මංජු තේනුවර මහණ වීමට සැබෑ හේතුව ප්‍රථම වරට හෙළි කරයි | Manju Thenuwara | Matara Wijaya Seeha Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • මංජු තේනුවර කුල කුමරු 2020 ජූනි මස 8 වන දින මිනුවන්ගොඩ, පත්තඬුවන, භික්ෂු ආයතනයේදී මාතර විජය සීහ හිමි නමින් පැවදි දිවියට ඇතුලත් වීමෙන් පසුව මාධ්‍යකට ලබාදෙන ප්‍රථම සාකච්ඡාව.
    උන්වහන්සේ යන ගමනට ආශිර්වාදයක් වේවා...! - Pramuka TV
    තවමත් PRAMUKA TV - TH-cam චැනල් එක Subscribe කර නැත්නම් දැන්මම Subscribe කරන්න.
    Like Us - / pramukatv
    Pramuka TV දැන්වීම් සඳහා අමතන්න
    ☎ +94775697070
    මංජු තේනුවර කුල කුමරා පැවිදි වීමේ මහා පිංකම සම්පූර්ණ වැඩසටහන: • මංජු තේනුවර කුමරු පැවද...
    #PramukaTV #Manju_Thenuwara #SirasaTV #matarawijayaseeha_himi #covid_tragedy

ความคิดเห็น • 1K

  • @madusharathnayaka1288
    @madusharathnayaka1288 4 ปีที่แล้ว +345

    බුදු පුතෙකු වීමට හැමෝටම බැහැ .එයට සසර පිං තියෙන්න ඔිනෙ ඔබ වහන්සේ දීර්ඝ සසර පුරා පෙරැමි පුරාගෙන එන්න ඇති .ඒ අනුව මෙි ජීවිතයේ දී විජයසීහ ස්වාමීන් වහන්සේ නමින් ඔබෙි පැතුම් ඉටුවිය .බුදු සසුන බැබළවීමට කටයුතු කිරීමට ශක්තිය ධෛර්යය ලැබෙිවා !ඉතාම මෑත දිනයකදී ඔබ වහන්සේගේ මුවින් සුමිහිරි ධර්ම දේශණයක් ඇසිමට අපට වාසනාව ලැබෙිවා .සාඨු සාඨු සාඨු !

  • @pvthushararanasinghe6399
    @pvthushararanasinghe6399 4 ปีที่แล้ว +288

    අපේ විජය සීහ ස්වාමින්වහ්න්සේට උතුම් නිවණ් අවබෝධය ශාක්ෂාත් කරගැන්මට ශක්තිය ලබේවා...සාධු සාධු සාධු

    • @sandayakumari8445
      @sandayakumari8445 4 ปีที่แล้ว +6

      නිවන් අවබොධ කරගැනීම නෙව් උතුම් ධර්මාවබෝදය ලැබේවා කියා කියන්න එවිට නිවන අපිට බොහෝ දුර නෙව්

    • @sunandarajini7461
      @sunandarajini7461 4 ปีที่แล้ว +3

      අපේ ස්වාමින්වහන්සේට උතුමි නිවනම අවබෝද වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @pvthushararanasinghe6399
      @pvthushararanasinghe6399 4 ปีที่แล้ว +2

      සන්ධ්‍යා කුමාරි ඒක ඇත්තයි....වැරදි මගේ වචන ගැලපීම...අපේ ස්වාමින් වහන්සේට උතුම් ධර්මාවබෝධය ලැබේවා.....

    • @lankatimes24
      @lankatimes24 3 ปีที่แล้ว

      මාතර විජයසීහ හිමි

  • @ravinduthennakoon3187
    @ravinduthennakoon3187 4 ปีที่แล้ว +115

    Lunch time tv එකෙන් මිනිසුන්ගේ ඇත්ත ජීවිතෙ ලොකයට පෙන්නපු මංජු තෙනුවර නමින් ඔබ ජීවිතේ ඇත්ත මිනිසුන්ට පෙන්නුවා. ඔබ වහන්සේ ලෝකයාටත් ඒ ජීවිතේ ඇති සත්‍ය පෙන්වා දෙන්න ..... ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!!!

    • @tsujiya4306
      @tsujiya4306 4 ปีที่แล้ว +1

      Mn oywa subscribe kla mawth krnna

    • @nilushisamaradivakara1232
      @nilushisamaradivakara1232 4 ปีที่แล้ว +1

      Theruvan saranai oba vahanseta uthum nirvanaya sakshath veva 🙏🙏🙏

  • @firstfirst2544
    @firstfirst2544 4 ปีที่แล้ว +125

    අපි බලාපොරොත්තු වෙනවා ලඟදීම ධර්ම දේශනාවක් ඔබ වහන්සේගේ ...!!!!!!

    • @malaniattanayaka2793
      @malaniattanayaka2793 4 ปีที่แล้ว

      Budusaranai

    • @tsujiya4306
      @tsujiya4306 4 ปีที่แล้ว

      Mn oywa subscribe kla mawth krnna

    • @kaviskakaviskamanel7914
      @kaviskakaviskamanel7914 4 ปีที่แล้ว

      Mamath kamathei obawahansege banak ahanna sadu sadu sadu

    • @nirmalifernando2774
      @nirmalifernando2774 4 ปีที่แล้ว

      Unwahanseta nidahse inna danna karadara nokara innala kala kirunama vitarada mahana wenne pujakayak wenne moda prasna ahanna epa

  • @saumyaperera6788
    @saumyaperera6788 4 ปีที่แล้ว +60

    ඇත්තමයි ,, සාමාන්‍ය ඇදුමට වැඩිය , සිවුර ඔබ වහන්සේට ගෙන දෙන්නෙ සැබෑ ලස්සනක්, ඒ වගේම සැබෑ පින් පාටක්. බුදු සසුන වෙනුවෙන් විශාල සේවයක් කිරීමට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා .

  • @redeejay6599
    @redeejay6599 4 ปีที่แล้ว +140

    ඒ වචන ටික කියන්න ඒ අම්මා සසරේ පුරුදු කරපු ආත්ම ශක්තිය,බුද්ධ භක්තිය උතුම් අම්මේ...අමා මහ නිවනින් සැනසෙත්වා!!

