යළි රිමාන්ඩ් කළ විශ්ව බුද්ධ මුනිගේ භික්ෂුභාවයත් අහෝසි කරයි - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 739

  • @kumaribandara2442
    @kumaribandara2442 11 หลายเดือนก่อน +155

    ඕකට ඇති මානසික රෝගයක් නෑ සල්ලි හම්බ කරන්න ප්‍රෝඩාවක් කරන්නේ

    • @NeeshaFerdy
      @NeeshaFerdy 11 หลายเดือนก่อน +9

      අනිවාර්යයෙන්ම

    • @skipper2594
      @skipper2594 11 หลายเดือนก่อน +1

      marana daduwama denna one

    • @kumaribandara2442
      @kumaribandara2442 11 หลายเดือนก่อน

      @@skipper2594 ඒක තමයි කරන්න ඕන . මිනිස්සු දැන් සෙල්ලමට අරන් තියෙන්නෙ ඕනෑම වරදක් කරලා මානසික රෝගයක් කියලා නිදහස් වෙලා ඇවිත් ආපහු ඊටත් වඩා වැරදි විදියට තමයි ජීවත් වෙන්නේ මුදල් උපයන්නෙ. අපි වගේ එවුන් තමයි මොලේ කුරුවල් වෙනකං නිදිමරාගෙන පාඩම් කරලා ඉගෙන ගෙන දහදුක් ව්දගෙන ජොබ් එකක් කරගෙන අමාරුවෙන් ගේමක් ගහල ජීවත් වෙන්නේ . මේ වගේ කාලකන්නි වැඩ කරන එවුන්ට රටේ නීතියෙන් උනත් උඩ ගෙඩි දෙනවා

    • @kumarimanika874
      @kumarimanika874 11 หลายเดือนก่อน

      Jjjhhgbb​@@NeeshaFerdy

  • @rangaganga6808
    @rangaganga6808 11 หลายเดือนก่อน +41

    බුදු දහමට නිගා කරන හැම එකාටම අමතක නොවන පාඩමක් දෙන්න

  • @nilnethu6637
    @nilnethu6637 11 หลายเดือนก่อน +197

    මෙයා විතරක් නෙවෙයි චීවරය දාගෙන නටන සියළුම දෙනාගෙ චීවරය ගළවන්න ඕනෙ 😊 යෝ යෝ සිවුර නැතුව දැන් ලස්සනයි 😂😂

    • @asankajayasundara6175
      @asankajayasundara6175 11 หลายเดือนก่อน +2

      Uba daganin ban

    • @ruwanthikarajapaksha7101
      @ruwanthikarajapaksha7101 11 หลายเดือนก่อน +6

      අනිවාර්යයෙන්ම .මෙි වාගේ වුන්ගේ සිවුරැ ගලවන්නම ඔනි.හොද වැඩෙි.

    • @gayaniamarsing783
      @gayaniamarsing783 11 หลายเดือนก่อน +1

      Hariytma

    • @dimuthupushpakumara7319
      @dimuthupushpakumara7319 11 หลายเดือนก่อน +4

      Thithanagalla. Samanthabadda. Kekirawawe sudassana. Meewanapalana

    • @ruwandissanayake6803
      @ruwandissanayake6803 11 หลายเดือนก่อน

      ​@@dimuthupushpakumara7319 උන් නෙමෙයි ,සේපාල් ගේ චැනල් එක බලන්න ඒ ලිස්ට් එක ගැන කියනවා

  • @gaminibandara3640
    @gaminibandara3640 11 หลายเดือนก่อน +120

    මුගේ ලොකු සීන් හරියට මුළු ලෝකෙම මුගේ අතේ තියන් ඉන්න වා වගේ කතාව

    • @Shaz_zy
      @Shaz_zy 11 หลายเดือนก่อน +4

      I am vishwa buddha came from universe බං 😅🤌🏻

    • @Iranrj
      @Iranrj 11 หลายเดือนก่อน

      Michelle.laga.uge.lokaya

    • @skipper2594
      @skipper2594 11 หลายเดือนก่อน

      marana daduwama denna one

    • @RavinduJayanath-fb5nc
      @RavinduJayanath-fb5nc 11 หลายเดือนก่อน

      sirawatama 😂😂

  • @FUNNYBOYReal
    @FUNNYBOYReal 11 หลายเดือนก่อน +15

    ශාසනයේ වැනසුම ශාසනය තුලදිම
    බුදුරජාණන් වහන්සේ මෙය දෙසූ සේක මුලදිම 😪

  • @ajanthakumari8445
    @ajanthakumari8445 11 หลายเดือนก่อน +48

    හිතට සැනසීමක් දැනුනා දලදා සමිදුනේ .🙏🙏🙏🙏🙏🙏

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 11 หลายเดือนก่อน +79

    මුන් ට කහපාට වෙනුවට කලුපාට තමයි හරියන්නේ....

    • @Hlk_rafd
      @Hlk_rafd 11 หลายเดือนก่อน

      කහ පාට හොදයි

    • @Tweeety111
      @Tweeety111 11 หลายเดือนก่อน

      නැ කොල පාට හොද නැද්ද 😒

    • @sunilpremarathange3806
      @sunilpremarathange3806 11 หลายเดือนก่อน +1

      @@Tweeety111 කොල පාට හොදයි නිදාගන්නකොට අදින්න.....

    • @Tweeety111
      @Tweeety111 11 หลายเดือนก่อน

      @@sunilpremarathange3806 👍

    • @sajeewanidias6119
      @sajeewanidias6119 11 หลายเดือนก่อน

      උබ මොකක්ද මේකෙන් අදහස් කරන්නෙ

  • @mouninarjun3485
    @mouninarjun3485 11 หลายเดือนก่อน +34

    මෙයා කියපු ගොඩක් දේවල් ඇත්ත බුදුවරු පහල වූයෙ මිනිසුන් සිල්වත් කිරීමට නොව මිනිසුන් නිර්වානය වෙත එක්ක ගෙන යෑමටයි. මගෙ මතේ නම් පොඩි ළමුන් මහන කිරීම කිසිම පලක් නොමැති වැඩක් බවයි.ආශ්වාදය ආදීනව නිස්සාරණය යන කරුණු 3න ගැන සිතුවොත් කුඩා අවඩියේ මහන වූ සාමනේරවරුන්ට බුදුන් වහන්සේ දේශනා කල ධර්මය අවබෝධ කිරීමට හැකියාවක් නැහැ. සිදුහත් කුමාරය උනත් විවාහ වෙලා දරුවන් ලබලා ඒ ජීවිතාද්දැකීම් වලින් පසුව තමා ගිහි ගෙය හැර දමා ගියෙ

    • @gameon6202
      @gameon6202 11 หลายเดือนก่อน +4

      පොඩි ලමයින් 90% මහන කරන්න්නේ, දුප්පත් කමට. එයාලා ලොකු වෙනකොට රාග ද්වේශ් ඇව්ස්සිලනම් එයාලට සිව්‍ර විකුනන් කන්නෙර් නැත්ව ගෙදර යන්න පුලුවන්. එකෙක්වත් මේ ගරානාව ද්දල යන්නේ නෑ. එයාලට ගැලපෙන විදිහර අපෙන් පිනට යැපී ඈත්ල් ගන්නම තමා කල්පනාව. අපි බලන් ත්‍යන් ඉන්නව වගෙර් කතාව.

    • @dineshchaminda2384
      @dineshchaminda2384 11 หลายเดือนก่อน

      ♥♥

    • @SarathNandika
      @SarathNandika 11 หลายเดือนก่อน +1

      @mouninarjun3485 දැන් ඔයා කියන්නෙ මූ කිව්වේ ඇත්ත හින්දා සිවුරෙම තියාගන්න කියල ද?

