විජය කුමාරතුංග ඝාතනයේ වරද දැම්මේ ජවිපෙට. වෙඩිතිබ්බේ ලොකුගේ ගේ තුවක්කුවෙන්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2024

ความคิดเห็น • 418

  • @nissankawijekumara1701
    @nissankawijekumara1701 หลายเดือนก่อน +38

    ඔබ තුමාට ගොඩාක් පිං අනිවාර්යයෙන්ම සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා .මාලිමාවට ජය වේවා තෙරුවන් සරණයි

  • @dammikaw9050
    @dammikaw9050 หลายเดือนก่อน +13

    රටට ගොඩක් වටිනා නිලධාරී. ඒ වගේම මිනිස්සු මොන තරම් චමුදිට බැන්නත් රටට වටිනවා මේ වගේ වැඩසටහන් ඉදිරිත් කරනවා.. හිස නමා ආචාර කරමි

  • @thusitharanasinghe4795
    @thusitharanasinghe4795 หลายเดือนก่อน +100

    කොහොමත් ඉස්සර කරපු සෙල්ලං දැං කරන්න බෑ....සමාජය ගොඩක් දැනුවත්.විශ්ව ශක්තිය නඩුඅහන කාලයක් මේක.හොද අය බේරෙනවා.පව්කරපු උන්ට වෙඩිවලින්,බෝම්බවලින් නැති උනත් සොබාදහමින් හරි දඩුවම් ලැබෙයි! ධර්මය රකින්නා ධර්මයෙන්ම රැකෙනවා! මිනිස් හිතසුව පවතිනා කොයි ආගමටත් මෙය අදාලයි!

    • @gihannanayakkara2203
      @gihannanayakkara2203 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම අමරකීර්ති අතුකෝරලට කලදේට දිඨ්ටධම්මවේදනිය පලදෙනවා !

    • @supunwijekoon3780
      @supunwijekoon3780 หลายเดือนก่อน +2

      Thuwakku walata agamak ne ban

    • @HarshaHarsha-jd5qn
      @HarshaHarsha-jd5qn หลายเดือนก่อน

      ​@@gihannanayakkara2203jvp.minimaruwo

    • @Pawankiwlegedara
      @Pawankiwlegedara หลายเดือนก่อน

      අනික් කාරණා වලට නම් එකගයි ඒත් අපේ රටේ ඉන්න අපිරිසිදු සක්කිලි හරක් දැනුවත් කියන එකටනම් හිනා යනවා අඩි දෙකකට එහා දුර පෙනෙන්නේ නැති අපිරිසිදු සක්කිලි හරක් ඉන්නේ 98%ක්

    • @sankalpasamarasinghe9877
      @sankalpasamarasinghe9877 หลายเดือนก่อน

      😅😅

  • @jandrajandra5712
    @jandrajandra5712 14 วันที่ผ่านมา +1

    ස්තුතියි ඔබතුමාට ජයවෙිවා
    පරිස්සමි වැඩකර ගන්න දෙවි පිහිටයි 🙏👍💪❤

  • @KalumSanjayaOfficial
    @KalumSanjayaOfficial หลายเดือนก่อน +56

    ❤️❤️ මහ පොළොවේ මිනිසාව ස්වභාවධර්මයේ ආශිවාදයෙන් ආරක්ෂා වෙයි.. 🙏🙏🙏

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j หลายเดือนก่อน

      පක්ෂ පාට අනුව එක එක කෙප්ප අදින උන්ට පොලිස් ආරක්ෂාව දෙන්ඩ ඕනද බය නම් ඕවා නොකියා ඉන්න ඕනා

  • @chanakakavishka2477
    @chanakakavishka2477 หลายเดือนก่อน +61

    #AnuraKumaraDisanayaka මෙතුමන්ගේ ආරක්ෂාව අනිවාර්යයෙන්ම වැඩි කල යුතුය.

  • @manjulajayawaradana8896
    @manjulajayawaradana8896 หลายเดือนก่อน +62

    මේ සහෝදරය සිදුකරන්නේ රට ජාතිය වෙනුවෙන් ලොකු මෙහෙයක්. ඔබට දීර්ඝායුෂ ලැබේවා..

    • @rayanlakmal2327
      @rayanlakmal2327 หลายเดือนก่อน +1

      බම්බුවෙ මෙහෙය.මූ මේ කඩේ යනව

    • @diamilarexe8460
      @diamilarexe8460 หลายเดือนก่อน +1

      ❤❤❤❤

    • @Udani-mk5yx
      @Udani-mk5yx หลายเดือนก่อน

      Anurata tiyenne gets welama Inna Dan...rasweem epaa dinanawane

    • @ariyarathna8321
      @ariyarathna8321 หลายเดือนก่อน

      Lokuggge තුවක්කුව ගැන දවස් වල රටම දැනගෙන සිටියේ uba දන්නේ නැති වුණාට ​@@rayanlakmal2327

  • @slmicro3857
    @slmicro3857 หลายเดือนก่อน +44

    සැප්තැම්බර් 21 දූශිත දේශපාලුවො ගෙදර ❣️ ✊✊✊

    • @chandranisenarathna6063
      @chandranisenarathna6063 หลายเดือนก่อน +2

      ගෙදර නෙමෙයි .හිර ගෙදර

    • @slmicro3857
      @slmicro3857 หลายเดือนก่อน +1

      @@chandranisenarathna6063 ඔව්.නීතිමය කටයුතු වලින් නඩු අසා හිර ගෙට😇😇

  • @jandrajandra5712
    @jandrajandra5712 14 วันที่ผ่านมา +1

    ස්තුතියි චමුදිත ජයවෙිවා
    👍👍

  • @gunatilakechathura2345
    @gunatilakechathura2345 หลายเดือนก่อน +2

    මුන් වගේ වාචලයෝ එක්ක යුද්ධය දිනපු එක විශ්වයට ස්තුති වේවා !!!

