අසනීප උන දිනීට සංගීත් කරපු වැඩේ|How to Make Isso Vade-Sangeeth Dini Vlogs| Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2022
  • #sangeethsatharasinghe #sangeethvlogs #dinithiwalgamage #devnakaporage #hashiniwedanda #cooking #issowade #srilanka #family

ความคิดเห็น • 367

  • @ashalucky1776
    @ashalucky1776 ปีที่แล้ว +282

    ඇත්තටම මේ වගේ ආස කරන කරන දේ අරන් දෙන හිත සතුටින් තියන ආදරයක් ලබන්න දිනී අක්කි හරිම වාසනාවන්තයි.අනිත් කෙනාගේ සතුට ගැන හිතන එක ගොඩාක් උතුම් ගතියක් සන්ගීත් අයියේ.මාත් පාර්තනා කරන්නෙ මෙහෙම ආදරයක් .හැමදාම මේ වගේ සතුටින් ඉන්න.තෙරුවන් සරණයි

  • @miyasinada4839
    @miyasinada4839 ปีที่แล้ว +85

    කලා පවුල් වලින් දැක්ක ආදර්ශමත්, ලස්සනට වැදගත්ව ජීවත් වෙන පවුලක්.ඇත්තටම හරිම ආසාවෙන් බලන්නේ ඔයාලගේ video.එකිනෙකාට දක්වන ආදරය සෙනෙහස ඒ කතා කරන ආකාරය ගොඩක්ම ආස හිතෙනවා.ගැහැණු ළමයෙක්ට බොහොම කලාතුරකින් මේ වගේ ආදරයක් පවුලකින් ලැබෙන්නේ.ඒ වාසනාව නැති කරගන්න එපා දිනී කවදාවත්.හැමදාමත් සතුටින් ආදරයෙන් ඔයාලා හැමෝටම ඉන්න ලැබෙන්න ඕන.බුදු සරණයි..❤️❤️🙏🙏

  • @saumyamaduwanthi4976
    @saumyamaduwanthi4976 ปีที่แล้ว +178

    ඇස්වහක් වදින්න එපා .දිනී අක්කීට කට්ටිය කොච්චර දේවල් කිව්වත් එයා හරිම ස්වීට් බබී මැණිකක්.හැමදාම දෙන්නා ආදරෙන් ඉන්න බුදුසරණයි .

  • @maheshikaamarasingha3052
    @maheshikaamarasingha3052 ปีที่แล้ว +277

    අම්මට ආදරේ පුතෙක් තමන්ගෙ wife ටත් ඒ ආදරේ ඒ ගෞරවය අනිවාර්යයෙන්ම දෙනවා. සන්ගීත් ඒ වගේ කෙනෙක්.

  • @ranjamalshi2307
    @ranjamalshi2307 ปีที่แล้ว +44

    සංගීත් පට්ට ආදරෙයි එයාට හොදට එයාව care krnwa maru 😍😍😍

  • @dilansulaksana985
    @dilansulaksana985 ปีที่แล้ว +42

    පට්ටම ආසාවක් තීනවා දවසක සංගීත් අයියවයි දිනි අක්කිවයි . අම්මිවයි තාත්තිවයි. වරා අයියවයි දකින්න ඒක ලොකුම ආසාවක් 😑❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️🙂😎😔😃😃

  • @sandunisulochana2115
    @sandunisulochana2115 ปีที่แล้ว +14

    අපි හීන දැක්කොත් ඒවා හීනම තමයි දිනිට ඇත්තටම හිනේ හැබෑ කර ගන්න පුලුවන් උනා වගේ අනිත් හැම හීනෙම හැබෑ කර ගන්න ලැබේවා ❤

  • @chanimunasigha9376
    @chanimunasigha9376 ปีที่แล้ว +65

    ආදරනීය පුතෙක්...ආදරනීය ආදරවන්නයෙක් සහ සමාජයට හොද පුරවැසියකු දුන්න දෙමාපියන්ට පිං සහ මල්ලි ඔයාට ලස්සනම ලස්සන අනාගතයක් ..❤️❤️

  • @lasanthifernando7161
    @lasanthifernando7161 ปีที่แล้ว +115

    සැමදාම සතුටින් ආදරෙන් ඉන්න .දිනීට ඉඉක්මන් සුව පතනවා .දීනීගෙ ලස්සන හිනාව සැමදාම ආදරෙයි තියාගන්න මල්ලියෝ.තෙරුවන් සරණයි .

