මාසයකින් ස්ලිම් වීමේ දුලීකාගේ චැලේන්ජ් එක | දුලීකා මාරපන | Duleeka Marapana | Cafe R with DEARO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ค. 2024
  • 👉 සම්පූර්ණ වැඩසටහන බලන්න : • මම අවුරුද්දක්වත් ජීවත්...
    #DuleekaMarapana #SujeevaPriyalal #Actress #SriLankanActresses #Movies #SriLankanCinema #TeleDrama #Marapanawalawwa #Vishwabalaya #PuraSakmana #SamanalaThathu #SuriyaArana #Love #TeleDrama #LifeStory #LoveStory #RanganaDeSilva #Cafe_R #CafeR
    මාසයකින් ස්ලිම් වීමේ දුලීකාගේ චැලේන්ජ් එක | දුලීකා මාරපන | Duleeka Marapana | Cafe R with DEARO

ความคิดเห็น • 110

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 14 วันที่ผ่านมา +13

    හරිම ආස නිලියක්, ඒ වගේම දක්ෂම නිලියක්

  • @manushialgama
    @manushialgama 14 วันที่ผ่านมา +12

    ඒ නිහතමානීකමට හරිම ආදරෙයි...සද අමාවකයි බලද්දී මං 4 වසරේ...❤️❤️තාම මතකයි...❤❤

  • @tharindutest9930
    @tharindutest9930 17 วันที่ผ่านมา +50

    ප්‍රතිඵල අනිවාර්යයෙන්ම තියෙයි කියලා හිතෙනවා. දැනටම ඔයාගේ මූණෙන් ඒක පේනවා.

  • @IroshaPriyadaharshani
    @IroshaPriyadaharshani 17 วันที่ผ่านมา +30

    අනේ මටනමි මිස් ඔයා මාර ලස්සනයි . මම මට ඔයාව මෙි ලගදි හමිබුනා කැගල්ලේ අතුකොරල එකේදි මම එතනදි මිස්ට කිවා ඔයාට දැකිමත් සතුටක් කියලා ඔයාහරිම නිරහංකාරයි අනේ...

  • @umeshadeshani7087
    @umeshadeshani7087 17 วันที่ผ่านมา +17

    අපි අපේ අඩුපාඩු තැන් අදුනගෙන ඒවා පිලිගෙන ඒ වෙනුවෙන් කැපවෙන එක ඒවා නිවැරදි මට්ටමට ගෙන එන එක ඉතාම වටින දෙයක් !❤ ඒ අතින් ඔබ බොහොම හොද ආදර්ශමත් කාන්තාවක් 😘😘😘

  • @user-jc8cb5ru3s
    @user-jc8cb5ru3s 17 วันที่ผ่านมา +55

    අනේ දුලීකා ආපි ආසයි ඔයා සඳ අමාවකයි නාට්‍යයේ වගේ ඉන්නවට.......

    • @Shivanthi6
      @Shivanthi6 17 วันที่ผ่านมา +4

      yes. I watched that drama when I was a kid, now I'm a mother of 4 kids. Still I remember her moon-shaped face

    • @user-jc8cb5ru3s
      @user-jc8cb5ru3s 17 วันที่ผ่านมา

      @@Shivanthi6 yes

    • @lakshinifernando2323
      @lakshinifernando2323 10 วันที่ผ่านมา

      ඇත්තමයි....❤

  • @WajiraHerath-ms1bx
    @WajiraHerath-ms1bx 17 วันที่ผ่านมา +10

    දුලි..මං කැමති ගොඩාක් දක්ෂ රංගවේදිනියක්...❤❤❤❤...තෙරුවන් සරණයි...දුලි..අක්කි

  • @pathmakumari2385
    @pathmakumari2385 10 ชั่วโมงที่ผ่านมา

    ආකර්ෂණීය ආදරණීය චරිතය ක් ඔබ ..එදා ඉදන් ඔය කෙලින් කතා විලාශයට ගොඩක් ආදරේ කලා ...

