SAD STORY - හදවත කඩාවැටෙන කතාවක් ..අනේ අපි උදව් කරමු මේ කෙල්ලට..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • SAD STORY - හදවත කඩාවැටෙන කතාවක් ..අනේ අපි උදව් කරමු මේ කෙල්ලට..
    උදව් කරන්න කැමැතිනම් අපිට කියන්න. 0718112 888
    "සතුට හදවතේ රදවාගන්න. අපි නිරන්තරයෙන් ඔබ ළගම ඉන්නවා. අපි ඔබට ආදරෙයි. ජාතියක්, ආගමක්, කුළයක් අපිගාව නැහැ. ඔබයි අපේ සතුට"
    - LUNCH TIME TV
    අපිට කථා කරන්න +94718112888/+94114792700
    ඊමේල් - lunchtimetv@mtv.maharaja.lk
    FACEBOOK - / lunchtimetvofficialpages
    #lunchtimetv #happytosrilanka

ความคิดเห็น • 283

  • @sanjayasandaruwan1091
    @sanjayasandaruwan1091 5 ปีที่แล้ว +46

    නිවේදකයෙක් එහා ගියා මනුස්සයෙක් දැක්කා . ස්තූති ඔබට. බුදුසරණයි අක්කියටත්

  • @manjularuwan5849
    @manjularuwan5849 5 ปีที่แล้ว +48

    අවංක ළමයෙක් .අවංක හිනාවක් .අවංක කඳුළු ..suba අනාගතයක් උදාවේවා ....අම්මා තාත්තව balanawa kiyanne ea pinama eathi oyata ..Budu saranai .සහෝදරිය..

  • @user-nz2yq8cv3j
    @user-nz2yq8cv3j 5 ปีที่แล้ว +65

    ප්‍රබොදා ප්‍රබොදයෙන්ම ඉන්නවා දුවෙි හරිම ආදරෙ හිතුනා ඔයා කතා කරන විලාසයට කවදාවත් වරදින්න එපා ජිවිතෙ පුරාවටම
    සතුටින්ම ඉන්න ලැබෙිවා

  • @leelahandunnetti7848
    @leelahandunnetti7848 5 ปีที่แล้ว +64

    අනේ මෙයා මමත් ඇඩෙවුව
    ඔයාට බුදු සරනයි පුතේ
    අම්මයි තාත්තයි හොදට බලාගන්න ඔයාට කවදාවත් වරදින්නෙ නැ

    • @user-zv1kd1ys4p
      @user-zv1kd1ys4p 5 ปีที่แล้ว +1

      මේ අයියා මාර නිහතමානි .❤️

  • @MuthuDilhani
    @MuthuDilhani 5 ปีที่แล้ว +113

    ඔයාගේ අම්මට නීරෝගී සුවය ප්‍රාර්ථනා කරමි ඔයාගේ සියළු පැතුමන් ඉටුවේවා සහෝදරී බුදු සරණයි

  • @chandraalwis3874
    @chandraalwis3874 5 ปีที่แล้ว +22

    දුව දුක් වෙන්න එපා ඔයාට වරදින්නේ නැහැ දෙමාපියන්ට සලකන ඒක හොඳයි පුතේ සල්ලි තියෙන දරුවො දෙමාපියන්ට කරන ඒවා දැක්කම ඔයා රත්තරන් බුදු සරණයි පරිස්සමෙන් 😘😘😘❤️❤️❤️🙏🏼🙏🏼🙏🏼😂😂😂

