Ishara Sandamnini's Diet Plan / Lost weight within a week / The best Diet Plan / ඉෂාරගේ Diet Plan එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ค. 2021
  • බර අඩු කරගන්නවා කියන්නේ ලෙඩ අඩු කරගන්නවා කියන එක. ඒත් ඒක පියවරෙන් පියවර ඉතා සීරුවෙන් කල යුතු දෙයක්. මෙම වීඩීයෝ එකෙන් මම බර අඩු කර ගත් Diet Plan එක ඔයාලට මම කියලා දෙනවා. මේක ටීකක් දිග වීඩියෝ එකක්. ඒත් හරියට දැනගන්න නම් ඔයාලා සම්පූර්ණ වීඩියෝ එක බලන්නම ඕන.
    ඒ වගේම මේ එකට ඕන කරන සමහර දේවල් අපි කලින් හදලා තියනවා. ඒ නිසා ඔබට ඒ වීඩියෝ වැඩි විස්තර සදහා නරඹන්න පුලුවන්. පහල තියෙන්නේ ඒ සදහා අවශ්‍ය වෙන ලින්ක් ටික.
    ශරීරයේ විෂ ඉවත් කරන පානය
    • How to detox your body...
    බර අඩූ කරන උදෑසන කෑම එක
    • The Best and easy brea...
    බර අඩූකරන චූර්ණය (කුඩු එක)
    • ඉක්මනින් ඇග අඩු කරගත්ත...
    බර අඩුකරන ගමන් කොලස්ට්‍රෝල් පාළනය කරන ගොරකා ගුලිය
    • කෙට්ටු වෙන ගමන් කොලස්ට...
    බර අඩු කරන්න ග්‍රීන් ටී බොන්නේ මෙහෙමයි.
    • බර අඩු කරගන්න තේ බොන්න...
    බර අඩු කොට ලෙඩ නැති කරන වදමල් පානය
    • බර අඩු කරන ගමන් ලෙඩ අඩ...
    ගෙදර කරන ව්‍යායාම
    • Workout with baby
    බර අඩු කරන සුප් එක
    හොදම සැෆ්රන් හදුනාගන්නේ මෙහෙමයි.
    • හොදම Saffron හදුනාගන්න...
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 673

  • @jayathmigimsara52
    @jayathmigimsara52 3 ปีที่แล้ว +14

    ගොඩක් හොද වැදගත් වටින වීඩියෝ එකක්. අහම්බෙන් දැක්කෙ 🤗

  • @isharakoralegedara9446
    @isharakoralegedara9446 3 ปีที่แล้ว +5

    Thank you so much akke.. hemadema hodata kiyla denawa. Thanks again.. budusaranai oyta ❤️

  • @sharaoops
    @sharaoops 3 ปีที่แล้ว +5

    Very useful thank you for your time and for these valuable tips

  • @shehanitharak1479
    @shehanitharak1479 2 ปีที่แล้ว +22

    මමත් අක්ක කියන දේ අත් විඳලා තියෙනවා..මමත් diet කරලා මාස 2ට 15kg අඩු කලා..reslt එද්දි diet, workout කරන්න පුදුම ආසාවක් එන්නේ

  • @sheranibotejue2812
    @sheranibotejue2812 ปีที่แล้ว +1

    I followed your weight loss drink with Cinnamon hot water and Bees honey (when cool). Could cinnamon cause constipation? If so what is your resolution? Also should the cinnamon drink be done daily? Thank you.

  • @chathumi3638
    @chathumi3638 3 ปีที่แล้ว +9

    අනේ ඔයා ගොඩක් පින් මේවගේ විඩියෝ කරනවා ට

  • @champananayakkara5765
    @champananayakkara5765 2 ปีที่แล้ว +1

    Harima වැදගත් video ekak,thank u

  • @dasunkaluarachchie3914
    @dasunkaluarachchie3914 2 ปีที่แล้ว +6

    හරි ම අපුරුයි .දිගටම කරන්න.

