හාමුදුරුවෝ පාංශකූලය ප්‍රතික්ෂේප කරයි | Viridu Nalin විරිදු නලින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2023
  • #viridu_nalin #විරිදු_නලින්
  • บันเทิง

ความคิดเห็น • 412

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 10 หลายเดือนก่อน +65

    ලොකු ආදර්ශයක් කලේ ඔබ වහන්සේ ඒ නමට දොස් කීම වැරදිය් හරි තීරනයට ආපු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරනයි❤❤❤🙏🙏🙏🙏

  • @najimunissa2811
    @najimunissa2811 10 หลายเดือนก่อน +76

    නියමයි හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ තීරණය ❤❤❤

  • @roopikasujivani1377
    @roopikasujivani1377 9 หลายเดือนก่อน +8

    හොද ආරම්භයක් අපේ හාමුදුරුවනේ සෑම ගමකටම හොද ආදර්ශමත් ක්‍රියාවක් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @chandrachandra1654
    @chandrachandra1654 10 หลายเดือนก่อน +75

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏 හොඳ තීරණයක් ...pansukuleta වැඩ la බොරුවට වර්ණna කරනවාta වැඩිය ......

    • @kasuniumesha744
      @kasuniumesha744 10 หลายเดือนก่อน +3

      පන්සල් යන්නේ නැ කියනදේ අහන්නෙ නැ හොද වැඩෙි

  • @suranjineluka-is6ze
    @suranjineluka-is6ze 10 หลายเดือนก่อน +47

    ඔබවහන්සේට ඇත්තෙන්ම ගරු කරනවා අපේ හාමුදුරුවනේ. පමණක් චීවරධාරීන් කරන කාලකන්නි. වැඩ දැක්කා
    අපිත් අසරණ වෙනවා

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 10 หลายเดือนก่อน +82

    හාමුදුරුවනේ ඔබ වහන්සේ ගත් තීරණයට අපිද හිස නමමී🙏🙏🙏.අපේ මිනිසුන්ට දැන් හොද නරක තේරෙන්නේ නෑ.ලෝකයේ අභාවය .මල්ලී ඔබට ජය වේවා .බුදු සරනයී .

    • @user-hg6gk6hc9p
      @user-hg6gk6hc9p 10 หลายเดือนก่อน +4

      හාමුදුරුවනේ ඔබ වහන්සේ ගත් තිරණය අපිද හිස නමමි.. හාමුදුරුවනේ බුදු සරණයි ජය වේවා......😊😮

  • @anuradasandaruwan9082
    @anuradasandaruwan9082 10 หลายเดือนก่อน +32

    ඔය විදියට හැම පන්සලකම කරගෙන යනවා නම් මේ රටේ අපරාධ ටිකක් හරි අඩුවෙයි කියලා හිතෙනවා .ගමේ ජඩ වැඩ කරන එකෙග්ගෙවත් මල ගෙදරකට වඩින්න එපා හාමුදුරුවනේ 🙏🙏නලින් අයියා ඔයාටත් ගොඩාක් පින් මේ ගැන රටටම කියලා දුන්නට තෙරුවන් සරණයි!!!

  • @sdhemachandrahemachandraku5949
    @sdhemachandrahemachandraku5949 10 หลายเดือนก่อน +71

    සිල්වත් හාමුදුරුවෝ බුද්ධ සාසනය ආරක්ෂා කරනවා.ජිව්ත රකිනවා.සාසනය කන්නේ නෑ.

