රැ කෑමට පෝෂණීය හාල්පිටි තෝසේ හදමු| hal piti those|rice flour dosa| Those recipe sinhala|Hot kitchen

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 107

  • @Lankanincalifornia.
    @Lankanincalifornia. 2 ปีที่แล้ว +11

    තෝසේ එක දකිද්දිම බඩ පිරුනා ....
    සුභ දවසක් ❕

    • @Hotkitchen1
      @Hotkitchen1  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තූති යාළුවේ.සුභ දවසක් වේවා ❤️

    • @sujathasamarakoon7498
      @sujathasamarakoon7498 2 ปีที่แล้ว +1

      ​j 5

  • @premarathnagagabada5518
    @premarathnagagabada5518 ปีที่แล้ว +1

    බොහොම වැදගත් වටිනවීඩියො එකක් ජයවේවා

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว

      ගොඩක් ස්තූති ❤

  • @lovelynovels
    @lovelynovels 2 ปีที่แล้ว +3

    ගොඩාක් රසවත් කෑමක් දුව . ලස්සනට පැහැදිලි කරනවා . ඔයාට තෙරුවන් සරණයි දුවේ . 🙏🙏💐💐👌👌👌👌💕

    • @Hotkitchen1
      @Hotkitchen1  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූති නැන්දෙ.තෙරුවන් සරණයි ❤️

  • @asojayasinghe3411
    @asojayasinghe3411 2 ปีที่แล้ว +3

    ගොඩාරියක් ස්තුතියි ඔයාට මේ වගෙ රසැති කෑම හදන්න කියාදෙනවට .
    පින්බර වෙසක් මංඟල්‍යක් වේවා .🙏🌼

    • @Hotkitchen1
      @Hotkitchen1  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූති යාළුවේ.
      පිංබර වෙසක් මංගල්‍යයක් වේවා ❤️

  • @SIKKASLK
    @SIKKASLK 2 ปีที่แล้ว +1

    මාත් ආසම කෑමක් යාලු .ගොඩක් වටිනව වීඩියෝ එක බුදුසරණයි

    • @Hotkitchen1
      @Hotkitchen1  2 ปีที่แล้ว

      Thank you so much ❤️

  • @virajniroshan4430
    @virajniroshan4430 ปีที่แล้ว +2

    තෝසේ හදන්න කියලා දුන්නාට ගොඩක් ස්තුතියි.! සුපවේදිනියට ජයෙන් ජය වේවා.! මේ කටහඩ සහෝදරියගෙද හඩ පැහැදිලියි...🙏🙏🙏 සුබ රාත්‍රීයක් වේවා.! 🧚❤️💐

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว +1

      ඔව් මගේ.ගොඩක් ස්තූති යාළුවේ
      සුභ දවසක් වේවා

  • @sriyanigunawardan5040
    @sriyanigunawardan5040 2 หลายเดือนก่อน

    ❤️ජයවේවා දුවට. හරිම පැහැදිලියි. මම නිර්මාංශ කෙනෙක් ඔයාට ගොඩක් පිං. ❤️🌹🌹🌹🌹

    • @Hotkitchen1
      @Hotkitchen1  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූති

  • @sat901
    @sat901 2 ปีที่แล้ว +1

    අනේ මේකනම් ට්‍රයිකරලා බලනවාමයි❤️❤️❤️😍

    • @Hotkitchen1
      @Hotkitchen1  2 ปีที่แล้ว

      Thank you so much ❤️

  • @bigchamiya1896
    @bigchamiya1896 2 ปีที่แล้ว +2

    හරිම රසවත් කෑමක් ස්තුතියි වීඩියෝ එක ගෙනාවට ජයවේවා

    • @Hotkitchen1
      @Hotkitchen1  2 ปีที่แล้ว

      Thank you so much ❤️

  • @sdhemachandrahemachandraku5949
    @sdhemachandrahemachandraku5949 2 ปีที่แล้ว +1

    ඔයාගේ කෑම මම හැමදාම බලනව

    • @Hotkitchen1
      @Hotkitchen1  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූති ❤️

  • @lassanaloekaya
    @lassanaloekaya 2 ปีที่แล้ว

    රසට ඇති නෙද සුපිරි

    • @Hotkitchen1
      @Hotkitchen1  2 ปีที่แล้ว

      Thank you so much ❤️

  • @geethmasenuri6077
    @geethmasenuri6077 2 ปีที่แล้ว +1

    ට්‍රයි කරලා බලන්න ඕන .👌😋

    • @Hotkitchen1
      @Hotkitchen1  2 ปีที่แล้ว

      Thank you so much dr ❤️

  • @vajram0227
    @vajram0227 2 ปีที่แล้ว +1

    මත් හැදුවා .මාර රස

    • @Hotkitchen1
      @Hotkitchen1  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූති ❤️