  • @user-nz2yq8cv3j
    @user-nz2yq8cv3j 5 ปีที่แล้ว +31

    ආ ඒ වගෙම ඔයාගෙ අමිමාට ඉක්මන් සුවය ලැබෙිවා ඔයාගෙ දෙමාපියන්ට දිර්ගායුෂ පතමි

  • @rasikaaaa4487
    @rasikaaaa4487 5 ปีที่แล้ว +26

    නංගියා ඔයාට සියලු දේවියාන්ගේ පිහිට අරක්ෂාව ලැබේවා

  • @shehanimadu3558
    @shehanimadu3558 5 ปีที่แล้ว +26

    අම්මට ඉක්මනට හොඳ වෙන්න ඕනි.. බුදුසරණයි

  • @kwt6489
    @kwt6489 5 ปีที่แล้ว +36

    අනේ පවු අඩාම්බරයි ඔයා ගැන ජිවිත දිනා ගන්න තෙරුවන් සරණයි

  • @user-ge2fz3xr3v
    @user-ge2fz3xr3v 5 ปีที่แล้ว +43

    අහිංසක නංගියෙක් බුදුන්ගෙම සරනයි නංගි

  • @upaliniyangoda9488
    @upaliniyangoda9488 5 ปีที่แล้ว +30

    පව් අහිංසක කෙල්ලෙක් සහෝදරයා

  • @shainiiresha8742
    @shainiiresha8742 5 ปีที่แล้ว +19

    අම්මට ඉක්මන් සුව අක්කියෝ බුදු සරනයි ජේසු පිහිටයි

  • @darshanasdissanayake5218
    @darshanasdissanayake5218 4 ปีที่แล้ว +3

    මිනිස්සු හිනා වෙලා ඉන්නේ කොච්චර දුකක් හිත යට හිර කරගෙන ද මේක තමයි ජීවිතේ

  • @user-zi2hu6nv7q
    @user-zi2hu6nv7q 5 ปีที่แล้ว +3

    ප්‍රබෝධ දුවෙක් මං කතාව ඇහුවහම හිතට මාර දුකක් දැනුනා ඔයාට කවදාවත් වරදින්නේ නෑ හිතේ මගේ අම්මා නම් දීර්ඝායුෂ ලැබේවා දුකක් කරදරක් නැතුව ජීවත් වන මඟ කළ සේවා ගොඩනැඟීමට ගමනේ සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා පොදු සරණයි එයාගේ පවුලට

  • @sandamalisandamali3825
    @sandamalisandamali3825 5 ปีที่แล้ว +9

    අඩම්බරයි සහොදරිය ඔබ ගැන.අම්මට ඉක්මනින් සුවය ලැබේවා.බුදුසරණ

  • @user-hc7io5fy1r
    @user-hc7io5fy1r 5 ปีที่แล้ว +16

    අමිමාට ඉක්මන් සුව වෙන්න කියලා පාර්ථනා කරන ගමන් ඔයාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා පාර්ථනා කරනවා බුදු සරණයි ජෙසු පිහිටයි පරිස්සමෙන් ඉන්න

  • @lankalanka723
    @lankalanka723 5 ปีที่แล้ว +26

    මට මේ ලමයගෙ විස්තර දෙන්න පුලුවන්ද අපි බලමු කාචයක් දාන්න.

  • @nadimadinadi8641
    @nadimadinadi8641 5 ปีที่แล้ว +6

    හරිම දුකයි රත්තරනේ.. 😞 ඔයාට මේ දේවල් දරාගෙන ඉදිරියටම යන්න දහිරිය සක්ථිය ලැබේවා සොයුරිය තෙරැවන් සරණයි ඔයාගෙ අම්මට ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @xr6hx1h
    @xr6hx1h 5 ปีที่แล้ว +6

    ඔයාගේ අම්මට ඉක්මනට සුවය ලැබේවා බුදු සරණයි ජිවිතය ජය ගන්න ඉදිරියටම යන්න

  • @sarikapiyasundara338
    @sarikapiyasundara338 3 ปีที่แล้ว +2

    හරිම දුකයි දුව.ඒත් ප්‍රශ්න ගොඩක් මැද්දෙ සුන්දර හිනාවක් එක්ක ජීවිතේට මුහුණ දෙන දුවට ඉදිරි ජීවිතය වාසනාවන්ත වෙිවා !දුවගෙ අම්මට නිදුක් නිදුක් නිරෝගි සම්පත්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනව!!!

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 3 ปีที่แล้ว +2

    මේ වගෙ වැඩ සටහන් කරන ඔබට ඇත්තටම බොහෝම ස්තුතියි ,,,මේ සහෝදර සහෝදරියෝ අගය කරන්න ඔබ වගෙ අය ඉන්න එක නම් ඇත්තටම සතුටුයි

  • @jayajayampathi1996
    @jayajayampathi1996 4 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩක් ඇඩනා මට.. සියලු දෙවියන් මෙි පවුල රැකදේවා..බුදුසරණයි..!

