හැංගිලා ඇති හේතුවක් | දෙශනා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 23

  • @Dahamarana
    @Dahamarana 3 หลายเดือนก่อน +2

    නමස්කාර වේවා පූජනීය ස්වාමින් වහන්ස, අවසරයි. ඔබ වහන්සේ ඩෙන්මාර්ක් ඥාණදීප ස්වාමින් වහන්සේ වැනි උතුම් යතිවරයාණන් වහන්සේලාගේ ඇසුරෙන් අවබෝධ කරගත් පටිච්චසමුප්පාද ධර්මයේ සමුදය හා නිරෝධය( සසර සකස් වන සහ සසරින් නිදහස් වන) සත්‍යය අපිට දේශනා කරන සේක්වා!!! අපි ඔබ වහන්සේට නමස්කාර කොට ආරාධනා කරමු. තෙරුවන් සරණයි.

  • @lalithahewage4853
    @lalithahewage4853 3 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා තෙරුවන් සරනයි

  • @NipuniTest
    @NipuniTest 3 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු

  • @dilupathushara8421
    @dilupathushara8421 3 หลายเดือนก่อน

    බොහොමත් පින් ස්වාමින් වහන්සටත් මේ සදහා නන් අයුරින් උදව් කල සියලු දෙනාටත්
    චතුරාර්‍ය සතය අවබෝධ වීම පිනිසම මේ පින් හේතුවේවා
    සාදු සාදු සාදු

    • @Daham.Vinaya.P.K
      @Daham.Vinaya.P.K  3 หลายเดือนก่อน

      සදු. එය උදව් වුනා කියලා අහන්න අගෙයි. බුදු දහම තියෙන්න උනාම ලොකු වාසනාවක්. ඔබට ධර්මය පුහුණු කරද්දි සියලුම ආශිර්වාද ලැබේවා.

  • @electronicwadda
    @electronicwadda 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @IndranieIndranie
    @IndranieIndranie 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹
    2:05

  • @wishwaihalagamage6173
    @wishwaihalagamage6173 3 หลายเดือนก่อน

    සියලු සත්වයෝ අවබෝධ කරත් වා 🙏🏾🙏🏾🙏🏾🙏🏾 සුවපත්වෙවා 🙏🏾🙏🏾🙏🏾

    • @Daham.Vinaya.P.K
      @Daham.Vinaya.P.K  3 หลายเดือนก่อน

      සාදු සාදු සාදු

  • @roshanperera1178
    @roshanperera1178 3 หลายเดือนก่อน

    Sadu sadu sadu ... Learnt something today swamin wahansa. If you can please do it in English also then english audience can understand these vital deshana.

  • @malshaarunika9051
    @malshaarunika9051 3 หลายเดือนก่อน

    Thawa thawath shakthiya labewa!!!niwana ikmanin sakshath wewa

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 3 หลายเดือนก่อน

    දුකත්,සතුටත් යනු තම දැනුමේ සාපේක්ෂවූ වෙනස් වීමය.
    එම දැනුමේ යථාර්තය දැකීම ධර්මය වේ.
    එම දැනුම ද තවත් ශක්ති එකතුවක් බව අවබෝධ කිරීම නිවීමය.

  • @DarshanaWeeratunga-k3p
    @DarshanaWeeratunga-k3p 3 หลายเดือนก่อน

    Gaurawagen budu saranai

  • @deela262
    @deela262 3 หลายเดือนก่อน

    Dear venerable, Sinhalese people are familiar with the terms hetuwa හේතුව and phalaya ඵලය for Cause and effect. Phalaya= fruit/ result covers both good and bad fruitions.
    Anisamsa ආනිසංශ is only the good/ wholesome result and adinava ආදීනව are bad/ unwholesome results...
    Thank you bhante for this channel. Very useful for genuine practice . May you attain Nibbana soon!!!
    🙏🙏🙏

    • @Daham.Vinaya.P.K
      @Daham.Vinaya.P.K  3 หลายเดือนก่อน +1

      Anumodana for passing along that feedback

  • @sankakarunaratne5810
    @sankakarunaratne5810 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l 3 หลายเดือนก่อน

    🙏🙏🙏🌺🌺🌺

  • @Vindyyvuk
    @Vindyyvuk 3 หลายเดือนก่อน

    🙏🙏🙏🌼🌼🌼

  • @Kusumawathie-g8p
    @Kusumawathie-g8p 3 หลายเดือนก่อน +2

    මොන රටේද මේ හාමුදුරුවෝ

    • @dambadeniya9089
      @dambadeniya9089 3 หลายเดือนก่อน

      කැනේඩියන් ස්වාමීන් වහන්ස නමක්..

  • @thusharabandara1871
    @thusharabandara1871 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ksdisanayakadisanayaka4791
    @ksdisanayakadisanayaka4791 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @padminig.5619
    @padminig.5619 3 หลายเดือนก่อน

    🙏🙏🙏