බ්‍රොයිලර් පාලනයට අවශ්‍ය F.C.R ගැන දැනගමු. How to calculations F.C.R.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 69

  • @Love_familyby
    @Love_familyby 5 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි Sir ❤❤ ගොඩක් දේවල් ඉගෙන ගත්තා ❤❤❤🎉

  • @deepthikumara8356
    @deepthikumara8356 2 ปีที่แล้ว +1

    බොහොම වටිනව. ස්තුතියි.

  • @u.d.nuwansameerasameera4583
    @u.d.nuwansameerasameera4583 3 ปีที่แล้ว +1

    අැත්තටම බ්‍රොයිලර් පාලනය ගැන වීඩියෝ ගොඩක් බැලුවා,නමුත් ඔබතුමාගේ වීඩියෝ තරම් කිසිම වීඩියෝ එකකින් මේ තරන් දැනුමක් ගන්න බැරිවුනා..මම සැරයක් පොඩියට බ්‍රොයලර් පාලනය කරල පාඩු නිසා නවත්තන්න සිද්ද වුනු කෙනෙක්.ඉදිරියේදී නැවත අාරම්බ කිරීමට බලාපොරොත්තු වෙනවා.ඔබතුමා සතුව තියෙන දැනුම බොහොමයි..ඉදිරියට තවත් හොද වීඩියෝ එකක් එනකල් බලන් ඉන්නවා.තෙරුවන් සරණයි..

    • @AnimalAva
      @AnimalAva  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම geenava. Obathumata avasha mathrukavak thiyenam kiyanna api vidio ekak gemu.. isthuthi vatina adahas valata.

  • @supumemes2891
    @supumemes2891 3 ปีที่แล้ว

    Godak watinwa me vedios tawaduratath idiriyata genna vedios

  • @tharakalahiru3755
    @tharakalahiru3755 2 ปีที่แล้ว

    ස්තුතියි❤️

  • @sujikaselvi8397
    @sujikaselvi8397 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා සර් ❤️❤️❤️

  • @mohamedniswar7721
    @mohamedniswar7721 3 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි ඔබට

    • @AnimalAva
      @AnimalAva  3 ปีที่แล้ว

      Apith ekka digatama ekathu vela inna.

  • @neranjanudayakumara1024
    @neranjanudayakumara1024 2 ปีที่แล้ว

    දවස් 45 පසුව කුකුළෙකුගේ බර කීයක් වෙන්න ඕනේ ද, මස් වලට විකිණීමට නම්

    • @AnimalAva
      @AnimalAva  2 ปีที่แล้ว

      Watsapp no ekak danna bara chat ekak dannam

    • @neranjanudayakumara1024
      @neranjanudayakumara1024 2 ปีที่แล้ว

      බ්‍රොයිලර් පාලනයට හොඳම කුකුල් වර්ගයේ නම මොකක්ද එම හොඳම කුකුල්ලු ගන්න තැනක් තියෙනවා නම් කියන්න සහා ගම් කිකිළියන් බෙහෙත් වර්ග දීපු සතුන් ගන්න තැනක් තියෙනවා නම් කියන්න.....

  • @Mr-xc2ru
    @Mr-xc2ru 2 ปีที่แล้ว

    ඇග්‍රි. සම්බන්දව වීඩියෝ දාන්න. යූටුබ් එකෙ සත්ව පාලනෙ සම්බන්දව A/L අයට ඉගෙන ගන්න තියෙන වීඩියෝ අඩුයි. ගොඩක් පින් මම මේ ගැන ගොඩක් හෙව්ව 2020.2 කොටස 4 ප්‍රශ්නය කරන්න.