  • @lakmali4029
    @lakmali4029 9 หลายเดือนก่อน +10

    ඇත්තටම තරුණ පිරිස් මිය යන එක අඩු කර ගන්න තමයි මෙහෙම තිරණය කරලා තියෙන්නේ..ඔබ වහන්සේට ගත්ත තීරණය ගොඩක් වටිනවා..ඔබ වහන්සේට දිර්ඝ ආයු ලැබේවා...🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 10 หลายเดือนก่อน +25

    මින්සුන්ගේ නරක සිතිවිලි දුරු කරන්නට යහපත් සිතිවිලි ඇති කරන්නට ඔබ වහන්සේ ගන්න වැයමට බොහොම පින් තෙරුවන් සරණයි 🙏🙏

  • @kamalajayantha3922
    @kamalajayantha3922 10 หลายเดือนก่อน +16

    ලෝකවාසීන් සියල්ලන්ට ඉතාමත් වටිනා ආදර්ශයක් ගෙන දුන් ඔබවහන්සේට තෙරුවන් සරනයි .🙏🙏🙏

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 10 หลายเดือนก่อน +24

    තෙරුවන් සරණයි.ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
    අනිවාර්යයෙන්ම එය එසේම විය යුතුය..
    සතුනට හිංසනය කිරීම නතර කල යුතුය🙏 ..

  • @sumudugimhani9347
    @sumudugimhani9347 10 หลายเดือนก่อน +152

    හාමුදුරුවෝ කරේ ලොකෙටම ලොකු ආදර්ශයක් දෙන පණිවිඩයක්

    • @user-jk4xl6zp5w
      @user-jk4xl6zp5w 9 หลายเดือนก่อน +1

      මොකක්ද බං ඒ ආදර්ෂෙ 😂😂😂😂

    • @virajsadaruwan2636
      @virajsadaruwan2636 9 หลายเดือนก่อน

      Hebayi desapaluwanta pansalulaya denna yannath epa eka hamuduru namakwath kereyida😅

  • @Sanjeewa3344
    @Sanjeewa3344 10 หลายเดือนก่อน +18

    හමුදුරුවනෙ ඔයා ගත්ත තිරනෙ සුපිරි,හැම පන්සලකම ඔහොම කරනම් මම හිතනව හොද තිරනයක් කියලා

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 10 หลายเดือนก่อน +1

      හාමුදුරුවන් වහන්සේට ඔයා කියන්නෙ නෑ. ඔබ වහන්සේ කියන්නෙ. සමාවෙන්න මම මෙහෙම කිව්වෙ කරුණාවෙන්

  • @user-gr2jv4ng1d
    @user-gr2jv4ng1d 10 หลายเดือนก่อน +12

    ලොකේටම ආදර්ෂමත් වැඩක් කරේ .
    ඔබවහන්සේ.
    සරනයි .
    තෙරුවන් .

  • @ajithabeysinghe7053
    @ajithabeysinghe7053 10 หลายเดือนก่อน +15

    බුදුහාමුදුරුවො වැඩියා වාගෙයි පිංබර ස්වාමිනී.🙏🙏🙏

  • @lakshikakumuduni3005
    @lakshikakumuduni3005 10 หลายเดือนก่อน +41

    මං මේ නිවුස් එක දැකපු දවසෙම හිතුව හාමුදුරුවෝ මෙහේම කරන්න ලොකු හේතුවක් ඇති කියලා.... ජීවිතයක වටිනා කමක් නොදන්න මිනිස්සු මැරෙන එකම හොදයි...

  • @SanjuSanjeewani-oh1nq
    @SanjuSanjeewani-oh1nq 10 หลายเดือนก่อน +7

    ඒක හරි මමත් ඇහැව්වා ඒ හාමුදුරුවෝ කියපු දේvideo එක මිනිසුන් හ්දන්නනම් අනිවාර්යයෙන් එහෙම කරලා වත් බලන්න ඕනේ ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා සිල්වත් හාමුදුරුවනේ ❤බොහොම පින් ගොඩක් ස්තුති විරිදු නලින්ට ආදරෙයි ❤හදවතෙ විරිදු තරුව

