අවුකන පිළිමය ගැන මෙතෙක් නොඇසූ මවිත වන කතාවක්/History of Aukana Idol/LK UVINDU

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 121

  • @mr_uviya
    @mr_uviya  2 ปีที่แล้ว +28

    ඔබ සියලුම දෙනාට බුදු සරණයි.....
    මේ වීඩියෝව සදහා සහය දැක්වූ ඔබ සැමට ස්තූති....
    මේ වගේ වීඩියෝ තවත් නැරඹීමට අපව subscribe කර තබා ගන්න...මේ වීඩියෝව තවත් අය සඳහා නැරඹීමට මෙය Share කර සහයෝගයක් දෙන්න....

  • @suwarnamallika164
    @suwarnamallika164 11 หลายเดือนก่อน +6

    අපි අවුකන පීලීමය බලන්න ආපූ දවසේ මේ උත්තමයා තමයී මේ ගෑන වීස්තර කලේ එතුමා ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @naandaperera8128
    @naandaperera8128 2 ปีที่แล้ว +23

    ඒ මහත්මා ගේ දේශනය ඉතාමත් ගව්‍රර්වයෙන් අගය කරන වා.ඔබතුමා මහා ස්‍රද්ධාවෙන් කල විස්තරය ඔබතුමා ට න්නිවන් අවබෝධය පිනිසම හේතු වේවා .

    • @mr_uviya
      @mr_uviya  2 ปีที่แล้ว +1

      බුදු සරණයි....

  • @thamarakumari7364
    @thamarakumari7364 ปีที่แล้ว +14

    ඔබතුමාට නිදුක් නිරෝගී සුවය සමගින් උතුම් වූ චතුරාර්ය සත්ත්‍ය ධර්මය අවබෝධ වේවා

    • @mr_uviya
      @mr_uviya  ปีที่แล้ว

      බුදු සරණයි....

  • @ChandaniWijesinghe-c1w
    @ChandaniWijesinghe-c1w ปีที่แล้ว +8

    ඔබ තුමාට නිදුක් නීරෝගි සුවය ලැබේවා
    හරිම වටින පැහැදිලි කිරීමක්

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 2 ปีที่แล้ว +21

    හොඳ දැනුමක් ලැබුණා. අපේ සංස්කෘතිය ගැන හරි ආඩම්බරයි. මේ වීඩියෝව සඳහා සහය වු සියලු දෙනාටත්, දේශකතුමාටත් සම්බුදු සරණයි.

    • @mr_uviya
      @mr_uviya  2 ปีที่แล้ว +2

      සම්මා සම්බුදු සරණයි...

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 11 หลายเดือนก่อน +5

    සාදු .සාදු සාදු සාදු තෙරුවන් සරණයි .පියානණි ඔබතුමාට දිර්‍ර්ඝායුෂ ලැබේවා .හොද .පැහැදිලි .කිරීමක්

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 ปีที่แล้ว +7

    ඇත්තටම හොද පැහැදිලි කිරිමක් ඔබට බුදුසරනයි

    • @mr_uviya
      @mr_uviya  ปีที่แล้ว

      බුදු සරණයි....

  • @දේශාටන
    @දේශාටන 11 หลายเดือนก่อน +6

    තෙරූවන්සරණයි* ඔබතුමාට...... දෙව්ලොව සිට, මේ කටයුත්ත වෙනුවෙන්ම මිනිස් භවයකින් මනුලොවට පැමිණ,... නැවත තම දිව්‍ය කලාපයට වැඩමකළ බරණ දෙවියන්ට පිංඅනුමෝදන් වේවා.........

  • @Amiladhanushka-e1f
    @Amiladhanushka-e1f 11 หลายเดือนก่อน +4

    Oba thumaata theruwan saranai me පැහැදිලි කිරීම gena. . . .

