Piumi Hansamali ගෙන් අලුත්ම Night Club එක්ක කොළඹට - Cawali Colombo

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2023
  • Piumi Hansamali ගෙන් අලුත්ම Night Club එක්ක කොළඹට - Cawali Colombo
    #piumihansamali #piumi #srilanka
  • บันเทิง

ความคิดเห็น • 579

  • @talkwiththarindu
    @talkwiththarindu  9 หลายเดือนก่อน +28

    මේ වගේ විඩියෝස් දිගටම බලන්න Tharindu Welhenage මගේ TH-cam Channel එක Subscribe කරලා එකතුවෙන්න 🙏🏻 youtube.com/@talkwiththarindu?si=0RCk7e7XO-mfXEGl

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 9 หลายเดือนก่อน

      Nice puthe

    • @tharuofficial3174
      @tharuofficial3174 9 หลายเดือนก่อน

      Ane mahaththaya piumi nangita kiyala udaw aran denna godak pin mata lamai 4k ennawa kuli niwasaka enna. Apita kanna wath na pasal adu padu adum tikak enna ganak ona puluwan ayagen udaw aran denna pin sidda wei 🙏

    • @user-kw6mg4cd7w
      @user-kw6mg4cd7w 9 หลายเดือนก่อน

      ​@@chandramalkanthi2892qà⁰ppⁿ

    • @premadasamatharagedon7764
      @premadasamatharagedon7764 8 หลายเดือนก่อน

      I don't like night. Club concept.but you are doing some social service and I appreciate it.thats all.

  • @user-xj5wz4vn4q
    @user-xj5wz4vn4q 4 หลายเดือนก่อน +21

    මේකේ කොමන්ට් දැක්කම හිතෙනවා තවත් කොච්චරක්නම් මේ ලංකාවේ වස්සෝ වැස්සියෝ ඉන්නවද කියලා 😯

    • @IraniFernando-pu9it
      @IraniFernando-pu9it หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ඕවා කුඩූ සල්ලි
      ඔය දැන් එළියට එන්නේ එළිවෙන ජාමේ ට හොඳ හොඳ සෙල්ලම් බ ලන්න පුළුවන්

    • @Tharuruu
      @Tharuruu 19 วันที่ผ่านมา +1

      😂💯

  • @user-ps9kz2xm6m
    @user-ps9kz2xm6m หลายเดือนก่อน +10

    මේ කමෙන්ට් දැක්කම මේ රටේ උන් ගැන ඇතටම දුකයි. මෙච්චර අඩු කාලෙකින් හරි හමන් ආදායමක්‌ නැති උන් මෙහෙම ඉන්නේ සාදාරනව හම්බ කරල වත් නෙමේ කියන එකවත් තේරුම් ගන්න බැරි උන් කොහොමද බන් system change කරන්නේ. 😢

    • @Tharuruu
      @Tharuruu 19 วันที่ผ่านมา

      Exactly

  • @nisansalajayawardenajayawa4381
    @nisansalajayawardenajayawa4381 6 หลายเดือนก่อน +4

    දිගටම ඔය වගේ පුළුවන් විදිහට උදවු කරන්න.වැඩි වැඩියෙන් ලැබේවා.හේතුව තියෙන හැමෝම හොඳ වැඩ කරන්නේ නැහැ.උඩෝ කරන්නේ නෑ.සතුන්ට මිනිසුන්ට කරන උදව් හරි වටිනවා.❤❤❤❤❤

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 9 หลายเดือนก่อน +61

    කන්ද කෙන්ද කරනු පිනිස කන්දට ගරහලා
    කෙන්ද කන්ද පාමුල ලග සිටියලු තනිවීලා 😂😂😂😂😂
    ජීවිතේ, මිනිස්සු , තමාට ගැසූ ගල් වලින් ගෙයක් හදාගත් ඇය❤👍👍👍👍👍🌹🌹🌹

