Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Artist Challenge | Raini vs Dharshan | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ส.ค. 2022
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 502

  • @premarathnawanniarachchi342
    @premarathnawanniarachchi342 ปีที่แล้ว +74

    දර්ශන් ඔබේ අනාගත දිවියට සුබ පතනවා...
    අඳුරු සෙවණැලි ඔබේ ජීවිතයට නොවැටේවා

  • @tharivlogs1755
    @tharivlogs1755 ปีที่แล้ว +20

    දර්ශන් අයියා කතා කරනවා අහන් ඉන්නත් ආසයි අනේ 🥰❤️👍👌

  • @lasantharupasinghe3137
    @lasantharupasinghe3137 ปีที่แล้ว +41

    දර්ශන් ආදරෙන් දෑස් දල්වා බලනවා දැක්කා නම් ඒ රයිනි දිහා තමයි.රයිනි ඔයාට හොඳ යෙහෙළියක්,මවක් වේවි.සුබ පැතුම්..👍❤

  • @MISSGLAMSRILANKA
    @MISSGLAMSRILANKA ปีที่แล้ว +152

    මම දර්ශුගෙ ආසම Quality එක ලෙකු කම නැති හදවතින්ම කතා කරන කෙනෙක්...ඒ වගේම මේ තරම් ලස්සන වෙලා ඉපදෙන්න ගොඩක් පිං කරලා තියෙනවා....කිසිම programme එකක් ,miss කරන්නෙ නැහැ දර්ශුගේ

  • @ishu9590
    @ishu9590 ปีที่แล้ว +99

    දර්ශුගේ හැසිරීමට මම හැරි කැමති.. එයා හරි අවංකයි.. රයිනි අක්කි ඔයත් ❤ God bless

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +38

    ඔය දෙන්න ම හරි නිහතමානී දෙන්නෙක් හොද අනාගතයක් දෙන්න ට ම සුභ පැතුම් ශ්‍රී ලංකාවේ කලාවේ අනාගතේ තෙරුවන් සරණයි ❤

  • @potoherath4241
    @potoherath4241 ปีที่แล้ว +25

    දර්ශන් රයිනි. .දෙදෙනාම .පොලොවේ පය ගසා ගෙන ජීවත් වන චරිත. දෙදෙනා ටම ආශිර්වාදය ....

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว +20

    රයිනි මං කැමති humble චරිතයක්,...දර්ශනත්‍ ප්‍රියමනාප කෙනෙක්....... good luck both of you.❤

  • @padmikapushpa5906
    @padmikapushpa5906 ปีที่แล้ว +16

    හරිම සුන්දරයි.ඔබ දෙදෙනාට මුළු හදවතින්ම සුබ පතනවා. පුතා ඔයා මගේ පෙර ආත්මයක දරුවෙක් වගෙ මට දැනෙනවා. ඔබ දෙදෙනාට බුදු සරණයි.

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +47

    රයිනි කියන්නේ පොළොවේ පය ගහලා ඉන්න කලාකාරිනියන් සෙරෙප්පු නොදා☝️❤️❤️❤️❤️❤️❤️👏👏

  • @hassim23
    @hassim23 3 หลายเดือนก่อน +7

    Good luck Drashan keep your honesty and self respect always.

  • @kalingachandima1132
    @kalingachandima1132 ปีที่แล้ว +38

    දර්ශන් ඇදපු චිත්‍රටික මාර ලස්සනයි.....

  • @nishanideepika904
    @nishanideepika904 ปีที่แล้ว +33

    මම ආසම actor කෙනෙක් සහ ආසම singer කෙනෙක් comment කලෙත් first time he is very handsome and smart actor like Indian actor ❤️👍

  • @hirunisakunika7424
    @hirunisakunika7424 ปีที่แล้ว +381

    දර්ශන් කවදම හරි ලෝකයම ප්‍ර්සිද්ද කෙනෙක් වෙනවමයි... all the best aiye.. ❤️❤️👍👍

    • @pushpakumaraamugoda5612
      @pushpakumaraamugoda5612 ปีที่แล้ว +5

      Happy 😊Birthday wishes princess and wishes for the birthday

    • @pushpakumaraamugoda5612
      @pushpakumaraamugoda5612 ปีที่แล้ว +1

      Happy 😊Birthday wishes princess and wishes

    • @malajayasinghe7372
      @malajayasinghe7372 ปีที่แล้ว +1

      රෑකාන්ත ගූණතිලක පූවීණ ගායකමහත්මා වින්ඩි රයීනි මමිමා මෙඅයගේ ගීත සදා අමරණීයයිදර්ශන පුතා කීවාට කමක් නැද්ද හරීම සූන්දර චරිතයක්රෑකාන්ත මහත්මා ඉතාලියෙදි මුන ගැසුනා හරීම නිහතමනී එහඩල් අපේ සිත් නිවිවා