  • @kavi4970
    @kavi4970 ปีที่แล้ว +75

    ඔයාලා දෙන්නාගෙ ලව්ස්ටෝරි එක කියන්නකො ප්ලීස් ❤❤❤☹️

  • @hansiahinsa9301
    @hansiahinsa9301 ปีที่แล้ว +75

    දිනී අක්කට ඉක්මන්ට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.හැබැයි ඉතින් ඔහොම ආදරෙන් බලාගන්නවා නම් අසනීප තිබුනත් කමක් නෑ නේ ❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න හැමෝම

  • @chamindabandara5575
    @chamindabandara5575 ปีที่แล้ว +78

    දිනිතිට ඉක්මනින් සුවය ලැබේවා උතුම් ජය සිරි මහ බෝ සමිදු පිහිටයි

  • @priyanganieeshwarage8457
    @priyanganieeshwarage8457 ปีที่แล้ว +40

    තෑගි ටිකට දිනිගෙ ලෙඩ සුව වේවි ඉක්මනට .ලස්සන ආදරයක් ඔය දෙන්නගෙ දිගටම ලස්සනට ඉන්න

  • @dilmishashipraba5130
    @dilmishashipraba5130 ปีที่แล้ว +53

    අනේ සන්ගීත් අයියා හරි ආදරෙයි අක්කිට 🥺❤️ හැමදාම සතුටින් ඉන්න ඔයාලා හැමෝම

  • @desnadesna580
    @desnadesna580 ปีที่แล้ว +30

    මං අම්මට❤️ තාත්තට❤️ ගොඩක් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න මාතර බෝ සමිඳු පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @hirunideshanika651
    @hirunideshanika651 ปีที่แล้ว +14

    දීනී අක්කී ඉක්මනින් හොදවෙයි .අයියා අක්කීට ගොඩක් ආදරෙයි . එදා බෙහෙත් ගන්න ආව දවසේ මම දැක්කා ඒ ආදරේ .හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.

  • @dilanimadhumekala8028
    @dilanimadhumekala8028 ปีที่แล้ว +19

    අනේ අයියගේ ආදරේ... පරිස්සම් කරගන්න අක්කේ ඒ ආදරේ. ඇස් වලින් ඒ ආදරේ උතුරනවා

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka ปีที่แล้ว +11

    දිනි ට ඉක්මනටම සුවය ලැබෙන්න ඔනේ. ඔයාලා හැමදමත් සතුටින් ඉන්න ඔනේ ඒ සතුටු දකින කොට අපිටත් ගොඩක් සතුටුයි 🙏🙏🙏🙏🙏

  • @heshanithanuja9712
    @heshanithanuja9712 ปีที่แล้ว +46

    හැබැහින් ඔයාලව දකින්න ආසයි දිනී මැනික .ඉක්මනට සනීප වෙන්න ඔයා පට්ට ලකී සංගාගේ ආදරේ ලබන්න ඒ ගරුත්වෙ රකින්න ඔයාට දිරිය ලැබේවා !ඔය ආදරේට ඇස්වහක් නන් වදින් එපා ආදරෙයි වස්තුවෙ ..❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @jananisoornima2237
    @jananisoornima2237 ปีที่แล้ว +31

