Fast Weight loss Tips in sinhala| How I lose my weight

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 1K

  • @ZAARA-23
    @ZAARA-23  ปีที่แล้ว +17

    නීරෝගී, ඉතා දිගු කෙස්කළඹක් පවත්වගන්න මම Use කරන Hair Oil එක | 100% ප්‍රතිඵල සහිතයි | Best Hair oil
    th-cam.com/video/mm5fFaYrJ_c/w-d-xo.html

    • @NethminiPurnika-sv2ye
      @NethminiPurnika-sv2ye ปีที่แล้ว +3

      අක්කි මූනට ලස්සන shape එකක් ගත්තු විදිය වීඩියෝ එකකින් ගේන්නකෝ..😊❤️
      මොනාහරි exercises තියෙද ?

    • @Samankumara.17
      @Samankumara.17 25 วันที่ผ่านมา

      Matath oan​@@NethminiPurnika-sv2ye

  • @sathinjisenanayake7924
    @sathinjisenanayake7924 3 ปีที่แล้ว +218

    1-Drink 2 hot water glasses just after waking up
    2- 20 minutes Cardio after half an hour of drinking water
    3- one hour after cardio eat breakfast with high protein(eggs) no potato’s but other veggies and more pepper
    4-while having brekkie have yogurt with Cumin
    5-after 2 hours after brekki have a fat burn juice with lime, ginger, honey
    6- lunch after one hour after 5 have veggies with more pepper and fish 1/4 only rice can have green apple after lunch
    7- after hour of lunch Green tea
    8- after 3 hours of tea have fat burn juice
    9- one hour after fat burn juice have dinner and dinner should be 3 hours before sleeping and have soup
    10- yogurt with 3g of cumin seeds
    11- eat slowly
    12-full body exercises
    13- no oil, fat , sweets
    14- no fruit juice
    15- 8 hr sleep

  • @tharangagunawardhana9497
    @tharangagunawardhana9497 3 ปีที่แล้ว +161

    සති දෙකක් කලා. 4kg අඩු උනා. ගොඩක් වටින video එකක්. හොඳ result එකක් තියෙනවා. Thank you❤🙏

  • @kamilakamumilla5355
    @kamilakamumilla5355 3 ปีที่แล้ว +63

    උදේට,දවල්ට,රාත්‍රියට රෙසිපි ටිකක් දාන්න.අඩංගු කැලරිත් සමග.ඒක ගොඩක් වටිනවා.කෙට්ටු වෙන්න

  • @pushpairang7647
    @pushpairang7647 3 ปีที่แล้ว +47

    බලාපොරොත්තුවෙන් සිටි විඩියො එක ,,ගොඩක් ස්තුතියි ඔබට ,♥️♥️

  • @pubudinidissanayake1286
    @pubudinidissanayake1286 2 ปีที่แล้ว +34

    සති 2ක් කරා. 57kg හිටියේ. දැන් 53kg. Thanku ❤

  • @blueberries1127
    @blueberries1127 3 ปีที่แล้ว +132

    Most decent dressing sense
    Not showing unwanted skin..your parents have grown you with respect and good qualities
    You talk only fact
    Good tips ..thank you sis
    I hv never seen a srilankan youtuber dress like this ❤👍

    • @ZAARA-23
      @ZAARA-23  3 ปีที่แล้ว +10

      Thank you so much 🥰

    • @Lio-dm1mk
      @Lio-dm1mk 3 ปีที่แล้ว +1

      Your decency showcases your upbringing and virtues 👏

    • @ZAARA-23
      @ZAARA-23  3 ปีที่แล้ว +2

      ❤️

    • @FrostyL2K
      @FrostyL2K 3 ปีที่แล้ว +17

      I dont think you should judge anyone by the way dress.

    • @blueberries1127
      @blueberries1127 3 ปีที่แล้ว +3

      @@FrostyL2K why shouldn't I
      I didn't judge buy her wealth
      She s decently dressed
      Not showing her body parts
      No matter she s poor or rich she s well dressed

  • @jessicamayor6607
    @jessicamayor6607 3 ปีที่แล้ว +46

    She looks like a beautiful robot.
    Moreover,this video is incredible.Keep it up!😺

    • @ZAARA-23
      @ZAARA-23  3 ปีที่แล้ว +1

      Thank you sooo much ❤️

  • @jakey4052
    @jakey4052 3 ปีที่แล้ว +26

    I think this is the best weight lost plan video I saw. Thank you so much ❤

  • @selvitk9170
    @selvitk9170 3 ปีที่แล้ว +38

    Finally a dietician talking about weight loss

    • @ZAARA-23
      @ZAARA-23  3 ปีที่แล้ว +5

      Thank you ❤️

  • @ishujayas7019
    @ishujayas7019 3 ปีที่แล้ว +9

    Lassana kenek piliwalata adala wadagath deyak karana 1 gana adambarai.. Good Luck sister.. 💐

