අභයගිරිය දාගැබේ ගර් භය විවෘත කලේ ඇයි? නටඹුන් මතින් යළි නැගී සිටි අභගයගිරි දාගැබේ සියළු විස්තර මෙන්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 มิ.ย. 2024
  • This video explain all things about "Abayagiri Dageba", such as
    historical stories, making of Abayagiri dageba, reformation...
    මෙම වීඩියෝවෙන් මහා අභයගිරි දාගැබ පිළිබද තොරතුරු රැසක් දිගහැරේ.
    අතීත කතා, ගොඩනැගූ ආකාරය, නැවත ප්‍රතිසංස්කරණය වැනි කරුණු රාශියක් අන්තර්ගත වේ...
    Download the images of "Abayagiri Dageba" here
    අභයගිරි දාගැබෙහි ඡායාරූප මෙතනින් බාගත කරගන්න.
    drive.google.com/drive/folder...
    ජේතවන දාගැබෙහි වීඩියෝව
    • ජේතවන දාගැබ ඉරිතැලුවත්...

ความคิดเห็น • 100

  • @artlankaexploration
    @artlankaexploration  หลายเดือนก่อน +13

    ජේතවන දාගැබෙහි වීඩියෝව th-cam.com/video/Od4RF5yLNwg/w-d-xo.html

  • @Gna770
    @Gna770 หลายเดือนก่อน +6

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Susila-je1fs
    @Susila-je1fs หลายเดือนก่อน +15

    බලය සදහා මරාගත් ඉතිහාසයක් හිමිව තිබුනත් බුදුදහම ආරක්ෂා කරලීමට ඔවුන් කැපවී කටයුතු කරලීමට කැපවී ඇති බව සත්‍යයයි .ස්තුතියි .

    • @artlankaexploration
      @artlankaexploration  หลายเดือนก่อน +3

      ඒක ඇත්ත. බලය සදහා එවැනි කටයුතු ඒ කාලයේ පමණක් නොව බුදුන් ජීවමාන කාලයේද උනා. ස්තූතියි...

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br หลายเดือนก่อน +11

    මොනවා කලත් , සිමෙන්ති නම් බාවිතා කරන්න එපා ප්‍රතිසං්රණ වලට. සිමෙන්ති පරිසර දුෂකයක්. මෙවැනි වටිනා වස්තු ආවරණය කල යුත්තේ පැරැන්නන් බාවිතා කල මැටියෙන්.

    • @kaushalyamadusanka812
      @kaushalyamadusanka812 หลายเดือนก่อน +1

      සිමෙන්ති බාවිතා කරේ නැ මත් ගියා අබයගිරිය ප්‍රතිසංස්කරණය කරන කොට උදව් කරන්න

  • @sawee0011
    @sawee0011 หลายเดือนก่อน +9

    සුපිරියි. දිගටම මේ වැඩේ කරගෙන යන්න.❤❤

    • @artlankaexploration
      @artlankaexploration  หลายเดือนก่อน +1

      බෙහෙවින්ම ස්තූතියි...

  • @senawirathna6147
    @senawirathna6147 หลายเดือนก่อน +7

    දාගැබ හෑරුවෙ පොතක් ගන්න නෙවෙයි පොතක් දාල ..බව තේරෙනවනෙ..
    ඇතුලෙ ඇතිදෙ මොනවද
    ව..ස්..තුව මොනවද බලංන වෙන්න පුළුවන්..
    තවමත් කෙරෙන්නෙ එයමයි එය නැවතිය යුතුයි ..රටට යහපතක් වෙන්නෙ නැ..ඕන්කිව්ව ගුරු කුරුන් කුරුන්..😢

  • @user-nj6vk9zm9y
    @user-nj6vk9zm9y หลายเดือนก่อน +5

    සාදුසාදුසාදු

  • @indraniperera2983
    @indraniperera2983 29 วันที่ผ่านมา +1

    අභයගිරි සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🌷 සාදු 🌷 සාදු 🌷 ඔබ තුමන්ලාට ස්තුතියි

    • @artlankaexploration
      @artlankaexploration  29 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි...

