සුඤ්ඤත පටිසංයුක්ත දේශනා Buddothpado (methmal arana )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 61

  • @kuwaitstar-eh1ux
    @kuwaitstar-eh1ux 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු බුද්ධෝත්පාද ආර්‍යයන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා සාදු සාදු සාදු

  • @jayanthikumarasinghe7457
    @jayanthikumarasinghe7457 4 หลายเดือนก่อน

    සාදු........සාදු.............සාදු..............

  • @sarojarenuka2673
    @sarojarenuka2673 ปีที่แล้ว

    සාදු සාදු සාදු නමස්කාර කරමි අර්‍ය්න්වහන්සෙට .🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏💎

  • @klgirankani2711
    @klgirankani2711 6 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි පින්වන් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏 🙏🙏

  • @kusumdissanayaka2638
    @kusumdissanayaka2638 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ දෙසනා කරන සත්‍ය සත්‍යයමයි දෙසනාව අමාවකට
    සදක් වගේමයි තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌹🌹

  • @ranirani6831
    @ranirani6831 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණන් දගාසර වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸

  • @h.r.priyalathahewawasam3600
    @h.r.priyalathahewawasam3600 ปีที่แล้ว

    මග පෙන්වු ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ඔබ වහන්සෙට කරන ප්‍රතිඋපකාරය ලෙස මෙය ජිවිතයෙදීම පිරිනිවන් පෑමයි මාගේ එකම ප්‍රාර්ථනාව.එ සදහා ඔබ වහන්සේ දැරුවාවු වෙහෙස මහන්සිය කරදර කම්කටොලූ දරාගැනීමේ අපගෙ අනුකම්පාව පිණිසයි.එ සියළු ම කැපවීම නිසාම සියළු සත්වයන්ට මෙම පිවිතුරු නිර්මල ධර්මය අවබෝධ වේවා.බුද්ධොත්පාද ආර්යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏.

  • @sriyanipriyadarshaniranath9947
    @sriyanipriyadarshaniranath9947 2 ปีที่แล้ว +5

    අසනීප තත්වයෙන් උනත් මේ උත්තරීතර මහගු දේශනාව ඔබ වහන්සේ දේශනා කලා.කනට මීපැණි මෙන් හදවත සිසිලෙන් වැලද ගත්තා ස්වාමීනි. ඔබ වහන්සේට පින් නිදුක් නීරෝගී වේවා දීර්ඝායු වේවා මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .නැවත දේශනා අහන්න ලැබේවා මේ වගේම

  • @Harshani-Ishara
    @Harshani-Ishara 2 ปีที่แล้ว

    උතුම් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නමස්කාරය වේවා 🙏🙏🙏

  • @user-gp7ct1jn1p
    @user-gp7ct1jn1p 7 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! දිගාසිරි ලැබේවා!

  • @ramanibandara6214
    @ramanibandara6214 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ආර්‍ය්න්වහන්ස
    ඉතා පැහැදිලි යි
    ආශ්චර්‍යීයි !

  • @ranirani6831
    @ranirani6831 ปีที่แล้ว

    තෙරැවන් සරණයි 🙏🙏🙏 ඔබවහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏

  • @kusumjayaneththi6956
    @kusumjayaneththi6956 2 ปีที่แล้ว +8

    ආර්‍ය්යන් වහන්ස ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි. මාගේ කල්‍යාණමිත්‍රයන් වහන්සේ නමක් ලෙස මට ඔබ වහන්සේ හමුවේවා !!🙏🙏🙏

  • @sriyanimallikathuseyahewa8672
    @sriyanimallikathuseyahewa8672 2 ปีที่แล้ว +2

    අසිරියක්මයි ආර්‍යන් වහන්ස ,වැඩ සිටිනා ඉසව්වට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @amithakumari354
    @amithakumari354 ปีที่แล้ว

