Weigh loss|How to reduce weight|weight reduce|suwahasclinic|drchaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • අපි අද කතාකරන්නේ බර අඩු කරගන්න විදිය ගැන.
    මේ වෙනකොට මේක ගැන ගොඩක් අය ගොඩක් වීඩියෝ කරල තියෙනවා වගේම ගොඩක් උපදෙස් පවා දීලා තියෙනව.නමුත්....
    මම මේ කියන විදියට ඔයාල කරල බලන්නකෝ සාර්ථකත්වය කොහොමද කියලා...
    Weight loss වල වැදගත්ම දේ තමා self motivation !!!!
    මේක නැතුව ඔයාලට ඒ කැපවීමට යන්න බැහැ.ගියත් ඒක හරිම පොඩි කාලයයි කරගෙන යන්නේ අතෑරලා දානවා..ඒනිසා අද කාලේ ලස්සනට ඉන්න ආස තමන්ට ආදරේ කරන හැමෝටම වීඩියෝ එක නරඹන්න කියල ඉල්ලනවා.
    #Weight loss treatment #weightloss #weightlossjourney #weightlossmotivations#selfmotivation#motivation #weight #weightlosstips #weighttransformation#SUWAHASCLINJC#DrChaya#howtoreduceweight

ความคิดเห็น • 355

  • @dilinimadhushika8811
    @dilinimadhushika8811 6 หลายเดือนก่อน +14

    ඩොක්ටර් මගේ තයිරොයිඩ් වැඩි මම මහත් වෙනවා නිතරම කන්නම හිතෙනවා නිදියන්නමයි හිතෙනවා කොහොමද මං පලනය වෙන්න

    • @ROSHEL-h8c
      @ROSHEL-h8c 5 หลายเดือนก่อน

      තයිරොයිඩ් වලට බෙහෙත් කරගන්න.

  • @tayanilasanthika9631
    @tayanilasanthika9631 6 หลายเดือนก่อน +18

    අහම්බෙන් දැකපු වීඩියෝ එකක්.ඩොක්ටර් කියන දේවල් හරියට හරි.

    • @SuwahasClinic
      @SuwahasClinic  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @buddhikanisansala4034
    @buddhikanisansala4034 4 หลายเดือนก่อน +3

    ඔබතුමියගෙ උපදෙස් බොහොම වටිනව. ඇත්තටම ,නිතරම අපේ හිත අපිව වට්ටන විදිහට තමයි කටයුතු කරන්නෙ. හිත ශක්තිමත් කරගෙන මේ ගමන යන්න ඕන විදිහ ගැන කියපු දේවල් බොහොම වටිනව. මේ වැඩසටහන නම් හැම කෙනෙකුට ම වගේ ගැලපෙන විදිහට ඉතාමත් හොදින් කරල තියෙනව . බොහොම පිං 😊.

    • @SuwahasClinic
      @SuwahasClinic  3 หลายเดือนก่อน +1

      Thank you me comment ekata💖

  • @NayanaSamanmali-z9x
    @NayanaSamanmali-z9x 6 หลายเดือนก่อน +3

    හොදට උපදෙස් දුන්නා ඔබ තුමාට පින්

  • @ChamiKalpika-ge3fz
    @ChamiKalpika-ge3fz 6 หลายเดือนก่อน +20

    ඩොක්ටර් මගේ බර කලින් කිලෝ 72 මම කෑම අඩුවෙන් කාලා වතුර වැඩ්පුර බිව්ව හැමදාමත් පැයක් එක්සයිස් කරා දැන් මගේ බර කිලෝ 55

    • @A.AWasanthi
      @A.AWasanthi 4 หลายเดือนก่อน +1

      මොන වෙලාවටද කෑවෙ

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 3 หลายเดือนก่อน +2

    අහම්බෙන් දැකපු වීඩියෝ එකක් හිත පාලනය කරගන්න හොද මෝටිවේෂන් එකක් ❤❤❤

  • @sachii_Amii2001
    @sachii_Amii2001 6 หลายเดือนก่อน +5

    Doctor exam කරන්න ඉන්න කෙනෙක්ට healthy විදියට ඉන්නත් weight වැඩි නොවෙන්නත් හොඳ advice දෙන්නකෝ

  • @simplelife478
    @simplelife478 3 วันที่ผ่านมา

    Dr. Mn female. Government job ekak kranne paya 8ma wadi wela inne . Nida gnna paya 8arenna ithiri paya 16 kata kittuwa wadi wela mai inne. Height 4.9 weight 56 BMI=27 overweight ynne. Self excercise and food control kranwa.

  • @amtdesilvaa1697
    @amtdesilvaa1697 หลายเดือนก่อน

    Dr..mn Babek balaporoththu wena knk..eka overy ekaka pcod kiuwa.mn kurudu biuwata Kamak nadda.