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 หลายเดือนก่อน +6

    🎉🎉🎉 ගොඩක් වටිනා වීඩියෝ එකක් 🎉🎉 තෙරුවන් සරනයි💖💖💖 සියලු දෙනාටම යහපතක්ම වේවා 🎉🎉🎉

    • @artlankaexploration
      @artlankaexploration  หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි...

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 หลายเดือนก่อน +3

    මේ පිනට සහභාගි වූ සියලුදෙනාට උතුම් නිර්වානයට හේතුවාසනා වේවා වැදගත් වීඩියෝ එකක් ගෙනා නුබලාට තෙරුවන් සරණයි

    • @artlankaexploration
      @artlankaexploration  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි...

  • @user-nj6vk9zm9y
    @user-nj6vk9zm9y หลายเดือนก่อน +4

    බුදුසරනයි

  • @pathumnirmal3036
    @pathumnirmal3036 หลายเดือนก่อน +2

    නාමෝ බුද්ධාය.!🙏🙏 සාදූ.!🙏🙏 සාදූ.!🙏🙏 සාදූ.!🙏🙏

  • @ariyawansagelional501
    @ariyawansagelional501 หลายเดือนก่อน +2

    බොහෝ තොරතුරු දැනගත හැකි වුණා , බොහොම ස්තූතියි
    තෙරුවන් සරණයි !

    • @artlankaexploration
      @artlankaexploration  หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි...

  • @DarshanaDarshana-ve1lw
    @DarshanaDarshana-ve1lw หลายเดือนก่อน +3

    අනේ බිතුසිතුවම් ප්ලේලිස්ට් එකක් ගේන්නකෝ.....❤️❤️❤️❤️❤️❤️අද වීඩියෝ එකත් ගොඩක් වටිනවා❤❤

    • @artlankaexploration
      @artlankaexploration  หลายเดือนก่อน +1

      බිතුසිතුවම් ප්ලේලිස්ට් එකක් ආරම්භ කරල තියෙන්නෙ. මේ ඒකෙ පළවෙනි වීඩියෝ එක.th-cam.com/video/xYBcJuYSt6w/w-d-xo.html

  • @LakshanMadhuwantha-jv4xo
    @LakshanMadhuwantha-jv4xo หลายเดือนก่อน +6

    ලංකාරාමය ගැනත් ඕනී ❤️

    • @artlankaexploration
      @artlankaexploration  หลายเดือนก่อน +1

      අනිවාර් යයෙන් ලගදීම ගේනවා...

  • @viranthawijeappuhamy7953
    @viranthawijeappuhamy7953 หลายเดือนก่อน +2

    Valuable information. Welldone

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht หลายเดือนก่อน +1

    සාධු` බුදු සරණයි සාධු` සාධු` 🙏🙏🙏

  • @charithjayakody895
    @charithjayakody895 หลายเดือนก่อน +5

    ලස්සනයි අයියා ❤

  • @charithjayakody895
    @charithjayakody895 หลายเดือนก่อน +1

    Good job 😍

  • @jayanthiperara6051
    @jayanthiperara6051 หลายเดือนก่อน

    Very good

  • @user-dq5ft5pz1z
    @user-dq5ft5pz1z หลายเดือนก่อน

    Budu saranai

  • @antanpiries3650
    @antanpiries3650 หลายเดือนก่อน

    වැඩෙ පට්ට.මගදි නවත්තන්න එපා.

    • @artlankaexploration
      @artlankaexploration  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අපව දිරිගන්වනවාට.අපි දිගටම මේ වගේ තොරතුරු ඇරගෙන එනවා...

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara หลายเดือนก่อน +5

    නිදන් උස්සලා නැත්නම් හොදයි...එච්චර අයියලා ඉන්නේ...

    • @antanpiries3650
      @antanpiries3650 หลายเดือนก่อน

      අපෙ උන්දැලැගෙ වැඩ දන්නවනෙ ඉතින්.දැනටමත් අරන්ද දන්නෙ නැ

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 หลายเดือนก่อน +2

    ඇත්තටම හිතාගන්ඩත් අමාරුයි.

