ජපන් වීසා ප්‍රශ්ණ/කොහොමද එන්නේ/කවදද එන්න පුළුවන් EP 2 | JAPAN VISA | Q & A |Hithumathe JAPAN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ඔන්න ඔයාලා අහපු ප්‍රශ්ණ වලට අපි දන්න හැටියට උත්තර අරගෙන ආවා.japan visa ගැන කතා කරන්න බලයලත් දෙන්නෙක් නෙමෙයි අපි.ඒත් අපි ගන්න experience එකෙන් තමයි ප්‍රශ්ණ වලට උත්තර ගෙනාවේ. Student visa,Training visa,Depending Visa,Job visa සහ Skilled visa ගැන ඉස්සරහට දන්න කියන කෙනෙක් එක්ක ම කතා කරමු.
    ඒ අස්සේ අපි එක්ක වීසා නැතුව ජපානේ වටේ හිතුමතේ යන්න යාළුවෝ 5000ක් එකතු වුණා.ඒක අපි දෙන්නට ලොකූ වටිනාකමක්.ලොකූ සතුටක්.හැමදාම අපි එක්ක ඉන්න ඔයාලට ගොඩක් ආදරෙයි.
    We're a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This TH-cam channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.
    If you'd like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our TH-cam channel (Hithumathe JAPAN) now!
    LIKE US ON FACEBOOK
    Facebook - / hithumatheuf
    FOLLOW US ON INSTAGRAM
    Instagram - / hithumathe_j_a_p_a_n
    Eqipement
    - DJI Mavic Pro 2
    - Sony α7 III
    - SONY 85mm
    - MOZA AIR CROSS 2
    #questions&answer #visaquestion #japanvisa

ความคิดเห็น • 552

  • @rashmiaishwarya3349
    @rashmiaishwarya3349 3 ปีที่แล้ว +28

    Love story එක ගැන වෙනම වීඩියෝ එකක් ඕනේ , ආසයි ලොකු කතාවක් අහන්න

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +9

      මලා 🤦🏻🤦🏻‍♀️ දවසක කියන්නම්කෝ 😁

    • @user-gn3dj5xb8o
      @user-gn3dj5xb8o 3 ปีที่แล้ว +1

      Ekagai ❤

    • @SumuduLive
      @SumuduLive 2 ปีที่แล้ว +1

      😊🤷‍♀️

  • @Kuchiandbuchi
    @Kuchiandbuchi 3 ปีที่แล้ว +7

    අපෙත් ප්ලෑන තිබ්බෙ බැඳලා ජපන් එන්න. කසාදෙ ඉක්මන් කලෙත් ඒ නිසාමයි. හැබැයි ප්ලෑන් එකේ හැටියට සිද්ද උනේ බැඳපු එක විතරයි. හෙ හෙ.... 🙈🙈🙈😀

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      අපොයි 😂 හැබැයි ප්ලෑන් එකේ නැතිම මේ youtube කෙරුවාව හින්දා අපි මෙහෙ ඉඳන්ම කෑම වල රස බලනවා 😁♥️🥰

  • @sahan2216
    @sahan2216 3 ปีที่แล้ว +11

    හදවත කීරි ගැහිල ගියා දෙයියනේ බයික් එක ගැන ඇහුවම ... තෑම්ක්ස් හොදේ...🤭❤️ අයිය සහෝ බැරිද ශේප් එකේ ලයින් කරල දෙන්න හොරට එසෙම්බල් බයික් එකක්😁 ...ආදරෙයි ඈ දෙන්නටම❤️🥰

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      මේක නම් private කතා කරන්න ඕනේ දෙයක් 🤣🤣

  • @ruwanepa8567
    @ruwanepa8567 3 ปีที่แล้ว +13

    හැම වැඩ සටහනක්ම හොදට කරනවා ...ඉදිරියට මේවැනි ලස්සන වැඩසටහන් කරන්න දෙන්නටම සුභ පතනවා ...අපිටත් ජාපානය පිළිබඳව නොදන්නා දේවල් ඔයාලා නිසා දැනුවත් වේනවා...ස්තුතියි 🙏🙏🙏🇯🇵🇯🇵🇯🇵..