  • @karunagallage4973
    @karunagallage4973 หลายเดือนก่อน

    හොඳ වීඩියෝ එකක්. පැහැදිලිව වැදගත් උපදෙස් ටිකක් දුන්නා.ස්තුතියි!!!

    • @SuwahasClinic
      @SuwahasClinic  หลายเดือนก่อน

      @@karunagallage4973 thank you❤️

  • @basnayakahimashahashani1000
    @basnayakahimashahashani1000 3 หลายเดือนก่อน +1

    අහම්බෙන් දැක්ක හරිම වටින video එකක් ගොඩාක් ස්තූතියි ඩොක්ටර්

    • @SuwahasClinic
      @SuwahasClinic  3 หลายเดือนก่อน

      Thank you oyatath comment ekata

  • @nimeshamadushani2230
    @nimeshamadushani2230 5 หลายเดือนก่อน +3

    ඩොක්ටර්, මගේ බර 65,උස 162cm,වයස 33,මගේ බර 55 ආවම ඇති නේද,මං ගැහැනු කෙනෙක්.මගේ ඉන දෙපැත්තෙ එල්ලා වැටෙන්න ඇවිත් බඩත් ඇවිත් ඩොක්ටර්..මං කෑම පාලනය කරනගමන් ඉන්නෙ

  • @PreethimaMadhumalee-dt9hy
    @PreethimaMadhumalee-dt9hy 4 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි doctor .... මම මාස 7ක් intermittent fasting කලා. බර අඩු උනේ කිලෝ 5ක් විතර. අසනීප වෙලා බෙහෙත් බොන්න ඕන නිසා fasting eka නතර කරන්න උනා. දැන් ආයෙ බර වැඩිවෙලා. උදේට නොකා ඉන්නත් බෑ දැන් . බත් 50gක් විතර උදේට කනවා දවල්ට නොකා ඉන්නවා. රෑට 7ත් 8ත් අතර බත් 50g k වගේ කනවා. හවස 6ට විතර තේ බොනවා මොනවා හරි shorties එකක් කාලා. මට ආයෙත් බර අඩු කරගන්න ඕන. Intermittent fastin ekenuth මං බලාපොරොත්තු උන තරම් බර අඩු උනේ නෑ...

    • @SuwahasClinic
      @SuwahasClinic  4 หลายเดือนก่อน

      Yes oya hithuwoth oyata puluwan

  • @harshana1598
    @harshana1598 6 หลายเดือนก่อน +1

    ඩොක්ටර් මම රට ඉන්නෙ.මම වැටිලා කොන්දෙ සහ බෙල්ලෙ ඩිස්ක් දෙකක් තියනවා.එක්සයිස් කරන්න හරිම වේදනයි කොන්ද.මගෙ ඇග කෙට්ටු කර ගන්න ක්‍රමයක් කියන්නකො. 95 ක් විතර බර.මම ගැහැනු කෙනෙක්.

  • @chathurisasankadanansooriy4995
    @chathurisasankadanansooriy4995 4 หลายเดือนก่อน +1

    Dr nonfat milk hodaida fresh milk wenuwata

  • @SarahSara-iy5lr
    @SarahSara-iy5lr 2 หลายเดือนก่อน

    Doktar mama ude 11 pres kire ekak bonawa sawal jus, ekak, hada, gannawa, hawasa, 4,bath hade dekak mas pray karana jus wattaka betrut, apel, carot, wage, sulu, pramanayak bonawa gawasata tekak veya yama karanawa thanks doktar

  • @SureniFernando-i1t
    @SureniFernando-i1t 6 หลายเดือนก่อน +14

    ඩොක්ටර් මම උදේට කිරි එකක් බොනවා. සැලඩ් එකක් එක්ක ආටා රොටියක් තමයි දවල්ට කන්නේ. ඒ අතර තුර වතුර බොනවා. රෑට ගොඩක් වෙලාවට කෑම කන්නේ නෑ. අවශ්‍ය උනොත් කෙසෙල් ගෙඩියක් වගේ කනවා. ඒ වගේම වතුර බොනවා. ඊට අමතරව full body workout එකක් කරනවා විනාඩි 45 ක් වගේ. මම මේක කරන්න පටන් අරන් සතියක් වෙනවා. Workout එකත් හැමදාම කරනවා. පිටි කෑම සීනි සහිත කෑම මුකුත්ම කන්නේ නෑ. මං මේ කරන ඩයට් එකේ වරදක් තියෙනවද. පිළිතුරක් ලබා දෙන්න ඩොක්ටර්.....

    • @SuwahasClinic
      @SuwahasClinic  6 หลายเดือนก่อน +3

      Male da? Female da? Weight eka?job eka? Body condition,mental condition,helath issues,reason for weight loss?
      Mewage awata answer man danne nethuwa mata mekata reply ekak denna amaruy

    • @iroshanilmini7776
      @iroshanilmini7776 5 หลายเดือนก่อน +1

      ඔයා උදේම බොන්නෙ වහනෙ කිරි බොන්න එපා හිස්බඩ

    • @SureniFernando-i1t
      @SureniFernando-i1t 5 หลายเดือนก่อน +1

      Doctor mama female. Privet company ekaka assistant accountant kenek widiyata weda karanawa. Mama kemathi tikak kettu wenna. Ekai weight loss ekak karanna hithuwe. Mata wayasa 35 y.

