🇯🇵JAPAN එන්න හිතන් ඉන්නවනන් බලන්නම ඕන VIDEO එකක්🇯🇵🇱🇰❤️|ROAD TO JAPAN|EPISODE 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • hello guys today we are bringing you a very important video for those who are planning to come to japan as a student. Hope you guys find it helpful.
    also follow us on social media,
    FACEBOOK : www.facebook.c...
    INSTAGRAM(KAVIANDHAGGA) : / kaviandhagga
    TIKTOK : www.tiktok.com...

ความคิดเห็น • 147

  • @sumudusagarika3936
    @sumudusagarika3936 หลายเดือนก่อน +5

    ස්තුතිය ඔයාලට තෙරැවන් සරණයි 🎉🎉🎉🎉🎉

    • @KaviandHagga
      @KaviandHagga  หลายเดือนก่อน +1

      Adarei🙈❤️

  • @nirmaligoonasekara5638
    @nirmaligoonasekara5638 หลายเดือนก่อน +2

    හුගක් දේවල් දැන ගත්තා.ඔබ සැමට ස්තුතිය .තෙරුවන් සරනයි .

  • @miyururajapaksha3208
    @miyururajapaksha3208 หลายเดือนก่อน +2

    Great as always. Keep it up. ❤️

    • @KaviandHagga
      @KaviandHagga  หลายเดือนก่อน

      Thank you 🙌

  • @NevinkaFernando-xm2nt
    @NevinkaFernando-xm2nt หลายเดือนก่อน +1

    Niyamai video eka ,, good luck oyalata ,, thawa videos godak issarahata aran enna ,,❤❤❤

  • @osuragunasena
    @osuragunasena หลายเดือนก่อน +3

    ❤❤🙏 Thanks, very informative

    • @KaviandHagga
      @KaviandHagga  หลายเดือนก่อน +1

      Welcome ❤️❤️

  • @khadijabukhari4543
    @khadijabukhari4543 หลายเดือนก่อน +1

    Really very good video n it will help to do many people.thank you

    • @KaviandHagga
      @KaviandHagga  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @vindyasureni8371
    @vindyasureni8371 หลายเดือนก่อน +1

    ❤good ❤ape lankawen apu aya hodata hitiyoth tama anagathe anna inna ayata hoda ,godak dewal dan video eka nisa danagatha ❤thank you 😀

    • @KaviandHagga
      @KaviandHagga  หลายเดือนก่อน

      Glad to hear this❤️

  • @dhanasanda
    @dhanasanda หลายเดือนก่อน +2

    Thank you so much kavi akka, hagga aiya and malith sir❤❤❤

    • @KaviandHagga
      @KaviandHagga  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @slshehanslshehan1872
    @slshehanslshehan1872 หลายเดือนก่อน +2

    adath video eka supiri 🥰😍

  • @sheharathemanthi1523
    @sheharathemanthi1523 หลายเดือนก่อน +2

    හොද දැනුවත් කිරීමක්. මගෙ පුතා ලබන අප්‍රෙල් වලට එන්න ඉන්නෙ.

  • @Anufdo-qe8oy
    @Anufdo-qe8oy หลายเดือนก่อน

    Good vlog👍👍💪so important for people who expecting to go to 🇯🇵 thank you so much 😊 ❤❤❤

  • @MenakaSenevirathna-y4z
    @MenakaSenevirathna-y4z หลายเดือนก่อน +1

    Thank you so much ❤

  • @Upekshaudari
    @Upekshaudari หลายเดือนก่อน +2

    A/l karala languages school ena ekada hoda
    Ema naththam University dannada👀
    A/L walata Japanese karanw

  • @arxbunny3460
    @arxbunny3460 หลายเดือนก่อน +2

    Meh wge vidioes krana eknm watinwa 😊❤😗

    • @KaviandHagga
      @KaviandHagga  หลายเดือนก่อน

      Aniwaren🙈❤️

  • @sisira456
    @sisira456 หลายเดือนก่อน

    ssw wala caregiver , airport ground handling sambandawa mewagema pehedili wistharayak gena eai kiyala hithanawa ,, asawen balagena innawa ,.... jayawewa

