Admire you for the simple and humble lady you are Shanika, your a very friendly and pleasant lady compared to many so called popular artists, love your songs. God bless you and your beautiful family ❤❤🤗🤗
Very sweet family...was very happy when you spoke about church! Truly blessed ! Your daughters look so much like you!! a bit of advice with love, shanika, for your own good, do lots of exercise and eat healthy....you hv a nice family to take care of!! You will look so good then, when all that excess weight comes off ! God bless you !
ගොඩාක් අදරේයි ශානිකා අක්කෙ ලස්සනයි ඔයගේ පවුල සතුටින් ඉන්න බුදුසරණයි ❤️❤️❤️❤️
🥰🥰🥰🥰🤩❤️❤️❤️❤️🙏💘
පුතා හරි smart
තාත්තා වගෙ
මරු අප්පා 😘❤❤❤❤️ පට්ටම ෆන් ❤❤️
සතුටින් සමගියෙන් ඉන්න ලස්සනම පවුලක් ශානික,,ඇතුලු ආසම කරන නිවේදින කටයුතු,කරන දෙන්නාටත් දෙවියන් වහන්සේගේ ආශිර්වාද බොහෝ,වේවා❤❤👍
අනේ... පුතා smart. අපේ ගෙදර වගෙ තාත්තා පුතා හරි ශෝක්
Husband harima handsome! Shanika oya harima lucky ! ❤❤❤❤
හරිම ලස්සනයි ආදරනීයයි පවුලම🥰
තෙරුවන් සරනයි තිස්තුන් කෝටියක් දෙවියන්ගෙ පිහිටයි ..ඔයාගෙ සක්තිය පවුලේ හැමෝටම සතුටින් ඉන්න ලැබේවා ...🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹❤💜️❤💜️❤❤
ආදරණීය පවුලක්.තෙරුවන් සරණයි.
ඇත්තෙන්ම සතුටින් සරළව ජීවිතය ගෙවන පවුලක් ජයෙන්ජයම වේවා♥️🙏🌹
ආදරෙයි ආදරෙයි shanika ඔයාට ඔයාගේ පවුල හරිම lassani හැමෝටම jesu pihitai 🇱🇰🙏❤️❤️❤️
ලස්සනයි මං හරි ආදරෙයි ශානිකාට ..ලස්සන පවුලක් ..කොලුපැටියනම් ලස්සනයි
ආසම ගායිකාවක්
polawe paya gahala jiwath wena minissu . aththatama harima adaraniyaiii. lassana paulak❤❤❤❤❤❤
🌺🌷🌷🌷🌷lovely and luky family sanika akkiyooo 😘😘💫💫😘😘🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
පුතා ලස්සනයි හිනාව ❤️😍😍😘බුදුසරණයි හැමෝටම
කිසිම ලොකුකමක් එ හිනව මෙිි රගපැමක් නෙමෙිි හරිම ආදරනිය චරිතයක් සානිකා ආදරෙයි මැනික
Some husband's are perfect 💖,
Shanika very open kind hearted lady.
That's what all are in happy.
හරිම හොදයි ශානිකා ගේ පුතා මහත්තය. සුබ. අනාගතයක්
සියලුම දෙනාටම බුදුසරණයි 🙏🙏🙏❤🇶🇦
තාත්තාගෙ පාට අමිමාගෙ රැව හරිම ලස්සනයි .ධුල දෙන්න අමිමා වගෙමයි
Mama harima asai Shanika Akki katha karana vidihata God bless you
ඒ අම්මලා දුවලා thundenama අක්කලා නන්ගිල වගෙ 👍👍👍🥰🥰🥰🥰
ශානිකා වනිගසේකර ❤️ආදරණිය කෙනෙක්
Admire you for the simple and humble lady you are Shanika, your a very friendly and pleasant lady compared to many so called popular artists, love your songs. God bless you and your beautiful family ❤❤🤗🤗
Harima ලස්සන ...attha kelin kiyana..hida ආදර්ශමත් ammek thathek...දරුවෝ tikath ehemai jesu පිහිටයි ....
Ane harima Sock .mama adama familie akak,davi pihitai hamadama satutin inne.❤❤❤
We are respect you 💐♥️♥️
හරිම ලස්සනයි 🌹🌹🌹🌹
❤️lassana, ආදරණීය පවුලක් ....💗
Harima adarei sanika.oyalata .lassani patiyo harima adarei ..❤️❤️❤️❤️❤️❤️
අනුර අයියේ , ඉෂාරා අක්කේ ශෂිකා නිසංසලා අක්කාවත් මේ වැඩසටහනකට ගෙන්නන්න කෝ
Lassana family eka.Deviyan Wahansege Ashirwadayama Labewa🤲❤❤❤❤🌹🌹
ඇත්තෙන්ම oya ගොඩක් hoda kenek හැමදාමත් oyata mama ආදරෙයි oyage පවුලේ සියලු දෙනාටම බුදු සරණයි
God bless u nd ur family Baby Shanika
Mama harima adare gaikawak theruwansaranai good luck oba siyaludenatama love you all
Many triple gems bless you.