    • @ashanyaviragoda870
      @ashanyaviragoda870 9 หลายเดือนก่อน

      නැ බන් එක ගෙයක් නෙවෙයි 😪🤣

    • @dilhanidammika6578
      @dilhanidammika6578 4 หลายเดือนก่อน

      Yes❤❤❤❤❤

  • @sass3013
    @sass3013 9 หลายเดือนก่อน +35

    ❤❤❤තැබු පියවර තුලින් ජිවිතය අලෝක වේවා සියලුම දෙවියන්ගේ පිහිටයි

    • @Tony-ee6xd
      @Tony-ee6xd 7 หลายเดือนก่อน

      Devi pihita night club ekkakata labeida kiyala nam sure nahe

  • @sameerarock8595
    @sameerarock8595 9 หลายเดือนก่อน +54

    හිත හොද කෙනාට දවසක හරියනවා මයි සුබ පැතුම් පියුමි අක්කේ 🥰

  • @wijethunghe..479
    @wijethunghe..479 9 หลายเดือนก่อน +63

    පුද්ගලික ජිවිත වැඩක් ..❤❤❤❤❤❤ තව තවත් දියුනු වෙන්න ඕනි...ප්‍රගීත් නිසා තමා අද පියුමි මෙහෙම ඉන්නේ..ප්‍රගිත් කියන්නේ බුද්දිමත් පිරිමියෙක්

    • @Tony-ee6xd
      @Tony-ee6xd 7 หลายเดือนก่อน +1

      Really......🤬🤬🤬

    • @user-xj5wz4vn4q
      @user-xj5wz4vn4q 4 หลายเดือนก่อน +1

      ඔයා එයාව දන්නවනම් කියන්න මුල ඉදල මෙයා මේ තැනට ආපු විදිහ..

    • @krisanbosco2133
      @krisanbosco2133 4 หลายเดือนก่อน

      😂😂😂😂

    • @samearaa8434
      @samearaa8434 หลายเดือนก่อน +2

      උඹල වගේ උන් ඉන්නකම් බං මේ වගේ උඩ යනවා උඹලගේ දරුවන්ට කුඩු පවලා මේ වේසි කරන දේවල් හොයලා බලන්න ඕනේ

    • @user-sp9yo1ci2k
      @user-sp9yo1ci2k หลายเดือนก่อน +1

      පියුම්ගේ පුක හොදන එවුන් තමයි ඉතිං

  • @sudarshiperera6753
    @sudarshiperera6753 9 หลายเดือนก่อน +73

    පියුමි ඔයා මරම හොද කෙනේක් ඔයා හැමදාම සතුටින් ඉන්න ඕන. ආදරේයි

  • @disnarangani3108
    @disnarangani3108 9 หลายเดือนก่อน +6

    Piyomi kiyanna godak Hoda hadwathak thuyanna kanthawak taruwan saranai❤️❤️

  • @gunapalasamaraweera
    @gunapalasamaraweera 25 วันที่ผ่านมา +1

    පියුමී , ප්‍රගීත් ඹබ දෙදෙනා ඉතා ලස්සනට එඩිතරව ඹබගෙ විවෘත හදින් අප රටේ සියලු විනෝද කාමී සැම වෙනුවෙන් කල මෙම කාර්යට මගේ ශුභ පැතුම් ❤❤❤ තෙරුවන් සරණයි.❤

  • @UththaraDezoysa-wo9xb
    @UththaraDezoysa-wo9xb 9 หลายเดือนก่อน +3

    God bless you both piumi...

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 8 หลายเดือนก่อน +5

    ❤❤❤❤ සුභ පැතුම් ජිවිතයට සතුටම ලැබේවා හැමදාමත්.

  • @FashionWithMadu
    @FashionWithMadu 9 หลายเดือนก่อน +28

    පියුම් ඔයාට කවදාවත් වරදින්නේ නෑ ..
    ඔයා ඒ තරම් ම හොද කෙනෙක් ..ආදරෙයි ගොඩාක් ❤..
    බුදු සරණයි ...

  • @user-fl1tq5zq8z
    @user-fl1tq5zq8z 9 หลายเดือนก่อน +6

    අක්කා ඔයා හරිම හොඳ කෙනෙක් අපි ඔයාට හරිම ආදරෙයි ❤

  • @deneshaden6350
    @deneshaden6350 9 หลายเดือนก่อน +13

    ඔයා හරි හොඳ කෙනෙක් ඔයාට හරි යන්න ඕනේ උතුරන්න ඔයා මිනිස්සුන්ගේ දුක දන්න කෙනෙක් බලාපොරොත්තු ඒ විදිහටම දවසින් ඉටු වෙන්න ඕනේ බුදු සරණයි 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰♥️

