fire Shield | Fire protection in a wiring| නිවස ගින්නෙන් ආරක්ෂා කරගමු| Bright Friend

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 48

  • @prabashsandaruwan1579
    @prabashsandaruwan1579 3 ปีที่แล้ว +3

    Mama තනියම Db බොඩ් Akk වයරින් කරා sir හින්දා තමයි sirta ගොඩක් පින් sir

  • @j.pariyapala78
    @j.pariyapala78 ปีที่แล้ว +2

    Excellent thank you so much 👍

  • @DC-bp4ot
    @DC-bp4ot 3 ปีที่แล้ว +4

    Thanks sir, for you shared your valuble experience with others.

  • @maheshmadusanka3804
    @maheshmadusanka3804 2 ปีที่แล้ว +1

    Mage gedara trip aka off wen ne. Becar thamai off wenne. Mokakda hethuwa. Ser

  • @ajithjayasooriya2658
    @ajithjayasooriya2658 ปีที่แล้ว

    Plag point ekata testara demmama current like akak enawa eyi A plz.

  • @ranjithkumara3189
    @ranjithkumara3189 2 ปีที่แล้ว +1

    Super guys

  • @buddikamanoj8610
    @buddikamanoj8610 3 ปีที่แล้ว

    නියමයි සර්

  • @asankamanjula-b1o
    @asankamanjula-b1o 23 วันที่ผ่านมา

    සර් එක පරිපථයකට බල්බ් 6 දාලා ඒකට ඇම්පියර් 10 බෙිකර් එකක් දැම්මොත් ගැටළුවක් ඇතිවෙනවාද , නැතිනම් ඇම්පියර් 6 එකක් දැම්මාම ප්‍රමාණවත්ද, ඇම්පියර් 13 ප්ලග් 2 ක් සදහා ඇම්පියර් 16 බේකර් එක දැමිමාම හරිද

  • @chamindanissanka1378
    @chamindanissanka1378 3 ปีที่แล้ว

    Niyamai

  • @ranjithkumara3189
    @ranjithkumara3189 2 ปีที่แล้ว +1

    Sir superb

  • @lakmal1139
    @lakmal1139 2 ปีที่แล้ว +1

    Thanks sir 🙏🙏🙏🙏

  • @samankumara2778
    @samankumara2778 3 ปีที่แล้ว +1

    Thanks

  • @travelwith3k685
    @travelwith3k685 2 ปีที่แล้ว

    DB ekakin tawa DB ekata gannawanm out eka ganne mokenda input karanne kohatada

  • @RandikaChamith-r8o
    @RandikaChamith-r8o ปีที่แล้ว

    Sar nitharama bulb pichchenne ai

  • @ellakna88
    @ellakna88 หลายเดือนก่อน

    Gone harakek tip aka haraha dipan

  • @sagarajayasinghe3310
    @sagarajayasinghe3310 3 ปีที่แล้ว

    එතකොට ඇයි මීටර් එක ලග C32 mcb එක off වෙලා නැත්තේ?එක DB එකකින් තව DB එකට දෙනවනම් මුල් DB trip එක හරහා ගත්තම අනෙක් DB එකට trip එකක් ඕන නැද්ද ?

  • @thusharadissanayake4340
    @thusharadissanayake4340 3 ปีที่แล้ว +1

    සර්, පරණ DB එකේ ඉදල නිවසක අලුත් කොටසක DB එකකට(main switch සහ trip switch තිබෙන) load එක අරගෙන යන්නෙ පරණ DB එකේ main එක හරහාද නැතිනම් main එකට පිටින්ද

    • @BrightFriendchannel
      @BrightFriendchannel  3 ปีที่แล้ว +1

      ​මේන් එක හා ට්‍රිප් එක හරහා ගැල​පෙන ​බේකර් එකක් දාලා ගන්න

  • @thanujaishara7399
    @thanujaishara7399 ปีที่แล้ว

    ඔතන ලොකු ගැටලුවක් මට තියෙනව. පුලුවන්නම් කියන්න.
    1: ඔය වයරින් එකෙ විදුලි මීටරය ලගින් දාල තියෙන 32A mcb එක off උනේ නැත්තෙ ඇයි?
    2: ඔබතුමන් කියන විදුලි බුබුල ලගනම් sort sercuit තිවුනෙ ඒ විදුලි බුබුලට දීල තිවුනු බෝර්ඩ් එකේ mcb එක ඇයි OFF උනේ නැත්තෙ?