  • @shericlasnaka4584
    @shericlasnaka4584 23 วันที่ผ่านมา

    🔥💖

  • @sanjunuwan2513
    @sanjunuwan2513 หลายเดือนก่อน

    තෑන්ක් යූ ❤❤❤❤

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl หลายเดือนก่อน +5

    ඒ කියන්නේ නිගන්ඨ යෝ මේ හෙළ බිමේ හිටියා කියන්නේ බුදුන් උපන් නේ මේ ජම්බුද්දීපය ලංකා වයි කියලා ඔප්පු වෙනවානේ .
    ඉංදියාවේ බුදුන් උපන් කියනා අය කියන්නේ ලංකාවේ නිගන්ටයෝ හිටියේ නෑ කියලානේ.

  • @SachinRohana
    @SachinRohana หลายเดือนก่อน

    😍

  • @jinendarisaram1838
    @jinendarisaram1838 หลายเดือนก่อน +1

    Ape kiyana hetiyata ape budunge paththara dathu n wahanse horakan Karan gihin endiyawen ..ane ara endiyawe budun upanne budun endiyawe kiyana hamuduru waru mewa dannathi athi paw. Ohoma thamai ape ewa para demallu okkoma Aran thiynne
    . Hodai puthala mewa hoyala Dana aeka ape adaimaym banakiyana ganayanta dena ganna..budusaranai. ape siwhelay hoda darmayak thiyana rajawaru edala thiynne.. aii kiyanne ape siw helayo .yakkunta nainta dala Kath a karanne ape Mahayana. Ganyo..obata budusaranai.. 🙏🙏🙏❤💓❤

    • @artlankaexploration
      @artlankaexploration  หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි...

  • @dayaniranjanika1290
    @dayaniranjanika1290 หลายเดือนก่อน

    😊😊

  • @next1992-dc2mr
    @next1992-dc2mr หลายเดือนก่อน

  • @chamindaabeywickrama8445
    @chamindaabeywickrama8445 หลายเดือนก่อน

    👍👍👍👍

  • @kaushalyamadusanka812
    @kaushalyamadusanka812 หลายเดือนก่อน +3

    අපිත් ගියා අබයගිරිය ප්‍රතිසංස්කරණය කරන කොට උදව් වෙන්න 3 පාරක් කොතට වෙනකන් නැගලා තියනවා ගඩොල් උඩට අදින්නයි ගල් බදින්නයි

    • @artlankaexploration
      @artlankaexploration  หลายเดือนก่อน

      කෙනෙකුට කලාතුරකින් කරගන්න ලැබෙන පිනක්...ඔබ වාසනා වන්තයි

  • @DaramaSujatha-wz6pk
    @DaramaSujatha-wz6pk 23 วันที่ผ่านมา

    රුවන්මැලි සෑයට පසුව .... දැන් අභය ගිරියද .... ඔතනින් නවතින එකක් නෑ . තවත් දිගට , දිගට යාවී ..... දෙයියන් ගේම පිහිටයි ...අපේ පුරා වස්තු අපට නැතිවන අයුරු ඉතා දුක් සහිතයි .

  • @user-tt9qf7yq7s
    @user-tt9qf7yq7s หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @AloysiusHettiarachchi
    @AloysiusHettiarachchi หลายเดือนก่อน +1

    I realised that dahaiya alu is 90% silica. When this is mixed with lime it becomes almost like portland cement. Portland cement concrete has a life span of less than 100 years. So, perhaps ancient people knew how to make durable form of cement mortar.

    • @artlankaexploration
      @artlankaexploration  หลายเดือนก่อน +1

      Now we say that technology is advanced, but we understand that the technology of the past was advanced

  • @manjulaprasanna856
    @manjulaprasanna856 หลายเดือนก่อน

    👍❤️👍❤️👍❤️

  • @Pathirana23456
    @Pathirana23456 หลายเดือนก่อน +13

    ඉස්සර ඉඳලම එකෙක් මරල එකෙක් රජ වුණ ඉතිහාසයක් ඒකම තමයි දැනුත් වෙන්නේ 😢 නමුත් බෞද්ධ ආගම

  • @nishadijaye7225
    @nishadijaye7225 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @rishanthiwanka8951
    @rishanthiwanka8951 หลายเดือนก่อน +1

    Onna apith sub kala

    • @artlankaexploration
      @artlankaexploration  หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තූතියි...

