Vimuttimagga ෴විමුත්තිමග්ග෴
Vimuttimagga ෴විමුත්තිමග්ග෴
  • 64
  • 12 839
නිවන් මගට උපකාරී වන්නා වූ වීර්‍ය්‍ය සතරක්_(සංවරප්පධාන සූත්‍රය)_Ven Attanagalle Saranavimutti Thero
මෙම සදහම් දේශනය අඞ්ගුත්තරනිකායෙහි චතුක්කනිපාතයෙහි ඇතුලත් සංවරප්පධාන සූත්‍රය ඇසුරෙන් දේශනා වූ සූත්‍ර දේශනාවකි. නිවන් මගට උපකාරී වෙන ප්‍රධාන වීර්‍ය්‍ය සතරක් පිළිබඳව මෙහි විග්‍ර වේ.. සත්තබොජ්ඣඞ්ග ප්‍රායෝගිකව භාවිතයට ගැනීම පිළිබඳව සහ තවත් නිවනට උපකාරී වෙන කරුණු ඇතුලත් මෙම සූත්‍ර දේශනාව ධර්මාවබෝධයක් පිණිසම හේතු වේවා...
උත්තරීතර වූ සම්බුදු සසුන තුළ නිවෙන සැනසෙන දහම් පරියාය අත්දැකගැනීමට සුදුසු මිනිසුන් උදෙසා, ධර්ම දානයෙහි වටිනාකම දන්නා, නිවන් මගට උපකාරී වෙන ධර්මය ශ්‍රවණය කිරීමට අවශ්‍යතාවය ඇති, ධර්ම රසය අත්දැක ගැනීමට අවැසි මිනිසුන් උදෙසා, තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ වදාළ ගැඹුරු අරුත් සහිත ධර්ම පරියාය දේශනා කරමින් පෙන්වා දීම අපගේ අපේක්ෂාවයි. සසර පැවැත්මෙන් අත මිදී නිදහස් වීමට උපකාරී වන්නා වූ ධර්ම පරියාය පමණක් දේශනා කිරීම අපගේ අරමුණයි. ඒ වෙනුවෙන් ඔබගේ දහම් ඇස පාදා ගැනීම පිණිස ධර්මාවබෝධය ලැබීම පිණිසම විමුත්තිමග්ග TH-cam චැනලයෙහි ඇතුලත් සදහම් දේශනා උපකාරී වේවා.
සියළු සත්වයෝ නිවනින් නිවී සැනසීම ලබත්වා...
ඔබට ඇතිවෙන දහම් ගැටළු මෙම විද්‍යුත් තැපෑල වෙත අපට යොමු කරන්න
📧Gmail:
vimuttimagga76@gmail.com
⚪Telegram channel:
t.me/Asavakkhayonibbanan
⚪TH-cam channel:
youtube.com/@Asavakkhayonibbanan?si=kJJVMD6kb3xAE-jv
#saddarmaya #banadeshana #budubana #niwanmaga #sinhalabanadeshana #lokoththaradharmadeshana #niwandora #pragnaudapadi #alokoudapadi #buddhist #niwanndakimu #buddhistteachings #wipassanabhawanawa #vimuttimagga
มุมมอง: 111

วีดีโอ

අරගල ලෝකෙන් නිදහස්ව
มุมมอง 362 ชั่วโมงที่ผ่านมา
⚪Telegram channel: t.me/Asavakkhayonibbanan ⚪TH-cam channel: youtube.com/@Asavakkhayonibbanan?si=kJJVMD6kb3xAE-jv #nibbana #meditation #saddarmaya #banadeshana #budubana #niwanmaga #sinhalabanadeshana #lokoththaradharmadeshana #niwandora #pragnaudapadi #alokoudapadi #buddhist #niwanndakimu #buddhistteachings #wipassanabhawanawa #vimuttimagga
කර්මය ප්‍රහාණය කරන ආකාරය_Ven Attanagalle Saranavimutti Thero
มุมมอง 1932 ชั่วโมงที่ผ่านมา
උත්තරීතර ව සම්බුදු සසුන තුළ නිවෙන සැනසෙන දහම් පරියාය අත්දැකගැනීමට සුදුසු මිනිසුන් උදෙසා, ධර්ම දානයෙහි වටිනාකම දන්නා, නිවන් මගට උපකාරී වෙන ධර්මය ශ්‍රවණය කිරීමට අවශ්‍යතාවය ඇති, ධර්ම රසය අත්දැක ගැනීමට අවැසි මිනිසුන් උදෙසා, තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ වදාළ ගැඹුරු අරුත් සහිත ධර්ම පරියාය දේශනා කරමින් පෙන්වා දීම අපගේ අපේක්ෂාවයි. සසර පැවැත්මෙන් අත මිදී නිදහස් වීමට උපකාරී වන්නා ව ධර්ම පරියාය පමණක් ද...