    • @harshasudesh4811
      @harshasudesh4811 ปีที่แล้ว

      ඔයාගෙ 2 වෙනි ප්‍රශ්නය නම් මටත් තියෙනවා.. 1 වෙනි එකට නම් හේතුව MCB එකට IN කරන තැනින් ගත්තම MCB එක හරහා නෙමෙයිනේ එන්නේ කරන්ට් එක.. ඒක වෙන්න ඕනි..

  • @thusithaadikari7568
    @thusithaadikari7568 3 ปีที่แล้ว

    Thankyou sir

  • @kasunrangana603
    @kasunrangana603 3 ปีที่แล้ว

    සර් trip swich eke ඇම්පියර් ගාන කීයද එන්නෙ.ඇම්පියර් 40ක් කියලා තියෙන්නෙ ඇයි

  • @apple24tl
    @apple24tl ปีที่แล้ว

    මට පිටත මඩුවකට plug base එකක් සවි කරගන්න තියනවා ඒක ගන්නෙ braker එකක් හරහා ඒත් මට earth wire එකකට වයර් නෑ . මඩුවෙ pulg base එකෙන් පොලවට දැම්මට කමක් නැද්ද?..

  • @nihalwijesingha4665
    @nihalwijesingha4665 2 ปีที่แล้ว

    සර් මුල් DBඑකෙන් අවුටිිවෙන තැනින් තවත්DBඑකකට in කරහම මුල්DB එකoffකරොත් අනිකත් offවෙනවනේද සර්

  • @kumararajapaksha4015
    @kumararajapaksha4015 ปีที่แล้ว

    පන්සල් වල හැමදේම පිනට කරගන්න බලන්නේ අපේ පන්සලත් එහෙමයි ඉතින් මිනිස්සු හරියට දැනුමක් නැති අය අල්ලගන්නව හාමුදුරුවෝ පිනට කරන්න බලන හින්දා ඔහොම ප්‍රශ්න වෙනව මිනිස්සුන්ටම වැරදි පටවන්න එපා හරියට හොයල බලන්න

  • @prabashsandaruwan1579
    @prabashsandaruwan1579 3 ปีที่แล้ว

    Sir මෙන් බොඩ් Aka මෙන් සවිච් Aka off karath කරන්ට් Aka Anwa sir පිලිතුරක් දෙන්න sri

    • @BrightFriendchannel
      @BrightFriendchannel  3 ปีที่แล้ว

      ඒක වෙන්න බැ හොදට චෙක් කරලා බලන්න. මේන් එක හරහා දෙන්නැතිව වයර් සෙට් කරලා ඇති. එහෙම නැතිනම් මේන් ස්විචයේ දෝෂයක් ඇති. මේන් එක මාරු කරලා බලන්න

  • @dhanushkamahesh9151
    @dhanushkamahesh9151 3 ปีที่แล้ว

    Niutal eka 1, phase eka 3 neda

  • @CeylonLastMile
    @CeylonLastMile 3 ปีที่แล้ว

    gini hal ge gini ge wenawa thawa podden.

  • @kasunrangana603
    @kasunrangana603 3 ปีที่แล้ว +1

    Sir නව්ටල් එකේ පොඩි කරන්ට් එකක් එන්නෙ ඇයි

  • @chamaramadushanka5877
    @chamaramadushanka5877 3 ปีที่แล้ว

    Earth wayar ekata joint ekakk denmaata kamak nedda

  • @ranjithkumara4716
    @ranjithkumara4716 3 ปีที่แล้ว

    WathsaPp nu dennak¥

  • @m.b.c.ruwanleelarathna6218
    @m.b.c.ruwanleelarathna6218 2 ปีที่แล้ว

    නිව්ටල් වයර් එකේ ලාවට කරන්ට් එක එන්නෙ ඇයි

  • @chamaramadushanka5877
    @chamaramadushanka5877 3 ปีที่แล้ว

    Tell me sir

  • @damindajayanatha3147
    @damindajayanatha3147 3 ปีที่แล้ว +1

    Sir ඔය වැරදියට වයිරින කරපු එකා හොයාගෙන ගිහින් පුලුවන්නම් අවවාදයක් කරන්න නැත්තම් තවත් ඔය වැරැද්ද කරයි

    • @BrightFriendchannel
      @BrightFriendchannel  3 ปีที่แล้ว +1

      වැඩක් නැ දරු​වො . අදකා​ලේ ​කෙ​නෙක්ට වැරැද්ද ​තේරුම් කරලා ​දෙන්න අමාරුයි. ඔයාලා නිවැරැදි ​වෙනවනම් මට ඒ ඇති.

  • @shenasvihangasudda7122
    @shenasvihangasudda7122 3 ปีที่แล้ว +1

    Thanx

  • @lakmalealahakoon
    @lakmalealahakoon ปีที่แล้ว

    Thanks