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +2

      හැමදාමත් අපි එක්ක ඉන්නවට බොහොම ස්තූතියි 🙏♥️

  • @sadusewwandi9136
    @sadusewwandi9136 2 ปีที่แล้ว +2

    අහ්න්බෙන් යන්කොට ඔයාලව දැක්කේ අක්කී & අයියා
    ලස්සනට video එක කරනවා ඔයාලා.❤️ මගෙත් හිනේ කවද හරි ජපන් එන්න .ඒ හීනෙට තව ටික කාලයයි තියෙන්නේ.❤️‍🔥
    ජපනෙට ආපු දවසක ඔයල දෙන්නව හම්බ වෙන්න ගොඩාක් ආසවෙන් ඉන්නේ😘😘
    අක්කේ ඔයා වගේම අක්ක කෙනෙක් ඉන්නවා අපෙත් .එයා කතා කරන්නෙත් ඔයා වගේමයී😍
    ආදරෙයි දෙන්නටම 💜💕
    ඔයාගේ හැම වැඩක්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා💯💪❤️

  • @Oddcouplesl
    @Oddcouplesl 2 ปีที่แล้ว +10

    පිස්සු හැදෙනවා අප්පා දැක්කාම 😍 අද තමා tesla ගැන නොදැන හිටපු ගොඩක් දේවල් දැන ගත්තේ 😃අපිත් කවදාහරි එකක් ගමු නේ??? 😄😃

  • @nimeshddissanayake2052
    @nimeshddissanayake2052 3 ปีที่แล้ว +6

    අහගෙන ඉදල දැන් එපා වෙලාලු 😂😂😂 ලස්ස්නයි මරු dail deka 💗💗💗

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      ඒකනේ අප්පා 🤣🤣 තැන්ක් යූ බ්‍රෝ

  • @adeeshasithum6723
    @adeeshasithum6723 2 ปีที่แล้ว +5

    ආදරෙයි දෙන්නාටම 😍❤️ පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි බුදුසරණයි ❤️😍

  • @Hiru__Kulathilaka
    @Hiru__Kulathilaka 5 หลายเดือนก่อน

    නිදහසේ ජීවිතේ විදින සරල සුන්දර නිහතමානී මිනිසුන් දෙදෙනෙක්❤❤✨🤗

  • @ushanisaranga5081
    @ushanisaranga5081 3 ปีที่แล้ว +3

    Ane akki thanks gdk.. mage comment ekata reply na kiyala dukin balan hitiye.. ane anthimata hari mage comment ekata reply deddi marama sathutak awe.. adareiii akki 😘😘 mn marama asawen oyalage videos balanne.. mn oyalage videos balala thamai japan enna mechcharata asa unee.. 😍😍

  • @premonline2653
    @premonline2653 3 ปีที่แล้ว +7

    Congratulations ....නංගී & මල්ලි
    තෙරුවන් සරණයි ! ජයෙන් ජයම වේවා 🙏

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි අයියේ🙏

  • @imanthadilshan220
    @imanthadilshan220 3 ปีที่แล้ว +3

    පට්ටයි අක්කේ,අයියේ ඔයාලා. මම මේ chanel එකට අලුත්. හැමදාම ඉන්නවා ඔයාලත් එක්ක. මමත් එනවා ඉක්මනින්..

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි මල්ලී ❤

  • @sudassithero3610
    @sudassithero3610 3 ปีที่แล้ว +7

    😊Thank you akki & ayiya.👍 🙏☸️Jayawewa budusaranai.☸️🙏

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ..

    • @sudassithero3610
      @sudassithero3610 3 ปีที่แล้ว

      @@HithumatheJAPAN 😊❤️👍

  • @manosharupasingha3510
    @manosharupasingha3510 2 ปีที่แล้ว +7

    ඔයාලා දෙන්න නම් දැන් පිස්සුවක් 😍

  • @Asheetheboy202
    @Asheetheboy202 3 ปีที่แล้ว +3

    April visa හම්බෙලා තාම අපි මෙහේ මන් නගොයා එන්නෙ .අව ගමන් බැරිවෙයි එත් දවසක එනවා selfiyak ගහල යන්න❤️... 5k nemei 10k wenn lagai おめでとう 🎊️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      අනිවාර්‍යෙන්ම එන්න චැට් එකක් දාලා යන්න 😍 Thank you sooo much