  • @thejakumarisamarakoon9093
    @thejakumarisamarakoon9093 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි .❤

  • @shiromiferanndo1527
    @shiromiferanndo1527 2 ปีที่แล้ว +5

    උතුම් පැතුම් ඩාමා එකේ ආසම ඔයටයි .ඉස්තුතියි ඉසාරා ❤️❤️❤️🌷🌷🌷 ඔයගේ වෛද්‍ය ගමනට සුබ සිරි

  • @Shadow.3671
    @Shadow.3671 3 ปีที่แล้ว +27

    ගොඩක් වැදගත් දේවල් ගොඩක් කියලා දුන්නා.අක්ක්ට ගොඩක් ස්තූතියි ❤️❤️

  • @amaliyagunawardana1973
    @amaliyagunawardana1973 ปีที่แล้ว +5

    පැහැදිලි කිරිම අනර්ඝයි. තැක්ස්😍

  • @hemalijayawardana8770
    @hemalijayawardana8770 ปีที่แล้ว +4

    හරිම වැදගත් ස්තුතියි

  • @lakshanimenaka131
    @lakshanimenaka131 3 ปีที่แล้ว +4

    Anee akki godak ස්තුතියි oyata.

  • @chamodniwanka8743
    @chamodniwanka8743 2 ปีที่แล้ว +10

    මේවැයින් වැඩක් නැ ..උතුම් පැතුම් එකේ ලස්සනයි ඔයා අක්කේ...😘🙂🙂🙂

  • @rashminperera4186
    @rashminperera4186 3 ปีที่แล้ว +1

    Hi Sister you talk how to get thinner. Can you tell how to reduce sugar level for a thinner person? Dont want to go for a diet plan because I am thin and small.

  • @rashminperera4186
    @rashminperera4186 3 ปีที่แล้ว +1

    Can u tell what are the benefits of eating Kithul Flour Thalapa?

  • @nadeeharshani7281
    @nadeeharshani7281 3 ปีที่แล้ว

    Akki bada vtrak adu kragnne kohomda, after pregnacy belly fat ekk adu kragnn vdha tamai ooni, bt only belly fat.. thnqq

  • @niroshanikumari2498
    @niroshanikumari2498 2 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි

  • @sachiniramanayaka1213
    @sachiniramanayaka1213 3 ปีที่แล้ว +9

    අක්කී මම අලුත්. මන් දැන් දිගටම ඔයාගේ චැනල් එක බලනවා. බබා ලැබුනට පස්සේ මගේ බඩ ටිකක් වැඩි උනා. කැලැල් ගොඩාක් තියනවා. ඒවා නැති කටගන්න විදියක් මට කියන්නකෝ... අනේ.

  • @beautywithhimamakeyouwills7062
    @beautywithhimamakeyouwills7062 3 ปีที่แล้ว +2

    Akki hair growth eka fast karanna godama hoda Vitamin A , B ,C , D ,E WALIN MN වයිටමින් එකද

  • @anushaperera2891
    @anushaperera2891 3 ปีที่แล้ว +1

    Thank you very much Ishara🙏

  • @kiyadennaadaretharamfans3683
    @kiyadennaadaretharamfans3683 2 ปีที่แล้ว +1

    Godak pin akkiiii❤️😍

  • @sigithiweera9868
    @sigithiweera9868 3 ปีที่แล้ว +3

    Akki,oya me langadi ස්වර්ණවාහිනී morning program ekaka after A/L karapu ayata australia university ekak lankawe open karanawa kiyala program ekak kare,e university eke name eka kiyanbako akki,nathnam contact no ekak kiyannako

  • @madhushanilamahewa358
    @madhushanilamahewa358 3 ปีที่แล้ว +14

    ඉෂාරා අක්කේ ඇත්තටම වටින විඩියෝ එකක්. ගොඩක් අය කෙට්ටු වෙන විදිය කිව්වාට කෑම බීම ගැන හරියට සදහන් කරන්නෑ. ඔයා මේ කරන කර්තව්‍යය ගැන කියන්න වචන නෑ. මමත් අද හෙටම පටන් ගන්නවා. ඔයා තෙරුවන් සරණයි.. දිගින් දිගටම මේ වගේ විඩියෝ වලින් අපිව දැනුවත් කරන්න ලැබේවා......

    • @AyurWay
      @AyurWay  3 ปีที่แล้ว +1

      Tnx

  • @nimnadeepalliyaguru3499
    @nimnadeepalliyaguru3499 3 ปีที่แล้ว +2

    Akki,mage bella yata tikak mahatayi,mata eka adu krgn oni,monada krn oni,pz help me

  • @yasassriekanayaka8597
    @yasassriekanayaka8597 3 ปีที่แล้ว +1

    Godaaak pin akki🥰🤗🤗

  • @dilankajayasanka253
    @dilankajayasanka253 3 ปีที่แล้ว +21

    විනාඩි 43ක් උනාට ඒක හරිම වැදගත්. Thank you අක්කියෝ💜️💜️

  • @kumarasilva7157
    @kumarasilva7157 3 ปีที่แล้ว

    pregnant wenna balaporothuwen inna kenekta me chuurna ha green tea, Saffron, cofee wage dewal bonna sudusudha? waiting for your reply.

