PLC sinhala-01, Programmable Logic Controllers

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 74

  • @dandeniyagesusilprabath6577
    @dandeniyagesusilprabath6577 7 หลายเดือนก่อน +5

    Today, I finished watching the 40th video, which is the latest one at the moment. This series has been incredibly informative! I feel like I now have a solid understanding of PLC programming. To anyone who starts watching this series, please continue until the end. It is definitely worth it. Thank you so much, sir, for the dedication you have shown.

    • @AutomationAcademySL
      @AutomationAcademySL  7 หลายเดือนก่อน +1

      Thanks, Please share it with others who are interested.

  • @nimalatissaweerasekera6162
    @nimalatissaweerasekera6162 ปีที่แล้ว +11

    ඔබගේ නිය්‍යත්මක ඉදිරිපත් කිරිම හා කර්මාන්ත යෙදුම් පිළිබද සිංහලෙන් විස්තර දැක්වීම පහසුවෙන් අවබෝධ කිරීම ගැන ස්තුතියි.

  • @KasunIshara
    @KasunIshara 3 หลายเดือนก่อน +2

    Clearly explained.I just started to follow this series.Thank you.

  • @rajapakshan9950
    @rajapakshan9950 ปีที่แล้ว +2

    හැමදෙම පැහැදිලියි ගොඩාක් පිං

    • @AutomationAcademySL
      @AutomationAcademySL  ปีที่แล้ว

      ස්තුතියි තවත් කෙනෙකුට දැනගන්න share කරන්න ඊළග වීඩියෝ නොවැරැදීම ලබා ගැනීමට subscribe කරන්න

  • @rajapakshan9950
    @rajapakshan9950 ปีที่แล้ว

    හැමදේම පැහැදිලිව කියලා දෙන ඔබතුමාට ගොඩාක් පින් මං පිටරටක වැඩ කරන්නේ electrition කෙනෙක් විදියට මං වැඩ කරන කම්පැනියෙ ගොඩක් plc තියෙනවා

    • @AutomationAcademySL
      @AutomationAcademySL  ปีที่แล้ว

      Plc ගැන විශේෂයෙන් දැනගන්න ඕන දේවල් මොනවාද?

    • @shiranakila2459
      @shiranakila2459 2 หลายเดือนก่อน

      කොහෙද රට?

  • @asankachamara9587
    @asankachamara9587 ปีที่แล้ว

    Thank you very much sir. It is simple to undestand your presentation

    • @AutomationAcademySL
      @AutomationAcademySL  ปีที่แล้ว

      You are most welcome. Please subscribe and share it with others.

  • @neviltec4687
    @neviltec4687 5 หลายเดือนก่อน

    අද කාලයට ඉතාමත් ගැලපෙන තාක්ෂණ ක්‍රමයක් ඔබ තුමා උගන්වන්නෙ. ලංකාවේ වගේම විදේශ රැකියා අවස්ථා රාශියක් මෙ මගින් ඇති වෙනවා. බෙහෙවින්ම ස්තූතියි ඔබ තුමා හට. ඔබ තුමා සම්බන්ධ කර ගන්න ක්‍රමයක් දන්නවන්න.

    • @AutomationAcademySL
      @AutomationAcademySL  5 หลายเดือนก่อน

      0713211413 ට කතා කරන්න. WhatsApp කරන්න.

  • @mohamedriham9786
    @mohamedriham9786 8 หลายเดือนก่อน

    ගොඩක් වටිනා පාඩමක් tanks sir

    • @AutomationAcademySL
      @AutomationAcademySL  8 หลายเดือนก่อน

      ස්තූතියි, යාළුවොන්ටත් බලන්න ෂෙයා කරන්න

  • @mazatech6284
    @mazatech6284 2 หลายเดือนก่อน +2

    අපේ සර්

  • @NimanthaRathnayake
    @NimanthaRathnayake ปีที่แล้ว +3

    රත්නවීර සර් ❤

  • @AjithWasthu
    @AjithWasthu ปีที่แล้ว

    ගොඩක් වටිනා පාඩමක් tanks

    • @AutomationAcademySL
      @AutomationAcademySL  ปีที่แล้ว

      ස්තූතියි.. යාලුවනන්ටත්‌ ෂෙයා කරන්න.

  • @slypyohan6535
    @slypyohan6535 ปีที่แล้ว

    grate work sir.thank you very much !!