  • @jayaniduprabhath618
    @jayaniduprabhath618 3 ปีที่แล้ว +11

    ජනිදු නෙමෙයි ජයනිදු😂.එකයි හැත්තෑව මාසෙට😀.තෑන්ක්ස් උත්තරේ දුන්නට👍.ආදරෙයි

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +7

      ප්‍රශ්න කියවලා උත්තර දීලා හෙම්බත් වෙලා හිටියේ 😓 සොරි හොඳේ 😬🤭

    • @jayaniduprabhath618
      @jayaniduprabhath618 3 ปีที่แล้ว +1

      @@HithumatheJAPAN අයියෝ ඕක මොකද්ද අනේ😀

  • @dineshsamarakoon2135
    @dineshsamarakoon2135 3 ปีที่แล้ว +2

    Oluwe tibba hama dektm utthra hmba una thank you soo much aiya & akka, stay safe lovely couple

  • @charithapunsara6216
    @charithapunsara6216 3 ปีที่แล้ว +1

    Ada thami video balanna gaththe, videos 3-4 vithara baluva lassani karana videos
    Adarei dennatama.😊❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      Welcome charitha 🙏 thank you so much ♥️

  • @user-vw6pf3zr4e
    @user-vw6pf3zr4e 3 ปีที่แล้ว +4

    සෙන්මොන් යන්න නිහොන්ගෝ ගක්කො ඕනෙම නෑ මචන්.දැං අලුත් නීතියක් ආවා.ඩිපෙන්ඩ් ආපු අයට දැං ස්ටුඩන්ට් දෙනවා.මගෙ යාලුවෝ මාරු කරා එහෙම මේ මාසේ

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      Japanese ඕනේ නැද්ද ?

    • @user-vw6pf3zr4e
      @user-vw6pf3zr4e 3 ปีที่แล้ว

      @@HithumatheJAPAN නෑ මචං විභාග ඕනෙ නෑ....හැබැයි වතුර වගේ ජප්ප කතා කරන්න ඔම්නෙ.මොකද ස්කොලේ මෙන්සෙට්සු වෙලාවෙදි සුපිරියට කතා කරන්න ඔන්නේ

  • @chamaralasitha120
    @chamaralasitha120 2 ปีที่แล้ว +1

    Lassni mm dn masa 3k withr idn oylge viedio blnn gtte okkom watin viedio 😁😁😍😍❤️

  • @aselayohanjayawardana6183
    @aselayohanjayawardana6183 ปีที่แล้ว

    ඔයාල මම අහපු ප්‍රශ්න වලට රිප්ලයි කලෙ නැති නිසා මගේ හිතේ කහට.. ඒක නිසා මම දැන් උනු වතුරයි ප්ලේන්ටියි බොනව 😁

  • @vidu8071
    @vidu8071 3 ปีที่แล้ว +5

    කමෙන්ට් දැම්මෙ නැති උනාට මුල ඉදලම චැනල් එක බලනව.ජපානෙට එන්න ආසාවෙන් ඉන්නෙ

  • @sachinthakumarasinghe4308
    @sachinthakumarasinghe4308 3 ปีที่แล้ว +4

    Meketh mage ekata rply na 😥❤️. Mch love denntma

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      අෆොයි.. 🥺💔ඒක request එකක්නේ.අපි reply කරන්නම් හොඳේ 🙏♥️

  • @chamiwithshashi6774
    @chamiwithshashi6774 3 ปีที่แล้ว +5

    thanks reply ekata. nice work ayya,akka🙏

  • @dinukasemina763
    @dinukasemina763 3 ปีที่แล้ว +8

    Thank you aiya & akki 🙂💙

  • @sadeepwickramasinghe4088
    @sadeepwickramasinghe4088 3 ปีที่แล้ว +6

    Thnks ayya akka very helpful❤️

  • @nuwan6198
    @nuwan6198 3 ปีที่แล้ว +6

    Excellent akka ayya ❤️🙈 Love you both of you 🙈

  • @Eraasi
    @Eraasi 3 ปีที่แล้ว +4

    Thank you very much aiye akke..budu saranai....