  • @surangipeter5983
    @surangipeter5983 3 ปีที่แล้ว +3

    Thank you Akki...👍🥰❤

  • @harischandrahemakumara
    @harischandrahemakumara 13 วันที่ผ่านมา

    සුපිරි වීඩියෝ එකක් ස්තූතියි❤❤

  • @devikawimalasekara294
    @devikawimalasekara294 3 ปีที่แล้ว +2

    Thank you akki me diet plane eka dunnata..😘

  • @surekajeewanthi1386
    @surekajeewanthi1386 3 ปีที่แล้ว +5

    ඇත්තටම ඔයාගේ උපදෙස් ගොඩක් වටිනවා වැඩකට නැති දේවල් අතරින් හොදම you tube චැනල් එකක් මිනිස්සු බොරු දේවල් වලින් රවටන දේවල් ගොඩක් වැඩී ඇත්ත දේ ලැබුනම අපිටත් සතුටුයි ඉතින් ඉදිරියට තවත් අපේ ගැටලු වලට හොඳ පිලිතුරු ලැබෙයි කියල ඉතා විශ්වාසයෙන් ඉන්නවා

    • @AyurWay
      @AyurWay  3 ปีที่แล้ว +1

      Godak ස්තූතියි

  • @isharamaduwanthi1605
    @isharamaduwanthi1605 3 ปีที่แล้ว

    Aththatama godak watinwa. Karanna puluwan pahasuma dait plan ekak. MN wadamal tea eka hadala bonawa godak hondai. E wagema Mata danagnna puluwan da API dawsata bonna Oni wathura pramanaya kochchara pramanayak da kiyala? Wisesayenma dait plan ekak Karana atharathura? Please answer ekak denna godak hondai.. thank you

    • @AyurWay
      @AyurWay  3 ปีที่แล้ว +1

      Thanks. 4l wat bonna puluwannam hodai

  • @amalia.3393
    @amalia.3393 3 ปีที่แล้ว +2

    Godak hoda video ekak..thanks ishara mis..

  • @dumindarukshan9108
    @dumindarukshan9108 3 ปีที่แล้ว +4

    ස්තුතියි 👍🙏🙏🌹🌹

  • @nadeedpg3749
    @nadeedpg3749 2 ปีที่แล้ว

    Godaak hoda vidiyo ekak mamath kamaty me diet plan eka karanna. Mageth bara 87k. A wageema mama pragnansy ekak bala poroththuwen inna kenek. Meka kalata kamak nadda. Plz riply.

  • @erandabathiya2833
    @erandabathiya2833 2 ปีที่แล้ว +1

    මාරටම වටිනවා thank akke

  • @thilinifernando3538
    @thilinifernando3538 3 ปีที่แล้ว

    Godak vatinawa akke video eka. Issarahatath hoda video karanna hadawathinma wish karanawa akke. adarei akke hamadama. 💖💖💖💖💖💖💖💖💖

  • @shanisusan5016
    @shanisusan5016 2 ปีที่แล้ว

    Akki mn covid hedila hitiya eeta passe eka paratama mhath wenna patan gattha.. eka covid athuru prathi palayakda kiynnko..

  • @anushakumari3773
    @anushakumari3773 3 ปีที่แล้ว

    Godaaak wadagath me vidiyoi eka akkiyo. Oyata godaak pin

  • @maneeshasathsarani6870
    @maneeshasathsarani6870 3 ปีที่แล้ว

    Akki mn meat fish mkuth kan na eth egg kanawa 😁 mta ee wenuwata boiled egg ekk knn puluwnda

  • @sudarshikajayashanthi5465
    @sudarshikajayashanthi5465 2 ปีที่แล้ว

    Goraka guliya ganna kamata pasuda nettn kalinda,vedios deke vidi dekak kiyanna plz reply

  • @thilinivimarshani5968
    @thilinivimarshani5968 3 ปีที่แล้ว +16

    බොහොම ස්තුති ඉශාරා මිස්🙏❤

  • @rashmiperera35
    @rashmiperera35 3 ปีที่แล้ว

    Kthwa adu krnna kyla godk aya kiyla thibbta Akka kuypu hma wchnyk gnema thibune ape jiwitheta gnna puluwn, ape jiwitheta gnna one dewl withrai bohoma sthuthiy akkii..