    • @AnimalAva
      @AnimalAva  2 ปีที่แล้ว

      Ok.. bohoma isthuthi apith ekka sambanda vela innavata. Danna lamainta kiyanna ehenam chanal eka subscribe karala thiyanna kiyala ikmanata e parshne ta vitharak nemei siyaluma parshne valata pilithuru vidio ekkin gennam

  • @WinCrack
    @WinCrack 3 ปีที่แล้ว +3

    Broiler කුකුල් පාලනය ගැන සිංහල වැඩසටහන් ගොඩක් අඩුයි මම බ්‍රොයිලර් සත්තු හදන කෙනෙක් වැඩ සටහන ගොඩක් හොද යි

    • @AnimalAva
      @AnimalAva  3 ปีที่แล้ว

      Ape chanal ekath ekka ekathu vela inna ඉදිරියටත් vedagath vidio genava.

  • @chamichamir-qv3vo
    @chamichamir-qv3vo ปีที่แล้ว

    මුල් දවස ඉදල දවසට කෑම එක් සතෙකුට කොච්චර දෙන්න ඕනද කියන්නකො

    • @AnimalAva
      @AnimalAva  ปีที่แล้ว

      Chat ekak thiyenava watsapp karanna onanam

  • @nicksonwickramarachchi777
    @nicksonwickramarachchi777 3 ปีที่แล้ว

    Thanks lot sir

  • @sarangasupun3665
    @sarangasupun3665 2 ปีที่แล้ว

    Bara vade keremata dana dawal gana video ekak kranna sir

    • @AnimalAva
      @AnimalAva  2 ปีที่แล้ว +1

      Ok ikmanata gennam

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว

    😼♥️❤️💪

  • @sk100bro3
    @sk100bro3 3 ปีที่แล้ว +1

    Sattu 100k hdnwa nm kema dnaa onaa කොච්චර da kiyla dna gnaa puluwn da me widiyta

    • @AnimalAva
      @AnimalAva  3 ปีที่แล้ว +1

      Idiriyedi vidio ekkak gennam.. පැහැදිලි kranna godak karana thiyenava

  • @santhasantha9726
    @santhasantha9726 3 ปีที่แล้ว

    Ow

  • @bhagyachamath5093
    @bhagyachamath5093 3 ปีที่แล้ว

    Good job aiya
    Bara wedi karaganna kohomada,amathara Deanna puluwan dewal gena vidieo ekk krannako

    • @AnimalAva
      @AnimalAva  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ගේනවා මල්ලි .

  • @kumaranisshanka9268
    @kumaranisshanka9268 3 ปีที่แล้ว

    අයියෙ ප්‍රීමාකැමට උරු තෙල් කලවන්කරල දුන්නොත් සතා හොදට හැදෙයිද

    • @AnimalAva
      @AnimalAva  2 ปีที่แล้ว

      Epa malli sathunge fat eka vedi venava

  • @esjayacademy
    @esjayacademy 2 ปีที่แล้ว

    Feed eka ferment karala denna puluwan da

  • @thusharajeewantha1445
    @thusharajeewantha1445 2 ปีที่แล้ว

    Hi සර් මම දැනට අඋරුදු 12කට ඉස්සර බොඉලර් ෆාම් කලා මම ඉන්නේ රට දැන් සත්තු පෙටු කියද කැම වල ගණන් කොහොමද

    • @AnimalAva
      @AnimalAva  2 ปีที่แล้ว

      Me davasvalanam mila bohoma vedi. Petau200 kema 50 kg 9500

  • @deltota1tube
    @deltota1tube 3 ปีที่แล้ว

    Kiri nishpadanayata kohomada galapanne?

    • @AnimalAva
      @AnimalAva  3 ปีที่แล้ว

      Kiri nispadanayedi.. sathun kuda kalayedi nam sathun ge bara vedi veema saha aahara ganana yodagena balanna puluvan.. eth kiri nispadanaya karana sathekutanam apitabpuluvan eyage loku bara vedi veemk gen nositha kiri pramanaya adesha karanna. Uda.. kiri kg 1 nethnam liter ekak unath kamsk ne e sandaha yana aharapramanaya balanna puluvan..

  • @sameerakasun3486
    @sameerakasun3486 3 ปีที่แล้ว +1

    Saththu 100 k hadanna kama kotta kiyak yanawada

    • @AnimalAva
      @AnimalAva  3 ปีที่แล้ว

      50 kotta 7 k dala vashayen. Me gena vidio ekak gennam.

