|අයියගේ වෙඩ්න් එක දවසේ සහෝදරයෝ ටික අයියව අඩවපු ආදරනීය සප්‍රයිස් ගැයුම.|@Charu Rajapaksha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 1.4K

  • @gamagehemamali635
    @gamagehemamali635 3 ปีที่แล้ว +197

    අම්මෝ හරිම ලස්සනයි , රසයි,දුකයි ,වේදනාවයි.සියල්ලම ගැබ්වෙලා තියෙනවා. ඔබ දෙපලට සුබමන්ගලම්"

    • @chandrakanthi1277
      @chandrakanthi1277 3 ปีที่แล้ว +1

      සුබමංගලමිඔයාලට

  • @janakadahambandara602
    @janakadahambandara602 3 ปีที่แล้ว +150

    20 පාරක් විතර බැලුවා. හරිම ලස්සනයි. මගේ අතීතේ මතක් වෙනවා. ඔයාලට පින්. කාලෙකට පස්සේ දැක්ක ලස්සන සින්දුවක්. ජයවේවා.

    • @CharuRajapaksha
      @CharuRajapaksha  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුති🥰

    • @laki2596
      @laki2596 ปีที่แล้ว

      th-cam.com/video/CwgHNeDkx8U/w-d-xo.html New❤

  • @kanchanalakmini1836
    @kanchanalakmini1836 3 ปีที่แล้ว +70

    අනේ ඇත්තටම මේවා තමා සප්රයිස්.... මාර ලස්සනයි.. බලන් ඉනන අයටත් පි්‍රය මනාපයි නාඩගම් නටනවට වඩා මාරම ලස්සනයි.... සහෝදරයෝ ටික මරු දෙන්න පුලුවන් උපරිම සප්රයිස් එක දීලා පිටත් කරනවා දෙන්නව අලුත් ජිතේට එයාලටත් සුභ පැතුම්.... මටනම් මාරම විදියට හිතට දැනුනා මේක ඇත්තටම ලස්සන වැඩක්

    • @CharuRajapaksha
      @CharuRajapaksha  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුති🥰

    • @laki2596
      @laki2596 ปีที่แล้ว

      new ❤ th-cam.com/video/CwgHNeDkx8U/w-d-xo.html

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 3 ปีที่แล้ว +82

    යුවතිපති හට මංගලම්...
    කොහෙවත් දැක නැති ඉතාමත් සුපිරි පුදුමකිරීමක්...

  • @hashinibandara793
    @hashinibandara793 3 ปีที่แล้ว +55

    මේක බලලා කමෙන්ට් එකක් දැම්මෙ නැත්තන් මම හිතක් පපුවක් නැති කෙනෙක් වෙනවා.මේක බලලා මම ඇඩුවා.අම්මා නැතුව මේ තාත්තා දරුවන්ට ජීවිතේ දුන්නා.අද ඒ දරුවො ජීවිතේ තවත් කෙනෙක්ට ආදර්ශයක් වෙන විදියට ජීවිතේ ගෙවන්න පටන් ගන්නවා.දුක හිතුනා මට.සුබ මංගලම් ඔයාලට

  • @sraatnike170
    @sraatnike170 3 ปีที่แล้ว +311

    අඩ නිරුවතින්.නටණරටේ...ඔයාලටකියන්නවචන.නැහැහරිම.ලස්සනයි.සංන්වරයි.ඇස්වලටකදුලුආව..ඔයාලටසුභමංන්ගලමි❤❤💐💐💐

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 ปีที่แล้ว +1

      RoHihi kumar 😁😄😃😀😂👏🏽👏🏽👏🏽💯💯🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍🏾👍🏾👍🏾💗💗💗💗💓💓💓💞💞💞💞💞💞💓💓💗💗👍🏾👍🏾🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😀😃😄💕💞💓💗💋💋❣❣❣❣❣❣❣

