Best Lunch Ideas For Weight Loss / Diet Lunch / ඇග අඩු කරන දවල් ආහාරය
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- Breakfast - • Weight loss breakfast ...
Green Tea - • බර අඩු කරගන්න තේ බොන්න...
How to drink water - • Best Fairness Treatmen...
මේ ගොඩක් දෙනෙක් අපෙන් අහපු අපේ නිශ්පාදන පෙලෙන් එක කොටසක්. මිලදී ගැනීම් සහ වැඩි විස්තර සදහා පහත අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න
අමෘතා ත්‍රීඵලා Shampoo - රු.925/-
අමෘතා ත්‍රිඵලා Conditioner - රු.925/-
සුවකේෂි Anti - Dandruff Shampoo - රු.700/-
ශ්වේතා Real Saffron Face Wash - රු. 850/-
මේඝා කළාදුරු Face Wash (කුරුළෑ සදහා ) 700/-
Ayurway Hair Oil - 1750/-
Leave On Hair Oil - 1050/-
Saffron Jojoba Night Serum - 2250/-
Saffron niacinamaide night Serum - 2250/-
Ayurway Real Saffron 2300/-
For More Details and Order Please send us a Whatsapp Massage - 0784326384 / 0760777863
Serum Bundle Offers
ආයුර්වේ Night Serum නිෂ්පාදනය කොට ඇත්තේ ඔබේ මුහුණට අවශ්‍ය කරන පූර්ණ රාත්‍රී සත්කාරය ලැබෙන පරිද්දෙන්.
මුලින්ම ඔබ ඔබේ සම අනුව අවශ්‍ය කරන Night Serum එක තෝරා ගත යුතුයි.
01. සාමාන්‍ය / වියලි / වියපත් සහ වියපත් වෙමින් පවතින සමක් සහිත මෙන්ම අව්වට පිලිස්සුනු, වෙහෙස මහන්සිය නිදි මැරීම සහ නිසි සත්කාරයක් නොමැතිකම නිසාවෙන් අඳුරු සහ අව පැහැයක් ගෙන ඇති මුහුණකට, ඇස් වටා නාසය වටා සහ මුහුණේ විවිධ තැන්වල අඳුරු පැහැති කොටස් ඇති මුහුණක ට දිදුලන දීප්තියක් ලබා ගැනීමට
Saffron Jojoba Night Serum එක
02. තෙල් සහිත / කුරුළෑ සහිත / කුරුළෑ ලප කැළැල් සහිත සමට මෙන්ම කුරුලෑ සුව වීමෙන් පසු ඇති වූ කැලැල් සහිත සමක් සහිත මුහුණකට, දිදුලන දීප්තියක් ලබා ගැනීමට
Saffron Niacinamide Night Serum එක.
මෙම Serum වර්ග දෙක දෙක පහත මිල ගණන් යටතේ සහ ඒ සමග ලැබෙන වට්ටම් සහිතව ඔබට මිලදී ගත හැකියි
ඔබේ ඇණවුම පහත අංක වලට whatsap පණිවිඩයක් යොමු කිරීමෙන් ලබාගත හැක.
+94 78 432 6384 / +94 76 077 7863
Saffron Jojoba Night Serum - Rs.2250/-
Islandwide Delivery - Rs.350/-
Discount 100/-
Total to pay - 2500/-
Bundle Offer 1 - Saffron Jojoba Night Serum 1 - 2250/-
Saffron Face Wash (ශ්වේතා) 1 - 850/-
Licorice Toner 1 - 650 / -
Delivery Charges 350/- Islandwide
Special Bundle Pack Price - Rs. 3750/-
You Save Rs.350/-
Bundle Packs 2 - Saffron Jojoba Night Serum 1 - 2250/-
Saffron Face Wash (ශ්වේතා) 1 - 850/-
Licorice Toner 1 - 650 / -
Ayurway Real Saffron 1g - 2300/-
Island wide Delivery Charges (Rs.350/-) FREE
Special Bundle Pack Price - Rs. 5800/-
You Save Rs.600/-
Saffron Niacinamide Night Serum - Rs.2250/-
Islandwide Delivery - Rs. 350/-
Discount 100/-
Total to pay 2500/-
Bundle Packs 01 - Saffron Niacinamide Night Serum 1 - 2250/-
Nutgrass Face Wash (මේඝා) 1 - 700/-
Tea Tree and Manjistha Toner 1 - 650 / -
Delivery Charges 350/- Island wide.