    • @sameerachanaka5504
      @sameerachanaka5504 11 หลายเดือนก่อน +5

      බුදුරජාණන් වහන්සේ අවුරුදු හතකින් මහණ කළාට කමක් නෑ කියලා දේශනා කරලා තියෙද්දි අපි ඔයා කියන විදිහට කරමු. 😂😂😂

    • @mouninarjun3485
      @mouninarjun3485 11 หลายเดือนก่อน

      @@SarathNandika කොහෙත්ම නෑ. දැන් එයා සිවුරෙ නෑනෙ ඉතින් එයා කැමති විදිහකට ඉදි

  • @hard_talk1281
    @hard_talk1281 10 หลายเดือนก่อน +1

    සාසනෙන් සිවුරෙන් අහිංසකයන්ව ඇන්දුවා, බෙදුවා, බියවැද්දුවා...
    දේශපාලුවනුත් ඒ නින්දිත වැඩේට එන්ටර් වුනා...
    දෙපලටම අපේ බදුමුදලින් ලැබෙන වරප්‍රසාද වල අගය වැටහුනා...
    ජනමතවරණයක් නැතිව ආගම රටේ ව්‍යාවස්තාවට ගැටගැසුවා...
    උතුම් බුද්ධ දර්ශනය හැංඟුවා...
    ගෝත්‍රික ආගමක් සාදුකාර මැද විකුණුවා...
    මිලදී ගත් අය කොඩි, තෙල්, මල් රැගෙන ගස් වටේ කැරකුනා...
    රැවටුනු දනා අද බඩගින්නෙන් ඇඹරුනා...
    වසර 76ක් පුරා දිනපතා මේ රටට අදුර්ශමානව වැදෙන හෙනගෙඩිය තිලෝගුරු බුදු පියාගේ දර්ශනයට කිසිම සම්බන්ධයක් නැති, මිලියන 22ක ජනතාවක් දේශපාලුවන්ගේ සහය ඇතිව, තමුන්ගේ ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන, පූජකයන් ලෙස වෙස්වලාගෙන, බුදුපියාගේ කාලයේ නොතිබුණු සිවුර , සාසනය , සංඟයා, ගෝත්‍රික බුද්දාගම යන පට්ටපල් ප්‍රෝඩාවල් වලින් ගැමියන්ගේ වයර් පටලවමින් සිටින අමු තක්කඩියන් කල්ලියක් බව වැටහී, උන්ව පලවාහැර, උන්ගෙන් 100% ක් නිදහස් වුන දින, ශ්‍රී ලංකාවටත්, උගත්, අවංක, දක්ෂ, නීතිගරුක නායකයින් ලැබී , ජපානය , දකුණු කොරියාව වැනි දියුණු රටක් වෙනු ඇත. එතෙක්, උදේ පාන්දර පහේ සිට අප නොඉල්ලපු, අපට බලෙන්ම පෙන්වා අපේ ඔළුගෙඩි හෝදන සංඟ කල්ලියට වැඳ නමස්කාර කර, සද්ද බද්ද නැතිව පාස්පෝට් පෝලිමේ හිටගමු .
    (හිත රිදුනානම්... අං දෙක අතගාගන්න

  • @swaaaag9811
    @swaaaag9811 11 หลายเดือนก่อน +63

    සාසනය වැඩිකල් නොපවතින්නේ කාට මහනකම දීමෙන් ද යන වග හොද හෑටි පෙනේ

  • @sebasthiyanfernando2919
    @sebasthiyanfernando2919 11 หลายเดือนก่อน +33

    හොද බුද්දි තොරතුරක් දෙනවා ආච්චි කෙනෙක්!

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 11 หลายเดือนก่อน +42

    බෞද්ධ අමාත්‍යාංශයට අයිති ගොඩනැගිල්ල කව්ද ඔහුට දුන්නේ හොයන්න ලේසි හරි

    • @gameon6202
      @gameon6202 11 หลายเดือนก่อน +4

      ඒක නම් intresting

  • @justinjustin1167
    @justinjustin1167 11 หลายเดือนก่อน +20

    බුදු දහම විනාශකරන වුන්ට මෙ අාත්මෙම රිටන් එක..

    • @yasirulakshandesilva6438
      @yasirulakshandesilva6438 11 หลายเดือนก่อน +1

      galkapana sudassanayata return eka hamba une naneee

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 8 หลายเดือนก่อน

      තව ඉන්නවා ලංකාවෙ බුදුන් හිටිය කියන හොරට සිවුරැ පොරවගත්ත මීවනයගෙ ගුබ්බෑයමේ කල්ලියක්..අරියමග්ග දෙමළ කොටියා මෙහෙයවන ..උන් එලවන්න ඕනි ඊටත් කලින්

  • @channadunu
    @channadunu 11 หลายเดือนก่อน +11

    බෞද්දාගමට වැඩිම අග වීරයක කරේ මයිනා

  • @suneth8962
    @suneth8962 11 หลายเดือนก่อน +13

    ඇත්තටම හොඳ තීන්දුවක්. ඕක සමන්තභද්‍ර කියන කෙනාටත් කරන්ඩ ඕනෙ.

  • @H.ASamankumara-mp7lf
    @H.ASamankumara-mp7lf 11 หลายเดือนก่อน +3

    ගොඩක්ම හාමුදුරු කරන වැඩ, බුදු දහමට නිගරුවක්.මේ යකා කට හින්දා නැහෙන්නේ.

  • @AkilaDananajaya-tc5gb
    @AkilaDananajaya-tc5gb 11 หลายเดือนก่อน +11

    මේ සෙනසුරුගේ කාලයයි පරිස්සමෙන් නඩු අහනවා වැරදී කරුවන්ට දඩුවම් දෙනවා 👍

    • @Rdot19
      @Rdot19 11 หลายเดือนก่อน

      yes

  • @ireshmadusanka7698
    @ireshmadusanka7698 11 หลายเดือนก่อน +13

    මේව ඇවිල්ල එක්තරා නරි නාටක

  • @devin277
    @devin277 6 หลายเดือนก่อน +1

    නුබලා ඔය අපහස කරන්නේ විශ්වයේ පණිවිඩ කරුවෙකුට , ආර්‍ය උපවාදයට හසු නොවී උන්වහන්සේගේ පණිවිඩය අවබෝධ කරගන්න, ප්‍රක්නාව අවදි කරගනු 💚 🍃🙏

  • @rajakarunalilani6541
    @rajakarunalilani6541 11 หลายเดือนก่อน +90

    වෙනත් ආගම් ඔය විදියට විවීචනය කලේ නම් මරණ දඩුවම .අපේ රටේ නීතිය බල්ලා ට ගිහින් තියෙන්නේ

    • @kumaragekumarage1314
      @kumaragekumarage1314 11 หลายเดือนก่อน +2

      ඔබ හරි

    • @Vinuk_Keshan
      @Vinuk_Keshan 11 หลายเดือนก่อน +4

      මිනිස්සු මරනඑක විසදුමක් නෙමෙඉ නෙ

    • @DILUPAKUMARA
      @DILUPAKUMARA 11 หลายเดือนก่อน +1

      මොකක්ද විවේචනය ඇත්ත එලි පිට පෙන්නපු එකද?

    • @kumariperera3569
      @kumariperera3569 11 หลายเดือนก่อน +2

      මේක අාගමක් නෙවෙයි.බුදු දහම.විශ්ව සත්‍ය.පරම සත්‍ය.පටලව ගන්න ඵපා.

    • @himalihuw
      @himalihuw 11 หลายเดือนก่อน

      🤣@@kumariperera3569

  • @axayPzea-qm8sv
    @axayPzea-qm8sv 11 หลายเดือนก่อน +67

    මුස්ලිම් ආගමේ උන්ට ඔහොම අපහාස කොලොත් උන්ගෙ ප්‍රතිචාරය සුන්දර නොවෙන එකක් වෙනව බෞද්ධ ආගම නිසා ඕක තාමත් ජීවත්වෙන්නේ 😐😐😐😐

    • @ruwandissanayake6803
      @ruwandissanayake6803 11 หลายเดือนก่อน +5

      මූව මරමු කියලද කියන්නේ .අනේ උබේ බෞද්ධකම

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 11 หลายเดือนก่อน +8

      ​​@@ruwandissanayake6803 Mechchara anukampa karapu apen oya widihe prashnayak ahannawath thamun sudusu na kiyala mathaka thiyaganin ballo.