  • @Kanchanaaththanayaka
    @Kanchanaaththanayaka 14 วันที่ผ่านมา

    Technology (bst)degree tiyena kenekt monwd tiyena job.. Kohomd hoygnn puluwn.. Kelinm ynn baid job ekt

  • @ChampikaKumari-ku4vt
    @ChampikaKumari-ku4vt 3 วันที่ผ่านมา

    Digree eka karala mehe nat hari jlpt exam eka pass unama mona wage jobs wlltda ynda puluwn.commerce patten company ekkta ynda puluwnda qulification monwda hadagnd oni ehema puluwnm

  • @nimaljayalath2810
    @nimaljayalath2810 หลายเดือนก่อน +1

    Thank you ❤

    • @KaviandHagga
      @KaviandHagga  หลายเดือนก่อน

      You're welcome 😊

  • @_yasithayohan_
    @_yasithayohan_ หลายเดือนก่อน

    Mulinma thankyou oyala dennatama❤ and malith aiyata.ona karana godak wisthara dana ganna puluwan una.danata japan igena ganna gaman inne😊.2025 japan enna balaporoththu wenawa man.this was really helpfull and appreciate it.again thankyou so much❤.next video is SSW yeah?

  • @Madushichethana-i1i
    @Madushichethana-i1i 9 วันที่ผ่านมา +1

    Akki...api japan walin qualified unoth...e kiwwe semmon hri daigaku hri gihilla qualified unoth e qualifications wena countries wlin pilignne ndda? Ane pls reply krnnko ❤

    • @KaviandHagga
      @KaviandHagga  9 วันที่ผ่านมา +1

      Internationally piliganna skill ekak saha degree ekk nan krnne pita ratawal walatath eka watinawa

    • @Madushichethana-i1i
      @Madushichethana-i1i 7 วันที่ผ่านมา

      @@KaviandHagga thanq akki❤️

  • @Vihangifernando06
    @Vihangifernando06 หลายเดือนก่อน

    Godak ewa dena gatta harima watinawa ❤

  • @On_Trip4907
    @On_Trip4907 หลายเดือนก่อน

    good vlog😍😍,SSW visa aka gana indetail video akak one🤗🤗

  • @user-yq1od5ff2y
    @user-yq1od5ff2y 14 วันที่ผ่านมา

    ල aන්වෙජ් school ake aurudu 2 passa.full time job akak karanna puluwanda.(working visa ganna puluwanda.)

  • @vinodanianurada8459
    @vinodanianurada8459 หลายเดือนก่อน +4

    Ssw visa genath video ekak krnnko aiyree

    • @KaviandHagga
      @KaviandHagga  หลายเดือนก่อน

      Aniwaren krnnan❤️

    • @naduni3275
      @naduni3275 7 วันที่ผ่านมา

      @@KaviandHagga ane ou ssw eka ganath krannako ekmanata

  • @user-yq1od5ff2y
    @user-yq1od5ff2y 14 วันที่ผ่านมา

    Langauge school akan passa full time job akak karanna puluwanda.langauge school aken passa japan univercty aniwaryen yanna onada

  • @Lotus234
    @Lotus234 16 วันที่ผ่านมา

    Software engineering awrudu thunaka degree ekak ekka N5,N4 level dekath complete karala thiyena ayata japan wala jobs thiyenavda

  • @janiviranjiwa8123
    @janiviranjiwa8123 หลายเดือนก่อน +2

    Me sirge ayathanaya mokkd 🙄 plz kiynnk

  • @Amith_Shanaka
    @Amith_Shanaka หลายเดือนก่อน +2

    ♥️🔥

  • @gimhanavishka6369
    @gimhanavishka6369 หลายเดือนก่อน +1

    මගේ එක කකුලක විලුඹ හරියට තියන්න බෑ අනික් කකුලට වඩා කොටයි මම ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ආවොත් ඒ හේතුව නිසා මට පාට් ටයිම් එකක් හොයා ගන්න බැරි වෙයිද 😊