  • @sadunchathuranga6708
    @sadunchathuranga6708 2 ปีที่แล้ว +3

    අම්මට ඉක්මනටම සුවය ලැබෙයි.බුදු සරණයි!

  • @eshaiddamalgoda692
    @eshaiddamalgoda692 5 ปีที่แล้ว +3

    අනේ තෙරුවන් සරනින් ඉක්මනින් ජීවිතේ ජය ගන්න වාසනාව ඔයාට ලැබෙනවා අඩන්නේ නැතුව සතුටින් ඉන්න බලන්න ඔයාට වගේම අම්මා අප්පච්චි හැමෝටම තෙරුවන් සරනයි මටත් ඇඩුනා මේක බලලා😢😢

  • @wmthilinapriyankara4501
    @wmthilinapriyankara4501 3 ปีที่แล้ว +1

    ඇත්තටම කියනවනන් lanch time නිවේදන කටයුතු කරන ඔබතුමා මනුස්සකම දන්න හොද පිරිමියෙක්.... ඔබට ජය තෙරුවන්සරණයි ...

  • @suduranush8982
    @suduranush8982 5 ปีที่แล้ว +2

    ඇත්තටම මාත් ඇඩුවා ඔයාගෙ කතාව අහල..බුදුසරණයි නංගියෝ..ඔයාගෙ අම්මට ඉක්මනට සනීප වෙයි..ඔයාට කවදාවත් වරදින්නේ නෑ.

  • @balagemanju1206
    @balagemanju1206 5 ปีที่แล้ว +6

    බුදුසරණයි නංග හැමදේම ජයගන දිරිය ශක්තිය ලැබේවා

  • @cpp7160
    @cpp7160 5 ปีที่แล้ว +3

    වරදින්නේ නෑ ඔයාට සත්තකින්ම අඩියක් අඩියක් ගානේ හරියන්නම.ඕන.ඔයා වගෙ කෙනෙක් ලැබේ නම් විවාහ වෙන්න ආසයි

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 5 ปีที่แล้ว +1

    ප්‍රබෝදා ඔයාට බුදු සරණයි. තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා. යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. ඔයාගෙ අම්මයි තාත්තයි හොඳින් බලාගන්න. ඔයාගෙ ජීවිතේ ජයෙන් ජයම වේවා

  • @sunithasunitha3898
    @sunithasunitha3898 5 ปีที่แล้ว +4

    ඉතාමත් හොද දුවෙක් දිරිය ශක්තිය ලැබේවා

  • @ashanthiguruge4316
    @ashanthiguruge4316 5 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ...ඔයාගේ අම්මට.....සිනහව අතරින් කඳුළක් උපන්නා.....

  • @user-eu9ue2on8n
    @user-eu9ue2on8n 2 ปีที่แล้ว

    ඇත්තටම මමත් ඇඩෙනවා ඔයාගේ හිනාව මත තිබෙන්නේ කදුලුයි අනේ ඉක්මනට ඔයාට මොනම දේකින්හරි ජයක් ජිවිතේ සතුටින් ඉන්න ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා හරිම දුකයි ⁣දෙවිපිහිටයි

  • @user-cc7fx9fl2i
    @user-cc7fx9fl2i 5 ปีที่แล้ว +2

    බුදු සරණයී රත්තරං නංගියෝ ඔයාටත් ඔයාගේ පව්ලේ ඔයාටත් ඒ වගේම වැඩසටහන කරන අයියා ඔයාටත් සුබ ආනාගතයක් ........🌷🌷🌷🌷🌷🌷🌷

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 5 ปีที่แล้ว +1

    ඔයාගේ අම්මාට ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි නංගී ඔයා හරිම හොඳ දරුවෙක් තමන්ගේ දෙමව්පියන් ආදරෙන් රැකබලා ගන්න ඔයාට කවදාවත් වරදින්නේ නෑ