    • @nalanikuru7136
      @nalanikuru7136 4 ปีที่แล้ว +1

      ඔබ වහන්සේ ගිහි කාලේ කරපු ලන්චි ටයිමි ටිවි වැඩසටහන මාත් හැමදාම බැළුවා,සමහර අය එක්ක ඔබ වහන්සේ සංවෙිදිව කරපු කථා අහනකොට මටත් හිතුනා මෙි ජිවිතේ දුක් ගොඩක් කියලා,ඔවුන්ගේ ඔළු අතගාලා ඔබ වහන්සේ ඔවුන්ට දුන්න ⁣ආදර කාරැණාවෙි පිනම ඇති ඔබ වහන්සේට නිවන අවබෝධ වෙන්න

  • @sanjeewanisanjeewani2765
    @sanjeewanisanjeewani2765 4 ปีที่แล้ว +34

    ගංගොඩවිල සෝම හාමුදුරුවන් වහන්සේගේ අඩුය පුරවන්න ඔබ වහන්සේට පුළුවන්....අපි වගේ තරුණ ගොඩක් දෙනෙක් ඔබ වහන්සේට ආදරේයි....ඔබ වහන්සේට උතුම් නිවන් අවබෝධ කර ගන්න ශක්තිය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushpakumari2194
    @pushpakumari2194 4 ปีที่แล้ว +104

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඇත්ත වශයෙන්ම ගොඩක් සතුටුයි උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය ඉක්මනින්ම අවබෝධ වේවා දීර්ඝායු වේවා

  • @snkdhanu8897
    @snkdhanu8897 4 ปีที่แล้ว +58

    ඔබ පැවිදිවෙන බව දැනගද්දි මගේ අදහස උණේ ඔබට ඇත්තේ කලකිරීමක් නෙවෙයි සත්‍ය අවබෝධයක් කියල.මම හරි.ඔබ වහන්සේ එවන් තීරණයක් ගැනීම,සත්‍ය අවබෝධ කරගැනීම කොයිතරම් ශ්‍රේෂ්ඨයිද.ඔවැනි වයසකදි සල්ලාලකම් කරන කෙල්ලන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන,කුඩු ගංජා ගහන තරුණයන්ට ඔබ වහන්සේ නියම ආදර්ශයක් දුන්නා.හැම සැප සම්පතක්ම විදගෙන ජීවිතය දුක් කන්දක් කරගන්නවට වඩා.හැම දේම අත් හැරීම දුකින් මිදීමට මාර්ගයක්.ඒ වගේම බුද්ධ පුත්ත්‍රයෙක් වශයෙන් ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන්නාවූ ඒ උතුම් මාර්ගය ඔබවහන්සේට හමුවේවා!!!.තෙරුවණ් සරණයි!!!

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 4 ปีที่แล้ว +26

    ඔබ වහන්සේ ගිහි ජීව්තේදී කරාට වඩා විශාල මෙහෙවරක් පැවිදි ජීව්තෙදී කරන්න පුළුවන්. එදත් පිං පාටක් තිබ්බ අද තවත් පිං පාටයි. සසර පුරාවට පතාගෙන එන්න ඇති. මතු බුදුවේවා! 🙏🙏🙏🙏🙏

  • @nalikadayananda8380
    @nalikadayananda8380 4 ปีที่แล้ว +61

    ලෝක වාසි සැවොම සුවපත් කරන්නට හැකි වේවා ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
    උත්තරීතර නිර්මල බුදු දහම රැක ගැනීමට ශක්තිය දහිරිය ලැබේවා
    බුදු සරණයි සැමට

  • @tharushifernando8237
    @tharushifernando8237 4 ปีที่แล้ว +76

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට අපි බලන් ඉන්නෙ ඔබ වහන්සේගෙ ධර්ම දේශනාවක් ලගදිම අහන්න...........

  • @chathunkaperera6224
    @chathunkaperera6224 4 ปีที่แล้ว +13

    ගංගොඩවිල සෝම හිමියන්ව මතක් උනා ඔබ වහන්සේව දැක්කම..
    සෝම හිමියන් ගේ අඩුව ඔබ වහන්සේට පුරවන්න පුළුවන් වෙයි අනිවාර්යයෙන්ම..

  • @formycountry373
    @formycountry373 4 ปีที่แล้ว +5

    අවංක ස්වාමින්වහන්සේ කෙනෙක් අවබෝධයකින් මහන වුන කෙනෙක්
    පින්වන්තයි
    උන්වහන්සේට සුබ පතනවා කවදාහො බුදුබව ලබයි .
    ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවය දිිර්ග ආයුෂ ලැබේවා 🙏

  • @malidelana8396
    @malidelana8396 4 ปีที่แล้ว +1

    තමන්ගෙ පුතාව සාසනේට පූජා කරපු ඒ අම්ම තාත්තත් අනිවාර්යයෙන් නිවන් දකිත්වා.. ඒ වගේම අපේ බුදු සසුන විජේසීහ ස්වාමින්වහන්සේගේ අතින් බැබලේවා.. තෙරුවන් සරණයි ඔබ වහන්සේට ..

  • @chanduwachandu1645
    @chanduwachandu1645 4 ปีที่แล้ว +3

    විජයසීහ ස්වාමින්වහ්න්සේට උතුම් නිවණ් අවබෝධය ශාක්ෂාත් කරගැන්මට ශක්තිය ධෛර්යය ලැබෙිවා... ! ...ඔබ වහන්සේට තෙරුවන් සරණයි...සාධු සාධු සාධු...🙏🙏🙏

  • @rajithadissanayake8227
    @rajithadissanayake8227 4 ปีที่แล้ว +57

    හොඳ බන දේශනාවන් අහන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයි 🙏🙏🙏

  • @nikukaniluka9040
    @nikukaniluka9040 4 ปีที่แล้ว +195

    උන් වහන්සේට ඒ ගමන යන්න උදව් කරමු.තෙරුවන් සරණයි.

  • @rohiniseetharatnayakadanno9158
    @rohiniseetharatnayakadanno9158 4 ปีที่แล้ว +4

    අණිවාර්යයෙන්ම ඔබ වහන්සේ හරි!!මිනිස්සුන්ගේ හදවත ඇතුලෙ තියෙන දේ අපිට අඳුරගන්න බෑ..සසර ගමන ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා මගේ පැතුම එයයි 🙏🙏🙏

  • @maashamaasha8395
    @maashamaasha8395 4 ปีที่แล้ว +9

    දුක දුකට හේතුව දුක නැති කිරීම සසර කළකිරී නොව සසර අවබෝධ කරගෙන ඔබ වහන්සේ මේ තීරණය ගත් බව පැහැදිලියි. ඔබ වහන්සේට තෙරැවන් සරණයි.

  • @littlebaby2099
    @littlebaby2099 4 ปีที่แล้ว +2

    ඔබ වාන්සේට තෙරුවන් සරණයි. ඔබ වාන්සේට මේ ගමන යන්න තුනුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා. මම දමිළ ජාතිකයෙක්. මම ඉගෙන ගත්තේ සිංහල ජාතීක පාසෙලක. මම ගොඩක් නමස්කාර කරනවා බුද්දාගමට. 🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @kalyanirohini1738
    @kalyanirohini1738 4 ปีที่แล้ว +21

    ධර්ම දේශනාවක් අහන්න ආසාවෙන් බලන් ඉන්නවා ..සාසනයටත් , සමාජයටත් මහගු සේවයක් කිරීමට ඔබ වහන්සේට හැකි වේවා..තෙරුවන්සරණයි හාමුදුරුවනේ...