  • @priyandinie6355
    @priyandinie6355 9 หลายเดือนก่อน +1

    ඇත්ත සහෝ සතුන්ට හිරිහැර කරන අයට තමයි අකල් මරණ සිද්ධ වෙන්නෙම, උන්වහන්සේ කළ ක්‍රියාව උතුම් ඒ ගම්වැසියන්ව පවින් මුදවන්නට උන්වහන්සේට උතුම් වූ නිවන් අවබෝධ කරගන්නට ලැබේව!!! සාදු සාදු සාදු 🧡💛🙏 සහෝ❤✌️🙏

  • @prabasaman354
    @prabasaman354 10 หลายเดือนก่อน +13

    අපායේ දොර වසා ගන්න. එක තමා සතු දෙයක් තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ ට 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @user-nd1un7nf5i
    @user-nd1un7nf5i 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේ ගත්ත තීරණය නම් මගේ මව් රටට ලොකු ආදර්ශයක් .ඔබ වහන්සේ ටත් අපේ නලින් සහෝදරයා ටත් තුණුරුවන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුව සැමදා ලැබේවා .

  • @MadubashiniRuwani-sm3vq
    @MadubashiniRuwani-sm3vq 10 วันที่ผ่านมา

    Theruwan sarnai ape හාමුදුරුවනේ sadu sadu sadu සුවපත් වේවා diryaa ysha වේවා ලොකු ආදර්ශයක්

  • @napurudhoni8630
    @napurudhoni8630 10 หลายเดือนก่อน +3

    ඇත්තටම හොඳ ආදර්ශයක් ඔබ වහන්සේ තවත් මිනිස්සු කොටසක් ඉන්නවා වැස්සකටවත් පන්සලකට නොයන අන්න ඒ වගේ අයත් මැරුණම නොගිහින් ඉන්න ඕනි එතකොට මිනිස්සු හැදෙනවා ඔබ වහන්සේට නමස්කාර කරමි ඒ වගේම ඔයාටත් තෙරුවන් සරණයි

  • @arsisilat5715
    @arsisilat5715 9 หลายเดือนก่อน

    ඔබවහන්සේගේ එඩ්තර තීන්දු වට ගරුකරම් .සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sudarmagayan5066
    @sudarmagayan5066 9 หลายเดือนก่อน +1

    මෙහෙම දේවල් කරන්න ඕනි එතකොට හරි මිනිස්සු මෙවැනි දේවල් නතර කරවී තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏🙏🙏

  • @lochanasanjeewa677
    @lochanasanjeewa677 10 หลายเดือนก่อน +30

    නියම වැඩක් කරෙ ස්වාමීන් වහන්සේ

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 9 หลายเดือนก่อน +4

    ඒ තීරනය ගැන නම් ගොඩාක් සතුටු වෙනවා හාමුදුරුවනේ ඔබ වහන්සේ වැනි ස්වාමීන් වහන්සේලා රටට වාසනාවක් තෙරුවන් සරනයි 🙏ලස්සන විරිදු පෙලක් මල්ලි

  • @sameerasmr6217
    @sameerasmr6217 9 หลายเดือนก่อน

    හොඳ ගවේෂණකින් ඇත්ත ඇති සැටියෙන් එළි දැක්වූ ඔබට ප්‍රණාමය 🎉
    ස්වාමින්වහන්සේ ට ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවන් අවබෝධ කරගන්නට කුසල් අත්වේවා...!!!

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 10 หลายเดือนก่อน +6

    ඔබවහන්සේට තෙරැවන් සරනයි ඔබවහන්සේ කල සේ ඉතාම අගය කරමි විරිදුවකින් ඇත්ත හැගෙන්න ගයනා කල ඔබතුමාටත් තෙරැවන් සරනයි