  • @madushasamarasingha8810
    @madushasamarasingha8810 9 หลายเดือนก่อน +6

    Piumith lassanai. Amayath lassanai❤❤❤

  • @Binance8747
    @Binance8747 9 หลายเดือนก่อน +6

    Congratulations Piyumi....❤🎉🎉

  • @dilrukshl
    @dilrukshl 9 หลายเดือนก่อน +15

    සුභ පැතුම් ❤❤ පියුම් ඔයාලා තවතවත් දියුණු වේවා 🙏🙏🙏 අමායා ඔයාත් දවසින් දවස දියුණු වේවා 🙏🙏🙏 කියා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️ ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @rosemarierandall8870
    @rosemarierandall8870 8 หลายเดือนก่อน +1

    Please help the animals. Great blessings to you. Proud of you ❤

  • @seeniyajerusale2961
    @seeniyajerusale2961 6 หลายเดือนก่อน +2

    මමත් ගොඩාක්-ගොඩාක්ම ආසා කරන චරිතයක්. ඔයාගේ සෑම දියුණුවකටම මාගෙනුත් ආදරණීය සුබ-පැතුම් සහ දෙවියන්වහන්සේගේ විශේෂ ආදිර්වාදය ලැබේවා. 💐🙏. ආදරෙයි ගොඩාක්ම ආදරෙයි පියුමී සහෝදරියට ජයෙන්-ජයම වේවා. ♥️♥️♥️♥️♥️♥️♥️.

  • @janithkalhara7263
    @janithkalhara7263 9 หลายเดือนก่อน +30

    පියුමි බැදලා ඉන්න එක්කෙනා පට්ට හොද චරිතයක් වගෙ ❤

    • @vipulakularathne3664
      @vipulakularathne3664 29 วันที่ผ่านมา +1

      😂🤣

    • @HappyLife-uu9dq
      @HappyLife-uu9dq 29 วันที่ผ่านมา

      ලමයි දෙන්නෙක් ඉන්න තාත්තෙක්. ටොයොටා කාර් එකක් තිබ්බේ තෙල් පෝලීමේ ඉන්නකොට පියුමි ඌට කන්න බත් එකකකුත් ගෙනිහින් කැව්වා උබලට ඔව්වා මතක නැද්ද බොල?

    • @janithkalhara7263
      @janithkalhara7263 29 วันที่ผ่านมา

      @@HappyLife-uu9dq තෙරෙන් නැ උබ කියලා තියන එක බන් උ හොදයි කියල්ද කියන්නෙ නරකයි කියලද

    • @vipulakularathne3664
      @vipulakularathne3664 29 วันที่ผ่านมา

      @@HappyLife-uu9dq ඒ කියන්නේ බත් එක කැව්වේ උඹටද ☔🤣🤣 හීනෙන් ද බං 🤣 උඹ දන්නද පියුමි කියන්නේan actor 🤣 නැත්නම් model එකක් කියලා.

    • @vipulakularathne3664
      @vipulakularathne3664 29 วันที่ผ่านมา

      @@janithkalhara7263 ඹවු හරි හොඳ චරිතේ ඉස්සරහට නැමිලා ඉඳපන්... 🤣... ඩොලර් එකක විතර කොළයක් ඉස්සර බිමින් දාලා ඒක ගන්න වගේ නැමිලා ඉඳපන්.... අසහිතේ යි🤣😀😂

  • @ShashiNisansala-tn2dw
    @ShashiNisansala-tn2dw 9 หลายเดือนก่อน +11

    හැමදාම සතුටින් මේ විදිහට ඉන්න ලැබෙන්න ඕනී ❤කව්රු මොනා කිව්වත් ආතල් එකේ ඉන්න කෙනෙක්❤🎉

    • @samearaa8434
      @samearaa8434 หลายเดือนก่อน

      සතුටින්ම බනින්න වෙන දුකේ උඹලා කුඩු බොනවා 224 ක් ඕකට කඩේ යනවා. ඒකෙ උන්ට හරි යනවා😅😅😅