Special Bundle Pack Price - Rs. 3600/-
You Save Rs.350/-
Bundle Packs 2 - Saffron Niacinamide Night Serum 1 - 2250/-
Mega Face Wash (මේඝා) 1 - 700/-
Manjista and Tea tree Toner 1 - 650 / -
Ayurway Real Saffron 1g - 2300/-
Island wide Delivery Charges (Rs.350/-) FREE
Special Bundle Pack Price - Rs. 5650/-
You Save Rs.600/-
For More Details and Order Please send us a Whatsapp Massage - 0784326384 / 0760777863
Music: Goa
Musician: ASHUTOSH
Site: ashutoshmusic....
ඩොක්ටර් වන්නකු මෙතර්ඩ් එකත් මේ වගේ. ඒ ඩොක්ටර් ගෙන් තමයි මේ ඩයට් එක දැන ගත්තේ හොද රිසාල්ට් තියනවා මට. බඩගිනි එන්නෙත් නෑ. කාබෝහයිඩ්‍රේට් අඩුවෙන් කන එක හැම ලෙඩකටම හොදයි. තැන්ක් යූ.
කොන්ඩේ ඩ බෙහෙතක් කියන්න මගේ ඔලුවේ ඉස්සොරි වගේ ඇවිත් ඒවා දන් තුවාල වෙලා වගේ මන් රට ඉන්න මට මේකට පිලි තුරක් දෙන්න බුදුසරණයි ඔබ තුම් යට...... ආදරෙයි සංසල.. 💖💖💖💖💖
ස්තූතියි ඔබතුමිය ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏❤️
බොහොම පින් ඔබ තුමියට.මම බෙහෙත් නොබොන ඒත් දියවැඩියා තර්ජනයක් තියෙන කෙනෙක්.වෛද්‍ය උපදෙස් අනුව පිරික්සුම් කරමින් ඉන්නවා.ඔබ තුමිය කලින් වතාවක වීඩියෝ එකකින් නින්දට පෙර කුරුදු පානයක් ගැන කිව්වාට පසු මම ඒක ආරම්භ කළා.එතැනින් පසු මගේ සීනි තත්වය උඩ පහත යාම සම්පූර්ණයෙන්ම නැවතුනා.සතියකට වරක් ානිවාර්‍යයෙන් සීනි මට්ටම බලනවා. දැන් ඒ හැම දිනයකම සෞඛ්‍යමය තත්වයක පවතිනවා.බොහොම පින් ඔබට.
ඔයා පැණිරස පාලනය කරනවාද
මට ගොඩාක් වටිනා දේයාක් මොකද මම dead කරනවා මට තයිරොයිට් තියනවා keto dead කරනවා .මේක ගොඩාක් වටිනා වැදගත් දේයාක් ගොඩාක් ස්තුතියි ❤️🇱🇰🇮🇱🤝🙏
Kathawa adu karala awshshiya de kiwwanam godak wedagath. Awshshiya de kiwuwata passe visthara karannawanam kammeli kamak denenne neha ahanne.
Mis kiyala denawa lassanata phdiliwa ❤❤❤❤❤❤❤
මාත් ඔය විදියටමයි dinner ගන්නේ. හැබැයි. 6-7pm වෙද්දි කෑම ගන්නවා. මං බතල වෙනුවට ආටා 50g රොටී එකක්, ඕට්ස් 30g රොටී එකක්, ආටා 50g තෝසේ , ඕට්ස් 50g තෝසේ, බත් 50g වගේ මාරු කර කර diet එක කරගෙන යන්නේ. එතකොට ඩයට් එකට ආසා හිතෙනවා.