  • @athdathperera-fv4np
    @athdathperera-fv4np 6 หลายเดือนก่อน +3

    ගොඩාක් වටින පැහැදිලි කිරිමක් ඩොක්ටර් ස්තූතියි❤

    • @SuwahasClinic
      @SuwahasClinic  6 หลายเดือนก่อน

      You’re welcome

    • @ArunaSangeewa
      @ArunaSangeewa หลายเดือนก่อน

      FcraA5​@@SuwahasClinic

  • @REFRESHREFRESH-uu6lf
    @REFRESHREFRESH-uu6lf 4 หลายเดือนก่อน +2

    Thank you doctor!❤️🌻🦋,කතා කරන විදිහත්,voice එකත් හරිම sweet!,හරිම ලස්සනයි!ප්‍රියමනාප,ලස්සන රූපයක්!!!🌟🥰

  • @daphnesilva7345
    @daphnesilva7345 2 หลายเดือนก่อน

    අනේ ස්තුතියි ඔබට මම ගොඩක් කල්පනා කරනවා ලස්සනට හිටියට මට මොකද වුණේ කියලා දැන් දුවලා තුන් දෙනෙක් ඉන්නවා මම ආසාවෙන් ඔබගේ කතා ව අහලා පිලිපදිනවා ස්තුතියි

    • @SuwahasClinic
      @SuwahasClinic  2 หลายเดือนก่อน

      @@daphnesilva7345 mata sathutuy agena❤️

  • @jayavirakristhina1433
    @jayavirakristhina1433 6 หลายเดือนก่อน +1

    Ost dakakiri vidurubagsyak oedema bonawa

  • @TharinduThushan-rc4pz
    @TharinduThushan-rc4pz 3 วันที่ผ่านมา

    Mahath wenna beheth nedda doctor

  • @bimmal4818
    @bimmal4818 6 หลายเดือนก่อน +1

    Doctor mn university student knek girl knek
    Aurudu 22.mn podi kle idn sports krnw et mn mahatai.mm usa nh wediy
    High 4.7
    weight 62
    Mt me agat ekk sports krn amarui.hari mahnsiy.et sports atarinnt bh.mn excrris krnw.mekt mokd krnne

  • @maheshnilanka6992
    @maheshnilanka6992 6 หลายเดือนก่อน +1

    Hoda danuwath kiremak nodanna godak dewal danagaththa thankyou doctor

  • @Beautygirl4yy
    @Beautygirl4yy 5 หลายเดือนก่อน

    පිලිතුරක් දෙන්න මිස් එක පාරම අත් මහත් උනා මොකක්ද කරන්න පුළුවන් එක්සයිස් කියන්න පුළුවන් ද

  • @priyadarshanidarshani-h9v
    @priyadarshanidarshani-h9v หลายเดือนก่อน

    Kiri dena amma kenek kohomada karanne doctor

  • @wasanthadesilva8633
    @wasanthadesilva8633 5 หลายเดือนก่อน

    Doctor mage wayasa 55 hight 163cm bara 91kg wenwa mata ukul ata wala kakumak thiyanwa mage bara adukarganne kohomada docter

  • @dmtkdissanayaka7312
    @dmtkdissanayaka7312 6 หลายเดือนก่อน +3

    හොදටම හිතට වදින්න කියලා දුන්නා මමත උත්සාහ කරනවා ඔබ තුමියට පින්

  • @KaushiKushi-fi2ye
    @KaushiKushi-fi2ye 6 หลายเดือนก่อน +9

    ඇවිදින එක බර අඩු කර ගන්න සාර්ථක ක්‍රමයක් නෙමෙයිද.....විනාඩි 40 වගේ ....

  • @susiladesilva1236
    @susiladesilva1236 5 หลายเดือนก่อน

    ඇත්තමයි මමත් මේ video එක අහම්බෙන් දැක්කෙ.හරිම ආසාවෙන් බැලූවා. ගොඩාක් දේවල් දැනගන හිටියට කරන්න පස්සට කල් දමදමා හිටියෙ.මේ video එකෙන් පස්සෙ ඒ උපදෙස් ඒ ව්දිහටම කරන්න හරිම ආස හිතුනා.thanku,Doctor...❤❤

    • @SuwahasClinic
      @SuwahasClinic  5 หลายเดือนก่อน

      Welcome darling ❤️

  • @bhagyarandunuge195
    @bhagyarandunuge195 5 หลายเดือนก่อน

    Kohomada doctor ge programme ekakata join wenne?

