| Sri Lankan Best Emotional Wedding Surprise Song by Groom's Sisters and brothers |මැණික් අක්කා මගේ|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • ලංකාවේ පලවෙනි වතාවට සහොදරයෝ එකතු වෙලා නංගිට මේ ගායනා කරන ලස්සන කවි පද වලින් අපි හැමෝම ඔයාලට පුංචි පණිවිඩයක් කියන්නයි උත්සාහ කලේ. 🙋‍♂️🥰
    අපි හිතනවා පලවෙනි පාර " Sandun chuti Ayya " නිර්මාණය වගේම මේ නිර්මාණයත් ඔයාලා ආදරයෙන් බාරගනී කියලා❤️
    -------------------------------------------
    ගායන - ගනිදු මදුශංක හේමචන්ද්‍ර (ලොකු අයියා)
    සදුන් ලක්ප්‍රිය හේමචන්ද්‍ (සදුන් චුටි අයියා)
    උදාර කසුන් හේමචන්ද්‍ර (පොඩි අයියා)
    පද රචනය - G.A අකාශ් සන්කිත
    යසස් ශ්‍රී කලා කෙත - බෙර වාදනය
    ------------------------------------------
    සුදු නංගියේ අද උබේ මංගල දිනය
    සුදු ඔසරියයි සත් මාලෙට සුරගනය
    සෙනෙහස පිරී ඉතිරී ගිය මේ කවිය
    ගැයු ලොකු අයියාගේ නුඹ වෙයි ජිවිතය...
    නංගියේ නුඹේ ඇස් ඉස් මස් උන අම්මා
    වදනට නගනු බැරි දුක් වේදනා වින්දා
    වෙර පෙරුමන් පුරා නුඹ දිවි රැකගත්තා
    පතපන් නංගියේ ඈ වෙයි බුදු සම්මා...
    රන් මුතු මැණික් නෙක වටිනා දේට වඩා
    වටිනවා වැටුන දා බිදු ඇගෙ නෙතින් කුඩා
    උබ දිනවන්න ඇගෙ ජිවිත නුඹට පුදා
    උබ කල්පයක් අම්මට ණය ගැතිය සදා...
    නංගියේ උබේ අද ඇතුලුව පෙර දවස
    තුටුවත් කලේ ලේ බන්දනයන් යසස
    පිය තුම ලොකු මවුන් ඇතුලුවා ඒ පිරිස
    රැකපන් නෙත් විලස මතු එන යස පිණිස...
    මල්ලියේ මේ අපේ මිණි පහනයි ගෙදර
    දුන්නේ රැක ගන්න ආදරයෙන් ඔබට
    ආදා සිටම ඔබ අප අතරට නිතර
    බැබළෙයි මල්ලියේ නුඹ හින්දා නිවස....
    ------------------------------------------------------------------------------------------------------------------------------
    SPECIAL THANk TO
    Nethma Charuka Rajapaksha
    Adeepa Methsara Rajapaksha
    Himasarani Lochana Rajapaksha
    Lyrics - Akash Sankitha
    Camera - 13pro Max
    DJ - Samitha Kadawaha
    Hotel - Ramrich ja-ela
    🛑 යසස් ශ්‍රී කල කෙත
    ( පරකන්දෙනිය - කඩවත)
    සුදු ඔසරිය ඇදන් කරේ මාල බැදන්
    අක්කාට සුබ ගමන් සුදු මල්ලිගෙ වදන්
    අක්කාට සුබ ගමන් වේවා සුදු මල්ලිගෙ වදන්
    අක්කා මලෝ අපි කෙලගත් ගුටි කෙලී //
    නැත ඒ සැණකෙළි අක්කා ඉගිලිණි
    නැත ඒ සැණකෙළි මගෙ අක්කා ඉගිලිණී
    සුදු අක්කගෙ අපේ මුවමත මල් පිපේ
    පොඩිමල්ලියා නුඹේ ගයනෙමි මම මෙසේ...//
    අම්මා වගේ ඉදන් බැන බැන ටොකු කවන්...//
    යන එන තැන් රැකන් හිටියෙ අක්කා යන ගමන්...//
    මැණික් අක්කා මගේ ඇගෙ ලස්සන අගේ...//
    අක්කගේ පණ වගේ මමලු චූටි නගේ
    අක්කගේ පණ වගේ අයියේ ඉන්නෙ මමලු අනේ...
    අද පාඩම් නැතේ අහන බැණුම් නැතේ...//
    ඒ වෙනුවට හිතේ සන්තෝෂය ඇතේ
    ඒ වෙනුවට හිතේ අක්කගෙ වත් ඇතේ...
    අක්කේ අද පටන් ඔබේ අඩුව වසන්...//
    අක්කම්මා ලගින් ඉන්නෙමු පණ ලෙසින්
    අක්කම්මාව හොදින් රකිනෙමු පණ ලෙසින්
    එක කුසකින් නැතත් එකම කුසේ ලෙසින්...//
    කුස මොකටද මචන් උබ අපේ පණ තරම්...//
    හිරු සදු හා තරූ....පරයන සමුදුරූ...//
    ආදරෙ සොහොයුරු තිබෙයි මියෙන තුරූ
    ආදරෙ සොහොයුරූ දිනෙයි මියෙන තුරූ
    හෙළ කුල සිරිතට බැස යන දෙපලට...//
    පතනෙ මතුවට ජය සිරි සදහට
    පතනෙමි මතුවට වේවා ජය සිරි සදහට.....
    I'm Charu...
    Hereby I provide my gratitude thanks to all of you who claim big success in my way...
    Hope you all are be with in the future as you did in past...
    Please subscribe my channel and keep watch my contents which provide sufficient entertainment to you...
    ♥️

ความคิดเห็น • 98