  • @chathumrathnayaka3577
    @chathumrathnayaka3577 4 ปีที่แล้ว +44

    ඔබ වහන්සේ නිහතමානීව ඒ කාලෙ ඉදලම අපව සැනසුව..
    ඔබ වහන්සේ අපි හැමෝටම ආදර්ශයක් ...අනේ අපිටත් පුළුවන් වුනා නම් හිත ශක්තිමත්ව මේ සසර ගමන කෙටි කර ගන්න..
    අපි ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණ සුවය ලැබේවායි පතනව....

  • @kuaitkuwait3151
    @kuaitkuwait3151 4 ปีที่แล้ว +35

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට .ඉක්මන් බවයක නිවන් අවබොද වේවා සාදුසාදුසාදු ඔබ වහන්සේ ට .බුදු සරණ යි

  • @kaushalgamage9434
    @kaushalgamage9434 4 ปีที่แล้ว +4

    ඔබ වහන්සේගේ හැකියාවෙන් ලංකාවට හොද වැඩක් කරන්න හාමුදුරුවනේ.ඔබගෙන් බන දේශනයක් අහන්න ඕනතරම් පිරිසක් බලාගෙන ඇති.ලංකාවටම දැනෙන්න අඩවන්න පුලුවන් වෙයි ඔබ වහන්සේට මට විශ්වාසයි.තෙරැවන් සරණයි

  • @athulahettiarchchige9251
    @athulahettiarchchige9251 4 ปีที่แล้ว +14

    අපේ හාමුදුරුවනේ ඉදිරියෙදී ඔබවහන්සේ තරුණ තරුණියන් එක්රැස් කර ගෙන දහම් වැඩසටහන් කරන්න අපේ සොම හාමුදුරුවො අරියධම්ම හාමුදුරුවන් වගෙ තරුණ තරුණියන් එක්රැස් කරගෙන ධර්මය අවබොද කර දෙන්න🙏🙏🙏

  • @MailyAsdd-th7nn
    @MailyAsdd-th7nn 10 หลายเดือนก่อน

    ලන්ච් ටයිම් වැඩ සටහන් මං අසාවෙන් බැලුව එත් ඔබ වහන්සේ සසුනට යනවා කියලා දැන ගත්තට පස්සේ ඇත්තටම දුක හිතුන ඔබ වහන්සේට දීර්ගායුස සාදු සාදු සාදු 🙏🏾🙏🏾🙏🏾

  • @sududhoni8763
    @sududhoni8763 4 ปีที่แล้ว +4

    අපි ගොඩක් අදරය කරපු කෙනෙක් ලන්චි ටයිමි වැඩසටහනන් අපිව අඩවපු සනසපු කෙනෙකු එත් අද ඔබ සුවාමින් වහන්ස කෙනෙක් හැටියටඔබ වහන්සේගේ බන ටිකක් ඇසිමට අසාවෙන් සිටිමි තෙරුවන්සරනයි

  • @sugandisugandi6680
    @sugandisugandi6680 4 ปีที่แล้ว +40

    තෙරුවන් සරණයි අපෙ හමුදුරුවනෙ මොනතරමි පිංද මෙි මහනදමි පුරපු එක මිෙක සංසාරෙන් එනකොට පතාගෙන අාපු පුරුදු...ඔබ වහන්සේ ධර්මය අවබෝධ කරගෙන බලාපොරොත්තුවන බෝධියකින් නිවන් අවබෝධ වෙිවා...🙏🙏🙏

  • @panaduraapeloins148
    @panaduraapeloins148 4 ปีที่แล้ว +49

    ඔබ වහන්සේ බැහැදැකීමට බලාපොරොත්තු වෙමි ...lanakwata අපූ විගසම ...manda ඔබ වහන්සේ දැකපු අවබෝධයට මා ඉතාමත් ගරුකරම්...🙏🙏🙏🙏🙏

    • @priyanganamadiwela6935
      @priyanganamadiwela6935 4 ปีที่แล้ว

      Panaduraape Loins kala kanniyo karadara karanna epa hamuduruwanta..ube wadi una kara ganin

    • @chathunkaperera6224
      @chathunkaperera6224 4 ปีที่แล้ว +1

      ආගමික නැඹුරුවයි වැදගත්ම..

    • @menakashamali8279
      @menakashamali8279 4 ปีที่แล้ว

      Mageth balaporoththuwa ekamai..

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 3 ปีที่แล้ว

    ලොවට වැඩදායක බුද්ධ
    පුත්ත්‍රයෙක්.ඔබ වහන්සේට නිවන්
    සොයා යන ගමනට සුභ පතමි.

  • @metalbelt1
    @metalbelt1 4 ปีที่แล้ว +17

    සාදු සාදු සාදු මේ පින අනුමෝදන් වෙමි ඉදිරියට ඇතිවන බාධකද ජයගෙන දිගටම මහනදම් පිරීමට හැකියාව ලැබේවා

  • @isharapalliyaguru8199
    @isharapalliyaguru8199 4 ปีที่แล้ว +8

    බුදු මුවින් ගලා ගිය උතුම් වූ චතුරාර්‍ය සත්‍ය අවබෝධ කොට ....මිනිස් වර්ගයා දුකින් මුදවා ගැනීමට ...අපේ පන්සලේ වැඩ සිටින මාතර විජයසීහ හිමිට ශක්තිය ලැබේවා ..!

  • @navodabeysinghe8216
    @navodabeysinghe8216 4 ปีที่แล้ว +8

    සසරේ බියකරු බව දැන ආර්‍ය මාර්ගයට පිවිසි ඔබ වහන්සේට නිවන දුර නොවේවා !!! ඒ ගමනට යූ ටියුබ් නාලිකා වලින් බාදා ඇති නොවේවා !!!

  • @somanihettiarachchi8806
    @somanihettiarachchi8806 4 ปีที่แล้ว +13

    ඔබ වහන්සේ අවබෝධයෙන්ම පැවිදි ජිවිතය ඇතුලත් වී නිවන් දොර ඇරේවා තෙරුවන් සරණයි.