    • @malajayasinghe7372
      @malajayasinghe7372 ปีที่แล้ว +1

      අමිමෝ එවගේ හඩක් ආදරෙයි දරූවනේ

    • @renukaalgewaththage2027
      @renukaalgewaththage2027 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම 💛❤💞

  • @RainiCharuka
    @RainiCharuka ปีที่แล้ว +190

    This is was such a fun program! Thanks so much everyone! ♥️R

    • @anjananishadi6042
      @anjananishadi6042 ปีที่แล้ว +5

      You both are stunning madam

    • @nilushapriyadarshani4
      @nilushapriyadarshani4 ปีที่แล้ว +3

      ❤❤

    • @sakunthalamali5055
      @sakunthalamali5055 ปีที่แล้ว +2

      💐❤

    • @zaramapa
      @zaramapa ปีที่แล้ว

      dear raini can you give me chamara weerasingha phone number

    • @thequeen1727
      @thequeen1727 ปีที่แล้ว

      මට රයිනි අක්කව බදින්න ඔනී 🥲✌️

  • @achiniwijenayake274
    @achiniwijenayake274 ปีที่แล้ว +41

    රයිනි මම ආසම කෙනා. ඒ අස්සට දර්ශන් කොල්ලත් ආවම ඉතිම් ටයිම් එක පාස් වෙනවා තේරුනේ නෑ

  • @riswanshaheed
    @riswanshaheed ปีที่แล้ว +11

    I like Rainy’s attitude so much, and Dharsan, of course,a cool personality.

  • @thilanisamarasekera9511
    @thilanisamarasekera9511 ปีที่แล้ว +132

    රයිනි ලස්සනයි හැමදාම වාගේ.....දර්ශන්ටත් හිතන පතන සියලු දේම ඒ විදියටම ලැබේවා....

  • @shyamaperera5152
    @shyamaperera5152 4 หลายเดือนก่อน +8

    You are sooo sweet Darshan ❤❤❤ you like a KID 😂

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 ปีที่แล้ว +24

    Raini & Darshan ..both of them very lovely ...❤️❤️❤️

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d ปีที่แล้ว +12

    රයිනි වගේ කෙනෙක් මේ තරම් නිහතමානී කියන්නෙ අනික් අයට හොඳ පාඩමක්..දර්ශන් හොඳ රංඟන ශිල්පියෙක් වේවි අනිවාර්යයෙන් 👍👍✌️✌️

  • @madushinisagarika7472
    @madushinisagarika7472 ปีที่แล้ว +73

    ඒ දෙන්න නියමයි 😍 ලස්සන කතාබහක් 😍 දෙමළ සිංහල මුස්ලිම් කියලා ජාතිවාදී අදහස් තියෙන්න පුලුවන් ද කියලා හිතුනා .....ඒ friendship එකට hats off! all the very best for your acting carrier in future best of luck brother darshan 😍

  • @sajeersajeewani5503
    @sajeersajeewani5503 ปีที่แล้ว +24

    හරිම ලස්සනයි ..දෙන්නම සරලයි..සුන්දරයි..❤❤😊🍁

  • @arunirathnayaka2674
    @arunirathnayaka2674 ปีที่แล้ว +13

    දර්ශන්...ලස්සන කොල්ලෙක්.සුභ පැතුම් ඔබට..

  • @sanju4866
    @sanju4866 ปีที่แล้ว +15

    රයිනි හරිම නිහතමානි.දර්ශන් හරිම අවංකයි

  • @vihangarahal6912
    @vihangarahal6912 ปีที่แล้ว +10

    රයිනි කියන්නෙ හරිම හොද හරිම නිහතමානී කාටත් එක ලෙස සලකන කෙනෙක් කියලා එයා එක්ක ෆයිලට් කෙනෙක් වෙන්න ඉගන ගත්ත කෙනෙක් මට කියල තියන්වා.