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 ปีที่แล้ว +1

      😄😃😀🌹🙏🌷🌹🙏🌷🙏🌹🙏🌷🌹🙏🌷🙏🌹🙏🌹🙏🌷🙏🌷😨😰😥😃😀💕💞💓💗RoHihi kumar

    • @chinthakarajapaksha8395
      @chinthakarajapaksha8395 3 ปีที่แล้ว

      @@ghuyffgghhu8912 hmu

    • @lalithkumara7005
      @lalithkumara7005 3 ปีที่แล้ว +1

      අනේ ලස්සනයි

    • @CharuRajapaksha
      @CharuRajapaksha  3 ปีที่แล้ว +1

      🤗❤️

  • @dilanisachithra3586
    @dilanisachithra3586 3 ปีที่แล้ว +350

    මේකනම් ඇත්තටම ලස්සන වැඩක් ඇත්තමයි.අපේ ඇස් වලටත් කදුලු ආවා❤️

    • @basnayakanadee229
      @basnayakanadee229 3 ปีที่แล้ว +4

      Aththatama man godak aduwa man danne na me kauda kiyalawath eth e sahodara badima sadakal thiyewi adarei hamotama

    • @rasagiperara8295
      @rasagiperara8295 3 ปีที่แล้ว

      Lasane

    • @anomapriyadarshani158
      @anomapriyadarshani158 3 ปีที่แล้ว +1

      @@basnayakanadee229 කොච්චර ලස්සනද.

    • @samithasa9658
      @samithasa9658 3 ปีที่แล้ว +1

      @@anomapriyadarshani158 k

    • @CharuRajapaksha
      @CharuRajapaksha  3 ปีที่แล้ว

      🤗❤️

  • @nawodanilakmali208
    @nawodanilakmali208 3 ปีที่แล้ว +128

    සදුන් චුටි අයියා හරි වාසනාවන්තයි ඔයලා වගේ සහොදරයො ටිකක් ලබන්න...... බලන්න බලන්න ආස හිතෙනවා..... 💓💓💓💓💓💓💓

  • @umangachandrasena9452
    @umangachandrasena9452 3 ปีที่แล้ว +73

    දැන් සඳුන් චූටි අයියා අපෙත් අයියා වගේ ඒ තරම් වාර ගානක් බැලුවා... ඒක මරු.... කියන්න වචන නෑ... පුදුම ලස්සනයි
    Congratulations n happy wedded life for couple❤️

    • @CharuRajapaksha
      @CharuRajapaksha  3 ปีที่แล้ว +1

      අනේ ඒ ආදරය. බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ❤️

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 ปีที่แล้ว

      RoHihi kumar has been 😂😅😆😁😄😃😀🙏👍🏾🙏👍🏾🙏👍🏾💗🤝🤚🏻👍🏾🙏💗🤝🤚🏻👍🏾🙏💗🤝🤚🏻🤚🏻🙏😀😃💗🤝🤚🏻👍🏾🙏😀😃💗🤝🤚🏻👍🏾🙏😀😃💋💋💖💝💘💕💞💓💗🧡❤💛💚💯💯💙💜❣❣💟❣💟❣💕💞💓💗🦚🦚🦚🦚🦚🌹🏵🌷🌹🏵⚘

    • @warigapoornikawa3025
      @warigapoornikawa3025 2 ปีที่แล้ว +1

      @@CharuRajapaksha හරිම සාර්ථක ඉදිරිපත් කිරිමක් මමත් හතර පස් වතාවක්ම බැලුවා ඔයාලට පිං

    • @laki2596
      @laki2596 ปีที่แล้ว

      th-cam.com/video/CwgHNeDkx8U/w-d-xo.html එයාලගෙ අලුත් එක ❤

    • @k.kchandika5980
      @k.kchandika5980 ปีที่แล้ว

      Kkseio😅

  • @nethuharasara3713
    @nethuharasara3713 3 ปีที่แล้ว +45

    සිය පාරක් විතර බැලුව දැනෙන දේ හිතා ගන්න බැ බුදුසරණයි සුබ මංගලම්

  • @kchandanithilakarathne7259
    @kchandanithilakarathne7259 3 ปีที่แล้ว +6

    සුභම සුභ මංගල්‍යයක් වෙිවා.ඔබ දෙපලටම.දිර්ඝායුෂ ලැබෙිවා .හරිම වටින සොහොයුරු කැළක්.මගේ ඇස්වලිනුත් කදුළු වැටුනා.
    අසරණ ලෙඩුන් හට කරුනා ගුණය පතා
    ඩොක්ටර් කෙනෙක් වෙිවා ඔබෙි පලමු පුතා.
    තෙරුවන් සරණයි