සිත පිළිබඳව විග්‍රහ කිරීම_Ven Attanagalle Saranavimutti Thero
มุมมอง 3434 ชั่วโมงที่ผ่านมา
th-cam.com/video/gf0Nr8Edy3I/w-d-xo.html උත්තරීතර ව සම්බුදු සසුන තුළ නිවෙන සැනසෙන දහම් පරියාය අත්දැකගැනීමට සුදුසු මිනිසුන් උදෙසා, ධර්ම දානයෙහි වටිනාකම දන්නා, නිවන් මගට උපකාරී වෙන ධර්මය ශ්‍රවණය කිරීමට අවශ්‍යතාවය ඇති, ධර්ම රසය අත්දැක ගැනීමට අවැසි මිනිසුන් උදෙසා, තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ වදාළ ගැඹුරු අරුත් සහිත ධර්ම පරියාය දේශනා කරමින් පෙන්වා දීම අපගේ අපේක්ෂාවයි. සසර පැවැත්මෙන් අත මිදී නිදහස...
මාරයා යනු කවුරුන්ද?_Ven Attanagalle Saranavimutti Thero
มุมมอง 2174 ชั่วโมงที่ผ่านมา
th-cam.com/video/yJEcrtIvf5I/w-d-xo.html උත්තරීතර ව සම්බුදු සසුන තුළ නිවෙන සැනසෙන දහම් පරියාය අත්දැකගැනීමට සුදුසු මිනිසුන් උදෙසා, ධර්ම දානයෙහි වටිනාකම දන්නා, නිවන් මගට උපකාරී වෙන ධර්මය ශ්‍රවණය කිරීමට අවශ්‍යතාවය ඇති, ධර්ම රසය අත්දැක ගැනීමට අවැසි මිනිසුන් උදෙසා, තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ වදාළ ගැඹුරු අරුත් සහිත ධර්ම පරියාය දේශනා කරමින් පෙන්වා දීම අපගේ අපේක්ෂාවයි. සසර පැවැත්මෙන් අත මිදී නිදහස...
කර්ම චක්‍රය යනු කුමක්ද?_Ven Attanagalle Saranavimutti Thero
มุมมอง 1194 ชั่วโมงที่ผ่านมา
th-cam.com/video/JuX5Cm1ikEg/w-d-xo.html උත්තරීතර ව සම්බුදු සසුන තුළ නිවෙන සැනසෙන දහම් පරියාය අත්දැකගැනීමට සුදුසු මිනිසුන් උදෙසා, ධර්ම දානයෙහි වටිනාකම දන්නා, නිවන් මගට උපකාරී වෙන ධර්මය ශ්‍රවණය කිරීමට අවශ්‍යතාවය ඇති, ධර්ම රසය අත්දැක ගැනීමට අවැසි මිනිසුන් උදෙසා, තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ වදාළ ගැඹුරු අරුත් සහිත ධර්ම පරියාය දේශනා කරමින් පෙන්වා දීම අපගේ අපේක්ෂාවයි. සසර පැවැත්මෙන් අත මිදී නිදහස...
චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධ කරගන්නේ කෙසේද?_Ven Attanagalle Saranavimutti Thero
มุมมอง 1764 ชั่วโมงที่ผ่านมา
•චතුරාර්‍ය්‍යසත්‍යය විග්‍රහය th-cam.com/video/2oP5P8zEfpo/w-d-xo.html උත්තරීතර ව සම්බුදු සසුන තුළ නිවෙන සැනසෙන දහම් පරියාය අත්දැකගැනීමට සුදුසු මිනිසුන් උදෙසා, ධර්ම දානයෙහි වටිනාකම දන්නා, නිවන් මගට උපකාරී වෙන ධර්මය ශ්‍රවණය කිරීමට අවශ්‍යතාවය ඇති, ධර්ම රසය අත්දැක ගැනීමට අවැසි මිනිසුන් උදෙසා, තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ වදාළ ගැඹුරු අරුත් සහිත ධර්ම පරියාය දේශනා කරමින් පෙන්වා දීම අපගේ අපේක්ෂාවයි....
සෝතාපන්න ඵලයට පත්වන්නේ කෙසේද?_Ven Attanagalle Saranavimutti Thero
มุมมอง 837 ชั่วโมงที่ผ่านมา
•සෝතාපත්ති ඵල පසක් කරගැනීමට උපකාරී වන්නා ව කරුණු සතර පිළිබඳව විග්‍රහ කළ සදහම් දේශනය th-cam.com/video/_V85aNZqsJA/w-d-xo.html උත්තරීතර ව සම්බුදු සසුන තුළ නිවෙන සැනසෙන දහම් පරියාය අත්දැකගැනීමට සුදුසු මිනිසුන් උදෙසා, ධර්ම දානයෙහි වටිනාකම දන්නා, නිවන් මගට උපකාරී වෙන ධර්මය ශ්‍රවණය කිරීමට අවශ්‍යතාවය ඇති, ධර්ම රසය අත්දැක ගැනීමට අවැසි මිනිසුන් උදෙසා, තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ වදාළ ගැඹුරු අරුත් සහ...
සක්කාය යනු කුමක්ද?_Ven Attanagalle Saranavimutti Thero
มุมมอง 197 ชั่วโมงที่ผ่านมา
•තථාගතයන් වහන්සේ සක්කාය යැයි වදාළේ කුමක්ද? සක්කාය සූත්‍රය ඇසුරෙන් සිදු කළ සදහම් දේශනය th-cam.com/video/PPe6A-RF9tc/w-d-xo.html උත්තරීතර ව සම්බුදු සසුන තුළ නිවෙන සැනසෙන දහම් පරියාය අත්දැකගැනීමට සුදුසු මිනිසුන් උදෙසා, ධර්ම දානයෙහි වටිනාකම දන්නා, නිවන් මගට උපකාරී වෙන ධර්මය ශ්‍රවණය කිරීමට අවශ්‍යතාවය ඇති, ධර්ම රසය අත්දැක ගැනීමට අවැසි මිනිසුන් උදෙසා, තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ වදාළ ගැඹුරු අරුත් ...
කුසලය පිළිබඳව පැහැදිලි කිරීම_Ven Attanagalle Saranavimutti Thero
มุมมอง 469 ชั่วโมงที่ผ่านมา
•කුසල සූත්‍රය ඇසුරෙන් විග්‍රහ කළ සදහම් දේශනය th-cam.com/video/02C20MRdvW4/w-d-xo.html උත්තරීතර ව සම්බුදු සසුන තුළ නිවෙන සැනසෙන දහම් පරියාය අත්දැකගැනීමට සුදුසු මිනිසුන් උදෙසා, ධර්ම දානයෙහි වටිනාකම දන්නා, නිවන් මගට උපකාරී වෙන ධර්මය ශ්‍රවණය කිරීමට අවශ්‍යතාවය ඇති, ධර්ම රසය අත්දැක ගැනීමට අවැසි මිනිසුන් උදෙසා, තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ වදාළ ගැඹුරු අරුත් සහිත ධර්ම පරියාය දේශනා කරමින් පෙන්වා දීම ...