  • @priyankachamini1655
    @priyankachamini1655 ปีที่แล้ว +9

    පැය යනවා තේරුණේ නැහැ , because of Darshan 💖💖💖
    Big fan of Darshan

  • @user-lz2xw8jr2i
    @user-lz2xw8jr2i ปีที่แล้ว +55

    හරිම ආදරනීය චරිත දෙකක්. කොච්ක්ජර බැලුවත් ඇති නෑ. බුදු සරණයි දෙවි පිහිටයි දෙන්නටම 🥰😘

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 ปีที่แล้ว +9

    හරිම නිදහස් කතාබහක්. අහන් ඉන්න ආසයි . කළාලොවේ ඉදිරියටම යන්න රයිනී , දර්ෂන් දෙදෙනාටම සුබපැතුම් ..!❤❤

  • @chinthajayasooriya9043
    @chinthajayasooriya9043 ปีที่แล้ว +9

    Wow
    හරිම ආසාවෙන් බැලුවා .
    දෙන්නටම ආදරයෙන් සුබ පතනවා !

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 ปีที่แล้ว +10

    💛 Rynny 🎀Darshan💛 මෙි විශ්ව මාතාව විසින් රකිත්වා!!!🙏🙏🙏

  • @sweethome7551
    @sweethome7551 ปีที่แล้ว +32

    හරිම ලස්සනයි ♥️ හරිම නිහතමානී යි දෙන්නම අපි හැමෝම ගොඩක් ආදරෙයි ♥️🤗❤️

  • @miulamiula328
    @miulamiula328 ปีที่แล้ว +9

    reyani දර්ශන,ati දක්ෂ නිහතමානී dadanak හදවත් කතා karana daviyan ge pihita hama dayatama ලැබේවා budusaranei jasupihitei ❤❤

  • @erangaherath4034
    @erangaherath4034 ปีที่แล้ว +148

    ඊයෙ ඉදන් කීපාරක්නම් සර්ච් කලාද මේ වීඩියෝ එක හොයන්න.ආසම දෙන්නෙක් ❤️❤️❤️

    • @isurinimesha7801
      @isurinimesha7801 ปีที่แล้ว +8

      මාත් ඊයේ ඉදලා මේ වීඩියෝ එක හොයන්නේ

    • @prasadisa
      @prasadisa ปีที่แล้ว +2

      ඔල්මාදෙද

    • @janithbuddika5389
      @janithbuddika5389 ปีที่แล้ว +2

      මාත්

    • @lasandaanthony3481
      @lasandaanthony3481 ปีที่แล้ว +1

      මාත්

    • @nethaliomeshi4929
      @nethaliomeshi4929 ปีที่แล้ว +3

      ඇත්තටම මමත්

  • @ammaherath6488
    @ammaherath6488 ปีที่แล้ว +6

    Hi is very nice Person. Good luck. Budu Sarenai Darshen❤

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว +6

    ලස්සන යි දර්ශන පුතා.අපේ රට ලෝකයට ගෙනයන්න දක්‍ෂ නළුවකු වන්න.බුදු සරණයි.

  • @geethakanthi8080
    @geethakanthi8080 ปีที่แล้ว +6

    Hi Darshan painting are very nice
    Raini and Darshan both are very nice
    Good luck and God bless 🙏🙏❤️❤️ both of you

  • @sakunthalamali5055
    @sakunthalamali5055 ปีที่แล้ว +7

    හරිම නිහතමානී ආර්ටිස්ලා දෙන්නෙක් ❤❤💐

  • @ashaniabeyarathne3511
    @ashaniabeyarathne3511 ปีที่แล้ว +27

    දර්ශන් ❤️
    රයිනි ❤️

    • @sumithrahearth
      @sumithrahearth ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @ruvinidecosta4353
    @ruvinidecosta4353 ปีที่แล้ว +4

    Wow 😍 watched till the end and enjoyed this program a lot.. ❤

  • @AVsFan2022
    @AVsFan2022 ปีที่แล้ว +5

    You are a lucky person Darshan.. Improve your self confidence, then you can win the world....