    • @ranjanathushara3382
      @ranjanathushara3382 4 ปีที่แล้ว

      Vijasee hamdurowo inna isthanyak pluwan nm laba denna

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 4 ปีที่แล้ว +8

    මගෙ ජීවිතේ මම දැකපු ආසම දර්ශනය තමා අම්මට දනගහල වැදලා තවත් පැයකින් අම්මා ඔබට දනගහල වඳිනවා.මොනතරම් ආශ්චර්යයක්ද .වදාපු,හදාපු අම්මගෙන් වැදුම් ලබන්න මොනතරම් පිනක් තියෙන්න ඕනෙද.ඔබවහන්සේට උතුම්වූ නිර්වානය අවබෝධ වේවා

    • @madhurenuka3584
      @madhurenuka3584 4 ปีที่แล้ว

      Sadu.sadu.sadu oba wahanseta b s

  • @japmalinee3840
    @japmalinee3840 3 ปีที่แล้ว

    බුදු සසුන බැබළවීමට ඔබ වහන්සේට ශක්තිය තියෙනවා. එය සියලු ම දෙනාගේ යහපතටම හේතුවක් ම වේවා‍!!!
    තෙරුවන් සරණයි ...

  • @sujeewaisrael6407
    @sujeewaisrael6407 4 ปีที่แล้ว +22

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි අපේ හමුදුරුවනේ. ජේසු පිහිටයි 🙏

  • @KumariPathiraja
    @KumariPathiraja 2 หลายเดือนก่อน

    ගවුතම බුදුසසනේ උන්නතිය වෙනුවෙන් විසාල මෙහෙවරක් කරන්නට සහ අපේ බුදුසසුන බබුලුවාලන්නට ඔබ වහන්සේට ධෛර්යය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි

  • @shobasujith3799
    @shobasujith3799 4 ปีที่แล้ว +25

    තරැන කට්ටිය ඔබ වාහසේ බන කියලා හරි මගට ගන්න හමුදුරැනේ ඔබට ගොඩක් පිං.

  • @paramishyamabandaranayaka7505
    @paramishyamabandaranayaka7505 4 ปีที่แล้ว +5

    නිර්මල බුදු දහම රැක ගන්න ඔබ වහන්සේට ඒ උත්තරිතර ශක්තිය ලැබේවා..ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏

  • @supunnadeeka8551
    @supunnadeeka8551 4 ปีที่แล้ว +4

    ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි අපේ ස්වාමීන්වහන්ස. ඔබ වහන්සේ අරමුණු කරගත් මාර්ගය ඉක්මනින් අවබෝධ වේවා ! අනේක දුක් ගැහැට විදින මිනිසුන් මේ සසර ගමනින් එතෙර කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය ඔබවහන්සේට ලැබේවා! තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.

  • @swarnageeth6172
    @swarnageeth6172 4 ปีที่แล้ว +5

    අනේ ඔබවහන්සේ දකිනකොට අපට මතක් වෙනවා luch time tv කරපු හැටි. පෘතග්ජන නිසා ගොඩාක් දුකත් හිතෙනවා අපට. ඒ වගේම සතුටුයි. අපට බණ අසන්නට හැකිවෙයි ඔබ වහන්සේගෙන්. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. දීර්ඝායුෂ ලැබේවා.

  • @සෙනුරිකාවින්දිකා
    @සෙනුරිකාවින්දිකා 4 ปีที่แล้ว +6

    පිංවත් ස්වාමීන් වහන්සේට
    මාගේ නමස්කාරය වේවා🙏💐🙏💐🙏
    නිදුක් නිරෝගි දීර්ඝා‍යුස ලැබේවා
    තෙරුවන් සරනයි
    නමෝ බුද්ධාය 🙏💐🙏💐🙏

  • @AmaraDisanayaka
    @AmaraDisanayaka หลายเดือนก่อน

    අපේ විජයසීහ සවාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු බුදුසරනයි

  • @vasnthapadmini5879
    @vasnthapadmini5879 4 ปีที่แล้ว +12

    ජිවිතය අනිත්‍ය බව තේරැම් ගත්ත ඔබ වහන්සේට තෙරැවන් සරනයි

  • @malkakannangara9280
    @malkakannangara9280 4 ปีที่แล้ว +2

    ඔබවහන්සේ ගත් තීරණයට අපිට නම් දුක නැහැ.ගොඩක් සතුටුයි.මං ඇතුළු බොහෝ පිරිසකට කරන්න බැරි වෙච්ච උතුම් ක්‍රියාවක්. මං හිතනව ඔබවහන්සේ වගේ කෙනෙක් ඇත්තටම තේරුම් අරගෙන කියල බුද්ධ සාසනයට ඇතුළු උනේ.තෙරුවන් සරණයි.

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 4 ปีที่แล้ว +38

    මෙහෙමත් පිනක් සාදු සාදු සාදු තෙරුවන් සරණයි වැදු අම්මා බුදුවේවා

  • @adithyabandara1838
    @adithyabandara1838 4 ปีที่แล้ว +39

    ත්‍රිවිධ රත්නයේ සරනයි ඔබ වහන්සේට...🙏🙏🙏🙏

  • @madhumali9543
    @madhumali9543 4 ปีที่แล้ว +16

    ඇත්තටම මාත් ඇඩුවා... බුදුසරණයි ඔබ වහන්සේට..

  • @shaniperera1877
    @shaniperera1877 4 ปีที่แล้ว +4

    සහතික ඇත්ත ජීවිතයේ දුක තමා හැමදේම වෙනස් කරන්නේ ,,බොහෝ දේවල් අනිත්‍ය බව වැටහෙනවා දුක තුළින් ,,,මටත් දැනෙනවා එහෙම ඔබ වහන්සේ ගත්ත හොඳම තීරණය මේක ,,,,සංසාර ගමන dan හරිම සැහැල්ලුයි"""" දීර්ඝායුස වේවා ඔබ වහන්සේට ,,🙏🇱🇰

  • @dilshanisilva443
    @dilshanisilva443 4 ปีที่แล้ว +31

    ඔබ වහන්සේට බුදු සරණයි!!

  • @anomapriyadarshani2461
    @anomapriyadarshani2461 3 ปีที่แล้ว

    පෙරැම් පුරා ආ.ගමනේ.පිරිනිවිමෙන් ඔබේ සසර.ගමන.නිම වේවායි .ප්‍රාර්තනා කරනවා බුදුසරණනයි

  • @tharangawickramarachchi6579
    @tharangawickramarachchi6579 4 ปีที่แล้ว +40

    ඔබ වහන්සේට උතුමි චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏

    • @fcrxfddf4026
      @fcrxfddf4026 4 ปีที่แล้ว

      Oba wahnsita chathrarya skthiya ladewa budusarsni

  • @shashiharshi5163
    @shashiharshi5163 4 ปีที่แล้ว +1

    ඔබ එදා ගිහි ජීවිතයේදීත් මිනිස් හදවත් තුලට කතා කල ඉතා සංවේදී පුද්ගලයෙක්,මාත් බැලුවා ඔබේ වැඩසටහන්.සියුම් දුකක් දැනුනත්,ඔබට පැවිදි ජීවිතේ සත්‍ය අවබෝධ වේවා!!!බුදු සරණයි🙏🙏🙏