    • @harshakumara2968
      @harshakumara2968 11 หลายเดือนก่อน

      Labal bouddaya❤

    • @seryani2515
      @seryani2515 11 หลายเดือนก่อน +7

      ඔව් මේ වගේ එවුන්ට දෙන්න ඕනැ සවුදියේ දෙන දඩුවම් මොනම ආගමකට වත් නාග කරන්න හොදනැහැ ආගම් වලට නිග කරන එව්න්ට දැඩි දඩුවම් දෙන්න ඕනැ

    • @sajeewanidias6119
      @sajeewanidias6119 11 หลายเดือนก่อน +1

      @@harshakumara2968 ඇත්තද?ලෙබල් බෞද්ධයෝ නිසා තමයි සාසනයට මේ තරමට කෙලවුනේ

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt 11 หลายเดือนก่อน +51

    ඉතින් ඌට නවාතැන් වාහන පහසුකම් සපයලා තියෙන්නේ ආන්ඩුවෙිින්නේ 😮

    • @wasanthisilwa8864
      @wasanthisilwa8864 11 หลายเดือนก่อน +4

      ,😂😂😂😂😂

    • @thiliniasanka2951
      @thiliniasanka2951 11 หลายเดือนก่อน +4

      😂😂😂😂

    • @sajeewanidias6119
      @sajeewanidias6119 11 หลายเดือนก่อน +2

      මේ ආන්ඩුවෙ ඇතුලෙම ඉන්නවා බෝනගේන් කාරයන්ට උදව් කරන වල් වේසිගෙ පුතාලා.අන්න උනට ඔක්කොටම කලින් රිටන් එක දෙන්න ඕන

    • @manojadikari129
      @manojadikari129 11 หลายเดือนก่อน +1

      Ranilge/ sajiyage born again kalli thama

  • @SureshBandaranayake
    @SureshBandaranayake 11 หลายเดือนก่อน +15

    අපෙ රටට වුන දෙයක්

  • @SanjuSanjeewani-oh1nq
    @SanjuSanjeewani-oh1nq 11 หลายเดือนก่อน +22

    ,මහානායක වරුන් මරනින්දේ මේ ආගම වලදනව සිවුරු දාගෙන කොටසක් සුදු ඇදගෙන මුලු රටම කනවා තව කොටසක් මිනිසුන් මරනවා 😭😭😭😭😭

  • @isurujanaranga2389
    @isurujanaranga2389 11 หลายเดือนก่อน +13

    නීතියක් ක්‍රියාත්මක වෙන්නැති රටක මේ වගේ දේවල් සාමාන්‍ය දේවල් මේවට වගකියන්න ඕනේ මල්වතු අස්ගිරි හාමුදුරුවරුම තමයි

  • @cocoon2024
    @cocoon2024 11 หลายเดือนก่อน +69

    ඔයවගේ අය පන්සල් වල තව ඉන්නවා. හැබැයි news වල යන්නෙ නෑ

    • @PalithaDissanayake-s1s
      @PalithaDissanayake-s1s 11 หลายเดือนก่อน

      ඕන තරම් . ඒ අයට , රාජ්‍ය ආරක්ෂාව , මැරුනට පස්සෙ ,
      රාජ්‍ය ගවුරව. ඔක්කොම දෙනව.
      ඒවා ගැන ඇත්ත කීවම, පිස්සෙක් හරි , වෙන මොකෙක් හරි කියල, පැමිණිලි දානව.
      " මගේ ධර්මය, විකුර්ති කරන උන්ට විරුද්ධව , C I D එකට පැමිණිලි කරන්න " කියල, කාගෙ බුදු හාමුදුරුවොද දන්නෙ නැහැ , දේශනා කරල තියෙන්නේ .
      මොන ත්‍රිපිඨකයෙද දන්නෙ නැහැ තියෙන්නේ .
      මට නම් හිතෙන්නෙ , "බුදු දහම රැක ගන්න " කියල, C I D එකට පැමිණිලි දාන්න යනව නම් , ඒකත්, " ධර්ම විකුර්තියක් "
      එහෙනම් ඉතින් , තාත්තා, සුද්දෝධන රජ්ජුරුවොනෙ. බුදු රජානන් වහන්සේ වැඩ සිටින කාලෙ, මට අපහාස කරනව කියල, මරන දඬුවම දෙන්නම කියන්නත් තිබුනනෙ.
      ඒකනේ කියන්නෙ, ලෝකයේ හැම දාම , බුද්ධිමත් අය ටිකයි, කියල.

    • @sajeewanidias6119
      @sajeewanidias6119 11 หลายเดือนก่อน +1

      තෝ බලන් හිටියද?

    • @PalithaDissanayake-s1s
      @PalithaDissanayake-s1s 11 หลายเดือนก่อน +2

      @@sajeewanidias6119
      ඔයා ලංකාවෙ නොවෙයි වෙන්න ඇති .

    • @skipper2594
      @skipper2594 11 หลายเดือนก่อน +1

      ai palli wala oita wada ewa wenw

  • @Devil678-j9j
    @Devil678-j9j 11 หลายเดือนก่อน +51

    01:41 ජෙරම් පම්කයය් පල්ලි කාක්කො ටිකයි තමා ඔක්කොම කරන්නෙ මෙන්න හොදම සාක්සි 😂😂

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 11 หลายเดือนก่อน +7

      Ow oya hri👍

    • @BOSS-rj4mi
      @BOSS-rj4mi 11 หลายเดือนก่อน +1

      Atta bm me mudukku palli wesigr putala tama okkoma keranne 🤮🤮

    • @Saduni-q5q
      @Saduni-q5q 11 หลายเดือนก่อน

      මටත් දැන් තේරුනේ එක 😮

    • @rojaraththanayaka2885
      @rojaraththanayaka2885 11 หลายเดือนก่อน

      සමන්ත බඩ්ඩ තිත්ත ගල්ල හොර බෝසතුන් මුන් විෂ්ව මුන් සේරම නීතිය රැහැනට ගන්න උදව් වෙමු

  • @Niyuronamusic
    @Niyuronamusic 11 หลายเดือนก่อน +13

    මොනවා වුනත් මිනිහා කරපු වැඩෙන් ගොඩක්ම රිදුනේ සිවුර දාගෙන සමාජෙට පේන්න සීලවන්තව ඉදගෙන හැංගි හැංගි හොර වැඩ කරපු සමහරක් චීවරධාරීන් ටිකට.. හොයන්න පටන් ගන්නවා නම් දැන් ඉතින් මුල් ඉඳන්ම හොයයිනෙ හැම කෙනෙක් ගැනම...

    • @erangahasthika9972
      @erangahasthika9972 9 หลายเดือนก่อน

      මහමෙව්නාව තමයි ලොකුම හොර කල්ලිය. අමු තක්කඩි ඉන්නේ. පුදුම සීලයක් උන් පෙන්නන්නේ... 😂😂😂

  • @princijayatunga6201
    @princijayatunga6201 11 หลายเดือนก่อน +27

    සත්‍යය පුකාශ කළ දාර්ශනික යින් ට මෙවැනි ඉරණම් හිමි වූ බව ඉතිහාසයේ කිහිප වතාවක්ම නැවත නැවතත් සිදඅව තිබියදීත් අද මේ සිදු වන්නේත් එයම බව වටහා ගැනීමට හැකි පිරිස කෙතරම් අල්පද කියා බුද්ධිමත් ජනතාව පමණක් තේරැමි ගනු ඇත.

    • @gameon6202
      @gameon6202 11 หลายเดือนก่อน +4

      මොහුගෙර් ද්ද්‍ර්ශනික සත්‍යට නෙමේ සිව්‍ර් ගැලෙව්වේ.

    • @gameon6202
      @gameon6202 11 หลายเดือนก่อน

      එයා කියන කන් කිසි කෙනෙක් දඇනන් ඉදලනෑ. එයා හරි ඕන ගනයෙක් ඉන්න අමාරුනම් බැරිනම් ස්ලසිවුරු ගලවල අපෙන් කකක බිබි වාසියට වැදි බන නොකියා ගෙදර යත ඇහැකිනේ? අන්ක් මෙයාගෙර් මේ මෝඩ දාර්ශනික මත ඇතුලත් කරලා එයාගෙර් ආගමක් හදා ගත ඇහැකිනෙඑ.