    Namaskara wewa oba wahanseta saadu saadu saadu saadu saadu

  • @nalinibandara8364
    @nalinibandara8364 2 ปีที่แล้ว

    Aryawahanseta wahanseta mage namaskaraya wewa Saadu Saadu

  • @nayanajinadasa6396
    @nayanajinadasa6396 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මගේ සියලුම ප්‍රශ්නවලට පිලිතුරු ලැබුණා ඔබවහන්සේට මාගේ නමස්කාරයම වේවා.ඔබවහන්සේගේ දේශනා අහනකොට මට දැනුනු සියලුම ප්‍රශ්නවලට පිලිතුරු ලැබුණා.ආශ්චර්යයි ආර්යයන් වහන්ස ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා මෙවැනි දේශනාවන් තව තවත් ඔබවහන්සේගෙන් දේශනා වේවා ඔබවහන්සේට මාගේ නමස්කාරයම වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @susanthafonseka6090
    @susanthafonseka6090 2 ปีที่แล้ว +3

    Wasanawn Hari wasanawn Aryan wahanseta namaskara weva deergausha weva 🙏🙏🙏

  • @kumudinijayaratne1363
    @kumudinijayaratne1363 2 ปีที่แล้ว

    Sadhu! Sadhu! Sadhu!!! Thank you very much, Aryanwahanse. 🙏🙏🙏

  • @amarawijewardana4500
    @amarawijewardana4500 2 ปีที่แล้ว

    Namaska wewa obvahanseta saadu saadu saadu

  • @malagalapiries-jq6oo
    @malagalapiries-jq6oo 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි.111 සාධු!!!🌹🙏🏻

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi4995 9 วันที่ผ่านมา

    Great expkanation.lovely.empty.living deads show on magical stage.free show.enjoy with no feelings no comments.hurry!thankyou banthe.marvellous explanation

  • @sachisamidu4613
    @sachisamidu4613 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබ වහන්සේටත්..
    🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹

    • @chandrikadonald9170
      @chandrikadonald9170 2 ปีที่แล้ว

      Glad to see you're going this way...
      Theruwan saranai..!!!

  • @magalie6364
    @magalie6364 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @damayanthi5263
    @damayanthi5263 2 ปีที่แล้ว +1

    සාදු.සාදු.සාදු..!!! 🙏🙏🙏🌼🌼🌼🌺🌺🌺🌻🌻🌻💛

  • @swarnasilva8996
    @swarnasilva8996 2 ปีที่แล้ว +4

    සාදු🙏සාදු🙏සාදු🙏 තෙරුවන් සරණයි
    පින්වත් ස්වාමින්වහන්ස 🙏

    • @sujeewekumarasinghe1550
      @sujeewekumarasinghe1550 2 ปีที่แล้ว

      ක්ෂණයක උපත ,මරණය දැක සම්මුති මරණයෙන් මිදෙමු. සියල්ල ක්ෂණයක් පාසා ඇතිවීම සමගම නැති වන සිතිවිලි ප්‍රවාහයක් පමණි. සාදු...සාදු...සාදු...