  • @slsamee5201
    @slsamee5201 3 ปีที่แล้ว +2

    Aththatama godak hoda video ekak. Hema video ekakma godak watino digatama karan yamu ජයවේවා 😍💕

  • @Nethyamanthika
    @Nethyamanthika ปีที่แล้ว

    Maath enna hithan innv lagadim 🌻 avama oyala dennav balanna asay akke ayye 😍

  • @pandamaproductions.4179
    @pandamaproductions.4179 ปีที่แล้ว +1

    අයියේ/අක්කේ, සෙන්මොන්වල මොනවගේ විශයන් ද ඉගෙන ගන්න තියෙන්නේ ❤️🇯🇵

  • @poddeniyesirirathanathero40
    @poddeniyesirirathanathero40 3 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි ... අයියා අක්කා.. 🥰

  • @chathuragunathilaka1771
    @chathuragunathilaka1771 3 ปีที่แล้ว +2

    Oylge videos hrim watinawa . Digatam videos dann 💖🤩

  • @ViewsbySasaa
    @ViewsbySasaa 3 ปีที่แล้ว +4

    දෙන්නට සෙට් වෙන්න හපුතලේම යන්න යන්න උනා නෙහ්... ඒ කලෙත් දැනං හිටියනං දවල්ට කෑම ටිකක් කන්න තිබ්බා... 😁😁😁

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +2

      හපුතලේ නොගියානම් මලාට හම්බ වෙන්නේ නෑ 😂😂

    • @ViewsbySasaa
      @ViewsbySasaa 3 ปีที่แล้ว +1

      @@HithumatheJAPAN ආපු වෙලාවක යමු අයෙම 😊😊

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      @@ViewsbySasaa අනිවාර්යයෙන්ම ♥️ යංංංංං

    • @ViewsbySasaa
      @ViewsbySasaa 3 ปีที่แล้ว

      @@HithumatheJAPAN අනිවාර්යයෙන්

  • @Thimijauvindu
    @Thimijauvindu 3 ปีที่แล้ว +2

    Awsh dnnma lassant karanwa .good luck aiya and akkh❤️

  • @mishelvlog7620
    @mishelvlog7620 3 ปีที่แล้ว +3

    Mn iye tama aiyagei akkagei video balanna gathte lassanai aiye akke

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      Welcome to Hithumathe JAPAN 🙏 thank you so much nanga 😍❤

  • @danarulzz8609
    @danarulzz8609 2 ปีที่แล้ว +2

    අයියා වයස කීයෙන්ද ජපන් ගියේ🤔නොදන්න දේවල් ගොඩක් ගැන අයියයි අක්කයි හින්ද දැනුවත් උනා❤️දෙන්නටම ජය ශ්‍රී ❤️❤️

  • @imankalaksurana1719
    @imankalaksurana1719 2 ปีที่แล้ว +5

    සුපිරි කපල් එක 💗😘😍

  • @bandalow8381
    @bandalow8381 3 ปีที่แล้ว +6

    good luck aiy and akke ❤️.

  • @dilanmadusanka4885
    @dilanmadusanka4885 3 ปีที่แล้ว +9

    වීඩියෝ එකනම් රසයි 🔥❤️
    මේ වෙද්දි student visa එන්න හරියටම යන ගාන දැනගනින තියනවානම් ලොකු දෙයන් අයියේ .🥺
    Insta එකෙත් අයියලාව follow kara
    Follow back පාරක් දාන්න 😁

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      මේ දවස්වල ගාණ නම් දන්නේ නෑ මල්ලි.කොහොමත් සාමාන්‍යයෙන් ලක්ශ 20 ක් විතර යයි..

  • @rajeevrangana7227
    @rajeevrangana7227 2 ปีที่แล้ว +2

    වටිනා කරුණු ගොඩක්,thanks

  • @leshanmaneesha5792
    @leshanmaneesha5792 3 ปีที่แล้ว +2

    Niymi 😍❤🇯🇵✈️ first comment

  • @premonline2653
    @premonline2653 3 ปีที่แล้ว +4

    VERY nice sharing my friend Thank you so much ...

  • @Dushan-Madushanka
    @Dushan-Madushanka 3 ปีที่แล้ว +3

    Niyamai machan la!

  • @indikanilantha7754
    @indikanilantha7754 2 ปีที่แล้ว

    ai mage ekata repliy damme neththe mama asawen baluwa oyalage videos

  • @Danuka_Yomal
    @Danuka_Yomal 3 ปีที่แล้ว +2

    Next Q & A episode එකට මං මේ අහන දේ ගැන පොඩි පැහැදිලි කිරිමක් කරන්න පුළුවන්ද .
    ජපානේ university ඉන්න ළමයෙකුට ලෝන් එකක් ගන්න පුළුවන්ද?
    පුළුවන් නම් ඒ කොහොමද කියලා.