  • @anojasirisena8631
    @anojasirisena8631 9 หลายเดือนก่อน +78

    ලංකාවට ඩොලර් හොදයි ගෙස්ට්ලා ආවම යන්න තැනක්.. congratulations ❤

  • @sihinasihinadamsara-zy7bh
    @sihinasihinadamsara-zy7bh 3 หลายเดือนก่อน +8

    ප්‍රියාන් මැනික්ගේ සල්ලි බෙරලා දැන් කොටිපතිනිය්ක් වෙලා බැක් සයිඩ් opan කරපු රන්ජන්වත් අමතක කරලා හොද ගමනක් යයි වගේ

  • @user-in8lo4wz3z
    @user-in8lo4wz3z 9 หลายเดือนก่อน +8

    Congratulations piumi akki ❤❤🎉🎉

  • @sujeewapriyadarshani3378
    @sujeewapriyadarshani3378 9 หลายเดือนก่อน +8

    Piumi වගේම බ්‍ර්න්ඩ්ඩ් ඒවා තමයි ඉතින් ආදරෙයි piumi

  • @priyangikadikkumbura2612
    @priyangikadikkumbura2612 9 หลายเดือนก่อน +11

    මම ආසම චරිතයක්.
    පියුමි ඔයාට සුභ පැතුම්

  • @nelumfernando3810
    @nelumfernando3810 8 หลายเดือนก่อน +2

    Congrats piyumi, proud of you! You are an outspoken honest, down to earth , practical person. You live life on your terms, "my car, my petrol" is your motto, and I agree 💯💯💯👍👍 well done, I wish you and prageeth the very best !! ❤❤❤❤❤❤❤❤❤

  • @sriyanijagodaarachchi745
    @sriyanijagodaarachchi745 8 หลายเดือนก่อน +14

    සතුන්ට ආදරේ කරන අයට බහිරව දෙවියෝ උදව් කරනව( ශෝ එකට නෙමේ සැබෑවටම ආදරේට බහිරව දෙවියෝ සාදුකාර දෙනවා කියලා මගේ අම්මා මට කියලා තියෙනවා...ජයම වේවා පියුමි)

  • @anurathnayake1251
    @anurathnayake1251 9 หลายเดือนก่อน +1

    ගොඩාක් සතුටුයි පුතේ පුතාලට යහපතක්ම වේවා දියුනුවෙන් දියුණුවට පත් වේවා මාත් පියුම් හංසමාලි දුවට මුළු හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා ජයක්ම අත්වේවා කියලා
    තරිඳු පුතේ අනේ පුතේ ඔයාට පුළුවන් නම් මට හංසමාලි දුවගේ ෆොන් නො එක හරි එයාව සම්බන්ධ වෙන්න පුළුවන් විදියක් කියනවද තරිඳු පුතේ මන් අසතිආබාදිත අත්වාරුවෙන් යන අම්ම කෙනෙක් පුතේ ඔයාටත් ලොකු පිනක් පුතේ මේ උදව්ව කරන්ස්වද බුදුසරණයි පුතේ පුතාලට යහපතක්ම වේවා පරිස්සමෙන් ඉන්න පුතේ 😘❤️😒😔🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @dineshakarunarathna4490
    @dineshakarunarathna4490 9 หลายเดือนก่อน +2

    tharindu malli man piuymi nangige me aluth wadeta hadawathinma suba pathanawa.math piumi nangita wage puthek innawa eya thamai mage husma tika ketiyenma kiwothin.ithin mage daruwa wenuwen udawwak illaganna onakamak thiyanawa hitha honda kenekugen.eth man ekata dakina hondama kena piyumi nangi nisa mata eyawa sambandakaraganna widiyak hadala denna please.

  • @imeshakaluarachchi3206
    @imeshakaluarachchi3206 9 หลายเดือนก่อน +3

    කොච්චර නං තැන් වල ඔයා වෙනුවෙන් කමෙන්ට් වලින් රන්ඩු වෙලා තියනවද 😍😍.. ඒ ඔයාගෙ නිහතමානි ගති ගුන ගැන කතා නොකර අදාල නොවන දේවල්ම කතා කරන තැන්වල...ඕකුන්ට පේන්න තව දියුණු වෙන්නෙ ඔයා... 😍😍😍💐💐💐 ....