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 หลายเดือนก่อน +18

    ❤ඔන්න දැන් විජය කුමාරතුංග ඝාතනය කරේ ජවිපී එකෙන් කියලා කිව්ව නේද❤දැන් ඒ මානසික ගැටලුව ඔබලා නිදහස් කරගත්තාද❤මතක තබා ගත යුතුයි සියලුම දෙනා❤මීට අවුරුදු කිහිපයකට කලින් ගෝඨාභය එලවීම සඳහා❤ මේ රටේ මිනිස්සු කරපු අරගලය ❤ඔබ හරි කියලා සිතනවා නම්❤එහෙනම් මීටත් වඩා බොහෝ දරුණු වෙච්ච❤ ඒ කාලේ ජේවීපී එකෙන් කරපු අරගලය සාධාරණයි❤එදා ට්‍රාන්ස්ෆෝමර් ❤ගිනි තිබ්බා අරක ගිනි තිබ්බා ❤අරයව මැරුවා මෙයා මැරුවා❤ කියලා කියනවා නම්❤මේ පාර ගෙවල් කීයක් ගිනි තිබ්බාද ❤බස් කීයක් ගිනි තිබ්බාද ❤මිනිස්සු කී දෙනෙක්ව මැරුවාද❤එහෙනම් මේ පාර කරපු අරගලයක් වැරදිද❤මේ කාලේ කරපු අරගලයේදී❤මිනිස්සු කෑමට ගත්තේ බුරියානි❤ඒකාලේ සිටපු ඒ ශ්‍රේෂ්ඨ පුරවැසියෝ ඒ ශ්‍රේෂ්ඨාල අරගලකරුවෝ ආහාරයට ගත්තේ❤ ගස්වල ගෙඩි කොළ ❤බොහෝ අවස්ථාවලදී❤❤ඔවුන් කැලවල් වල දුක් විඳිමින් සිටිය නිසා රට ජාතිය වෙනුවෙන් ආහාර පවා නොමැතිවැයි❤ ඔවුන් අරගල කරේ❤ඒ කාලයේ සිටි පාලකයින්❤මේ රටට කර විනාශය නිසයි❤❤එදා ඒ දුෂ්ඨපාලකයින් හමුදාව අතර සහ පොලිසිය අතර❤ගැටුමක් ඇති කෙරෙව්වා❤පොලිසි අයගේ ගෙවල්වලට ගොසින් ඔහුගේ දෙමාපියන් ඝාතනය ❤කරමින් හමුදාවේ අයගේ ගෙවල් වලට ගොසින් ඝාතනය කරමින්❤ඒ ජීවීපී එකේ නමට බැර කරා❤එම නිසා ඔවුන් අතරේ ගැටුමක් ඇතිවුණා ❤මතක තබා ගන්න ජේවීපී එකෙන් හැට හතර දහසක් මැරුවා නොවෙයි ජේවීපී එකට❤එකතු වෙච්ච කොල්ලෝ කෙල්ලෝ හැට හතර දහසක් මරා දැමීමයි ඒ පාලකයින් විසින් සිදු කරේ❤ජීවී පිගෙන් පවා ඉන්පසු වැරදි සිදුවුණා❤❤එදා හමුදාවේ පොලිසියාවේ ඉන්පසුව සිතුවේ මේ ජේවීපයකින් අපේ පවුල්වලට හානි කරනවා❤ කියලා❤මේ පාලකයින් දෙපැත්ත කෙටෙව්වා❤ඉන් පසුවයි හමුදාවයි පොලිසියයි ජවිපෙ අතර ගැටුම් ඇතිවුණේ❤ඊට කලින්❤ඒ කාල සීමාවේදී හමුදාවේ බොහෝ අය පවා❤ පොලිසියේ බොහෝ අය පවා❤ ජවිපියකට උදව් කරා ❤ඔබට පේනවාද අදත්❤ ශ්‍රේෂ්ඨ හමුදාවේ අය ❤ශ්‍රේෂ්ඨ පොලිසිය අය ත්‍රිවිධ හමුදාවේ සියලු දෙනාම එකතු වෙලා❤ තියෙන ලස්සන මාලිමාව සමඟ❤එදා අන්තර්ජාල පහසුකම් තිබ්බා නම් එවැනි විනාශයක් සිදු නොවෙන්න තිබ්බා ❤හොඳින් මතක තියාගන්නඒ මිනිස්සු එදා සටන් කරේ තමන්ගේ රට ජාතිය වෙනුවෙන්❤මේ පාර අපේ මිනිස්සු සටන් කරේ තමන්ගේ රට ජාතිය වෙනුවෙන්❤මතක තබාගන්න අනුර කුමාර දිසානායක කියන්නේ එක රුපියලක් හොරකම් කරපු නැති පුද්ගලයෙක් මේ රටේ❤ඔබ බුද්ධිමත් නං එකතු වෙන්න මාළිමාව සමඟ මේ ඔබේ අවස්ථාවයි රට ජාතිය බේරා ගැනීමට මේ රටේ කීර්ති නාමය බේරා ගැනීමට මේ රටේ දරුවන්ගේ අනාගතය බේරා ගැනීමට

    • @samanwickramaarachchi8688
      @samanwickramaarachchi8688 หลายเดือนก่อน +1

      ඉතාම නිවැරදි පැහැදිලි කිරීමක්... ස්තූතියි...

  • @MalaniSam-c8s
    @MalaniSam-c8s 18 วันที่ผ่านมา +1

    චමුදිත මහතා ඔබතුමාව සියලු දෙවියෝ රකිත්වා🙏🏻❤

  • @slmicro3857
    @slmicro3857 หลายเดือนก่อน +99

    ත්‍රීමා විතාරන ,වෙනුර එදිරිසිංහ වැනි අවංක සිසුන් ව මරා දැමූ😢 රනිල් රාජපක්ෂ සැප්තැම්බර් 21 කතිරයකින් ❌ගෙදර ❤❣️✨️✊✊

    • @kglfunhouse3674
      @kglfunhouse3674 หลายเดือนก่อน

      IFM LOAN SONG
      th-cam.com/video/hTnGJwRHcnE/w-d-xo.htmlsi=ig9HC6ZMutXeBH8P

    • @aselafernando4288
      @aselafernando4288 หลายเดือนก่อน +7

      ithin ban dan Anura Private University walata Ok ne

    • @merilkurera7815
      @merilkurera7815 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම

    • @nimalrajapaksha9737
      @nimalrajapaksha9737 หลายเดือนก่อน +2

      ගෙදර නෙමේ ඇතුලට

    • @charithsanjeev970
      @charithsanjeev970 หลายเดือนก่อน

      ​@@aselafernando4288😊

  • @MinnahJennath
    @MinnahJennath หลายเดือนก่อน +63

    මාලිමාවට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා, තබුත්තේගම රන් තරුව අනුර කුමාර දිසානායක මහතාට ජය වේවා.

