Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Artist Challenge | Yureni vs Danu | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 167

  • @NilminiBalasooriya-y4v
    @NilminiBalasooriya-y4v 11 หลายเดือนก่อน +60

    පිට කවර ය බලලා
    පොතේ ඇතුලත
    කියවපු මට
    ජිවතයට ඉඩ දෙන්න තුලින්
    නුබෙ පොතේ ඇතුලත ඇති දෙ වටහා ගන්නට ඉඩ දුන්නා ට
    බොහොමත් පින්
    යුරෙනියේ
    ච්‍ රාත් කලයක් සිනමා තලවෙ වැජබෙන්න
    අසිරි පතනවා දුවෙ මම නුබට

  • @UniqueCreation16
    @UniqueCreation16 11 หลายเดือนก่อน +56

    යුරේනි.. හිතේ එකයි කටේ එකයි නෑ.. මරු කැරැක්ටර් එකක්.. ❤

  • @herathchandra4082
    @herathchandra4082 11 หลายเดือนก่อน +123

    අනේ මේ යුරේනිගේ උඩින් පේන පෙනුමට වඩා හරිම නිහතමානී අවංක අව්‍යාජ බවක්නේ තියෙන්නේ 😊👍👌 good luck දුව !!!💐

    • @prashanthibulathsinhala9273
      @prashanthibulathsinhala9273 11 หลายเดือนก่อน +3

      Aththa

    • @maleeshatharushi2932
      @maleeshatharushi2932 11 หลายเดือนก่อน +4

      Owww aththama aththa. Eya ekka aththtama ktha krla thyna kenk widiyta math dnnwa eka ❤❤️ totally agree..

    • @dilushaniroshani1041
      @dilushaniroshani1041 11 หลายเดือนก่อน +2

      Eka ettha

    • @nilakshiranawake818
      @nilakshiranawake818 10 หลายเดือนก่อน

      Love both of them..very genuine

    • @roshananthony4610
      @roshananthony4610 9 หลายเดือนก่อน

      ඇත්ත ද...
      තනිකරම ⁣බොරැ මවාපැම් ඔලුවක්තින එකෙකුට තේරෙන්නෙ..
      දැන් එහෙනම් හැමඑකාම තමන්ගේ ගැන කියන කතන්දර ඔක්කොම පිලිගන්න ඔයා.
      කව්දහලෝ තමන් වැරදියි කියලා ලෝකෙ පිලිගත්තෙ

  • @SynergyTechnology-n2w
    @SynergyTechnology-n2w 11 หลายเดือนก่อน +64

    යුරේනි අදයි ඔයාගේ ඇත්ත හරි විදිහට දැන ගත්තේ 🌹❤️හොද හදවතක්‌ ❤️යුරේනි ❤️ධනු 💕

  • @mrsred5806
    @mrsred5806 11 หลายเดือนก่อน +39

    යුරේනි ඉන්න තැන කිසිම පාළුvak නැහැ. Danuth ෂෝක්. Nivadaka දෙන්නත් ගොඩක් හොඳයි.

  • @poornimafernando8517
    @poornimafernando8517 11 หลายเดือนก่อน +60

    යුරේනිව ඇත්තට දැකල තියෙනව පන්සලේදි 😊💛 හරිම ලස්සනයි

  • @ThanuriMishara-e8u
    @ThanuriMishara-e8u 11 หลายเดือนก่อน +17

    අනේ යුරේනී අක්කී ඇත්තටම හොද කෙනෙක්.අනේ අක්කීගේ නිහතමානීකම.පිටින් පෙන කෙනා නෙමේ.ආදරේයි අක්කී ඔයාට

  • @pawanianjana667
    @pawanianjana667 11 หลายเดือนก่อน +18

    ඔයාලා හරිම open චරිත දෙකක්... congratulations both of you...🎉❤❤

  • @rkkavinda7617
    @rkkavinda7617 11 หลายเดือนก่อน +14

    යුරේනි අක්කා interview ආවොත් බලනවම තමයි😘

  • @AnuWeerasinghe-sg5ng
    @AnuWeerasinghe-sg5ng 11 หลายเดือนก่อน +40

    අද නම් මුලු ප්‍රොගෑම් එකම බැලුවා දනු අය්යට ආදරෙයි යුරේනී අක්කා ආසම කෙනෙක් ❤❤❤

  • @piumiperera5717
    @piumiperera5717 11 หลายเดือนก่อน +27

    Danu's signature laugh is my fav thou.. and both Yureni & Danu are such a nice duo to be present in a programme 🥰