  • @wnt6596
    @wnt6596 5 ปีที่แล้ว +31

    අයියේ උබ නම් ,හොදට දුක දන්නවා බන්,

  • @user-uk2ur8so1v
    @user-uk2ur8so1v 5 ปีที่แล้ว +3

    ඉක්මන් සුවය පතනවා අම්මට , ඔයාට කවදාවත් වරදින්නේ නෑ වරදින්නත් එපා, ජේසු පිහිටයි

  • @nimananayakkara5555
    @nimananayakkara5555 4 ปีที่แล้ว +1

    ගොඩාක් දුක හිතුනා.ඔයාට වරදින්නෙ නෑ නන්ගියේ......දෙමවුපියො වෙනුවෙන් ඔයා ඔය කරන කැපවීම හොදටම ඇති ජීවිතේ ජයගන්න.තෙරුවන් සරනයි ....!😘😘😘👏👏👏

  • @lassanadewal1984
    @lassanadewal1984 3 ปีที่แล้ว +1

    දිරිය දියනියක් තෙරුවන් සරනයි නංගී යො ජීවිතෙ ජයගන්න සක්තිය ලැබේවා බුදු සරනයි

  • @priyasanthakarunarathna9128
    @priyasanthakarunarathna9128 4 ปีที่แล้ว +1

    ඇත්තටම ඒ කතාව ඇහෙන කොට ඇඬුණා තෙරුවන් සරණින් සියල්ල යහපත් වේවා

  • @mayamaya-kx8yh
    @mayamaya-kx8yh 5 ปีที่แล้ว +7

    අනෙ පවු දෙවියනෙ නංගිට බුදු සරනයි. ....

  • @sarangasara807
    @sarangasara807 5 ปีที่แล้ว +1

    Hitha hiya karagena duk widinna kawadahari sapawidinna hambawei budu saranai oyata ammata thaththata salakana oyata jeewithe waradinne kawadawath

  • @chandanakumar4603
    @chandanakumar4603 4 ปีที่แล้ว +1

    රත්තරනෙ දෝනියෝ කියන්න වචන නෑ ඔයා මාවත් හැඩෙව්වා ඔයාට වාසනාවන්ත හොද ස්වාමි පුරුසයක් ලැබෙනවා මව් පියන්න්ටත් සලකන දලදා හාමුදුරුවනේ ඔබ වහන්සේගේ පිහිට ලැබේවා වස්තු

  • @randunusriyani5246
    @randunusriyani5246 5 ปีที่แล้ว +2

    හොඳම හොඳ දුවක්,ඉදිරියට යන්න දිරිය ශක්තිය ලැබේවා

  • @tharuchathu4166
    @tharuchathu4166 5 ปีที่แล้ว +7

    තෙරුවන්සරණයි සොයුරිය ඔබට

  • @shanimari1875
    @shanimari1875 5 ปีที่แล้ว +2

    Oyage ammata ekmanata suwaya labeida nangiyo jp

  • @laylakaram5007
    @laylakaram5007 5 ปีที่แล้ว +2

    ඔයා ගැන ආඩමිබරයි කෙල්ලෙ දිර්ඝයු ලැබෙිවා

  • @user-rh6ij1ox7s
    @user-rh6ij1ox7s 5 ปีที่แล้ว +2

    ඇත්තටම පාදඩ නිවෙදකයන් අතරේ උබ පට්ටයි බන් නියම මනුස්සයෙක් ඉන්නව නිවෙදකයා අස්සෙ බුදුසරණයි මේවා සමාජෙට උලුප්පලා පෙන්නපන් මචන් උදව් කරන්න අපේ මිනිස්සු උපන් හපන්නු සිංහලයා පැනිරහ කන්න හපනා වගේම අනෙකාගේ දුකේ පිහිට වෙන්නත් රුසියා අපේ ජාතිය ලෝකෙටම එකයි අපේ එව්න්ගේ මනුස්ස කම එක ජාතියකටවත් නැහැ එකමුතු කම විතරයි නැත්තේ ඒකයි තාම බිම බුදුසරණයි ජයම වේවා...❤