  • @drkele
    @drkele หลายเดือนก่อน +101

    අනුර බොසා ගාවත් විශ්‍රාම ගිය බුද්දි අංශ නායකයෝ පෝලිසියේ උසස් තනතුරු වල හිටපු අය ත්‍රිවිද හමුදාවේ හිටපු නායකයෝ වගේ හෙන සෙට් එකක් ඉන්නවා හැබැයි සෙල්ලං දාන්න ලේසි වෙන්නෑ 2019 NPP නෙමෙයි මේ පාර ඉන්නේ🥲

    • @sriyanthaanuruddha
      @sriyanthaanuruddha หลายเดือนก่อน

      😄

    • @Danushikanayanajith-mj6vt
      @Danushikanayanajith-mj6vt หลายเดือนก่อน

      Tada tada bro.npp❤❤❤❤

    • @gihannanayakkara2203
      @gihannanayakkara2203 หลายเดือนก่อน +2

      අනිවාරයයෙන්ම ඉන්දියාවේ රෝ සන්විදානයේ ‍ අශීර්වාදය අනුරට ලැබෙනවා!

    • @vishwakamma9142
      @vishwakamma9142 หลายเดือนก่อน +1

      කෑමෙන් පරිස්සම් ද

    • @vishwakamma9142
      @vishwakamma9142 หลายเดือนก่อน

      බුද්ධි අංශවල අයටත් චෝදනා තියෙනවා නේද පාස්කු ප්‍රහාරයටත්

  • @gamingpodda-w9p
    @gamingpodda-w9p หลายเดือนก่อน +1

    චමුදිත පුතා පරිස්සමෙන් පුතේ අපේ ලංකාවේ ම්නිස්සුන් ගේ වග විශ්වාස නෑ ඔබටත් ඔබ සමග වැඩ සටහනට සහබාගි වුනු මහත්මයාත් බුදුසරණයි !!!!දෙවි පිහිටයි !!!!

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m หลายเดือนก่อน +18

    මෙ පාර අනුර සහොදරයාට දිනනවා එකන්තයි අපෙ සහොදරයා රැකගමු 💪💪💪👍❤️❤️❤️

    • @Koreanlion
      @Koreanlion หลายเดือนก่อน +1

      Heena😂

  • @MerianWikramasingha
    @MerianWikramasingha หลายเดือนก่อน +14

    ❤ THANKS MR CHAMUDITHA ❤AND MR MONARAVILA. ❤

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 หลายเดือนก่อน +23

    ❤බුද්ධිමත් ශ්‍රී ලංකා පුරවැසියනි❤🌼සිංහල 🌸මුස්ලිම් 🌻දෙමළ 🌹බර්ගර් 💐මැලේ 🌞ක්‍රිස්තියානි 🌟හින්දු❤ඔබ බුද්ධිමත්ද කියා❤මා මේ අසන ප්‍රශ්න කීපයෙන් ❤තේරුම් ගන්න හැකියාවක් ඔබට ලැබෙයි❤ඔබට මතකද පෝලිංවල ඔබ ඇතුළු ඔබේ දරු පවුල් විඳපු දුක❤ඔබ බුද්ධිමත් නම් කියන්න බලන්න කුමන හේතුවක් නිසාද අපට පෝලිම්වල දුක් විඳින්න වුණේ❤❤❤කවුද මේ රට මේ තත්වෙට පත් කරේ❤කවුද මේ රට බංකොලොත් කරේ❤කවුද මේ රට ණයකන්දරාවක හිර කරේ❤කවුද අපේ දරුවන්ගේ අනාගතය විනාශ කරේ❤මෙවැනි දූෂිත පාලකයින්ට නුඹලා නැවතත් ඡන්දය ලබා දෙනවාද❤බුද්ධිමත්ව සිතන්න❤ අපි නුඹලා මෙන් දුක් විඳපු ආකාරයට❤මේ රට බංකොලොත් කර දේශපාලනඥයන් හෝ❤ ඔවුන්ගේ දරු පවුල් පෝලිම්වල දුක් වින්දද❤මේ රටේ මිනිස්සු අරගල කරපු❤ කාලේ අපිට මේ දූෂිතයින් එපා කීවාට❤දැන් ඒ එපා කියපු අයම නේද ❤ගිහින් ඔවුන්ගේ ස්ටේජ් ඉදිරියේ කොඩි වනේ අත්පුඩි ගසන්නේ❤බුද්ධිමත් මිනිස්සු නම් මෙවැනි දේවල් සිදුකරයිද❤ඔබ සිතන්න❤මනුස්සයෙකුට හෝ දේශපාලනඥයෙකුට හෝ❤ කවුරුන් හෝ මඩ ගසනවා නම්, ඒක❤ඔබට අනුමත කර හැකිද❤ප්‍රතිපත්තිගරුක දේශපාලනය නොතේරෙන මේ දූෂිත දේශපාලඥයෙක්❤හැකි හැම මොහොතකම 🧭මාලිමාවට 🧭මඩ ගසමින් කරන මේ ක්‍රියාව ඔබ අනුමත කරනවාද❤ඒ වගේ දූෂිතයින්ට නොබලා ඡන්දයේ යළි ලබා දෙනවාද❤අනුර කුමාර දිසානායක හෝ❤ 🧭මාලිමාවේ🧭 කවුරුන් හෝ මේ රටේ එක රුපියලක්වත් සොරා කාලා තිබෙනවාද❤එහෙනම් මේ රටේ තිබෙන පිරිසිදු එකම පක්ෂය 🧭මාලිමාව 🧭නං ඇයි ඔබ ඔවුන් සමග එකතු නොවන්නේ❤බුද්ධිමත්ව සිතන්න ❤එකතු වෙන්නෙ 🧭මාලිමාව🧭 සමඟ 🧭මාලිමාවේ🧭 අප සියලු දෙනා ඔබව ආදරයෙන් සාදරයෙන් පිළිගනිමින්❤ඔබ ගසන කතිරය මත මේ රටේ අනාගතයත් අපේ දරුවන්ගේ අනාගතත් මේ රටේ කීර්තිනාමයටත් බලපාන බව බුද්ධිමත්ව සිතන්න