  • @dilaniaberathna
    @dilaniaberathna 16 วันที่ผ่านมา +7

    ඩුලිකා හරිම ආස නිළියක්.

  • @ChandaniDilrukshi-oh8wx
    @ChandaniDilrukshi-oh8wx 17 วันที่ผ่านมา +22

    අපි හරිම ආදරේ කරන චරිතයක්. ඔයා කිවුවා වගේ ඔයාගෙ වෘත්තීයට ඒක බලපාල නැති බව අපිටත් පේනවා. ලැබෙන හැම චරිතයක්ම අති දක්ෂ ලෙස තාත්ත්විකව ඉදිරිපත් කරන කෙනෙක් ඔයා. ඒ නිසාම ඒ චරිතයටයි ඔබටයි තව තවත් ආදරෙන් බැලුව මිසක් කවදාවත් ඔබේ ඇඟ ගැන මතක් වුනේ නෑ. ඔබේ දක්ෂ කමට ඒක වැහෙන්නත් ඇති. හැබැයි මොනව වුනත් ඔබ කෙට්ටු වෙන්න හිතපු එක ගැන නම් සතුටක් තියනවා. මොකද දුලීකා අක්කා තව තවත් ලස්සන වෙලා ඉන්නවා දකින්න අපි ආස නිසා

  • @isaraguruge8612
    @isaraguruge8612 17 วันที่ผ่านมา +16

    ඔබ හරීම බුද්ධිමත් කෙනෙක් . "ඔව්,මම මහතයි.ඒ නිසා ඇඟ අඩුකරන්න ඕන "කියන අදහස ඔයා විවෘතව හේතු සමගම කියනවා සමහර අයට" ඔයා මහතයි "කිව්වම තරහා එනවා . රංගන ඒ කවුද කියලත් දන්නවා ....

  • @sitharapawithrani1275
    @sitharapawithrani1275 16 วันที่ผ่านมา +10

    මාසෙකින් අමතක ⁣කරලානම් ඉන්න එපා අනිවාර්යෙන් vedio එක ඕනෙ

    • @sithaginimnaya
      @sithaginimnaya 5 วันที่ผ่านมา

      අනේ ඔව් .....❤

  • @akarshafernando4649
    @akarshafernando4649 17 วันที่ผ่านมา +17

    අනේ හරිම හැඩයි සඳ අමාවකයි එකෙ දුලීකා ඇත්තටම කිවුවොත් මම දුලීකා මාරපන කියන රංගන ශිල්පීනියට ආදරය කරන්න ගත්තේ ඒ ටෙලි නාට්‍යයෙන් පස්සේ එයාගෙ තිබ්බ ඒ චාම් පෙනුම වගේම ඇයගෙ ඒ රංගනයත් අති විශිෂ්ටයි ❤

  • @anushadamayanti2073
    @anushadamayanti2073 7 วันที่ผ่านมา

    අනිවාර්යෙන්ම ආසම නිලිය ඔයා ඉලග විඩියෝ එක අනිවාර්යෙන්ම ඕනේ මගබලන්ඉන්නවා රංගන මහත්තයා බුදු සරනයි❤

  • @shiromalakoralyage7782
    @shiromalakoralyage7782 15 วันที่ผ่านมา +3

    රංගන කියන්න වචන නැහැ
    මෙ අපේ දිරිය කාන්තාවක්
    මෙවන් අය අපට බොහො වටිනවා
    දිර්භආයුෂ ලැබෙවා
    තෙැවන් සරණයි
    ❤❤❤💐💐💐👍👍👍

  • @veenusjewellers6960
    @veenusjewellers6960 17 วันที่ผ่านมา +2

    Ape aswen balapu tele drama .ekak .sadamawaki aderei nangi oya nawath ewage dakinna danuth oya mata lassani. Thawath oya lassanawewi. Oyage hith hodai. ❤❤❤❤ ❤❤❤.