ප්‍රඥාව වැසෙන ධර්මයන් දුරු කිරීම_(නීවරණ සූත්‍රය)_Ven Attanagalle Saranavimutti Thero
มุมมอง 23616 ชั่วโมงที่ผ่านมา
මෙම සදහම් දේශනාව අඞ්ගුත්තරනිකායෙහි පඤ්චකනිපාතයෙහි නීවරණ වග්ගයෙහි ඇතුලත් නීවරණ සූත්‍රය ඇසුරෙන් දේශනා ව සූත්‍ර දේශනාවකි. සිත මැඩගෙන සිටින ප්‍රඥාව වසන ධර්මයන් ලෙස පෙන්වාදුන් නීවරණ ධර්මයන්ගෙන් මිදෙන්නට ධර්මාවබෝධයක් ලබන්නට මෙම සදහම් දේශනය ධර්මය ශ්‍රවණය කරන්නන් හට උපනිශ්‍රය වේවා. (තවත් ධර්ම දේශනා) •ප්‍රඥා ඇසින් ලොව දකින අයුරු th-cam.com/video/aPVTwnkBHWE/w-d-xo.html •ප්‍රඥා විමුත්තිඵල උදාකරගැනීම th-c...
ප්‍රඥා විමුත්තිඵල උදාකරගැනීම_(ඵඨමචෙතොවිමුත්තිඵල සූත්‍රය)_Ven Attanagalle Saranavimutti Thero
มุมมอง 31814 วันที่ผ่านมา
මෙම සදහම් දේශනාව අඞ්ගුත්තරනිකායෙහි පඤ්චකනිපාතයෙහි අනාගතභය වග්ගයෙහි ඇතුලත් ඵඨමචෙතොවිමුත්තිඵල සූත්‍රය ඇසුරෙන් දේශනා ව සදහම් දේශනාවකි. ප්‍රඥා විමුත්ති ඵල උදාකරගැනීම පිණිස බහුලව වැඩිය යුතු ධර්මයන් පස් දෙනෙකු පිළිබඳව විග්‍රහ වෙන මෙම ධර්ම දේශනාව ධර්මයෙහි හැසිරෙන පුද්ගලයෙකු හට ධර්මාවබෝධයක් ලබන්නට මෙම සදහම් දේශනය උපනිශ්‍රය වේවා ... පඤ්චිමෙ භික්ඛවෙ ධම්මා භාවිතා බහුලීකතා චෙතොවිමුත්තිඵලා ච හොන්ති චෙතොවිමු...
මහත්ඵල මහානිසංස ගෙන දෙන උතුන්ම පිංකම පිළිබඳව_(වේලාම සූත්‍රය)_Ven Saranavimutti Thero
มุมมอง 30221 วันที่ผ่านมา
මෙම ධර්ම දේශනය අඞ්ගුත්තරනිකායෙහි නවකනිපාතයෙහි පඨමො පණ්ණාසකයෙහි සීහනාදවග්ගයෙහි ඇතළත් වේලාම සූත්‍රය මූලික කරගනිමින් සිදු කළ සදහම් දේශනාවකි. නිවන් මග විවර කරගැනීම උදෙසා කළයුතු උතුන්ම පිංකම පිළිබඳව මෙහි විග්‍රහ කරනු ලැබේ... (තවත් ධර්ම දේශනා) •දානය තුළින් මහත්ඵල උදා කරගන්නා අයුරු th-cam.com/video/wO9kBfd2Vfg/w-d-xo.html උත්තරීතර ව සම්බුදු සසුන තුළ නිවෙන සැනසෙන දහම් පරියාය අත්දැකගැනීමට සුදුසු මිනිසුන...
ධම්මානුධම්ම ප්‍රතිපාදාවෙහි නියැලී ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිදීම_Attanagalle Saranavimutti Thero
มุมมอง 20528 วันที่ผ่านมา
ද්වෙමා භික්ඛවෙ පූජා. කතමා ද්වෙ: ආමිසපූජා ච ධම්මපූජා ච. ඉමා ඛො භික්ඛවෙ ද්වෙ පූජා. එතදග්ගං භික්ඛවෙ ඉමාසං ද්වින්නං පූජානං යදිදං ධම්මපූජාති. මහණෙනි, මේ පූජාවෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිසපූජාව හා ධර්‍මපූජාව හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි පූජාවෝ දෙදෙනාය. මහණෙනි, මේ පූජාවන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මපූජාවෙක් වේ ද මෙය අග්‍රවේ යයි. තථාගතයන් වහන්සේ වෙනුවෙන් කළයුතු උතුම්ම පූජාව වනුයේ ධම්මානුධම්ම ප්‍රති...