    • @MHNAk
      @MHNAk หลายเดือนก่อน +1

      ඇත්තටම මේ කතාව අහනකොට ඩිග්‍රී නෙමෙයි ආගම ජාතිය කුලය පක්ෂය නෙමෙයි මනුස්සයෙක්ගෙ ඇඟේ තියෙන ලේ විදිහට තමයි ඔහු හෝ ඇය අපි පිළිගන්න ඕනේ ජීවීපි කියලා you anp කියලා ශ්‍රී ලංකා කියලා තවත් පක්ෂ පාට කියලා අපි ඒ මිනිස්සු අයින් කරන්න වෛර කරන්න නරකයි අපි ඒ මිනිස්සුන්ගේ හිත දිනාගන්න ඕනේ ඒක කරන්නේ කොහොමද මට තේරෙන්නෙම නැති ප්‍රශ්නයක් ඒක කල්පනා කරනකොට ඇත්තටම පිස්සු හැදෙන්න වගේ යනවා මට පොඩ්ඩක් කියන්න මගේ වයස අවුරුදු පනහයි මට වයස අවුරුදු 16දී වගේ මතකයි අපේ රටේ එක නායකයෙක් නෙමෙයි ගොඩක් නායකයෝ සිංගප්පූරුව තව අවුරුදු පහකින් දෙක වෙනවා කියලා ලංකාව එක වෙනවා කියලා කිව්වා ඇත්තටම මගේ අම්ම තාත්තා ගමනක් ගිහිල්ලා එනකොට අපි අර සතුටින් බලාගෙන ඉන්නව නේද රස කෑමක් අරන් එයි කියලා අන්න ඒ වගේ තමයි නායකයෝ රට දියුණු කරනවා කියලා මෙච්චර කල්ම බලාගෙන හිටියා හැබැයි කිසිම කෙනෙකුට ඒක කරන්න බැරි වුණා බඩ පුරවගන්න මනුස්සයෙකුට කෑම ටිකක් හොයාගන්න බැරි තරමටම රටේ ජනතාව ඇදලා දැම්මා සිංගප්පූරුව දෙක කරලා එක කරන්න පුළුවන් කිව්ව ලංකාව බංග්ලාදේශයටත් දෙක වුණා දැන් නං බංග්‍රදේශයට වැඩියෙන් එකක් උඩින් ඉන්නවා අපේ රට උතුම්ම රටක් උතුම්ම මනුස්ස ගුණයෙන් පිරිච්ච මනුස්සයෝ ඉන්න රටක් සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් අනේ අපි ඔය ඔක්කොම එකතුවෙලා හොඳයි කියනවා හොඳම නායකයෙකුට ඡන්දය දෙන්න ඕනම ආගමක මනුස්සයෙක් ජීවත් කිරීමට දේශනා කරනවා මිසක් මිනිසුන් අතර මෙතන වෙඩි තියලා මරන්න බුදුහාමුදුරුවොත් ජේසුස් වහන්සේවත් අල්ලා දෙවියන්වත් හින්දු ආගම්වල දෙවිවරුවත් කියලා නෑ අනිවාර්යෙන්ම තමන්ගේ ආගම නීතියක් විදිහට අපේ රටේ ගෙනාවෙත් හදන්න පුළුවන් නීතියක් ගේන්න ඕනේ අනිවාර්ය කරලා ඉස්කෝලේ අවුට් වෙනකන් දහම් පාසල අනිවාර්ය කරන්න ඕනේ මුස්ලිම් දරුවගේ අල් කුරාණය පැත්තෙන් අනිවාර්ය කරන්න ඕනේ ක්‍රිස්තියානි දරුවාගේ පැත්තෙන් ඔහුට බයිබලය අනිවාර්ය කරන්න ඕනේ ඊට පස්සේ රටේ නීතියත් හැම කෙනාටම එකම නීතියක් විය යුතුයි දැනටත් අපේ නීතිය එකයි මම එහෙම කියන්නේ ජනාධිපති නීතිඥයා සමහරු අල්ලනවා එහෙම උනාම එක නීතිය පොඩ්ඩක් හරි වෙනස් වෙනවා නීතියක එහෙම වෙන්න පුළුවන්ද සමාවෙලා මේ ගැනත් පොඩ්ඩක් කියන්න රටේ අපරාධ නැති කරන්න නම් දුප්පත්කම නැති කරන්නම ඕනේ මම කියපු දේවල් ටික ක්‍රියාත්මක කළොත් මං හිතනවා අපේ රට ලස්සන රටක් කරන්න පුළුවන්

    • @jandrajandra5712
      @jandrajandra5712 14 วันที่ผ่านมา

      අනිවාර්යෙන්ම අැත්ත කතාව ස්තුතියි තෙරුවන් සරණයි අපි හැමෝ එකට
      අත්වැල් බැදගමු මාලිමාවට ජයවෙිවා 💪💪❤❤❤👍🚩🚩

  • @leezakrisha5415
    @leezakrisha5415 หลายเดือนก่อน +6

    රට වෙනුවෙන් ඔබ දෙපළ jeewitha අවදානම් ගැන හෝ nothaka මේ කරන සේවයට අපේ gaurawaya pudamu.. සියලු දෙවියෝ රැක දෙත්වා. උතුම් දළදා වහන්සේ ගේම පිහිට ආරක්ෂාව ලැබේවා. රට ට යහපත් කාළයක් උදා වේවා.

  • @d.uthpalani3416
    @d.uthpalani3416 หลายเดือนก่อน +14

    මොනරවිල සර් ඔබ පරිස්සම් වෙන්න.. ! දැනටමත් ඔබෙ ප්‍රකාශ නිසා උන් වියරු වැටිල ඉන්නෙ.. මන් දැක්කා ඊයේ තව චැනල් එකක ඔබට ප්‍රහාරයක් එල්ල කිරිමේ සැලසුමක් තියෙනවා කියලා...
    රට හොද උනට මේ රටේ ඉන්න් බහුතරයක් මිනිස්සුවත් පාලකයෝවත් නිලධාරින්වත් හොද අය නෙමෙයි ඉන්නේ..
    ඇත්ත කියන මනුස්සයාට තාම තැනක් මේ රටේ හැදිලා නෑ..
    ඒ නිසා පරිස්සම් වෙන්න..!
    ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා..!

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 หลายเดือนก่อน +47

    අනුර සහෝ :දැනටමත් දිණුම්
    මාලිමාවට කෝටියයි💚💜💙

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 หลายเดือนก่อน +11

    හෙලයනි!!කාටවත් නොවේ, කිර්ති වික්‍රමරත්න මහතාට ඔබේ වටිනා චන්දය බාවිතා කරන්න. ❤️❤️❤️

  • @DarshanaQIBCampus
    @DarshanaQIBCampus หลายเดือนก่อน +1

    සියළු දෙනාම එකතු වෙලා අද ඉදන්ම පොලිස්පති, මැතිවරණ කොමිෂන් සභාව ඔන්ලයින් දැනුවත් කරමු දැන් ඉදන්. අවසාන දවස වෙන්න කලින් මෙක න්කරන්න ඔනි. මේ කෙනාගෙන් ප්‍රශ්න කරලා අවශ්‍ය දෙවල් කරයි. මෙතන කිවා කියලා වැඩක් නෑනෙ අපි කරමු. ගොඩක්දෙනෙක් කරද්දි ඒ අයට මෙක මගරින්න බෑ