    අනෙ දිනි අක්කි ඔයාට ඇස් වහක් කට වහක් වදින්න එපා...ගොඩක් නැන්දම්මලා ගෙදෙට්ට එන ලේලිගෙ වැරදි හොයන කාලෙ අනෙ මගෙ කෙල්ල කියලා ආදරෙන් ලන් කරන් හැමදේම කියා දෙන , හැම වැඩක් අස්සෙම විහිලුවක් කරලා රස කතා ගොඩක් කියලා හිනස්සන තාත්තෙක් , ඔයා ආසම දේවල් ඔයාටත් කලින් තේරුම් අරන් ලගට දෙන. කියන වචනෙන් පවා ආදරයක් දෙන ආදරවන්තෙයෙක් , හැම වේලෙම ලගින් ඉන්න යාලුවොත් ලබන්න ඔයා ගොඩාක් පින් කරලා අක්කෙ...අනෙ හැමෝටම එ වගෙ ජිවීතයක් ලැබෙන්න ඕනි...කෙල්ලෙක්ට ලැබෙන්න ඕනි නැන්දම්මෙක් නෙවෙයි තවත් අම්මා කෙනෙක් අම්මා වගෙම ලගින් ඉන්න්.❤️ එ වාගේම දුවෙක් වගෙ අම්මලා ලගින් ඉන්න ඔයාව තේරුම් ගන්න මෙ වගෙ අක්ක කෙනෙක් ලබන්නත් ඔයත් ඔයාගෙ පවුලෙ අයත් ගොඩක් පින් කරලා තියෙයි අයියෙ..මටත් ඔයාල එන්න ඉන්න තිබුනා නම් දවසක් හරි කියලා හිතුනා මේක දැක්කාම..එත් අපිට එ වාසනාව අපිම හදා ගන්න ඕනි.🙏 ඔයාලගෙන් ඉගෙන ගෙන අපිත් ආදරෙන් ඉන්න ගොඩක් දේවල් ගන්නවා...ආදරෙයි ඔයාලා ඔක්කෝටම....❤️ මන් ආසම ෆැමිලි එක.❤️ එ වගේම එ හැමදේම අස්සෙ කොච්චර ආදරෙ පරන උනත් එ ආදරෙ එ විදියටම තියා ගෙන හුරතල් වෙවි තවත් ආදරෙන් ඉන්න ඔයාගෙ අම්මටයි තාත්තටයි බුදු සරනින් කිසිම දුකක් කරදරයක් නොවි පරිස්සමෙන් සතුටින් ඉන්න ලෑබේවා 🙏❤️ එ වගෙ දේමාපියො දෙන්නෙක් ලග හැදුන ඔයා ඔය වගෙ ආදරනීය වෙන එක අහන්න දෙයක් නැ.❤️ ජීවීතෙ අපි ලබා ගත් දේ බලා ගන්න ඕනි යන වච්නෙ නොකිවුවත් හැමදාම ක්‍රියාවෙන් ඒක ඔප්පු කරන්වා ඔයාලා...🙏 හැමදාම සතුටින් ඉන්න ❤️

  • @piuminayani1805
    @piuminayani1805 ปีที่แล้ว +28

    අනේ ගත්ත ටික දුන්නහම මූනේ තිබුන සතුට ඉක්මනින් හොද වෙයි සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ඔයාලට හැමදාම බුදු සරනයි හිනා වෙලා ඉන්න හැමදාම

  • @user-bd8io8dx7x
    @user-bd8io8dx7x ปีที่แล้ว +31

    Get well soon ඔයා වාසනාවන්තයි දිනී මේ වගේ උතුම් ආදරයක් ලබන්න ඔයාලා දෙන්නටම සුබ අනාගතයක් බුදු සරණයි ජේසු පිහිටයි

  • @sunethlakmina6530
    @sunethlakmina6530 ปีที่แล้ว +56

    දිනී අක්කා ඉක්මනින් සුවවෙනවා..අයියෙ
    ඒ ඔයා වගේම ඔයාගෙ පවුලෙ අයගෙ ආදරේ නිසා ..
    බුදු සරණයි දිනී අක්කි...ඔයාට ඉක්මනට සනීප වෙනවා..

  • @piuminisansala8699
    @piuminisansala8699 ปีที่แล้ว +51

    අනේ ඔව් අයියා දිනී අක්කට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ඔයාගෙ ආදරේ නිසා අක්කා ඉක්මනින් සනීප වෙයි.ආදරෙයි හැමදාමත් ඔයාලාට.බුදු සරණයි.......❤❤❤❤❤

  • @inushashena5386
    @inushashena5386 ปีที่แล้ว +5

    Get well soon Dini..Dewnaka මල්ලි wa dakkama සතුටුයි .ath..oyala esso wade kaddi peretha kamakuth awa.ආදරෙයි හැමෝටම තෙරුවන් සරන ඉ

  • @dineshaudari6466
    @dineshaudari6466 ปีที่แล้ว +12

    හිතේ ලොකුම ලොකු දුකක් තියෙනවා ඒත් මේ වීඩියෝ එක බලලා ඒ දුක ටිකකට අඩු වුනා වීඩියෝ එක බලන ටිකට.