ඒ කියන්නේ ඔයා තුනී ලෑල්ලක් කියන එකනෙ පැහැදිලි
හ
න
ගොඩක් හොදයි. Keep it up 😍❤💐
Kurahan roty wage deyak hariyannadda kadalala piti rotiyak kadla tikak wage
අයියෝ ...ඔයා නිවේදිකාවක් බව හැමෝම දන්න දේ ඒත් අප්පා මේ වගේ වීඩියෝ කරද්දි ඔයතරම් කියවන් එපා අනේ අවශ්‍ය දේ විතරක් කෙටියෙන් දෙන්නකෝ මිස්
මම නම් මෙහෙම කෑම වර්ග වෙන වෙනම හදන්නේ නෑ ඒ මොකද අනිත් අයට වෙනම කෑම මට වෙනම කෑම හදන්න අමාරු නිසා මම ගෙදර හැමෝටම කන්න පුළුවන් විදිහේ කෑම වේලක් තමයි හදන්නේ. ඒ කෑමම තමයි මමත් කන්නේ .නමුත් අඩු ප්‍රමාණයක් තමයි කෑමට ගන්නේ තෙල් දලා කෑම හදන එක අඩුයි .ඉතින් මම ඩයට් පටන් ගන්න විට කිලෝ 68.තිබුනා දැන් මාසෙකට වැඩී දැන් කිලෝ 64ට අඩු වෙලා මම ව්‍යායාම කරනවා ඇගට අවශ්‍ය හැමදේම ගන්නවා ටික ටික හෙඳින් වතුර පානය කරනවා .
වතුර වලට බර අඩුවෙනවද
ගෑණු ලමයින්ගෙ මුලු ඇගම එකම පාටට එන බෙහෙතක් ඕනේ.. මගෙ ස්පා එකේ ගැහුනු ලමයින්ට භාවිතා කරන්න ආරක්ෂා සහිත බෙහෙතක් ඕනේ.
අපෝ කතාව හොදටම වැඩියි. ඔන දේ විතරක් කියන්න
මුහුණේ ඉන්නන් නිවසේදීම ඉවත් කරගන්න ආකාරය කියන්න පුළුවන් ද?
සමේ කොරළ වලට ස්වාභාවික සත්කාරයක් කියන්න පුලුවන් ද. ගොඩක් පිං සිද්ද වෙනවා
අප්පා කතාව වැඩියි අනේ ....වැඩිය කතාව නැතිව වැදගත් දේ පමනක් දෙන්න please
Fast speed අහන්න
Doctor කියන හැම වචනෙම අපිට වැදගත්..
oyata ahanna bari nam nobala inna ......pissek koheda yana
ඉතිං ඔක්කොටම වඩා හොදයිනේ ඔයා විඩියෝ එකක් කරලා දැම්මනම් කෙටියෙන් පැහැදිලි කරලා.
අයියෝ cooray 😂😂😂
Oya ahan inna apa itin.
I am a Sri Lankan but I am leaving in Germany 🇩🇪.
Please dont misunderstand me,
Please try to demonstrate Overnight Oats , Meal Prep Chia Pudding , Healthy and Nutrients Dense Breakfast Smoothlys . (Grab and take )
Try to introduce Plant base foods . (Vegan diet recipes )
In Germany most Young Generation eat Vegan diet food and Plant base milk .Like Soya milk , Cashew milk , Rice Milk ,Oats milk,
We naver take sugar . We used to sweeten with Dates , Coconut sugar or Honey .
Try to introduce Healthy snack balls ,making with dates , nuts ,oats .
