ප්‍රඥාව වැසෙන ධර්මයන් දුරු කිරීම_(නීවරණ සූත්‍රය)_Ven Attanagalle Saranavimutti Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • මෙම සදහම් දේශනාව අඞ්ගුත්තරනිකායෙහි පඤ්චකනිපාතයෙහි නීවරණ වග්ගයෙහි ඇතුලත් නීවරණ සූත්‍රය ඇසුරෙන් දේශනා වූ සූත්‍ර දේශනාවකි. සිත මැඩගෙන සිටින ප්‍රඥාව වසන ධර්මයන් ලෙස පෙන්වාදුන් නීවරණ ධර්මයන්ගෙන් මිදෙන්නට ධර්මාවබෝධයක් ලබන්නට මෙම සදහම් දේශනය ධර්මය ශ්‍රවණය කරන්නන් හට උපනිශ්‍රය වේවා.
    (තවත් ධර්ම දේශනා)
    •ප්‍රඥා ඇසින් ලොව දකින අයුරු
    • ප්‍රඥා ඇසින් ලොව දකින ...
    •ප්‍රඥා විමුත්තිඵල උදාකරගැනීම
    • ප්‍රඥා විමුත්තිඵල උදාක...
    •නිවන ආවරණය වෙන පංචනීවරණ ධර්මයන් මූලිකව
    • නිවන ආවරණය වෙන පංචනීවර...
    උත්තරීතර වූ සම්බුදු සසුන තුළ නිවෙන සැනසෙන දහම් පරියාය අත්දැකගැනීමට සුදුසු මිනිසුන් උදෙසා, ධර්ම දානයෙහි වටිනාකම දන්නා, නිවන් මගට උපකාරී වෙන ධර්මය ශ්‍රවණය කිරීමට අවශ්‍යතාවය ඇති, ධර්ම රසය අත්දැක ගැනීමට අවැසි මිනිසුන් උදෙසා, තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ වදාළ ගැඹුරු අරුත් සහිත ධර්ම පරියාය දේශනා කරමින් පෙන්වා දීම අපගේ අපේක්ෂාවයි. සසර පැවැත්මෙන් අත මිදී නිදහස් වීමට උපකාරී වන්නා වූ ධර්ම පරියාය පමණක් දේශනා කිරීම අපගේ අරමුණයි. ඒ වෙනුවෙන් ඔබගේ දහම් ඇස පාදා ගැනීම පිණිස ධර්මාවබෝධය ලැබීම පිණිසම විමුත්තිමග්ග TH-cam චැනලයෙහි ඇතුලත් සදහම් දේශනා උපකාරී වේවා.
    සියළු සත්වයෝ නිවනින් නිවී සැනසීම ලබත්වා...
    ඔබට ඇතිවෙන දහම් ගැටළු මෙම විද්‍යුත් තැපෑල වෙත අපට යොමු කරන්න
    📧Gmail:
    vimuttimagga76@gmail.com
    ⚪Telegram channel:
    t.me/Asavakkha...
    ⚪TH-cam channel:
    / @asavakkhayonibbanan
    #saddarmaya #banadeshana #budubana #niwanmaga #sinhalabanadeshana #lokoththaradharmadeshana #niwandora #pragnaudapadi #alokoudapadi #buddhist #niwanndakimu #buddhistteachings #wipassanabhawanawa #vimuttimagga

ความคิดเห็น •