    • @Chalani.94.
      @Chalani.94. 11 หลายเดือนก่อน +5

      පල්ලි කාක්කන්ට රිදෙනවා 😂😂 කොහොමත්

    • @dineshchaminda2384
      @dineshchaminda2384 11 หลายเดือนก่อน +1

      aniwa❤❤

    • @fatnini3139
      @fatnini3139 11 หลายเดือนก่อน

      Donkis like bullshit

  • @annmar7354
    @annmar7354 11 หลายเดือนก่อน +26

    මුව විතරක නෝවෙි සමන්ත බඩත් සිවුර ගලවලා රටින් පිටවල් කරන්න

  • @exploreedite.9411
    @exploreedite.9411 11 หลายเดือนก่อน +5

    ඇත්ත මේ වගේ මිනිස්සුන්ට ලස්සනට තියනඅපේ ආගමට නින්දා කිරිම නතර කරන්න ඔිනි..ඇයි මේ හැමෝම බුද්ධාගමට අගෟරව කරන්නෙ..ඇයි හැමෝම මෙි බුද්ධාගමට නිගා කරන්නෙ..?🙄🤔

    • @milansilva000
      @milansilva000 11 หลายเดือนก่อน +2

      බුද්ධාගමට නින්දා කරල තියෙන්නෙ රටේ ඉන්න ගනගෙඩියො. උන් පන්සල් ඇතුලෙ තනිකර කරන්නෙ කුණුහරුප දේවල්නෙ.😂

    • @nipunajeewapriya5439
      @nipunajeewapriya5439 11 หลายเดือนก่อน

      @@milansilva000 a kiynanne okkoma hamuduruwaru ehemada oya kiyanne ???? etakota catholic fathers la awul wada krnne nadda???

    • @Chalani.94.
      @Chalani.94. 11 หลายเดือนก่อน +1

      @@milansilva000පල්ලි කාක්කාට රිදනවා

    • @milansilva000
      @milansilva000 11 หลายเดือนก่อน

      @@nipunajeewapriya5439
      මම පල්ලි වලට ගිහින් නැති නිසා මම කතෝලික, මුස්ලිම් නායකයො ගැන හරියටම දන්නෙ නෑ. උනුත් එහෙම ඇති. නමුත් පන්සල් වල ඉන්න බහුතරයක් නම් බුද්ධාගම කාල තියෙන්නෙ.
      හොද හාමුදුරුවො ඉන්නෙ ඉතාම ඉතා සුළු පිරිසයි.

    • @SarathNandika
      @SarathNandika 11 หลายเดือนก่อน

      ​@@milansilva000කොහොමද ඔයා දන්නෙ හාමුදුරුවෝ වරු කොටසක් මෙහෙමයි, කොටසක් අරහෙම යි කියන්නේ, මොකක් බලලා ද 😅

  • @janitharavihansa9116
    @janitharavihansa9116 11 หลายเดือนก่อน +9

    ඇත්ත කියලා හිරේ ගිය උත්තමයෙක් ❤🥰

  • @chanuvidu8682
    @chanuvidu8682 11 หลายเดือนก่อน +14

    සිවුරු ඇදැන් හොරෙන් හොරෙන් වැරැදී කරන අයට තමයි බිම පෙරලි පෙරලි වදින්නේ

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 8 หลายเดือนก่อน

      බුදුන් ලංකාවෙ කියන අර හොරට සිවුරැ පොරවගත්ත මීවනයගෙ කල්ලිය කරන්නෙත් ඒකමයි..නෝර්වේ ඉන්න අරියමග්ග කියන දෙමළ ඩයස්පෝරාවේ කොටියා විසින් උන්ව මෙහෙයවන්නෙ

  • @asaranasarana8310
    @asaranasarana8310 11 หลายเดือนก่อน +1

    හාමුදුරුවන් කලදේ වැරදියි එකෙන්ම ඒ වුනත් මේ වයසක මිනිසුන් හැමදාම වරදින්කම් ඉන්නෙ කාට හරි කෙලවන්න.

  • @kumaranathunga9857
    @kumaranathunga9857 11 หลายเดือนก่อน +23

    ගල් සාදු ලාට,පුක් සාදුලාට,ලොලිපොප් සාදු වන්ට.දැන් සැප ඇති.මොකද පන්සල් වල ඔක්කොම පිරිමි පිරිමි රතිකෙලි සිතැගි පරිදි කර ගන්න පුලුවන් ඒ පන්සල් සොමිය වල් පන්සල් රති කෙලි ලෝකෙටම හෙලි කල බාදකය ඉවර කර ගත් නිසා.මේ පුද්ගලයගේ පමනක් නෙවෙයි ලන්කාවේ ඉදන් ජපානය දක්වා ලොලිපොප් ලොවපු,සාමනේර ලාගේ පුකවල් පලපු,ගැනු තියන් ඉන්න්ස් ගනින්නාන්සේලා ව හා බේබදු ගනින් නාන්සේලා හා දෙසපාලු බත් බැල ගනයින් සියලුම දෙනාව බේදයකින් තොරව සිඋර ගලවා දැමිය යුතුමයි.මේ රති කෙලි හොරෙන් කරන ගණයො හොදයි එලිපිට කල උන් වැරදියි.😂😂😂 දෙයියෝ සාක්කි.🤣🤣🤣🤣සාදු සාදු සාදු.😂😂😂සග ඝණ.ටොප් බඩු.😂😁😁😂😂😂😂😂😂

    • @binuragalappaththi
      @binuragalappaththi 11 หลายเดือนก่อน +4

      ක්‍රිස්තියානි, මුස්ලිම් පල්ලිවල ඉන්න දරුවෝ ගැන ත් ඔය විදිහට ම හොයන්න ඉතින්, එ අයත් දරුවෝ 😊

    • @Ranithu2024
      @Ranithu2024 11 หลายเดือนก่อน +1

      Yako sanga ganaya kiyanne munta nemei, sanga gana kiyanne marga Pala labagaththu aththama bauddayo. Uba kiyaddi deyak hariyata kiyapan.sangayata apahasa karanna epa. Me vage paharayanta kiyanna nam vachanath na. Habayi deyak kiyaddi vachchanarthaya danagena kiyapan.

    • @SarathNandika
      @SarathNandika 11 หลายเดือนก่อน +2

      @kumaranathunga9857 මචං ඔය ගැම්මෙන්ම ලංකාවේ පල්ලිවල වෙන ළමා හා කාන්තා අපචාර ගැනත් හොයල බලමු 😢

    • @Chalani.94.
      @Chalani.94. 11 หลายเดือนก่อน

      පල්ලි කාක්කට හිනා

    • @nilminisamarakoon2569
      @nilminisamarakoon2569 2 หลายเดือนก่อน

      සහතික අැත්ත.... පුංචි දරුවො මහනෙට කියල අරන් ...එ් දරුවන් පාවිච්චි කරනවා... වද හිංසා අනන්තයි... දරුවන්ගේ මහ කාලකන්නි නිවන් යන්න වෙන්න අැති හිතන් ඉන්නෙ ඔවුන්ට තමා මුලින්ම යන්න අපායවල් වෙනම හදන්නෙ...අැත්තටම මිනිසුන්ට... කරන අපරාද පේන්නෙ නෑ.... කාගෙ හරි වචනයක් මහමෙරක් තරම්.. තේරුම් ගන්නම බෑ එ් තරමට කුහකයි.... තමන්ටවත් අවංක නෑ......

  • @Thimiragkd
    @Thimiragkd 11 หลายเดือนก่อน +8

    ඔව් රජයෙන් ගහන ගෙමේ මිනිස්සුන්ට කලෙන් කාලෙට නාටය පෙන්නලා..