  • @nisansalapriyadarshani9341
    @nisansalapriyadarshani9341 4 หลายเดือนก่อน

    docrt mn udeta kiri the ekqk witharai bone ekkth hoda nda math wenawada

    • @SuwahasClinic
      @SuwahasClinic  4 หลายเดือนก่อน

      Freshmilk or milk powder

  • @shanikamahanama
    @shanikamahanama 4 หลายเดือนก่อน

    මම දවසටම කන්නේ එක වේලායි ඩොක්ටර් එත් මන් කේට්ටු වෙන්නේ නෑ මට තයිරොයිඩ් තියෙනවා මන් බෙහෙත් ගන්නවා මන් මොනවද කරන්න ඔනේ ඩොක්ටර්

  • @Wimukthini
    @Wimukthini 3 หลายเดือนก่อน +1

    Ane akki man merrykarala inne babala nm ne thama eth bara 85k withara tiyanawa akki bara mata meka adu karagannama bene

    • @SuwahasClinic
      @SuwahasClinic  3 หลายเดือนก่อน

      @@Wimukthini oya hithuwoth oyata puluwan

  • @amilanishanthi4222
    @amilanishanthi4222 6 หลายเดือนก่อน +2

    Thanks Doctor ආස හිතෙන ව කියන විදිහට.මමත් උත්සාහ කරනව බර අඩු කරගන්න

    • @SuwahasClinic
      @SuwahasClinic  6 หลายเดือนก่อน

      Yes you can❤️

  • @BuddhikaUdayangani-hh8qe
    @BuddhikaUdayangani-hh8qe 5 หลายเดือนก่อน

    Dr.hambawenna puluwanda.dr koheda channeling enne

  • @SitharaWickramanayake
    @SitharaWickramanayake 6 หลายเดือนก่อน

    Doctor 20kg adukrgnn kochchr kalayk ynwda

  • @manupawedage1560
    @manupawedage1560 6 หลายเดือนก่อน +1

    Doctorwa meet wenna puluwan kohomada

  • @gaminirajapaksha1714
    @gaminirajapaksha1714 4 หลายเดือนก่อน

    ඩොක්ට ඔයාගෙ ඉදිරිපත් කිරිම හරිම ආක්දනි යයි ස්තුතියි.........

  • @anuruddikawgm421
    @anuruddikawgm421 5 หลายเดือนก่อน

    Dr mama 51k mage bada anaw kalawa mahathai mata authorities tiyenawa clostol tiyenawa..height 5 wight 73 ane mata menu 1k hadala denna

  • @sanjuthennakoon4328
    @sanjuthennakoon4328 6 หลายเดือนก่อน

    Doctor tea ekak biuwata aulk nadda?? Dawsta

  • @hasaraperera128
    @hasaraperera128 6 หลายเดือนก่อน +1

    Doctor orslim tablet eka use karanwanam kemata pasuda eka use karanna oni dawasata deparakda

    • @SuwahasClinic
      @SuwahasClinic  6 หลายเดือนก่อน

      Orslim use karanna qwe kauda?aka kiyapu kenagen thama aka ahanna one,mokada man tablet ekak patient kenekta use karanna denna kalin patient gena godak dewal danaganna one

  • @Manelfonseka-bi9ws
    @Manelfonseka-bi9ws 4 หลายเดือนก่อน

    ඩොක්ටර් මගෙ බර කිලෝ 65-67අතර අඩු වැඩි වෙමින් යන්නෙ මම දවසට වේල් දෙකයි කන්නෙ දවල් 12-රෑ 7 බත් කන්නෙ චුට්ටයි බර අඩු වෙඩ්ඩිනම් ආස හිතෙනව ඒත් ආයෙ වැඩි වෙද්දි එපා වෙනව අනේ ඩොක්ටර් මම මේකට මොනවද කරන්න ඔනෙ

    • @SuwahasClinic
      @SuwahasClinic  4 หลายเดือนก่อน

      Hitha hadaganna.bara wadi unath adu karagannawa kiyala positive hithanna

  • @ChandimaSandaruwani-km7od
    @ChandimaSandaruwani-km7od 5 หลายเดือนก่อน

    Doctor udeta oats svalpayak aharayata gattata kamak nadda?

  • @ChandimaSandaruwani-km7od
    @ChandimaSandaruwani-km7od 5 หลายเดือนก่อน

    Doctor morning oats svalpayak aharayata gattata kamak nadda?