    • @ZAARA-23
      @ZAARA-23  3 ปีที่แล้ว +1

      Thank you very much 🥰

  • @dewmikeshani2740
    @dewmikeshani2740 2 ปีที่แล้ว +31

    අනෙ බොහොම ස්තූතියි අක්කෙ බර වැඩි නිස දැන් ගොඩක් අය කියනව මහතයි කියල ඉතින් ගොඩක් දුකෙන් ඉන්න මම 😖 මට වයස 14 යි මන් ඩයට් කලාට කමක් නැද්ද 😥😥😥😥⭐

    • @sammanimaheshikadisanayake7417
      @sammanimaheshikadisanayake7417 2 ปีที่แล้ว +12

      මටත් 14යි අලෝ ❤️🥺

    • @parkinha946
      @parkinha946 2 ปีที่แล้ว +7

      Mata 12 ane

    • @oshigirl7463
      @oshigirl7463 2 ปีที่แล้ว +3

      Matath 14i

    • @s.l.achindamax9925
      @s.l.achindamax9925 2 ปีที่แล้ว +2

      mathath 14i

    • @gayathriweerapperuma7991
      @gayathriweerapperuma7991 2 ปีที่แล้ว +2

      Nagila.. bara wedi kiyala hithanawa nam amma ekka doctor kenek lagata yanna. Doctor oyage bara saha usa manala oya koitharam bara wedida kiyala kiyawii. Elagata oya godak kema kanneth nathuwa enna ennama mahath wenawa nam le parikshana tikakuth kiyai. Itin a dewal anuwa oyata bara palanaya kara ganna heti kiyala dewi. Podi wayasenma hari deta yomu unoth niirogi sirurak tiya ganna puluwan.

  • @hasinipiyumika617
    @hasinipiyumika617 ปีที่แล้ว +2

    දැන් බිත්තරයක් 60i🙄🤐😶 කෑම රටාවටනම් යන්න බැහැ වතුර බීලා හරි කෙට්ටු වෙන්න බලන්නම්😊😊

  • @gayathrisebastian8049
    @gayathrisebastian8049 3 ปีที่แล้ว +10

    ඇත්තටම නියමයි, 👍👍 තේරෙන සිංහලෙන්ම තියෙනවා ❤❤❤❤❤

  • @sonalsasmitha8255
    @sonalsasmitha8255 2 ปีที่แล้ว +5

    ගොඩක් ස්තූතියි අක්කෙ...බොහොම වටිනා වීඩියෝ එකක්👍👍👍😊

  • @kavee163
    @kavee163 3 ปีที่แล้ว +16

    Hello! Great video! Can you please create a video with calorie count, I cant find a sri lankan style meal plan on internet. It would be beneficial for lot of people.

    • @ZAARA-23
      @ZAARA-23  3 ปีที่แล้ว +1

      Sure darling

  • @dilhaniperera6985
    @dilhaniperera6985 3 ปีที่แล้ว +10

    බලාපොරොත්තුවෙන් හිටපු විඩියො එකක් ..වියායම් කරන්නවත් දැන් එලියට යන්න විදිහක් නැ .ම්න් ඉන්නේ පිටරට ..පුන්ච් කමරෙ වියායම කරන්න ඉඩක් නැ..වියායම නොකර මෙ ටික කරල බලන්නම් ..මෙ වගේ විඩියො තව ගෙන්න..ඔබ තුමියට දිගු ගමනක් යන්න වාසනව ලැබේවා .

    • @ZAARA-23
      @ZAARA-23  3 ปีที่แล้ว

      Bohoma sthuthi 🥰

  • @vidurakumara9922
    @vidurakumara9922 3 ปีที่แล้ว +27

    අක්කී , සාමාන්‍යයෙන් 10 kg ක් අඩු කරගන්න කෝච්චර කාලයක් මේ ක්‍රමය අනුගමනය කරන්න ඕනෙද??

    • @imitsolutions1764
      @imitsolutions1764 3 ปีที่แล้ว

      Brother meka hariyanne. Url shrink eka hariyata redirect wenne. Video eka open wenne. TH-cam link eka awanna 👍

  • @gayathriweerapperuma7991
    @gayathriweerapperuma7991 2 ปีที่แล้ว +2

    Good video. I will start from tomarrow. But have to adjust with my job. Will update here in 2 weeks. 60kg today. Target is 55kg in 3 months.

  • @amare7810
    @amare7810 3 ปีที่แล้ว +49

    බෝනික්කෙක් වගේ දැංනං 😊✌️

    • @reubenmarcellus3353
      @reubenmarcellus3353 3 ปีที่แล้ว

      i dont mean to be offtopic but does anyone know a way to get back into an Instagram account?
      I was dumb lost the login password. I appreciate any assistance you can offer me.