  • @nethuminethudoni1036
    @nethuminethudoni1036 5 ปีที่แล้ว +2

    නිරොගී සිටින්න නුබට සක්තිය දයිරිය ලැබෙවා අක්කේ ☝😔😔😔😔 අම්මිටත් ඉක්මනට සනිප වේවා

  • @madushyamali2826
    @madushyamali2826 5 ปีที่แล้ว +2

    Ane pau ahinsaka jiwitha obata godak pin nangi mehema ammaiii thaththaiii gana hithana widiya

  • @anushkahemamali784
    @anushkahemamali784 5 ปีที่แล้ว +5

    ඉක්මන් සුවය ලැබේවා

  • @kalanaakalanka9466
    @kalanaakalanka9466 2 ปีที่แล้ว

    නිහතමානී කෙනෙක් මගෙත් අම්මා මල්ලී දෙන්නම සසුන් ගත් වෙලා ඉන්නේ තාත්තාත් ඒත් හිනාව තමා හැම දෙකටම උත්තරය

  • @arunapradeep4074
    @arunapradeep4074 5 ปีที่แล้ว +4

    Hoda kelek dekke kala thuraking .lebena Kolla deviyek wenna ona🙏🙏🙏🙏🙏🙏

  • @komarisubadani3532
    @komarisubadani3532 5 ปีที่แล้ว +4

    Davi pihitai duwa oyaga ammatat oyala siyalu danatama

  • @dhanusounds7085
    @dhanusounds7085 5 ปีที่แล้ว +1

    neganiyage siyalu sethum petuhm itu weawa ammata ikman suwaya lebeawa budu sarnai

  • @sadunchathuranga6708
    @sadunchathuranga6708 2 ปีที่แล้ว

    ශක්තිය ධෛර්යය ලැබේවා ඔබට බුදු සරණයි!

  • @chandanamwr6916
    @chandanamwr6916 4 ปีที่แล้ว

    පව් අනේ අහිංසක කෙල්ල බුදුසරණයි කෙල්ලේ ඔයාට වරදින්නේ නෑ මොකද ඔයාගෙ චේතනාව ගොඩක් හොඳ නිසා

  • @janakumarasinghajana3905
    @janakumarasinghajana3905 5 ปีที่แล้ว +1

    Ammage as deken nawathath me loke eliya balanna wasanawa labewa.

  • @miniarachchi7422
    @miniarachchi7422 5 ปีที่แล้ว +1

    Jeevitheta wasanawa udawewa nango oyage amma pau nirogi suwaya labewa jesu pihitai...attatama asata kadulak awa...

  • @niroshakumarikumari6064
    @niroshakumarikumari6064 5 ปีที่แล้ว +2

    Godak duka hithuna theruwan saranin ikman suwaya labewa oyage ammata

  • @shashikumarkumar5361
    @shashikumarkumar5361 5 ปีที่แล้ว +3

    Oyage siyalu sithum pathum elesinma itu wewa kiyala parthana karanawa.dp akkiyo

  • @randikamadushan7568
    @randikamadushan7568 2 ปีที่แล้ว

    බුදු සරණයි දෙවි පිහිටයි පරිස්සමෙන් ඉන්න නංගි ඔයාට.,ඔයගෙ සියලු පර්තන ඉටු වෙන්න කියල පර්තන කරනව නංගි ඔයාට ම්න්,,.එ වගෙම නිවෙදක මහත්තයගෙ හොද ගතිගුන පිරුණු මනුෂ්‍යත්වයට ගොඩක් ගරු කරනව..

  • @dulariakarsha7436
    @dulariakarsha7436 5 ปีที่แล้ว +1

    Saththai aduna nangiyo oya loku pinak kara gannae ea pina balayaen oyagae anagathaya. Lassanawa waenawa aniwarryanma nangiyo budu saranai

  • @nilakshidias859
    @nilakshidias859 3 ปีที่แล้ว +1

    අනේ ,,,,ඇස් දෙකට කදුලු ආවා 😍😍 ජේසු පිහිටයි අක්කේ😍

  • @sihinadedunu5129
    @sihinadedunu5129 5 ปีที่แล้ว +1

    Pau ahinsaka lamayek.katawath barak novi jeevithe gatagahagannawa.theruwan saranai duwe oyata.