  • @himashadilshini264
    @himashadilshini264 3 ปีที่แล้ว +1

    Anee akki ayye niyamai oyala denna😚😍😍mm ada dekke oyalag vedio ahamben niyamai aha

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      Welcome 🙏Himasha girl...thank you soo much ❤😍

  • @SailorsDiary
    @SailorsDiary 3 ปีที่แล้ว +7

    යකුස කියද්දි මටනං මතක් වෙන්නෙ පොඩ්ඩා ගැං එකෙං ආත්ල් ගන්න ඒවා..😄

    • @ViewsbySasaa
      @ViewsbySasaa 3 ปีที่แล้ว +1

      😁😂🤭 යකූස

    • @SailorsDiary
      @SailorsDiary 3 ปีที่แล้ว +1

      @@ViewsbySasaa 😄

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      අඩේහ්...සිරාවට. 🤣 ඉස්සර ජප්පො මතක් උනාට දැන් මතක් වෙන්නේ පොඩ්ඩව

  • @user-kv9rd9nr2g
    @user-kv9rd9nr2g 2 ปีที่แล้ว +1

    Thank you akka & aiya 💚😍

  • @rasanjanadanidu7956
    @rasanjanadanidu7956 3 ปีที่แล้ว +1

    ලයික් කමෙන්ට් කරේ නැති උනාට අක්කගෙයි අයියගෙයි හැම වීඩියෝ එකක් ම බලනව මං ❤️ ට්‍ර්නින් වීසා එක ගැන පැහැදිලිව ලොකු වීඩියෝ ව්ලොග් එකක් දෙන්නකෝ මං ට්‍ර්නින් වීසා එකෙන් ජපන් එන්න කියල හිතාගෙන ඉන්නෙ ට්‍ර්නින් වීසා ආවට පස්සෙ අවුරුදු 3 කින් ආයෙ ලංකාවට එන්නෙ නැතිව එහෙ තියෙන ස්කිල් ටෙස්ට් එක්සෑම් ලියල වීසා එක දීර්ඝ කර ගන්න බැරිද විස්තරයක් දෙන්නකො 🥺🥺🤟❤️❤️❤️❤️🥰🥰🥰😍

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      ඒ අදාළ company එකෙන් ඔයාව තියාගන්න කැමතින්නම් පුළුවන්.. Skilled visa ගැන අපි දන්න තරමින් අවුරුදු 10 working experience එකක් තියෙන්නෙ ඕනේ... ගොඩක් ස්තූතියි ♥️ visa ගැන කතා කරන්න අපි qulification දෙන්නෙක් නෙමෙයි..ඒ නිසා අපි ඒ ගැන දන්න කෙනෙක් එක්ක ඉස්සරහට visa episode අරගෙන එන්නම්...

  • @raveensandaru2733
    @raveensandaru2733 3 ปีที่แล้ว +4

    Good luck Akka and aiya😻❤️🤗

  • @rebeka_8176
    @rebeka_8176 3 ปีที่แล้ว +2

    video eka kalin baluwath godak hithala damma comment ekak 🤪Akki , media පැත්තට akki kamathi qwa nisa ahnna hithuwe , program Presenter kenek wenna amaruda japan wala , and costume disghning පැත්ත japan univercity hari , cours ekak hari karala japan wala a sambanda job ekak hoya ganna leci wei da (akki wisthara dannawanan) please reply 🤗🤗

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      අපි සිංහල භාශාව උච්චාරණය / භාවිතය ගැන හොඳට දැනගත්තත් ජපන් භාශාවේ අහුමුළු පිටරැටියෙකුට ඉගෙන ගන්න එක හරිම අමාරු දෙයක් 🥺 program presentar කෙනෙක් වෙන්න ආවාට ගියාට බෑ කියලයි මම නම් හිතන්නේ.
      Costume design සම්බන්ධ ජොබ් එකක් හොයාගන්න එක අමාරු උනත් පුළුවන් වෙයි උත්සාහ කළොත්

    • @rebeka_8176
      @rebeka_8176 3 ปีที่แล้ว +1

      Thank you so much akki ❤️

  • @kavindyakarunarathna738
    @kavindyakarunarathna738 2 ปีที่แล้ว +1

    ජපානයේ දරුවන් හැදීම සම්බන්ධයෙන් සීමාවන් තීබේද? Student visa එන couple ehekata 4 yrs kid kenek arn enna pulwnda (depend visa)?