    • @danuinnasithamby
      @danuinnasithamby 11 หลายเดือนก่อน +2

      ❤❤❤

    • @piumiperera5717
      @piumiperera5717 11 หลายเดือนก่อน +1

      @@danuinnasithamby keep up your amazing media work too!!

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 11 หลายเดือนก่อน +42

    අනේ පංසල් යනවා පිරිත් කියනවා කිව්වා ගොඩක් සතුටුයි ,,බුදු පියානන් වහන්සේටත් වදින්න ,,,පිරිත් දෙශනා වල ගොඩක් බලයක් තියෙනවා ගොඩක් ආදරේයි යුරෙනි ❤❤❤❤දෙන්නටම කැමති තෙරුවන් සරනයි

    • @heavenstars5669
      @heavenstars5669 11 หลายเดือนก่อน +7

      ඇත්ත.දවසක් කැළණි පංසලේදී මං දැක්කා එයා බෝධීන් වහන්සේ වඳිනවා.

    • @roshananthony4610
      @roshananthony4610 9 หลายเดือนก่อน

      😢😢😢
      😂😂😂😂

    • @sherandinuka4610
      @sherandinuka4610 9 หลายเดือนก่อน

      😂😂😂😂😂

    • @roshananthony4610
      @roshananthony4610 9 หลายเดือนก่อน

      @@sherandinuka4610 මෙිතමයි කිසිම දෙයක් අවබෝධයක් නැති බොරැකාරයොබන්

  • @pattrisyajenat1267
    @pattrisyajenat1267 11 หลายเดือนก่อน +17

    ❤❤මම හරිම ආදරනීය ❤❤ චරිතයක් ❤❤ගොඩක් ආ දරෙයි ❤❤❤යුරේනී ❤❤❤මම ඩුබායි සිට 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤🇱🇰🇱🇰🇱🇰

  • @hemachandramanatunga3903
    @hemachandramanatunga3903 11 หลายเดือนก่อน +14

    I love Yureni she is so loving. I hope she finds true love. BLESS HER.

  • @senulrskmitha826
    @senulrskmitha826 11 หลายเดือนก่อน +9

    මම අා...සම නිලියක්.අවංකයි,නිහතමානියි.ලොකුකම් නැහැ.මහ පොලොවෙ ජීවත් වෙනවා.

  • @ashokapathmini459
    @ashokapathmini459 11 หลายเดือนก่อน +3

    මම හරිම ආසම දෙන්නෙක්.හිනා වෙච්ච ගමන් බැලුව වැඩසරහන.ශොක්

  • @chansam8966
    @chansam8966 11 หลายเดือนก่อน +12

    Didn't know about Yureni's spiritual side. Great to hear that Pirith n temple stuff. love both of you.

  • @ramaniwittachchi144
    @ramaniwittachchi144 11 หลายเดือนก่อน +12

    Ureni is soooooo good and open heart girl. I like her well

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 11 หลายเดือนก่อน +29

    යුරේනි දැන් පරිනතයි , ඇත්තටම අපි ආත්මාර්ථකාමී , ආදරය කරන්න කියන තරම් ලේසි නෑ, අපි ආකර්ශනය තමා කරන්නේ 👍👍👍👍

    • @hk6549
      @hk6549 10 หลายเดือนก่อน

      Ow

  • @namalibolongha3659
    @namalibolongha3659 11 หลายเดือนก่อน +12

    යුරේනිට විතරක් නෙවෙය් අපි කාටත් ඒ වයසෙදි පිරිමි ලමය් දැක්කම එයාලගෙ අවදානය ගන්න පුදුම උනන්දුවක් තිබුනා . ඒත් අපි හිතුවෙ මේ නරක ළමය්ට එන සිතුවිල්ලක් අපි ඒක මැඩගන්න ඕනා අපේ එඇඩිහිටියො කියන විදිහට අපි සුච.....රිත විදිහට ඉන්න ඕනා කියලා. ඉතින් අපි බොරු රගපෑමක් කරා උරේනි ඇත්තෙන් ජීවත් උනා. එච්චරය්.