    • @ChandimaSandaruwani-km7od
      @ChandimaSandaruwani-km7od 5 หลายเดือนก่อน

      Doctor pls mata reply ekak denna?oats hodad? Nadda?kiyana de danaganna .Please

  • @dilinihansika1405
    @dilinihansika1405 6 หลายเดือนก่อน

    Dr. Rata 12 ta wage nidiyagena ude 10 wenakn masa dekak thunak e rooting ekata digata nidagththoth bara wadi wenna hethuwak wenawda

    • @SuwahasClinic
      @SuwahasClinic  6 หลายเดือนก่อน

      Hormone imbalance ekak awoth ehema wenna puluwan

  • @sriyanisilva9344
    @sriyanisilva9344 5 หลายเดือนก่อน

    අහම්බෙන් දැකපු වීඩියෝ එකක්....Thank you doctor ❤️

  • @dammikaudekanthi6391
    @dammikaudekanthi6391 5 หลายเดือนก่อน

    Hodata පැහැදිලි කිරීම kala.kenekta bara adu kara ganna විදිය පහසු ආකාරයට kiyala dunna.thank you doctor .👍❤️🙏

  • @ManoriRajapasha-cl6mo
    @ManoriRajapasha-cl6mo 5 หลายเดือนก่อน +1

    Mata babala 4k innawa age 39i man ubeta kanawa dawalta kanne nh reta poddak kanawa wathura nam godak bonawa mage bara 71ta thibbe dan bara 60i

    • @PreethimaMadhumalee-dt9hy
      @PreethimaMadhumalee-dt9hy 4 หลายเดือนก่อน +1

      Mamath dn oya krana widiht kranawa dawas deka thunak. Kalin intermittent fasting kala. Bara poddai adu une. Dn udeta poddak kanawa dawalta kanne ne. Retath poddak kanawa bath 50g k withara. Balamuko meken wath math aduweida kiyla. Math 69k innawa. 😢

  • @ChamilaSudarshani-c8f
    @ChamilaSudarshani-c8f 2 หลายเดือนก่อน

    අනේ ඩොක්ට මගේ බර 88kl මගේ බර අඩු කරකන්න උපදෙසක් දෙන්න් ඔබ තුම්‍ යට පින්

    • @SuwahasClinic
      @SuwahasClinic  2 หลายเดือนก่อน

      @@ChamilaSudarshani-c8f bara adu karaganna advice thamay me video eke dila thiyenne,oyata puluwan❤️

  • @dilhaniranasingha7334
    @dilhaniranasingha7334 5 หลายเดือนก่อน +2

    අහම්බෙන් දැක්ක වටින vidio එකක් ❤️

  • @anuanushka2907
    @anuanushka2907 6 หลายเดือนก่อน

    Dac
    Doctor mage bara monwa karath adu wenna ne aiya

  • @shashikaladilrukshi6379
    @shashikaladilrukshi6379 5 หลายเดือนก่อน +2

    Doctor ..pegnat amma kenek chemical alladdi glows dan mask dan wada krata kamk nedda..eka hoda nedda..

  • @nimnadeepalliyaguru3499
    @nimnadeepalliyaguru3499 5 หลายเดือนก่อน

    Dr mama masa 6 ka pregnant mom kenek
    Pork or mutton kewata kamak nedda

  • @nadeeshakalpanimaldeniya9023
    @nadeeshakalpanimaldeniya9023 6 หลายเดือนก่อน

    Weight loss sambanda deyk nemei.kalin video ekakata sambandai.ikmanin pilithurak oni nisai mekata comment karanne doctr.
    Mata masa 6 ka duwek innawa.eya labenna kiyala denagatta mul dawas wala mata panu rogaya athi una.. dn menses natara wela dawas 38 k wenawa.samahara lakshanath thiynwa.masa 6 ka daruwek iddi thawath wathawak pregnt wena eka sudusuida doctr? Man dn kiri dena nisa bona beheth daruwek labenna innawnam eyata hoda nedda.? Pluwan taram ikman pilithurak balaporoththu wenawa .

    • @SuwahasClinic
      @SuwahasClinic  6 หลายเดือนก่อน

      Mata me comment eka clear madi.
      Dan inna babata 6month.thama panu rogaya thiyenawada?monawada bona beheth?eyata thama feed karanawanam oya beheth bonne paediatrician gen ahalada?
      Baba hambunata passe oyata mensus hariyata piliwelata hadenna gaththe kawadada?
      (masa6 babek iddi pregnant wenna hodaida kiyala oyata magen ahanna deyak ne amma.aka oyatama therenawa aththatama.namuth ena widiyata face karamu api ok.❤️

    • @nadeeshakalpanimaldeniya9023
      @nadeeshakalpanimaldeniya9023 6 หลายเดือนก่อน

      @@SuwahasClinic mis mn panu beheth biuwe ne.babata tama kirri denawa.baba hambune october 3 .etapasse november mase idala hariyta periods haduna.hma masema dineta haduna.memaseth dawas 30 k pahuwela dn dawas dahayak period natarawwla.eth eye bladdith pregnt strip eka negative .

  • @Nimavlog98
    @Nimavlog98 6 หลายเดือนก่อน

    Doctor mge bara 62 bada thamai godakma wadi.doctor me kiyana widiyata math karanna aran dn sathi 3 k wage wenwa eth bara adu une nane

    • @dadkumudu4277
      @dadkumudu4277 6 หลายเดือนก่อน

      Tikk kall yannwa

  • @HansaniKumari-j9f
    @HansaniKumari-j9f 6 หลายเดือนก่อน +2

    Doctor lankawen ganna puluwan weigh loss milk powder akak kiyannako. Mn bode wela job aka karanne. Mageth weight aka wadi. 65kg thiyanawa. Math asai 50kg bara adu karaganna. Bode wela inna hinda kama control karanna ba. Weight loss kama ganna ba.

