මුහුද ගොඩ ගලන්න තරම් කඳුළු හළලා ඇති අපේ අම්මා මං හින්දා-අම්මා හැරයාම ගැන කඳුළු නොහෙළා දුලීකා කී කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 พ.ค. 2024
  • 👉 සම්පූර්ණ වැඩසටහන බලන්න : • මම අවුරුද්දක්වත් ජීවත්...
    #DuleekaMarapana #SujeevaPriyalal #Actress #SriLankanActresses #Movies #SriLankanCinema #TeleDrama #Marapanawalawwa #Vishwabalaya #PuraSakmana #SamanalaThathu #SuriyaArana #Love #TeleDrama #LifeStory #LoveStory #RanganaDeSilva #Cafe_R #CafeR
    මුහුද ගොඩ ගලන්න තරම් කඳුළු හළලා ඇති අපේ අම්මා මං හින්දා - අම්මා හැරයාම ගැන කඳුළු නොහෙළා දුලීකා කී කතාව | දුලීකා මාරපන | Duleeka Marapana | Cafe R with DEARO

ความคิดเห็น • 20

  • @user-yp8dw2if3s
    @user-yp8dw2if3s 15 วันที่ผ่านมา +12

    අම්මා තමා මුලු ජිවිතේ, මං කසාද බැදලා, ඒත් මගේ ආදරේ මගෙ අම්මට තාත්තාට, ආයි වෙන කවුරැත් නැ,

  • @user-sz4bh7ue5w
    @user-sz4bh7ue5w 16 วันที่ผ่านมา +14

    අම්මා කියන්නෙ දිවිය ලෝකයක්

  • @mangalapriyanthi3705
    @mangalapriyanthi3705 11 วันที่ผ่านมา +3

    ඇත්තමයි දුලිකා මහත්මිය ඔයාගේ වචන ටික 👍👍👍👍👍👍👍

  • @KoshalaKuruwitage
    @KoshalaKuruwitage 12 วันที่ผ่านมา +3

    ඔබ කියන කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත.දෙමාපියන්ට සලකන්න පිං තියෙන්න ඕනෑ.හැමොටම ඓක කරන්න බෑ

  • @user-wp5om8wf4s
    @user-wp5om8wf4s 14 วันที่ผ่านมา +5

    අනිවාර්යයෙන්ම ඔබතුමිය කියන කතාව සම්පූර්ණ ඇත්ත අද මගෙත් අම්මා තාත්තා දෙන්නම නෑ ඒත් මට කලකිරීමක් නෑ මන් එයාල වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කරා කියලා මගේ හිතේ ලොකු විශ්වාසයක් තියෙන නිසා... 🙏❤

  • @Gayathri5290
    @Gayathri5290 วันที่ผ่านมา

    සුපිරි අම්මෙක්ට හමුවුන සුපිරි දුවෙක්

  • @KumariMedagoda
    @KumariMedagoda วันที่ผ่านมา

    👍👍you are a great lady.i appreciate you.❤❤❤❤❤❤

  • @DilhaniHevapannage
    @DilhaniHevapannage 13 วันที่ผ่านมา

    I respect you

  • @harshaiwickaramarathna5389
    @harshaiwickaramarathna5389 16 วันที่ผ่านมา +2

    Mage nendamma th kegalle nethi une doctors kiuwa jeevath wenne
    Dawas 3i mn laga hetiye eyath nethi une edinayata...hoda siheyen..me kathawa ahaddi ape
    Ammawath mathak una godak dukai😢😢

  • @mangalikabulegoda2596
    @mangalikabulegoda2596 14 วันที่ผ่านมา +1

    amma game minissungen patta banum

  • @sandyabulathsinhala2993
    @sandyabulathsinhala2993 15 วันที่ผ่านมา

    dulika hama detama dakshai.jayaweva

  • @chithragodamulle1696
    @chithragodamulle1696 8 วันที่ผ่านมา

    Ratak watina kathawak ❤️ Ratak watina diyaniyak ❤

  • @priyankapushpakumari3115
    @priyankapushpakumari3115 14 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @sksamantha3131
    @sksamantha3131 16 วันที่ผ่านมา +1

    අපි දැක්කා..කෑගල්ල හොස්ටල් එකේ ඉන්නවා

  • @roshimadilshani319
    @roshimadilshani319 9 วันที่ผ่านมา

    💯❤👌

  • @user-vf8zj2lz1c
    @user-vf8zj2lz1c 12 วันที่ผ่านมา +1

    Mekatamai atta

  • @kotawilasujatha9378
    @kotawilasujatha9378 16 วันที่ผ่านมา +1

    Mamath oya wagema tamai mage amma dawas 3 jiwath wenne kiwwe karapitiye doctor at mama ayawa masa 1 yak godak satutin jiwath kara aya danneth ne aya marenawa kiyala udetath kala hoda pirisiduwata tamai miyadune

  • @roshanthisoysa3770
    @roshanthisoysa3770 10 วันที่ผ่านมา

    Ranganaya kauruth hedda magulak set karanna

  • @lahirulahiru9637
    @lahirulahiru9637 13 วันที่ผ่านมา +4

    අඩන්නෙ එයා වෙනුවෙන් නොකල නිසා නෙවෙයි. ඒක වැරදියි..

    • @nkbzvthanage
      @nkbzvthanage 12 วันที่ผ่านมา +4

      ඒ කතාවට මං එකගයි.. මගේ මහත්තයාගේ දෙමව්පියන්ට මං සැලකුවේ පුදුම සෙනෙහසකින්..ඒ බැදීම් මගේ ගමට පවා ආදර්ශයක් උනා.. මං එයාලව මගේ උපරිමයෙන් බැලුවා.. ඒත් එයාලාගේ සමුගැනීමේදී මගේ කදුලු නවත්තගන්න බැරි උනා 😢😢😢