  • @Shivanthi6
    @Shivanthi6 17 วันที่ผ่านมา

    way to go Duleeka. Hope to see u soon with good results & tac ticks u used. Best wishes 4m Canada

  • @bandarasugandhi5481
    @bandarasugandhi5481 17 วันที่ผ่านมา +3

    Sanda amawakai Duleeka ta mara ආදරෙයි .....

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 14 วันที่ผ่านมา +1

    මාසේකින් 👍🌷💗

  • @sukidias875
    @sukidias875 17 วันที่ผ่านมา +1

    බලන් ඉන්නවා අනිවාර්යයෙන්ම මාසෙකින් එනකන්

  • @ashadammi6524
    @ashadammi6524 17 วันที่ผ่านมา +3

    Denatama tekak kettui akki❤❤lassanai muna oyage

  • @y.g.mnilanthinilanthi5499
    @y.g.mnilanthinilanthi5499 6 วันที่ผ่านมา

    අනිවාර්යයෙන්ම ඛලමූ

  • @deepthikakinigama354
    @deepthikakinigama354 17 วันที่ผ่านมา +7

    Im wating for 1 month. Thanks duli akke..dunna උපදෙස් වලට..ගොඩාක් වටිනව

  • @samindirathnayake3733
    @samindirathnayake3733 15 วันที่ผ่านมา +1

    Dulika ❤️🌹

  • @SumanavathiDsillwa-gm6gl
    @SumanavathiDsillwa-gm6gl 17 วันที่ผ่านมา +17

    අනිවාර්යයෙන් මාසෙකින් ඔබ එනකම් අපි මග බලන් ඉන්නවා ❤❤❤දුලී❤❤❤ආදරෙයි❤❤❤

    • @vindiyasiriwardana-es5qx
      @vindiyasiriwardana-es5qx 17 วันที่ผ่านมา +1

      අනේ ඔව් අපි බලාගෙන ඉමු. ❤️❤️❤️

  • @deeapadamayanthi138
    @deeapadamayanthi138 17 วันที่ผ่านมา

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉ආදරේ දුලීකා මගේ පන

  • @SANDEEPANI781
    @SANDEEPANI781 17 วันที่ผ่านมา +4

    Math tikak mahathai.ehema une marriage eken passe Babala labunata passe.Mata samaharu hitha ridenna hugak de kiyanawa.eth mage husband man wenuwen hugak katha karanawa.eya kamathima na kawruth mage hitha ridawanawata.Duleeka Akke mata dawasak kenek kiwwa Man duleeka Akka wage kiyala.eya eka kiwwe samachchhaleta.eth mata nn ekata sathutu hithuna.dan e kena jeewithe hugak widawanawa.eth man daruwo dennnai husbnaui ekka sathutin innawa.man hugak aadare character ekak Duleeka Akka❤ Akke oyage kathawata man hugak shakthimath una.math Rata kama.ganne na.math oya wagema kohoma hari aga adu karagannawa thawath❤🎉

  • @himaliherath3048
    @himaliherath3048 14 วันที่ผ่านมา +2

    ඒ කාලේ පට්ට,සද අමාවකයි

  • @riyonyashan285
    @riyonyashan285 9 วันที่ผ่านมา

    Api hari asawen bala innawa..godak man asama charithayak duleepa maarapana kiyana lassana charitheta..

  • @sagaranuwan9986
    @sagaranuwan9986 17 วันที่ผ่านมา

    Adarai duli lassanai oya❤❤

  • @DileemaHarshani-hn2di
    @DileemaHarshani-hn2di 17 วันที่ผ่านมา +1

    Aneeee අපිටත් kiyanna please ❤❤❤

  • @shirmilalevandeniya6648
    @shirmilalevandeniya6648 16 วันที่ผ่านมา

    මට නම් දැම්ම ලොකු වෙනසක් පේනවා❤️

  • @danushikasupun885
    @danushikasupun885 17 วันที่ผ่านมา

    Oya mahath unath kettu unath lassanai.oyage caritha oyatama mawala dila wage.kosthapal punyasome eke oya hansi putuwe exsais karana eka mathak wenakotath hina.oya nirogiwa enna.thawa thawath oyage rangana jewithaye godak dura yanna lebei.man asama charithayak oya.goodd luck.