  • @sureshmaduranga6758
    @sureshmaduranga6758 3 ปีที่แล้ว +8

    සහෝදර බැඳීම්වල තියෙන අගය පවුලක තියෙන සතුට කියන දේවල් මතක් කරල දීල හරිම හැඟීම්බරව පදපේලි ගලපල කියනවා.හරිම සංවේදියි අහන් ඉද්දි.ඔබ දෙපලට සුභ මංගලම්

    • @CharuRajapaksha
      @CharuRajapaksha  3 ปีที่แล้ว

      ස්තුති. බුදුසරණයි පරිස්සමෙන් ඉන්න

  • @නීලුනීලු-බ1ෆ
    @නීලුනීලු-බ1ෆ 3 ปีที่แล้ว +75

    අනේ හරිම ලස්සනයි කෝච්චිර බැලුවත් ඇසුවත් ඒපා වේන්නේ නැහැ ඔබලා ගැන හරිම ආඩම්බරයි සුභ පැතුම්

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 ปีที่แล้ว

      RoHihi kumar has been in charge since the late president Donald Trump's campaign 😅😂😀😃💕💞💓💗💕💞💓💗❣❣❣💖💝💘💖💝💘💖💝💘💖💝💘💕💞💓💓💯💯🤚🤚🤚🤚👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👎👎👎👎👎👎🤘🤟🤞✌🤏🤏✌🤞🤟🤙🤙👈👎👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👐🙌🏾👐🙌🏾👐🙌🏾👐🙌🏾👐🙌🏾👐🙌🏾👐🤳🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🤝✍🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙋‍♂️🙋‍♂️👩‍🍳👨‍🍳👩‍🌾👨‍🎓🦸‍♂️🦸‍♀️🤶🦚🦚🦚🦚🦚🌹🏵🌹🏵🌹🏵

  • @seromiseromi8834
    @seromiseromi8834 3 ปีที่แล้ว +112

    මේ පුන්ච් දෝණි ලස්සනට පටන් ගන්නවා ඇත්තමයි දෝණි මම ලංකාවට එනකොට අනිවාර්යෙන්ම ඔයාට තෑග්ගක් ගේනවා ඔයා ඉන්න තැනක් මට කියන්න හොඳේ මම ලගදිම එන්න ඉන්නේ ඔයාට ලස්සන woyis එකක් තියෙන්නෙ ජය වේවා බුදු සරණයි

  • @tiktokjokeofficial798
    @tiktokjokeofficial798 3 ปีที่แล้ว +26

    අම්මාපල්ල කියන්නේ
    18 ගමනකට වැඩිය බලලා තියෙනවා
    හරිම ලස්සනයි බලන බලන හැම වාරයක් පාසාම ඇහැට කදුලක් එනවා
    මගේ සහෝදරයයොත් මතක් වෙනවා
    අනේ මේ ළමයි ටිකට මට ස්තුතියක් කරන්න තියෙනවා නම්
    මං හිතනවා මට ඒ අවස්ථාව ලැබෙන්න ඇති වෙයි කියලා

    • @CharuRajapaksha
      @CharuRajapaksha  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුති බුදුසරණයි පරිස්සමෙන් ඉන්න 😷

    • @laki2596
      @laki2596 ปีที่แล้ว

      th-cam.com/video/CwgHNeDkx8U/w-d-xo.html එයාලගෙ අලුත් එක

  • @shamilaaliali528
    @shamilaaliali528 3 ปีที่แล้ว +55

    හරිම ලස්සනයි ඇස්වලට කදුලු ආවා

    • @yehansakumudu8024
      @yehansakumudu8024 3 ปีที่แล้ว +1

      Atthatama Lassanai 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻💐🌹🌹🌻🌻🌹🌹💐💐💐💐💐💐💐💐💐😀😀😀😀