    • @SuwahasClinic
      @SuwahasClinic  6 หลายเดือนก่อน

      Nehe oyata puluwan.man me qwa widiyata tikak try karanna

  • @madhavijayarathna4057
    @madhavijayarathna4057 4 หลายเดือนก่อน

    Koheda clinic eka thiyenne

  • @dilanthipriyanirmali2114
    @dilanthipriyanirmali2114 6 หลายเดือนก่อน

    Doctor man kana vidiya mata hitenava kg 40 lose vei kiyala a taramata kama adui mata.ath kg 64 mage bara.ahema venna venath hetu bala panavada.

  • @RasikaDamayanthi-b9r
    @RasikaDamayanthi-b9r 5 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනා වීඩියෝ එකක් .ස්තුතියි දැනුවත් කලාට ඩොක්ටර්.😂

    • @SuwahasClinic
      @SuwahasClinic  5 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @damika-ku9ge
    @damika-ku9ge 3 หลายเดือนก่อน

    අහම්බෙන් දක්කෙ මෙ විඩියො එක මගෙ k 65 අඩු වෙන්නෙ ම නෙ මම් ඉන්නෙ විඩද්ස ගත වෙලා ❤❤❤❤❤

  • @sumithabandara1365
    @sumithabandara1365 6 หลายเดือนก่อน

    Ani doctor mama kattui eth mage bada godak lokui mata පිළියමක් kiyanna

  • @LiyanageSathakor
    @LiyanageSathakor 6 หลายเดือนก่อน +1

    Doctor mage bara kg 101k ane mata ikmanata ketyu wnna ona mata nithatama badagini wennawa ekata mokada kranne

    • @SuwahasClinic
      @SuwahasClinic  6 หลายเดือนก่อน

      1st hitha hadaaganna one.weight loss wala main thing eka.oyata puluwan.mulin 95kg karagena mata comment ekak danna.eka thamay oyage 1st target eka

    • @sanchilachathushanifernand8340
      @sanchilachathushanifernand8340 6 หลายเดือนก่อน

      මම 106 ඉදලා දැන් 94 ඉන්නෙ... මම කරන්නෙ egg diet eka

    • @PrabaPerera-tp9pb
      @PrabaPerera-tp9pb 6 หลายเดือนก่อน

      ​@@sanchilachathushanifernand8340kohomada oyla kama gaththe

  • @maheshikawijerathne5039
    @maheshikawijerathne5039 6 หลายเดือนก่อน +2

    Thankyou doctor...doctor mage brest eka godak mahathai.ane docor brest eka adu karaganna widiyak kiyannako.babata kiri dennath apahasui ethakota.

  • @ChiwanthiMoksha
    @ChiwanthiMoksha 5 หลายเดือนก่อน

    ඩොක්ටර් මම තයරෝක්ෂින් වලට බෙහෙත් බොනවා ඒත් මගේ බර අඩු කරන්න කොහොමද ඩයඩ් කරන්නෙ කියලා කියන්න පුළුවන් ද

    • @Ayesha-y4h
      @Ayesha-y4h 5 หลายเดือนก่อน

      තයිරොක්සීන් චෙක් කරන්නෙ කොහොමද

  • @paupkarunarathnakarunaratn1291
    @paupkarunarathnakarunaratn1291 5 หลายเดือนก่อน +2

    ow doctor ..මන් මීට මාස පහකට කලින් 90kg ක් හිටියා..දැන් 63kg ..මගෙ සම්පූර්ණ මහන්සියෙන් මේ අඩු උනේ..මේත් බර වැඩි..තව 6 kg adu karan maintain karan yanawa ❤️

    • @ANUKabral
      @ANUKabral 5 หลายเดือนก่อน +1

      Oya monada kale

    • @sajinthaperera257
      @sajinthaperera257 4 หลายเดือนก่อน

      Mage barath 90 kg oyata පුළුවන් da bara adukaragatha widiha pahadili karanna eka mata udawwak wei thank you

    • @pardeepasadamali5393
      @pardeepasadamali5393 7 วันที่ผ่านมา

      ​@@sajinthaperera257ඔයා උදේට බත් කප් එකයි දවල්ට බත් කප් එකයි කන්න වැංජන වැඩි පුර කන්න ඉට අමතරව මුකුත් කන්න එපා.. රෑට කන්න එපා ...පැය බාගයක්වත් එක්සයිස් කරන්න වතුර බොන්න හොදට ඩියර උදේට සම්බොල එක්ක හරි බත් කොප්පේ කන්න....ග්‍රීන් ටී එකක් බොන්න.....මගේ බර 92.400 තිබුනා මගේ මාසේට 6kg අඩු උනා....උස්සහා කරන්න අනිවාර්යයෙන් පුලුවන් ....