  • @mohansenanayaka5553
    @mohansenanayaka5553 2 ปีที่แล้ว

    හරි රසවත්

    • @Hotkitchen1
      @Hotkitchen1  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූති ❤️

  • @onamakemakcooking7187
    @onamakemakcooking7187 2 ปีที่แล้ว +1

    සුපිරි 👍👍👍

    • @Hotkitchen1
      @Hotkitchen1  2 ปีที่แล้ว

      Thank you so much ❤️

  • @SihinaPiyapath
    @SihinaPiyapath 2 ปีที่แล้ว

    නියමයිනේ ගොඩක්ම රසවත් ගුනවත් කෑම බොහෝමත්ම ස්තූතී යාළුවා සුභ සැන්දෑවක් වේවා

    • @Hotkitchen1
      @Hotkitchen1  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූති යාළුවේ.සුභ දවසක් වේවා ❤️

  • @rasikaariyadasa6744
    @rasikaariyadasa6744 2 ปีที่แล้ว

    Good luck

    • @Hotkitchen1
      @Hotkitchen1  2 ปีที่แล้ว

      Thank you so much ❤️

  • @CookingwithAnneHugo
    @CookingwithAnneHugo 2 ปีที่แล้ว +2

    Great recipe dear it looks like crepe ,yummy

    • @Hotkitchen1
      @Hotkitchen1  2 ปีที่แล้ว

      Thank you so much dr❤️

  • @madhu5741
    @madhu5741 2 ปีที่แล้ว +1

    බඩගින්නකුත් ආවෝ...👍👍

    • @Hotkitchen1
      @Hotkitchen1  2 ปีที่แล้ว +1

      Thank you so much madu akki❤️

  • @sandukitchen6406
    @sandukitchen6406 2 ปีที่แล้ว +2

    Good recipe dear congratulations 👍😘ලස්සනට කියලා දෙනවා සහෝදරිය❤බුදුසරණයි..!!

    • @Hotkitchen1
      @Hotkitchen1  2 ปีที่แล้ว +1

      Thank you so much dr❤️

  • @saariftravel5492
    @saariftravel5492 2 ปีที่แล้ว +1

    New join 👍 Love from Bangladesh 🇧🇩🔔🔔

    • @Hotkitchen1
      @Hotkitchen1  2 ปีที่แล้ว

      Welcome to my channel.stay connected with hot kitchen.thank you so much ❤️

  • @hozyaushka_recepti
    @hozyaushka_recepti 2 ปีที่แล้ว +1

    WOW!!! Interesting recipe!!!

  • @stellamiss2618
    @stellamiss2618 2 ปีที่แล้ว

    Dakka gaman bada piruna hoda risape ekak thanks.

  • @shyamakariyawasam8530
    @shyamakariyawasam8530 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ස්තුතියි 🙏🙏🙏❤💜️❤

    • @Hotkitchen1
      @Hotkitchen1  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ❤️

  • @BadaginiChef
    @BadaginiChef 2 ปีที่แล้ว

    Woooooooooow yummy

  • @anuradhahemamali8112
    @anuradhahemamali8112 2 ปีที่แล้ว +1

    Maka dara lipa hadanda bareda

  • @travelwithshyama2662
    @travelwithshyama2662 2 ปีที่แล้ว +3

    Looks so yummy delicious 😋😋😋 excellent video nice work good luck 😍

  • @menikfernando3465
    @menikfernando3465 2 ปีที่แล้ว

    තෝස එකට තෙම්පරාදුවක් දැම්මොත් කොහොමද?.ඔයාට ස්තුතියි මේවාගේ දේවල් ඉදිරිපත් කරනවාට .

    • @Hotkitchen1
      @Hotkitchen1  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූති ❤️

  • @HayathiHayathi-n1n
    @HayathiHayathi-n1n ปีที่แล้ว

    ඉතින් ඔයා ඉක්මන් කරල කියා දේන්න

  • @nishavideochannel8814
    @nishavideochannel8814 2 ปีที่แล้ว

    පාන්දර ම කන්න පුලුවන් බඩ පැලෙන්න 😋😋😋😋😋😋😋😋

    • @Hotkitchen1
      @Hotkitchen1  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූති අක්කෙ ❤️

  • @geethamalkanthi230
    @geethamalkanthi230 2 ปีที่แล้ว +9

    පත්තර වල විස තිබෙන නිසා ඒ වෙනුවට බත් පැකට් ඔතන සුදුපාට පත්තර තිබෙනවා. ඒවා ගන්න. BS

    • @Hotkitchen1
      @Hotkitchen1  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූති ඔබට.බුදුසරණයි ❤️

  • @us1309
    @us1309 ปีที่แล้ว

    Akke mekata kade pakat karapu hal piti ganna barida

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว

      Puluwan

    • @us1309
      @us1309 ปีที่แล้ว

      @@Hotkitchen1 thank you akki

    • @us1309
      @us1309 ปีที่แล้ว

      @@Hotkitchen1 ane akke man ada haduwa.. those hariyata awe na. Anith paththa harawannawath ba kali kali walata kadenawa. Ai e... 😣😣😭😭😭