  • @_mr.lucky_946
    @_mr.lucky_946 3 ปีที่แล้ว +2

    Keep it up akka & ayya ❤️much love ❤️ This is the only thing I can do for you. Leave a comment &drop a like in every vid ❤️

  • @tharushihellowdigital7717
    @tharushihellowdigital7717 2 ปีที่แล้ว

    Akke student visa awith kochchara kal innomada depent visa ekakin partnerwa ganna?
    Kola 100k 150k hoyganna krama thiyanawada?
    Documents okkoma hadala dunnata passe kochchara kal innond partnerw genna ganna

  • @indikanilantha7754
    @indikanilantha7754 2 ปีที่แล้ว

    Oyala lassanata videos karanawa lassanai oyala denna kiut mama asai oyala denna ekka kathakaranna malli nanga oyala lankawe koheda mama embilipitiye manoji mama oyala ekka kathakaranna thank you patiyo budusaranai

  • @yasirukavinda9019
    @yasirukavinda9019 3 ปีที่แล้ว +3

    Good luck Akki & Aiya 🌸💛

  • @rufernando1547
    @rufernando1547 3 ปีที่แล้ว +1

    Ada thamai mama 1st time oyalage videos balanna gaththe🤗, program eka lassanata karanawa👍 University student kenekuta thaniyama bayak nathuwa jiwath wenna puluwan da?🥺🙏

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      welcome Ru 🙏 කිසිම බයක් වෙන්න දෙයක් නෑ...ගැහැණු ලමයෙකුට උනත්..Thank you so much

  • @sachithsandakelum2802
    @sachithsandakelum2802 3 ปีที่แล้ว +5

    おめでとうございます. 5k😍
    caregiver ගැන කිව්වට
    ありがとうございます.
    මාසෙකට කොළ කීයක් විතර ගන්න පුළුවන්ද ? ssw restaurant field එකේ salary කොහොමද ?
    どうぞよろしくお願いします。

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      ありがとございます♥️
      කොළ 30 ක් විතර පුළුවන් වෙයි
      Restaurant වල නම් තැනින් තැනට වෙනස් වෙනවා

  • @isuruchamika1144
    @isuruchamika1144 3 ปีที่แล้ว +5

    නියමයි 👌

  • @slnock1783
    @slnock1783 2 ปีที่แล้ว +3

    13:48 ජපන් විසිට් විසා ගන්න හරිම විදිහ බලන්න ඔන අයට 😌

  • @pandamaproductions.4179
    @pandamaproductions.4179 ปีที่แล้ว

    22:14 අයියේ/ අක්කේ, ස්ටුඩන්ට් ගිහින් අවුරුද්දකින් විතර ලංකාවට ඇවිත් යන්න කොච්චර වියදමක් යනවා ද ?

  • @dasunrathnayaka1380
    @dasunrathnayaka1380 2 ปีที่แล้ว

    බුදු සරණයි..දෙන්නටම..❤️

  • @buddhipyumal2334
    @buddhipyumal2334 3 ปีที่แล้ว +5

    Super ❤️❤️

  • @gayanikaushika2710
    @gayanikaushika2710 2 ปีที่แล้ว

    Aiye ,akke training visa eka hodaida? E visa eken awoth depending ganna puluwanda 3years giyata passe.

  • @anushkasandaruwan8706
    @anushkasandaruwan8706 3 ปีที่แล้ว +5

    අයියා ....මටත් තියෙනවා ප්‍රශ්නයක් 😁 ජපන් වල electric city එක අකියබරා වගේ වාහන වල city eka mokaddh 🙄? Vehicle parts japan bick , පාවිච්චි කරපු වාහන ehema thiyena පැත්ත🙄 plz help me

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      th-cam.com/video/dSIhW79hCbE/w-d-xo.html මල්ලි මේ වීඩීයෝ එක බලන්න 😍

  • @hashinibhagya393
    @hashinibhagya393 11 หลายเดือนก่อน

    Mn youtube inna welawaka akkigei aiyagei me video eka dakke ahamben❤.

  • @anushkasandaruwan8706
    @anushkasandaruwan8706 3 ปีที่แล้ว +5

    👌 නියමයි

  • @chanukapramod8044
    @chanukapramod8044 2 ปีที่แล้ว +2

    Ayye osaka paththata yanawa nm kohmd e patta gana poddk kiyannko

  • @AruchuRasthiyaduwa
    @AruchuRasthiyaduwa 3 ปีที่แล้ว +2

    Niyamai akke & aiye ❤️

  • @nadukairushika3210
    @nadukairushika3210 3 ปีที่แล้ว +2

    good luck.....................