  • @dvthilak9436
    @dvthilak9436 10 หลายเดือนก่อน +17

    මිනිසුන්ගේ යහපත උදෙසා ගත් උත්සායක් තෙරුවන්සරනයි 🙏🙏🙏

  • @indranisamarasekara9065
    @indranisamarasekara9065 9 หลายเดือนก่อน +1

    හරිම වැදගත් පිලිතැරක් තෙරැවන් සරනයි සවාමින්වහන්සේට සාදු සාදු සාදු

  • @lakshmikv4346
    @lakshmikv4346 7 หลายเดือนก่อน

    නලින් මහතා සමාජයට මෙ පනවිඩයගෙනයෑම බොහොම වැදගත් අ⁣පේ හාමුදුරැවන්ට දිර්ගායුෂ ලැබෙිවා තෙරැවන්සරනයි

  • @Maryam-gv5mx
    @Maryam-gv5mx 9 หลายเดือนก่อน

    තෙරුවන්සරණයි අපෙ හාමුදුරුවන්ට දීර්ඝායු වේවා 🙏🙏

  • @EppawalaTv
    @EppawalaTv 10 หลายเดือนก่อน +1

    අහිංසක සතුන්ගේ ජිවිත නැති කරලා වැඩිකල් සතුටින් ඉන්න බැ කාට උනත් කවදා හරිම දවසක ස්භාධර්මයා විසින් විපාක පල දෙනවා එ ගැන තෙරුම් කරලා දෙන හාමුදුරුවන් තමයි අන්තිමේට වැරදි ඒ හැමොගෙම ජිවිත බෙරන්න උන්වහන්සේ එ කරපු දේට ගොඩාක් පිං🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දිර්ඝායුෂ ලැබේවා ඔබවහන්සේට 🙏

  • @sriyanilh2542
    @sriyanilh2542 10 หลายเดือนก่อน +2

    උන්නාන්සෙ කල දෙයින් අනික් අයවත් පාඩමක් ඉගනගන දඩයමෙ නොයා ඉදිවිනෙ එ කලදෙ තමා හොදම පාඩම නැත්නම් මිනිස්සුන්ට ත්රෙන්නෙනැ අනේ සාදු සාදු සාදු එහෙමවත් මිනිස්සු යහපත් වෙනවනම් උන්නාන්සෙට නමස්කාර වෙවා 🙏🙏🙏

  • @wasanalansakara
    @wasanalansakara 10 หลายเดือนก่อน +9

    ඔබ වහන්සේ වගේ මහා සංඝ රත්ණයට මාගේ නමස්කාරය වේවා .

  • @user-wc7mp1ej6d
    @user-wc7mp1ej6d 10 หลายเดือนก่อน +11

    තෙරැවන් සරනයි මල්ලි පවුකාර මිනිසුන්ට කරන හොදම වැටෙි එ පිංවත් ස්වාමීන් වහන්සේ කරලා තියෙනවා මල්ලි ..........සමිමා සමිබුදු සරනයි .....

  • @metatechsinhala
    @metatechsinhala 10 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඇත්තට ම හොද වැඩක්

  • @santharasanthara5606
    @santharasanthara5606 9 หลายเดือนก่อน +1

    නියමයි හමුදුරැවනේ හොද තිරනයක් තෙරැවන් සරනයි

  • @NiroKariyawasam-ks9yy
    @NiroKariyawasam-ks9yy 8 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ගැන ගොඩක් සතුටුයි ලංකාවේ සියලුම හිමි වරු මේ වගේ වෙනවනම් කවුරුවත් පව් වැඩ කරන එකක් නැහැ

  • @priyanthidisanayaka8775
    @priyanthidisanayaka8775 9 หลายเดือนก่อน

    ඔබ වහන්සේට උතුම් නිර්වානය කරායාමට ලැබේවා

  • @sasinilakshani
    @sasinilakshani 9 หลายเดือนก่อน +1

    ඒ පින්වත් ස්වාමින් වහන්සේ කරපු ක්‍රියාව බොහොම වටිනවා.චේතනාහං භික්ඛවේ කම්මං වදාමි.
    ඔබ තුමා හරි ලස්සනට පද ගලපලා තිබුණා.තෙරුවන් සරණයි පින්වත් සියලු දෙනාටම.
    🌷🙏🙏🙏🌷