  • @maliethannakoon6287
    @maliethannakoon6287 2 ปีที่แล้ว +1

    ස්තුතියි මගේ බර 100/=මම මනසින් වැටිලා ඉන්නේ මොන දේ කලත් අඩු වෙන් නැහැ

  • @udarijayanthissa6641
    @udarijayanthissa6641 3 ปีที่แล้ว +4

    Please do video about gluta diamand products. Is that products are ok or not. Because many people talks about those products. 😘

  • @sachininayanathara5837
    @sachininayanathara5837 2 ปีที่แล้ว +2

    Thanks a lot. ගොඩක් දුකින් ඉන්නෙ බර අඩු කරගන්නෙ කොහොමද කියලා. මං nursing student කෙනෙක් බෝර්ඩ් වෙලා ඉන්නෙ උයාගෙන කන්න විදිහක් නෑ. ඉතින් හැමවෙලේම ලැබෙන්නෙ බත්. මට විසදුමක් දෙන්නකෝ.මානසිකව වැටිලා ඉන්නෙ. Please help me 🙏😭

  • @senudimaheli3684
    @senudimaheli3684 3 ปีที่แล้ว +7

    අක්කේ.. මන් මහත නෑ ගොඩක් කෙට්ටුයි. ඒත් මගේ බඩ තියෙනවා. ඒකට කරන්න ඕනේ මොකක්ද කියල කියන්න පුළුවන්ද? 🥺

    • @parkinha946
      @parkinha946 2 ปีที่แล้ว +1

      Oya belly ekata withara exercise karanna crunchs wageewa karanna up and down plan karanna epa athpaya kettuwei mat experience තියෙනවා

  • @sweetmichi0973
    @sweetmichi0973 3 ปีที่แล้ว +7

    අක්කා මන් campus student කෙනෙක්. මන් පාන්දර වෙනකම් පාඩම් කරනවා. මන් රෑ 8ට කෑවොත් පාන්දර 3 වගේ වෙද්දි බඩගින්නි වෙනව නේ 😐 මන් ඉතින් රෑ 11ට වගේ කන්නේ. ඒක හොද නැති දෙයක් ද?

  • @samanthagamage9122
    @samanthagamage9122 3 ปีที่แล้ว +9

    ස්තුති ගොඩක් වටිනා විඩියෝ එකක් ..... ගැස්ට්‍රයිටිස් තියෙනවා මට දෙහි ඉගූරු බිවුවට කමක් නැද්ද ප්ලිස් .....

    • @uthpalawannadharamarathne2419
      @uthpalawannadharamarathne2419 3 ปีที่แล้ว

      ගෑස්ට්‍රටිස් තියනවා නම් දෙහි ඉගුරු බොන්න එපා.මමත් බීලා වැඩි උනා

    • @slentertainment249
      @slentertainment249 3 ปีที่แล้ว

      මද රස්නෙ වතුරට ගම්මිරිස් ටිකක් දාල බොන්න.නැත්තම් මද රස්නෙ වතුර විතරක්මත් හොදයි

    • @samanthagamage9122
      @samanthagamage9122 3 ปีที่แล้ว +1

      Thanks 🙏 ❤️

  • @nadeeshak6899
    @nadeeshak6899 3 ปีที่แล้ว +6

    ගොඩක්ම වැදගත් මේ වීඩියෝ එක ..මට දැනගන්න පුලුවන්ද හැමදාම උදේට බිත්තර 2ක් කන්න කිවුවනෙ..බිත්තර දෙකත් එක්ක කුරක්කන් පාන් පෙති දෙකක් හැමදාම කෑවට කමක් නැද්ද කියල ..බොහොම ස්තුතියි ..

    • @ZAARA-23
      @ZAARA-23  3 ปีที่แล้ว +4

      Kema pramanaya madinam e wage dyk ekathu krgththta kmk ne, eth kurakkan paan wala 100% kurakkan adangu wenne ne, 50-75.% ka pramanayak adangu wenne thirigu piti, ithn mekath adu krna puluwannan gdk hodai

    • @nadeeshak6899
      @nadeeshak6899 3 ปีที่แล้ว

      @@ZAARA-23 බොහොම ස්තුතියි ..

