ලංකාවේ වැඩිම බරකින් යුත් දිය පිරුණු කිසිදා නොසිදෙන නිල් දිය උල්පත පිහිටි හකරුගල ගම්මානය | Hakurugala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • ලෝකයේ බොහෝ රටවල් එක්ක සංසන්දනය කරලා බලද්දී ශ්‍රී ලංකාව කියන්නේ විශාලත්වයෙන් ගොඩක් පුංචි රටක්.ඉතින් මේ පුංචි රට තුළ අස්සක් මුල්ලක් නෑරම සංචාරය කරන්න අපිට අවස්ථාවක් ලැබෙන්නෙ නැති තරම්.හැබැයි ජීවත් වෙලා ඉන්න කාලය තුළ අනිවාරෙන්ම ඔබ යායුතුම සුවිශේෂී ගමනාන්තයක් ගැන තමයි අපි අද ඔබට කියන්න යන්නේ.
    අපි මේ කියන්න යන මේ සුවිශේෂී ගමනාන්තය පිහිටලා තියෙන්නේ නිකවලමුල්ල කියන ගම්මානේ.ගොඩක් දෙනෙක් මේ ගැන අහලත් ඇති ඒ වගේම නොදන්න පිරිස ඊටත් වඩා වැඩි ඇති.අන්න ඒ නිසාම අපි තීරණය කළා
    මේ තරම් විශේෂයෙන් කතා කරන ම්‍ර්‍ර් ගමේ අදටත් පොත් අතර විතරක් සැඟවුණු රහස
    එවගේම බීමත් පුද්ගලයෙකු ගේ හැසිරීමෙන් මේ ගම්මානේ දීම කාන්තාවන් හත් දෙනකුට දිවි අහිමි වුණු සෝචනීය කතාව
    සහ ලංකාවේ ඝනත්වයෙන් වැඩිම එහෙමත් නැත්නම් බරින් වැඩිම වතුර තියෙන කවදාවත් හිතෙන්නැති නිල් දිය පොකුණ
    ගැන බොහෝ දෙනෙක් කතා නොකල අමුතුම කතාවක් ගැන ඔබත් එක්ක තොරතුරු බෙදා ගන්න.

ความคิดเห็น • 76

  • @srilankatourist2891
    @srilankatourist2891 ปีที่แล้ว +14

    ලංකාවේ අපි නොදන්න දේවල් දැනුවත් කරනවට ඔබලාට බොහොම ස්තූතියි

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @colombodigital4526
    @colombodigital4526 ปีที่แล้ว +26

    අනේ එතැන ආරක්ෂා කරගන්න එක අපේ යුතුකමක්

  • @Rana-derana
    @Rana-derana ปีที่แล้ว +2

    ලෝකයේ ගත්තම අභිරහස් පිරැනු සහ වැඩිම කුතුහලයක් දැනෙන බයානක ඉතිහාසයක් තිබෙන ලංකා බූමියෙහි මොනතරම් අභිරහස් ස්ථාන ඇත්ද.ගවේශනය කරනවා වගේම අපි එ පුරාවිද්‍යා භූමි ආරක්ෂා කර ගන්නට පෙලබෙමු,
    අපට මෙන්ම මතු අනාගතයටත් මෙවැනි සුන්දර ස්ථාන ලොකු කුඩා සැමට නැරබීම සදහා ආරක්ෂා කරමු,
    ❤❤❤

  • @buddistlibrary5566
    @buddistlibrary5566 ปีที่แล้ว +18

    ඇත්ත කවුරුත් අපේ පෞරාණික දේවල් ආරක්ෂා කරන්න කැමති නෑ

  • @kandytv4639
    @kandytv4639 ปีที่แล้ว +6

    ඇත්ත දැන් කාලේ හැදෙන ගොඩක් තරුණ උදවිය යන්නේ ඔව්ව ඇත්තටම දැකගන්න නෙවෙයි උන්ගේ වෙන වෙන වැඩ කරන්න

  • @nawaloka4123
    @nawaloka4123 ปีที่แล้ว +8

    අන්තිමට කියපු කතාව සහතික ඇත්ත

  • @shakthi983
    @shakthi983 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි දැනුවත් කිරීමට

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @dahamdaham2711
    @dahamdaham2711 ปีที่แล้ว +8