    • @KaviandHagga
      @KaviandHagga  หลายเดือนก่อน

      Oyata krnna puluwan part time ekak hoyaganna puluwan

  • @h.k.rathnayaka6114
    @h.k.rathnayaka6114 หลายเดือนก่อน +2

    Language school aken passe university akkata ghin nursing igenagnn puluwnda degree akkk gnn puluwnda!

    • @h.k.rathnayaka6114
      @h.k.rathnayaka6114 หลายเดือนก่อน +2

      Video ak more important ❤️🤜🤛👍😍🙏

    • @KaviandHagga
      @KaviandHagga  หลายเดือนก่อน

      Puluwan

  • @creativesaranga8237
    @creativesaranga8237 หลายเดือนก่อน +1

    film degree ekak tiyena, work experience tiyena [ graphic design] kenekta laksha 5ta aduwen japan enna puluwanda, japan language level kiya pass wenna onada, wayasa 36.

    • @KaviandHagga
      @KaviandHagga  หลายเดือนก่อน

      Laksha 5ta aduwen enna puluwan iT bachelors ekak thiyana ayata.habai oyata wena visa option ekak try krnna puluwan

  • @sadeeshasankalana981
    @sadeeshasankalana981 หลายเดือนก่อน

    Thanx ayya❤

  • @danushithathsarani7918
    @danushithathsarani7918 22 วันที่ผ่านมา

    කොහොමද අපි ජපන් එන්නේ එයාව සම්බන්ද කරගන්න විදියක් වත් නෑනේ 😢

  • @sheharathemanthi1523
    @sheharathemanthi1523 หลายเดือนก่อน

    School hostel wala කෑම දෙනවාද එ කෑම වලටත් එක්කමද අපි ස්කෝලෙට ගෙවන්නෙ

  • @kasunhesara9446
    @kasunhesara9446 21 วันที่ผ่านมา

    ayye couple ekakata enna puluwan widiyak kiynnako,student hri kamak nee... awoth ekata inna puluwanda

  • @ThathsaraniChamo
    @ThathsaraniChamo หลายเดือนก่อน

    Language scl ekkin study klt psse monwd krnna puluwn ethkot campus ekkt apply krnna puluwnd nethnm job ekkt ynna puluwnd e gena kiynnako plz

  • @shashi1083
    @shashi1083 หลายเดือนก่อน +1

    🔥 🔥🔥🔥🔥

  • @poison975
    @poison975 8 วันที่ผ่านมา

    O/L විතරක් කරලා ආවොත් ප්‍රශ්නයක් වෙයිද

  • @geethanikumari3991
    @geethanikumari3991 หลายเดือนก่อน

    language school iwra wela Science subject walain university yana path eka gana poddak kitanawda?cost ekath ekka

  • @Tharutharuu123
    @Tharutharuu123 หลายเดือนก่อน

    Thawa ayye, api studies visa awith language school gihin ita passe apita university yanna puluwanda ayye. E gihinuth part time job karanna puluwanda.

  • @nadeesha8325
    @nadeesha8325 หลายเดือนก่อน +2

    aiye agriculture graduate kenekta english medium Msc ekak karana ganna puluwanda? ehma kenekta job field eka koi wageda japan wala (Plz answer ekak denna)