  • @ggdk2808
    @ggdk2808 11 หลายเดือนก่อน +3

    විශ්ව බුද්ධ සමස්ත භික්ෂූන් ගැන ඇත්ත කිව්වෙ.ඒකයි අනිත් අයට රිදෙන්නෙ

  • @avishkaprobodh5423
    @avishkaprobodh5423 11 หลายเดือนก่อน +24

    මොනව උනත් හොර හාමුදුරැවන්ට රිදෙන්න කිව්වා විශ්වබද්ධ කීවෙනං ඇත්ත මොකා ඇල්ලුවත් ධර්මෙ ගැන වෙනම මත තියෙන්න පුලුවන් හැබැයි හාමුදුරැවෝ ගැන කිව්වේ සම්පූර්නම ඇත්ත සෙට්එකම බයවෙලා CID යනවා ඇයි ඔය හාමුදුරුවන්ට වෙනදේවල්වල⁣ට මෙහෙම ඉදිරිපත්වෙන්න බැරි විශව බද්ධ රෙදි ගැලෙව්වා කට්ටියගෙම

    • @dineshchaminda2384
      @dineshchaminda2384 11 หลายเดือนก่อน

    • @SarathNandika
      @SarathNandika 11 หลายเดือนก่อน +2

      රෙදි ගැලෙව්වට ඌ තාම සිවුර ගැලෙව්වෙ නෑ. 😅

    • @poojawanigasinghapoojawani6388
      @poojawanigasinghapoojawani6388 11 หลายเดือนก่อน +1

      අතීතයේ සත්‍ය කතා කරපු සමහරුන්ට වස පානය කරන්න උනා, සමහරු කුරුසියේ ඇණ ගැහුවා. බුදු හාමුදුරුවන්ට ත් පිස්සා කිව්වා, ගල් ගැහුවා. කාටවත් රෝස මල් යහනාවෙන් බැහැල ඇවිත් ලෝකයට සත්‍ය කියන්න බැරි උනා.

    • @sameerachanaka5504
      @sameerachanaka5504 11 หลายเดือนก่อน

      ​@poojawanigasinghapoojawani6388 අනික් අය ගැන මම දන්නේ නෑ නමුත් බුදුරජාණන් වහන්සේට පිස්සා කියලා කොතැනක හරි කතා කරලා හෝ චෝදනා කරලා හෝ තිබෙනවා කියලා ඔබ කියන මූලාශ්‍රය කමෙන්ට් එකක සඳහන් කරන්න. හිතට එන හැම බොරුවක්ම සමාජගත කරද්දි නුවණ තියෙන මිනිසුන් ඔයාගෙ බුද්ධි මට්ටම අදුරගන්නවා

    • @sajeewanidias6119
      @sajeewanidias6119 11 หลายเดือนก่อน +5

      එතකොට උබ කියන ව්දිහට මුලු සංඝරත්නයම මූ වගේ කියලද උබ කියන්නෙ.මූ වගේ එවුන් තමයි මේ ව්දිහටම සාසනයට ඇතුල් වෙලා සාසනය ව්නාස කරන්නෙ.උන් හැමෝම කරන්නෙ ලොකු රංගනයක්.මුලු බෞද්ධ සමාජයටම සංඝරත්නය පිලිකුලට ලක් කරලා බුදුදහම්න් ඈත් කරන්න තමයි මුන් මේ හැම plan එකක්ම ගහන්නෙ.ඒත් ඒක තේරුම් ගන්න බැරි උබලා වගේ බූරුවො මුන්ගෙ ගොන් වැඩ දැකලා උඩ පැන පැන තප්පුලනවා.

  • @nirvana_gaveeshanaya
    @nirvana_gaveeshanaya 11 หลายเดือนก่อน +2

    වැරදි තමයි හුගක්, ඒත් වැරදි නැති එවුන්ද පැමිණිලි කලේ,
    රෝහල් යවන්න ඕනි අය හිරේ දාන්න තරම්................🤐🤐🤐🤐🤐🤐🤐

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 11 หลายเดือนก่อน +4

    සසනය කන වුන්ට හොද වැඩෙි.

    • @AjithAththaragama
      @AjithAththaragama 11 หลายเดือนก่อน

      Sasane,,kanne,mun,,Newei,,Loku,loku,,Aya,,,,Desapalana,,Pakshawelata,,,,Kade,,Yana,,,,Wishwa,,,Buddiwa,,mheyawanne,,,,,wenath,,Aya,,u,,,,Gon,Naambek,,,Athal,Ganna,,puruduuna

    • @rojaraththanayaka2885
      @rojaraththanayaka2885 11 หลายเดือนก่อน

      ඊ ලගට සමන්ත බඩ්ඩ

  • @sebasthiyanfernando2919
    @sebasthiyanfernando2919 11 หลายเดือนก่อน +5

    කැරට් එපාවෙන්නම විශ්ව බුද්ධ තුමා ගේමක් දුන්නා!

  • @Chalani.94.
    @Chalani.94. 11 หลายเดือนก่อน +27

    ජෙරම් ඔය ඉන්නෙ ඕකගෙ මහ එකා

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd 11 หลายเดือนก่อน +17

    විශ්ව බුද්දියා වැරැදි නෑ ඌව අදහන උන්ට ගහන්න ඕන ඉලපතට රීල 😂😂😂😂😂

  • @kksirisena1420
    @kksirisena1420 11 หลายเดือนก่อน

    මෙරට අනන්‍යතාව හා ආරක්ෂිත පවුර බුදූ දහමයි.එය බිදින්ඛට ඩොලර් කීපයකට මිලදී ගෙන ඇති භ්‍රෂඨයෝ ඉදිරියේදී තවත් වැඩිවිය හැකිය.!!

  • @slkanchana6047
    @slkanchana6047 11 หลายเดือนก่อน +11

    උගෙනුත් ගන්න දේවල් තිබ්බා බං මොකද ඌ කිව්ව වගෙ ඔය සිවුරට වදිනව කියන උන් ඇයි බල්ලට සිවුර පොරවද්දි වදින්නෙ නැත්තෙ 😅 ඇයි අපි රෙද්දකට ගරුකරන්නෙ ඒක කහපාට රෙද්දක්... ඇත්තටම අපි වදින්න ඕන රෙද්ද ඇදන් ඉන්න මනුස්සයට නෙවෙයිද 😊 එයාගෙ ගුණධර්ම වලට ගරුකරනෙක මිසක් රෙද්දකටද වදින්න ඕන 😊 හිතන්න ඕන ප්‍රශ්නයක්
    ඔය විශ්ව බුද්දියා හෙලි කලෙ සංග සමාජය 95% විතරම රහසින් කරන වැඩෙනෙද බං 😆 මොනවා උනත් ඔය අමාත්‍යාංශයට පුලුවන් නම් අර සමන්තබඩ්ඩව ඇතුලට දහන් ඔය වගෙද යකො බුදුහාමුදුරුවෝන්ට හොරගෑනියෙක් ඉන්නවා කිව්ව කො ඒවට නීතිය 😊

  • @Avatar-7-r2d
    @Avatar-7-r2d 11 หลายเดือนก่อน +24

    සංඝාධිකරණයට අධිකරණ බලය ලබාදෙන්න මුස්ලිම් අයට කාති උසාවි තියනව ඒ අයගෙ ප්‍රශ්න විසඳ ගන්න අපිට සංඝාධිකරණය දෙන්න

    • @hard_talk1281
      @hard_talk1281 10 หลายเดือนก่อน

      ඉබ්බන් ඉගිල්ලෙන දවසේ ලැබෙයි සංඝාධිකරණයක්. වහලෝ, මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්... ආගමික අන්තවාදය කුණුකූඩයට තමයි යන්නේ. හැබැයි ජනමතවිචාරණයකින් තොරව රටේ ව්‍යාවස්තාවට ආගම ගැටගසාගෙන ඉන්න හින්දා... යාන්තම් සංඟ කල්ලියට තට්ටේ බේරාගෙන ඉන්න පුළුවන් අපේ බදුමුදලින් පොලිස් ආරක්ෂාවත් ලබාගෙන.

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 11 หลายเดือนก่อน +2

    විශ්ව බුද්ධ හිම් ❤🙏

    • @S9gg
      @S9gg 11 หลายเดือนก่อน

      නොදකින් බල්ලා

  • @samanthaweerakoon9822
    @samanthaweerakoon9822 11 หลายเดือนก่อน +5

    ඇත්ත ගොඩාක් කිව්ව. ඒත් මිනිස්සු කැමති බොරුවට.