  • @අනුෂාඅනුෂා-ඵ8ඩ
    @අනුෂාඅනුෂා-ඵ8ඩ 3 ปีที่แล้ว +29

    හරිම ලස්සනයි ගොඩාක් ඇස් දෙකට කදුලු ආවා

  • @yohansanjeewa758
    @yohansanjeewa758 3 ปีที่แล้ว +53

    සතුටු කදුලූ එන්නේ අනුවේදනීය හැගීම්බර සිත් ඇති අයට පමනයි ...... ඔයාලා වගේ සහොදරයෝ ලබන්නත් පින් කරන්න ඕනී.... 💙💙💙💙 ඇත්තටම ආදරනීය යයි` ....

    • @CharuRajapaksha
      @CharuRajapaksha  3 ปีที่แล้ว

      🤗❤️

    • @fathimasriyani5896
      @fathimasriyani5896 2 ปีที่แล้ว +2

      හරිම ලස්සනයි කියා නිමක් කරන්න බැරි තරම් ලස්සනයිහොද ලස්සන වැඩක් තව තව ඔය වගේ විරිදු අහන්න ලැබේවා කියා මම ආශිවාද කරනවා

    • @laki2596
      @laki2596 ปีที่แล้ว +1

      th-cam.com/video/CwgHNeDkx8U/w-d-xo.html එයාලගෙ අලුත් එක ❤

  • @kanchanalakmini1836
    @kanchanalakmini1836 3 ปีที่แล้ว +14

    ඇත්තටම මෙහෙම සහොදර කම වචන වලට පෙරලලා හිතක් සංවේදි කරවන්න පුලුවන් ඒ සුපිරිම සහෝදර බැදීමකට විතරයි...🥺🥺🥺💝💝💝

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe5047 ปีที่แล้ว +2

    බලන්න ලස්සන හිතට කා වැදෙන සහෝදර කම තව තවත් වැඩි කරන ආශිර්වාද සිංදු ..api sema sri ලාංකික සංස්කෘතිය ta ගරු කරමු

    • @CharuRajapaksha
      @CharuRajapaksha  ปีที่แล้ว

      th-cam.com/video/CwgHNeDkx8U/w-d-xo.html❤️🥰

  • @jantyracikamadu1844
    @jantyracikamadu1844 3 ปีที่แล้ว +3

    කොචච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ඇස්වලට කදුලු අවා ඒ වගේ සහොදරයෝ ලබන්න චුටි අයියා හරි පින් කරයි හැමදාටම ඔය බැදීම තියාගන්න ලස්සනයි වැඩේ බුදුසරණයි .

  • @SadarekaSadarek
    @SadarekaSadarek 11 หลายเดือนก่อน +1

    Me siduwa maath Mage loku mallith ekka kiyala thiyenawa godak sathutui ane athithe mathak una godak thanks oyalata Suba Mangalam

  • @manomano3786
    @manomano3786 3 ปีที่แล้ว +4

    අම්මෝ ,,, මොනවා කියන්න ද නේ,ගින්දර ඈඈඈඈඈ ,ජය වේවා

  • @sehansajayalath5481
    @sehansajayalath5481 3 ปีที่แล้ว +11

    ඉතාම ලස්සනයි අනේ ඇස්වලට කඳුළු ආවා ලෝකේ තියන ලොකුම බැදීම සහොදර බැඳීම. ‍ සුභ මංගලම්

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 3 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි ,දුක්බරයි .අගෙයි..ඔයාලාට ශුබමංගලම් වේවා !