    • @sakurafernandez5552
      @sakurafernandez5552 หลายเดือนก่อน

      මම දැනට අවුරුදු 8ක් ජපානයේ ඉන්න කෙනෙක් විදියට මේ කියන්නෙ. ඔයාට degree එකක් තියනවනම් ඔයා ජපානය එන්න එපා. මොකද දන්නවද, ඔයා කොහොමහරි english medium masters එකකුත් කර ගත්ත කියන්නකො ඒත් ඔයාට ඔයාගෙ qualifications මොනව තිබුනත් ජපන් ලියන්න කියවන්න බැරි නම් ඔයාට ඔයාගෙ ෆීල්ඩ් එකේ ජොබ් එකක් සොයගන්න බෑ. ලොකු අපරාදයක්. අනික මම කියන දේ විශ්වාස නැත්නම් සොයල බලන්න මෙහේ PR එකක් apply කරන්න අවම වශයෙන් මෙහේ අවුරුදු 10 ක් ජීවත් වෙලා තියෙන්න ඕන සහ ඔයාගෙ වාර්ශික ආදායම බලපානව. යම් කිසිhigher academic qualification එකක් තියන කිසිම කෙනෙකුට මම ආදරෙන් කියන්නෙ ජපානයේ මේ ඇවිත් ඉන්න අය කරන හීන ලෝක මවන youtube චැනල් දිහා බලල නම් මෙහේ එන්න එපා.මෙහේ work culture එක හරිම toxic. English තිබුනට මෙහේ වැඩක් නෑ. මම මෙහෙට ආවෙ මගේ මහත්තයා නිසා dependant විදියට. මටත් degree එකක් සහ masters degree එකක් තියනවා. නමුත් වැඩක් නෑ. ඔයාගෙ qualifications වලට ඈයි ඔයා වෙන රටකට ඉල්ලන්නෙ නැත්තේ? Newzealand වගේ. මගේ මහත්තයා ත් අවුරුදු 15 ක් මෙහේ.අපිට PR එක ලැබුන නිසාත් අපේ බබාට දැන් අවුරුදු 4ක් නිසාත් අපි බබාගෙ අනාගතය ගැන හිතල newzealand යන්න සියල්ල ලේස්ති කරන් ඉන්නෙ තව මාස දෙකයි අපි මෙහේ ඉන්නෙ. මොකද මෙහේදි බබා ජපන් විතරයි ඉගෙනගන්නෙ වෙන කිසිම බාහිර ලෝකයක් ගැන දැනුමක් මෙහේ මිනිස්සුන්ට නෑ. ඒක මගේ පුද්ගලික අදහස. නමුත් ජපානයේ ඉදල ජපන් මිනිස්සු එක්ක එකට ගැටිල බලන්න ඕන මේ ජපන් ජාතිය ඔය කියන තරම් මනුස්සකම් මොනවත් නෑ.මරවල හරි වැඩ තමයි ඕන. ඔයාට education background එකක් තියන නිසයි මම මේක කිව්වෙ මොකද ගොඩක් දුරක් යන්න පුලුවන් කෙනෙක් ජපානෙට ඇවිත් පසුතැවෙනව දකින්න අකමැති නිසා.

    • @sakurafernandez5552
      @sakurafernandez5552 หลายเดือนก่อน

      මේකට මම දාපු comment එක delete karala.

  • @UdarasLife
    @UdarasLife หลายเดือนก่อน +1

    😍❤️

  • @user-wv5ij9jn9l
    @user-wv5ij9jn9l หลายเดือนก่อน +1

    Malith sir sambanda karaganne khomada
    SSW akkin anawanam a khomada

  • @Tharutharuu123
    @Tharutharuu123 หลายเดือนก่อน

    Ayye, ape paththe kattiya kiyanwa.studies visa awahama den part time job nathilu. Eka aththada

  • @shanzoysa241
    @shanzoysa241 หลายเดือนก่อน

    Ane akka & aiya puluwannam hoyala kiyannako language school eken passe senmon yaddi ape partner wa japan walata ganna puluwanda kiyala , loku udawwak

  • @nilminidinushika1985
    @nilminidinushika1985 10 วันที่ผ่านมา

    Pre and primary Education Jobs tiyanawada diploma walata japanese language tiyana