  • @piyalgalagedara2513
    @piyalgalagedara2513 ปีที่แล้ว +1

    Very nice and beautiful out spoken Raini and talented artist Darshan we wish you good luck and all the very best. From NYC USA 🇺🇸

  • @srinathravindra93
    @srinathravindra93 ปีที่แล้ว +16

    ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි

  • @surayayoosuf6280
    @surayayoosuf6280 ปีที่แล้ว +10

    Wow! Dharshen, so talented & who has the talent to do anything.This is the first time I’m seeing him & was surprised,looks so attractive & the way he talk Tamil is so classy,more similar to the modern Tamil film standard.He has a wonderful future certainly.May God bless him🤲

  • @thanushadamayanthi1284
    @thanushadamayanthi1284 ปีที่แล้ว +11

    සම්පූර්ණ වැඩසටහන ම යු ටියුබ් දානව නම් තමයි වටින්නෙ.....
    සිංදු සම්පූර්ණ රසවිදින්න සලස්වන්න ... රසිකයා කැමති ඒකට......... ඩේටා කපන් බලන්න කැමති ඒකයි

  • @chamalshadweminidwemini5446
    @chamalshadweminidwemini5446 ปีที่แล้ว +16

    ලස්සනයි දර්ශන අයියා .රයිනි අක්කාත් ලස්සනයි .දීගු ගමනක් යන්න ආසිර්වාද කරන්නවා.🙏🙏🙏🙏🙏🙏👍👍👍👍

  • @phoebed13
    @phoebed13 ปีที่แล้ว +9

    Dharshan can bring his country's name to international platform. He can make it real for sure. All the best 😁💖💖

  • @lalithafernando3369
    @lalithafernando3369 ปีที่แล้ว +4

    රයිනි දර්ශු දෙන්නටම ගොඩාක් අාදරෙයි .ජේසු පිහිටයි

  • @nirmaleewijesinghe5571
    @nirmaleewijesinghe5571 ปีที่แล้ว +10

    Enjoyed the programme. Raini is one of my favourite artists. Wishing you both all the very best!💖

  • @dionesplaytime8100
    @dionesplaytime8100 ปีที่แล้ว +2

    Wow .. sooo Happy to see you akki darling raini.... First time I see you in welivita church with brother Charles' singing group.

  • @subajansz7920
    @subajansz7920 ปีที่แล้ว +9

    Raini ‘s vocals are blend of her parents , keep that coolness always, love it. Drashan , your Sinhala got really improved. Got surprised actually. 🌹love the song. Cute the way you sings. Lovely presentation. Always love Sirasa. My favorite! 🌹❤️🇺🇸

  • @sewwandimadhushani199
    @sewwandimadhushani199 ปีที่แล้ว +17

    Dharshan ❤️🖤

  • @lasandaanthony3481
    @lasandaanthony3481 ปีที่แล้ว +4

    Watching this for 5th time. Full programme !!!!

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි සියලුදෙනාම එකවිලකපිපි මල්වගේ හරිම විනෝදජනකයි රයිනිගේ හදවත මනුස්සකම උතුරනවා දර්ෂන් කවදාහෝ එමි ජි ආර් වගේ වෙයි මෙි රටෙි

  • @nelumkadhanhena8223
    @nelumkadhanhena8223 ปีที่แล้ว +38

    දෙන්නම නිරහංකාරයි ආදරෙයි දෙන්නටම

  • @anushkarenu4790
    @anushkarenu4790 ปีที่แล้ว +2

    Nice program ,love you both .😍😍😍

  • @sumitharanabahu1924
    @sumitharanabahu1924 ปีที่แล้ว +4

    Good luck all the best god blessed you both ❤❤

  • @mayurilakshani6053
    @mayurilakshani6053 ปีที่แล้ว +3

    Thank u sirasa❤️😍😍 love u raini akka...❤️😍😍

  • @evajanetfernando3775
    @evajanetfernando3775 ปีที่แล้ว +4

    Ada thama baluwe.kaluwalata song aka supper.sirasa program aka ada balana labune.god bless 👍

  • @chandanisenawirathne2871
    @chandanisenawirathne2871 ปีที่แล้ว +2

    He is best actor and amazing looking..God bless you

  • @mahilalgamage9827
    @mahilalgamage9827 ปีที่แล้ว +5

    It's refreshing to see down-to-earth, hardworking and straight talking young people with no airs in this day and age.