  • @basnayakadarsha2556
    @basnayakadarsha2556 11 หลายเดือนก่อน +43

    බොරුව නැති සුන්දර කාන්තාවක් ❤❤❤

  • @charithmadusanka1281
    @charithmadusanka1281 11 หลายเดือนก่อน +8

    අම්මෝ චාමිකා අහිංසක වැඩියි මේ කතාවට.. යුරේණි❤

  • @manjusenarathna7541
    @manjusenarathna7541 11 หลายเดือนก่อน +6

    Yureni ur so good girl. We like u. I think u still love ur x.

  • @ශශිනි
    @ශශිනි 11 หลายเดือนก่อน +14

    Sirasa අද තමයි පාඩමක් ඉගෙන ගන්න ඇත්තේ 😂😂😂😂😂😂😂😂

  • @izziecooper
    @izziecooper 11 หลายเดือนก่อน +9

    Wow, my two favourite characters ❤ Yureni you are glowing and Dhanu you are so funny with a beloved heart ❤️ Enjoyed the show ❤️

  • @Irukarunarathna
    @Irukarunarathna 6 หลายเดือนก่อน +1

    අපේ අම්මගෙත් කැමතිම නිළිය ♥️
    කිදුරංගනා සංජු ට මාර ආසයි එයා 💯♥️

  • @ManoliGunathilaka
    @ManoliGunathilaka 10 หลายเดือนก่อน +3

    මාත් කැලනි පන්සලේදි යුරනිව දැක්කා. හරිම නිහත මානි

  • @user-shahini
    @user-shahini 11 หลายเดือนก่อน +8

    දෙන්නම maru ❤❤

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 11 หลายเดือนก่อน +6

    Good selection. Thanks. Very nice couple and so interesting conversation.

  • @herathchandra4082
    @herathchandra4082 11 หลายเดือนก่อน +10

    Wow👍 good luck !!!💐 මේ ඉන්නෙ අර voice srilanka එකේ ඉතාමත් ලස්සනට මිහිරිම හඩින් ගීත ගායනා කළ චම්ල්කා දුව නේද 😊 නිවේදීකාවක් විදියට දුවව දකිද්දී හරිම සතුටුයි ,, නමුත් දුව ඔයාගෙ ඉතාමත් මිහිරි ලස්සන හඩින් සුවහසක් ජනතාවගේ සිත්සතන් සුවපත් කරන්න තව තවත් ගීත ගායනා කරන්න ලැබේවා කියා ඉතාමත් ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා !!! ❤

    • @madhuabeysekara9202
      @madhuabeysekara9202 11 หลายเดือนก่อน +1

      ඉමල්කා නෙවෙයි චමිල්කා ❤

    • @herathchandra4082
      @herathchandra4082 11 หลายเดือนก่อน

      @@madhuabeysekara9202 ස්තුති ඔව් මට අමතක වුණා denma හරි නම Edit k,

  • @maheshirathnayaka2777
    @maheshirathnayaka2777 11 หลายเดือนก่อน +4

    ගොඩක් කැමති කෙනෙක්..යුරේනිගේ පිටින් පේන චරිතෙ නෙවෙයි කියල හිතෙනවා

  • @ashalucky1776
    @ashalucky1776 10 หลายเดือนก่อน +1

    මං කවදත් ආසම කරන කැමතිම චරිතයක් යුරේනි අක්කී..❤මාරම open ...චරිත් දෙකක් රගපාන්නෙ නෑ
    .බොරු අහිංසකකම් පෙන්නන්න දගලන්නෙ නෑ.සැබෑ චරිතයක් ...ධනූ අයියත් මරු...තෙරුවන් සරණයි

  • @anomakaluthantrige2467
    @anomakaluthantrige2467 11 หลายเดือนก่อน +2

    Ureni no words to say. Ur excellent strong and lovely girl.