  • @maheshimadurangi7795
    @maheshimadurangi7795 14 วันที่ผ่านมา

    Very talented woman ❤

  • @user-fi3mk3mb8x
    @user-fi3mk3mb8x 17 วันที่ผ่านมา

    ❤ waaw duli

  • @niranjalawelikumbura796
    @niranjalawelikumbura796 2 วันที่ผ่านมา

  • @kisdila8936
    @kisdila8936 5 วันที่ผ่านมา

    ආදරේ හැමදාම අපි

  • @thilankadivyanjali2412
    @thilankadivyanjali2412 15 วันที่ผ่านมา

    Ane api balan innawa...අනිවාර්යයෙන් kiyanna...🙏

  • @sanjeewaniarachchi9329
    @sanjeewaniarachchi9329 17 วันที่ผ่านมา

    Hemadamat oyata adare karana mama❤❤❤❤

  • @rangooncph
    @rangooncph 17 วันที่ผ่านมา

    Respect you 💐

  • @SarojaKumari-sp1vi
    @SarojaKumari-sp1vi 17 วันที่ผ่านมา +1

    💞💞good lack 💞🌹🌹

  • @bodhiyogawithwandana979
    @bodhiyogawithwandana979 17 วันที่ผ่านมา

    All the best

  • @user-gn9kc6il2q
    @user-gn9kc6il2q 12 วันที่ผ่านมา

    Good luck 🤞

  • @pubuduprasanna3989
    @pubuduprasanna3989 13 วันที่ผ่านมา

    Danuth hari lassani .

  • @user-fu4mp9ql3k
    @user-fu4mp9ql3k 17 วันที่ผ่านมา

    Mam asama niliyak

  • @priyangahansamali3322
    @priyangahansamali3322 17 วันที่ผ่านมา

    Balan innwa ❤

  • @SamithaMihirani-xh6qn
    @SamithaMihirani-xh6qn 8 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @SamaliMk-oq6ps
    @SamaliMk-oq6ps 13 วันที่ผ่านมา +2

    සියල්ල දත් වෛද්‍ය දුලීකා මාරපන,

  • @user-tf9os6xt3y
    @user-tf9os6xt3y 14 วันที่ผ่านมา

    Ane man asai dulika akki sada amavakai eyava dakinna ayet

  • @DiyasinuYt-ic5os
    @DiyasinuYt-ic5os 13 วันที่ผ่านมา

    අනිවාර්යයෙන් baln inne video eke anekan.ගොඩක් denk te උපකාරයක් wei

  • @nalikasriyani7939
    @nalikasriyani7939 5 วันที่ผ่านมา

    💃🌹🌹🌹🌹❤️

  • @ruwinikalhari
    @ruwinikalhari 13 วันที่ผ่านมา

    Ammoo asawen balan innawa

  • @champikahasi
    @champikahasi 17 วันที่ผ่านมา

    👍🏻🇬🇧

  • @erandianurudhika
    @erandianurudhika 16 วันที่ผ่านมา

    අනේ රංගන අයියා මට ඒ බෙහෙත දැනගන්නම ඕන .

  • @AnuradaAnurada-fi6zf
    @AnuradaAnurada-fi6zf 8 วันที่ผ่านมา

    ane aniwarayenma kiyanna math kettu wenna hemadema kara tikkwath adu ne godak adarei oyata duli

  • @AshaDilrukshi-pf1sv
    @AshaDilrukshi-pf1sv 16 วันที่ผ่านมา

    Ane apitath keyanna

  • @ravindrakumara1535
    @ravindrakumara1535 17 วันที่ผ่านมา

    අනිවාර්යයෙන්ම a dawasa wenakal man balan innawa apitath thiyena gataluwa okama thamayi mona de kalath aga adu nowena eka.

  • @user-dj9nf2il3m
    @user-dj9nf2il3m 17 วันที่ผ่านมา +3

    අපේ ගෙදරත් මට කියන්නේ චූටි .....ඒත් මම මහතයි.