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว

      @@us1309 panpiti danme nadda nangi

    • @us1309
      @us1309 ปีที่แล้ว

      @@Hotkitchen1 damma akki.. palaweni dewani roti tika kadenakota apahu pan piti ekathu karala hodata mux kala. Eth hari giye na akkiyooo

  • @sanjunimeshika-n1q
    @sanjunimeshika-n1q ปีที่แล้ว

    bendar karanna barida

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว

      Blender karanna puluwan mita wada lesi halpiti those recipe ekak mama aluthin kiyala dunna eka balanna

  • @SIKKASLK
    @SIKKASLK 2 ปีที่แล้ว +1

    කෑමක් හරිම විදියට හදාගන්න එන්න හොට් කිචන් පැත්තට

    • @Hotkitchen1
      @Hotkitchen1  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූති යාළුවේ ❤️

  • @ruwanthikasandamali4543
    @ruwanthikasandamali4543 2 ปีที่แล้ว

    Dakka asai

    • @Hotkitchen1
      @Hotkitchen1  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූති

  • @wijesuriyabulathsinghala4757
    @wijesuriyabulathsinghala4757 2 ปีที่แล้ว +1

    මම කඩේ හාල්පිටි වලින් හැදුව. පාන්පිටිත් එකෙතුකලා ඒත් තෝසෙ එක මේ වගේ soft එකට ආවෙනැහැ. ආප්ප රසක් ආවෙ

    • @Hotkitchen1
      @Hotkitchen1  2 ปีที่แล้ว +1

      කඩේ හාල් පිටි වලින් මම කලින් හදලා නෑ.මගේ අම්මා නම් කඩේ හාල්පිටි වලින් තමයි තෝසේ හදන්නෙ.ගෙදර හාල් පිටි කොටලා අරන් නියම ප්‍රමාණ වලින්ම එකතු කරලා සොෆ්ට් එකට එනවා.බේකින් සෝඩා එකතු කරලා පිපෙන්න තිව්වාම සොෆ්ට් වෙනවා.

  • @Monsterfreefiregaming
    @Monsterfreefiregaming 2 ปีที่แล้ว +1

    😊👌

  • @ganganihansika4925
    @ganganihansika4925 2 ปีที่แล้ว +1

    දන්න කෙනෙක් කියන්නකෝ ආප්ප සෝඩා බේකින් සෝඩා කියන්නේ එකක්ද දෙකක්ද

  • @lovavata
    @lovavata 2 ปีที่แล้ว

    panpiti atapiti nathuwa puluwan da

    • @Hotkitchen1
      @Hotkitchen1  2 ปีที่แล้ว

      ba.those eka kedenawa

  • @dinukanethsara5209
    @dinukanethsara5209 2 ปีที่แล้ว

    ආප්ප සෝඩා නැතුව බැරිද

  • @dinnavlogs67
    @dinnavlogs67 2 ปีที่แล้ว

    Ammoo..badagini

  • @CookwithRoshana
    @CookwithRoshana 2 ปีที่แล้ว

    Looks really tasty

    • @Hotkitchen1
      @Hotkitchen1  2 ปีที่แล้ว

      Thank you so much ❤️

  • @ainulrihana4292
    @ainulrihana4292 2 ปีที่แล้ว +1

    Moodiye unuwaturada alwaturada danne

    • @Hotkitchen1
      @Hotkitchen1  2 ปีที่แล้ว

      ඇල්වතුර

  • @samanthamadu6983
    @samanthamadu6983 9 หลายเดือนก่อน

    Biththara oni nadda

    • @Hotkitchen1
      @Hotkitchen1  9 หลายเดือนก่อน

      Biththarayak danmoth those galawanna lesi.

  • @ruwanthikasandamali4543
    @ruwanthikasandamali4543 2 ปีที่แล้ว

    Api haduwama galawenne nane

    • @Hotkitchen1
      @Hotkitchen1  2 ปีที่แล้ว

      Nonstick bajanayaka neweida haduwe.

  • @hasithagimhana5715
    @hasithagimhana5715 2 ปีที่แล้ว

    Wathra dala ananakota podi kata hadenawane ekata mokada karanne

    • @Hotkitchen1
      @Hotkitchen1  2 ปีที่แล้ว

      දෙපාරක් වගේ පෙරලා ගන්න.

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 ปีที่แล้ว

    Oya paththara kolawala dala sathekuta wath kanna denna epa wasa oya pathtara pituwala thiyenne

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว

      ගොඩක් ස්තූති

  • @HayathiHayathi-n1n
    @HayathiHayathi-n1n ปีที่แล้ว

    ඉදිආප්ප පිටි හොද නැතිද

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว

      බෑ. හාලිපිටි ඕන