  • @shayamachandani7377
    @shayamachandani7377 4 ปีที่แล้ว +8

    මම ඉන්නේ කටාර් වල මම ලංකාවේ සීදුවෙ මිනුවන්ගොඩ මට ලගයි මම ලංකාවට ආපුවම ඔබ වහන්සෙ බැහැ දැකීමට බලාපොරොත්තු වෙමි

  • @npltoscananihal212
    @npltoscananihal212 4 ปีที่แล้ว +1

    සම්පත් ඇති තැනක එම සම්පත් භුක්ති විදිමින් ජීවිතයේ තාරුන්‍ය ම ය අවස්ථාවක අත් හැරීම ශ්‍රේෂ්ඨ බව ලොවට කියා කියා පාමින් උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ කෙනෙකු ඒ බවට පත් වීම ලෙහෙසි නැත එය ඔබ වහන්සේ සසර පුරා පිරූ පාරමී ධර්මයන් මයි ඔබ වහන්සේ ගේ විශේෂ වු පාරමී පිරූ ද බවට සාක්ෂිය නම් සංවේදී බව යි .මේ භවයේ ම ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධිය සාක්ෂාත් කර ගන්නට අපගේ කුසල් ද හේතු වාසනා වේවා තෙරුවන් සරණයි .

  • @nimmikisalka8824
    @nimmikisalka8824 4 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට උතුම් නිර්වාණ අවබෝධය ලැබේවා!බුදු සරණයි !!!

  • @mallikamallika172
    @mallikamallika172 4 ปีที่แล้ว

    ඉදිරියට අපිට හොඳ ධර්ම දේශනාවක් අහන්න පුළුවන් වෙයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දිර්ඝයුෂ ප්‍රර්ථනා බුදු සරණයි

  • @nirmalajanakiwijesekara2923
    @nirmalajanakiwijesekara2923 4 ปีที่แล้ว +47

    වයසට යන්න කලින් මාර්ගඵල ලබන්න උත්සහා කරමු ස්වාමින්වහන්ස

  • @asalamni6441
    @asalamni6441 4 ปีที่แล้ว

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවණය ලැබේවා ...ඔබ වහන්සේගේ ධර්ම දේශනාවක් යූටුබ් හරහා ඉතා ඉක්මනින් අහන්න ලැබේවායි ..කියා මම පාර්ථනා කරනවා ..මම ඕමානයේ සිට ..🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @chathurikabatuwangala1888
      @chathurikabatuwangala1888 4 ปีที่แล้ว

      තෙරුවන් සරණයි හාමුදුරුවනේ.. උතුම් වූ චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා 🙏🙏🙏

  • @slmedianetwork4719
    @slmedianetwork4719 4 ปีที่แล้ว +13

    Apith ඔබවහන්සේලාගේ n hoda darma දේශනාවක් ළඟදීම බලාපොරොත්තු වෙනවා .ape හාමුදුරුවෝ .

  • @sandayakumari8445
    @sandayakumari8445 4 ปีที่แล้ว +2

    ඇත්තටම සන්වේදි කෙනෙක් ඔබ වහන්සේට උතුම් ධර්මාවබෝදය ලැබේවා මේ සසර දුකින් මිදීමට ඒ උතුම් ධර්මාවබෝදය හේතුවක් වේවා තුනුරුවන්ගේ පිහිටයි ඔබවහන්සේට

  • @sachinthasilva5057
    @sachinthasilva5057 4 ปีที่แล้ว +32

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබී උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධයට මඟ පෑදේවා!!! ප්‍රාර්ථනා කරල ලයික් කරන්න.

    • @lalsri9434
      @lalsri9434 4 ปีที่แล้ว

      ඔබ වහන්සෙට චතුරාර්‍ය සත්ත්‍ය අවබෝධ වේවා

  • @anjaleefernando7266
    @anjaleefernando7266 4 ปีที่แล้ว

    සාදු සාදූ සාදු. 🙏🙏🙏 අපි එදා වාගේම හෙටත් මතුවටත් ඔබ වහන්සේ සමගයි. දන්නවා බුද්ධ ශාසනයට සහ අප වගේ අසරණ මිනිසුන්ගේ සිත් සුවපත් කරන බුදු වදනින් අප සිත් දුකින් නිවන්නට වෙහෙස ගන්න බව. 🙏🙏 තෙරුවන් සරනයි ඔබ වහන්සේට.🙏🙏🙏

  • @rohinigamage371
    @rohinigamage371 4 ปีที่แล้ว +10

    අපේ විජයසීහ ස්‍රවාමින්වහන්සේට නිවන් මගකරා ගමන් කිරිමට අාසිවාදයක්වෙිවා බුදුසරනයි මා විදේස
    ගත

  • @wijesujatha9316
    @wijesujatha9316 4 ปีที่แล้ว

    අපි බැලුවා ඔබ වහන්සේගේ ගිහි ජිවිතයේදි කරපු ඉතා සංවේදී වැඩ සටහන් ගනනාවක්ම.. ඉතාමත් අලංකාරයි. පැවදි ජිවිතයට ඇතුල්වුනෙත් හොද වයස ගෙවල හොද අවබෝධයක් ඇතුව. ඒ නිසාම අපි ඔබ වහන්සේගේ න් බලාපොරොත්තු වෙනව අපේ රටෙි විශේෂයෙන්ම තරැන පිරිස අධ්‍යාත්මික ගුනධර්ම අතින් පෝෂණය කරලා ධර්මය තුලම ගිල්වලා මැරෙන්න හරින්න. එමෙන්ම ආගම් වාදි ජාතිවාදී මේවා ලක්බිමෙන් අතුගා දමන්න සලස්වනසේක. කුමන ආගමක හෝ වෙිවා ශීලාචාර ගුන යහපත් ගුන ගරැක ධර්මිෂ්ට මිනිස්සුන් ඇති වෙනව නම්, ඒ අයයි ධර්මය තුල ජිවත්වන්නෙ .බුදුන්වහන්සේ පැමිණි යේ ජේසුස් වහන්සේට වඩා ගොඩාක් කලින්. ලෝකය තුල සෑහෙන්න ආගම් ගොඩ නැගුනට පස්සේ යි දෙවි ඔහු ගේ පුතු ජේසු ව එවුවෙ. ⁣බුදුන් වහන්සේ (සුද්ධෝදන රජුගේ පුතෙක්) (ජේසු විශ්වයේ දෙවි ගේ පුතෙක් ) විශ්වයේ දෙවි ලෝකයට පමිති මුලින්ම (ධර්මය ) ඇතුල් කලේ. බුදුන් සහ ජේසු වැලලි යන්න ගිය ධර්මය ගොඩ ගත්තා. පමනයි . ඒ අය ගැලවී ම සොයා ගත්තා ඒ ,මාර්ගය ලෝකයටත් පෙන්වාදුන්නා .