  • @ashokapathmini459
    @ashokapathmini459 9 หลายเดือนก่อน +24

    නංගි ඔයාට මම ගොඩාක් ආදරෙයි.ඔයා මාරම හිත හයිය ගැහැනියක්.සැමදා ජය

  • @DanukiMadusanka-or9tt
    @DanukiMadusanka-or9tt 9 หลายเดือนก่อน +2

    all the best puma ❤🎉

  • @Niru2014
    @Niru2014 9 หลายเดือนก่อน +17

    හිත හොද මිනිස්සුන්ට හරියනවා කවදත් ❤

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali 9 หลายเดือนก่อน +24

    😂😂😂පියුමි අක්කා ආදරෙයි❤️ හරිම ජොලී ඔයා😁😁😁❤️

  • @Curly-doll
    @Curly-doll 9 หลายเดือนก่อน +37

    Congratulations akki❤ ඇත්තටම ඔයාට හරියනකොටනම් මගේ පව්ලේ කෙනෙක්ට හරියනවා වගේ සතුටක් දැනෙනවා. රිතූ teledrama එකේ දැක්ක දවසේ ඉදන්ම තමා ඔයා මගේ fv actress උනේ... ආදරෙයි ❤

  • @surangisenarathne8665
    @surangisenarathne8665 9 หลายเดือนก่อน +4

    Congratulations Piumi ❤❤❤

  • @vimalavimala8190
    @vimalavimala8190 8 หลายเดือนก่อน +1

    ඡයවේවා පියුමි නයිටි කල්බි ඵක තව තවත් සාර්ථක වේවා

  • @NisansalaMsandarenu-hl8he
    @NisansalaMsandarenu-hl8he 9 หลายเดือนก่อน +2

    පියුමි මාර ලස්සනයි

  • @anuUpekha
    @anuUpekha 9 หลายเดือนก่อน +4

    Niyamai nangi 🎉best of luck both of you...

    • @SonaliFernndo-pp1lj
      @SonaliFernndo-pp1lj 8 หลายเดือนก่อน

      Nangi Kuala oya comment dammata meya don't care

  • @dmpjayakodi3256
    @dmpjayakodi3256 9 หลายเดือนก่อน +5

    Congratulations and may God bless you forever sending warm wishes and love jayakody family from Italy and srilanka ❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🎉🍾🥂💪💪💪💪💪💪💪👍

  • @RanasinhaKmtmranasinha-to2gi
    @RanasinhaKmtmranasinha-to2gi 8 หลายเดือนก่อน

    සුපර් wadak.පට්ටම පට්ට piumie haunsamalie ජයවේවා

  • @hikwt1625
    @hikwt1625 9 หลายเดือนก่อน

    Ape nangi oyata ona widiyata Inna budu saranai 🙏🙏🙏

  • @nuwanthikadissanayake6135
    @nuwanthikadissanayake6135 9 หลายเดือนก่อน +4

    ❤❤❤❤ Wish Good luck akki aiya❤❤❤

  • @johnrise487
    @johnrise487 9 หลายเดือนก่อน +21

    මෙ බංකොලොත් රටේ ක්‍රිම් විකුණලා මෙච්චර හම්බ කෙරුවැකිද

    • @user-hp7oo5nv7m
      @user-hp7oo5nv7m 9 หลายเดือนก่อน +2

      oyath wikunala balanna irisiya nokara oyata markating karagnna ba neda therennane 🤣🤣🤣🤣🤣

    • @user-yw1zn3nu8j
      @user-yw1zn3nu8j 9 หลายเดือนก่อน

      Hada pennuvama,agilla diha balanna epa ithim

    • @lillyd4628
      @lillyd4628 9 หลายเดือนก่อน

      මේ දූපත ගොඩ ගන්න බෑ. මේ ගැහැනු කෙනා ලන්ග තියන සල්ලි කොහෙන් එන ඒවද කියල අවබෝදයක් නැති මිනිස්සු. ඉරිර්සියාව කුහකකම කියාගෙන එන්න එපා. මේ වගේ අයට ඉරිසියා කරන්න කිසිම හේතුවක් නෑ. හැබැයි මේ රට මේ තත්වයට් වග කියන්න ඕන හේතුවක මේ තුල තියනව.