  • @sriyanirani599
    @sriyanirani599 9 หลายเดือนก่อน

    Theruwan sarani අපේ හාමුදුරුවනේ නලින් puta ඔයාට theruwan sarani ..🌻🌻❤🌻🌻

  • @g.w.langani7500
    @g.w.langani7500 9 หลายเดือนก่อน

    හාමුදුරුවෝ හොඳ තීරණයක් අරන් තියෙනවා . නලින් ඔයාගේ විරිඳු හරි සන්වේදියි .

  • @damaweweldeniya2995
    @damaweweldeniya2995 10 หลายเดือนก่อน +7

    සසර ගමන නිමා කරන්නට පවෙන් තොර සිතුවිලි මිනිස් සිත් තුල ඇතිවේවා

  • @swarnasuraweera283
    @swarnasuraweera283 10 หลายเดือนก่อน +1

    පාංශූකූලය.
    ජයවේවා!!!
    නියමයි.👍🏾👍🏾👍🏾👍🏾🇱🇰👍🏾
    අති උත්තම බුද්ධ ශාසනයට ගරුකරන
    යහපත් ස්වාමීන් වහන්සේ.👍🏾👍🏾👍🏾👍🏾
    🇱🇰👍🏾👍🏾👍🏾 ශ්‍රීලංකාවේ
    බෞද්ධ යැයි කියන සමහර උදවිය සහ සිවුරු පොරවාගෙන ආගම ධර්මය විකූණන
    ආගම පාවා දෙන ජඩ වැඩ කරන බුද්ධාගම පිරිහවන නින්දාඅපහාස ගෙනදෙන අධර්මිෂ්ඨ සමාජයට ආදර්ශයක්.

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v 10 หลายเดือนก่อน +2

    අනිවාර්යෙන් මෙහෙම දේවල් වෙන්න ඕනි පිනක් දහමක්‌ කරන්නේ නැතුව ඉන්න පන්සලකට යන්නේ නැති මිනිස්සුන්ට හොද පාඩමක්

  • @gamagegamage1501
    @gamagegamage1501 9 หลายเดือนก่อน +1

    පළමුව ඔබවහන්සේට නමස්කාරය. නලීන් ඔබ‍ට උත්තමාචාරය හ‍රියට සොයල බලල හරිය‍ටම රිදෙන තැනට තැනට දෙනවා

  • @darmal5091
    @darmal5091 9 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි අපේ හාමුදුරැවනේ 🙏🙏🙏

  • @gamagasunitra1960
    @gamagasunitra1960 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අපේසුවාමින්වාන්ස දිර්ඝායු ලැබේවා 🙏🙏🙏

  • @AnulabandaraManike-ku4yy
    @AnulabandaraManike-ku4yy 10 หลายเดือนก่อน +1

    ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🌻💐🌹🌷👍👍👍නලින් මල්ලිටත් ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා අපේ ස්වාමීන්වහන්සේට ගොඩක් පින් උන්වහන්සේ කරපු දේ හරියටම හරි නලින් මල්ලිඔයාටත් ගොඩක් පින්🙏🙏🙏

  • @kumudunijayasinghe8550
    @kumudunijayasinghe8550 9 หลายเดือนก่อน

    ඉතා හොද තීරණයක් හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 10 หลายเดือนก่อน +1

    ඇත්ත තමයි පාංසකූලයට වැඩල උපාසක මහතා කියල කොහොමද මැරුණු කෙනා ගැන කතා කරන්නෙ දඩයමේ යන්න හිතාගෙන ඉන්න අයට හොඳ පාඩමක් කරන දේ කියන එකත් කියනදේ කරන ඒකත් හොඳ ගතිගුණයක් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ට