  • @Theend-co9em
    @Theend-co9em หลายเดือนก่อน +37

    ❤ මටනම් මේ චන්දෙ තියලා අනුර ජනපති වෙනකම් sure නැ 😢

    • @slmicro3857
      @slmicro3857 หลายเดือนก่อน +4

      නැ රනිල් සීයා සාමකාමිව ගෙදර 🥹

    • @Theend-co9em
      @Theend-co9em หลายเดือนก่อน +1

      @@slmicro3857 මෙ රටෙ උන දෙවල් අනුව විශ්වස කරන්න බැ සහොදයා මොකඩ මුන් සත්තුන්ටත් වඩා අන්තයි

    • @WasanthaPerera-ik1rs
      @WasanthaPerera-ik1rs หลายเดือนก่อน +1

      නැ සහෝ. ඒ ගැන අපිට වඩා හොද දැනුවත් වීමක් ඔව්නට අනිවාර්යෙන් තියෙනවා. ජෙප්පන්ට හොද සංවිධානාත්මක ඒ වගේම හොද ආරක්ෂක වියුහයක් ඇති. 88,89 ඔප්ස් කම්බය්න් ඒකෙත් හිටිය කියලා අහල තියෙනවා. ඉතින් දැන් ගේමක් නැ... නේද...??👍

    • @dileeshadinali2585
      @dileeshadinali2585 หลายเดือนก่อน +3

      Naha naha රූකඩ රනිල් dagaluwoth pakaya atadeken ellanawa.

    • @sunethrak.a.9079
      @sunethrak.a.9079 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 หลายเดือนก่อน +2

    දියංකො උත්තර දැං,,,විජය ගැන ,,,,,,, දිනන අයට වැඩ තියෙයි 😊

  • @ireshpramuditha3715
    @ireshpramuditha3715 หลายเดือนก่อน +4

    යකෝ මේව අහද්දි අපි මොනවද දන්නෙ කියල හිතෙනව. බලපල්ල මේ පර හැත්ත කරන දේ රටට. බලය ධනය වෙනුවෙන්. මේව ශෙයා කරපල්ල හැම මාධ්‍යයකම. අනුර සහෝදරයා පරිස්සම් වෙන්න පුළුවන් තරම්. මේ පාදඩ හැත්තට හිතක් පපුවක් නෑ. මුංට ඕන හොදින් හෝ නරකින් බලය ගන්න.

  • @kumarijayawickrama9821
    @kumarijayawickrama9821 หลายเดือนก่อน +1

    Chamuditha ඔබ හොඳ නිර්භීත මාධ්‍ය වේදියෙක්. නමුත් පරිස්සම් වන්න. මොකද කට්ට්යක් වියරු වැටිලා ඉන්නේ

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz หลายเดือนก่อน +4

    අනේ මොනරවිල මහත්තයා , චමුදිත , අනුර කවුරු ප්‍රවේසමෙන් ඉන්න ඕන...මීනීමරුව, දූශිතයො අතුගෑවිලාම යන්න මාලිමාවට චන්දය දෙන්න ඕන.
    ඔබ තුමන්ලා ස්වභාධර්මයෙන් ආරක්ශා කරත්වා..🙏🙏🙏

    • @vinithadesilva4333
      @vinithadesilva4333 หลายเดือนก่อน

      දැන් චමුදිත මහත්තයා පරිස්සමින් කියන ඔයාලමනෙ චමුදිතව සජිත්ට දාලා තියෙන්නෙ.

  • @KapilaLakmal-r3b
    @KapilaLakmal-r3b หลายเดือนก่อน +3

    මේ අලුත් යුගයක ආරම්බය මහත්මයා . ජය වේවා ඔබ දෙනාට .

  • @kudumagsmage2502
    @kudumagsmage2502 หลายเดือนก่อน +8

    රට නමිබර් සිමිකඩි එකෙන් ලංකාවේ කතා කරන්න පුළුවන් ඒ කෙනා රට නොවෙයි ලංකාවේ ඉන්නෙ හැක් කරල ඉන්න තැන සොයා ගන්න

  • @User.1235live
    @User.1235live หลายเดือนก่อน +1

    ඇත්තටම චමුදිත හොද නිර්භීත මාධ්‍යවේදියෙක්. හිරු එක වගේ ජරා මාධ්‍යක නැතුව සිරස වගේ මාධ්‍යක වැඩ කරා නම් ලොකු ගෞරවයක් ලැබෙනවා මෙයාට සමාජයෙන්.

  • @buddikagunasekara8962
    @buddikagunasekara8962 หลายเดือนก่อน +1

    රට වෙනුවෙන් ඔබට අපගේ උත්තමාචරය...මහත්තයා....

  • @vishwakamma9142
    @vishwakamma9142 หลายเดือนก่อน +4

    රට තුල ත්‍රස්තවාදය අතීතයේ ඉදන් පවතිනවා කලින් කලට අවස්තාවක් ආවම සිංහල ජාතිය ගාතනය කරලා පලි ගන්නවා..කවුරු දින්නත් මේ සැරෙ සිංහල අය ගාතනය කිරීමේ උත්සහයක් සිදුවෙන්න බොහෝදුරට ඉඩ තියෙනවා ..මොකද රටේ දේපල ගිනි තබලා විනාස කිරීම අනිවාර්යයෙන්ම රටවල් බක්කලොත් කරන ත්‍රස්තවාදී ක්‍රියා.....

  • @subatheja7574
    @subatheja7574 หลายเดือนก่อน +1

    බලල්ලු ගොඩක් එළියට ආව ....ස්තුතියි .....රටම දැනුවත් කළාට....ජනතාව ඉවසීමෙන් ඉන්නෙ ....තව ටික දවසක් ...😅😅😅😅

  • @Chathu-zm9rg
    @Chathu-zm9rg หลายเดือนก่อน +7

    සංදර්ශන...

  • @KalyanaPrasanna
    @KalyanaPrasanna หลายเดือนก่อน +2

    අනේ දෙවියනේ ජනාධිපති අපේක්ෂක වරුන් පරිස්සමෙන් බුදු සරණයි අපේ රටට කිසිම කරදරයක් නොවේවා දලදා සමිදු පිහිටෙන් සියලුම දෙනා ආරක්ෂා වේවා .