    • @user-xj5wz4vn4q
      @user-xj5wz4vn4q 4 หลายเดือนก่อน +1

      ක්‍රීම් සල්ලි නෙවෙයි බන් කලු සල්ලී මූ පිටිපස්සේ හොඳ බුවෙක් ඉන්නවා

    • @ishanperera6349
      @ishanperera6349 หลายเดือนก่อน

      මාස 8ක් ගියා ඔයාගෙ උත්තරය ලැබෙන්න😂😂

  • @rashikasajeewani391
    @rashikasajeewani391 9 หลายเดือนก่อน +1

    Love you piumi, congratulations ❤❤❤

  • @chamanijayarathna5381
    @chamanijayarathna5381 9 หลายเดือนก่อน

    Suba pathum piumi nangi...tawath diunu wenna......apita enna bari unath shathutui

  • @chandram8786
    @chandram8786 8 หลายเดือนก่อน

    Congratulations both of you🎉🎉🎉

  • @HiruniAmaya-xz8bv
    @HiruniAmaya-xz8bv 9 หลายเดือนก่อน +1

    පියුමි අක්කි ආදරේයි ❤❤

  • @sanisudhu1020
    @sanisudhu1020 9 หลายเดือนก่อน +3

    Oyata idiriyatama yanna suba pathanawa...... piumi akkiyoo hamadama adarei oyata

  • @padminikotugodakotugoda3057
    @padminikotugodakotugoda3057 8 หลายเดือนก่อน

    මරු මරු ගොඩ යන්න පුලුවන් එකම දේ,, 👍 ,,,නියමයි නංගි

  • @kanisahaka2917
    @kanisahaka2917 9 หลายเดือนก่อน +2

    Congratulations piume 💐

  • @disnadisna6530
    @disnadisna6530 9 หลายเดือนก่อน +2

    Congregations.❤❤❤❤❤

  • @harshaniudeshika9211
    @harshaniudeshika9211 9 หลายเดือนก่อน

    Congratulations piumi akke oyata tawa tawa hariyanna one satutin inna labenna one mat eka dawasak hari awit yanna enawa dakkama asa hituna love you akke ❤️

  • @shamathennakon4363
    @shamathennakon4363 9 หลายเดือนก่อน +6

    Set akama mariyan.lankawe akama balaporoththuwak. Obala mariyan

    • @user-hp7oo5nv7m
      @user-hp7oo5nv7m 9 หลายเดือนก่อน

      oyath marenawa ada hetama oya anunge maranaya nemei oyage maranaya menehi karanna marena welawata jiwithe serama nawatha penawa oya karapu kuhaka kam oyata penila oya yai peretha loke adama gihin a nisa pinak dahamak karaganna🤣🤣🤣🤣🤣🤣

  • @denshikajayasundara2281
    @denshikajayasundara2281 9 หลายเดือนก่อน +23

    හැමදේකවම වඩා දැනුනේ සත්තුන්ට උදව් කරනවා කියන එක.ආදරෙයි අක්කි❤තව තව දියුණු වෙන්න ඕන ඔයා 💐❤

  • @charithdh4838
    @charithdh4838 9 หลายเดือนก่อน

    Godak sathutui akke..oyage me confidence ekata kamathi

  • @induminiliyanage7720
    @induminiliyanage7720 9 หลายเดือนก่อน +158

    එක අවුරුද්දක් විතර ඇතුලත සුපිරි ගෙයක් අරගෙන bmw එකක් අරගෙන සුපිරි සැලුන් එකක් දාලා නයිට් ක්ලබ් එකකුත් ඕපන් කරන්න තරම් මාරම ඉන්කම් තියෙන බිස්නස් එක මොකක්ද කියල අපිටත් කියන්නකෝ,,

    • @malshamaleesha5447
      @malshamaleesha5447 9 หลายเดือนก่อน +31

      කුඩු තමයි ඉතින්

    • @anurashantha2811
      @anurashantha2811 9 หลายเดือนก่อน +18

      තෝ සල්ලි හොයන මැචින් එක පියුමි හන්සමාලිගාව තියෙනවා කියලා දන්නේ නැද්ද ??? Front side & back side ..🤣🤣🤣🤣🤣🤣

    • @induminiliyanage7720
      @induminiliyanage7720 9 หลายเดือนก่อน +27

      මමනං හිතන්නෙ කවුරුහරි මැති ඇමති කෙනෙක් අල්ලං ඇති උංගෙ කලු සල්ලි පිරිසිදු කරල දෙන්න