    • @swarnasilva8996
      @swarnasilva8996 2 ปีที่แล้ว +2

      @@sujeewekumarasinghe1550ක්ෂණයක්.පාසා ඉපදෙන මැරෙන (උප්පාද වය,සමුදය නිරෝධය ) දකිමින් තමා වාසය කරන්නේ.. ශුන්‍යතා අත්දැකීමත් කිහිප වතාවත් ලබා තිබේ..බාහිරේ(සම්මුතියේ පැවැත්ම) ඒ ඔක්කොම උගන්නපුවා
      ඉගෙනගත්ත ඒවා,කියලා දීපුවා. ඒවා හිතේ පොදි බැදගෙන ඉංද්‍රියයන්ට ගෝචර වෙන අරමුණු
      වලට ඇලෙනවා,ගැටෙනවා.. ඒක පෘතග්ජන සොභාවය .. මේ කතාව හැමීටම දිර වන්නේ නෑ. මනෝභාවයන් කිව්වාම අපිට පිස්සු කියලා හිතන්නේ. අන්ත දෙකේ ඇලීම් ගැටිම් එක්ක ජීවත් වෙන මිනිස්සුනෙ.
      සත්‍ය අවබෝධ කලාම මේ මිනිස්සු ගැන පව් කියලා.හිතෙනවා.. පව්,පින් කියලා දේ කුත් නෑ. නමුත්
      මේ ධර්මතාවය පැහැදිලි කරන්න භාෂාවෙන් හරි අමාරුයි. තේරුම් ගන්න කොට අවබෝධය පටලවා ගන්නවා. මට එඅහෙම තමා දන්නේ.. ඔක්කොම පරමාණු, ඒවා කුඩා කුඩා අංශු බවට පත්වෙලා නිරුද්ධ වෙලා යන ධර්මතාවයක් නේ.
      බුද්ධ භාවයට (අවබෝධය ට ) පත්වෙන්නේ තමාමයි,.ඒ අවබෝධය ධර්මයයි, ඒ ධර්මය අවබෝධය කර නිවෙන්නා ආර්‍ය් උත්තමයා සංඝ.. බුද්ධ ,ධම්ම,සංඝ.තමා තුලම වැඩ ඉන්නවා..එයා තමා තෙරුවන් සරණ ගිය උත්තමයා..
      මේ ධර්මය දේශනා කරන ආර්‍යන්වහන්සේ කොහෙද වැඩ ඉන්නෙ.මම උන්වහන්සේ ගේ හැම වීඩියෝ එකක්ම අහනවා. දේශනා සියල්ලක්ම අවබෝධයක් මයි.
      නැත්නම් ඔක්කොම හුරතල් බණ කිය කිය මිනුස්සු රවට්ටන එකනෙ කරන්නෙ. දිව්‍යලෝකවල ආයුෂයි. සාහිත්‍ය රස කතායි.ඕවා තමා බණ..ඒ අයගේ..විවේචනය කරනවා නෙමේ.ඇත්ත කියන්නේ..
      සත්‍ය දහම පෙන්වා දෙනකොට කියන්නේ ධර්මය විකෘති කරනව කියලානේ. පුබ්බේ අනුනුස්සුතේසුනෙ.. කීවාට තේරුම් නෑ.අහලා පුරුදුම හුරතල් බණ් නිසා. භාවනාත් එහෙමයි. හැම තැනම බිස්නස්. සත්‍ය
      අවබෝධයට පත් උනාමයි දන්නෙ මොකක්ද වෙන්නෙ කියලා. ප්‍රතිචාර නෑ. ගල් වගේ ඉන්න පුළුවන් .කරන්නෙකුත් නැත්නම්,කරවන්නෙකුත් නැත්නම් කවුද භාවනා කරන්නේ.මට එහෙම තමා දන්නේ..සිතක් පත්වෙන සොභාවය ක් නෙ අවබෝධය කියන්නෙ.. පුද්ගල දිටධි නෑ. දිට්ථි.වලින් මිදෙනවා.
      ආර්‍ය්යන් වහන්සේ වැඩ ඉන්නේ කොහේද.. දැනුවත් කරන්න...
      තෙරුවන් සරණයි ..

  • @abayaweerakoon6766
    @abayaweerakoon6766 2 ปีที่แล้ว

    Sadu Sadu sadu

  • @kumarajeewa9263
    @kumarajeewa9263 2 ปีที่แล้ว +3

    Theruwan saranai

  • @user-wz8jn2gh5m
    @user-wz8jn2gh5m ปีที่แล้ว

    Sadu... Sadu... Sadu...

  • @sujeewekumarasinghe1550
    @sujeewekumarasinghe1550 2 ปีที่แล้ว

    සාදු......සාදු.....සාදු......