  • @sunilshantha367
    @sunilshantha367 4 ปีที่แล้ว +6

    සතුටුයි අපේ හාමුදුරුවනේ මෙතැන් කලින් කල පව් අදාලම නැහැ හමහර පැවිදි අය පව්නොකරනවා නෙවෙයි මෙතැන්සිට හරියටම සීලෙ රැකගන හරි මාර්ගයේ යන්න මෙපින් බලෙන් ඔබ වහන්සේත් මෙලොවට බිහිකළ දෙමාපියනුන් දිව්‍ය‍ලෝකෙ සැපසම්පත් නොඅඩුව ලැබේවා කියා ප්‍රාර්තනා කරමි සම්මා සම්බුදු සරණයි

  • @indraninoragalla1094
    @indraninoragalla1094 4 ปีที่แล้ว

    සාධු` සාධු` සාධු` 🌷🌷🌷🙏🙏🙏🙏 අවසරයි ස්වාමීන් වහන්ස ...සන්සාරේ කරපු පිනක් නිසා ඔබ වහන්සේ සසුන් ගත උනේ..ලගදීම ඔබ වහන්සේ ගේ දර්ම දේසනා අහන්න කැමතියි ...තෙරුවන් සරණයි ...🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏

  • @wrg348
    @wrg348 4 ปีที่แล้ว +25

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @sriyachandani5266
    @sriyachandani5266 4 ปีที่แล้ว

    ඔබ වහන්සේට මේ බුදු සසුනේම උතුම් වු චතුරාය්‍ය සත්‍ත්‍ය ධර්මය අවබෝද කර ගැනීමට හේතු වාසනා වේවා කියා ප්‍රර්තනා කරනවා ...සාදු !සාදු !! සාදු !!!

  • @sandeepadhanushkarathnayak8580
    @sandeepadhanushkarathnayak8580 4 ปีที่แล้ว +24

    බුදු සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @shashikalaranaweera8307
    @shashikalaranaweera8307 4 ปีที่แล้ว

    බුදුසරනයි ඔබ වහන්සේ ට..මම ආස කරපු මාධ්‍යවේදී කෙනෙක් තමා ඔබ වහන්සේ..ඒ නිසාම ඔබ වහන්සේ නිවන් මග තෝරගත්තු එකම ලොකු සතුටක්..🙏🙏🙏🙏

  • @vijayanthiu.l.r.9869
    @vijayanthiu.l.r.9869 4 ปีที่แล้ว +6

    මාත් ආසයි ඉක්මනින් ම මෙහෙණින් වහන්සේ නමක් වෙන්න.සාධු සාධු සාධු...!!!තෙරුවන් සරණයි

  • @nandaniramyalatha2178
    @nandaniramyalatha2178 4 ปีที่แล้ว +3

    මට අරියධම්ම සුවමින් වහන්සේ ව මතක් වුනා අරියධම්ම සුවමින් වහන්සේගේ පැවිදි වෙන්න ඉස්සර වේලා ධර්ම දේශනා අහාලා තියෙනවා තියෙනවා මහාණ වුනා ට පසුත් එම සුවමින් වහන්සේගේ බණ අහාලා තියෙනවා ඵසේම ඹබවහන්සේගේ ධර්ම දේශනා ත් අහන්න ලැබේවා

  • @sudarshani9882
    @sudarshani9882 4 ปีที่แล้ว +16

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @nethminarthana67
    @nethminarthana67 4 ปีที่แล้ว

    ඔබ වහන්සේට නිවන් සුව සොයා යන මේ ගමනේ සුභ පැතූ පිනෙන් මන් පතමි... මතු දිනක මටත් මේ නිස්සාර ලොව අතහැරුමට එඩිය , ශක්තිමත් හිතක් උරුම වෙන්ට කියා.... නිර්ලෝභී ඔබ වහන්සේට මෙන් !!!!

  • @priyanthagammanpila4081
    @priyanthagammanpila4081 4 ปีที่แล้ว +5

    මේ පින්වත් බුද්ධ පුතනුවන් දුක නිවන්න නිවී සැනසෙන්නටයි ගිහි ගෙයින් සමු ගත්තේ
    ඒ නිසා උන් වහන්සේට ඒ ගමන යන්නට බාධාවක් වෙන්න එපා

  • @Vg-py1ce
    @Vg-py1ce 4 ปีที่แล้ว

    අපේ හමුදුරැවනේ ඔබවහන්සේගේ ජිවිත කතාව කියනකොට අහන් ඉන්න ආසයි මටත්.හිතනවා ගිහිගේ අත්හරින්න ඵත්.ඵකට සාසරේ පිනක්.තියන්න ඕනලු.අපි බලමු ඉදිරියට ඔබ වහන්සේට තේරැවන් සරනයි.මම කුවේටි

  • @osuuyana8288
    @osuuyana8288 4 ปีที่แล้ว +5

    මහණකමේ අර්ථයවත් නොදන්නබව තේරෙනව භාවනා කිරීම කියන්නෙ ආත්මාර්ථකාමීකමක් කීමෙන්ම.

  • @sujeemadhumalee8037
    @sujeemadhumalee8037 4 ปีที่แล้ว

    එදා ලන්ච් ටයිම් මංජුට අපි ලැදිව හිටියා...අද අපි ඔබ වහන්සේගේ ධර්මය අහනවා.තෙරුවන් සරණයි !අපෙ හාමුදුරුවනේ !🙏🙏

  • @krsrupika5442
    @krsrupika5442 4 ปีที่แล้ว +43

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ!

    • @janakbandara6265
      @janakbandara6265 4 ปีที่แล้ว +1

      අපෙ හමුදුරැවන්ට දිර්ගායුස ලැබෙිවා වැදලා කියන්නමි සිවුර උස්සගන දෙස පාලුවන් පසු පසනමි යන්න එපා

    • @sanjeewakumara8265
      @sanjeewakumara8265 4 ปีที่แล้ว +1

      Oba wahanseta tharuwan saranai...

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 4 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට රටට සමාජයට යහපතක් උදා කරන්නට තෙරුවන්ගේ ආශීර්වාද ලැබේවා ගෞතම බුදු සසුනේ දීම උතුම් වූ නිවන් සුවය අවබෝධ වේවා තෙරුවන් සරණයි

  • @suranjia3451
    @suranjia3451 4 ปีที่แล้ว +5

    ආරන්‍යගතවී භාවනා කිරීම ආත්මාර්ථකාමී බවක් නොවෙයි .. එයයි බුද්ධ දේශනාව. අනුන්ට උදව් කිරීම හොඳයි ඒත් භික්ෂුවකගේ මූලික අරමුණ වියයුත්තේ සසරින් එතර වීමයි. තමන්ගේ පුරුදු ඉදිරියට ගෙනයාම නොවෙයි .... තෙරුවන් සරනයි ..