  • @nipunimunasinghe759
    @nipunimunasinghe759 3 ปีที่แล้ว +13

    Very well explained video!! Thank you 😊😊😊

    • @ZAARA-23
      @ZAARA-23  3 ปีที่แล้ว

      Thank you 🥰

  • @rasikamanojee3081
    @rasikamanojee3081 3 ปีที่แล้ว +21

    Very meaningful, thank you so much 😘

    • @ZAARA-23
      @ZAARA-23  3 ปีที่แล้ว +1

      Thank you ❤️

  • @malshi9925
    @malshi9925 3 ปีที่แล้ว +6

    Godak wadagath Darling .Me Oyamada Mahatha Kale Hari Pudumai Den godak lassanai

    • @ZAARA-23
      @ZAARA-23  3 ปีที่แล้ว

      ow darling 🥰♥️Thank u

  • @maheshikaabeyrathne481
    @maheshikaabeyrathne481 3 ปีที่แล้ว +4

    Thankyou akki. Proud product of uop♥️

  • @nilushadulanjali2432
    @nilushadulanjali2432 ปีที่แล้ว

    අනේ ඩොක්ට දියවැඩියා රෝගය නිසා මගෙ ශරිරය ගෝඩාක් කෙට්ටුවුණා ,දැන් හැම මාසේම වාගේ 103,115 අතර පවතින්නේ ,ටිකක් මහත් වෙන්න ආහාර වට්ටෝරුවක් කියලා දෙන්න ,

  • @___lifemovie___6874
    @___lifemovie___6874 2 ปีที่แล้ว +5

    Does sleeping during the day make our body bigger?

  • @nelkanelka1735
    @nelkanelka1735 3 ปีที่แล้ว

    ස්තූති නංග.
    මම 68 ඉදල 60 වෙනකම් අඩුකලා දැන් ආයෙත් වැඩිවෙලා 65 ඉන්නව.මේ ක්‍රමය මම අත්හදා බලන්නම්.ඔයාට ස්තූති .

    • @janki8582
      @janki8582 3 ปีที่แล้ว +1

      Oya bara adu kara gaththe kohomada kiyannako

    • @nelkanelka1735
      @nelkanelka1735 3 ปีที่แล้ว +3

      @@janki8582 කෑමපාලනයෙන් නම් තමා බර අඩුකලේ....මාළු වර්ග,බිත්තර ,සළාද,බිම්මල්, කොළ පාට එළවළු,විශේෂයෙන් කොළ ගෝව මල්.ඒවගේ දේවල් කෑවෙ.බත්නම් කෑවෙම නැහැ.සතියකට එකපාරක්.චුට්ටක් විතර කෑව.අල,පාන්පිටි වර්ග මොකුත් කෑවෙ නෑ.මොන දේ කෑවත් කැලරි ප්‍රමාණය වැඩි නොකර ගන්න අපි උත්සාහ කරන්න ඕනි.
      තවත් දැන් මට කිලෝ ගාණ අඩුකරගන්න ඕනි.මේ නංගිගෙ ක්‍රමයත් අනුගමනය කරල බලන්න ඕනි.

    • @SLBikeslovers
      @SLBikeslovers 2 ปีที่แล้ว

      @@nelkanelka1735 akki dan oyage bara aduida?

  • @shezaangel2321
    @shezaangel2321 2 ปีที่แล้ว +3

    Can u do video in English.. It will b useful for all language people.

  • @ruckyg3177
    @ruckyg3177 10 หลายเดือนก่อน

    I soak fenugreek seeds overnight and drink the warter in the morning which is very helpful according to my experience

  • @chandimahettiwatta8872
    @chandimahettiwatta8872 3 ปีที่แล้ว +4

    Godak wedagath video ekak.thanks nangi❤️❤️🌺🌺🇫🇷

  • @shanu5125
    @shanu5125 3 ปีที่แล้ว +2

    Great video...😘😘😘 Vegetarian අය බිත්තර මාළු ගන්නේ නැතිව මොනාද එකතු කර ගන්න පුළුවන්....

    • @ZAARA-23
      @ZAARA-23  3 ปีที่แล้ว +1

      Paneer, tofu wage dyk ekathu krgnna

    • @Madurangi95
      @Madurangi95 3 ปีที่แล้ว

      @@ZAARA-23අක්කෙ මාලු බිත්තර කන්නෙ නැති අයට මාලු වෙනුවට paneer සහ tofu එක මොන විදියටද හදා ගන්න ඔනෙ දවල් ආහාරයට.plz reply 😥

  • @osharadewmini8910
    @osharadewmini8910 3 ปีที่แล้ว +5

    අක්කි උණු වතුර බිලා ජිම් ගියාට කමක් නැද්ද. 😶..