  • @shiranimadurapperuma6583
    @shiranimadurapperuma6583 2 ปีที่แล้ว +3

    Dear Rev.Sir long life to you. Good health and safety life to you. Gods all over the univers protect you. My main aim is to meet you. Lots of obstacles come across in this Damma path. Theruwan saranai.

    • @buddothpaththiya3486
      @buddothpaththiya3486 2 ปีที่แล้ว

      Gods, all over the world protect you.
      Dear friend, you dont understand the dhamma yet. First try to understand it first ......
      There are no gods.....that is just a thought 🙏

  • @nandasumana8381
    @nandasumana8381 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว

    අවසර ආර්‍යයන් වහන්ස නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @sachisamidu4613
    @sachisamidu4613 2 ปีที่แล้ว +2

    🌺🌺🙏🙏🙏🌺🌺

  • @HIRANGAYANTHA
    @HIRANGAYANTHA 2 ปีที่แล้ว

    🌻🌻🌻🙏🙏🙏

  • @chandrikadonald9170
    @chandrikadonald9170 2 ปีที่แล้ว +2

    🌼🌼🙏🙏🙏🌼🌼

  • @lushoo13599
    @lushoo13599 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @priyanthigunasekara3083
    @priyanthigunasekara3083 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamindasilva6912
    @chamindasilva6912 2 ปีที่แล้ว

    🎯💯💯💯💯💯💯✔️🙏🙏🙏

  • @elsasilva4436
    @elsasilva4436 2 ปีที่แล้ว

    Its very true and interesting to listen to you. May the sacred Triple Gem shower you with blessings.

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว +4

    2021 10 12 🙏🙏🙏

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 2 ปีที่แล้ว +1

    භෞතිකත්වය පිළිබඳව මුලාව අඩුකරගැනීම තුලින් දැනුමෙන් ගොඩනගාගත් දෘෂ්ඨින්ගෙන් ඉවත්විමට හොද දැක්මක්...
    නමුත් අධ්‍යත්මික චිත්ත ශක්තිය ප්‍රඥාවේ පරිපුර්නත්වයට පත්විමට යතාර්ථය තව දිගහැරිය යුතුයි....

  • @dayanthahewawitharana1341
    @dayanthahewawitharana1341 2 ปีที่แล้ว +1

    Saadu. Saadu

  • @priyanthirathnayake1754
    @priyanthirathnayake1754 2 ปีที่แล้ว +3

    3jSadu!!!

  • @rathanathero5421
    @rathanathero5421 2 ปีที่แล้ว

    Me aryan wahansege numbara akak danna keek dannako niwan dakinna sakthiya enena punak obata

    • @buddothpado
      @buddothpado  2 ปีที่แล้ว

      070 3518747 ධර්මය පමණක් විමසන්න

  • @seelanandathero4808
    @seelanandathero4808 2 ปีที่แล้ว

    Aramisayata.vitharak.kotuwi.asaranawi.sitina.minisune.me.dahama.asapalla.nuwanin.avabodakarapalla.sasaradukin.midiyalla.mage.miturek.novana.ma.dakanathi.handin.pamanak.danna.mage.shodara.swaminvhanse.wayana.me.dahamberaye.donkaraya.mululowatama.asethwa.sadu.sadu.

    • @buddothpado
      @buddothpado  2 ปีที่แล้ว

      Sadu.....Sadu.....Sadu.......

  • @asokasriyani9641
    @asokasriyani9641 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @methmalasapuwa3575
    @methmalasapuwa3575 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏

  • @nirmapelendagama9750
    @nirmapelendagama9750 2 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼🌼

  • @umeshhasaranga4867
    @umeshhasaranga4867 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @chandranibiyatris6223
    @chandranibiyatris6223 6 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @dulcykariyawasam3645
    @dulcykariyawasam3645 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @nelkabandara4225
    @nelkabandara4225 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @kumariherath3814
    @kumariherath3814 3 ปีที่แล้ว +2

    🙏🙏🙏