  • @ruwanichamila3631
    @ruwanichamila3631 5 หลายเดือนก่อน

    ඩොක්ටර් මට වයස 28 ජිවිතේ අලුතෙන් පටන් ගත්තා විතරයි ..නිතරම නිදි මත ගතිය එන නිසා ලේ එකක් චෙක් කරන්න කිවුවා ඩොක්ටර් බලන කොට සීනී කොලෙස්ටරෝල්ලුයි තියෙනවා කිවුවා හැබැයි මට කලක ඉදන් හොමොන ප්‍රශ්නයක් තියෙනවා..මමත් ..8/16 පාස්ටින් එක කලාට ප්‍රශ්නයක් නැද්ද..මේ කොමෙන්ට් එකට නම් රිප්ලයි දෙන්න .මගේ යාලුවන්ගේ අදහසුත් මෙකට ලියන්න.තෙරුවන් සරනයි.🎉

    • @shanikanishadi2798
      @shanikanishadi2798 5 หลายเดือนก่อน

      Baya nathuwa karanna matath shuger thinawa beheth bona eka natharakarala 8/16kala den sini naha

    • @shanikanishadi2798
      @shanikanishadi2798 5 หลายเดือนก่อน

      Baya nathuwa karanna

    • @ruwanichamila3631
      @ruwanichamila3631 5 หลายเดือนก่อน

      @@shanikanishadi2798 බෙහෙත් බොන්න කිවුවානේ අක්කා

  • @BchHd-v3h
    @BchHd-v3h 5 หลายเดือนก่อน

    ඩොක්ට ෆ්‍ර්ශ් මිල්ක් වෙනුවට පිටි කිරි කෝප්පයක් බිවූවොත් හොද නැද්ද රිප්ලයි එකක් දෙන්නකෝ

  • @Diluba-ll3zi
    @Diluba-ll3zi 6 หลายเดือนก่อน +1

    Good Luck Bunchesi ❤️🇰🇼

    • @SuwahasClinic
      @SuwahasClinic  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @kumarapodi8414
    @kumarapodi8414 6 หลายเดือนก่อน

    Mama anu.work karana kale mn kettui.bada adu uan.dan gedara inne doctor.ayet bada awit.gedara nikanma idala..😊

  • @dammikadili2977
    @dammikadili2977 5 หลายเดือนก่อน

    Harima nihamani doctor kenek ..thurum ganeema hari pahasui ..Thank you doctor.

    • @SuwahasClinic
      @SuwahasClinic  5 หลายเดือนก่อน

      Thank you comment ekata

  • @thamaliperera4076
    @thamaliperera4076 6 หลายเดือนก่อน

    Doctor gastric tiyena kenek kohomada diet ekakata yannee. Ea ganat kiyanna puluwandaa

    • @SuwahasClinic
      @SuwahasClinic  6 หลายเดือนก่อน

      1st gastritis walata hoda treatment ekka karaganna.me kiyana widiyata karala balanna oya man methana badaginne inne kiyala nehene man

    • @thamaliperera4076
      @thamaliperera4076 6 หลายเดือนก่อน

      @@SuwahasClinic thank you doctor. Mn 🇯🇵 inna kenek doctor mehen beheth kalata ewata adu naa. Mata gastric hondatama wadi eka nisa hitaganna amarui diet ekak karannaa. Bohoma pin reply ekata doctor

    • @SuwahasClinic
      @SuwahasClinic  6 หลายเดือนก่อน

      @@thamaliperera4076 api podi deyin patan gamu.mata weight eka adu unama comment ekak danna

  • @priyankafernando9507
    @priyankafernando9507 6 หลายเดือนก่อน

    Doctor udeta kurakkan kada hodaida suger nathiwa

  • @ireshachandani5238
    @ireshachandani5238 3 หลายเดือนก่อน

    Thank you doctor

  • @dananjirangika7537
    @dananjirangika7537 6 หลายเดือนก่อน

    doctor,yogurt walata bara wadi wenawada?

  • @nimaliandroid7701
    @nimaliandroid7701 6 หลายเดือนก่อน

    Thank you doctor ❤❤

  • @meshalisathsarani8987
    @meshalisathsarani8987 3 หลายเดือนก่อน

    Man wadipura adata wela inna kenek. Kabareta wela man dan mahath wenawa balan iddi

  • @dilshan123able
    @dilshan123able 3 หลายเดือนก่อน

    හැමදාම රෑට වැඩ කරන අයට එතකොට බඩ,බර අඩු කරන්නම බැරිද එතකොට 😢😢

    • @SuwahasClinic
      @SuwahasClinic  3 หลายเดือนก่อน

      Ehema deyak kiyala thiyenawada mama?

