ආසාවෙන් ඉන්න කෙනෙක්.

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +2

      සිහින සැබෑවේවා..! ❤

  • @dinushiiranga4310
    @dinushiiranga4310 2 ปีที่แล้ว +5

    හැමදාම ආසාවෙන් බලනවා අක්කගෙයි අයියගෙයි වීඩියෝස්💙🥰

  • @amilaruwan7436
    @amilaruwan7436 2 ปีที่แล้ว +3

    ගොඩක් ආසාවෙන් එන්න බලාගෙන ඉන්නෙ. 🗾❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      සිහින සැබෑවේවා..! ❤

  • @dulmihirunika7332
    @dulmihirunika7332 2 ปีที่แล้ว +4

    godak watina video ekak akke, aththatama oyalage life style ekata mn godak asai. Dennama godak adaren sathutin innawa.Hamadama oya wage adaren sathutin inna prissamata inna akke aiye. Akkage channel eketh video ekak dannkooo. 😍

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි නංගා ❤
      එයා ටිකක් අසනීපෙන් ඉන්නේ climate වෙනස් වෙන නිසා.ඉක්මනින්ම වීඩියෝ එකක් අරගෙන ඒවි

  • @pandamaproductions.4179
    @pandamaproductions.4179 ปีที่แล้ว +1

    Student visa වලින් ජපන් එන අය ගැන, student visa එන අයට කරන්න පුලුවන් අර්ධකාලීන රැකියා ගැන විස්තර වීඩියෝ එකක් කරන්න පුලුවන් ද ?

  • @chethanasathsarani6800
    @chethanasathsarani6800 2 ปีที่แล้ว +9

    Godak බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක් ආදරෙයි අක්කි &අයියා🇯🇵❤️

  • @nawinda6783
    @nawinda6783 2 ปีที่แล้ว +2

    Lassana video ekak...thanks malli and nangi.api balanawa hama ekakma.... good 👍 luck.......ekmanin video ekak enakan balan enne

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි

  • @Kalana_Aadiptha
    @Kalana_Aadiptha ปีที่แล้ว +1

    අයියේ language school එකේ ඉගෙනගන්න අතරේදි ඩිග්‍රිරි එකට යන වියදම හොයන්න පුලුවන් ද පොඩි විස්තරයක් කියන්නකෝ ලොකු පිනක් 🥺

  • @amandiwathsala97
    @amandiwathsala97 2 ปีที่แล้ว +4

    නියමයි අයියේ අක්කේ විඩියෝ එක.. තව විඩියෝ එකක් ඉක්මනට ඇරන් එන්න🌼

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      සිකුරාදා ට හම්බවෙමු ❤

  • @k.a.d.madhushani4823
    @k.a.d.madhushani4823 2 ปีที่แล้ว +5

    Addicted ❤
    වැදගත් වීඩියෝ එකක්💪🙏

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 8 หลายเดือนก่อน

    Thanks oyalata. Attama kiwwa oyala Hari awankawa kAta Kara kisi loku kamak na. ❤

  • @heshanikavisha9740
    @heshanikavisha9740 2 ปีที่แล้ว +4

    Thank you...😍❤️🇯🇵🎀

  • @Yash-esthetic
    @Yash-esthetic 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූති දෙන්නටම..ගොඩක් ආදරෙයී♥️♥️♥️😘

  • @kavindiashinsala2868
    @kavindiashinsala2868 ปีที่แล้ว

    Oyala denna karana job monavada kiyannako.. Ane please 🥺akka aiyya.. Mamath japan enna inne eth bayai student kenek vidiyata idagena hodata padam karala degree ekak aragena job ekak gaththoth jivath venna amaru veida kiyala bayai.. Sathutin inna bariwei kiyala bayai..❤ katta kanna lasthi eth bayai anthime hodata jivath venna bariweida kiyala🥺