  • @NinaNina-gz5hx
    @NinaNina-gz5hx 11 หลายเดือนก่อน +4

    ඔබ තුමාටනිදුක් නිරෝගී වාසනාවන්තසුබම සුබ සුවය ලැබේවා සාදා සාදා සාදා

  • @MauraKumara-d4p
    @MauraKumara-d4p 3 หลายเดือนก่อน +1

    භරණගෙ විස්මිත නිර්මාණ තක්ෂණය වගෙ ලස්සන කතාවක් 🙏🙏🙏

  • @lakshitharajapaksha8232
    @lakshitharajapaksha8232 4 หลายเดือนก่อน +1

    ඔබ තුමාට තෙරුවන් සරනයි දැනුම සොභා දහමෙන් ඔබට ලැබී ඇත 🙏🙏🙏🙏

  • @nihalkulatunga6307
    @nihalkulatunga6307 2 ปีที่แล้ว +3

    16/20
    නිසල් නෙතුලක කුලතුංග
    ගම්පහ
    වැදගත් වීඩියෝ වක්
    ස්තූතියි.

  • @nilukapriyadarshani6960
    @nilukapriyadarshani6960 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌸🌸🌸🌸🌷🌷🌷🌿🌹🌹🌹❤❤

  • @gaminkawee4768
    @gaminkawee4768 ปีที่แล้ว +14

    මගේ ජාතිය මගේ අාගම ගැන හරිස අාඩම්බරයි මට

    • @mr_uviya
      @mr_uviya  ปีที่แล้ว

      බුදු සරණයි....

  • @kumarilanka7713
    @kumarilanka7713 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @NihalPerera-og3kt
    @NihalPerera-og3kt 11 หลายเดือนก่อน +2

    Subadawask 100 warak pin obata good pardam to day lessning peoples thank samadanama pin labaganema budusarani would have my load bidders sadu sadu

  • @c.d.a.weerasinghe3844
    @c.d.a.weerasinghe3844 11 หลายเดือนก่อน +2

    Excellent guidance about this carving and history. It is very interesting and how to behave yourself in your present life. I may wish 💐him Budu Saran and a long healthy life.

  • @DammikaDisanayaka-c2w
    @DammikaDisanayaka-c2w ปีที่แล้ว +3

    Sadu sadu sadu ama meniyan wahanseta mage namaskaraya wewa sadu sadu sadu a mamatath uthum u Sri saddarmaya awaboda wewa sadu sadu sadu

    • @mr_uviya
      @mr_uviya  ปีที่แล้ว

      සම්මා සම්බුදු සරණයි....

  • @Thinking999
    @Thinking999 ปีที่แล้ว +4

    සුපිරි ඒ කතාව නම් 🙏

    • @mr_uviya
      @mr_uviya  ปีที่แล้ว

      බුදු සරණයි

  • @game_zone1161
    @game_zone1161 ปีที่แล้ว +2

    ගැම්මක් සගෝ

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 3 หลายเดือนก่อน

    උරැමය අත්හැරීමේ කර්මයෙන් බැටකන අපි දැන්වත් වෙනස්වෙමු🎉

  • @newsapumalpicturepalace1879
    @newsapumalpicturepalace1879 2 ปีที่แล้ว +8

    බුදුසරණයි.෴෴෴ඔබට෴

    • @mr_uviya
      @mr_uviya  2 ปีที่แล้ว

      බුදු සරණයි

  • @thusithalakmal6008
    @thusithalakmal6008 2 ปีที่แล้ว +3

    නියම katawa බුදු saranai

    • @mr_uviya
      @mr_uviya  2 ปีที่แล้ว

      සම්මා සම්බුදු සරණයි....

  • @nwmusic7479
    @nwmusic7479 2 ปีที่แล้ว +4

    Thanks for this video

    • @mr_uviya
      @mr_uviya  2 ปีที่แล้ว

      සම්මා සම්බුදු සරණයි...

  • @user-tra131
    @user-tra131 11 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @snowyproduction364
    @snowyproduction364 2 ปีที่แล้ว +6

    සුපිරි

  • @maintenancesolutions763
    @maintenancesolutions763 2 ปีที่แล้ว +3

    සම්මා සම්බුදු සරනයි ..........

    • @mr_uviya
      @mr_uviya  2 ปีที่แล้ว

      ඔබලාටත් සම්මා සම්බුදු සරණයි...