    • @anurashantha2811
      @anurashantha2811 9 หลายเดือนก่อน

      @@induminiliyanage7720 👍

    • @sumithkumara3453
      @sumithkumara3453 9 หลายเดือนก่อน +9

      බැක් සයිඩ් තමා 😅😅😅

  • @krishanthap.g6309
    @krishanthap.g6309 8 หลายเดือนก่อน +2

    පියුම් කියන්නේ... අවන්ක පිස්සියක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @janakigangodawila6465
    @janakigangodawila6465 9 หลายเดือนก่อน

    Piumi ayata mamath adarei.oyage godak hoda wedathiyanawa budusaranai oyalata

  • @vinodhineekumaravelu9847
    @vinodhineekumaravelu9847 9 หลายเดือนก่อน +2

    Congratulations piumi❤🎉

  • @WasanaBuddimali-uv4fw
    @WasanaBuddimali-uv4fw 9 หลายเดือนก่อน

    Piumi nangi oya duppath minissu sathutin thiyanna mahansi wena aka gena godak sathutui. Oyata thawath a dewal karanna shakthiya lebewa asarana minisun wenuwen

  • @priyanthipeiris1215
    @priyanthipeiris1215 9 หลายเดือนก่อน

    Oyata jesu pihitai

  • @EdirisinhageSurangamahesh
    @EdirisinhageSurangamahesh 8 หลายเดือนก่อน

    සුපිරියක්ම තමයි ජයවේවා වස්තුලා🥰😘🥰

  • @nayomiwilsonnavaratne9196
    @nayomiwilsonnavaratne9196 9 หลายเดือนก่อน +2

    Wish u all the best darling❤❤❤❤

  • @user-dm1jo8vw7v
    @user-dm1jo8vw7v 8 หลายเดือนก่อน

    බුදු සරණයි නංගි සතුටින් ඉන්න

  • @dammikaranathunga7824
    @dammikaranathunga7824 6 หลายเดือนก่อน

    ඇත්තටම ඇත්ත කතාවක් පියුමේ කොහොමත් කෙලින් කතා කරන කෙනෙක්නේ ❤️🌹

  • @user-im4fb6yl5l
    @user-im4fb6yl5l 9 หลายเดือนก่อน +2

    පියුමි ඔයා පට්ට චරිතයක්

  • @bhagya2155
    @bhagya2155 9 หลายเดือนก่อน +1

    Congratulations .love you akki

  • @sureshchanaka8514
    @sureshchanaka8514 9 หลายเดือนก่อน +1

    Giwat wannaona thamanta ona
    Vidiyata supiri❤

  • @dilhanibhagya934
    @dilhanibhagya934 9 หลายเดือนก่อน +5

    Aththtma night club api mehe aya gihin na eth ekh ahuwma mehe dakinne wens widiyt thmi😊

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 8 หลายเดือนก่อน

    හැබැයි මම නම් බැනලා නැහැ. අපි මැරෙනවා කවද හරි හැමදාමත් ඉන්න ඇවිල්ලා නැහැ. ඔබගෙ දෙපලෙග සතුට .මම හරිම ආසයි . අපි ඉරිසියාව ඉන්න වා .හැම දාකම ජිවත් වෙනවා කියලා හැගීමෙන් ඉන්න අය.

  • @user-hk7zr7dp3g
    @user-hk7zr7dp3g 5 หลายเดือนก่อน

    මගේ කෙනෙකුට අරි ගියා වගේ දැනෙනවා හැමදාම සතුටින් ඉන්න ලැබේවා

  • @yamunaekanayaka2128
    @yamunaekanayaka2128 9 หลายเดือนก่อน

    Wish your all the best nangi

  • @user-zf3mk3yy1v
    @user-zf3mk3yy1v 28 วันที่ผ่านมา

    Very nice.lankqve irsiyakarayange as Vala katu anenda oyata thavath idiriyata yanda sakthiya dahiraya labeva

