ඇහැලේපොළ කුමාරිහාමිගේ අදෝනාව අදටත් ඇහෙන අද්භූත වීදිය | Indika De Silwa | Hela Rahas

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.ย. 2021
  • ''කන්ද නැගපු සුද්දෝ කැන්ඩි කරපු , සෙංකඩගල ඇත්තම නම"
    වැව තියෙන තැන වෙනස් කරලා අපේ දේවල් පස් දාලා වැහුවා - ප්‍රවීන කතෘ ඉන්දික ද සිල්වා මහතා සිදු කරව හෙළිදරව්ව....
    #helarahas
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 36

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 2 ปีที่แล้ว +13

    අපේකම නැතිවී යන යුගයක මෙවන් සාකච්ඡා හරි වැදගත්....

  • @Imeth_Bandara
    @Imeth_Bandara 2 ปีที่แล้ว +14

    ඇත්තටම හොද වැඩසටහනක් නුවර ඉදලත් මෙච්චර දේවල් දන්නෙ නෑනෙ.😊

  • @mallika6841
    @mallika6841 2 ปีที่แล้ว +9

    වටිනා වැඩසටහනක් මෙවැනි දේ තව තවත් සාකච්ඡා කරන්න දරුවන්ට ගොඩක් වැදගත් වෙයි

  • @dilhandabare5541
    @dilhandabare5541 2 ปีที่แล้ว +7

    ජය...💪🇱🇰

  • @sadalikumrari1726
    @sadalikumrari1726 2 ปีที่แล้ว +7

    ඇත්තටම ගොඩක් වැදගත් වටිනා විස්තරයක් වීඩියෝ එක තව දික් උනානම් හොදයි කියලා හිතෙනවා ආසයි අහන්න ස්තුතියි ඔබ දෙපලට තෙරුවන් සරණයි

  • @karunadasathalagala5607
    @karunadasathalagala5607 2 ปีที่แล้ว +8

    අප ඉතිහාසය ලෙස දැනගන්නේ අපගේ නිවැරදි ඉතිහාසය නොව සුද්දා ලියා දුන් ඉතිහාසය බව සනාත කෙරෙන තවත් සාක්ශියකි.

  • @prageethasankagodawela9987
    @prageethasankagodawela9987 2 ปีที่แล้ว +7

    අපේකම .ස්තුතියි .🤗🤗🤗

  • @arunaudayakantha9314
    @arunaudayakantha9314 2 ปีที่แล้ว +8

    ගොඩක් වටිනව...ස්තුතියි 🙏

  • @udarachathuraka5451
    @udarachathuraka5451 2 ปีที่แล้ว +7

    මේ දැනුම ඉතා වටිනවා

  • @diljansz7512
    @diljansz7512 2 หลายเดือนก่อน

    පාසලේ දි ඉගෙන ගත්තෙත් බොරු. දැන් මගේ දුවට උගන්වන්න කියල මුල ඉදල හරි දේ හොයාගෙන යන ගමනේ ඉතා වටිනා වීඩියෝවක් හමුවුනා.. ගොඩාක් ස්තූතියි ❤

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 2 ปีที่แล้ว +7

    Glad i found this video.

  • @srinathdisanayaka5730
    @srinathdisanayaka5730 2 ปีที่แล้ว +2

    බුදුසරණයි ඔබ තුමාට

  • @sriyanidavi890
    @sriyanidavi890 2 ปีที่แล้ว +4

    Theruwan saranai.oba thumata.danuwath kirimata bohoma pin.

  • @malinduarosh4415
    @malinduarosh4415 2 ปีที่แล้ว +7

    නමුත් එතෙක් මෙතෙක් බිහි වූ හොඳම සමෘද්ධිමත් ම රාජධානිය අනුරාධපුර රාජධානිය වේ

  • @shiromibandara6676
    @shiromibandara6676 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි උතා හොද පැහැදිලි කිරීමක්

  • @udayasiriperera4762
    @udayasiriperera4762 2 ปีที่แล้ว +5

    ඒකාලේ කරුංක ගෙඩි වලට අමුතු බලයක් තියෙන්න අති.. දැන්නම් කරුංක ගෙඩියක් පුච්චලා උඩ දැම්මත් ගින්දර නිමෙනවා.. බොරුවෙන් බොරුව දිගටම ගමනක් යා නොහැක..