  • @hemalinawarathna7319
    @hemalinawarathna7319 3 ปีที่แล้ว +4

    After seen this vedio I was like actually over the moon, thank u very very much

  • @mhdlahir6683
    @mhdlahir6683 3 ปีที่แล้ว

    godak wedagath video ekak godak pin kiyala dunnata

  • @indikawasala9170
    @indikawasala9170 3 ปีที่แล้ว +1

    Missga muhuna wadipura kattu gathiyak panawa. Katha karanakota eriyaw walin eka hodata panawa. Video eka hodai.

  • @sududoni9468
    @sududoni9468 3 ปีที่แล้ว +3

    Akki oya godaaaak lassanai❤️

  • @madhushikanipunee5418
    @madhushikanipunee5418 3 ปีที่แล้ว +1

    Akke lunch ekta hadaganna fried rice eka description eke nane

  • @ayeshanawarathna8966
    @ayeshanawarathna8966 ปีที่แล้ว

    Oya hri hodai akke . Tnq akkeee

  • @enuvienuri3162
    @enuvienuri3162 3 ปีที่แล้ว +2

    I'm watching your every videos.
    There're really important , Can you tell me Will I drink fresh milk when I'm getting a diat plan ??

    • @AyurWay
      @AyurWay  3 ปีที่แล้ว

      At least try to take non fat dear.. if you really need it

  • @pradeepduminda724
    @pradeepduminda724 3 ปีที่แล้ว +1

    Bulletproof coffee eka gana mokada hitanne madam

  • @wasanthiweerasooriya5202
    @wasanthiweerasooriya5202 2 ปีที่แล้ว +2

    Dr .mage දුවගේ වයස 11years.adibara obathumiyagen උපදෙසක් ලබාගන්නට hamuwennata පුළුවන් තැනක් තියනවද ?ලොකු පිනක් .mn grandmother .babage අම්මා නැහැ මියගොස් .api ඉන්නේ piliyandala .

  • @umashanisansala456
    @umashanisansala456 3 ปีที่แล้ว +5

    බලාගෙනම හිටපු වීඩියෝ එකක් අක්කී

  • @eshadharmawardhane6513
    @eshadharmawardhane6513 3 ปีที่แล้ว

    Oya katha karana de hithata hondata danenawa. Man nitharama, me video eka balanawa.💕

  • @nawodyadissanayake4196
    @nawodyadissanayake4196 3 ปีที่แล้ว +3

    Thank you akkaaa.godak asawen baluwe...♥️♥️

  • @99.9-99
    @99.9-99 10 หลายเดือนก่อน +1

    Thank you akkiyoo❤😊

  • @user-ch5hy3jl6k
    @user-ch5hy3jl6k 3 ปีที่แล้ว +1

    Docter soup eka hadaganna vdio eke link eka nhne .

  • @receipelamahewa7743
    @receipelamahewa7743 ปีที่แล้ว

    Akke, minchi kola wenuwata ganna puluwan wena deyak kiyannakoo

  • @hirunijayawicrama4180
    @hirunijayawicrama4180 3 ปีที่แล้ว +3

    Thank you so much❤

    • @nayanaperera360
      @nayanaperera360 3 ปีที่แล้ว

      Harima wdagath danshis amarywata behethsk kiyannako dr

  • @bekyney
    @bekyney 3 ปีที่แล้ว +18

    I don’t know why people are complaining about the video been too long. I am going to start my weight loss journey soon. It’s very relatable thank you

  • @sithynasmiya6437
    @sithynasmiya6437 2 ปีที่แล้ว

    Ethatama godak watinawa me video eka math kemathiy me plane eka karanna namuth api rata inna hinda kola gathi hoyaganna amarui

  • @lakminimalathi3453
    @lakminimalathi3453 2 ปีที่แล้ว +1

    Thanku❤❤❤

  • @user-mp3to7rt7r
    @user-mp3to7rt7r 10 หลายเดือนก่อน +3

    ඔබතුමියට ස්තුතියි බොහොම පැහැදිලියි මමත්
    මහතයි අදම පටන් ගන්නවා ❤

  • @terandierandi3966
    @terandierandi3966 3 ปีที่แล้ว +2

    Thanks adarei ❤️❤️

  • @ayeshawijesinghe2669
    @ayeshawijesinghe2669 3 ปีที่แล้ว +1

    Thank you soo much❤

  • @arunapriyadharshana1479
    @arunapriyadharshana1479 3 ปีที่แล้ว +5

    අපිට ඇට වර්ග මේ Diet Plan එක ඇතුලේ use කරන්න පුලුවන්ද (කඩල, මුන් ඇට , කව්පි)