  • @meshaniprabodha2710
    @meshaniprabodha2710 ปีที่แล้ว +4

    අනේ දිනී අක්කිට ඉක්මනින් සනීප වෙන්න හැමදාම සතුටින් ඉන්න අක්කි අය්යා ❤️❤️❤️🥀🥀🥀

  • @udeshikamaduwanthi6227
    @udeshikamaduwanthi6227 ปีที่แล้ว +15

    හරිම ආදරණීයයි ......දිනී අක්කිට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤

  • @charu2482
    @charu2482 ปีที่แล้ว +30

    හැමදාම ඔහොම ආදරෙන් සතුටින් ඉන්න ඔනී ඔක්කොමලා.ආදරෙයි ඔයාලට.❤අක්කිට ඉකමනට සනීප වෙන්න ඕනි.🙏

  • @elitezdesigns9422
    @elitezdesigns9422 ปีที่แล้ว +12

    හැමදාම ඔයාගෙ වීඩියෝ බලනවා...
    අද වෙනකන් එක comment එකක් දාන්න බැරි වුනා.😑. වැඩත් එක්ක... 🖥️📷 ඒකට සමාවෙන්න..🙏
    ඔයාලගෙ ගෙදර ඇවිත් ඔයාගේ අම්මා උයන කෑම ටිකක් කාලා යන්න ආසයී..❤🌹

  • @rds1377
    @rds1377 ปีที่แล้ว +13

    Your pet dogs are soooooo adorable. Give them a hug from us 🥰

  • @chathuchathu8830
    @chathuchathu8830 ปีที่แล้ว +8

    අනේ ආදරෙයි හැමදාම❤️.සතුටින් ඉන්න හැමෝම

  • @ashandinesh3832
    @ashandinesh3832 ปีที่แล้ว +4

    No comments bro,, marama lovely family ekak, with dinithi ❤..the brilliant happiness for your fans🎉

  • @champachampa7280
    @champachampa7280 ปีที่แล้ว +10

    ඉක්මන් සුවය ලැබේවා දිනී ඔයාට❤️❤️

  • @prasadsameera2254
    @prasadsameera2254 ปีที่แล้ว +4

    දීනීට ඉක්මනින් සුව වෙන්න කියලා parthana කරනවා හැමදාම සතුටින් පරිස්සමෙන් inna okkotama ආදරෙයි❤️❤️❤️❤️ බුදු සරණයි

  • @shalinie98
    @shalinie98 ปีที่แล้ว +9

    ආදරේට ආදරේ කරන මිනිස්සු🙏🏻♥️

  • @priyanganieeshwarage8457
    @priyanganieeshwarage8457 ปีที่แล้ว +4

    ,ආදරණීය දිනි ඔයාට ඉක්මනින්ම සුව වේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි සැමටම

  • @imashamadhubhashini1177
    @imashamadhubhashini1177 ปีที่แล้ว +16

    අනෙ ඔයා හරි ම හොදයි අයියෙ..සතුටින් ඉන්න හැමදාම දෙන්නම, Get well soon dini akki😘🤩😍🌺

  • @eightandthirtyfive2064
    @eightandthirtyfive2064 ปีที่แล้ว +5

    ඒ ආදරේ දිහා බලං ඉන්න ආසයි 😍

  • @dilansadaruvan6977
    @dilansadaruvan6977 ปีที่แล้ว +13

    හැමදාම සන්ගිත් අයියගෙ විඩියො බලනවා.වැඩ කරලා ඇවිත් ගොඩක් සහනයක් දැනෙනවා .ගොඩක් ආදරනිය පවුලක්.දිනි අක්කාත් මාර වාසනාවන්තයි එ වගෙ ආදරනියන් එක්ක ඉන්න නිසා.සන්ගිත් අයියා දිනි අක්කිට පට්ට ආදරෙයි හැමදම සතුටින් ඉන්න.ජෙසු පිහිටයි

  • @sljayanilife7418
    @sljayanilife7418 ปีที่แล้ว +12

    Get well soon dini. You both look lovely, dini is so lucky to have a partner like sangeeth♥️♥️♥️

  • @sasinianuranga7885
    @sasinianuranga7885 ปีที่แล้ว +7

    ඔය ආදරේ hamadma ඔය වගෙම තියා ගන්න❤❤

  • @kamaludayakumara4329
    @kamaludayakumara4329 ปีที่แล้ว +5

    හැමෝම පරිස්සමින් ඉන්න Get well sonn වරා අයියා ,දිනි අක්කී ❤️

  • @nadeekadarshani159
    @nadeekadarshani159 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි .සතුටින් inna .