  • @kalpanasanjeevanee8127
    @kalpanasanjeevanee8127 4 ปีที่แล้ว

    අනිවාර්යයෙන්ම ලගදිම දවසක ඔබ වහන්සේගෙන් බණ පදයක් අහන්නට එනවා, ඇත්තටම හිත හදා ගන්න පුලුවන් වෙන්නේ එතකොට,

  • @malalove4234
    @malalove4234 4 ปีที่แล้ว +20

    ගොඩක් අදරෙ කරපු හැමදෙනගෙ දුක නැති කරපු ගොඩක් හොද කෙනෙක් දැන් අපිට එයා නැහැ අපේ හමුදුරැවනේ ඔබ වහන්සෙගෙ බන පදයක් අහන්නබලාගෙන ඉන්නවා මෙි පිට රටකට වෙිලා

    • @tsujiya4306
      @tsujiya4306 4 ปีที่แล้ว +1

      Mn oywa subscribe krnnm mawth krnna

    • @swwijesinghe4734
      @swwijesinghe4734 4 ปีที่แล้ว

      Unwahanseta budumagayamata badakaranna epa.atheeyata. adagenayannaepa.udawkkaranna.kuhakawannaep.api bodunuwan.unwahanseta. niwanmagapadewa.

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 4 ปีที่แล้ว

    උතුම් වූ නිර්මල බුදු දහම තුල ලක්වාසී දනන් රදවා නිවන් මග දොරටු විවර කරවීමට ඔබ වහන්සේට ශක්තිය ලැබේවා. පින්වත් මෑණියන්ට බුදුබව අත්වේවා. සම්මා සම්බුදු සරණයි. සාධු සාධූ සාධූ.

  • @sapumalaryan790
    @sapumalaryan790 4 ปีที่แล้ว +6

    සසර යන මග කෙ⁣ටිකර උතුම් සිරි සද්ධර්මයේ ලෝතුරැ පියාණන් දෙසූ නිර්මල ධර්මය සාක්ෂාත්කරගැනීමට හැකිවේවා!!!

  • @deepikand5722
    @deepikand5722 4 ปีที่แล้ว

    ඔබවහන්සේලාගේ ආදරණීය pinwanta mau kiyapu e වදන් pela sathtakinma athtai හාමුදුරුවනේ ඔබවහන්සේලාගේ amuthma lassanak eka kiyanna ba monawageda kiyala harima hith sanasena lassanak me cheewaraya nisa apitath penawa sadu sadu sadu

  • @chanuxqueen9263
    @chanuxqueen9263 4 ปีที่แล้ว +19

    බුදු සරණයි!🙏🙏🙏

  • @rmkarurathnayaka2224
    @rmkarurathnayaka2224 4 ปีที่แล้ว

    Sadu sadu sadu ..ඔබ වහන්සේ දහම් මගෙ යන්න තැපු පියවර ඉදිරයටම යන්න ඇවසි සක්තිය ලැබේවා තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @ruwan8777
    @ruwan8777 4 ปีที่แล้ว +63

    හැමදේකටම බනින්න එපා පුළුවන් නම් මේ බලලා මහන වෙන්න

    • @tsujiya4306
      @tsujiya4306 4 ปีที่แล้ว +1

      Mn oywa subscribe kla mawth kranna

    • @sumsungsumsung7524
      @sumsungsumsung7524 4 ปีที่แล้ว +2

      අපේ ස්වාමි්න් වහන්සේ පකරපු වැඩ සටහන් බලව්න මම ගොඩක් ආසයි වැඩ සටහන් කැන කලේ අපේ මේ ස්වාමි්න් වහන්සේ ට ඇස් දෙකින් කදුලු ගලන කොට මටති ඇඩිලා තියෙනවා අපේ ස්වාමි්න් වහන්සේ ට නිවන් දකින්නට අපෙි පුාර්එනාව

  • @nne823
    @nne823 4 ปีที่แล้ว

    ඔබට niwane maga දොර erewa සම්බුදු සරණයි අපේ සුවමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා sadu sadu sadu 🙏🙏🌼🌺🙏🙏

  • @bodhiprgnafoundation8449
    @bodhiprgnafoundation8449 4 ปีที่แล้ว +5

    භික්ෂු ජිවිතයේ ඇති ගැබුර වටහා ගැනීමටත්,සත්‍ය අවබෝධයටත් කාලය සහ විවේකය ඉතාම වැදගත්...මෙ මහත්මා තමන්ගෙ ගිහිජිවිතයේ සියල්ල අතහැර සසුන් ගත වූ කෙනෙක් බව පෙනේ...තතාගතයන් වහන්සේගේ සාසනය තුල සසුන් දායාදය ලබා අවබෝධය ලබා ගැනීමටනම් කාය විවේකයත්,චිත්ත විවේකයත් ඉතාමත් වැදගත් එබැවින් උන්වහන්සේට ඒ ගමන යාම සදහා ඉඩකඩ සලසා දීම අප සැමගේ වගකීමක්...සමාජ මාධ්‍යවේදීන් ඇතුලු සැමදෙනා ඒ සදහා සාදූ සිතින් කටයුතු කරත්වා...සැමට තෙරුවනේ අනන්ත අශිර්වාදය ලැබේවා!!!තෙරුවන් සරණයි🙏🙏🙏

  • @sanjeewamadushanka2781
    @sanjeewamadushanka2781 4 ปีที่แล้ว

    ඔබ වහන්සේට මගේ බුද්ධ සාසන බබුලවන්න වාසනාව ශක්තිය ලැබේවා.ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරණයි. මේ බුද්ධ සාසනයේදිම උතුම් නිර්වානය ලබා ගැනිමට ශක්තිය ලැබේවා