  • @pardeeppardeep2618
    @pardeeppardeep2618 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @skipper2594
    @skipper2594 หลายเดือนก่อน +1

    ekko mewata udin wahalayak gahanna one

  • @malanikumari3009
    @malanikumari3009 7 วันที่ผ่านมา

    rankoth vihara chaitya gana vidiyo akak danna puluvanda

    • @artlankaexploration
      @artlankaexploration  7 วันที่ผ่านมา

      ඉදිරියේදී අනිවාර්යෙන් අරගෙන එනවා...

  • @PathumSilva-ut5uv
    @PathumSilva-ut5uv หลายเดือนก่อน

    Sadu sadu sadu sadu sadu sadu sadu 😀😀😀😀😀😀😀😀😀😀

  • @user-lw3nv7fh4x
    @user-lw3nv7fh4x หลายเดือนก่อน +1

    Ahumuluatagannatuwakeyanadayakkenawa

  • @user-uw5dm8uf4b
    @user-uw5dm8uf4b หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉 6:34

  • @jayasanahapugodalindquist
    @jayasanahapugodalindquist หลายเดือนก่อน +1

    Niodath..karunu.danagateme.putha.obata.pene

    • @artlankaexploration
      @artlankaexploration  หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තූතියි...

  • @user-dq5ft5pz1z
    @user-dq5ft5pz1z หลายเดือนก่อน

    Lajja thissaata nam lajja na😊😊

  • @kumarry
    @kumarry หลายเดือนก่อน

    Dan. Balaya. Thiyana. Aya. Hadanna. Wadakata nathi. Nalum. Kulunu. Akai. Aparata. Bankoloth. Wala. Thiyanna

  • @SamanthaWijerathna374
    @SamanthaWijerathna374 หลายเดือนก่อน +2

    ඉතාමහොදයි මචං, තවත් වඩාත් නිර්මාණාත්මක විදිහට කරපං. සබ් කරලයි තියෙන්නේ , සුභ අනාගතයක් !!!!🎉🎉🎉🎉

    • @artlankaexploration
      @artlankaexploration  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි...

  • @anushiwijesinghe9605
    @anushiwijesinghe9605 หลายเดือนก่อน

  • @piyanthadrshapriys7017
    @piyanthadrshapriys7017 หลายเดือนก่อน

    kalaknni mahinda hathikare okea sudda karala athi para hathth hena hathama gahapiya

  • @Visibletoanyone82
    @Visibletoanyone82 หลายเดือนก่อน

    ඇයි තනකොල වැවිලා තියෙන්නෙ

    • @artlankaexploration
      @artlankaexploration  หลายเดือนก่อน

      කුඩා ශාක නිරන්තරයෙන් වැවෙනවා. මේ ආකාරයෙන් තැඹුවොත් එක් නවත්වන්න බැහැ.කපරාදු කලොත් පමණයි ඒක නවතින්නේ.

  • @h.hanura7703
    @h.hanura7703 หลายเดือนก่อน

    මල්ලි එක බඩින්න දහය කුඩු හුබස් මටි වගෙම උලු කුඩු කරලට් ගට්ට

    • @artlankaexploration
      @artlankaexploration  หลายเดือนก่อน

      වටිනා තොරතුරක්, ස්තූතියි...