  • @user-yp1rd6jl7h
    @user-yp1rd6jl7h 5 หลายเดือนก่อน +1

    Thanku doctor❤❤❤❤

    • @user-yp1rd6jl7h
      @user-yp1rd6jl7h 5 หลายเดือนก่อน +1

      Hodata padili kala thanku❤❤❤❤

  • @travelwithjeena9566
    @travelwithjeena9566 5 หลายเดือนก่อน

    Doctor mage usa 4,11 bara kg ,53 e gana wedida ? Please help me ❤💐🙏🙏

  • @SujeewaNiroshani-v7e
    @SujeewaNiroshani-v7e 6 หลายเดือนก่อน +3

    Thank you doctor ,godak pahadili obe danuwath kirima

  • @lakshikaprobodini9970
    @lakshikaprobodini9970 5 หลายเดือนก่อน

    Mage usa 150cm bara keyak wenna oneda

  • @KrishanthiHangawaththa
    @KrishanthiHangawaththa 4 หลายเดือนก่อน

    Thank you sooooo much.doctor .God bless you .

  • @mangamanga1521
    @mangamanga1521 6 หลายเดือนก่อน +4

    Thanks .Doctor ❤❤❤

    • @SuwahasClinic
      @SuwahasClinic  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @nilankafernando3427
    @nilankafernando3427 5 หลายเดือนก่อน

    You are absolutely correct doctor, I'm a well built woman so I do exercise and dieting too , doctor I need to know this, my father passed away because of liver cancer so doctor is it effect to us also? To get the same disease . Thank you doctor

  • @ureshapiumali6325
    @ureshapiumali6325 5 หลายเดือนก่อน +3

    Thnks dr.godaaaaaaak vatinva.mat tri kranva.

    • @SuwahasClinic
      @SuwahasClinic  5 หลายเดือนก่อน

      Yes you can❤️

  • @nadiikasadamaali9238
    @nadiikasadamaali9238 6 หลายเดือนก่อน

    Dokta.man.jim.yanawa.dan.masa.2wanwa.91bara teiuanwa.udata.kiri.akak.bonawa.dawalta.bat.kanawa.rata.beithara2kanwa

  • @dkarts4903
    @dkarts4903 5 หลายเดือนก่อน

    thank you doctor....harima pehediliyi

  • @nagodagamagepriyanka8111
    @nagodagamagepriyanka8111 4 หลายเดือนก่อน

    Thanks doctor

  • @hashi94r
    @hashi94r 6 หลายเดือนก่อน

    Dr depersonaliation gena tikk kiynnko

  • @SaduniSaduni-z4e
    @SaduniSaduni-z4e 6 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ඩොක්ටර් දැනුවත් කිරීම පිණිස බීගල් ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏❤

    • @SuwahasClinic
      @SuwahasClinic  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @nipunikaadikari6084
    @nipunikaadikari6084 5 หลายเดือนก่อน +1

    ඩොක්ටර් පැනි රස නතරම කරන්න ඕනේද...

  • @RenukaRenuka-gk9tb
    @RenukaRenuka-gk9tb 6 หลายเดือนก่อน

    මම රට ඉන්නේ ඔමාන් එකේ උදේට එකේහාට දවල්ට හනරට බර ට්කක් වැඩ්‍යි රැට කන්නේ නැ

  • @AnuradhaRavilal
    @AnuradhaRavilal 5 หลายเดือนก่อน +1

    ස්තුතියි ඩොක්ට❤❤❤

    • @SuwahasClinic
      @SuwahasClinic  5 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @Geethanjalisharmila
    @Geethanjalisharmila 6 หลายเดือนก่อน

    Math dan hari vidiyta kama palanaya karala bara klio 6k wage adu wela tiyenne godak aya man dan kettu wela kiuwma attatama sathutui.

    • @SuwahasClinic
      @SuwahasClinic  6 หลายเดือนก่อน

      Apitath sathutuy

  • @manupawedage1560
    @manupawedage1560 6 หลายเดือนก่อน

    Doctor kohedida meet wenna puluwan

    • @SuwahasClinic
      @SuwahasClinic  6 หลายเดือนก่อน

      Im not doing physical channeling

  • @UdeniFernando-l5f
    @UdeniFernando-l5f 5 หลายเดือนก่อน

    මමත් මේ විදිහට .කරනවා❤❤❤

  • @anoka8364
    @anoka8364 6 หลายเดือนก่อน

    Godak sthuthi doctor .man kilo 98ka hitapu kenek piliwelata karagena awa kilo 83k wage weddi prashna eddi hamadema epa wela kanawa dan ayeth kilo 86k wenna wadi wela

  • @madumishashikala3521
    @madumishashikala3521 6 หลายเดือนก่อน

    Stretch marks walata lesar treatment gana vedio akk gennako

    • @SuwahasClinic
      @SuwahasClinic  6 หลายเดือนก่อน

      Im sorry .Laser treatments have some side effects

  • @diluruwanara4729
    @diluruwanara4729 6 หลายเดือนก่อน +1

    Thank you doctor. It is a good motivation