  • @ganemullaarachchige3471
    @ganemullaarachchige3471 5 ปีที่แล้ว +2

    පුබාේධා ඹබෙි සියළුම බලාපාෙරාෙත්තු ඉටුවෙිවා.

  • @kuwet4256
    @kuwet4256 5 ปีที่แล้ว +2

    සතුටින් ඉන්න වාසනාව හා දෙමාවිපියන් ඉක්මන් සුවය පතමි නංගි

    • @slvlog618
      @slvlog618 ปีที่แล้ว

      😍😍😍😍

  • @niroshapriyangani3863
    @niroshapriyangani3863 5 ปีที่แล้ว

    Oye hithe haiya hamadama thiya ganna manika ammatah ikmanata sanipa wei ammata budu saranai oye punchi paulata

  • @slcs8817
    @slcs8817 5 ปีที่แล้ว +1

    Budusaranai nangi petiyo api udau kralann lasthi puluwan widiyata ekata mokak hri deyak meke danna

  • @raniwarna6410
    @raniwarna6410 5 ปีที่แล้ว +2

    parasna කොපමණ tibunat හිනා වේලා innaekatama වඩා හොඳ ජෙසු පිහිටයි

  • @sugathrathnayaka6318
    @sugathrathnayaka6318 5 ปีที่แล้ว

    දළදා සමිදු පිහිටියි.ඔයාගේ අමිමට තෙරුවන් සරණයි ඉක්මන් සුවය ලැබෙිව අමිමගේ නෙත් දේකට

  • @sonalibasnayaka7764
    @sonalibasnayaka7764 5 ปีที่แล้ว +2

    Ane Pau deiyane budu sarani oyata nangi

  • @kanchanadilrukshi2739
    @kanchanadilrukshi2739 5 ปีที่แล้ว +1

    අපි දන්නවා රත්තරං ඔය හිනාව පිටුපස්සෙ තියෙන්නෙ දුක. සතුටින් ඉන්න

  • @shanshan-fd2mq
    @shanshan-fd2mq 2 ปีที่แล้ว

    බුදු සරණයි දෙවි පිහිටයි සහොදරියට

  • @samankumara-dr9tx
    @samankumara-dr9tx 5 ปีที่แล้ว

    ඇගලුම් කම්හල දිවියමකරගත් මගෙ සුදු නංගි නුබට තෙරුවන් සරණයි

  • @priyadarshanahettiarachchi568
    @priyadarshanahettiarachchi568 5 ปีที่แล้ว +2

    තෙරුවන්සරණයි නංගියෙ ❤️

  • @chandralathahema2215
    @chandralathahema2215 5 ปีที่แล้ว

    bohoma honda aadarshamath duwek duwe oyata godak pin demawpiyanta salakana duwa gena mata harima sathutui duwatath Amma aethulu paule siyalu denatama niduk neeroogi suwaya lebeewa!

  • @nathiuda1916
    @nathiuda1916 5 ปีที่แล้ว +1

    B.s manika oyage ammata ikmanata anipavai oyata tawat saktiya daireya labewa daruwan saranini

  • @nuwanmadushanka5710
    @nuwanmadushanka5710 5 ปีที่แล้ว

    ඔයාගෙ අම්මාට ඉක්මනින් සුව ලැබේවා බුදු සරණයි

  • @itwkss2634
    @itwkss2634 5 ปีที่แล้ว

    Diriya diyaniyak adara bedimak duwe balapu Heinekema Alanna.ethi.man.wage jaya niyathai oyata

  • @sandrawakeem2713
    @sandrawakeem2713 5 ปีที่แล้ว +1

    Adambari duwa budusaranai

  • @shashishashi9753
    @shashishashi9753 4 ปีที่แล้ว

    තෙරුවන් සරනයි නන්ගියෝ මාත් මගෙ අම්මයි තාත්තයි බලාගන්න රට ආවා එයාලා දෙන්නෆෙ බෙහෙත් වලට මගෙ මුලු පඩියම වියදම් කරා ඒත් මගෙ රත්තරන් තාත්තා අද මාව දාලා ගියා මගෙ අම්මා වෙනුවෙන් මන් තවත් ජීවත් වෙනවා කවදාවත් වරදින්නෙ නැ නන්ගියෝ තෙරුවන් සරනයි දීර්ඝආයුශ