  • @AjithChandanalal
    @AjithChandanalal 11 หลายเดือนก่อน +1

    Vari'gud

  • @amkushala
    @amkushala 6 หลายเดือนก่อน +1

    Budusarani Obata

  • @ashandinusha2676
    @ashandinusha2676 11 หลายเดือนก่อน +1

    Bs mame.❤️❤️

  • @kumakarate5304
    @kumakarate5304 2 ปีที่แล้ว +4

    බුදුසරණයි

    • @mr_uviya
      @mr_uviya  2 ปีที่แล้ว

      බුදු සරණයි

  • @nimalgunasekera6138
    @nimalgunasekera6138 4 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @asmusic3440
    @asmusic3440 ปีที่แล้ว +6

    මේ නිර්මාණ කරුට කොයි තරම් නම් ඉවසීමක් තියෙන්න ඇත්ද

    • @mr_uviya
      @mr_uviya  ปีที่แล้ว

      සම්මා සම්බුදු සරණයි...

  • @thilopriyafernando7172
    @thilopriyafernando7172 2 ปีที่แล้ว +5

    SADHU 🙏 SADHU 🙏 SADHU 🙏

  • @rgperiyantha8409
    @rgperiyantha8409 2 ปีที่แล้ว +4

    Budu saranai thatha

    • @mr_uviya
      @mr_uviya  2 ปีที่แล้ว

      බුදු සරණයි

    • @AJ-pm3je
      @AJ-pm3je ปีที่แล้ว

      බුදු සරණයි.

  • @errorff3475
    @errorff3475 2 ปีที่แล้ว +3

    Haim mama manuja aiya🌝⚫️

  • @leelanandaihalagamage8005
    @leelanandaihalagamage8005 11 หลายเดือนก่อน +1

    Hada piri bethiyen namaskara karami..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalinpremalal8508
    @nalinpremalal8508 2 ปีที่แล้ว +4

    NAMASKARA VEVA BUDURAJANAN VAHANSETA💐💐💐

    • @mr_uviya
      @mr_uviya  2 ปีที่แล้ว

      බුදු සරණයි

  • @indikahettirachchi2764
    @indikahettirachchi2764 11 หลายเดือนก่อน +1

    ⁣ලොවිතුරා බුදු පියානන් වහන්සේගේ ⁣බුදුරුව නිමවු මිනිසට එහෙම වෙන්න පුලුවන්ද?අහන්න ඒත් හිතන්න.

  • @anjanasandeepa3323
    @anjanasandeepa3323 2 ปีที่แล้ว +3

    ❤️👍

  • @nilanthaariyasinghe3967
    @nilanthaariyasinghe3967 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🏵️💐🙏

    • @mr_uviya
      @mr_uviya  2 ปีที่แล้ว

      බුදු සරණයි.....

  • @smsm7679
    @smsm7679 2 ปีที่แล้ว +9

    මිිටපෙර බලපු විිඩියො එකේ තමයි ලොක්ක ඇත්තමකිිව ගෝඨා ගැන
    තනියම හරි ගේම ගහනව කිිවනෙ නියමෙටම ගේමගැහුව හිගාකන්න

    • @labugamakarunarathne2856
      @labugamakarunarathne2856 11 หลายเดือนก่อน

      ඒක ඇත්ත මේ මනුස්සයා ඒ ගැන නම් කිවිවා ඇටි හැලෙන්න.

    • @nandasenadissanayake4667
      @nandasenadissanayake4667 11 หลายเดือนก่อน

      මේ මිනිහගෙ ඔක්කොම කතාවෙ ගොම ගානවා ගෝට ගැන කියල.දැන් කට ලොක්වෙලා ඇති.

