නිවනේ කෙළවර පිණිස හේතු වන සඤ්ඤා සත_(විත්ථතසත්තසඤ්ඤා සූත්‍රය)_Ven Attanagalle Sarana Vimutti Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 มี.ค. 2024
  • අඞ්ගුත්තරනිකායෙහි පඨමපණ්ණාසකෙහි මහායඤ්ඤ වග්ගයෙහි ඇතුලත් විත්ථතසත්තසඤ්ඤා සූත්‍රය ඇසුරෙන් දේශනා වූ සූත්‍ර දේශනාවකි. මෙම සූත්‍රය තුළ ඇතුලත් වන සඤ්ඤා සත යමෙකු විසින් බහුලව භාවිතයට ගනු ලබයිද එම පුද්ගලයා හට මහත්ඵල උදාකරගත හැකිය.
    උත්තරීතර වූ සම්බුදු සසුන තුළ නිවෙන සැනසෙන දහම් පරියාය අත්දැකගැනීමට සුදුසු මිනිසුන් උදෙසා, ධර්ම දානයෙහි වටිනාකම දන්නා, නිවන් මගට උපකාරී වෙන ධර්මය ශ්‍රවණය කිරීමට අවශ්‍යතාවය ඇති, ධර්ම රසය අත්දැක ගැනීමට අවැසි මිනිසුන් උදෙසා, තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ වදාළ ගැඹුරු අරුත් සහිත ධර්ම පරියාය දේශනා කරමින් පෙන්වා දීම අපගේ අපේක්ෂාවයි. සසර පැවැත්මෙන් අත මිදී නිදහස් වීමට උපකාරී වන්නා වූ ධර්ම පරියාය පමණක් දේශනා කිරීම අපගේ අරමුණයි. ඒ වෙනුවෙන් ඔබගේ දහම් ඇස පාදා ගැනීම පිණිස ධර්මාවබෝධය ලැබීම පිණිසම විමුත්තිමග්ග TH-cam චැනලයෙහි ඇතුලත් සදහම් දේශනා උපකාරී වේවා.
    සියළු සත්වයෝ නිවනින් නිවී සැනසීම ලබත්වා...
    ඔබට ඇතිවෙන දහම් ගැටළු මෙම විද්‍යුත් තැපෑල වෙත අපට යොමු කරන්න
    📧Gmail:
    vimuttimagga76@gmail.com
    ⚪Telegram channel:
    t.me/Asavakkhayonibbanan
    ⚪TH-cam channel:
    / @asavakkhayonibbanan
    #saddarmaya #banadeshana #budubana #niwanmaga #sinhalabanadeshana #niwandora #buddhist #buddhistteachings #vimuttimagga

ความคิดเห็น •