ඔන්න මම ඔබතුමිය ඔබතුමියගේ චැනල් එකට එකතු වුණා අලුතෙන් මම ඉතාමත් ආදරය කරන චරිතයක්
Pitarata inne kenek ta wadha mal eka hoya gamna amarui..eaa wenuwata monada use karanna puluwan ..
Vegitarian kenekta diet eka hadaganna vidiya kiyanawada..bara adu kara ganna
Miss pawichchi karanna hoda cram ekak kiyannko
Love these balanced diet lunch ideas. Please give us more ideas next.
මට ඇබෝසන් 2ක් උනා. මම ගොඩාක් මහත නිසාද කියන්නකෝ
හොඳයි ane දෙන්නම එකට ekatu wela හැමෝම damuwath කරාට .❤️👍❤️🙏🙏 tanak jusu පිහිටයි ..
Doctor දැනගන්න ඕන. මට බබාලා 3 දෙනෙක් ඉන්නවා. මට vericorse තියෙනවා. ඩොක්ටර් ඒවට බෙහෙත් කරනවද. ඒවට ආයුරුවේද ප්‍රතිකාර තියෙනවද
අපේ දොස්තර නෝනෙ මගෙ ප්‍රස්නෙ ට උත්තරයක් දෙන්නකෝ මට අවුරුද්ද පුරාවටම හෙම්බිරිස්සාව හොද.වෙන්නෙ නෑ නෝනෙට බුදු සරනයි
Dr, oylge products pita rata valtath beda harinvda?
බර වැඩි කරන,නිරෝගීව මහත් වෙන කෑම ලිස්ට් එකක් දෙන්නකො අක්කී
Bohoma isthuthi.budu saranai
I got best results within one week thank you so much
ලංකාවේ තියා මේ රටවලවත් දැන් සමබර ආහාර වේලක් ගන්න ලැබෙන්නේ කලාතුරකින්. ලංකාවේ ගොඩක් දෙනෙක් කන්නේ පිස්ටය සහිත අහාර විතරයි.
මිස් අර්ශස් රෝගයට වීඩියෝ එකක් ගේන්න ඉක්මනින්.🙏
ආයුර්වෙිදයෙ හරිතාල සහ සක්සුණු කියන්නේ මොනවාද වෛද්‍යතුුමියනි
Mata ekak ganna ona kiyada dr
Vegetarian meals 3 th denna.pl..thank you..
Ege ushnathwe wedi ayata krnna hod deyk kiynnko.plzzz
ඔයාලගෙන් සැෆ්‍රෝන් ලබාගන්නේ කොහොමද
බිත්තර 2 කෑවට කමක් නැද්ද
Akke exercise novara oya diet eken barida aga adukaraganna barida?
Akki puluwan nam VEGETARIAN ayatath diet meals 3 karannko
Please 🙏🙏
Akka psos gan kiyanako
Mage Bella ketui and shoulders also
ඔිබ කිවිව දියවැඩියාවට හදපු බෙහෙත මම බිවිවා ඒ බෙහෙත හරියට හරි මම බෙහෙත් බොන්නෙ නැතිව ඒ සිංහල බෙහෙතෙන් මගේ සිනි අඩු උනා. ඔිබට පිං
Mokadde e behethe kiyanne puluwanda?
Thank you බුදුසරණයි
Oya what's appe vitharada kstha karanne normal calls ganne nadda
Dr oyala danna bath kannema nadda
Saffron biwwama bara aduwenawada.. man saffron bonawa eth ekkama rata idi kanawa elegithel ekka..😥
Thanks you so much ❤️ god bless your 💕💕
Niyamai..mama reta ganneth proteen +vegetabe n friuts❤
ස්තුතියි ❤
Doctor va hamuvenna vidiyak kiyannko.. Ape sweety❤️❤️
මෙහෙ බතල තියෙනවා කිසිම රහක් නැනේ ඇල්වතුර වාගේ ඉතින් කන්න හිතෙන්නේ නෑ නටන උණුවතුර එකට බිත්තර දාන්න බැහැනේ පුපුරනවා, ඒ කෑම ටික කන්න හිතෙනව 😄😄😄😄😄😄😄 ඔයාලට ජය සතුට පිරි අනාගතයක් වේවා බුදුසරණයි
හැමදාම ඔයා ගේන වීඩියෝ බලනවා අක්කි
Retai dawaltai dekatama biththara pavichchi karanna berida 2+2
Ane akkiyo mata podi babek innwa.1 year. Kohomda kiri dena kota aga adu k gnne mn godak mahath wela.😐
බතල වෙනුවට ඇට ජාති ගන්න පුළුවන් ද
Ane akki puluwannm yoga steps tikak kiyla dennako ..