  • @chandranamasinghe5005
    @chandranamasinghe5005 2 ปีที่แล้ว +1

    Niwan Dakewaa Oba Thumaawa

    • @mr_uviya
      @mr_uviya  2 ปีที่แล้ว

      බුදු සරණයි

  • @sunilkumara4878
    @sunilkumara4878 11 หลายเดือนก่อน +2

    Sdhu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyankasampath6276
    @priyankasampath6276 2 ปีที่แล้ว +4

    budu saranai

    • @mr_uviya
      @mr_uviya  2 ปีที่แล้ว

      බුදු සරණයි

  • @madushanbro9532
    @madushanbro9532 ปีที่แล้ว +2

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @mr_uviya
      @mr_uviya  ปีที่แล้ว

      Thanks bro

  • @samerabasnayaka
    @samerabasnayaka 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @kasunkasun7321
    @kasunkasun7321 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

    • @mr_uviya
      @mr_uviya  ปีที่แล้ว

      බුදු සරණයි...

  • @isurusandaruwan7581
    @isurusandaruwan7581 ปีที่แล้ว +11

    භටණට වස් වැදිලා කොටස් 8කට පැලිලා මියගියානම්..සිගිරි ජල මල් තාක්ෂණයේ නිර්මාණකරු භරණ වෙන්නේ කොහොමද? ධාතුසේන රාජ්‍ය කාලයේ අව්කන පිලිමය හැදුවේ..ධාතුසේන රජුගේ පුතා සීගිරි කාශ්‍යප..අව්කන් පිලිමය හැදලා ඉවර වෙද්දි වස් වැදුනනම් භරණට..සීගිරිය පස්සේ බිහිවෙන්නේ..ජලමල් තාක්ෂණයේ නිර්මාණකරු භරණ උනේ කොහොමද? ප්‍රශ්නයක් තියෙනවා නේද ☹️

    • @nandasenadissanayake4667
      @nandasenadissanayake4667 11 หลายเดือนก่อน

      මේවා ප්‍රබන්ධ නේ.ඒ නිසා ඔප්පු කරන්න අමාරුයි.බුදුරුව විශිෂ්ඨයි .ඒ නිසා ඒ වටා ලස්සන කතා ගොතනවා.

    • @ramyajayathilaka9860
      @ramyajayathilaka9860 11 หลายเดือนก่อน

      එදා කොයි දක්ෂ අයටත් එකම නම භාවිතාකල බව සමහර ලිපි අධ්‍යනයෙදි පේනවා රජුට නැකැත් දුන් කෙනාත් භරණ උනා මේ මගේ අදහස

    • @ishanguruge2444
      @ishanguruge2444 10 หลายเดือนก่อน

      සිගිරිය සාදන ලද්ෙද භරණ

    • @Interstellar1982
      @Interstellar1982 4 หลายเดือนก่อน +1

      සීගිරියට ඊට වඩා ඉතිහාසයක් තියනවා.රාවණා විශ්වාස නොකරන උන්ට මේවා ගැටළු.

    • @Interstellar1982
      @Interstellar1982 4 หลายเดือนก่อน

      ​@@nandasenadissanayake4667එතකොට පිළිමය ඉබේ පහල් උනාද .ගොං කතා නම් කියන්න එපා මේකේ.

  • @SOUNDSLK
    @SOUNDSLK ปีที่แล้ว +2

    mobile video stand Unbox video ekak dannakoooo

  • @ravindrapushpakumara3458
    @ravindrapushpakumara3458 7 หลายเดือนก่อน

    😊

  • @shar0nhubert309
    @shar0nhubert309 2 ปีที่แล้ว +1

    Ammo.. mee thathata devi frvi pihitaie

  • @n.w.damayanthi115
    @n.w.damayanthi115 2 ปีที่แล้ว +3

    🙏👍🙏🙏🙏🙏🙏🙏

  • @dumendidumendi3022
    @dumendidumendi3022 ปีที่แล้ว +1

    Sadu. Sadu. Sadu. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dissanayakanew3543
    @dissanayakanew3543 11 หลายเดือนก่อน +1

    ADATATH HITHANNAWATH BARI ETHIHASAYAK EDAPAWATHIBAWA PAHADEELI.