  • @Lanka-j3i
    @Lanka-j3i หลายเดือนก่อน +16

    මෙ කියන කිසිම එකක්
    විශ්වාස කරන්නෙ නැහැ
    එක එක කතා හැමදාම ප්‍රසිද්ධිය ලබන්න තමයි හැම දෙයක්ම කියන්නෙ හැම කෙනාම

    • @KJ-v7s2g
      @KJ-v7s2g หลายเดือนก่อน +3

      අනිවාර්යෙන් මමත් මෙයාඑක්ක කරපු ප්‍රෝග්‍රෑම් සේරම බැලුව
      මෙයා හෙනරංගනයක් කරන්නේ
      අර ටීචකෙනෙක්ගෙ කතාවම පට්ට පචයක්
      දේශබන්දු හොඳනෑතමයි ඒත්මෙහෙම පච😅.

    • @shanthaperera2571
      @shanthaperera2571 หลายเดือนก่อน

      ඇයි රාජපක්ෂ ජඩයගෙ ගේම් එලිවෙන කොට ඉස්ස පුප හපනවද...

  • @edwardjayaraj3296
    @edwardjayaraj3296 หลายเดือนก่อน +4

    Both of you great legend.

  • @virajtissakumaraampara8700
    @virajtissakumaraampara8700 หลายเดือนก่อน +2

    මං ඒත් බැලුවා චමුදිත මොකද එක පාරටම ජෙවිපි එක විවේචනය කරන එක නැවැත්තුවේ ඇයි කියලා හිරු එකේ

  • @lasangachameera2514
    @lasangachameera2514 หลายเดือนก่อน +5

    යකෝ බලය නිසා මිනිස්සු මරන්න එපා...යකෝ අපි කරන හැමදේම අපි පසු පස එනවා...

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 หลายเดือนก่อน +20

    අතීතයේ සිදුවූ ගාතන ගැනත් වංචා දූශණ ගැනත් හරියටම දැන ගන්නට ලැබෙන්නේ මාලිමා රජයකින් පමණි.

  • @KanishkaMaduranga-w5c
    @KanishkaMaduranga-w5c หลายเดือนก่อน

    Chamudithage chanal ake kochchara nm dewal eli karanawada. Ko me buddi අංශයේ aya. Ai mewa hoyala balanne naththe. 21n passe oye serama allamu. ජයවේවා

  • @LakyHerath
    @LakyHerath หลายเดือนก่อน

    👍🌻

  • @NalakaJanaka
    @NalakaJanaka หลายเดือนก่อน +3

    අනූර සහොදරයට මෙ රට රුක ගන්න ආශිර්වාද කරනවා කිසිදු කරදරයක් වෙන්න එපා.

  • @gayanrajapaksha-y8n
    @gayanrajapaksha-y8n หลายเดือนก่อน

    Jayasri

  • @surangabuddika-ev1ck
    @surangabuddika-ev1ck หลายเดือนก่อน +4

    චමුදිත ඔයා ආදරෙයි මේ රටටද නැත්නම් කුඩු නස්ලිකාවටද ලැජ්ජයි මට තමුන්ගේ වීඩියෝ බලපු එක ගැන🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮

  • @silvachamari8240
    @silvachamari8240 หลายเดือนก่อน +4

    හොඳ රංගනයන් යනවා

  • @dhananjayadissanayake3135
    @dhananjayadissanayake3135 หลายเดือนก่อน +6

    මූ කාට හරි කඩේ යන එකෙක් වගේ 😂😂😂😂😂 චමුදිතයා මූව මෝරා කරගෙන 😂😂😂😂😂

  • @ganstersl651
    @ganstersl651 หลายเดือนก่อน +15

    මේ වැඩසටහනත් නිකන් සංදර්ශනයක් විතරයි කියලා හිතෙන්නේ මට විතරද😂 නැත්නම් ඕන තරම් සුපිරි ෆෑන් බේස් එකක් තියන මාධ්‍යවේදීන් ඉන්න කොට චමුදිතයව තෝරගනිද මේ වැඩ වලට😂

    • @Kumara-k8k
      @Kumara-k8k หลายเดือนก่อน +1

      මටත් එහේම හිතේනවා

    • @chamindabandara4202
      @chamindabandara4202 หลายเดือนก่อน +2

      මමත් මෙ කතාව යට වෙනඩෙයක් සගවිලා තියනවා

  • @Fabtale.1988
    @Fabtale.1988 หลายเดือนก่อน

    මේක ලින්ක් කරන්න සජියාට පක්ශව කොමෙන්ට් දාන තැන්වල. දැනුවත් කිරීම වැදගත්. සජී ගේ තාත්තා මිනිමරුවා. දැන් ඉන්න එවුනුත් JVP පිට දාන්නේ.ඒත් දැන්නම් මිනිස්සු බුද්දිමත්.

  • @Jamaleen-m3o
    @Jamaleen-m3o หลายเดือนก่อน +2

    මේ නාට්‍ය එකට හොඳම සම්මානය ලඛා දෙන්න

    • @pradeepprasantha9945
      @pradeepprasantha9945 หลายเดือนก่อน

      රහස් හොයන්න කියපු එකා මූට සේරම කියලා . 😀😀😀

  • @ajithindunil6089
    @ajithindunil6089 หลายเดือนก่อน +4

    අනුරදිනලඉවරයි

    • @cochchikadeariyavimalahimi7665
      @cochchikadeariyavimalahimi7665 หลายเดือนก่อน

      ඩීල් අනුර කුමාර ම්ලේච්ඡ ලේපිපාසිත බෞද්ධ විරෝධී යක්කු... 👹️🐃🐄🐃🐄👹️

    • @cochchikadeariyavimalahimi7665
      @cochchikadeariyavimalahimi7665 หลายเดือนก่อน +1

      😂

  • @kasunsameera8750
    @kasunsameera8750 หลายเดือนก่อน +5

    දෙන්නම හොද නළුවන්...😂😂😂😂

  • @RaniYa1994
    @RaniYa1994 หลายเดือนก่อน +1

    අනුරට මොනවා හරි උනොත් සජියා රනිල් නාමල් ගේ අම්මට හිකෙයි බලන් ඉදපල්ලා දැන් 😂

  • @gsperamune
    @gsperamune หลายเดือนก่อน +1

    Carefully chamuditha❤❤❤❤❤

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m หลายเดือนก่อน +3

    පොනිලා ⁣ෙපමදාසලා තමා වැඩෙ දුන්නෙ විජය මහත්තයාට😢

  • @ruchirarox7223
    @ruchirarox7223 หลายเดือนก่อน +2

    Obathumata godak pin.badusaranai oba thumata

  • @rohanamanju4071
    @rohanamanju4071 หลายเดือนก่อน +4

    කොහොමද එ්ක.චමුදිතගේ වැඩ.දැක් හදනවා රනුරට වෙනම මඩක් ගහන්න.