  • @dulakshisenevirathna7120
    @dulakshisenevirathna7120 หลายเดือนก่อน +1

    japan awith gannaa upadiya lankwedi job ekk krnn pilign ndda

  • @AshenSilva173
    @AshenSilva173 หลายเดือนก่อน +1

    thank you thun denatama mewa kiyanawata🥰

    • @KaviandHagga
      @KaviandHagga  หลายเดือนก่อน

      Thanks alot❤️

  • @user-ez2rg1ls5c
    @user-ez2rg1ls5c หลายเดือนก่อน +1

    Puthe mage duwata mati meedia digree ekak thiyanawa api godak duppath adu wiyadamakin japan enna malith sarge ayathanaya koheda

    • @KaviandHagga
      @KaviandHagga  หลายเดือนก่อน

      Group ekata msg ekak dnana

  • @kaushn350
    @kaushn350 24 วันที่ผ่านมา +1

    a/l kranne nathuwa awilla job hoyaganna puluwanda. Japan n4 krla awilla. Awulk nathi weyida 😓

    • @KaviandHagga
      @KaviandHagga  23 วันที่ผ่านมา

      A/l krla student visa ekakin ena eka thamai hodama

  • @user-qd5wl5pt4v
    @user-qd5wl5pt4v หลายเดือนก่อน +1

  • @kevindenver1375
    @kevindenver1375 หลายเดือนก่อน +1

    Akki mate oya APU university ekate diye Kohomda kiyala kiyanna Admisson demme kohomada

    • @KaviandHagga
      @KaviandHagga  หลายเดือนก่อน

      E okkoma wisthara ekka video ekak thiynwa ape channel eke Q&A ekak.eka balanna ❤️

  • @user-dh3lu8vz8m
    @user-dh3lu8vz8m 20 วันที่ผ่านมา

    a/l nethuwa japan student visa enna puluwanda sirge yatathe

  • @VimukthiRajapaksha-ps4cv
    @VimukthiRajapaksha-ps4cv หลายเดือนก่อน

    Tourism hospitality management degree ekk thynw hotel jobs walata possiblity ek Kohomda

  • @minoshiperera2981
    @minoshiperera2981 29 วันที่ผ่านมา

    SSW visa ganath video ekak kerannako akki..aiye..

  • @Sheli-kp8kh
    @Sheli-kp8kh หลายเดือนก่อน

    Business management degree thiyna ayatath IT AYATA wage awsthwak krndako

  • @himashagimhani558
    @himashagimhani558 หลายเดือนก่อน +1

    2025 july intake enna wayasa 23 unt prshnyk nh ned, n4 pss wel awoth

  • @Charith-Weeravickrama
    @Charith-Weeravickrama หลายเดือนก่อน +1

    Dependent visa eka ganath A to Z kiynna aiye dependent visa eka ganna nm japane inna kenata mona wage visa ekkda thiyenna oni mn bln innw e video eka enkn ❤

  • @pasindulakshan7708
    @pasindulakshan7708 หลายเดือนก่อน +2

    ayye a/l japanes pass wela aply karanna puluwan da nat jlpt onida

    • @SamadiSirirathna
      @SamadiSirirathna 28 วันที่ผ่านมา

      Mn hitnne al pass unta be eka e country ekata valid nane.

  • @duleekapriyadarshani1064
    @duleekapriyadarshani1064 หลายเดือนก่อน

    Mr: mallithe training cours ekata join venne khomada

  • @nishanavishka8099
    @nishanavishka8099 หลายเดือนก่อน

    මෙයාව කන්ටැක් කර ගන්නෙ කොහොමද .මට නර්සිං ඩිග්‍රි එකක් තියෙනව

  • @sankalpanirathnayaka934
    @sankalpanirathnayaka934 หลายเดือนก่อน +1

    Degree tynw nn senmon daigaku yan nthuw scl iwra wela job visa ekkta mru wenna plwnda ethkota