  • @nayanagunaratna4300
    @nayanagunaratna4300 14 วันที่ผ่านมา +1

    Ane boro

  • @slgoodyt1101
    @slgoodyt1101 17 วันที่ผ่านมา

    ඔයා ඉතින් අපෙ ගමෙනෙ

  • @vasanthifernando421
    @vasanthifernando421 17 วันที่ผ่านมา

    1975 /11/15

  • @kalumrangana1273
    @kalumrangana1273 13 วันที่ผ่านมา

    Ane eka kiyannako.monawada bonne..

  • @manushirupasinghe4758
    @manushirupasinghe4758 15 วันที่ผ่านมา +1

    අනේ අපිට ත් කියන්නකෝ කෙට්ටු වෙන විදිය

  • @sududhoni8763
    @sududhoni8763 11 วันที่ผ่านมา

    සද අසාවකයි එකේ දුලිකාමාරපන මාරම ලස්සනයි දැනුත් ඔබ ලස්සනයි ඒත් ටිකක් විතරමහතයි❤❤

  • @IsharamihiraniAmarasingh-ix1gt
    @IsharamihiraniAmarasingh-ix1gt 15 วันที่ผ่านมา

    Ane kiyannako kettu wenna monad bonne kiyala

  • @catiolk1890
    @catiolk1890 2 วันที่ผ่านมา

    Thawa 2 weeks walin api balan inne dulikage kettu wime rahasa wattoruwa gana Dana ganna ....

  • @RuwanSusantha-ip7nh
    @RuwanSusantha-ip7nh 13 วันที่ผ่านมา

    කට ටිකක් පරෙස්සම් කරගත්තනම් ඒකත් හොඳයි නිහඬතාවය මෝඩකමක් කියල හිතෙන එකක් ඔය එක්කලම අඩු කර ගන්න

  • @user-jq2mk9nr2m
    @user-jq2mk9nr2m 13 วันที่ผ่านมา

    Ko sound

  • @nisansalapiyumi5546
    @nisansalapiyumi5546 14 วันที่ผ่านมา

    Ane apita kiyannako danamama

  • @NisaVlogs-ol9pr
    @NisaVlogs-ol9pr 16 วันที่ผ่านมา

    අපිට මැඩම්ව හම්බුනා😍 කෑගල්ලෙදී හරිම හොදයි

  • @madushani2000.
    @madushani2000. 14 วันที่ผ่านมา

    Anee dn masayak balan inna onedaa 😫😫😫

  • @sisiragunarathana5782
    @sisiragunarathana5782 17 วันที่ผ่านมา +1

    Are you made dulika

  • @malishasadaruwan3524
    @malishasadaruwan3524 9 วันที่ผ่านมา

    Man hrima asa නිළියක්

  • @ChefRenuka
    @ChefRenuka 17 วันที่ผ่านมา +3

    අනේ මටනම් දැන් හදිස්සියේ බෑ ඒ මොනවද දැනගන්න

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 11 วันที่ผ่านมา

    අනේ මටත් කියන්න කෙට්ටු වෙන විදිය.

  • @user-kl6pl3ux9p
    @user-kl6pl3ux9p 10 วันที่ผ่านมา

    Apitath kiyanna bara adu karaganna

  • @user-tn8ck8gy6m
    @user-tn8ck8gy6m 9 วันที่ผ่านมา

    ලක් අම්මගෙ බක් අම්මා

  • @priyangikahettiarachchi1725
    @priyangikahettiarachchi1725 17 วันที่ผ่านมา

    Ane mageth bara adu wenawa wadi wenawa.matanam dan athi wela.

  • @anuradissanayake3203
    @anuradissanayake3203 15 วันที่ผ่านมา +1

    ගෑණු කොතනද, මේ කුකුළා එතන

  • @MattoPathi
    @MattoPathi 17 วันที่ผ่านมา +1

    අරගලයක් කරානම් ඉතින් ගොඩ .