  • @thanujayapa8104
    @thanujayapa8104 ปีที่แล้ว +7

    දිනී අක්කි ❤️❤️❤️❤️. Get well soon

  • @priyangikasewmini6507
    @priyangikasewmini6507 ปีที่แล้ว +4

    දෙන්නම ඔය වාගේ ආදරේන් ඉන්න.බුදු සරණයි .❤️😘😍

  • @eshanikaushalya4071
    @eshanikaushalya4071 ปีที่แล้ว +4

    අනේ සංගීත් අයියාගේ ආදරේ 🥺❤️ සංගීත් Vlogs ඇබ්බැහියක් 😍❤️

  • @rashmiraveena450
    @rashmiraveena450 ปีที่แล้ว +5

    Get well soon akki.sangeeth ayya akkita godak adarey.sathutin inna dennama🥰🥰

  • @Nim1997
    @Nim1997 ปีที่แล้ว +7

    Lovely couple 👫Hamadama hina wela sathutin inna ❤get well soon akka ❤

  • @tanuja5634
    @tanuja5634 ปีที่แล้ว +10

    ඉක්මනින් සුවය ලැබේවා තෙරැවන් සරණයි ආදරේයි

  • @sajanithennakoon862
    @sajanithennakoon862 ปีที่แล้ว +3

    Vlog ekk danakan balagena inne Sangeeth aiye..❤️😍 get well soon akka

  • @samlisrilanka7205
    @samlisrilanka7205 ปีที่แล้ว +4

    සතුටින් ඉන්න ඉක්මනින් සුවය පාර්තානා කරනවා budu saranayi ❤️❤️❤️❤️

  • @dineshasrimali3613
    @dineshasrimali3613 ปีที่แล้ว +4

    සතුටින් ආදරයෙන් ඉන්න හැමදාම. බුදු සරණයි!!!!!! 💞💞💞💞💞💞

  • @shyamaliemasachchi6800
    @shyamaliemasachchi6800 ปีที่แล้ว +8

    ඉක්මනින් සුව ලැබේවා 🙏❤️

  • @RashmiRashmi-gq9kt
    @RashmiRashmi-gq9kt ปีที่แล้ว +7

    Oyala දෙන්නටම godak ආදරෙයි සතුටින් පරිසමින් ඉන්න ❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕💕💕

  • @achinimadu7597
    @achinimadu7597 ปีที่แล้ว +1

    අක්කිට ඉක්මනින් සුවය ලැබේවා ....💗මට ආසයි ඇත්තටම ඔයාලව දකින්න,කතා කරන්න🤗❤ තෙරුවන් සරණයි 🙏🙏🙏 සියලු දෙනාටම .

  • @troncykadana1117
    @troncykadana1117 ปีที่แล้ว +2

    නියමයි ane හැමදාම හොදින් kala satuting ඉන්න ඕනි ..👍👍❤️❤️❤️❤️

  • @kdamallawidana2188
    @kdamallawidana2188 ปีที่แล้ว +6

    හැමදාම සතුටින් පරිස්සමට ඉන්න හැමෝම 🥺❤ බුදු සරණයි ඔයාලා හැමදෙනාටම .... ආදරෙයි 💞

  • @sonali6193
    @sonali6193 ปีที่แล้ว +15

    පවුලේ ඔක්කොම හරිම ලස්සනයි 😍😍😍
    බුදු සරණයි 😊😊😊😊

  • @sudunona9032
    @sudunona9032 ปีที่แล้ว +7

    ඉක්මනින් සුව වෙන්න අක්කියෝ දෙන්නම සතුටින් පරිස්සමෙන් ඉන්න

  • @sudearshaniherath7581
    @sudearshaniherath7581 ปีที่แล้ว +2

    මේ ඉස්සෝ වඩේ මම හදන්න ඕන හදලා කියන්නම් ජයවේවා

  • @user-ml6bz6ug8f
    @user-ml6bz6ug8f ปีที่แล้ว

    අනේ ශොක් ඔයාලා ..හරී අසාවෙන් බලන්නේ විඩියෝ ඒක. ලස්සන වසනාවන්ත පව්ලක් බුදුසරණයි පරිස්සමෙන් ඉන්න .