    • @KaviandHagga
      @KaviandHagga  หลายเดือนก่อน

      Puluwan

    • @sankalpanirathnayaka934
      @sankalpanirathnayaka934 หลายเดือนก่อน

      Salarywla wensak tiynwda akke ethkota?senmon daigaku yan ayata wda salary aduida

  • @user-ez2rg1ls5c
    @user-ez2rg1ls5c หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉

  • @rnimantha-v8k
    @rnimantha-v8k หลายเดือนก่อน +2

    Ayye laptopp price gena video ekk one

    • @KaviandHagga
      @KaviandHagga  หลายเดือนก่อน +1

      Aniwaren krnnan❤️

  • @nipunaabhilasha8947
    @nipunaabhilasha8947 หลายเดือนก่อน

    Degree ekak thiyn kttiy job visa enn puluwnd

  • @PriyanthaPushpakumara-iv4jf
    @PriyanthaPushpakumara-iv4jf หลายเดือนก่อน

    Working visa karanawada mr.malith.deatails ganna puluwanda

  • @dineshasanka488
    @dineshasanka488 หลายเดือนก่อน

    How can we apply visit visa I’m in Australia

  • @amaliMendis-ob6gb
    @amaliMendis-ob6gb หลายเดือนก่อน +1

    O/l විතරක් කරපු කෙනෙකුට student වලට එන්න පුලුවන්ද

    • @navodavasana7129
      @navodavasana7129 หลายเดือนก่อน

      Ba

    • @KaviandHagga
      @KaviandHagga  หลายเดือนก่อน

      A/l pss nathath krla thiyenna one

    • @s.kavee1990
      @s.kavee1990 หลายเดือนก่อน

      Pulwn widi thiyenw

  • @RashithaDulshan
    @RashithaDulshan หลายเดือนก่อน

    mr.malith aiyawa conect kargnne kohmda aiyaa

  • @DilkiBalasuriya-wv7tn
    @DilkiBalasuriya-wv7tn หลายเดือนก่อน +2

    අයියේ lankawe uni යන එකද හොද A/L ඉවර වෙලා japan uni යන එකද හොද 🙄

    • @sakurafernandez5552
      @sakurafernandez5552 หลายเดือนก่อน

      ඔයාට uni යන්න පුලුවන් නම් ජපන් එන එක තේරුමක් නෑ. මෙහේ ඇවිත් qualifications තියාගෙන අතරමන් වෙන්න එපා. වෙන රටකට යන්න බලන්න. අත්දැකීමෙන් කියන්නෙ.

    • @KaviandHagga
      @KaviandHagga  หลายเดือนก่อน

      Eka oyage target eka anuwa wenas wenawa

  • @ishanifernando2128
    @ishanifernando2128 หลายเดือนก่อน

    SSW ekin enawanam kohomada

  • @duleekapriyadarshani1064
    @duleekapriyadarshani1064 หลายเดือนก่อน

    Working visa enne khomada

  • @mZz99543
    @mZz99543 หลายเดือนก่อน

    2025 april ekt dn kale athi neda

  • @sajinisamadhi-zu1vj
    @sajinisamadhi-zu1vj หลายเดือนก่อน

    SSW visa ganath karnna

  • @Hirujapan
    @Hirujapan หลายเดือนก่อน +13

    ආවම කමක් නැ youtube චැනල් නම් එපා 😂😂😂 වදින්නම්

    • @btobdewwa29
      @btobdewwa29 หลายเดือนก่อน +4

      ඒ ඇයි මචන් උඹෙන් අවසර ඕනද මිනිස්සුන්ට චැනල් කරන්න? 😅

    • @sheharathemanthi1523
      @sheharathemanthi1523 หลายเดือนก่อน

      ගොඩක් හොදයි. ඉදිරියටම කරගෙන යන්න.

