Trip switch tripping error | trip switch keeps tripping | why does my trip switch keep tripping

แชร์
ฝัง

ความคิดเห็น • 36

  • @sanjayabandara7412
    @sanjayabandara7412 ปีที่แล้ว +7

    පොඩි බ්‍රේකර් ඔක්කොම ඔෆ්ෆ් කරලා තිබිලත් DB එක ඔන් කරපු ගමන් ට්‍රිප් එක ඔෆ්ෆ් වෙනවා, ඇයි ඒ ?

    • @rukavlogs
      @rukavlogs  ปีที่แล้ว +2

      1. Trip Switch එක defective වෙලා තියෙන්න පුළුවන්.
      2. Trip Switch එකේ වතුර තියෙන්න පුළුවන්.

    • @chathuraprasad1308
      @chathuraprasad1308 9 หลายเดือนก่อน +2

      Matath ahema prashnayak tiyenva ahema unama mokkd karanna pluvn

    • @nadularusiru2393
      @nadularusiru2393 8 หลายเดือนก่อน

      Main swich එකට එන neutral එකෙනුත් current එනවද කියලා check කරලා බලන්න??

    • @ruwankumara5921
      @ruwankumara5921 6 หลายเดือนก่อน +2

      ම⁣ගෙත් MCB ඔක්කොම off කරලා Trip එක on කලත් ,off වෙනවා. මොකක්ද හේතුව ? පරික්ෂා කරන්නේ කොහොමද ? නිවරදි කරන්නේ කොහොමද ? Please help me.
      Thank you very much ..

    • @sanjayabandara7412
      @sanjayabandara7412 6 หลายเดือนก่อน

      @@rukavlogs ඔයා හරියටම හරි , ට්‍රිප් ස්විච් එකට වතුර ඇවිත් තිබ්බේ

  • @laksirijanaka7287
    @laksirijanaka7287 9 หลายเดือนก่อน +1

    හරි නිහතමානී.අයෙක් ..ඉතාම වැදගත් වීඩියෝ එකක් ඉතාම පැහැදිලි

  • @wimalchandana5422
    @wimalchandana5422 9 หลายเดือนก่อน +2

    කෝල් කරලා විස්තර දැනගත්තා,හරි නිහතමානීව උත්තර දුන්නා..thank you ..❤

    • @rukavlogs
      @rukavlogs  9 หลายเดือนก่อน

      Your welcome

  • @arunaprasad3030
    @arunaprasad3030 4 หลายเดือนก่อน +1

    සුපිරි බ්‍රෝ👍👍👍👍👍

    • @rukavlogs
      @rukavlogs  4 หลายเดือนก่อน

      Thanks

  • @terrencechristy3351
    @terrencechristy3351 ปีที่แล้ว +3

    Good video

  • @jagathpushpakumara7388
    @jagathpushpakumara7388 ปีที่แล้ว +2

    Supiriy sago good luck

    • @rukavlogs
      @rukavlogs  ปีที่แล้ว

      Thanks bro 🙏🙏

  • @Tik_tok_family262
    @Tik_tok_family262 ปีที่แล้ว +2

    Infomative video

  • @iroshasandamali6238
    @iroshasandamali6238 ปีที่แล้ว +1

    Thank you malli ❤

  • @Daily_blend
    @Daily_blend 11 หลายเดือนก่อน +3

    බ්රේකර් ඔක්කොම ඕෆ් කරලා තිබ්බත් ට්‍රිප් එක ඔන් කරන්න බෑ. ට්‍රිප් ස්විච් එක අවුල් නෑ. හැබැයි සමහර වෙලාවට වැඩ කරනවා. මොකක්ද හේතුව? උදව් කරන්න ප්ලීස්..

    • @rukavlogs
      @rukavlogs  11 หลายเดือนก่อน +2

      Trip switch එකේ අව්ලක් නැත්තන්. නිව්ටල් වයර් වල leakage එකක් තියෙන්නේ. නිව්ටල් වයර් ගලවලා බලන්න. සමහර විට trip Switch එකට වතුර වැටුනමත් එහෙම වෙනවා. Call me.

  • @uddikalakmal2935
    @uddikalakmal2935 4 หลายเดือนก่อน +1

  • @wmcwijesekara
    @wmcwijesekara 10 หลายเดือนก่อน +1

    Supar bos ❤❤

    • @rukavlogs
      @rukavlogs  10 หลายเดือนก่อน

      Thanks

  • @rattnapuredammakusalahimi6
    @rattnapuredammakusalahimi6 5 หลายเดือนก่อน +1

    Wade nam හොඳයි ළමයින් යොදවා ganna eka hoda madi aka hoda purwadarsayak නෙවේ mata දැනෙන්නේ

    • @rukavlogs
      @rukavlogs  5 หลายเดือนก่อน

      ඔව් ඒක ඇත්ත... Thanks for your comment.

  • @kushansanjeewa2733
    @kushansanjeewa2733 11 หลายเดือนก่อน +3

    Phone number eka Deanna puluwanda oba thumawa sambanda karagana

    • @rukavlogs
      @rukavlogs  11 หลายเดือนก่อน

      0719405349

  • @indunilmadusanka4539
    @indunilmadusanka4539 11 หลายเดือนก่อน +1

    Bekar okkoma off karala.DB ekath off krla trip switch eka on krnna haduwata on wenne na.ita passe cutout ekath galola on krnna haduwa eth on wenne na..trip switch eka maru kranna weida

    • @rukavlogs
      @rukavlogs  11 หลายเดือนก่อน +1

      Main breaker එක off කරලා කරත් on wenne nadda?

    • @indunilmadusanka4539
      @indunilmadusanka4539 11 หลายเดือนก่อน +1

      @@rukavlogs na

  • @madhushankaishara5247
    @madhushankaishara5247 10 หลายเดือนก่อน +2

    Oyage phone number eka nane

  • @janakamanju8993
    @janakamanju8993 ปีที่แล้ว +1

  • @user-oe1lz2eb9e
    @user-oe1lz2eb9e ปีที่แล้ว +1

  • @isuruchamaradandunna8651
    @isuruchamaradandunna8651 ปีที่แล้ว +1