  • @rashmivirajine2383
    @rashmivirajine2383 3 ปีที่แล้ว

    Free inna kenekta ekiwwe job ekak nokarana kenekta me steps okkoma follow karanna lesyi. Work karana ayatath karanna lesi widiye plan ekak kiyanna dear☺️

  • @kemendishwetha9887
    @kemendishwetha9887 2 ปีที่แล้ว +6

    When we are having 2 eggs as breakfast do we need to remove the egg yolk 🙄

  • @himajirathnayake875
    @himajirathnayake875 3 ปีที่แล้ว +2

    Godaak godaak thank hasara akki.mm oya me vedio ekk denakam godak kal balan hitiya..godak adareyi akki.parissamin inna.budu saranayi

  • @dilinimadushani4768
    @dilinimadushani4768 3 ปีที่แล้ว +11

    Thank you akki 😍

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 ปีที่แล้ว +2

    So useful and great video ❤❤ thank you so much ❤❤

  • @bashithalakshan3493
    @bashithalakshan3493 3 ปีที่แล้ว +14

    Doctor කට්ටිය සුදුවෙන්න injection ගහනව ඒක හොද දෙයක්ද

  • @chathuryayoutubechannel.2190
    @chathuryayoutubechannel.2190 3 ปีที่แล้ว +2

    Thank you for your important instructions.I think it is very important for our bodies.I follow you. And I like tell you l don't like meat,eggs, fish and animals food. I am vegetarian.

  • @TheSuresoft
    @TheSuresoft 3 ปีที่แล้ว +6

    Weight gain එකකුත් කරන්න Dr.

  • @malisandaseeli6410
    @malisandaseeli6410 3 ปีที่แล้ว +1

    දනිස් ගෙවිල තියෙද්දි jumping exsercises කරන්න හොඳද ඩොක්ට.වෙන මොනවද කරන්න හොඳ වියායාම

  • @piyumidiwyanjalee1292
    @piyumidiwyanjalee1292 3 ปีที่แล้ว +4

    Great video akki ❤️

  • @hashannayanaruwan455
    @hashannayanaruwan455 3 ปีที่แล้ว

    mahath wenna Puluwan progress එකක video එකක් කරන්න..specially gym යන අයට

  • @twicepink6713
    @twicepink6713 3 ปีที่แล้ว +4

    Thankyou very much...i love your videos so much😊🤩😘

    • @ZAARA-23
      @ZAARA-23  3 ปีที่แล้ว

      Thank you ❤️

  • @anjanadeshan1907
    @anjanadeshan1907 2 ปีที่แล้ว +1

    ප්‍රායෝගික එකක් දෙන්නකෝ අක්කේ වැඩ කරන කෙනෙක්ට

  • @lovebirdslanka5405
    @lovebirdslanka5405 3 ปีที่แล้ว +6

    අක්කේ , age 25 ට waight 36 තියෙන්නේ , බර wadi කර ගන්නයි, චුට්ටක් මහත් වෙන්නයි හොද දෙයක් කියන්න 😥

    • @dollydolly3748
      @dollydolly3748 3 ปีที่แล้ว +2

      Mageth .kojjara kewatg mahath wenne na

    • @lovebirdslanka5405
      @lovebirdslanka5405 3 ปีที่แล้ว

      @@dollydolly3748 ඔව් අනේ

  • @amashahansika3920
    @amashahansika3920 ปีที่แล้ว

    From today onwards I follow this..I hope to do one month..Lets see results on 11th July❤Now my weight is 62kg- target 55kg🎉

  • @cholaipuyal394
    @cholaipuyal394 3 ปีที่แล้ว +4

    Hi akki thanks a lot 100% use full details and vidio thanks for ur advice i am proud of you for this vidio akki அக்கா நீங்க so cute அக்கா

  • @kasunkarunasekara8336
    @kasunkarunasekara8336 3 ปีที่แล้ว +1

    Episode 10 withara awa akama thenakin...thank u madam n congrz fr ur future targets...

  • @anupajithpura8640
    @anupajithpura8640 3 ปีที่แล้ว +5

    Akke mage කොන්ද ,බඩ wage තැන් මූන,අත් walata wada aduru wela.ekata hethuwa mokkda??eka නැති karanne kohomada.plz reply ;

  • @sanjeewanidharmathilaka9470
    @sanjeewanidharmathilaka9470 2 ปีที่แล้ว

    ගොඩාක් ප්‍රයෝජනවත් වැඩසටහනක් .මට වයස 40.බර 70.අනේ මට බර අඩුකරගන්න ඕනේ .ඒ වගේම මගෙ බඩ ගොඩක් තියනවා.මොනව කරත් බඩනම් අඩුවෙන් නෑ.මෙක හරියයිද ඒකට.ආය උදේට බිත්තර එක්ක ඕට්ස් කෑවට කමක් නැද්ද dr.🌹🌹🌹

  • @sadunimaduwanthi2543
    @sadunimaduwanthi2543 3 ปีที่แล้ว +3

    Thank you godak watina video ekak😍😍😍

  • @vinsantperera6866
    @vinsantperera6866 4 หลายเดือนก่อน +1

    හැබැයි ඔය මහත්වෙලා ඉද්දි හරි ලස්සනයි 🎉❤

  • @user-qq9tl3ru5c
    @user-qq9tl3ru5c 2 ปีที่แล้ว +5

    For the yogurts what kind of yogurts do we have to use? Normal set yogurts with sugar is okay?
    Or must we use non fat sugar free yogurts?