  • @oshadialwis835
    @oshadialwis835 13 วันที่ผ่านมา +2

    සෑහෙන.ලොකු.propaganda එකක් වගේ . මොකක් හරි surgery එකකින් කෙට්ටු වෙලා.පස්සෙ brand එකක්.pramote කරයි. මෙයා වෙිදිකා නාට්‍යක් pramote කරන්න විවාහයත් market කරපු එක්කෙනෙක්. මිනිස්සුන්ට මේවගේ.යටින් තියෙන business එක තේරෙන්නෙ නැති හැටි. අපිට ආදරේට video එකක් කරනවා කියල හිතං ඉන්නෙ 😀

    • @DammikaW48474
      @DammikaW48474 8 วันที่ผ่านมา

      අනුන් ගැන එක එක විවේචන කරන කොට අඩුගානෙ ලියන වචන හරියට ලියන්න. Pramote නෙවෙයි PROMOTE.

  • @laksgierig3985
    @laksgierig3985 17 วันที่ผ่านมา +3

    දූලිකගෙ ඉතිරි කොණ්ඩෙත් හැලිල යන වැඩක්...

    • @vindiyasiriwardana-es5qx
      @vindiyasiriwardana-es5qx 17 วันที่ผ่านมา +3

      එහෙම හිතන්න එපා.

    • @laksgierig3985
      @laksgierig3985 17 วันที่ผ่านมา

      @@vindiyasiriwardana-es5qx අඩු කාලයකින් වේගයෙන් බර අඩුවෙන විට හිසකෙස් අධිකව ගැලවීයාමට පටන්ගන්නව+ඇයට දැනටත් හිසකෙස් තුනීවීම හා ගැලවීයාමේ තත්වයක් පේනව. ඒ හේතුව නිසයි එහෙම කිව්වෙ.

    • @DammikaW48474
      @DammikaW48474 8 วันที่ผ่านมา +1

      අනුන්ට ගරහල සතුටු වෙන කුහක කෙනෙක්. *ඔහෙගෙ* කොන්ඩෙ නෙවෙයි හැලෙන්නෙ ඔහොම යන කොට!

    • @laksgierig3985
      @laksgierig3985 8 วันที่ผ่านมา

      @@DammikaW48474 කුහක...ඇහුවෙත් අදයි.. ශරීරයෙ බර ඉතා කෙටි කාලයක් තුල අඩුවෙනකොට අධික ලෙස හිසකෙස් ගැලවී යනව. Uncontrolled hair loss එකක් වෙන්නෙ .recover කරන්න අවුරුදු ගණනක් යනව. ඊට වඩා ඇය හෝමෝන අසමතුලිතතාවයකින් පෙලෙනව කියල පේනව. ඒ හින්ද ඇගේ හිසකෙස් තුනීවෙලා හැලිල ගිහිල්ල. එහෙම තත්වයක ඉතා කෙටි කාලයකින් බර අඩු කරගන්නව කියන්නෙ අවධානම් වැඩක්. ඕක කුහකකම නම් එහෙමම හිතාගන්න...

  • @sddssamaraweera4307
    @sddssamaraweera4307 16 วันที่ผ่านมา

    මම හරිම මහතයි.මටත් කියන්නකො බොන බෙහෙත මොකක්ද කියලා

  • @shaluapsara4380
    @shaluapsara4380 17 วันที่ผ่านมา +10

    කෙට්ටු වෙන්න බෙහෙත් තියෙනවනම් දන්න කෙනෙක් කියන්නකෝ 😥

    • @dhammikamirihanaarachchi5539
      @dhammikamirihanaarachchi5539 17 วันที่ผ่านมา +3

      පන පිට් තියෙනවා කැම ..තේල් කෑම . බත් අඩුවේන් කන්න ..පලතුරු.ඇට වර්ග කන්න .හවස 6 වෙද්දිවත් රෑට බත් කනවා නම් කන්න ගොඩක් රෑ වෙලා බත් කන්න එපා බෙහෙත් ඔනි වෙන එකක් නැති වෙයි හැබැයි ට්ක දවසක් කරලා නාවත්තන්න එපා දිගටම කරන්න .