  • @sa-gj3kh
    @sa-gj3kh 5 ปีที่แล้ว +2

    බුදු සරණයි දුවේ ඔයාට

  • @indraniindrani107
    @indraniindrani107 5 ปีที่แล้ว +1

    atthatama.duki.duwe.obage.meniyanta.ikman.suway.lebewa.oyage.prarthana.sarwapprakarayenma.ituwewa

  • @chamashjayantha2078
    @chamashjayantha2078 4 ปีที่แล้ว

    Nangi oyata hemadama sathutin inna lebewa .ammai thaththai thamai me loke watinama de .. oyata budu saranai

  • @alaayonis2669
    @alaayonis2669 5 ปีที่แล้ว +3

    Ammo godak duka hithuna eswalin kadulu awa nangiyo oyata bs dp ammata ikmanatama saneepa wenna one oyage බලාපොරොත්තු ista wewa 💖🌷😓😓

  • @nishanibuhari3337
    @nishanibuhari3337 5 ปีที่แล้ว +1

    Paw oyata pin godak ammawa thathawa balaganawata.budusarani

  • @madumadawaaravinda1317
    @madumadawaaravinda1317 3 ปีที่แล้ว

    Oyage ammawa ikmanima hoda venna one.. Budu saranai oyalata akke..

  • @nilanthinilanthi7825
    @nilanthinilanthi7825 5 ปีที่แล้ว +1

    Oya mawe edewwa menike. Oyata teruwan saranai

  • @diasdias3594
    @diasdias3594 5 ปีที่แล้ว +1

    මම කමෙන්ට් එකක් දාන්න කලින් තිබුන කමෙන්ට්ස් ඔක්කොම කියෙව්වා.මම ලියන්න හදපු හැමදේම එතැන තිබුණා .ඉතින් මම මොනවා ලියන්නද ? මේ ලෝකයෙන් ලෝකයේ ඉන්න වාසනාවන්තම අම්මයි තාත්තයි ඉන්නේ ඔයා ළඟ .ඒ එයාල ඔයා වගේ හොඳ දුවෙක් ලබන්නත් පිං කරපු නිසා .හැම දේ ම සාර්ථකව කරගෙන යන්න අවශ්‍ය ධෛර්යය ශක්තිය නොඅඩුව ලැබේවා ......!

  • @priyasanthakarunarathna9128
    @priyasanthakarunarathna9128 4 ปีที่แล้ว

    නිවේදක තුමාටත් තෙරුවන් සරණයි ලස්සනට ඔයා වැඩ කරනවා

  • @sampathsamindabatcho456
    @sampathsamindabatcho456 5 ปีที่แล้ว +1

    Udawwak karana ... Mea duwage vistara denna puluwanda...

  • @slvlog618
    @slvlog618 ปีที่แล้ว

    ඉතාම උත්සහවන්ත ලමයෙක් සොබාදහමෙන් ඔයාට වුදව් කරාවී

  • @malkamanoridissanayaka2035
    @malkamanoridissanayaka2035 4 ปีที่แล้ว

    තුනුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා 🙏🏼

  • @nishantharanasinghe4275
    @nishantharanasinghe4275 4 ปีที่แล้ว

    duka hite tiyagena lassanata hinawela kata karanawa budu saranai oyata

  • @rashmiayesha8902
    @rashmiayesha8902 5 ปีที่แล้ว +1

    බුදු සරණයි

  • @janakadezoysa2292
    @janakadezoysa2292 5 ปีที่แล้ว +2

    නංගා ඔයානමි ලෝකයක් වගේ.

  • @monikaekanayaka8173
    @monikaekanayaka8173 5 ปีที่แล้ว

    Budusaranai doni

  • @user-oe1tl2ic9r
    @user-oe1tl2ic9r 5 ปีที่แล้ว

    ඔයාට ශක්තිය දහිරිය ලැබේවා අක්කේ

  • @sarasaroja9737
    @sarasaroja9737 5 ปีที่แล้ว +2

    ❤️ බුදු සරණයි නංගි