  • @Dubli9
    @Dubli9 4 ปีที่แล้ว +26

    තොපි එකතුවෙල්ල හමුදුරුවවෝ මරන් කපිය.
    යකෝ උන්වහන්සේට ඉන්න දිපිය .. මයිබැයවල් උස්සන් ගිහින ... වද නොදී ඔව එපා වෙල මහණ උනාම් එතනත් නිදහසේ ඉන්න නෑ ඔකට ධර්ම්මයේ කියනෙ පලිබොද දසවිද පළිබොද ධර්මයේ උගන්නනවා උන්වහසේ එවට අහුකරනේ උබල තමයි ..
    දැන් හමුදුරුවන්ට පඩයක් ගියත අපේ මඩ්‍යවේදි හිමියන්නට පඩයක් ගියා කියගෙන කැමර උස්සන් දුවයි...
    ජිවිතේ යම් දෙයක් අවබොද කරගෙන .. ගිහිජිවිතේ එපා කියල පැවිදි උනා විතරයි ..
    හිමියන්නට වැරදුනා ආත්මර්ත්‍ය නිවන වෙනුවෙන් තිබිය යුතුමයි .. හතරවටේ ඉන්න ඔකොම එක්ක නිවන දකින්න බෑ . ඔබ වන්සෙත් සාසනාරක්ෂක කරන්න පැවිදි උනානම් .. භාවනා පස්සට දනවනම් .. නිවන හුගක් දුරයි ..
    දසවිද පලිබෝද වලට දැනටමත් ඔබ වහන්සේ අහුවෙලා හිමියනේ ...ඉතා ඉක්මනින් රේරුකානේ නහිමිගේ විදර්ශන භාවන ක්‍රම කෘතිය අනිකුත් පොත් කියවන්න ..
    ඔබවහන්සේට නොදැනිම.. යන්නේ නොමගට ...හිතන්නේ සුමග කියල ... තම මහණ කමට අලුත් ගිහිකල ප්‍රසිදිය ඔබව විනාස කරන බව කරුනාවෙන සලකන්න ... නොදැන ධරමය දෙන්සන්න යන්න එපා youtube කාරයන්නට ඕන නිසා ...
    මද්‍යවේදි හිමියන්ගෙ පලමු දහම් දේශනාව අපෙන් බලන්න channel එක Subscribe කරන්න කියල ... තව දින කිපයකින් කියයි...
    නොදැන බණ කියන හිමිවරු හුගක් ඇත
    ඔබත් ඒ අතර කෙනෙක් වෙන්න උස්සහ කරන්න එපා . දර්මය දන්න කලන මිතුරන් ඇසුරපතන්න ...
    පරිස්සමින් නිවන් යන්න
    එපා දහම නිවල යන්න ...
    දහම දැන ඉගෙන ගෙන බණ පොත හදරා දෙසනු මැන
    හිතට එන දේ ගිරවෙකු මෙන් නොකියා
    දැන් කට්ටිය මහණ උන ගමන්නම බණත් අහන්න බලන් ඉන්නෙ .. ඔං මං දැන් කිවුවයි කියල හිතගන්න ... මෙ හමුදුරුවන් රහත් කරල තමයි මුන් පස්ස බලන්නෙ ..සසර ගමන කෙටිකරගන්න මහණවෙලා තව සතියෙන් හදයි නමට youtube channel එකක් ... දැනටමත් කිදෙනෙක් ඒ අදහස ඔලුවට දාලද දන්නෑ ... කොහොම හරි උබලටම අවසරයි .. උන්වහන්සේට මහන කම අමතක කරවන්න ...
    උබලට ජය
    සාදුට පරාජය

    • @සනල්යාකලුපහන
      @සනල්යාකලුපහන 4 ปีที่แล้ว +1

      මුන් මහ කාලකන්නි මොනව හරි ව්කුන ගෙන කන්න බලාගෙන ඉන්න උන් පව් පුරෝ ගන්නව මුන්

    • @puspakumary3485
      @puspakumary3485 4 ปีที่แล้ว

      🤔🤔🤔👌

    • @buddikanuwan1906
      @buddikanuwan1906 4 ปีที่แล้ว

      හරිම කතාව.

    • @sadunic9ol127
      @sadunic9ol127 4 ปีที่แล้ว +1

      අනේ ඉතින් අපි හැමොම අසවෙ න්න වැඩට සටහන්න වලට අවහම හරි අදරේ කරැනාව මිනිසුගේ දුක්ක හදුන්න අපිත එක්ක එක්ට අඩපු එකටම මට කියන්න තියෙන්නෙ මහත මුලු ලොක්යක්ක බලන්න හිටපු දක්කයි සතුටයි

    • @artxartx6498
      @artxartx6498 4 ปีที่แล้ว

      Kathawe nam 100% aththe. Gihikamai pewidi kamaipatelewala paw kareyo wenna epa.

  • @jacobfernandez6649
    @jacobfernandez6649 4 ปีที่แล้ว +1

    ආරණ්‍යට යාම ආත්මාර්ථකාමීයි කීමම ඔබ වහන්සේ ඔය සිවුර ඉල්ලද්දි කියන සියලු දුක් නැති කරන්න, නිවන ශාක්සාත් කරන්න සිවුර දෙන්න කියලා ඉල්ලන එකටම නිගා කරනවා.ඒකයි චීවරයෙ පරමාර්ථය. තමන් නොදුටු දහමකින් මිනිස්සුන්ට ලොකු දෙයක් කරන්න බැ, අපි කරනවා කියලා හිතෙන දේවල් අතරෙම ඔවුන් අතරමං වෙනවා සමහර විට
    මම නම් ඉල්ලා සිටින්නේ වෙහෙස වෙලා ඉක්මණින් නිවන් මගේ ගිහිල්ලා නිවන වසර කීපයක් තුල ශාක්සාත් කරලා , බොහෝ පිරිසකට මග පෙන්වන්න තීරණය කරන්න කියලා ඉල්ලා සිටිනවා (එක පෙම් සම්බන්ධයකින්ම් එහි හරසුන් බව තේරුම් ගත් එකම ලොකු අවබෝධයක් යුතුව ජීවත් වූ චරිතයක්, සම්මා දිට්ඨියට පත්වෙන්න ප්‍රඥාව ඔබට ඇතැයි සිතන්න ඒ චරිත ලක්ෂණය මාව පොලඹවනවා )
    අරණ්‍ය ගතවීම ඒ සඳහා අත්‍යාවශ්‍ය නැ. නමුත් හරි ගුරු ඇසුරනම් අත්‍යාවශ්‍යයි. ඒ ගැන ඔබවහන්සෙ එක්ක කතා කරන්න සූදානම් අවශ්‍යනම්.
    තෙරුවණ් සරණයි

  • @kelumpriyanjana3747
    @kelumpriyanjana3747 4 ปีที่แล้ว +7

    මංජු තේනුවර මාධ්‍යවේදීයා මෙහෙයපු සමහර අවස්ථා වල අපටද වැරදුන තැන්ද නැතුවාමද නොවේ .නමුත් පසුව තමයි වැටහුණේ ඔහු හදපත්ලෙන්ම සහෝදර සිතින් , ලෙන්ගතුව කටයුතු කල බව .ඔබ වහන්සේ බලාපොරොත්තු වන ආකාරයෙන්ම සෑම කටයුතුත්තක්ම සාර්ථක වේවා .බුදු සරණයි

  • @wajirakumari6713
    @wajirakumari6713 4 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබෙිවා තෙරැවන් සරණයි

  • @jagathsrideera8813
    @jagathsrideera8813 4 ปีที่แล้ว +8

    අපේ විජය සිහ හාමුදුරුවන් තෙරැවන් සරණයි