  • @premakasthuri7068
    @premakasthuri7068 11 หลายเดือนก่อน +12

    වැදි යුගයේ අය දඩමස් කල් තියා ගත්තෙ පැණිවල දාල කියල අහල තියෙනව,
    මේ ක්‍රමය අළුත් එකක් හෝ යුරෝපීය විදියක්වත් නෙමෙයි කියල හිතෙනව....
    *"දනු*" කිව්වා ඒ කාලෙ යුද්දෙ නිසා චොක්ලට් හොයා ගන්න අපහසු නිසා තාත්ත ගෙනල්ලා ඇත්තෙ "*බුල්ටො*" වෙන්න ඇති.

  • @nilukadamayanthi4493
    @nilukadamayanthi4493 11 หลายเดือนก่อน +6

    Yureni 💙dhanu 💙

  • @rishiarora9715
    @rishiarora9715 11 หลายเดือนก่อน +5

    Yureni noshika I like you

  • @indifreesia846
    @indifreesia846 11 หลายเดือนก่อน +11

    Yureni and Danu ❤🖤

  • @anoshaperera4367
    @anoshaperera4367 5 หลายเดือนก่อน

    Very open hearted, both, respect you both, hats off to you all 🌹🇱🇰🌹

  • @tharukahettiarachchi687
    @tharukahettiarachchi687 11 หลายเดือนก่อน +1

    Gorgeous Yureni, Dhanu sounds so sweet.

  • @chandichandi7173
    @chandichandi7173 11 หลายเดือนก่อน +5

    Ada niyamai ane thakata thaka denna.ane yureni honda kenek hamba unama merry karanna. Danutath a tikama thamai kiyanna thiyenne.suba pathanawa dennatama.

  • @ruckyg3177
    @ruckyg3177 11 หลายเดือนก่อน +2

    Danu's father was right. That's what we do too. My 3 kids don't even go to school on their birthdays. They stay home and chill

  • @chandichandi7173
    @chandichandi7173 11 หลายเดือนก่อน +6

    Danuka ada ko oyage king rewula.dennatama suba pathanawa.

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 11 หลายเดือนก่อน +6

    A nice characters.. Yureni... Danu❤️

  • @reneeamarasiri8210
    @reneeamarasiri8210 9 หลายเดือนก่อน

    I normally don't watch these programmes. This is truly nice. I like both these people but specially Eureni. May you all be blessed by the most noble Triple Gem.

  • @nimchala3611
    @nimchala3611 11 หลายเดือนก่อน +5

    Adarei yureni akke danu denatama oyala dennama harima sweet ❤

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 11 หลายเดือนก่อน +7

    ආච්චි තමා බලන්න කිව්වෙ😂😂😂පලවෙනි ආදරය

  • @jeewaniwijesundara9692
    @jeewaniwijesundara9692 11 หลายเดือนก่อน +7

    Mn asama yure adarei❤

  • @Sanduni_
    @Sanduni_ 11 หลายเดือนก่อน +3

    Both are my favourites and yureni special ❤

  • @indimanatunga5561
    @indimanatunga5561 11 หลายเดือนก่อน +5

    We love Yureni.Danu you too.Hope Yureni finds true love.Bless you Yureni and Danu.

  • @harshikaliyanage1321
    @harshikaliyanage1321 11 หลายเดือนก่อน +2

    Yureni harima open heart 💕 good luck dear ❤

  • @---laki---girl990
    @---laki---girl990 11 หลายเดือนก่อน +6

    මගෙ නමත් චමිල්කා😊

  • @nuwanj2368
    @nuwanj2368 11 หลายเดือนก่อน +10

    Yureni ❤❤❤

  • @C424c424
    @C424c424 11 หลายเดือนก่อน +7

    Very entertainment program ..❤❤❤

  • @dewikaelangashigha5999
    @dewikaelangashigha5999 11 หลายเดือนก่อน +4

    Budu Guna a antai.ai oyata kiyanna Bari.anit hamam agatama man garu karznawa,at mage agama buddagama.siyalu Dena lowa suwapzth wewa