  • @SLCaptaincool987
    @SLCaptaincool987 3 ปีที่แล้ว

    Akke kolostarol thiyana kenekta me dayat plan eka hodada

  • @nisharathnayaka8134
    @nisharathnayaka8134 3 ปีที่แล้ว +1

    Tnk u akki ❤️

  • @harshanilanka7779
    @harshanilanka7779 3 ปีที่แล้ว +1

    Thank you so much. I received saffron. Is it ok to intake daily. actually i am afraid to drink.feel is it natural.

    • @harshanilanka7779
      @harshanilanka7779 3 ปีที่แล้ว

      Is it natural.? Smell like synthetic.please can you assure..

    • @AyurWay
      @AyurWay  3 ปีที่แล้ว +2

      @@harshanilanka7779 Saffron is 100% natural, it is fully safe to drink

  • @wanithirameeshalavanya5188
    @wanithirameeshalavanya5188 3 ปีที่แล้ว

    Thank you අක්කේ

  • @jinesakumari6691
    @jinesakumari6691 3 ปีที่แล้ว +1

    Eishara akka oya covid annatha wedalads tiyanna .owa hodaida

  • @radikaperera8789
    @radikaperera8789 3 ปีที่แล้ว

    Api hadagaththa goraka guli fridge eke dala thibbata kamak nadda.vadagath deval godak danagaththa.thanks akki

    • @AyurWay
      @AyurWay  3 ปีที่แล้ว +2

      Kamak ne

  • @kanchanabandara6023
    @kanchanabandara6023 2 ปีที่แล้ว

    Oyata godaaak pin Oya thawa thawath lassana wewa

  • @mrsfernando
    @mrsfernando 3 ปีที่แล้ว

    I was waiting for this video

  • @madushani3621
    @madushani3621 3 ปีที่แล้ว +1

    Video eka short & Sweet una nam ahan inna puluwan video eka godak diga wadi akke. Short video karannako

  • @sl.mkdinushatv2588
    @sl.mkdinushatv2588 2 ปีที่แล้ว

    Eka athta akki oya hodai

  • @anushkapriyanthi3244
    @anushkapriyanthi3244 2 ปีที่แล้ว +3

    Thank you soo much. This is working ❤

  • @hiruniamasha9548
    @hiruniamasha9548 3 ปีที่แล้ว

    mis safran green tea kola ganne kohomada

  • @tharushiisharafernando231
    @tharushiisharafernando231 3 ปีที่แล้ว +21

    මගේ බර 69kg තිබ්බා දැනට මාස 3කට විතර කලින්.. දැන් මගෙ බර 58kg😌 මන් කරේ deit විතරයි.. සතියකට එක දවසක් වේල් තුනම හොදට කනවා.. ඒ දවස ඉරිදා... අනිත් හැමදවසෙම එක වේලයි බත් කැවෙ... Biscuits...pan.. වගේ දේවල් කෑවෙ.. 11kgක් අඩුවෙලා...
    No green tea..
    No gym...
    No exra activities..
    Mkd mn padan kerna knk mage waysa aurudu 21...
    Mage ina 32 thibbe..
    Dn size 30

    • @gamingmabba1001
      @gamingmabba1001 3 ปีที่แล้ว

      මමත් තවම ඉගෙන ගන්න කෙනෙක්. අක්කී ඔයා ව්‍යායාම කරේම නැත්ත .අනේ කියන්නකෝ .

    • @sujathadilrukshi7528
      @sujathadilrukshi7528 2 ปีที่แล้ว

      Ane kiyannakoo

    • @dasuni3304
      @dasuni3304 4 หลายเดือนก่อน

      Oyawa contact karaganna widiyak nadda akke

  • @apsaraudari5312
    @apsaraudari5312 3 ปีที่แล้ว

    Akke me kale karata kamak nedsa prathishakthi karanayata haniyak nedda mata godak sema tiyei kamak nedda reply karana akke

  • @dilanikaushalya406
    @dilanikaushalya406 3 ปีที่แล้ว +1

    Thank you akkiyo

  • @ushanikiribandara6547
    @ushanikiribandara6547 3 ปีที่แล้ว +2

    Thank you akki. Dennm diet krnnama hithuna.. 🙏

  • @Cephaliccosmeticsproducts
    @Cephaliccosmeticsproducts 3 ปีที่แล้ว

    Akki hodama saffron ganne kohendha???