    අපි හැම පෝයටම යන පන්සල 🙏

    • @alloraproduction5279
      @alloraproduction5279 ปีที่แล้ว

      අඩෝ පට්ට වාසනාවක් නේ බන් ❤

    • @sahantharaka5505
      @sahantharaka5505 ปีที่แล้ว

      වාහනයකින් එන්න පාරක් තියෙනවා ද

  • @narmosl5521
    @narmosl5521 ปีที่แล้ว +4

    ජය වේවා අයියේ

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +5

    ශ්‍රී ලංකාවේ ගොඩක් මිනිස්සුන්ට 🇱🇰 ලංකාවේ පෞරාණික
    නටබූන් සහ වස්තූන් ගැන කිසිම අගයක් වටිනා කමක් තැකීමක්
    ආරක්ෂා කිරීමට උනන්දුවක් වත් නොමැති වීම ඉතාම කණගාටුදායකයි.
    හැබැයි විදේශීකයන්ට ශ්‍රී ලංකාවේ වගේ වටිනා පෞරාණික සම්පත්
    සහ සුවිශේෂ ස්වභාව සෞන්දර්යයයක් අභිමානවත් පෞඩ දීර්ඝ ඉතිහාසයක්
    නොමැති නිසා පිටරැටියන් ඒවා නැරඹීමට ශ්‍රී ලංකාවට
    එනවා. ඒ වගේම ඔවුන් ඒ හැම දෙයක්ම විමසිලිව බලා සතුටු වෙනවා.
    අගය කරනවා.ජයවේවා 🇱🇰 ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි ජයශ්‍රී 🇱🇰🇱🇰
    👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾 ශ්‍රී ලංකා සැමදා වාසනාවන්.

  • @475Journalist
    @475Journalist ปีที่แล้ว +4

    වසර 4000ක් පැරනි නම් සොහොන්ගැබ් .ගලෙන් පහලට පැන්න බිසෝවරුන්ගේ වෙන්න විදිහක් නෑ..

  • @walawwa-5057
    @walawwa-5057 ปีที่แล้ว +2

    අද කාලයට වටිනා වීඩියෝවක්

  • @amithasriyani4856
    @amithasriyani4856 ปีที่แล้ว +2

    ❤❤❤
    🙏🙏❣️❣️🙏🙏budusaranai

  • @janakapushpakumara8983
    @janakapushpakumara8983 ปีที่แล้ว +2

    ❤ සුපිරි යාලුවා

  • @SashiniErandi
    @SashiniErandi 6 หลายเดือนก่อน

    Eka aththa kathawak

  • @sarathsamarasinha-rs6zp
    @sarathsamarasinha-rs6zp ปีที่แล้ว +1

    අපි ඉන්නෙ රුවන්වැල්ලේ

  • @sasimg6393
    @sasimg6393 ปีที่แล้ว +5

    2500ක නෙවෙයි අපෙ සැබැ ඉතිහාසය මෙ පොලව මත නැවත අවදි වන තෙක්

  • @user-zo2pk1lx7y
    @user-zo2pk1lx7y 5 หลายเดือนก่อน

    අනෙකවරයාක්ස්තුති

  • @kitchenplus6492
    @kitchenplus6492 ปีที่แล้ว +2

    ඔව් එතනට ගොඩක් තරුණ කපල් එනවා ඇවිල්ලා උන්ගේ අසහනය නැති කර ගන්නයි ඔතනට එන්නේ

  • @Vv.vvvv.vvvvvvvvv
    @Vv.vvvv.vvvvvvvvv ปีที่แล้ว +3

    1M තව පොඩ්ඩයී 🎉🎉🎉🎉❤❤❤❤

    • @naifm
      @naifm  ปีที่แล้ว

    • @changziya9061
      @changziya9061 ปีที่แล้ว

      Ow dear
      ඉක්මනට 1M ගහමු😁

  • @kush2942
    @kush2942 ปีที่แล้ว +1

    Pem suwa widinna muhudu weralakata yanna, garden ekakat yanna mokuth bari nam room ekkat yanna...
    Me wage than walata gihin winasha nokara..

  • @isurumadushan7955
    @isurumadushan7955 ปีที่แล้ว +1

    Danuwath kirim bohoma vatineva.budu saranai 🙏

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @nalanisriyalatha4664
    @nalanisriyalatha4664 ปีที่แล้ว

    Mechchra laga ptadeshayak welath ee gana Dana gena hitapu nathi asarana mama thanks vidio ekata aniwaryen hakurugala yanawa mee wesak poyata😉

  • @kavishkavishwanath1206
    @kavishkavishwanath1206 ปีที่แล้ว

    එහා ගමේ පංසල.කන්ද උඩ මාරම නිදහස්...

  • @ruvinieedunuwille9109
    @ruvinieedunuwille9109 ปีที่แล้ว

    Great Information tx ❤

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 ปีที่แล้ว +2

    මෙතැන කුමන හෝ අයුරින් විනාශ කරන්න හදන උන්ට නිිතියෙන් පිට හෝ දඩුවම් කිරිම ප්‍රදේශ වාසින්ගේ යුතු කමකි

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 ปีที่แล้ว +1

    එකත් ඉවරවෙයිද මොකද දකින දකින තැන හතුපිපෙන්නාවගේ හෝටල්

  • @DilanKodikara-zt9cc
    @DilanKodikara-zt9cc ปีที่แล้ว

    aiye oyage video lassanai mehema than api danneth na maru

  • @chathuraalwis5679
    @chathuraalwis5679 ปีที่แล้ว +7

    පුදුම ලස්සනක් සහ ආඩම්බරයක් හිතෙනවා

  • @swarnajayanthiofficial
    @swarnajayanthiofficial ปีที่แล้ว +1

    wow mara lassanai

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @NaVishaYa....
    @NaVishaYa.... ปีที่แล้ว +1