  • @methmiwijethunga6859
    @methmiwijethunga6859 2 ปีที่แล้ว +1

    අනේ මට කියන්නකෝ ආට පිටි වලට මහත් වෙනවද කියලා

  • @sanjuvlogs2002
    @sanjuvlogs2002 3 ปีที่แล้ว +29

    Thanxs akki i think these tips will change my life can i drink whey protein isolate for my breakfast ☺️

  • @AnushalakmaliAnushalakmali
    @AnushalakmaliAnushalakmali 3 ปีที่แล้ว +1

    මහත් වෙන්න කරන්න ඔනි දෙයක් කියල දෙන්නකො අක්කි

  • @menushaisuri5306
    @menushaisuri5306 3 ปีที่แล้ว +4

    Thank you akki dn ineth diet ekaka eth mt oni prathipala labune na me fat loss ek focus karpu plan ek aniwaryenm wadakari kiyl hithanawa ❤️

  • @pamudigayasha0104
    @pamudigayasha0104 2 ปีที่แล้ว +2

    Akke please oyagen mama request karalama na මුකුත් .me first time oyagen request කරන්නේ .please akki oyage room tour ekak karanneko.please akki

  • @skedirisinghe2750
    @skedirisinghe2750 3 ปีที่แล้ว +13

    Thnks akki mata අවශ්‍ය deyak..ammo ara oyada akki...ohh oya den koccra lassda..ammo koma lassana welda meeee 💓💓💓💓💓💓👍👍👍

    • @ZAARA-23
      @ZAARA-23  3 ปีที่แล้ว

      Thank you darling ❤️, onema knkta puluwan uwamanawen me dewal kroth apita one widiha wenas wenna

    • @shashinitharakar596
      @shashinitharakar596 3 ปีที่แล้ว +1

      komda ohoma konde hdgtte kiynnko akki,hmdama oya vidihta lssnta inn labenna

  • @shashiamarasena9651
    @shashiamarasena9651 2 ปีที่แล้ว +1

    can teenage also use this

  • @asenianjaleejayawickrama5938
    @asenianjaleejayawickrama5938 3 ปีที่แล้ว +13

    This is very important. Thank you

    • @ZAARA-23
      @ZAARA-23  3 ปีที่แล้ว +3

      ❤️

  • @kristinaalexendra2975
    @kristinaalexendra2975 2 ปีที่แล้ว +8

    Thank you so much sister now I have a best results of this

  • @bisomanika1354
    @bisomanika1354 2 ปีที่แล้ว +1

    Thanks nangi good wadegath video ekak 🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️

  • @ddshani1144
    @ddshani1144 3 ปีที่แล้ว +3

    ස්තුතියි 🙏🙏

    • @ZAARA-23
      @ZAARA-23  3 ปีที่แล้ว

      🥰♥️

  • @mudaligemudali2944
    @mudaligemudali2944 ปีที่แล้ว +1

    මට අපේ ගමෙි හිටපු වෙදමාමා මතක්වුනා 😄😄😄😄😄😄😄😄 උන්දැගේ බෙහෙත් වට්ටෝරුවත් මෙි කතාව වගේ. 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 රෝගියා මැරෙනකම් කැලෑ පීරමින් මිනිස්සු ඒ කාලේ බෙත් ජාති හෙවුවා.

  • @pkthilakpkthilak2754
    @pkthilakpkthilak2754 3 ปีที่แล้ว +12

    Aththatm photo eke inne oyd

  • @kenolipuranegedara5323
    @kenolipuranegedara5323 3 ปีที่แล้ว

    Anee aththatama godak thanks akki.. godak පින්. Oyaawageema lassana wenna puluwan Wei kiyala hithanawa..

  • @sanduniimeshikanissanka5578
    @sanduniimeshikanissanka5578 3 ปีที่แล้ว +4

    මහත් වෙන්න ක්‍රමයක් කියන්නකො

  • @nethmiwickramasooriya5943
    @nethmiwickramasooriya5943 2 ปีที่แล้ว +1

    Thanku akki , math try krela balanawe akki....

  • @dedujayawardhana4420
    @dedujayawardhana4420 3 ปีที่แล้ว +3

    මිස්, ඉගුරු ලෙමන් juice එක එකපාර හදල ඒ කී time වලට use කලාට කමක් නැද්ද . නැතිනම් ඒක පානය කරන වෙලාවටමද හදා ගන්න ඕනි

  • @annseram1195
    @annseram1195 10 หลายเดือนก่อน

    Hi Doctor. This video is very helpful. Can I pls know if we it allows to cook vegetables using powdered coconut milk ? And can we include chicken in any of the meals ?