  • @Hiru__Kulathilaka
    @Hiru__Kulathilaka 11 หลายเดือนก่อน

    Beautiful & valuable video 💖💖💖💖💖

  • @sinethgallage8019
    @sinethgallage8019 2 ปีที่แล้ว +3

    වටින විඩියෝ එකක් ❤🙏
    ජය වේවා බුදුසරණයි 😊

  • @Dimz_tharux
    @Dimz_tharux 2 ปีที่แล้ว +3

    දෙන්නටම ආදරෙයි ❤

  • @tharushanimanshana4202
    @tharushanimanshana4202 2 ปีที่แล้ว +2

    සුපිරී..දෙන්නටම ජය.satay safe..! 🔥♥️

  • @dilkirashmika5905
    @dilkirashmika5905 2 ปีที่แล้ว

    තැන්කියු අක්කෙ අයියෙ ගොඩක් වැදගත් විඩිඔ එකක්
    මමත් SSW කෝස් එක කරල එන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් 🥺❤

    • @malmimanohariwijesiriwardh5952
      @malmimanohariwijesiriwardh5952 2 ปีที่แล้ว

      Oya koi kale wageda ynna hithan inne, mamath yanna course eka karanawa..

    • @dilkirashmika5905
      @dilkirashmika5905 2 ปีที่แล้ว

      @@malmimanohariwijesiriwardh5952 අපිට පටන් ගන්න හදන්නෙ කෝස් එක ඔන්ලයින්

  • @sureshmadushanka529
    @sureshmadushanka529 2 ปีที่แล้ว +2

    Godak wadagat vdo ekak .👌👌

  • @Japanmuthu
    @Japanmuthu 2 ปีที่แล้ว +3

    අනේ ගොඩක් ස්තූතිය ...බුදුසරනයි ..❤️❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

    • @Japanmuthu
      @Japanmuthu 2 ปีที่แล้ว

      @@HithumatheJAPAN අනේ කරදරයක් නැත්නම් ඔයාලා දෙන්නට වෙලාවක් තියන වෙලාවක පුලුවන්නම් ඔය බිල් ගෙවන්නේ කොහොමද කොහාටද කියලත් කියලා දෙන්න..මං හරි ආසයි ඔයාලා දෙන්නටම..❤️❤️ ඔයාලා දෙන්නගෙම වීඩියෝ බලනවා...හැමදාම සතුටෙන් ඉන්න දෙන්නම...❤️🌹❤️

  • @kavee6699
    @kavee6699 2 ปีที่แล้ว +5

    godak balaporoththuwen hitapu video ekk .

  • @chamiya6536
    @chamiya6536 2 ปีที่แล้ว +1

    අක්කෙ Agriculture ගැන විස්තර ටිකක් දාන්නකො.පඩි වැඩ ගැන 🙄

  • @lakhinidiwyanjalee4533
    @lakhinidiwyanjalee4533 2 ปีที่แล้ว +2

    Thank you akke&ayye💖

  • @achalaathukorala1162
    @achalaathukorala1162 2 ปีที่แล้ว +4

    ගොඩක් වටින විඩියෝ එකක් එන්න ඉන්න අයට..😍😍දැන් නම් එනවාද නැද්ද කියලා හිතනවා..🙊🙊 depending visa ඇවිත් full tie වැඩ කරන්න පුළුවන් ද..ඔය දෙන්නාම සුබ පතනා..!! බුදුසරණයි.❤️❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +2

      depending visa 28 hours
      ජයම වේවා..! ❤

  • @chamarindujalithamina8781
    @chamarindujalithamina8781 2 ปีที่แล้ว +2

    😍dennage video balanna hari asai .❤❤❤

  • @sasandara699
    @sasandara699 2 ปีที่แล้ว +2

    Thank you ayye & akke ❤

  • @Lakshan88
    @Lakshan88 3 หลายเดือนก่อน

    Forklift job walata salary kohomada akk..ayye..attatama hoda vedio ekk❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว

    කුවයිට්වලත් ඔය ටිකමයි ❤❤❤

  • @radhikadeepani8335
    @radhikadeepani8335 2 ปีที่แล้ว +3

    ඇත්ත ඇති සැටියෙන් කිව්වම හැමෝම හිතාගෙන ඉන්නෙ බොරු කියනවා ඊර්ෂ්‍යාවට කියලා. නොයෙකුත් බැනලා comments කරනවා. ඕවා තමයි ඇත්ත.