  • @SisiPerera-nd5ou
    @SisiPerera-nd5ou หลายเดือนก่อน +3

    දැන් ඔය අනාවර්නය මෙතන කීවාම උන්ට යන්න පුලුවන් කොහේ හරි. වැඩක් තියනවද උන්ව අල්ලන්න බැරුව .

  • @silvachamari8240
    @silvachamari8240 หลายเดือนก่อน +5

    මුව අත්අඩංගුවට අරගන ප්‍රස්න කරන්න ඔනා

  • @CeylonColombo
    @CeylonColombo หลายเดือนก่อน

    Good job chamuditha ,be careful

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 หลายเดือนก่อน +28

    සැප්තැම්බර් 22 උදේ පත්තරේ විස්තරේ කියද්දි,, චමුවගේ සහ මධුෂාන්ගේ කටවල් වලින්,, *ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ, 9වෙනි ජනාධිපති, #අනුර කුමාර දිසානායක කියලා කිනව බලන්න පට්ට ආසාවක් තියෙන්නේ බං😂😂😂

    • @DLwickzz
      @DLwickzz หลายเดือนก่อน +6

      එහෙනම් උබ ගංජා ගහලා නිදාගනින්😂

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤

    • @helptheworld7959
      @helptheworld7959 หลายเดือนก่อน +4

      😂me jeppo Nam Dan EPA weno ..

    • @k.adakshinapriyashankumara5036
      @k.adakshinapriyashankumara5036 หลายเดือนก่อน +3

      ජෙප්පනේ තොපි හීන දැකපල්ලා සැප්තැම්බර් 22 වන තෙක්ම 😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @jayalathsoma
      @jayalathsoma หลายเดือนก่อน +2

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @nayanakumari14
    @nayanakumari14 หลายเดือนก่อน +9

    අනේ චමුදිත😂 මහත්තයෝ 😂ඔබ තුමා අපිට 😂මහමෙරක් 😂වටිනවා ඔබ ජිරාත්😂 කාලයක් අප 😂සමගම රැදේවා 😂තිස්තුන් කෝටියක්😂 වැඩ වසන දෙවිවරුන්😂 ඔබව ආරක්ෂා කර දේවා 😂තුනුරුවන්ගේ පිහිට නිරතුරුවම ලැබේවා 🙏🙏🙏

    • @vinithadesilva4333
      @vinithadesilva4333 หลายเดือนก่อน +1

      කාට නැතත් අපි චමුදිතට❤❤❤

  • @imeshsilva4778
    @imeshsilva4778 หลายเดือนก่อน

    Pradeep Wickramasinghe මහාතා සමග වැඩ සටහනක් බලාපොරොත්තුවෙන් සිටිමි.

  • @rohanranjith6308
    @rohanranjith6308 หลายเดือนก่อน

    මේ සාකච්ඡාව තුලින් හෙළි දරව් වූ වැදගත් දෙයක් තමයි 1987 දි ගාතනයට ලක්වූ ජනප්‍රිය චරිතයක් වන විජයගේ මරණය ගැන යටපත්ව තිබූ සත්‍ය දෙයක් යලි යලි තහවුරු වීම.

  • @danushkasanjeewads9033
    @danushkasanjeewads9033 หลายเดือนก่อน +3

    වට්සැප් එකේ screen video එකක් දමන්නකෝ බබා....

  • @pdms423
    @pdms423 หลายเดือนก่อน +11

    මොනරට පිස්සු, සේෆ් හවුස් වල විස්තර දන්නවනම් චමුදිතයගේ ගූ චැනල් එකට කියන්න ඕනද, කියපිය පොලිසියට, නැත්නම් මීඩියා සෙට් එකක් අරන් ගිහින් පෙන්නපිය,
    මුන් දෙන්න තුන්දෙනාම ආන්දෝලනාත්මක බොරු ප්‍රවෘත්ති ඇතිකරලා, මරණ තර්ජන තියනවා කියලා පියරටක දේශපාලන රැකවරන ගන්න ගහන ගේමක් මේක.

    • @socloseto3933
      @socloseto3933 หลายเดือนก่อน +1

      බල්ලෝ රජය රනිල් මහින්ද මූන් සේරම අනූ දැනුම ඇතිව තමයි මේ මීණි මැරුම් සිදූවෙන්නේ රනිල් මහින්ද
      මුන් කොහෙත්ම කැමති නැ අනූර එනවට රනිල් මහින්ද මූන්ගේ පූක හෝදන පරයන් ඇතිව. අනූර කුමාර දිසානායකට මාලිමාවට ජයවේවා

  • @SnsFrenando
    @SnsFrenando หลายเดือนก่อน +5

    විශ්වමාතාව..අනුර .සර් ව.රකී❤

  • @mohamedwazeerabdulmajeed2764
    @mohamedwazeerabdulmajeed2764 หลายเดือนก่อน

    Athumata jayawewa ❤❤❤

  • @PrasadAsoka-v3p
    @PrasadAsoka-v3p หลายเดือนก่อน

    Oba depalatama godaak pin awagema AKD ape aka parissan viyayutu mai aniwarayenma ❤❤❤❤❤❤❤

  • @virajtissakumaraampara8700
    @virajtissakumaraampara8700 หลายเดือนก่อน +2

    ලපයා ලගත් ඔය විශ්‍රාම ගිය ඕන තරම් පොලිසිය ආමි එකේ අය තියාගෙන ඉන්නෙ පොල් ගාන්නද බන්

  • @yasiruchandupa9610
    @yasiruchandupa9610 หลายเดือนก่อน

    අද බොරු කියලා බේරෙන්න බැ .ව්ජය මැරු කෙනා .දැනගත්තා දැන් රට අනුර ට ඔබ දෙවි පිහිටයි❤😂

  • @nuwanthushara6226
    @nuwanthushara6226 หลายเดือนก่อน

    ඍබ නිල නොලත් බුද්ධි තොරතුරැ සංවිධානයක් පිහිටුවාගන්න...ඒකට රජේ අනුමැතිය අරගෙන පවත්වාගෙන යන්න..ඔබගේ තොරතුරැ රාජ්‍ය බුද්ධි අංශයට ලබාදෙන්න...අපරාධ මැඩලිමට ඒක ලොකු පිටුවහලක්...