  • @chandrikahalangoda4966
    @chandrikahalangoda4966 9 หลายเดือนก่อน +1

    Congratulations 🎉🎉🎉🎉

  • @dilanichandri3393
    @dilanichandri3393 9 หลายเดือนก่อน +6

    තෙරැවන් සරණයි! ඡය වේවා . ❤❤❤❤

  • @charmeaneperies2230
    @charmeaneperies2230 หลายเดือนก่อน

    All the best Piumi good luck.❤🎉🎉🎉

  • @kalanidissanayake8221
    @kalanidissanayake8221 หลายเดือนก่อน

    Oyata theruwani. saranai

  • @sadamali46
    @sadamali46 9 หลายเดือนก่อน +1

    Congratulations ❤️❤️💐

  • @thilinasampath6587
    @thilinasampath6587 7 หลายเดือนก่อน

    Congratulations 👍and best wishes 🎉🎉

  • @nilangasandaruwan6899
    @nilangasandaruwan6899 9 หลายเดือนก่อน +16

    කෝටිපතියො පෝලිමේ ගිහින් පියුමිව දියුනු කරල එන හැටි ඉදිරියේදී දැක බලා ගන්න පුලුවන් වේවි...😂😂😂

    • @paka3249
      @paka3249 7 หลายเดือนก่อน

      උබ ගෙදර ඉදන් කමෙන්ට් දදා ඉදපන් කාලකන්නි 😂

    • @niranjalawijesinghe7568
      @niranjalawijesinghe7568 6 หลายเดือนก่อน +1

      Diunu wena dahirya wantha ganiyekuta apahasa karanne pimpiyo.konda Pana nati npunsakayo.

  • @jasminejass8736
    @jasminejass8736 9 หลายเดือนก่อน

    Jayawewa.manika.api.godak.adarey.oyata.mokada.godak.minusune.duka.hodata.therena.kenek.godak.hoda.nihatha.mani.hoda.kenek.oyata.mitawada.viswaye.asirwadaya.labenna.ona.jayen.yayama.wewa theruwan.saranay.❤❤❤🎉🎉🎉

  • @malindasampath2379
    @malindasampath2379 หลายเดือนก่อน

    Super aki. Good luck 🤞🤞

  • @raveeshahasini7948
    @raveeshahasini7948 8 หลายเดือนก่อน

    Its gret concept good job

  • @comcwil7520
    @comcwil7520 4 หลายเดือนก่อน

    Jayawewaaa piupi man oyata godak Adareiii

  • @shaheerakashil666
    @shaheerakashil666 4 หลายเดือนก่อน

    Oya akke mara lassanai oya oyita wada godak lassana wela tawa issarahatama yanna puluwan wewa kiyala pratana karanawa😊

  • @RavinduUthpulaBridalStudio
    @RavinduUthpulaBridalStudio 9 หลายเดือนก่อน +26

    මම ගොඩක්ම කැමති චරිතේ තමයි පියුමි අක්කා.....බොරැ ශෝ නැති රියල් විදිහට ඉන්න එකට මම මාරම කැමතී❤🎉🎉🎉🎉🎉

  • @user-dd4xr6gr8v
    @user-dd4xr6gr8v 8 หลายเดือนก่อน

    Congratulations ❤ pradeep aiya❤

  • @Lifewith_DM_VEDIO
    @Lifewith_DM_VEDIO 6 หลายเดือนก่อน

    Hamadamat adaren sathutin inna labenna one mage asama tharuwak Piumi akka

  • @dipanicvvv4021
    @dipanicvvv4021 9 หลายเดือนก่อน +7

    Congratulations ❤❤❤❤❤

  • @user-nz1lg1kc8z
    @user-nz1lg1kc8z 9 หลายเดือนก่อน +2

    Mama oyta godak adarei akki.mokada oya kelin kata karana kenek.❤❤❤❤❤❤

  • @chamindaranasinghe7123
    @chamindaranasinghe7123 8 หลายเดือนก่อน

    Great work 🎉

  • @chandimalchandimal486
    @chandimalchandimal486 9 หลายเดือนก่อน +9

    නියමයි ❤❤

  • @ireshapasadani672
    @ireshapasadani672 9 หลายเดือนก่อน +7

    Congratulations ❤

  • @welirenu753
    @welirenu753 9 หลายเดือนก่อน

    Congratulations piumi❤

  • @janiyassvlogs7453
    @janiyassvlogs7453 9 หลายเดือนก่อน

    ජය වේවා

  • @Ranirani-cx4fn
    @Ranirani-cx4fn 4 หลายเดือนก่อน

    Jayawaewa ❤❤.taeruwan saranai