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      බැන්නත් ඇත්ත කියන්න එපැයි 😀

  • @nilminithushari5358
    @nilminithushari5358 2 ปีที่แล้ว +5

    ජපානේ වීඩියෝ බලනකොට අපිත් ජපානේ කියලා හිතුනා . ඒ ඔයාලා දෙන්නගේ වීඩියෝ නිසා අනිවා 💜💜💜💕💕💕

  • @nilukashyamali9077
    @nilukashyamali9077 2 ปีที่แล้ว +1

    Thank you dr 😊 mama awe japan thawama 3 weeks wenne. Meka mata godak watinawa

  • @sundarajapaksha1684
    @sundarajapaksha1684 2 ปีที่แล้ว +2

    Thanks oyala dennatama.mama bohodurata oyalage hama weediyo ekakma balanawa. Mama oyala dennata suba pathanawa. Hama Delma hariyanna.

  • @shenalchathuranka4965
    @shenalchathuranka4965 2 ปีที่แล้ว +2

    හොඳ වීඩියෝ එකක්. 👍💪

  • @dasithsamodya8145
    @dasithsamodya8145 2 ปีที่แล้ว +2

    Thank you aiya & akka❤️❤️

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 8 หลายเดือนก่อน

    Oyala Harima nihatamani.. Mage duwala ta me dawas 3kata kalin light kapala dawas 3k hitiya. Kalin hitapu Aya gewalla natiwa

  • @thakshilawickramasinghe1018
    @thakshilawickramasinghe1018 2 ปีที่แล้ว +2

    අනේ ගොඩාක් වැදගත් video එකක් ...thank you aiya and akka
    ....💞💞💞💞💞💞💞

  • @akilaanushi5496
    @akilaanushi5496 2 ปีที่แล้ว +1

    Aththatama harima useful video ekak..oya nihathamaaniikamata awankakamata hemadamath adarei... thanks akka and aiya

  • @mesithaekanayake
    @mesithaekanayake 2 ปีที่แล้ว +5

    බෑනේ බෑනේ.... ආයෙත් මෝටිවේට් වෙනවා😒😒දැන්නම් කොහොමහරි එනවා නෙමේ එනකල් ඉවසිල්ලක් නෑ 😒😮‍💨.....

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      සිහින සැබෑවේවා..! ❤

  • @bakarunarathna7216
    @bakarunarathna7216 ปีที่แล้ว

    Thank you nangi ,malli

  • @upulpaltiha5685
    @upulpaltiha5685 2 ปีที่แล้ว +3

    ඇත්තටම නංගි මල්ලිලොකේ කොහේ දැන් වියදම එකයි අපි ඉන්නේ ඔිස්ටෙිලියාවෙි දැන් අවරැදු 20 කට වැඩි ඉසසර නමි ඉතුරැ කරා දැන් ආමාරැයි කොවිඩි එකෙන් පස්සේ හැමදෙම වැඩි ' ලංකාවෙි අය රට ඉන්නවා කියන්නේ හරි ලෙසියි කියලා ඇත්තටම මෙි රටවල හුස්ම ටික විතර නිකන් දෙන්නේ හැමදේම සලලි පිටරටකට ආපුවහම හොදට කාලාබිලා ඉන්න පුලුවන් ' .පසුව විස්තර කතාකරමු ඔය දෙන්නට බදුසරනයි

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      ගොඩක් අය එක එක කතා කියනවා..අර රට හොඳයි මේ රට හොඳයි කියලා. ඒත් රටකට යන්නම ඕනේ ඇත්ත තත්වේ දැනගන්න.රටක ඉඳන් ඇත්ත කිව්වත් සමහර අය විශ්වාස කරන්නේ නෑ.ඇත්තටම ගොඩාක් ස්තූතියි මේ විදියට ඇත්ත කිව්වට.
      ජයම වේවා..! ❤

  • @dushyanthimalshika1746
    @dushyanthimalshika1746 2 ปีที่แล้ว +4

    අයියේ මගේ ළග දැන් තියෙන්නේ docomo phone එකක්.. එතකොට මං Japan ආවොත් phone එක මාරු කරන්න ඕනි වෙන්නේ නැති වෙයිද?
    (Please reply 🙏🙏)

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      Phone එක අරන් තියෙන්නේ සල්ලි ගෙවලා නම් අවුලක් නෑ. ගෙවලා නැත්නම් ph company එකෙන්ම ලොක් කරනවා.ආයෙත් sim එකකට වැඩ කරන්නෙ නෑ. Wifi support කරයි.