  • @RR-zv8hc
    @RR-zv8hc 2 ปีที่แล้ว +4

    👍😄🙏🙏🙏🙏🙏🙏

  • @jajax1x46
    @jajax1x46 2 ปีที่แล้ว +2

    Nasayen serena diyapoda mamata agili deka medata wetenne kakule 😍

  • @mangalikagrm9363
    @mangalikagrm9363 2 ปีที่แล้ว +2

    Me nirmanaya kale wismakarma thewa puththayage ashiwadaya atiwamai aathe helayange wishmitha niwawak hama athima pohosath api sitinathana kethaneeyi

    • @mr_uviya
      @mr_uviya  2 ปีที่แล้ว

      බුදු සරණයි..

  • @b_77alhosni80
    @b_77alhosni80 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷

  • @roshanmmmmm
    @roshanmmmmm 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏

  • @yamunaguruge7852
    @yamunaguruge7852 2 ปีที่แล้ว +2

    💙💙💙 🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰

  • @RR-zv8hc
    @RR-zv8hc 2 ปีที่แล้ว +2

    👍👍🙏🙏🙏😁

  • @priyankasampath6276
    @priyankasampath6276 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyangirajasinghe2392
    @priyangirajasinghe2392 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🧘

  • @ajithrodrigo9528
    @ajithrodrigo9528 11 หลายเดือนก่อน +2

    හරිම පුදුමයි නේද😮

  • @dilinisawbagya348
    @dilinisawbagya348 5 หลายเดือนก่อน +1

    මෙහිදී බොරු ගොඩක් කියනවා. බෙහෙත් දාලා හඑදුවනම් එක නෙලිමක් නෙමෙයි. අනෙ මෙවා සමාජ ගත කරන්න එපා . මෙතරම් උතුම් නිර්මාණ හදපු පුද්ගලයකු නිකරුණේ මඑරිල යනවද.

  • @amarawathirajapaksha1798
    @amarawathirajapaksha1798 2 ปีที่แล้ว +1

    Ada ape denuma ada wageda.

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 11 หลายเดือนก่อน +1

    Teruwansarani

  • @ලංකාපෙරේරා
    @ලංකාපෙරේරා 2 ปีที่แล้ว +4

    අමු පච කතා.

    • @m.g.h.karunarathna220
      @m.g.h.karunarathna220 2 ปีที่แล้ว +2

      ඉතිහාසයට අකමැති පිලිගන්න කැමතිනැති හරි ඉතිහාසයක් නැති හැත්ත

  • @aravinm7039
    @aravinm7039 ปีที่แล้ว

    අපාය විතරක් නෙවි මිනිස් දෙව් බඔ ලෝක මැව්වෙත් මාරය. පව් මෙිව නොදැන කතාකරන්නෙ.

    • @preethiColambage-x5g
      @preethiColambage-x5g 4 หลายเดือนก่อน +1

      බුදු දහම තුළ මැවීම් වාදයක් නැහැ. පව් ඔයා.

    • @aravinm7039
      @aravinm7039 3 หลายเดือนก่อน

      ​@@preethiColambage-x5gමැවීම නෑ කියමු. දෙව් බ්‍රහ්ම ලෝකත් අයිති මාරයට. ඒගොල්ලත් මාරයට යටයි. පින් කරාට මාරයගෙන් ගැලවෙන්න බෑ. සැප ලැබෙයි, ගමනට මගවියදම් වගේ,සසර දිගුවෙනව විතරයි. පින්කරල නිවන්යන්න බලනව කියන්නෙ වැස්සෙන් වියලවා ගන්ව වගේ මෝඩ බොලඳ ලාමක අදහසක්. බුදුන් පහලවෙන්න කලිනුත් මිනස්සු දැනගෙන හිටිය පාපකර්ම, පුණ්‍ය කර්ම හා ධ්‍යාන කර්ම 3 ගැන.

  • @maheshudayanga8946
    @maheshudayanga8946 ปีที่แล้ว +6

    සාදු සාදු🙏🙏

  • @oakinstitution2691
    @oakinstitution2691 11 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @pananasarath7287
    @pananasarath7287 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @RR-zv8hc
    @RR-zv8hc 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹

  • @ayeshaudugampolage9838
    @ayeshaudugampolage9838 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @danuskasamaranayaka93
    @danuskasamaranayaka93 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