  • @chamalkapiyumal2797
    @chamalkapiyumal2797 ปีที่แล้ว

    3:14 ට කුඩෙ අතින් අරන් ඉන්න එක්කෙනා ආවෙ කොමද😅

  • @tharukacroos7054
    @tharukacroos7054 2 ปีที่แล้ว +2

    Student visa apu kenk wifewa oheta genna ganna kochchra kalayak yanwada akki ? (Depending visa walin ganna puluwnda? Ehema gannawanm oheta student visa awit kochchra kalaykata passeda wifewa ganna puluwan?)

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ඒ ගැන video එකක් කරන්නම්....Tharuka 😍

    • @tharukacroos7054
      @tharukacroos7054 2 ปีที่แล้ว

      @@HithumatheJAPAN Thank you! ❤️

  • @kaviiranasinghe8032
    @kaviiranasinghe8032 ปีที่แล้ว

    Akke fashion designing wage paththakata japane thiyena thana kohomada igenaganda student visa awoth igenaganna amaruda japanedi fashion designing

  • @charithweerarathna5200
    @charithweerarathna5200 3 ปีที่แล้ว +2

    මේක දැකල දැන් මෙහෙ එඋන් හොන්ට් තව වැඩි කරනවනෙ😢😢

  • @danukaoutomakanical2858
    @danukaoutomakanical2858 3 ปีที่แล้ว +3

    මන් කරේ කුෂි යාන්ත්‍රි උපකරණ පාඨමාලා ලංකාවේ කරේ ජපන් වල ඒ සේස්ත්‍රයට හොද තැනන් තියනවද සැලරි එක එහෙම කියක් විතර ගන්න පුලුවන් ද

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ජොබ් තියෙනවා ඕනෙතරම්..Digree එකක් තියෙනවා නම් යෙන් ලක්ශ 2ත් 3ත් අතර හොයන්න පුළුවන්.

  • @buddhiniharsha
    @buddhiniharsha ปีที่แล้ว

    mata denganna puluwan da mn denata institute eke teach krnawa mata japan awilla online eke digatama krnna puluwanda kiyala??
    mage yaluwa online business ekak denata run krnwa ekath apita digtama ehe gihin run krnn puluwan da??
    mt japan eke indhan product lankawata ywanna mkkda thynne legal issue

  • @AIR-DROPHUBINFO
    @AIR-DROPHUBINFO 3 ปีที่แล้ว +3

    1st hode

  • @mahimadewmina4625
    @mahimadewmina4625 2 ปีที่แล้ว

    ayye,akki age 18 vage ena kenekata lankave al exam eka karala ena ekda hoda ,ol thibboth athida??ohe avilla thora ee vage kenekta hoda pathii monada ayye?🥰

  • @shehanmadushan6334
    @shehanmadushan6334 3 ปีที่แล้ว +3

    Maru maruu 💕💕💕🎌

  • @YASH98721
    @YASH98721 2 ปีที่แล้ว

    Mn asama youtube chanel ekk.😍😍

  • @sanjeewanisaram1602
    @sanjeewanisaram1602 3 ปีที่แล้ว +4

    Thank you akka aiya. Mage question ekata answers hambuna. Akke ara you tube links eka ewannakoooooo.❤❤❤😘😘😘🙏🙏🙏

  • @kenadyhalpege3213
    @kenadyhalpege3213 3 ปีที่แล้ว +2

    Job visa ekak harigiyata passe. agency salli illuwa. ithin salli denda kalin agency eka dunna eligibility eka original eligibility ekadda kiyala balaganda widihak thiyanawada.

  • @sandapinirathnayake590
    @sandapinirathnayake590 3 ปีที่แล้ว +3

    Video eka awaaaaa,🥳🥳🥳🥳❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹blnn klin comment kre

  • @CRandy293
    @CRandy293 ปีที่แล้ว

    අක්කෙ අයියෙ මන් student visa වලින් එන්න ඉන්න්‍ර්.BA in English එකක් කරන්න හොව කැම්පස් තියනවද ඔසකා වල පොඩ්ඩක් කියන්න පුලුවන් ද පීලීස් නැත්ටනම් මෙහෙන් කරලා එන එකද හොද

  • @krishanmotha2275
    @krishanmotha2275 2 ปีที่แล้ว

    Akki ane mata kiyannako student awilla language school ekt ghn iwra wla krnna thyna course ekata hospitality side ekn karanna puluwanda. Ane reply ekak oni akkiii🥺