  • @amithapabasara
    @amithapabasara ปีที่แล้ว +3

    🥰❤️ඔයාගෙ විඩියො නම් සුපිරියක් හොදෙ අයියෙ👍

  • @pramoddilshan6741
    @pramoddilshan6741 ปีที่แล้ว +9

    Sangeeth ayya thama ape role model eka eyagen iganaganna godak dewal thiyenawa ❤

    • @sureshmanjula1031
      @sureshmanjula1031 ปีที่แล้ว

      Get well soon dini❤️❤️❤️❤️

  • @nilu1167
    @nilu1167 ปีที่แล้ว +2

    Was Waiting for the vlog. Ane ape girl. Get well soon. Tc

  • @maheshimihirangi5286
    @maheshimihirangi5286 ปีที่แล้ว +6

    Dini akka get well soon ,, I love both of you❤️❤️❤️❤️❤️❤️

  • @udariadhikari251
    @udariadhikari251 ปีที่แล้ว +1

    මන් ඉස්සෝ වඩේ හදලා දෙන්නම් මැණික..😍😍😍 ඒ අම්මත් හරිම ආදරෙයි.මගෙ පුතාගෙ කකුල හොදද අහනවා

  • @thakshiladilrukshi5069
    @thakshiladilrukshi5069 ปีที่แล้ว +10

    මේ පවුල ඇතුලේ දවසින් දවස ආදරේ කොහොම වැඩි වෙනවද කියලා හිතාගන්න බෑ ❤️❤️... what a lovely family 😍😍😍. ආදරෙයි ඔයාලා හැමෝටම 🥰🥰

  • @savdesilva359
    @savdesilva359 ปีที่แล้ว +8

    Wishing her speedy recovery

  • @Chanakaloverenu
    @Chanakaloverenu ปีที่แล้ว

    අනේ හරිම ශොක් ඔයාලා දෙන්න.ආදරෙයි අනේ.ඔයාලා දකිනකොට හරිම ආසයි අනේ.දලදා සමිදු පිහිටයි අනේ.කවදාවත් කාගෙන්වත් ඇස්වහක් වදින්න එපා

  • @chathurasandaruwan2323
    @chathurasandaruwan2323 ปีที่แล้ว

    Aris totale (kristhu purwa 4 weni siyawase) lokaya golakarai kiyana hoyagena thiyanawa mn ahala thiyanawa eka harida? Reply ekak danna

  • @rekalakmali7378
    @rekalakmali7378 ปีที่แล้ว +3

    ඉක්මන් සුවය දිනීට.

  • @kivindiransika5868
    @kivindiransika5868 ปีที่แล้ว +6

    Get well soon Dini Akki❤️

  • @user-ul6eu9ud7z
    @user-ul6eu9ud7z หลายเดือนก่อน

    අනේ පවු දිනි අක්කි.ඉක්මනින් සනිප වෙන්න කියලා ප්‍රර්තනා කරනවා..බුදු සරණයි ...❤❤

  • @lakminihettiarachchi756
    @lakminihettiarachchi756 ปีที่แล้ว +6

    ඒ බව්වෝ දෙන්නා...💖

  • @nayanasilva4966
    @nayanasilva4966 ปีที่แล้ว +6

    Get well soon dear Dinithi

  • @kanchanachthrani5926
    @kanchanachthrani5926 ปีที่แล้ว +10

    ඔයාලා ගේ ආදරේ හරිම ලස්සනයි ❤️❤️❤️❤️ හැමදාම සතුටින් සැනසීමෙන් ඉන්න හැමෝම දිනි නංගී ඉක්මනින් සුවපත්වෙිවා !!!! අමිමී ගේ ආදරේයි ඉවසීමයි තාත්ති ගේ ආදරේයි ❤️❤️❤️❤️ ඔයාලා දෙන්නා හැමදාම සතුටින් තියයි.ආදරේයි ⁣මහා ගොඩක් හැමදාම හැමෝටම ❤️❤️❤️❤️ තෙරුවන්සරණයි !!!

  • @dineshasomarathna2735
    @dineshasomarathna2735 ปีที่แล้ว +1

    සුබපතනවා ඔයාලට. ආදරෙයි හැමදාටම ❤️❤️

  • @nirmalarajapaksha4107
    @nirmalarajapaksha4107 ปีที่แล้ว

    Budu saranai devi pihitai siyaluma denata. Oyalage vediyos balala mame godak sathutu wenawa.