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 11 หลายเดือนก่อน +4

    යුරෙනි පව් නොදන්න දේවල් කොතෙක් තියෙ ද පොල්පැණි හදන්න දන්නෙ නෑ කීවම..ඒත් යුරේනි දනූ ව අපහසු කරවන ප්‍රශ්න අහන්න එපා

  • @sriyone6228
    @sriyone6228 11 หลายเดือนก่อน +2

    යුරෙනි නියමයි අපි මෝඩ කමට බැන්දෙ අවශ්‍ය වෙලාවට චාජ් කරා නමි, හැබැයි නෝනෙ ඉතිං අනේ මංද කොහේ හරි එලියට යද්දි ලෝකේ ලස්සන වෙන්නට දෙදෙනකු ඕනා වේ,

  • @prashanthibulathsinhala9273
    @prashanthibulathsinhala9273 11 หลายเดือนก่อน +2

    Both of you! So cute so sweet

  • @pryanthapopy6002
    @pryanthapopy6002 10 หลายเดือนก่อน

    Ureani. නියම ඉ සල්ලි. වලට. මොකද. නාකි යෝ. එක්ක. යන්න. අපේ රටේ. ගොඩක්. එම. වික්ටර්. අපොන්සු. සමිත මුදුන් කොටුව ඔබ. සුපිරි මම සෞදියේ සිට සුබ පැතුම්

  • @achii865
    @achii865 11 หลายเดือนก่อน +2

    Invite Nuwandika Senarathna .Its a humble request

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 11 หลายเดือนก่อน +7

    පූසට බාසාව තේරෙන්නේ නෑ ,,එයා දෙමළ ගෙදරකනේ හිටියෙ 😂😂😂

  • @rohinidesilva5466
    @rohinidesilva5466 9 หลายเดือนก่อน

    තනිකඩ.ජිවිතය.වාසනාවන්..ඇත්තකතාකරන.එකම.නිලිය.මන්.ආසාම.නිලිය.

  • @pryanthapopy6002
    @pryanthapopy6002 10 หลายเดือนก่อน

    Ureani. දැකල. තිබුණත්. අද. තමා. සැබෑ. දේ. දැක්කෙ. සල්ලි වලට. නාකි යෝ. මොකටද. කියපු. එක. සුපිරි. අපේ රටේ. ගොඩක්. එහෙමනේ. මම සෞදියේ සිට සුබ පැතුම්. ඔබට

  • @Gamingsonuyt2.0
    @Gamingsonuyt2.0 11 หลายเดือนก่อน +5

    Wow hari soke ane😘😘😘

  • @neomimr1703
    @neomimr1703 11 หลายเดือนก่อน +2

    Lovely program, I really enjoyed. ❤

  • @IRG849
    @IRG849 11 หลายเดือนก่อน +7

    Very sweet! Yureni & Danu ❤

  • @MSMA1982
    @MSMA1982 11 หลายเดือนก่อน +2

    මම 🇱🇰✈️🇦🇪වලට යුරෙනී යාලුවා.

  • @jayadewa5253
    @jayadewa5253 11 หลายเดือนก่อน

    Ureni so cute nice very simple and open
    She is good actress

  • @kamaliniaswedduma4231
    @kamaliniaswedduma4231 11 หลายเดือนก่อน +2

    Today's the best day.👍♥️

  • @troncykadana1117
    @troncykadana1117 11 หลายเดือนก่อน +7

    Danu..🎉🎉🎉🎉🎉🎉❤❤❤

  • @nilukadamayanthi4493
    @nilukadamayanthi4493 11 หลายเดือนก่อน +3

    හැලප කියන්නේ හැලප වලට.ඕකට වෙන නමක් දාගන්න..