ලෝකෝත්තර සම්මාදිට්ඨියේ සිට නිවනට_(මහාචත්තාරීසක සූත්‍රය)_Ven Saranavimutti Thero
มุมมอง 430หลายเดือนก่อน
මෙම සදහම් දේශනාව මජ්ඣිමනිකායෙහි උපරිපණ්ණාසකයෙහි අනුපදවග්ගයෙහි ඇතුලත් මහාචත්තාරීසක සූත්‍රය මූලික කරගනිමින් සිදු කළ සදහම් දේශනාවකි. ලෝකෝත්තර මාර්ගාංගය තුළින් නිවන් මග පූර්ණ කරගැනීමට උපකාරී වෙන කරුණු ඇතුලත් මෙම සූත්‍ර දේශනාව නිවන් මග පූර්ණ කරගැනීමට ධර්මාවබෝධයක් ලබන්නටම ධර්මදානයක් පිණිසම හේතු වේවා... උත්තරීතර ව සම්බුදු සසුන තුළ නිවෙන සැනසෙන දහම් පරියාය අත්දැකගැනීමට සුදුසු මිනිසුන් උදෙසා, ධර්ම දානයෙ...
සෝතාපත්ති ඵල පසක් කරගැනීම පිණිස මූලික වන්නා වූ දහම් කරුණු සතරක්_(ඵල සූත්‍රය)_Ven Saranavimutti Thero
มุมมอง 520หลายเดือนก่อน
සෝතාපත්ති ඵල පසක් කරගැනීම පිණිස මූලික වන්නා ව දහම් කරුණු සතරක්_(ඵල සූත්‍රය)_Ven Saranavimutti Thero
ප්‍රඥා ඇසින් ලොව දකින අයුරු _Ven Attanagalle Saranavimutti Thero
มุมมอง 987หลายเดือนก่อน
ප්‍රඥා ඇසින් ලොව දකින අයුරු _Ven Attanagalle Saranavimutti Thero
කාමාදී ගැට ලෙහා දමමින් නිදහස් වන අයුරු_(යෝග සූත්‍රය)_Ven Saranavimutti Thero
มุมมอง 200หลายเดือนก่อน
කාමාදී ගැට ලෙහා දමමින් නිදහස් වන අයුරු_(යෝග සූත්‍රය)_Ven Saranavimutti Thero
තථාගත ධර්මය අන්තර්ධානය වීමට මූලික වන්නා වූ කරුණු සතරක්_(සුගතවිනය සූත්‍රය)_Ven Saranavimutti Thero
มุมมอง 265หลายเดือนก่อน
තථාගත ධර්මය අන්තර්ධානය වීමට මූලික වන්නා ව කරුණු සතරක්_(සුගතවිනය සූත්‍රය)_Ven Saranavimutti Thero
ද්වේෂය පහ කරමින් සිත නිවා ගැනීමට කළයුතු දේ_(දෝසපරිඤ්ඤා සූත්‍රය)_Ven Attanagalle Saranavimutti Thero
มุมมอง 379หลายเดือนก่อน
ද්වේෂය පහ කරමින් සිත නිවා ගැනීමට කළයුතු දේ_(දෝසපරිඤ්ඤා සූත්‍රය)_Ven Attanagalle Saranavimutti Thero
කුම්භූපමං කායමිමං විදිත්‍වා ගාථාව ඇසුරෙන් සිදු කල ධර්ම විග්‍රහය_Ven Saranavimutti Thero
มุมมอง 264หลายเดือนก่อน
කුම්භූපමං කායමිමං විදිත්‍වා ගාථාව ඇසුරෙන් සිදු කල ධර්ම විග්‍රහය_Ven Saranavimutti Thero
කාමගුණයන්හි අසාරත්වය දැක දුක් පැවැත්මෙන් නිදහස් වීම_(මහාදුක්ඛක්ඛන්‍ධ සූත්‍රය)_ Ven Sarana Vimutti