  • @charakakalum431
    @charakakalum431 ปีที่แล้ว +1

    Hari asa hithena family ekak .god bless you all

  • @dayanganisamarakkodi8663
    @dayanganisamarakkodi8663 ปีที่แล้ว +2

    බුදු සරනයි දෙව් පිහිටයි රැකවරනයි නිදුක් නිරෝගි සුවයනිරතුරුවම ලැබේවා දිගාසිරි වේවා ඔයාට

  • @gimhaniprarthana2150
    @gimhaniprarthana2150 ปีที่แล้ว

    Oyala dennama hari shok ammi ththith hari hodai attatama lassana paulak hemadama hinawela inna aiya bs 💕💕💕

  • @anuruddikapriyadarshana4426
    @anuruddikapriyadarshana4426 ปีที่แล้ว +8

    Get Well soon dini akki ❤️

  • @nursarypaints4962
    @nursarypaints4962 ปีที่แล้ว

    Hamadamath adaren inna dennama..harima adaraneeyai..❤️❤️budu saranai..

  • @gayashasureni9874
    @gayashasureni9874 ปีที่แล้ว +3

    සතුටින් පරිස්සමින් හැමදාම ආදරෙන් ඉන්න කට්ටියම . දිනී අක්කිට ඉක්මන්ට හොද වෙන්න කියලා පාර්තනා කරනවා

  • @dulanidilrukshi3449
    @dulanidilrukshi3449 ปีที่แล้ว +25

    මටත් ලෙඩෙක් වෙන්න ඕනි....☺️ අනේ දිනී...ඉක්මනින්ම සනීප වෙන්න....අපේ ආදරෙත් අරගෙන....බුදු සරණයි😍🙏 ජේසු පිහිටයි ❤🙏 අම්මි, තාත්තී ආදරෙයි ඔක්කොටම ❤❤❤❤

  • @rajithadeepamala2027
    @rajithadeepamala2027 ปีที่แล้ว +5

    ආදරෙයි ඔයාලට

  • @meshaniprabodha2710
    @meshaniprabodha2710 ปีที่แล้ว +3

    සන්ගීත් අය්යගේ ආදරේ ඇස් වහක්නම් වදින්න එපා අක්කි අය්යා දෙන්නටම ආදරෙයි

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 ปีที่แล้ว +3

    Get well soon dini akki ❤

  • @malisujata7910
    @malisujata7910 ปีที่แล้ว +3

    එක්මනට සනීප වෙන්න බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️💞💞

  • @rashinihimasha1846
    @rashinihimasha1846 ปีที่แล้ว +5

    Get well soon akki 🥰

  • @nalaninalani82
    @nalaninalani82 ปีที่แล้ว +17

    අාදරෙයි හතරදෙනාටම දුවට ඉක්මනට සනිප වෙියි❤❤❤❤

  • @thushari2428
    @thushari2428 ปีที่แล้ว +1

    Danui ave...isso vadee... Dilini oyata ikman Suvaya.. theruvan saranai.parissamen Inna
    Frome Cy

  • @ayodyathathsarani4635
    @ayodyathathsarani4635 ปีที่แล้ว

    DINI nangita ikmanata suva pathanava. Adarei godak. Apita dakina assi.😍😍

  • @sapnashehari9130
    @sapnashehari9130 ปีที่แล้ว +2

    Get well soon Dini

  • @madhushan3557
    @madhushan3557 ปีที่แล้ว +2

    මග බලා ගෙන හිටියේ. Aiya video එකක් දානකන්😊

  • @dinithiwalgamage6206
    @dinithiwalgamage6206 ปีที่แล้ว +36

    Aneee ❤️❤️

  • @dammikarajakaruna9397
    @dammikarajakaruna9397 ปีที่แล้ว +3

    Dini nangi ikmanin sanipa wewa , issso wade 👍👍👍👍 minneriye wawe Roti wage Adath Asa hithuna ,Hamotama ❤️❤️❤️❤️❤️

  • @jeelanijeelani2618
    @jeelanijeelani2618 ปีที่แล้ว +3

    මම ආස කෑමක් මම ත්‍ ලංකාවට හදනවා

  • @kasunkunarasiri13
    @kasunkunarasiri13 ปีที่แล้ว +2

    හෙ.හෙ අදනම් 1stlike එකත්.මගෙන් කමෙන්ට් එකත් මගෙන් 🥰මරු ඉතිම්