  • @dahamidinethma665
    @dahamidinethma665 2 ปีที่แล้ว +3

    බොන්සායි ව්ලොග් එකක් කරමු නේත 😌👈

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      තුනක්ම කරලා තියෙනවා..බලනක්කෝ

    • @dahamidinethma665
      @dahamidinethma665 2 ปีที่แล้ว +1

      @@HithumatheJAPAN බැලුවා 😒🤭...තව මදි..🙂

  • @imalshagamage1739
    @imalshagamage1739 ปีที่แล้ว

    අනෙ අක්කෙ ජපන් ජොබ් එකකට එන්න ඉන්න කෙනෙකුට බැගේජ් එක හදා ගන්නෙ කොහොමද ,මොනාද ගේන්න ඕන කියලා කියන්නකො,කොච්චර kg ගානක් එන්න පුලුවන්ද ,අනෙ අක්කෙ කියන්නකෝ please 🙏

  • @pawanpahasara6610
    @pawanpahasara6610 2 ปีที่แล้ว +4

    Thank you 💖

  • @チャリット
    @チャリット 2 ปีที่แล้ว +2

    Video eka balannath kalin like karana mama🤗❤️💪

  • @shenalmusic7653
    @shenalmusic7653 2 ปีที่แล้ว +2

    මේ අයිය ටිකක් රවීන් කනිෂ්ක වගේ 😌

  • @gayanjayawardana1517
    @gayanjayawardana1517 2 ปีที่แล้ว +2

    thankx machanla🥰

  • @nuwanayoodya
    @nuwanayoodya ปีที่แล้ว

    පවනි පෙරේරා කියලා යු ටියුබ් චැනල් එකක් තියෙනවා ඒ අක්කයි අයියයි හොදට ජීවත් වෙනවා ඒ කියන්නෙ හැම තැනම ඇවිදිනවා ඒ වගේම හොදට කනවා ලගදි ලංකාවටත් ආවා, දැන් චූටි බබෙක් හම්බුනා සති දෙකකට කලින් වගේ ඒ බබාටත් හරිම සැප පහසුවට හැම දේම හදලා තියෙනවා.මන් දන්නෙ නැ මොකක්ද ඇත්ත කියලා , ඔයලා එයාලා ඉන්න තැන් වෙනස් ඇති රැකියාව වෙනස් ඇති, ඒත් ඒ අක්කා ජොබ් එකක්වත් කරන්නෙ නැ

    • @e233su
      @e233su ปีที่แล้ว

      මුන් දෙන්නා ඉරිසියා කාරයො

  • @samanthakannangara
    @samanthakannangara 2 ปีที่แล้ว

    denna supiriyatama karanawa programe eka congrjulation 💙💙💙💙💙

  • @sandipanithathsarani6384
    @sandipanithathsarani6384 ปีที่แล้ว

    Thank you for your great advice Aiya and Akki. god bless you❤

  • @dushadusha349
    @dushadusha349 2 ปีที่แล้ว +2

    Thank you❤ oyala denna thawath diyunu wenna one parissamen budusaranai akka aiya

  • @Chathuinjapan
    @Chathuinjapan 2 ปีที่แล้ว +3

    Hamotama godak watinawa me video eka nm godak sthuthi me wenuwen parissamen inna budusaranai oyalata ❤❤❤😘

  • @NadeshikaGunarathne
    @NadeshikaGunarathne หลายเดือนก่อน

    Akki oyala dennage sallery eka kohomada?