  • @mahindamwk155
    @mahindamwk155 9 หลายเดือนก่อน

    තවත් කෙනෙකුගෙ ප්‍රාණයක් බේරා ගැනීමටයි නායක හාමුදුරුවෝ කැපවෙන්නේ.නායක හාමුදුරුවන් ගත්ත ඒ තීරණය හරිම වටිනා තීරණයක්.ඒ දායක පිංවතුන් කරගන්නවූ පව්කාර වැඩවලින් මුදවා ගැනීමට දරණ උත්සාහයට අනේක වාරයක් පිං.නලින් මල්ලි එය තේරුම් බෙරුම් කර හරි පණිවිඩය සමාජගත කළාට ස්තූතියි.

  • @nadesgajayskodi6863
    @nadesgajayskodi6863 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට.... මල්ලි ඔයටත්

  • @wajiraisiwara
    @wajiraisiwara 9 หลายเดือนก่อน +1

    ඒ අදහසට ගරු ස්වාමින් වහන්සෙ ට සමස්ථ ,ජාතියෙ පූනාමට පුදකරවු.

  • @kavindamaduranga176
    @kavindamaduranga176 9 หลายเดือนก่อน

    ඇත්තටම ලොකු ආදර්ශයක් අපේ හාමුදුරුවනේ 🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏 නලින් සහො තෙරුවන් සරණයි 🙏🙏🙏 ඔයාට

  • @gangaappuwa7795
    @gangaappuwa7795 9 หลายเดือนก่อน

    Aththatama aththa Nalin malliye mewani uthum budunge darmaya araksha karana sattuntath jeewithantaya ona satun dadayak kiri mata matha kamathi uthum himi warayak ape mau bime thawath bihiweva hora chiwarayo athara pinwath budunge darmaya rakina himinamak oba wahanseta niwan maga padewa budusaranai teruwan saranai dewi pihitai Mage ratata 🙏🙏🙏❤️🇱🇰

  • @rasikanilanthi227
    @rasikanilanthi227 10 หลายเดือนก่อน +5

    හමුදුරුවො හොද අදර්ශයක් දුන්නෙ❤❤❤

  • @sunethathauda4103
    @sunethathauda4103 9 หลายเดือนก่อน

    නියම වැඩක් කරෙ ස්වාමීන් වහන්සේ🙏🙏🙏

  • @manjularathnayaka1702
    @manjularathnayaka1702 9 หลายเดือนก่อน

    අපේ හමුදුරුවන්ට ගොඩක් පින්

  • @anomasamarasena2328
    @anomasamarasena2328 10 หลายเดือนก่อน +1

    හාමුදුරුවන් වහන්සේ ගත්.තිරණය.හරි.ඔබවහන්සේට.දිර්ඝ ආයුෂ ලැබේවා

  • @user-fe9gd9dk3c
    @user-fe9gd9dk3c 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 10 หลายเดือนก่อน +27

    එහෙම තමයි ඉන්න ඕන හාමුදුරුවනේ

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 10 หลายเดือนก่อน +1

    අන්ගුලි මාලටත් බුදු හමුදුරුවෝ පිහිට උනා.

  • @isharadhananjani2733
    @isharadhananjani2733 10 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @Suba-Subashi
    @Suba-Subashi 10 หลายเดือนก่อน +14

    අනේ මන්ද ...අයියගෙ හිනාව හඬ පිස්සුවක්❤❤❤...තෙරුවන් සරණයි...

  • @LailaLaila-oo3uv
    @LailaLaila-oo3uv 9 หลายเดือนก่อน

    අපේ උතුම් ස්වාමින් වහන්සේට උතුම් නිර්වාන සම්පත්තිය අවබෝද වේවා වේවා මේ කරපු කුසලයේ බලයෙන් 🙏🙏🙏🙏🙏🙏

  • @sadalikanchana7254
    @sadalikanchana7254 9 หลายเดือนก่อน

    Theruwan saranai ape හාමුදුරුවනේ . Loku ආදර්ශයක් .සත්ව හිංසනය නවත්වන්න hoda ආරම්භයක්

  • @aravidubhagya7939
    @aravidubhagya7939 9 หลายเดือนก่อน +1

    හාමුදුරුවනේ ඔබවහාන්සේට බුදු සරණයි!