  • @denisloyid4303
    @denisloyid4303 11 หลายเดือนก่อน +4

    මේවට ආණ්ඩුවේ ගොඩනැගිලි දෙන්නේ ආණ්ඩුවේ කුපාඩි හව්ල් නිසානේ

  • @S_han1210
    @S_han1210 11 หลายเดือนก่อน +1

    මේක මේ බැසිල්ලා ගහන ගේමක්. ආණ්ඩුවෙන් සම්බන්ධයි කීවේ.

  • @asithaperera1706
    @asithaperera1706 11 หลายเดือนก่อน +1

    මේක උගුලක් සමාඡ මාධ්‍ය වාරණයට මේ වගේ අය මතු කරලා මේයාලව වාරණය කරන්න එ පණත සම්මත කරගන්නයි යන්නේ!

  • @Avatar-7-r2d
    @Avatar-7-r2d 11 หลายเดือนก่อน +23

    පල්ලිවල එවුන් තමයි මුන් පිටිපස්සෙ ඉන්නෙ

  • @sadeeshakarunathilaka6728
    @sadeeshakarunathilaka6728 11 หลายเดือนก่อน +2

    ඒකටත් වැරදි npp🤣 .... කමක් නෑ අපෙ හාමුදුරුවනෙ අපි මේ පාර 🧭 මාලිමාවට 🧭 🧭 🧭 🧭 💪....echcharai

  • @Rick_Pi
    @Rick_Pi 11 หลายเดือนก่อน +3

    මොහුව මානසික රෝග වෛද්‍යවරයකුට ඉදිරිපත් කර ප්‍රතිකාර ලබා දිය යුතු වේ

  • @madhushisewwandi623
    @madhushisewwandi623 11 หลายเดือนก่อน +1

    තනිකරම මානසික ලෙඩෙක් මූ නම්... බුදුදහමට නින්දා කරන පාපතරයා

  • @theuniversaleye9780
    @theuniversaleye9780 11 หลายเดือนก่อน +7

    ගොඩක් කනගාටුයි😞

  • @charithshyameen3111
    @charithshyameen3111 11 หลายเดือนก่อน +192

    මොනා උනත් විශ්ව බුද්දී කීව දේවල් ඇත්ත

    • @asankajayasundara6175
      @asankajayasundara6175 11 หลายเดือนก่อน +56

      Mole kaladak nethi ubala wage harak

    • @PalithaDissanayake-s1s
      @PalithaDissanayake-s1s 11 หลายเดือนก่อน +34

      ලෝකයේ , හැමදාමත් , ප්‍ර...වන්තයෝ ඉන්නෙ ටික දෙනයිලු. මෝඩයො තමයි ලු, වැඩි .

    • @tataoooo6525
      @tataoooo6525 11 หลายเดือนก่อน +7

      wesa badda kiwa dewal aththa nam ube gedara gihin tiya ganai 🐄

    • @PalithaDissanayake-s1s
      @PalithaDissanayake-s1s 11 หลายเดือนก่อน

      ​@@tataoooo6525
      සැබවින්ම , " ව්ශ්වයම " සියල්ල තීරණය කරන බව නම් , ඒකාන්තයෙන්ම සත්‍යය යි.
      " විශ්වය " මෙන්ම අපත්, සියල්ල උපේක්ෂාවෙන් බලා සිට්නවා.
      " සත්‍යය " නම් , " සියල්ලම , සොබාදහම " බවයි .

    • @Pukmantha7865
      @Pukmantha7865 11 หลายเดือนก่อน +32

      උබ තම්බියෙක්නෙ උබට අදාල නෑ බුද්දාගම

  • @asaranasarana1086
    @asaranasarana1086 11 หลายเดือนก่อน +4

    මේ වගේ හොර හාමුදුරුවරු දෙන්නෙක් තුන්දෙනෙක් එලියට දැම්මම බුදු දහම විනාශ කරන්න ලස්සනට පුළුවන් . අපේ ගොන්නු මේව හරි කිය කිය ඇත්ත බුද්දාගම මුන් කියන දේවල් කියල හිතල මුන් අදහනව.

    • @SarathNandika
      @SarathNandika 11 หลายเดือนก่อน +1

      ඒක නම් ඇත්ත. ඔය වගේ රට හරක් හින්දයි අද මේ රටත් වළපල්ලට ගියේ

    • @sajeewanidias6119
      @sajeewanidias6119 11 หลายเดือนก่อน

      සම්පූර්ණ ඇත්ත.

    • @SandaruDarshana
      @SandaruDarshana 11 หลายเดือนก่อน +2

      Aththa kiyanawa athi..මොකද ඒකත් හොඳ උපක්‍රමයක් තමයි අවදානය ගන්න 🙂...නමුත් අරමුන බුදුදහමට නිගා කිරීම

  • @ashenlegend
    @ashenlegend 11 หลายเดือนก่อน +6

    ස්වාමීන් වහන්සේලා කියන්නෙ, පූජ්‍ය රාජගිරියේ අරියඥාන, පූජ්‍ය ගලිගමුවේ ඥානදීප, පූජ්‍ය රෙුරුකානේ චන්දවිමල, පූජ්‍ය භද්දිය, පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක, පූජ්‍ය කිරිබත්ගොඩ ඥානන්ද, පූජ්‍ය නා උයනේ අරියධම්ම, පූජ්‍ය වැලිමඩ සද්ධාසීල, පූජ්‍ය අංකඹුරේ අමිතදීප වගේ රත්තරං සවාමීන්වහන්සේලාටයි.....තව ඒ වගේ ගොඩක් හිත හොඳ ස්වාමීන් වහන්සේලා ඉන්නවා...මේ වගේ ස්වාමීන් වහන්සෙලා නිසා තමයි ශාසනය පවතින්නෙ...❤💪💎💎💎💎✨✨✨

    • @AjithAththaragama
      @AjithAththaragama 11 หลายเดือนก่อน

      Ey,,Balangoda,,,Ananda,maitri,,,,Sawaminwhanse,,,,Soma,,Hamuduruwo,,,,,panadura,,,Ariyadamma,,,Hamuduruwo

    • @SandaruDarshana
      @SandaruDarshana 11 หลายเดือนก่อน

      Aniwarenma ❤

    • @erangahasthika9972
      @erangahasthika9972 9 หลายเดือนก่อน

      උබ දන්න පක තමයි. මහමෙව්නාව කියන්නේ ලොකුම හොර කල්ලිය. අමු තක්කඩි ඉන්නේ. උන් පුදුම සීලයක් එලියට පෙන්නන්නේ 😂😂😂

    • @asokap.h9409
      @asokap.h9409 2 หลายเดือนก่อน

      පවි මෙයාලා බුදුපියාණන්ගේ පිරිසිදු දහම අහලා නෑ.

  • @jeewanthawijesinghe4793
    @jeewanthawijesinghe4793 11 หลายเดือนก่อน +1

    ඕක කියපු ඒවනම් ගොඩක් ඇත්ත ...ඒත් අමනයෙක්..

    • @SandaruDarshana
      @SandaruDarshana 11 หลายเดือนก่อน

      Aththa kiyanawa athi..මොකද ඒකත් හොඳ උපක්‍රමයක් තමයි අවදානය ගන්න 🙂...නමුත් අරමුන බුදුදහමට නිගා කිරීම

  • @LalithaKalyani-y1m
    @LalithaKalyani-y1m 11 หลายเดือนก่อน +6

    භික්ෂු භාවය අහොසි කරපු
    එකට ගව්‍රරකරනවා

  • @arunanadun1461
    @arunanadun1461 11 หลายเดือนก่อน +2

    විශ්ව බුද්ධිගෙත් මොලේෂෝට් එකක් තියෙනවා නමුත් සමහර දේවල් කියන ඒවා ඇත්ත

    • @SandaruDarshana
      @SandaruDarshana 11 หลายเดือนก่อน +1

      Aththa kiyanawa athi..මොකද ඒකත් හොඳ උපක්‍රමයක් තමයි අවදානය ගන්න 🙂...නමුත් අරමුන බුදුදහමට නිගා කිරීම

  • @tharindudk
    @tharindudk 11 หลายเดือนก่อน +1

    මොකෙක් හරි ඇවිත් හැමෝම හැංගි හැංගි කරන ඒව එලියට දාලා ගේම් එක පාවාදෙනවට අනිත් අය කැමති නෑ ඉතිං...හැමෝම හොරෙන් කරන ඒවා එලිපිට කරපු වරදට ඇතුලට දැම්මා .