  • @ruwanindika9767
    @ruwanindika9767 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤🌹🌹

  • @sandyakanthi5708
    @sandyakanthi5708 หลายเดือนก่อน +1

    සුභ නැකතට රට අනුරට ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @HemaHema-ey1fu
    @HemaHema-ey1fu หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා ජයමවේවා 🙏🙏🙏

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 หลายเดือนก่อน +1

    කමක් නෑ, මේ අනුමාන අපිත් අනුමාන කරනව,ඕනදේකට ලෑස්තිපිට, මේ වගේ බොලඳ කතා 21 න් පස්සෙ එකතුකරල පොතක් ගහමු 😂, අර කැලෑ බොන්ඩ් කීර්ති චන්දෙට කලින් බස්සමු, මේ දෙන්නගෙම කතා ඇතුලත් පොතක් ගහමු චමුදිත සමග ලාමක ටිං ටිං රහස්පරීක්ෂක කතා කියල 😂😂, NPP සමග දක්ෂ අත්දැකීම් සහිත රහස්පරීක්ෂකයො ගොන්නක් ඉන්නව. ඒ නිසා බොරු බිල්ලො හදන්නැතුව හිටපං බං..

  • @sriyanthiwithanage9295
    @sriyanthiwithanage9295 หลายเดือนก่อน

    Niyamai.namalta trade eka oba kiwwa hariyata hari.

  • @RamiRami-e3u
    @RamiRami-e3u หลายเดือนก่อน +2

    නාමල් මරන්නෙ නැහැ අනුර පමනයි

  • @diliniperera9016
    @diliniperera9016 หลายเดือนก่อน

    Whatever they say they won't be able to leave the country, as the Nature is doing the judgment,

  • @chala-8652
    @chala-8652 หลายเดือนก่อน

    මව්බිම ඉතා තිරණාත්මක මොහොතක ඉන්නෙ

  • @winstondennis5301
    @winstondennis5301 หลายเดือนก่อน

    Sathya pawasana mahatmayek❤💪🙏

  • @onesixtynine624
    @onesixtynine624 หลายเดือนก่อน

    වෙඩි තිබිබෙ ලොකුගේ තුවක්කුවෙන් කුරේ හොයල දුන්න ලයනල් රණසිංංහ ගැන මොනවද කියන්න තියෙන්නේ

  • @ChandrikaKatugampala
    @ChandrikaKatugampala หลายเดือนก่อน

    Anura sahodarayta theruwan saranai dewi pihitai

  • @මැට්ටා-ට5ඡ
    @මැට්ටා-ට5ඡ หลายเดือนก่อน +4

    කියක් ගන්නවාද මෙවාට එන්න මෙයා රු 20000 දෙනවා අැති

  • @pramilasilva6420
    @pramilasilva6420 หลายเดือนก่อน

    🧭 🧭 🧭 ජයවේවා අනුර රට රට අනුරට

  • @Anuranga-ik9fy
    @Anuranga-ik9fy หลายเดือนก่อน

    චමුදිතගේ මේ වැඩ සටහනෙන් පේනවා කවුද දිනන්නේ කියල. හිරු සජිත්ට කඩේ යද්දි මේ channel එකේ ජෙවිපි එක සාධාරණීකරණය කරල Video කරන්නේ එදා කේන්දර බලපු කෙනා කොලේ ලියල දුන්නනේ නමක්. ඒ නම තමයි අනුර 🙏

  • @SusanthaKodithuwakku-z1s
    @SusanthaKodithuwakku-z1s หลายเดือนก่อน +2

    මුගේ බෙහෙත් ටික අරන් දෙන්න චමුදිත 😂😂😂

  • @udayasampath5412
    @udayasampath5412 หลายเดือนก่อน +5

    මොන නට්ටියද ඔය

  • @ruchiraruwan476
    @ruchiraruwan476 หลายเดือนก่อน

    අනුර සහෝදරයාට ඇත තිබ්බොත් එක පාලකයෙක් මොහොතක් වත් තියන්නේ නෑ

  • @hora4222
    @hora4222 หลายเดือนก่อน +2

    1st

  • @upalijayalath9895
    @upalijayalath9895 หลายเดือนก่อน +1

    අනුර කුමාර දිසානායක අනිවාර්යයෙන් ම දිනන බව මම දන්නේ විශ්ව පණිවිඩය කින්

  • @chandanimedagama1996
    @chandanimedagama1996 16 วันที่ผ่านมา

    මේ දේවල් එලියට එන්නෙ මාලිමාවෙආන්ඩුවක් නිසා.

  • @gunendradesilva5600
    @gunendradesilva5600 หลายเดือนก่อน +14

    මේ මනුස්සයා එනවා, බොරු කියනවා, යනවා.

    • @mohomadnawzi9460
      @mohomadnawzi9460 หลายเดือนก่อน

      ane manda

    • @mcsanath5959
      @mcsanath5959 หลายเดือนก่อน +1

      ඇයි ඔයා දන්නවද මේවා ඇත්ත. අපිත් දැනගෙන ඉන්නෙ

    • @harshanirajapaksha9284
      @harshanirajapaksha9284 หลายเดือนก่อน

      ඔහේද මෙ මනුස්සයා ව එවන්නෙ බොරු කියන්න කියලා

    • @mohomadnawzi9460
      @mohomadnawzi9460 หลายเดือนก่อน

      @@harshanirajapaksha9284 hithaganna be Harshani m wenne koyala.

  • @janakasenevirathne8577
    @janakasenevirathne8577 หลายเดือนก่อน +3

    මොනරවිල් කියන්නේ ටොම් පච කියන පිම්පියෙක්,,,,අනේ මොනරවිල ගොබ්බයෝ...😂😂😂

  • @pradeepprasantha9945
    @pradeepprasantha9945 หลายเดือนก่อน

    චමුදිතගේ ගෙදරට ගහපු එවුන් ගැන තවම තොරතුරක් නැද්ද 😂😂😂

  • @ranjanikandegamage7442
    @ranjanikandegamage7442 หลายเดือนก่อน +1

    මේක කතා කරනකොට තේරෙනවා ඛොරැක් කියලාද මුන්ට ගහලාම ලංකාවේ න් පන්න ඕනේ

  • @nirofdo9793
    @nirofdo9793 หลายเดือนก่อน

    අැත්තටම වීවුස් වලින්ම පෙනවා මේ පොරගේ කයිවරු කවුරුත් බලන්නේ නැ කීර්ති වගේ කෙනෙක්ගේ වීවුස් බලන්න

  • @Fabtale.1988
    @Fabtale.1988 หลายเดือนก่อน

    මේවාසජියා සහ සජියාගේ බේබඳු නැටුම් කාරයොත් මේවා බලනවා නම් හොඳයි.ඒත් ඉතිං උන්ට මොලේ නැතිනම් ඒත් වැඩක් නෑ.