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 ปีที่แล้ว +6

    Tharuwan saranai very good both of your congratulation ❤

  • @a.renukaa.renuka2621
    @a.renukaa.renuka2621 ปีที่แล้ว +16

    අම්මෝ රහිනි මැඩම් නම් අම්මා වගේමයි ❤❤ආදරෙයි දර්ශු and රහිනි ❤❤😍😍 දෙන්නම ෂෝයි සියලු දෙනාටම තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤

  • @cookie-fi8nl
    @cookie-fi8nl ปีที่แล้ว +2

    You have a blessed voice I felt the song like crazy "sarayatiyen"

  • @niluudaya5200
    @niluudaya5200 3 หลายเดือนก่อน +1

    වටින සම්පතක්..ඇත්තටම ආඩම්බරය..❤ආදරෙයි දෙන්නටම ..❤

  • @sayuritharanga9780
    @sayuritharanga9780 ปีที่แล้ว +7

    From the begining.. up to the end..my face like 😄....Happy to see you Darshan and Raini

  • @indifashion6919
    @indifashion6919 ปีที่แล้ว +3

    Yes Raini is a real genuine person. I understood it from Voice.

  • @askgamlathge4191
    @askgamlathge4191 ปีที่แล้ว +2

    මමත් හරිම ආසා කෙනෙක්...රයිනි....හිනාව අවංක බව නියමයි....නිහතමානී චරිතයක් ....ආදරෙයි

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 ปีที่แล้ว +7

    Raini is very pretty when she takes care of herself, she deserves better as she is still very young and wish you all the best lovely

  • @nadeekam.arachchige129
    @nadeekam.arachchige129 ปีที่แล้ว +1

    Wishing u best dearest Rayni..and Darshan

  • @vidulidulla4339
    @vidulidulla4339 ปีที่แล้ว +11

    එක ජාතියේ කුරුල්ලන් එකට එකතු විය යුතුය.....රයිනිගෙ අම්මා තාත්තා වගේ.

  • @apsaramaduwanthi1019
    @apsaramaduwanthi1019 ปีที่แล้ว +4

    Aththatama mn me wadasatahana baluwe me denna hindamai .harima lassanai oyala denna..❤️

  • @blessingstoallofyou5153
    @blessingstoallofyou5153 ปีที่แล้ว +2

    Beautiful. ( well done both of you ) 🇺🇸

  • @darshikakarunarathna5703
    @darshikakarunarathna5703 ปีที่แล้ว +8

    Aththtama darshan oya lokema Jaya ganna ona. Shrilanka namaya geniyanna ona. Api balan innva oya lokema Jaya gena lassna film ekakin eliyta enva dakinna

  • @bandulawickramaarachchie858
    @bandulawickramaarachchie858 ปีที่แล้ว +9

    තාත්තටත් වඩා හරි නිහතමානියි.

  • @bandaraherath8553
    @bandaraherath8553 ปีที่แล้ว +3

    I predicted when their visual clip on tamil song. They are matching each other. The best couple ever. I love you both and wishing you both good luck

  • @damai4603
    @damai4603 ปีที่แล้ว +4

    ආදරෙයි රයිනි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ සුබ අනාගතය ක්😘 🙏❤️ GB

  • @quicktaste2560
    @quicktaste2560 ปีที่แล้ว +3

    මගේ favorite artists ලා දෙන්න..... 🌹🌹🌹

  • @sumindiwickramarathna9675
    @sumindiwickramarathna9675 ปีที่แล้ว +35

    Raini kiyanne හරිම අව්‍යාජ චරිතයක් ගොඩාක් ආඩම්බරයි අක්කි ඒවගෙම.❤️ dharshan thawaraja super actor ❤️

  • @sandunperera2180
    @sandunperera2180 ปีที่แล้ว +17

    මැරුන ධර්මරාජ් මහත්මයා වගේම දිගු ගමනක් යන්න සුබ පතනවා brother ..අරයටනම් එච්චර කැමත්තක් මගේ නොමැත🙏

  • @nilmidisanayaka9226
    @nilmidisanayaka9226 ปีที่แล้ว +12

    දර්ශන් හරියටම can yaman නළුවා වගේ.ඇත්තටම ගොඩාක් ලස්සනයි.දර්ශන් ඔයා ට ජයෙන් ජයම වේවා.
    ඒ වගේම රයනි කියන්නේ හරිම නිහතමානී කෙනෙක්.