  • @manjulaariyarathna1139
    @manjulaariyarathna1139 ปีที่แล้ว

    33:29 😮

  • @dilkinimesha675
    @dilkinimesha675 2 ปีที่แล้ว +3

    අපෝ ssw එකෙන් ඇවිත් තේරුමක් නෑනෙ. රජයෙන් ලෝන් එකක් දාලා යවනවලු. එතකොට ඒකට ගෙවන්නත් ඕන. යෙන් 180000යි පඩිය. Ssw එකෙන් ආවොත් අනාතයිනෙ 😥

    • @o11RANGER11o
      @o11RANGER11o 2 ปีที่แล้ว

      meyala inne tokyo wala ehe wiyadama ohoma thami

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      අපි ඉන්නේ tokyo නෙමෙයි... 😀 shizuoka
      තමන්ගේ lifestyle එක මත තමා හැමදේම තීරණය වෙන්නේ. Salery එකට හරියන විදියට lifestyle එක හදාගත්‍තාම ප්‍රශ්නයක් නෑ.
      SSW visa එකෙන් එන අයට ගොඩක් වෙලාවට apartment දෙනවා. වැඩ කරන්නේ ළඟම නිසා transport යන්නේ නෑ.ඒ ඉතුරුවම ඇති.

  • @shashikamaduranga9951
    @shashikamaduranga9951 2 ปีที่แล้ว +3

    Good job❤❤🇯🇵🇯🇵

  • @KasunjithUT
    @KasunjithUT 2 ปีที่แล้ว +4

    👍👍👍👍❤❤❤❤
    Depending visa වලින් ජපන් ඇවිත් ස්වයං රැකියාවක් කරන්න පුලුවන්ද ?
    කරන්න පුළුවන් ස්වයං රැකියා මොනවද තියෙන්නේ ?

  • @rainbowplant9828
    @rainbowplant9828 2 ปีที่แล้ว +3

    video ekata godak pin🙏🙏🙏 hithata denena hegima wachanawalata perlanna amaraui😥😥😥 ssw visa awoth maseta hamaba wenneth yen 180000i lu😭😭

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      වියදම තීරණය වෙන්නෙ තමන්ගේ lifestyle එක මත.ගැළපෙන විදියට හැඩගැහුණාම හරි

    • @rainbowplant9828
      @rainbowplant9828 2 ปีที่แล้ว

      @@HithumatheJAPAN 😊😊

  • @gihansavinda962
    @gihansavinda962 2 ปีที่แล้ว +1

    Japan tech krl awoth mona wage rassawak set krgnn puluwand,samanyen ewage job ekk padiya komd

  • @nethunisehasna225
    @nethunisehasna225 2 ปีที่แล้ว +2

    Mehema video ekak karapu eka hodai eken dana ganna puluwan khomda mehe wiyadama kiyala neda. Japaneta awama aniwaren diwnu wenna puluwan.students ena ayata part time karala ewa gewa ganna puluwan…naraka dewal walata yomu Nowi innawa nam aniwaren ma hoda gamanak yanna puluwan…student kale tikak Amauru unath iwasala hitiyama, job visa ekata maru unama hodata inna puluwan… eka, ekkenage wiyadam eka,eka widihata wenas, enisa tiyenna oni uthsahayai, kapawimai witarai. Mehe enna baya wenna deyak na…ita passe harima lassana jiwitayak widinna puluwan. Mokada mehe apu kenek wiyadam wadi kiyala aith lankawata yanne na.😊

  • @AkashaNesadi
    @AkashaNesadi ปีที่แล้ว +1

    අක්කේ යේන් 20,000 දාහක් කියන්නේ ලන්කාවේ සල්ලි වලින් කියක්ද

  • @kavindub549
    @kavindub549 ปีที่แล้ว

    Ssw වලින් එහෙම ආවොත් ඉතුරු කරන්න අමාරුයි ද?😥 ජපන් කරනව ද කොරියන් කරනවද කියලා හිතාගන්න බැරුව ඉන්නේ අනේ🥺💔

    • @shashi1722
      @shashi1722 ปีที่แล้ว

      Matath😔😥Eth Korean yddi amruine couple ekkt😥

    • @tharindugayan5226
      @tharindugayan5226 ปีที่แล้ว

      Korian krpn me hamadeema nikn hmbenwaa ema inna gman e7 visa ekata apply karma eha intama puluwn

  • @ravindupererayt
    @ravindupererayt 2 ปีที่แล้ว

    Internet speed test eka TH-cam Short ekak danna.