  • @hashanhashan942
    @hashanhashan942 3 ปีที่แล้ว

    Sri obthumage video godak watinawa 4n number eka puluwannam labadenna...

  • @JANITH269
    @JANITH269 3 ปีที่แล้ว

    ❤️‍🔥

  • @nishanthirathnayakearachci4003
    @nishanthirathnayakearachci4003 ปีที่แล้ว

    පුලුවන් නම් බෝයිලර් සතුන්ට කෑම හදන විදියක් කීයන්න.ෆ්ම් එකට කෑම ගෙන්න ඉතාමත් අපහසු දුර වැඩි නිසා නගරයේන් please .

    • @AnimalAva
      @AnimalAva  ปีที่แล้ว

      Vidio ekak dalA athi. Call karanna

  • @santhasantha9726
    @santhasantha9726 3 ปีที่แล้ว

    MatA kiayanna pualawanada kiama hadagana koahamada kiayala

  • @santhalakmal2539
    @santhalakmal2539 3 ปีที่แล้ว

    Sattu 100 ta dena kama dena vidiha kiyanna puluwanda sar

    • @AnimalAva
      @AnimalAva  3 ปีที่แล้ว

      Man ikmanatama vidio ekak gennam. Denata kiuvoth stater 3 finisher 4

  • @kamalabeyrathna7592
    @kamalabeyrathna7592 2 ปีที่แล้ว

    F. C. R. අඩුකරගන්න ගන්න මොනවද තියෙන ක්‍රම. Sir

    • @AnimalAva
      @AnimalAva  2 ปีที่แล้ว

      Vidio ekak gennam

  • @santhasantha9726
    @santhasantha9726 3 ปีที่แล้ว

    Koahamada kiama hada ganna

  • @lahirukmadhusankha7592
    @lahirukmadhusankha7592 2 ปีที่แล้ว

    dn kama mila khmd

  • @damiththushan3413
    @damiththushan3413 3 ปีที่แล้ว

    Sar ge nabr aka danawada

  • @happyex4730
    @happyex4730 3 ปีที่แล้ว

    Godak vatinava

  • @teransrebecca6725
    @teransrebecca6725 2 ปีที่แล้ว

    Aiye oyage phone number ekak denna puluwanda visthara tikak danaganna

  • @santhasantha9726
    @santhasantha9726 3 ปีที่แล้ว

    Mata p n danna pulawanna

  • @thinulavihana9793
    @thinulavihana9793 3 ปีที่แล้ว

    Number denna puluwamada loku udauwak

  • @Ranjani5295
    @Ranjani5295 4 หลายเดือนก่อน

    යකෝ ඕක තේරෙන්න කියපන් සත්තු හදන්නේ ඩොක්ටර්ලා නෙවෙයි බන්

    • @AnimalAva
      @AnimalAva  4 หลายเดือนก่อน

      මහත්තයට නොතේරුන තැන කියන්න. ගොඩක් අයට තේරිලා තිබුනා. Ol agri වලට තියෙනවා මේක.

  • @nishanthirathnayakearachci4003
    @nishanthirathnayakearachci4003 ปีที่แล้ว

    පුලුවන් නම් බෝයිලර් සතුන්ට කෑම හදන විදියක් කීයන්න.ෆ්ම් එකට කෑම ගෙන්න ඉතාමත් අපහසු දුර වැඩි නිසා නගරයේන් please

  • @nishanthirathnayakearachci4003
    @nishanthirathnayakearachci4003 ปีที่แล้ว

    පුලුවන් නම් බෝයිලර් සතුන්ට කෑම හදන විදියක් කීයන්න.ෆ්ම් එකට කෑම ගෙන්න ඉතාමත් අපහසු දුර වැඩි නිසා නගරයේන් please

    • @AnimalAva
      @AnimalAva  ปีที่แล้ว

      Vidio balanna ape. Call karanna