มุมมอง 1192 หลายเดือนก่อน
කාමගුණයන්හි අසාරත්වය දැක දුක් පැවැත්මෙන් නිදහස් වීම_(මහාදුක්ඛක්ඛන්‍ධ සූත්‍රය)_ Ven Sarana Vimutti
කර්‍මක්‍ෂය කිරීමට මග_(දුතිය කම්ම සූත්‍රය)_Ven Saranavimutti Thero
มุมมอง 2712 หลายเดือนก่อน
කර්‍මක්‍ෂය කිරීමට මග_(දුතිය කම්ම සූත්‍රය)_Ven Saranavimutti Thero
තථාගත ධර්මය අතුරුදහන් වන අයුරු _(සද්ධම්මපතිරූපක සූත්‍රය)_Ven Attanagalle Saranavimutti Thero
มุมมอง 2452 หลายเดือนก่อน
තථාගත ධර්මය අතුරුදහන් වන අයුරු _(සද්ධම්මපතිරූපක සූත්‍රය)_Ven Attanagalle Saranavimutti Thero
සසර සැඩ පහරට හසු නොවී උඩුගම් බලා යාමට කලයුතු දේ _(අනුසෝත සූත්‍රය)_Ven Saranavimutti Thero
มุมมอง 1932 หลายเดือนก่อน
සසර සැඩ පහරට හසු නොවී උඩුගම් බලා යාමට කලයුතු දේ _(අනුසෝත සූත්‍රය)_Ven Saranavimutti Thero
භාවනානුයෝගී පුද්ගලයා උපාදානයන්ගෙන් මිදෙන අයුරු_(වාසිජටොපම සූත්‍රය)_Ven Saranavimutti Thero
มุมมอง 2432 หลายเดือนก่อน
භාවනානුයෝගී පුද්ගලයා උපාදානයන්ගෙන් මිදෙන අයුරු_(වාසිජටොපම සූත්‍රය)_Ven Saranavimutti Thero
ආර්‍ය්‍ය විනයෙහි නීවරණ ධර්ම සහ සත්තබොජ්ඣඞ්ග විග්‍රහය_(පරියාය සූත්‍රය)_Ven Saranavimutti Thero
มุมมอง 1082 หลายเดือนก่อน
ආර්‍ය්‍ය විනයෙහි නීවරණ ධර්ම සහ සත්තබොජ්ඣඞ්ග විග්‍රහය_(පරියාය සූත්‍රය)_Ven Saranavimutti Thero
විසිතුරු සිතට නොරැවටී සසරින් නික්මෙන අයුරු_(දුතිය ගද්දුලබද්ධ සූත්‍රය)_Ven Saranavimutti Thero
มุมมอง 3912 หลายเดือนก่อน
විසිතුරු සිතට නොරැවටී සසරින් නික්මෙන අයුරු_(දුතිය ගද්දුලබද්ධ සූත්‍රය)_Ven Saranavimutti Thero
සතර අපා දුකින් මිදෙන පුද්ගලයින් නව දෙනෙක් පිළිබඳව_(සොපාදිසෙස සූත්‍රය)_Ven Saranavimutti Thero
มุมมอง 2522 หลายเดือนก่อน
සතර අපා දුකින් මිදෙන පුද්ගලයින් නව දෙනෙක් පිළිබඳව_(සොපාදිසෙස සූත්‍රය)_Ven Saranavimutti Thero
අවිද්‍යාව මත සසරෙහි දිවෙන සත්වයින්ගේ මුල් කෙළවර නොපෙනේ_(ගද්දුලබද්ධ සූත්‍රය)_Ven Saranavimutti Thero
มุมมอง 1272 หลายเดือนก่อน
අවිද්‍යාව මත සසරෙහි දිවෙන සත්වයින්ගේ මුල් කෙළවර නොපෙනේ_(ගද්දුලබද්ධ සූත්‍රය)_Ven Saranavimutti Thero

ความคิดเห็น