  • @anuruddhasanjeewa2409
    @anuruddhasanjeewa2409 2 ปีที่แล้ว +2

    Ssw ඇවිල්ලා ඉතුරු වක් කරන්න බැ වගේ 🥺🥺🥺

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      Ssw අයට ගොඩාක් තැන්වල accommodations දෙනවා.. Transport ඕනේ නෑ. ඒ ඉතුරුවම ඇති

  • @nethmi425
    @nethmi425 6 หลายเดือนก่อน

    Akki oyala japan wala karna job eka mokakda ❤

  • @samithiduwara344
    @samithiduwara344 2 ปีที่แล้ว +1

    Tnx aiye godak watina widiyo ekak

  • @devnovahub
    @devnovahub 2 ปีที่แล้ว +3

    ගෙවල් බලන එක අද්‍යත්මක සුවයක් මං කරන්නේ බයික් බලන එක 😂😂😂

  • @samarasinghechandika7609
    @samarasinghechandika7609 ปีที่แล้ว

    Respect to your honest ..& thanks

  • @amilaindrajith3915
    @amilaindrajith3915 ปีที่แล้ว

    SSW වීසා ගැන video එකක් කරන්න...ලොකු උදව්වක්...

  • @ShanikaSandarenu-s7c
    @ShanikaSandarenu-s7c ปีที่แล้ว

    Oyala danna kauru hri koriyan vala innvada akki. Viyadanuth ekka baluvma hoda Salary ekk ganna puluvan ssw valin japan avamada, koriyan giyamda. Ane akki pls reply❤

  • @BikeNest000
    @BikeNest000 2 ปีที่แล้ว +1

    එතකොට ඉතුරුවක් නැනෙ 🥲ඔයාලගෙ පඩිය කීයද ලන්කාවෙ මුදලින්

  • @ychettiarachchi6492
    @ychettiarachchi6492 2 ปีที่แล้ว

    මරු ඈ ❤️👍 එක්තැන පල් වෙලා එපාවෙල තියෙන්නෙ 🥲

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      එක තැන පල් වෙලා ? මොනවද ?

    • @ychettiarachchi6492
      @ychettiarachchi6492 2 ปีที่แล้ว

      @@HithumatheJAPAN මං ගැන ඒ කිව්වෙ 😁

  • @kavindalakmal4017
    @kavindalakmal4017 ปีที่แล้ว

    akke samannayen dawasata kiyak vithara hoyann puluwand

  • @dushadusha349
    @dushadusha349 2 ปีที่แล้ว +4

    Japan iddi kanji wadagath wenne mona wage dewal waladida kiyl video ekak karannako thawa thawa video karanna shakthiya labewaaaaa❤

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      කන්ජි කියන්න ජපානයේ ප්‍රධානම අකුරු වර්ගය.ඒවා නැතුව ලියන්න කියවන්න මොකුත්ම කරගන්න බෑ.අනිවාර්‍යෙන්ම ඉස්සරහට වීඩියෝ එකක් කරන්නම්❤

  • @Max-eo7or
    @Max-eo7or 2 ปีที่แล้ว +8

    Thank u veryyy much for letting us know these things ❤️❤️You two are my favourite couple 😍❤️
    I hv a request,Can u pls make a video about sallaries of jobs in japan
    I really need to know about that 🥺🙏
    Saty safe and happy everyday akki and ayye ❤️

  • @dazyy7
    @dazyy7 2 ปีที่แล้ว +2

    Thank you for this valuable video ❤🙏

  • @sameerachathurnga6500
    @sameerachathurnga6500 2 ปีที่แล้ว +6

    ජපානේ බැංකු ක්‍රමය ගැන video 1k. ලංකාවේ වගේ පොලියක්, නයක් ගන්න ගියහම කොහොමද වෙන්නේ කියලා ❤❤

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      කරමු 💪

    • @nipuna95
      @nipuna95 2 ปีที่แล้ว +1

      poliyak ne Japan bank system eke