    • @AutomationAcademySL
      @AutomationAcademySL  ปีที่แล้ว

      Thanks, please send to your friends who are interested

  • @virajchathuranga2083
    @virajchathuranga2083 ปีที่แล้ว +1

    අපේ සර්❤

  • @electricaldhanu1434
    @electricaldhanu1434 5 วันที่ผ่านมา

    Sir hama motor ekka vfd ekka duwanna bari wenna hethu monawada egana podi vedio ekka danawada plz

    • @AutomationAcademySL
      @AutomationAcademySL  5 วันที่ผ่านมา

      මෝටර් වර් ග අතුරින් ඉන්ඩකෂන් මෝටර් වලට තමයි VFD දාන්න පුලුවන් . මේ පිලිබදව විස්තර මුල් වීඩියො වල තියනවා. ඉන්ඩකෂන් මෝටර් වලත් අඩු වේග වලින් යද්දි කූල් වෙන්න තියන පෑන් එකේ වේගය මදිවීම, ෙබයාරින් ඔරොත්තු දෙන්නෙ නැති වීම වගේ ප්‍රශ්න නිසා සමහර මෝටර් භාවිත කල නොහැකි වෙනවා.

  • @DilinaTharaka
    @DilinaTharaka ปีที่แล้ว

    Good work sir ❤️‍🔥

  • @ramseyfernando3420
    @ramseyfernando3420 ปีที่แล้ว

    thanks for teach this lesson .

  • @hasheenirajapaksha9433
    @hasheenirajapaksha9433 3 หลายเดือนก่อน

  • @amilamahesh5287
    @amilamahesh5287 ปีที่แล้ว

    ස්තුතියි සර්

  • @rexwijesooriya3678
    @rexwijesooriya3678 ปีที่แล้ว

    Good 👍

  • @virajdarshana8070
    @virajdarshana8070 ปีที่แล้ว

    thank you sir🙏🙏🙏

  • @chinthakasameera8895
    @chinthakasameera8895 ปีที่แล้ว

    Good sir

  • @ranjanjayabandu
    @ranjanjayabandu ปีที่แล้ว

    Sirge pic programming course ekak thiyenawada...?

    • @AutomationAcademySL
      @AutomationAcademySL  ปีที่แล้ว

      10 දෙනෙක් වගේ කණ්ඩායමක් සෙට් කරගන්න. ඒ විදිහට තමයි කරන්නේ. මේ දවස්වල පන්තියක් නෑ.

    • @ranjanjayabandu
      @ranjanjayabandu ปีที่แล้ว

      @@AutomationAcademySL sir WhatsApp number ekak labadenna thorathuru laba deemata...?

    • @AutomationAcademySL
      @AutomationAcademySL  ปีที่แล้ว

      @@ranjanjayabandu 0713211413

  • @t.lgamage9890
    @t.lgamage9890 3 หลายเดือนก่อน

    🙏🙏

  • @slcrazyboy1542
    @slcrazyboy1542 4 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @ravindumadhusanka7298
    @ravindumadhusanka7298 ปีที่แล้ว

    Good work sir🔥❤️

    • @AutomationAcademySL
      @AutomationAcademySL  ปีที่แล้ว

      ස්තුතියි. මේ විෂයට උනන්දු යාලුවන්ට ෂෙයා කරන්න.

  • @Samath180
    @Samath180 ปีที่แล้ว

    ❤🎉

  • @lakmaludayanga656
    @lakmaludayanga656 ปีที่แล้ว

    Thanks

  • @viduranganuwan470
    @viduranganuwan470 ปีที่แล้ว

    Thank you sir

    • @AutomationAcademySL
      @AutomationAcademySL  ปีที่แล้ว +1

      You are welcome. If you like, please subscribes for new videos and share to others.

    • @viduranganuwan470
      @viduranganuwan470 ปีที่แล้ว

      Already subscribed 👍

    • @AutomationAcademySL
      @AutomationAcademySL  ปีที่แล้ว +2

      Welcome, please subscribe and share to your friends who are interested.

  • @ajanthakumara4682
    @ajanthakumara4682 ปีที่แล้ว

    🙏 sir

    • @AutomationAcademySL
      @AutomationAcademySL  ปีที่แล้ว

      ඉදිරි කොටස් ඉක්මනට දාන්නම්

  • @badgamingsl3466
    @badgamingsl3466 9 หลายเดือนก่อน

    sirge plc class ekata mama awa . company eken auwe

    • @AutomationAcademySL
      @AutomationAcademySL  9 หลายเดือนก่อน

      කොහේද වැඩ කරන්නේ? සුභ පතනවා.

    • @badgamingsl3466
      @badgamingsl3466 9 หลายเดือนก่อน

      @@AutomationAcademySL uni dil packaging eke.

  • @theekshana_rupasinghe
    @theekshana_rupasinghe ปีที่แล้ว

  • @rajapakshan9950
    @rajapakshan9950 ปีที่แล้ว

    ඔබතුමාගේ නම්බර් එක දෙන්න පුළුවන්ද ඔබතුමාට ගොඩක් ස්තුතියි

  • @inventor2002
    @inventor2002 ปีที่แล้ว