    • @Hirujapan
      @Hirujapan หลายเดือนก่อน

      @@btobdewwa29 ඔව් බං ලොකුම starbucks එක තියෙන්නේ ජපනේනේ 🤣🤣🤣😂😂

    • @User.1234live
      @User.1234live หลายเดือนก่อน +1

      @@Hirujapanyoutube karannamane yanne dan kattiya rata 😂

    • @sakurafernandez5552
      @sakurafernandez5552 หลายเดือนก่อน

      @@Hirujapan a kauda ehema kiwwe? 😂

  • @udithavithanage1207
    @udithavithanage1207 หลายเดือนก่อน +1

    Agency eka mokadda

    • @KaviandHagga
      @KaviandHagga  หลายเดือนก่อน

      Nozomi international

  • @ishodarakotuwegedara3238
    @ishodarakotuwegedara3238 หลายเดือนก่อน +1

    Group ekata join wenna one kohomada

    • @KaviandHagga
      @KaviandHagga  หลายเดือนก่อน

      Video eke number eka thiynwa

    • @ShanukaDiloshana
      @ShanukaDiloshana 15 วันที่ผ่านมา

      @@KaviandHagga number eka wada nane 🥲

  • @harshanimuthumali3056
    @harshanimuthumali3056 หลายเดือนก่อน

    Scholarship denne ndd 😪💔

  • @DILSHAN-10.02
    @DILSHAN-10.02 หลายเดือนก่อน

    Student visa enna O/L, A/L අනිවාර්යයිද?

    • @MethniChamodya
      @MethniChamodya หลายเดือนก่อน

      Awurudu 12 ka අඛණ්ඩ scl education blnw

    • @nethsara15
      @nethsara15 หลายเดือนก่อน

      Ow

  • @oshaninelunika2333
    @oshaninelunika2333 หลายเดือนก่อน +1

    Sponsorwa ehema ne kenkw demmot ek awdanmd

    • @KaviandHagga
      @KaviandHagga  หลายเดือนก่อน

      Podi risk ekak thiynwa habai family member kenek nan awlk na

  • @aleemusic8986
    @aleemusic8986 หลายเดือนก่อน +2

    April enn bln inne 😊

    • @KaviandHagga
      @KaviandHagga  หลายเดือนก่อน

      Niyamai❤️🙈

  • @VimarshiNawodya
    @VimarshiNawodya หลายเดือนก่อน

    SSW KARANN ENW NM KOHOMD
    EHM ENN HODA AGENCY MONWD

  • @maliedasanayake6888
    @maliedasanayake6888 หลายเดือนก่อน +2

    Mr Malith ge contact no mojakda

    • @KaviandHagga
      @KaviandHagga  หลายเดือนก่อน

      Video eke thiyna number ekatama msg krnna

    • @hashinijayawickrama8751
      @hashinijayawickrama8751 9 วันที่ผ่านมา

      ​@@KaviandHaggaa number eka WhatsApp weda nane

  • @DilkiApsara-cb7ff
    @DilkiApsara-cb7ff หลายเดือนก่อน

    මේ සර්ගේ නම්බෙර් එකක් දෙන්න පුළුවන් ද

  • @hashinijayawickrama8751
    @hashinijayawickrama8751 9 วันที่ผ่านมา

    Whatsapp group ekta add wenna bane

  • @khvwickramage1871
    @khvwickramage1871 17 วันที่ผ่านมา

    me number eka whatsapp penannane naneeee……..
    contact karaganna widihak kiyanna

  • @eaglemonster5779
    @eaglemonster5779 หลายเดือนก่อน +1

    Pippiya kota wei kiyala baya una ne. 🦖🦖🙄😂

    • @KaviandHagga
      @KaviandHagga  หลายเดือนก่อน

      😂😂😂

    • @eaglemonster5779
      @eaglemonster5779 หลายเดือนก่อน

      @@KaviandHagga hetawath balana one mamth april wala visa dnao 🥲❤️🫶 monwa weida dane na aiye

  • @JulanjaliJayawardana
    @JulanjaliJayawardana 15 วันที่ผ่านมา