    • @salonserendib3802
      @salonserendib3802 17 วันที่ผ่านมา +1

      Aralu bulu nelli

    • @nishanthijayasuriya1169
      @nishanthijayasuriya1169 17 วันที่ผ่านมา

      #wannakumethod

    • @akarshafernando4649
      @akarshafernando4649 17 วันที่ผ่านมา +5

      පිටි කෑම , ගැඹුරු තෙලේ බැදපු කෑම ක්ෂණික කෑම සහා සීනි සම්පූර්ණයෙන් නතර කරලා බත් අඩුවෙන් , එලවළු , මාළු බිත්තර වගේ දේවල් වැඩිපුර ආහාරයට එකතු කරගෙන අමතර වෙලාවල් වලට කෙටි ආහාර , නොගෙන වතුර වැඩිපුර බීලා දවසට වේල් 2 ක් ආහාර ගන්නවා නම් (රාත්‍රි ආහාරය 7ට පෙර ගන්න ඕන ) ඇඟ අඩු කර ගන්න පුළුවන් , අල , බතල , කොස් , වගේ පිෂ්ඨය අඩංගු ආහාර ගන්නවා නම් බත් ගොඩාක් අඩු කරන්න ඕන ඒ වේලට , පුළුවන් තරම් කෑම උයද්දි තෙල් අඩුවෙන් දාලා උයා ගන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි , සීනි නම් පාවිච්චි කරන්නම එපා , මේ ටික සති දෙකක් එක දිගට කරලා බලන්න ඔයාට වෙනසක් පෙනෙයි දවස් 14ක් සීනි පාවිච්චි නොකර හිටියම පස්සේ ඔයාට දැනෙන වෙනසත් එක්ක දිගටම සීනි පාවිච්චිය නතර කරන්න පුළුවන් වෙයි , මමත් කරනවා බර යි බඩයි ක්‍රමයෙන් අඩු වුනා අත් කකුල් වලත් සෑහෙන සතුටු දායක වෙනසක් තියෙනවා . අනිවාර්යයෙන් රෑ 7ට කලින් ආහාර ගත්තට පස්සේ පහුවදා උදේ වෙනකම් වතුර ඇරෙන්න වෙන මුකුත් කන්න බොන්න එපා . කරලා බලන්න ආස හිතෙයි.

    • @Rose-xo8mx
      @Rose-xo8mx 17 วันที่ผ่านมา +1

      Beheth newe excerise krnna. Mhta ayta kettu wenna one qwata atta uwamnwak ne.ekath puduma kmmali kmak

  • @ruckyg3177
    @ruckyg3177 12 วันที่ผ่านมา

    ගර්භාෂයෙ තෙල් 😏🤔 Okay doctor 🤦🏻‍♀️

  • @user-rt9fw5yh7b
    @user-rt9fw5yh7b 14 วันที่ผ่านมา +1

    Ai danne na මෙච්චර කල්. මහත් වෙලා හිටියේ ඕක කලින්ම karana තිබුණනේ 😅

  • @RottenLife001
    @RottenLife001 5 วันที่ผ่านมา

    මෙච්චර දේවල් දැනගෙන ඇයි බැරල් එකක් වගේ, 🤔

  • @bandaranayake441
    @bandaranayake441 13 วันที่ผ่านมา +1

    නිරෝෂා විරාජින්ටත් ජචැලේන්ජ් එකක් දෙන්න..බැරුල් එකක් වගේ

  • @mayanthigaragoda9638
    @mayanthigaragoda9638 14 วันที่ผ่านมา +2

    රනිල්ට අරගලය වික්ක තවත් එකියක්..🤮🤮

    • @ruckyg3177
      @ruckyg3177 12 วันที่ผ่านมา

      අරගලයෙ අමුතුවෙන් විකිණෙන්න දෙයක් නෑ 😂

  • @abeysooriya6553
    @abeysooriya6553 17 วันที่ผ่านมา

  • @indraamarani3518
    @indraamarani3518 17 วันที่ผ่านมา