  • @satharasinghagamini4623
    @satharasinghagamini4623 หลายเดือนก่อน

    Booru katha kiyanna epa bududahap dannawanam danaganna rahathan wahanse apawat noanabawa pirinwanpanabawa

    • @jayasirij9311
      @jayasirij9311 หลายเดือนก่อน +1

      ත්‍රිපිටකයේ පාලියෙන් තිබෙන්නේ රහතුන් කියාද නැත්නම් අරහතුන් කියාද? ඇයි "අ" යන්නකින් පටන් ගන්නේ. මාගධී ශබ්ද සංඥා වැරදි විදිහට පරිවර්තනය කරහම අර්ථය වෙනස් වෙන බව දන්නවාද?
      උදා: නමෝ් තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස කියලයි ලියන්නෙත් කියන්නෙත්.
      දැන් ඔතන අරහතෝ වෙනුවට රහතෝ කියන පදය දැම්මෝතින් මොකද වෙන්නේ. කේවල පරිපුණ්නං තත්ත්වයට පත්වූ සම්මා සම්බුදුවරයෙක් නැවත රහතෙක් වෙන්නේ නැහැ. අරහත් වෙනවා මිසක්. ඒ නිසා හැම වෙලේම නිවැරදි වචනය භාවිතයට ගන්න. ලෞකීකත්වය තුල ඉන්න කෙනා රහතෙක්. 'අ'රහත් වන්නේ ලෝකෝත්තර මාර්ගය පූර්ණ වීමෙන්.

  • @oshansameera7616
    @oshansameera7616 หลายเดือนก่อน

    ඇයි ඔය දාගැබ රුවන්වැලි සෑය වගේ අවසන් කරන්නේ නැත්තේ...හුනු පිරියම් කරල

    • @artlankaexploration
      @artlankaexploration  หลายเดือนก่อน

      ඒත කමයි අපටත් තිබෙන ප්‍රශ්නය

    • @dananjayakalinga6881
      @dananjayakalinga6881 หลายเดือนก่อน

      ඒක පුරාවිද්‍යා එකෙක්න් කරන්නෙ නෑ මොකද ඕක පුරාවිද්‍යා ස්මාර්කයක් විදියට තමා සං‍රක්ෂනය කරන්නෙ එතකොට මූලික සැකැස්ම විනාශ කරන්න බෑ අලුතින් ගල් බැඳලා ආපහු පරන විදියට පේන්න ගල් කඩතොලු කරල හදන්නෙ ඕක හුනු පිරියම් කරනව නම් එය රජය විසින් කලයුතුයි ඒත් මේව ලෝක උරුම විදියට සලකන නිසා එහෙම වෙනස්කම් කරන්න බැහැ

    • @anushkapramoth-te5wr
      @anushkapramoth-te5wr หลายเดือนก่อน

      එකට මෙහෙම හෙතුවක් තියෙනවා බුදුරජානන් වහන්සේගෙ ද්‍රෝනයක් දාතු තැන්පත් කරපු රුවන් වැලිසෑය ..ගොඩාක් හාස්කම් තියෙන තැනක් ලංකාවෙ බලවත්ම චයිත්‍යක් තමා රුවන්වැලි සෑය ..එක නිසා ඒ චයිත්‍යට වඩා ලොකු චයිත්‍යක් ක් ලංකාවෙ නිර්මාණය උනොත් ලංකාවට වස් වදිනවලු එහම තමා කියන්නෙ එකයි මෙක අලුත්වැඩියා නොකරන්නෙ.❤

    • @artlankaexploration
      @artlankaexploration  หลายเดือนก่อน

      @@anushkapramoth-te5wr ඔව් එය නිවැරදි වෙන්න පුළුවන් ඒත් අපට තිබෙන ගැටළුව තමයි මේ දාගැබ් හදපු මුල් යුගයේ ඒවාගේ උස රුවන්වැලි මහා සෑයට වඩා උස් වූ බව සදහන් වෙනවනෙ.එතකො මේ කාරණා එදා බලපෑවෙ නැන්ද කියන එක තමා ගැටළුව.

  • @user-sd2bj4wq3z
    @user-sd2bj4wq3z หลายเดือนก่อน

    walagamba karala tienne hangena 1mane..😂😂

    • @user-dq5ft5pz1z
      @user-dq5ft5pz1z หลายเดือนก่อน

      Hangi hangi Hari rata bera nogatta nam thota demalu arinawa . Kalaguna nati kukka🤮🤮

  • @sanjayabandara7559
    @sanjayabandara7559 หลายเดือนก่อน

  • @sanjayabandara7559
    @sanjayabandara7559 หลายเดือนก่อน