ලස්සන යි.බුදුසරණ යි.❤️❤️❤️👍👍
Superb shanika nangi.nice family.Happy family life.
Lovely family ❤ God bless you.
Duwa oyage familyatama budusarnai god bless
Programme eke lassanai godak
ඒ family එකෙ තාත්ත පිලිවෙලෛ 👍👍 ඇත්තටම ඒ තාත්තා වගෙ ගේ අතු ගාන පිස්සුව මටත් තියෙනවා hamadema පිළිවෙළට thiyenna ඕනි 👍👍gaanu කෙනෙක් විදියට ඇත්තටම පිළිවෙළ තියෙන්න ඕනිමමෙ 👍👍👍namuth මේ famili eke තාත්තා harima පිළිවෙළ patai 👍👍👍
Harima ආදර්ශමත් paulak hoda galapimak...ආදරෙයි
Ishara akki adina gaum godak lassanai
❤❤❤❤❤ lovely family
මම ගොඩාක් ආදරය කරන පවුලක් තෙරැවන් සරනයි මැනික මම වාරියපොල රේණුකා
Nice familly 💕💕
Anura/Isara lovely family .💖💖💖
Godak adari paule hamotam good family ❤️❤️❤️❤️
Nice family ❤️❤️❤️❤️❤️
Mama adharaya karana ashama gaikawak 💕💕💕💕💕💕
Nice family good luck
Good family so nice 👍👍👍
God bless you family
God bless your loving ❤️ family
Blessed family ❤❤❤❤❤
සතුටින් ආදරෙන් හැමදාම ඉන්න
මං හරිම ආදරය කරන කෙනෙක් ශනිකා අක්කා.. හරිම සරල කෙනෙක්
ලොකුදුවනමි ශාණීකාමයි❤
Sathutin, enna, budu, saranai🙏🙏🙏
Akki Song eka patta 👌👌👌💕🧡💚💛
ලස්සන කැදැල්ලක්. සියලු දෙවි රැකවරණ ලැබේවා.
Lassana pawulak budusaranai ♥️♥️♥️
Good luck
Chooty putha smart.❤
lassanai godak pamely akama thaththai luthai godak lassanai bs
Good family
Budu saranai oyalata
Shanika mama harima kamathi gaikawak
ශානිකා අක්කා එනවනම් ඕන එකක් බලන මම.
Putha harima lassnai
ආාාාාන්න ඒකයි නුවර කොල්ලන්ගේ හැකියාව.ජයවෙිවා
මම ආසම ගයිකාව
ෂානිකාගේ අම්මා තාත්තා හරි හොද දෙන්නෙක්
Adarshamath lassana paulak.
😍😍😍😍😍
Very sweet family...was very happy when you spoke about church! Truly blessed ! Your daughters look so much like you!! a bit of advice with love, shanika, for your own good, do lots of exercise and eat healthy....you hv a nice family to take care of!! You will look so good then, when all that excess weight comes off ! God bless you !
Thanx a lot brother..
💐💐💐
🙏🙏🙏
nihathamani daksha gayikawak budhu saranay dennatama suba anagathayak wewa
mama army driwin corse eka karanakota dawasak ape truck eka passe awith wahane nawaththala apata biscuit bima ehema dila giya alawwedi
❤️❤️❤️❤️❤️❤️
Shani hari හොඳයි
Bike ekak dennathi eka hondai. Harima awadanam deyak.
Budu saranai
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕Good Morning 💕💕💕💕💕💕
Motor bike in this age?
ඉශාරා අනුර දෙන්නටම ලේසී ප්‍රෝග්‍රෑම් එක කරනෙක ගෙදර ඉදන්ම පුරුදු වෙන්න පුළුවන්
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Me program eke.. Contract number ekak nedda danna kenke laga🥺
අම්මෝ මම හිතුවේ මට විතරයි ඉන්නේ මේ වගේ මහත්‍තයෙක්
😍😍❤❤❤
Adaraniya family we love all jp israel
❤️❤️
Boru sobane nathuwa polawe paya ghala jeewath wena family ekak💐💐💐💐💐
♥️♥️♥️♥️🙏
❤❤❤❤❤💖❤
Harima lasana duwa ammi wagema පුතා harima shok adarei පවුලටම
ආදරෙයි හැමෝටම
පුතා තාත්තා වගෙමෛ 👍👍👍 🥰🥰🥰
නිශ්පාදකට කියන්නේ මේ, අපිනේ ඩේටා කපන් බලන්නේ සිංඳු ටික අප්ලෝර්ඩ් කරන්න කරුණාකර.නැත්නම් සිංඳු ටික වෙනම දාන්න.