  • @hamzaumar3233
    @hamzaumar3233 3 ปีที่แล้ว +5

    Thanx hugak vatina thorathuru rasak bohoma sthuthi

    • @ZAARA-23
      @ZAARA-23  3 ปีที่แล้ว

      Bohoma sthuthi 🥰

  • @slentertainment249
    @slentertainment249 3 ปีที่แล้ว

    මේ වීඩියෝ එකට අදාල දෙයක් නොවුනත් මට දැනගන්න පුලුවන්ද කොලජන් පවුඩර් එක භාවිතා කිරීම හොදයිද කියල?බොහොම ස්තූතියි මේ වීඩියෝ එකට

    • @ZAARA-23
      @ZAARA-23  3 ปีที่แล้ว

      Ow, collagen powder ekak use krata kmk ne😊

  • @pinidiyunaya1387
    @pinidiyunaya1387 3 ปีที่แล้ว +3

    Godak wadagath video ekak akki.😊 Thanks... akki yorget walata dana suduru ata poddak fry karalada grind kara ganna ona?

    • @ZAARA-23
      @ZAARA-23  3 ปีที่แล้ว

      Fry nokara gnnawanm gdk hodai nangi, heat ekata onema deka tyna gunaya adu wenwa. Adu rasneka heat krla gnna ehema onenam

    • @pinidiyunaya1387
      @pinidiyunaya1387 3 ปีที่แล้ว

      @@ZAARA-23 hari akki. Thanks reply kalata😍

    • @chathuumaya2860
      @chathuumaya2860 3 ปีที่แล้ว

      Biththara omelet unath kamak nadda

  • @piumipimui4319
    @piumipimui4319 2 ปีที่แล้ว

    Thanks akki.. balaporoththu unu vidieo ekak.. baba hambunata passe mn godak mahath wela akki akki kiyapu dewal tika karala balannam..

  • @kushaniwijethunga9600
    @kushaniwijethunga9600 3 ปีที่แล้ว +4

    Thank u so much sister. Nicely explained. 🙏💐

  • @shanug1637
    @shanug1637 3 ปีที่แล้ว +2

    Please can you do a video for weight gaining also... I can't eat more... I tried lot of syrups peritol,zincovit, b12. But still cannot eat... Im 35KG..😣 please advise....

  • @Lio-dm1mk
    @Lio-dm1mk 3 ปีที่แล้ว +5

    Hi Akki
    Your vedios are really superb and very knowledgeable for viewers.
    Pls Akki give a effective solution for unwanted hair in body and facial hair problems.. Pls Akki

    • @ZAARA-23
      @ZAARA-23  3 ปีที่แล้ว +1

      Sure darling ❤️

    • @Lio-dm1mk
      @Lio-dm1mk 3 ปีที่แล้ว

      @@ZAARA-23 Thank u Akki💖

    • @chayasapumalgama8025
      @chayasapumalgama8025 3 ปีที่แล้ว

      @@ZAARA-23 puluwannm pcos walta kiynnako diets plan ekak.plzz

  • @ireshauduvilla1003
    @ireshauduvilla1003 3 ปีที่แล้ว +2

    10kg adu wenna me vidiyata karoth samanniyen kochchara kalayak yanawada akki plz kiyannako 🙏🙏🙏

  • @annegomeszcooray5595
    @annegomeszcooray5595 3 ปีที่แล้ว +11

    Thank u so much sister...... It's the best plan I got compared to others.

    • @ZAARA-23
      @ZAARA-23  3 ปีที่แล้ว +1

      Thank you ❤️

  • @priyantharanathunga1995
    @priyantharanathunga1995 3 ปีที่แล้ว +2

    මේක අවුරුදු දහයට වඩා වැඩි ළමයින් කරාට කමක් නැද්ද ? යෝගට් එක්ක සූදුරු එහෙම කෑවට අවුලක් නැද්ද පොඩි ළමයින්ට ?