  • @damithkodithuwakku2018
    @damithkodithuwakku2018 2 ปีที่แล้ว

    ayye akke, mama degree ekak karala danata rajaye ict officer kenek widiyata job ekak karana kenek.japan enna ona wena certificate okkoma foreign ministry eken certify karaganna onada ?plz kiyala denna

  • @lakshikadeshani8496
    @lakshikadeshani8496 3 ปีที่แล้ว +6

    Ane mt kiynwada Japan walata English teacher kenek wdyta enne kohomda monwada one qualification kiyala pzz😍😍😍😍

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      English Digree එක සහ අඩුම 5 years experience එකක්.. Japanese language N3/N2 මට්ටම

    • @lakshikadeshani8496
      @lakshikadeshani8496 3 ปีที่แล้ว

      @@HithumatheJAPAN thank you 😍

  • @hashanmadhushanka2114
    @hashanmadhushanka2114 2 ปีที่แล้ว

    අක්කේ.. a/l වලට කොමස් කරලා ඉන්නේ..මෙහෙ කැම්පස් එකකට යන්න රිසාල්ට් මදි.. ජපන් ඇති ඩිග්රි එකහ් අරන් අයේ ලංකාවට ඇවිත් ජොබ් එකහ්.. කරන්න පුලුවන් ද...එහෙම පුලුවන් නම්..එ කොහොමද.. කියක් වගෙ..විදයම් වෙවිද..? Plz.. රිප්ලයි එකහ් ඔනී..

  • @prasadmadushand
    @prasadmadushand 3 ปีที่แล้ว +1

    Godak lassanai video eka

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ♥️

  • @malithchathuranga626
    @malithchathuranga626 ปีที่แล้ว

    aiya and akka mata kiyannako automobile paththen job ekak karanawanam padi kohomada kiyak vithara padi thiyenawada? job visa awoth?.... mama igenagena thiyenne automobile eka nisa mama kamathi e paththenma job ekak karanna 🙃😌

  • @saduishu5128
    @saduishu5128 2 ปีที่แล้ว

    Akki ohe nursing walata enne khomda? qulefications monwda? pahadili krndko akki

  • @nalinduprageeth8142
    @nalinduprageeth8142 3 ปีที่แล้ว +1

    Harima lassanai.oyala denna.atudent Visa gena a-z kiyala denna puluwanda

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      ඒ ගැන කතා කරමු දවසක♥️

  • @jeewaabesingha9188
    @jeewaabesingha9188 2 ปีที่แล้ว

    Akke man degree yak thiyana kenek.mata marry karala dennama wena wenama student viza walin japan language school yanna puluwanda? Ekama apartment ekaka jiwath wenna puluwanda?

  • @leshanmadushanka6878
    @leshanmadushanka6878 2 ปีที่แล้ว

    Good job bro and sis 💞💞💞

  • @vimukthieranda7752
    @vimukthieranda7752 ปีที่แล้ว

    Samanyen Boy japan awill (working visa)itpsse lankwet ghn marry krla kohmda wife wa japan walta gnne ?ekta loku kalyak ynwada?

  • @piumiayachana6804
    @piumiayachana6804 2 ปีที่แล้ว

    Japan enna yanne laksha 7i padiya geyak aran ohe tiyana bil gewala kala bila jiwath wenna e pramanawathda . Geyak rent price kohomada . Bil walata maseta kiyak yanawada , ahara walata samanayen maseta kiyak yanawada kiyanna puluwanda please loku udauwak

  • @naturegirl712
    @naturegirl712 2 ปีที่แล้ว

    Akke... husband and wife dennatama ekata Japan enna puluwan widiyak kiynnako. degree eka complete karla enne.monwada apita apply karnna puluwan visa.e gana tikak kiynnako

  • @kevin-bb7ho
    @kevin-bb7ho 2 ปีที่แล้ว

    හරියටම සාමාන්යෙන් මාසෙට පඩිය යෙන් කීයදකියල උඹලට කිව්වෙම නැහැනේ උඹල

  • @wonindukavishka5950
    @wonindukavishka5950 2 ปีที่แล้ว +2

    අයියෙ student visa වලට ජපානෙට එනවනම් A/L pass වෙලා තියෙන්න ඕනෙද? අද කාලෙත් එක්ක student visa වලට ජපානෙට එනවනම් price කොහොමද

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      A/L liwwa nam ethi.. dan nam laksha 30 k withara yai