  • @oshadhavimukthi239
    @oshadhavimukthi239 7 หลายเดือนก่อน

    නොදන්න දෙයක් දැනගත්තා. ගොඩක් ස්තූතිය ඔබතුමාට ❤

  • @kumuduegodawela4537
    @kumuduegodawela4537 2 ปีที่แล้ว +2

    Thank you visthara valata apidane nathi..godak .de danagatha

  • @samera3191
    @samera3191 2 ปีที่แล้ว +2

    Great speech 👍👍👍👍🙏

  • @banukaliyanage1201
    @banukaliyanage1201 6 หลายเดือนก่อน

    වටිනාම කතාවක් ❤

  • @sajeewanijayaweera6971
    @sajeewanijayaweera6971 ปีที่แล้ว +2

    මම නුවර. අද තමයි මේ ඉතිහාසය දැනගත්තේ..ගොඩාක් ස්තූතියි 🙏

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +3

    Thanks

  • @sriyanikumarasinghe6083
    @sriyanikumarasinghe6083 2 ปีที่แล้ว +4

    Prathaapawath atheethayak thibuna heladiwa mekala weatuna thanak. Sinhalayo edaa idalama paawaa dena jaathiyak.

  • @piyanthirajapaksha5775
    @piyanthirajapaksha5775 10 หลายเดือนก่อน

    Athatama dukai.arthawath kathawak ,pin obathumata

  • @swarnamalielapatha8332
    @swarnamalielapatha8332 ปีที่แล้ว +1

    mamath nuwara harima sathutuyi upn bhumiya gana asannata labeema gana.

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 2 ปีที่แล้ว +1

    watinaa karunu helidakwoo obata pin bohoma...

  • @anjulamax
    @anjulamax 2 ปีที่แล้ว +2

    😢😢😢😢😢😢😢😢😢😢😢

  • @trishupathirana2444
    @trishupathirana2444 2 ปีที่แล้ว +2

    😐

  • @kwt5558
    @kwt5558 ปีที่แล้ว +1

    Apeetihasayarakagatautui

  • @inranirupalata927
    @inranirupalata927 2 ปีที่แล้ว +2

    Hamadama prane atetaya hoya hoya apA prawda etehasaya kiuwatasudda venas karapu apA prawdath vaya tamath e atetema tebuna taramatama bare unath chuttak vath venas vela nahane mewa kiyanda danna katteya kotek heteyth nwata apA kama nawata hasaganda nam katawathma bare una newai monawath karaganda tama bare unane hamona kiyanawa meka mehemai kiya kiya ahan inna kota hare dukak hetenne ahanne natuwa innawa nam kiyalath hetuna awasta etaran dukai

  • @mihiriranoja3480
    @mihiriranoja3480 ปีที่แล้ว +1

    Oya holmana adath balnna puluvanda

  • @chandanawijekumara545
    @chandanawijekumara545 10 หลายเดือนก่อน

    සේන්කන්ඩ ලේන ..

  • @karunajayantha1263
    @karunajayantha1263 2 ปีที่แล้ว +6

    මලය රට කියල කියන්නෙ ඇයි මලබාරියො නිසාද?

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel ปีที่แล้ว +1

    සිංහලයන්ට ගන්න නෙමෙයි ඇහැලේපොළයාට බලයට එන්න විතරයි ඕන උනේ.

  • @WeMol
    @WeMol 10 หลายเดือนก่อน

    හැංගුණ රහස් වල කවදා හරි සුදූ වැන් ගැනත් දාවි නේ 😂