  • @r.rodrigo1150
    @r.rodrigo1150 9 หลายเดือนก่อน

    ලස්සනයි පුතා විරිදුව වගේම ඹබෙ කතාවත් , ඇත්ත ❤❤❤❤

  • @ranokaranoka6016
    @ranokaranoka6016 10 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි. අහේම තාමයි කියන දේ නාහන මිනිස්සුන්ට කරන්න ඕන 🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @user-ck7yx1xq9e
    @user-ck7yx1xq9e 9 หลายเดือนก่อน

    දකින්න ආස හිතෙන සංඝ රත්නය.....නමස්කාරය වේවා ඔබ වහන්සේට......පවින් මුදන්නට දරන වෙහෙස ගැන ආඩම්බරයි.....ඔබ වහන්සේගේ ගමේ අහිංසක මිනිස්සු ටික රැක ගන්න දරන වෙහෙස.....නැවත වාරයක් නමස්කාර වේවා.....සම්මා සම්බුදු සරණයි .......

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk 9 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි හාමුදුරැවනේ

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 9 หลายเดือนก่อน

    හිමියන්ටත්, නලින් මල්ලිටත් තෙරුවන් සරණයි ❤🙏

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali2260 10 หลายเดือนก่อน +32

    බොහොම හොදයි අපේ හාමුදුරුවනේ ...පවුකාරයින්ට දෙන්න ඕනී නෑ පාන්සකූලය ...මැරෙන යනකොට තමයි පන්සලේ හාමුදුරුවෝ ඕකුන්ට ඕනී වෙන්නේ

  • @risaraautohouse3846
    @risaraautohouse3846 10 หลายเดือนก่อน +6

    ❤රට වලපල්ලට ඇදල දාපු දේශපාලුවන්ටත් ඔහොම කරන්න හයියක් තිබුණ නම් කියල හිතුන....

  • @pemahendrekpemahendrek3024
    @pemahendrekpemahendrek3024 9 หลายเดือนก่อน

    හාමුදුරුවන් වහන්සේ හරිම තීරණයක් අරන් තියෙන්නේ,,,,

  • @tharushitharushi7785
    @tharushitharushi7785 9 หลายเดือนก่อน +1

    ලෝකයටම ආදර්ශයක් හාමුදුරුවනේ

  • @sajeeamarathunga2472
    @sajeeamarathunga2472 10 หลายเดือนก่อน +3

    දඩයම් කරන එකනම් වැරදී තමා..එයාල කරන දෙවල් එයාලා ගෙනියයි..ඒත් ඉතිම් බුදු හාමුදුරුවෝ කොහෙවත් දෙශනා කරලා නෑ ක්‍රොදය වයිරය හිතෙ තියාගන්න කියලා..

  • @weerasinghakwt4789
    @weerasinghakwt4789 10 หลายเดือนก่อน +8

    මස් වැද්දන්ට සහ පවුකාරයන්ට හොද පාඩමක් කියාදීම ගැන අපේ හාමුදුරැවන්ට බොහොම පිං.

  • @jayanthimallika2762
    @jayanthimallika2762 9 หลายเดือนก่อน

    Aththatama loku adarasayak
    Api garu karanawa oba wahansata

  • @ven.kurunegalakalyanakassa3674
    @ven.kurunegalakalyanakassa3674 9 หลายเดือนก่อน

    Highly appreciated..Bs..