    Supiri😊

  • @lakshmidapana1569
    @lakshmidapana1569 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @utharabope3891
    @utharabope3891 ปีที่แล้ว

    💐🙏

  • @aaskdias7558
    @aaskdias7558 ปีที่แล้ว

    6:12
    || ඇත්තක් ||

  • @rathnayaka4627
    @rathnayaka4627 ปีที่แล้ว

    thank you

  • @lakmali1928
    @lakmali1928 ปีที่แล้ว

    සිරි පැරකුම් film 1kathawa

  • @dasuntharanga6167
    @dasuntharanga6167 ปีที่แล้ว +1

    ❤️❤️

  • @kithsiriLal-gs5vk
    @kithsiriLal-gs5vk ปีที่แล้ว +1

    අපේ පැත්තේ

  • @jayasinha5854
    @jayasinha5854 ปีที่แล้ว +1

    💝💗💖

  • @-thunmulla4729
    @-thunmulla4729 ปีที่แล้ว +1

    මේ තැනට යන්නේ කොහොමද

  • @lovinggirl3058
    @lovinggirl3058 ปีที่แล้ว

    මන් අසම තැනක්

  • @sahantharaka5505
    @sahantharaka5505 ปีที่แล้ว

    Car ekka yanna parak nadda

  • @a2z9818
    @a2z9818 ปีที่แล้ว

    මක්කම ගැන විශේෂ වීඩියෝව බලන්න.එයත් මේවගේ මේ අපේ රටේ අධිමානය හා ප්‍රෞඩත්වය යි

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya ปีที่แล้ว

    👌❤️

  • @ලෝකයසහලෝකයෝ-ල4ව
    @ලෝකයසහලෝකයෝ-ල4ව ปีที่แล้ว +4

    පුදුම ලස්සනක් නෙ අප්පා තියෙන්නෙ

  • @ranmalidesilva9278
    @ranmalidesilva9278 ปีที่แล้ว

    👏👏🙏⭐🙏

  • @ckopera8122
    @ckopera8122 ปีที่แล้ว +1

    Good ❤❤🎉

  • @bangalawa8368
    @bangalawa8368 ปีที่แล้ว +1

    මේ තැනට මම ගිහිල්ලා තියෙනවා පුදුම ලස්සනක් තියෙන්නේ

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @sandhyajayawardhna4846
    @sandhyajayawardhna4846 ปีที่แล้ว

    මෙම භූමිතමයි සිදුහත් කුමාරයා උප්පත්තිය ලබල.තියෙන්නෙ....

  • @anganaabiman3965
    @anganaabiman3965 ปีที่แล้ว

    💪💪💪

  • @alloraproduction5279
    @alloraproduction5279 ปีที่แล้ว +1

    අපි නොදන්න ලොකු ඉතිහාසයක් අපිට තියෙන්න ඇති කාලයේ වැලි තලාවෙන් වැසෙන්න ඇති අපි වත් මේ ඉතිහාසය වත් ඉදිරි පරපුරට ඉතුරු කලයුතුමයි ❤😴🙏🙏🙏

  • @tumalkithabeyrathne2156
    @tumalkithabeyrathne2156 ปีที่แล้ว

    Ruwanwella

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 ปีที่แล้ว

    🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿💑🌎

  • @dumindabandara8519
    @dumindabandara8519 ปีที่แล้ว

    me tena thiyenne ape game

  • @TwdGhost
    @TwdGhost 4 หลายเดือนก่อน

    මාර පෙම්වතුන් යන තැන විනාශ කරලමයි යන්නෙ ......යකො නිල් දිය පොකුනෙ වතුර කොච්චර පිරිසිදුද කියනවනන් ......අඩිය පෙනවා......ඒ වගෙ තැනක් විනාශ කරනවා කියන්නෙ ....,..😂😂අසහනෙ කියලා තමයි කියන්න තියෙන්නෙ😢😢😢

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw ปีที่แล้ว

    💜💜💜💜💜🧡🧡🧡🧡🏝🏜🏖🏕

  • @shanthiwaduge922
    @shanthiwaduge922 ปีที่แล้ว

    🐂🐂🐂🐂🐂🐂

  • @newmobile9414
    @newmobile9414 ปีที่แล้ว

    1 Veni Sitawaka Rajasinha Rajjuruva gana tiyenne kudamage Salakili 🤬

  • @himashadeumini6051
    @himashadeumini6051 ปีที่แล้ว

    ගොඩාක් ඔය වගෙ කතා තියෙනො,ඔය කොඩි නිසා සිද්ද වෙච්ච දෙවාල් 🙄

  • @swarnawahinisocial3368
    @swarnawahinisocial3368 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි දැනුවත් කිරීමට

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @adhiproduction
    @adhiproduction ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @anganaabiman3965
    @anganaabiman3965 ปีที่แล้ว

    ❤❤❤

  • @sumithraekanayaka6196
    @sumithraekanayaka6196 ปีที่แล้ว

    ❤❤❤