  • @SanjeewaPriyalal-h2k
    @SanjeewaPriyalal-h2k 4 หลายเดือนก่อน

    Adarei yureni akke ❤

  • @kawalama928
    @kawalama928 10 หลายเดือนก่อน

    සාරගි විලාසිතා මවන යුරේනි නොෂිකා/ Yureni Noshika
    th-cam.com/users/shortsP0uEEIboDMU?feature=share

  • @upr2318
    @upr2318 10 หลายเดือนก่อน

    Sajeev කිව්වේ ඇත්ත. අපි කියවන්නේ පිට කවරය විතරයි. යුරේනි ඔයා ගැන Very Clear now

  • @Shamalee97
    @Shamalee97 11 หลายเดือนก่อน +6

    Ada program eka verry funny❤❤❤yureni Akki nisa❤❤

  • @hasithacolombage94
    @hasithacolombage94 11 หลายเดือนก่อน +2

    Good programme..

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl 11 หลายเดือนก่อน +2

    Good Luck ureni

  • @shan3399
    @shan3399 11 หลายเดือนก่อน +2

    YN ❤

  • @anushashamali3576
    @anushashamali3576 11 หลายเดือนก่อน +5

    Asama charithayak yureni akka❤

  • @ramlisama7578
    @ramlisama7578 10 หลายเดือนก่อน

    Lovely people
    Do a program with shihan and amila

  • @rosikurukulasuriya1499
    @rosikurukulasuriya1499 11 หลายเดือนก่อน +5

    ❤❤❤

  • @judykulathunga591
    @judykulathunga591 10 หลายเดือนก่อน

    කාලකන්නි වේශ ගෑනුන්ගේ ජරා කතා වලට අපේ ගෑණු හිනාවෙන විදිය😂😂😂 කොමත් ඉතින් හරි නේ ඉතින් හරි හමන් ජාතකයක් නැති උන් ඔහොම තමයි.

  • @sakunthalagethanjali271
    @sakunthalagethanjali271 11 หลายเดือนก่อน +7

    👍👍👍👍❤️❤️❤️

  • @seetagamage101
    @seetagamage101 10 หลายเดือนก่อน

    Teruwan saranai yureni doni❤❤❤

  • @chandaniliyanage5572
    @chandaniliyanage5572 11 หลายเดือนก่อน +1

    Sachithra ko

  • @niroshadilrukshi8668
    @niroshadilrukshi8668 11 หลายเดือนก่อน +3

    Urani Dani adarai hemadama

  • @nilukasanjeewani774
    @nilukasanjeewani774 11 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤

  • @jayanthikumari6139
    @jayanthikumari6139 11 หลายเดือนก่อน +3

    👍❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @MadhushanFernando-o5p
    @MadhushanFernando-o5p 11 หลายเดือนก่อน +2

  • @ShiromaliHettigoda
    @ShiromaliHettigoda 5 หลายเดือนก่อน

    Ureni mage jeewithe kalakanni karapu ballekuta jeewithe denna haduwa sapa wela yanna

  • @shayanianuththara6410
    @shayanianuththara6410 11 หลายเดือนก่อน +2

    Mn asai urenita

  • @ranjaniwijerathna3151
    @ranjaniwijerathna3151 10 หลายเดือนก่อน

    Lassanai

  • @InformationTechnologyTV-zj3is
    @InformationTechnologyTV-zj3is 11 หลายเดือนก่อน +3

    Aneh oye denna marry krnnako❤

  • @canthydvs8170
    @canthydvs8170 11 หลายเดือนก่อน

    Danu asama kenek ureni dennatama suba anagathayak jayawewa❤

  • @rohiniamerasekara6067
    @rohiniamerasekara6067 11 หลายเดือนก่อน +2

    🎉🎉🎉🎉🎉❤

  • @rooricreations5497
    @rooricreations5497 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @elishavihanga7839
    @elishavihanga7839 11 หลายเดือนก่อน +3

    Mama kamathima dennak

  • @madukadesilva2745
    @madukadesilva2745 11 หลายเดือนก่อน +4

    Oya Catholic Church yannea nadda

  • @h.l.malani.6278
    @h.l.malani.6278 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤ නියමයිනේ කතාව

  • @jayaseelewalles3063
    @jayaseelewalles3063 11 หลายเดือนก่อน +1

    Konde bada gaththa nam hodai kitchen akata yaddi

  • @ShiromaliHettigoda
    @ShiromaliHettigoda 5 หลายเดือนก่อน +1

    Mokada auru 38 thisse oya balla hinda duk widinawa akata oya monawada kiyanne