  • @teshanatthanayake9057
    @teshanatthanayake9057 11 หลายเดือนก่อน +7

    තව ටික කාලයක් භික්ෂුවක් වෙලා හිටියනං ලංකාවේ හොර ගණයන්ගේ රෙදි ගැලවෙනවා. සක්කිලි ගණයන්ට ඉන්න බැරුව ඇති රෙදි ගැලවෙද්දි. මමත් අමාත්‍යංශයක වැඩ කළේ. දේශපාලකයන්ට වඩා ත්‍රාඩ බල්ලෝ ඉන්නේ සාසනේ. පව් මේ මිනිහා එහෙම නෑ. හැබයි රජය කරන්නේ අර ත්‍රාඩ සක්කිලි සිවුරු කාරයන්ට ඕන දේ 💔

  • @laggala
    @laggala 11 หลายเดือนก่อน +4

    ඒක කරන්න ගත්තු කාලයක් 😮

  • @lankablast489
    @lankablast489 11 หลายเดือนก่อน +10

    ඇත්තටම ජිනානන්ද ඔයාලට වඩා විශ්ව බුද්ධ හොදයි කියලත් හිතෙනව.. වටෙන් ගොඩෙන් එන්නැතුව කෙලින්ම කියන්ඩ NPP කියලම. අපිට ඔය කතා අහල පුරුදුයි දැන්..

  • @ruwanwlr9388
    @ruwanwlr9388 11 หลายเดือนก่อน +1

    Vishwabuddha ❤

  • @chefmadu98boy
    @chefmadu98boy 11 หลายเดือนก่อน +1

    Niyamai

  • @TheChicKenHuman
    @TheChicKenHuman 11 หลายเดือนก่อน +6

    ආතල් පොර හැබැයි.😂❤

    • @owN2
      @owN2 9 หลายเดือนก่อน

      Thug life😂

  • @subramaniyamramu9922
    @subramaniyamramu9922 11 หลายเดือนก่อน +4

    🙏🙏👌👌👌👌👌👌👌👌

  • @mouninarjun3485
    @mouninarjun3485 11 หลายเดือนก่อน +4

    සිවුර එපා හාමුදුරුවනේ දැන් කැමති විදියට ඉන්න

    • @S9gg
      @S9gg 11 หลายเดือนก่อน

      හාමුදුරුවනේ ?

    • @nilminisamarakoon2569
      @nilminisamarakoon2569 2 หลายเดือนก่อน

      එ්කනෙ... සිව්රම ඔ්නෙ නෑ අැත්ත වටහා දෙන්න මිනිසුන්ට.....

  • @donint9871
    @donint9871 11 หลายเดือนก่อน +4

    චීවරය දාගෙන නටන අගුලුගල්ලේ පකයයි , කස්ස පකයත් චීවරය ගළවන්න ඕනෙ 😊

    • @sajeewanidias6119
      @sajeewanidias6119 11 หลายเดือนก่อน +1

      තොට තියෙන අමාරුව මොකක්ද බල්ලො කස්සප හිමිට බනින්න.ඇයි මේ වගේ සක්කිලි බල්ලො අල්ලගෙන උන්ගෙ බොරුව ලෝකෙට පෙන්නන නිසාද?

    • @Chalani.94.
      @Chalani.94. 11 หลายเดือนก่อน +3

      තෝ මොකටද කතා කරන්නෙ කස්සප හාමුදුරුවො ගැන පල යන්න පල්ලි කාක්කා

    • @nilminisamarakoon2569
      @nilminisamarakoon2569 2 หลายเดือนก่อน

      ඔවැනි අයනෙ හැම තැනකම ඉන්නෙ...%99 ක්ම....උනුත් දේශපාලුවොම තමා... වෙනසක් නෑ... එකක් වෙනස් මේ චීවර දාරියො ලස්සනට මොලේ කාලා සසරම ගූ හැලියක් කරනව..... හැබැයි අපේ බෞද්ධයො එ් සිස්ටම් එකට කැමතියි....

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 11 หลายเดือนก่อน +13

    වෙන ආගමකට ඔහොම කරානම් මරන දන්ඩනය. 😢😢😢😢😢

    • @milansilva000
      @milansilva000 11 หลายเดือนก่อน

      ඇයි මේක සෞදි අරාබිය කියල හිතුවද?

    • @S9gg
      @S9gg 11 หลายเดือนก่อน

      ​@@milansilva000ඒහෙම කරන්න ඔනි

  • @saman7468
    @saman7468 11 หลายเดือนก่อน +2

    Finally 😊

  • @SangeethNishantha-uh8jo
    @SangeethNishantha-uh8jo 11 หลายเดือนก่อน +1

    මොහු කියපු දේවල් ඇත්ත.සන්නස්ගල මුට ගංජා ගස්ලා කෑවා මූව.සන්නස්ගල වත් ඇතුලට දාන්න

  • @thebignewsintheworld6205
    @thebignewsintheworld6205 11 หลายเดือนก่อน +57

    හෙන ගැහුවා වගේ උබ ඇත්තම කිව්වා පට්ට චරිතයක් .. උබව තේරුම් ගන්න පුලුවන් කෙනෙක් අනිවාර්යයෙන්ම හමුවෙයි.හොදින් හිටපන් .💪💪💪💪💪💪💪💪💪💪💪💪💪

    • @sinethsandul9502
      @sinethsandul9502 11 หลายเดือนก่อน +3

      ekgai meya kypu dewlnm atta.

    • @Poornathathsara
      @Poornathathsara 11 หลายเดือนก่อน

      Aniwa

    • @seasonone6304
      @seasonone6304 11 หลายเดือนก่อน +9

      උබලගෙ අම්ම තේරුම් ගනී😂

    • @lakshankawinga6961
      @lakshankawinga6961 11 หลายเดือนก่อน +10

      Ubath mental medical report ekak ganin..

    • @dkulatunga1148
      @dkulatunga1148 11 หลายเดือนก่อน +11

      උබගේ අම්මව එවපන් එතකොට තෙරුන් ගනිය්...කාළකාන්නි .

  • @regulatoryaffairs3207
    @regulatoryaffairs3207 11 หลายเดือนก่อน +9

    මනොජ් ගමගේ කියන පල් හොරා ඉන්නව කියන්නෙම එතන බැසිල්ගෙ අතකොලුවක්

  • @sajithudayanga6503
    @sajithudayanga6503 11 หลายเดือนก่อน

    ඇත්තටම මේ වගේ කාලකණ්ණි පව්කාරයටත් අර චමුදිතය interview එකක් දුන්නනෙ මූට negative marketing එකක් දීල මූව උස්ස්ල ගන්න. මොනව වුනත් පියුමි හංසමාලි "තොට වඩා හොදයි ගමේ ඉන්න මාලුකාරය" කියල චමුදිතය ගැන කිව්ව කථාව ඇත්ත. අපේ ගමේ මාලු විකුණන අයට මීට වඩා ආත්ම ගරුත්වයක් තියෙනවා.

  • @nalanikularathna1641
    @nalanikularathna1641 11 หลายเดือนก่อน

    මොනවා උනත් පවතින සන්ඝ සමාජය ගැන ..90%ක් ම මොහු ඇත්ත කිව්වා....අනිත් අය හොරෙන් කරන ඒවා එලිපිට කලා... මේ දෙකෙන් කෝකද හරි...මේ වගේ අය හිර කරන්න නෙවේ ඕන..ඒවා හොයලා බලලා ඒ වැරදි හදා ගන්නා එක...තුවාලය ඇරලා බෙහෙත් දාලා සනීප නොකර ප්ලාස්ටර් වලින් වහලා තුවාලයක් නෑ වගේ ඉන්න එකද හරි...