Mis mata puluwan nam udawwak karanawada hadisiyema ape gedara gini gaththa dan wahina nisa godak temenewa me mase 25ta masayak wenawa eth tama wahala hada ganna bari una puluwan nam sheet 2k hari aran denna puluwanda godak pin me welawe loku upakrayak!!
Ane wadi kathawa adu karala awashya panivide denne. Apita time na godak wela vidio ekkaka inne
Aluth vidio akak danna
අක්කෙ ඔයා කියලා දුන්නු detox drink එක හැමදාම රෑට හදන්න ඕන නේද
සම්බෝලයි බතුයිවත් එක වේලක් කන්න නැතුව ඉන්නවා මේ රටේ මිනිස්සු 😥😥😥😥 සල්ලි තියන අයට හොදයි ඕවා
Thanks a lot .👍👍
E night cream eka kyda
Thank you punchi ❤🙏
බතලා වෙනුවට අල ගෙඩියක් ගන්න බැරිද
Ane oyage vidiyosa okoma balanwa at oyagen colla ekka aran mukutm danna ganna bha kata karanna barinam ai no danne
Thenk you menika oyata .
Poll කන්න හොඳයි da
බිත්තරවේනුවටමාලු මස්කන්න පුලුවන්ද
Ow puluwan
Sweet potato wenuwata ganna puluwan monwada
Pumpkin hodada
Thank u so much for providing this valuable vedio
Ane kathawa adu karanna pls
Sweet Potatoe one of the best substitute for rice.අලි පේර, watermelon බටහිර රට වල ත් dietians ගොඩක් recommend karanawa. Vegetables, + fruits + eggs පොල් සම්බල් තියෙන, හොද balance plate එකක්.
Thanks
Gogak,,,adarei,akkiyo,hamadeykma,,kiya,,denawata
Hondai itin kalaya gannawa wadi
Dennama kiyawanna giyama bane
Ane akki mata konde yanawata behetak kiyannako
කයිවාරු විතරයි
Niyamainee..❤
Pesan ushnada akka
Poddak mahath venna Monada kanna hoda
වෛද්‍ය තුමියනි.මම ඔබව සක්ස්ක්‍රයිබ් කරගෙනයි තියෙන්නෙ.මමකැමතියි සෙමට බෙහෙතක් දැන ගන්න
Thanks 😊😊
Thank doctor
Thank you
ෆ්බ් link එක නැනේ
ස්තුතියි මේක කරල බලන්නම්
Sambal wala calorie wadi nadda
උදෙට රැට
ඉශාරා ඔයා හරිම ලස්සනයි මන් අසම නිලියාක් ඔයා ඉශාරා
අක්කේ නිල් කටරොඩු මල් ඇස් පෙනීමට හොදයි ද
Bathala walata mahath wenne nadda
Mage duwage konde yanawa
Brestfeeding amma kenekta hodaida
Ane akke plz mata oyawa contact karaganna oni.plz akke 🙏🙏
Pregnant ayata 16n 8 karata kamak nedda
Epa
දියවැඩියාවට හොදම මෙහෙම කෑම කන එක.
Akko oyalage product japan walata grnna ganna puluwanda
Apita denata nam ewanna widihak ne.. mokada lankawe me tatwaya ekka
😋😋👍
T. You
Dr Wannaku Method