  • @dilakshichamodi9360
    @dilakshichamodi9360 2 ปีที่แล้ว

    Aththatma kisima boring ekak naa.. hodata hamadeema therenna kiyla dunna.. thxx mis❤️🤗

  • @piyumidissanayake9423
    @piyumidissanayake9423 3 ปีที่แล้ว

    Akki oyage konde dig kargththe kohomd kiynnko plz

  • @chandikapriyadarshani5481
    @chandikapriyadarshani5481 3 ปีที่แล้ว

    Akki oya kiyala denawa godak pahadili akki. Akki mata innawa aurudu eka hamaraka puthek. Kama palane karanakota. Babata kiri dena nisa prashnayak weida akki. Oyath ishara akki duwata aurudu kiyak mau kiri dunnada.

  • @nethradiwyanjali3506
    @nethradiwyanjali3506 2 ปีที่แล้ว

    Godakk hoda video ekak thanks oyata

  • @tarangasenewirathna2207
    @tarangasenewirathna2207 3 ปีที่แล้ว +2

    Great 💕💕💕

  • @chandikg6988
    @chandikg6988 3 ปีที่แล้ว

    Miss man diet karanna godak Kal idala try karanawa kilo 2,3k adu unama ethanin ehata bara adu wenna me vidihata Dan auruddak vithara bara adu karanna try karanawa aye kanawa ekanisa man Dan 75kg bara man hithanne metabolism slow wela ho mage aga aduwen tika dawasak kala aye wadiyen kana ratawata huru wela mekata mokada karanne mis me kiyala thiyena dewal karama hariyaida man inne Italy Wala nisa mis goraka walin hadapu fat burner eka hadagannath amarui upadesak denna please and thanks for your advice
    ♥️♥️♥️♥️♥️

  • @mdfoodchallenge8524
    @mdfoodchallenge8524 3 ปีที่แล้ว

    Ane adai dakke oyage chanal aeka. Mama godak oyata kamathe.👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️

  • @Gaiya-pj7wu
    @Gaiya-pj7wu 9 หลายเดือนก่อน +1

    Kiyawanawa godak...eya satutin kiyonawa eyage dewal...husbanui...daruwa genai.....igena gatta keneklu....ateetaya wedeee....අයියෝ

  • @rashmiwasana6260
    @rashmiwasana6260 3 ปีที่แล้ว

    Saffron aka ganna kohomada? Price akath ona

  • @maneldissanayake3551
    @maneldissanayake3551 2 ปีที่แล้ว +2

    හරිම වටිනා වැදගත් වීඩියෝ එකක් දුවේ

  • @isharamaduwanthi5271
    @isharamaduwanthi5271 3 ปีที่แล้ว +47

    මගෙ ඇග බර වැඩි නෑ ගානට තියෙනවා මහත නෑ ඒත් බඩ වැඩි ටිකක් .බඩ විතරක් අඩු කරගන්න ආයුර්වේද බෙහෙතක් කියන්නකො

  • @ireshakulathunga4748
    @ireshakulathunga4748 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා දේවල් ටිකක් දැන ගත්තා. විස්තර විතරක් දැනගෙන මදි. ඇයි මේ දේවල් ගන්නේ, මොකටද කියන හැම දේම ගොඩක් විස්තර ඇතුව කියලා දුන්නට අක්කට ගොඩක් පින්. හැමෝම එහෙම කියලා දෙන්නේ නෑ. කරන්න ඕන ටික විතරක් දැන ගෙන වැරදුන අය තමයි මෙතැන දිග වැඩි, අරක මේක ගාන්නේ.... Thank you dr. Ishara sandamini

  • @dmachee2637
    @dmachee2637 3 ปีที่แล้ว +64

    අනවශ්‍ය දේවල් වැඩියි. වීඩියෝ එක බලන්න එපා වෙනවා. වි. 15 කින් වත් වීඩියෝ එක ඉවර කරන්න.

  • @shsndjngsj
    @shsndjngsj 3 ปีที่แล้ว +20

    අක්කියෝ ඔයා කතා කරන විදිහ අහන් ඉන්න ආසයි අනේ.. ❤️❤️❤️

  • @piumikavishani8615
    @piumikavishani8615 3 ปีที่แล้ว

    Ane akke mage mune duburu pata podi podi lapa thiyenawa awa adu kara ganna vidiyak kiyannako awa kurula kalal nemei . Mona wage sath karada karanna one plz ..