  • @jeewani8852
    @jeewani8852 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි.ආසයි ඔයාලත් එක්ක කතා කරන්න.බලමු ආයෙ ලංකාවට.ආවොත්.දෙවිපිහිටයි.ඔබ සැමටම.සුබ පැතුම්..❤❤❤

  • @perera1443
    @perera1443 ปีที่แล้ว +4

    Raini and darshan dennama harima nihathamani.❤️

    • @inokalankatilaka2607
      @inokalankatilaka2607 ปีที่แล้ว

      Good luck god bless u both....!
      Very nice couple...Raini I like your great attitudes

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +38

    රයිනි දර්ශන් දෙන්නම ගැලපෙනවා.සුභපතනවා දෙන්නටම.

  • @rashmijeewan1923
    @rashmijeewan1923 ปีที่แล้ว +6

    රයිනි+ දර්ශු ආසම දෙන්නෙක් ❤

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +12

    අව්‍යාජ ඔබලා දෙදෙනාට හැමෝම ආදරය කරනවා good luck !!! 🌷🌷👍👍☺️ රයිනි දුව ඔයාගේ හඩට සම කරන්න පුළුවන් අම්මා පමණයි ☺️ 👌 වාසනාවන් 🌷

  • @Sansala1111
    @Sansala1111 ปีที่แล้ว +46

    මේ program එකේ, සර්ච් කරලම ඇවිත් full video එකම බලපු එකම episode එක 🥰❤️ ආදරෙයි බියුටි රයිනි අක්කි & ධර්ශන් අයියා ❤️
    ඉෂාරා අක්කිටයි අයියටයිත් ආදරෙයි.

  • @hasharanethmini5084
    @hasharanethmini5084 ปีที่แล้ว +5

    අම්මෝ මන් නම් හරිම ආදරෙයි ඒ දෙන්නට😍😍❤️❤️

  • @brendajay7974
    @brendajay7974 ปีที่แล้ว +1

    Looks like the Turkish Actor, CAN YAMAN....local version. Keep Ur character and good heart. All the best Darsh!

  • @anomasubashini3767
    @anomasubashini3767 ปีที่แล้ว +5

    Rini ta godak aya aderei
    Kandy show ekakata giya wele rini gena godak aya kiwe hemotama hari close harima karala kenek kiya.awsnkawama mageth favorite. Derana super and very handsome

  • @donaakmimana7660
    @donaakmimana7660 ปีที่แล้ว

    Nice program, Thanks.

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v ปีที่แล้ว +1

    බුදු සරනයි හැමෝමටම අදරෙයි අදරෙයි අදරෙයි අදරෙයි

  • @asangi_97
    @asangi_97 ปีที่แล้ว +10

    ❤️crush🥴Darshan😍

  • @anulabathi6088
    @anulabathi6088 ปีที่แล้ว +3

    Raini shok joking Darshan lankawe hodama naluwa wei jaya weewa 💐❤️budu saranai oyaalata 🙏

  • @nilukaliyanage4080
    @nilukaliyanage4080 ปีที่แล้ว +2

    ඔය හිනාව හැමදාම ඔබ ලග රැදේවා රෛයිනි මිස්🙏🙏
    ආදරේයි රෛයිනි සුදු බොලේ ❤ 😘

  • @Vero-hi8ul
    @Vero-hi8ul 3 หลายเดือนก่อน

    Oh you both really really matching . All d best to u guys on yr future endavours . God Bless u both 😊♥️👍

  • @lurduwasanthi2198
    @lurduwasanthi2198 ปีที่แล้ว +9

    Congratulations 😍😍 රයිනි&දර්ශන්😍😍😍

  • @kumudinihettige2823
    @kumudinihettige2823 ปีที่แล้ว +3

    Darshan u are humble person .

  • @tharushijayawickrama5922
    @tharushijayawickrama5922 ปีที่แล้ว +5

    My favourite raini n my favourite darshu is in one program... what else I need to boost my mood. Love you both ❤️❤️

    • @chandranijagoda8759
      @chandranijagoda8759 ปีที่แล้ว +1

      I raini oya hoda kenek,oya darsan badinawada niyamai

  • @Misscelebrities
    @Misscelebrities ปีที่แล้ว +3

    රයිනිදුවට ෙහාදපවුල්ජිවිතයක්. ලැෙබ්‍වා අරසිංදුව. ව. ෙග්මැරෙනකල් ආදරෙයන්. කාලයගතකරන්න. නිහතමානිදරැෙවක්. ඉදිරියට හැමෙද්මජයලැෙබ්‍වා