    • @dewmikeshani2740
      @dewmikeshani2740 2 ปีที่แล้ว +2

      අනෙ ඔව් මට 14යි ඩයට් කලාට ක්මක් නැද්ද දන්නෙ නෑ

  • @chathurarathnasekara1123
    @chathurarathnasekara1123 3 ปีที่แล้ว +15

    Woow akki. Its very intersting. U proud UWU❤️💪

    • @ZAARA-23
      @ZAARA-23  3 ปีที่แล้ว +1

      Thank you malli🥰

  • @amayasewmindi1015
    @amayasewmindi1015 2 ปีที่แล้ว

    වයස 13ක ලමයෙක්ට ඇග අඩුකරගන්න පුලුවන් විදියක් ගැන පැහදිලි කරන්නකො

  • @gimhaniwelgama2045
    @gimhaniwelgama2045 3 ปีที่แล้ว +5

    අක්කි ස්වභාවික මී පැණි හොයාගන්න නෑ නි හැමතැනම තියෙන ඒවා සීනි කලවම් කරල තියෙන ඒවා ඒකට මොකද කරන්න ඕනා
    අක්කි පැය 6ක් නිදා ගත්තාට කමක් නැද්ද මං next year bio වලින් 2nd shy කරන්න ඉන්නේ අමතර ව්‍යායාම කරන්නත් වෙලාව අඩු නිසා අනෙක් දේවල් විතරක් කරොත් ප්‍රතිඵලයක් තියෙයිද plz reply me 😥😥😥😥
    ඒ වගේම ඔයාගේ video ගොඩාක් වටිනවා මොකද විද්‍යාත්මකව ම පැහැදිලි කරන නිසා 😍😍😍😍

    • @gimhaniwelgama2045
      @gimhaniwelgama2045 3 ปีที่แล้ว

      Ow neda math eka lagadi dekka mth karnn patn gannw 😊😊

    • @ZAARA-23
      @ZAARA-23  3 ปีที่แล้ว +3

      Exm eken passe diet plan eka patan ganna nanga, oyta hodata agata shakthiya one padam krna dewal hodata mathaka hitinna🥰, e nsa me tike hodata padan krla exm eken passe meka hriytma krna😘

    • @gimhaniwelgama2045
      @gimhaniwelgama2045 3 ปีที่แล้ว

      Thanks akki oya kiwa eka hari 😊oyath bio ned kare FST da oya giye

    • @gimhaniwelgama2045
      @gimhaniwelgama2045 3 ปีที่แล้ว

      Thanks akki oya kiwa eka hari 😊oyath bio ned kare akki padam karaddi kettu wenawada 🤔🤔🤔🤔

  • @sanas.193
    @sanas.193 หลายเดือนก่อน

    After so many years. found best advisor. Thank you so much

  • @lakshikaniwarthana9848
    @lakshikaniwarthana9848 3 ปีที่แล้ว +2

    Gastric thiyenakota mea rute Eka karanna amarui neda ?

    • @ZAARA-23
      @ZAARA-23  3 ปีที่แล้ว

      ow..diet walata yanna epa exercise walin puluwan weight loss karaganna

  • @samanthatennakoon8933
    @samanthatennakoon8933 3 ปีที่แล้ว +5

    දියවැඩියාව , කොලෙස්ටරෝල් , අක්මාවේ තෙල් සදහා බෙහෙත් බොන මට මෙම ඩයට් ප්ලැන් එක සුදුසු ද?

    • @ZAARA-23
      @ZAARA-23  3 ปีที่แล้ว

      oya treatment ganna doctorgen ahala diet ekakata yanna one 🙂

  • @dilmiweththasinghe548
    @dilmiweththasinghe548 3 ปีที่แล้ว +1

    Hi .thank u so much for your video akki❤️

  • @nishalifernando5193
    @nishalifernando5193 3 ปีที่แล้ว +8

    akki aththtm oya mehema konde wawagththe ara oya kiyapu oil treatment ekend? oya me daala thiyana photo eke oyge konde kotaine a hnd ahuwe

    • @ZAARA-23
      @ZAARA-23  3 ปีที่แล้ว

      Ow nanga😊

  • @razeenahalaldeen7696
    @razeenahalaldeen7696 2 ปีที่แล้ว

    My dear please tell me what is Licorice powderi sinhala youare very educated and really suparb thanks a lot please answer my question

  • @udarithakshila4491
    @udarithakshila4491 3 ปีที่แล้ว +5

    Thnk you so much akkiyoo. Oy hemdam apit hoda dewal genawata.😍😍😍😍

    • @ZAARA-23
      @ZAARA-23  3 ปีที่แล้ว +1

      Welcome nanga ❤️

  • @____6530
    @____6530 3 ปีที่แล้ว

    මගෙ වයස අවෘදු 18යි...... මට තියෙන්නෙ තලෙලු සමක්..... මුහුනේ වගේම සම්පූර්ණ ශරීරයේම සම ඉතාමත් අවපැහැ උන..... වියලුනු, රැලි ස්වබාවයෙන් යුතු, මැරුනු ස්වබාවගෙන් යුක්තයි...... කුරුලෑ නිසා ඇති උන ලප කැලෑල් ගඩක් තියෙනවා....
    මගේ මුහුනට අගේම ශරීරයම හොද ප්‍රතිකාරයක් කියන්නකො අක්කි.... මේ ගැටලු සියල්ලට විසදුමක් විදිහට මට බාවිතා කරන්න පුලුවන් දේවල් ටිකක්.... කියන්නකො.....
    Akki mata akkiwa contact karaganna puluwan da