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 11 หลายเดือนก่อน +3

    එ වගේ පව්කරයෙක් අපේ අගමට ඔනි නෑ

  • @DkNanayakkara-ji7ll
    @DkNanayakkara-ji7ll 11 หลายเดือนก่อน +16

    ඕවගෙන් වෙන්නෙ කැරට් මිල අමතක වෙන එකනෙ

    • @Glowacki-Francis
      @Glowacki-Francis 11 หลายเดือนก่อน

      එතකොට උබගෙ මොළේ ධාරිතාව තියෙන්නෙ එක කරුණකට විතරයි ද බන් 😂 අපේ නම් එහෙම නැහැ 😂😂😂😂😂

    • @CDIL
      @CDIL 11 หลายเดือนก่อน

      😂👍​@@Glowacki-Francis

    • @prasannadissanayake6960
      @prasannadissanayake6960 11 หลายเดือนก่อน +1

      ​@@Glowacki-Francisකීදෙනෙක්ට ඒ ධාරිතාව නැද්ද කියලා බලපං ඊළඟ ඡන්දෙන් ආයෙත් රනිලා ජනාධිපති වුනාම😂

  • @AnuruddikaBandara-ce5yb
    @AnuruddikaBandara-ce5yb 11 หลายเดือนก่อน +2

    වීශ්ව බුද්ධ කිවෙ ඇත්ත .නමුත් සිව්‍රර දාගෙන කිව එකයි වැරදි . දැන් ඉන්න හාමුදුරුවෝ බහුතරයක් සල්ලි පස්සෙ දුවන අය.

    • @SandaruDarshana
      @SandaruDarshana 11 หลายเดือนก่อน

      Aththa kiyanawa athi..මොකද ඒකත් හොඳ උපක්‍රමයක් තමයි අවදානය ගන්න 🙂...නමුත් අරමුන බුදුදහමට නිගා කිරීම

  • @chathurangafernando5885
    @chathurangafernando5885 11 หลายเดือนก่อน +1

    Manasika ledek ....අධිකරණයට අපේ ප්‍රණාමය

  • @yehedhdhd3106
    @yehedhdhd3106 11 หลายเดือนก่อน +2

    Lankawa kiyapu rata,nithiyak na,ai okawa ellala maranne natthe,ekekuta sot eka dunna nam aith eun gatana hari yanawa❤❤❤

  • @k.a.gunawathi4839
    @k.a.gunawathi4839 8 หลายเดือนก่อน

    ඉන්දියාවේ අපේ බුදු හාමුදුරුවන්ගෙ චීවරය පොරවන්න හොරැන්ට අයිතියක් නෑ..මොකද බුදු දහම , සිවුරැ , චීවරය , සිල්‍ රෙදි ඔක්කොම ආවෙ දඹදිව ඉන්දියාවේන්..දඹදිව ඉන්දියාවේ අපේ බුදු හාමුදුරුවන්ගෙ චීවරය තමයි ලංකාවෙ තියෙන්නේ ..චීවරය දරන්න පුලුවන් ත්‍රිපිටකය අනුව යමින් සිල්වත් ගුණවත් අයෙකුට පමණයි ..ඒය නීති ගත විය යුතුයි බුදු සසුන රැක ගැනීමට

  • @priyanthirajapaksha8980
    @priyanthirajapaksha8980 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @karunathilakadisanayaka6007
    @karunathilakadisanayaka6007 11 หลายเดือนก่อน +5

    මෙයා කන්දකාඩුවට දාන්න පුනරුත්ථාපනය කිරීමට ...

  • @badrakahahengoda3660
    @badrakahahengoda3660 11 หลายเดือนก่อน +4

    අපරාදේ හොද දැනුමක් තියෙන කෙනෙක්.

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 11 หลายเดือนก่อน +10

    අර අසල්වැසියෝ කියන්නේ රජයේ වාහනවලින් එන්නේ කියලා ඕක රජයේ වැඩක්

  • @sadaruweerasinghe1981
    @sadaruweerasinghe1981 11 หลายเดือนก่อน

    යන්තම්

  • @shashediri544
    @shashediri544 11 หลายเดือนก่อน +10

    මු වෙනුවෙන් අර නාකි රැවුල සේපාල අමරසිංහ කඩේ ගියේ.මුන් ඔක්කොම NGO කාක්කෝ.

  • @_Mr.stranger_06
    @_Mr.stranger_06 11 หลายเดือนก่อน

    යෝ යෝ 😂❤️

  • @ContentMixcher
    @ContentMixcher 11 หลายเดือนก่อน +2

    ශාසනකණ්ඨක😪💔

  • @donint9871
    @donint9871 11 หลายเดือนก่อน +2

    මෙතන ඉන්න අගුලුගල්ලේ පකයයි , කස්ස පකයත් හරිනම් රිමාඩ් කරන්න ඕනේ .

  • @prasannadissanayake6960
    @prasannadissanayake6960 11 หลายเดือนก่อน +1

    එක්තරා පක්ෂයක් පෙනී ඉන්නවා කියලා හිතලු සමාජගත නොකර ඒ පක්ෂෙ නම කියලා දාන්නකො. ඇයි බය?? මිනිස්සු දැනගන්න ඕනෙ තක්කඩින්ට උදව් කරන්නෙ මොන දේශපාලුවෝද කියලා

    • @AjithAththaragama
      @AjithAththaragama 11 หลายเดือนก่อน

      Owun,,Akameti,akshayak,,,,Thiyenawanam,,,,,Ema,,paksaya,,Tamai,,Mewa,,karanne,,kiyala,,commente,,,Danawa,,,Sithuwillak,,Pamanai,,,,,,JVP,,,,UNP,,,,,Sri,,L,N,P,,,Kawadawath,,Agama,,pawa,,,Dila,,Desapalanaya,,,karalane,,Api,,,,Mona,,pakshe,,,Hitiyath,,Etta,,kiyanna,,one

  • @Shaz_zy
    @Shaz_zy 11 หลายเดือนก่อน +1

    ඕක නම් අගය කරනවා ... බුදු දහමට අගෞරව කරන කාලකන්නියොන්ව සමහරු Channels වලට ගෙන්නන්නෙ ඒ දවස් වලට trending වෙන content එකක් නිසා .... තව සමහරු මිනිස්සුන්ට වැඩි විස්තර දැනගන්න අදහසින් මේ වගෙ කාලින මාතෘකා සම්බන්ධ කරගෙන content කරනවා .... ඕක තමයි තත්වය . කලු එකෙක් ඉන්නවා මොන ගොබ්බයෙක් ඇවිත් විකාර කරත් තමන්ගෙ content එක හදන් reach කරගන්න තමා ඌ දගලන්නෙ 👍🏻 ඉස්සර හොදට හිටියා අපතයා දැන් තමයි කාලකන්නියෙක් වෙලා ඉන්නෙ !

  • @Jcbpblx
    @Jcbpblx 11 หลายเดือนก่อน +17

    ජේවීපී....

  • @bro6275
    @bro6275 11 หลายเดือนก่อน +4

    තැරි ලපයගෙ නිතිඤ සුනකයෝ මු වෙනුවෙන් පෙනි ඉන්නෙ😅

  • @sudarmagayan5066
    @sudarmagayan5066 11 หลายเดือนก่อน +1

    මේකව අංගොඩ යවන්න මුට පිස්සු සිවුර ගලවන්න මේ වගේ තිරිසනෙක් සිවුර දානවා පවු සිවුර ගලවලා උට ඕනි නාඩගමක් නටන්න කියන්න

  • @KasthuriBro
    @KasthuriBro 11 หลายเดือนก่อน +4

    සන්නස්ගලටත් නඩුවක් දාන්න . මේ වගේ. මානසිකයන් ෆෝම් කරනවට

    • @ashen1073
      @ashen1073 11 หลายเดือนก่อน +2

      Uge program eken thma muu attama pissek kiyla oppu une.