  • @user-vm3nw1dh5s
    @user-vm3nw1dh5s หลายเดือนก่อน

    Oba wahanse kale ratata loku adarshayak🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandraediri6913
    @chandraediri6913 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ape පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @Bkk_lk
    @Bkk_lk 10 หลายเดือนก่อน +3

    උන්වහන්සේට මාගේ නමස්කාරය!!!

  • @Skwsamanthi
    @Skwsamanthi 9 หลายเดือนก่อน

    නියමයි ඔහොම කරන්න ඕනී..නැත්නම් හැදෙන්නෙ..නෑ මේ මිනිස්සු ...නිදුක් නිරෝගී සුවය ලැබේවා ස්වාමීන් වහන්සේට..තෙරුවන් සරනයි..🙏🙏🙏

  • @malikam7925
    @malikam7925 10 หลายเดือนก่อน

    Hamuduruweru Lankawetama Dun Utum Paniwidaya,🙏🙏🙏🙏

  • @sudarmadamayanthi3858
    @sudarmadamayanthi3858 9 หลายเดือนก่อน

    budusaranai hoda wede paukarayanta

  • @ChandaniWakkumbura-tz7vd
    @ChandaniWakkumbura-tz7vd 10 หลายเดือนก่อน +1

    Oba wahanseta දීර්ඝායුෂ ලැබේවා. 🙏🙏🙏🌺🌷🌼💕

  • @isuruchamu7727
    @isuruchamu7727 9 หลายเดือนก่อน

    හොද ආදර්ශයක් අපෙ හාමුදුරුවනේ

  • @user-kc1sh4kh5p
    @user-kc1sh4kh5p 10 หลายเดือนก่อน +3

    හරියටම හරි..ජේසුපිහිටයි

    • @user-kc1sh4kh5p
      @user-kc1sh4kh5p 10 หลายเดือนก่อน

      මස් අනුබවයෙන් කතෝලික අය ඉදිරියෙන් ..ඒත් මම නිර්මාන්ශිකයි..මේ කල වැඩේ හොදයි ..තම තමුන් හැදුනම ලෝකයක් හැදෙනවා..

  • @sadawirawarna2092
    @sadawirawarna2092 10 หลายเดือนก่อน

    athta tanagathte malli me viriduwe niyamai malli 🙏🙏🙏🙏

  • @champikakumari9695
    @champikakumari9695 9 หลายเดือนก่อน

    මෙහෙම සංගයා වහන්සේලා අපේ රටට සවුබගයක්

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏
    අහන්නත් සතුටුයි...
    සග ගුන ඇති හාමුදුරුවෝ..🙏🙏🙏🙏🙏🙏

  • @RuwanTharanga-nt5du
    @RuwanTharanga-nt5du 9 หลายเดือนก่อน

    හරි වැරැද්ද දැනගෙන ඇත්තට පෙනී සිටින නලීන් අයියේ ඔයාට බුදු සරණයි 🙏 හාමුදුරුවනේ ඔබවහන්සේට තෙරුවණ් සරණයි 🙏🙏🙏🌺🌺🌺

  • @sdnk5087
    @sdnk5087 9 หลายเดือนก่อน

    නොදැන නොවිමසා බොහො දෙනා අකුසල් කරගත්තා මුලින් පින්වත් ස්වාමීන්වහන්සේලාට🌹🌼🌹🌼🌹🙏🙏🙏 නින්දා අපහස කරලා.බලන්න අපි නොදකින පැත්තක් තියෙනවා.සිහි නුවණින් විමසා කටයුතු කරන්න මිනිසුනේ...

  • @prabathsiriwardhana3055
    @prabathsiriwardhana3055 9 หลายเดือนก่อน

    ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා .නලින් සහොදරයා ඔයානම් මරු

  • @ranjanirajapaksha522
    @ranjanirajapaksha522 9 หลายเดือนก่อน

    ලස්සනයි විරිදුව මල්ලී

  • @sarathSarathbandara
    @sarathSarathbandara 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පිංවත් හමුදුරැවනේ ඔබ දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