  • @rukshanirukshani1027
    @rukshanirukshani1027 3 ปีที่แล้ว +20

    අනේ කීපාරක් බැලුවද කියලා මතක නෑ අප්පා ඒ තරමට ලස්සනයි ..😍😍 ශ්‍රී සුභ මංගලම් ඔබ දෙපලට 😍😍🤩🤩😍😍😍😍😍😍

  • @shehankavinda1150
    @shehankavinda1150 3 ปีที่แล้ว +3

    ethana thamai sahodara kama thiyenne ජයවේවා

  • @Orang-Down
    @Orang-Down 3 ปีที่แล้ว +2

    පටිටම ලස්සනයි ... මල්ලිලා නංගිලා ලස්සනටම කියනවා ... බඩු බලන්න අඩගහන්න හිතේනවා. ඕනේත්නැ අක්කාබලන් ඉන්වා... චුටි අයියා ඒලකොල්ලේක්... පරම්පරාවටම ඒකයි... පටටම අදරවන්තයි කටහඩවල්....

    • @slmusic2753
      @slmusic2753 3 ปีที่แล้ว

      @@CharuRajapaksha මෙනෙයි නෙමේ නෙමෙයි 🤭🤭🤭🤭🤭😂😋

  • @harshaaruna3357
    @harshaaruna3357 3 ปีที่แล้ว +60

    කොච්චර ඇහුවත් එපා වෙන් නැ ❣️❣️ මාර ලස්සනයි ... ❣️❣️❣️ සුබ මංගලම් ❣️

  • @nethukifiyona425
    @nethukifiyona425 3 ปีที่แล้ว +74

    100 පාරක් ඇහුවත් එපා වෙන්නේ නැහැ❤️❤️.මාරම ලස්සනයි,ඇත්තටම හදවතේ ගැඹුරුම තැනට වැදුණා..සතුටින් ඉන්න හැමදාමත්❤️❤️බුදුසරණයි ඔයාලා දෙන්නාට❤️❤️

    • @CharuRajapaksha
      @CharuRajapaksha  3 ปีที่แล้ว

      🤗❤️

    • @laki2596
      @laki2596 ปีที่แล้ว

      අලුත් එක ඊට වඩා ලස්සනයි th-cam.com/video/CwgHNeDkx8U/w-d-xo.html😢❤

  • @seromiseromi8834
    @seromiseromi8834 3 ปีที่แล้ว +8

    මේ වීඩියෝ එක කොච්චර බැලුවොත් ඇතිවෙන්නේ නැහැ ඒ තරම් ලස්සනයි මම කී සැරයක් බැලුවද මතකත් නැහැ හැමදාම බලනවා මාරම ලස්සනයි සුපිරිම සුපිරි ලස්සනයි කියන්න වචන නැහැ අනේ මම ආසාවෙන් බලන විඩියෝ එකක් මේක අයින් කරන්න එපා හොඳේ බුදු සරණයි ජය වේවා 🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷

  • @නීලුනීලු-බ1ෆ
    @නීලුනීලු-බ1ෆ 3 ปีที่แล้ว +27

    ෂා හරිම ලස්සනයි ඔබලාට ඉදිරියට යන්න මම සුභ පතනවා ඒ වගේම දීර්ඝායුෂ ලැබේවා

    • @නීලුනීලු-බ1ෆ
      @නීලුනීලු-බ1ෆ 3 ปีที่แล้ว +3

      @@CharuRajapaksha පීටරට ඉන්න මටත් මගේ පුංචි දුප්පත් සහෝදර සහෝදරිය මතක් උනා 😭😭😭😭

    • @නීලුනීලු-බ1ෆ
      @නීලුනීලු-බ1ෆ 3 ปีที่แล้ว +1

      @@CharuRajapaksha හරිම ලස්සනයි ඔයාගේ දක්ෂ තාවය ගැන හරිම සතුටුයි ඔයාට සියලුම දෙවියන්ගේ පිහිටයි ඒ වගේම දීර්ඝායුෂ ලැබේවා

  • @shavindimanushika2650
    @shavindimanushika2650 3 ปีที่แล้ว +118

    මේවනෙ සප්‍රයිස් ....පට්ට සහෝදරයො ටික ❤

  • @DilaniDilani-m4o
    @DilaniDilani-m4o 9 หลายเดือนก่อน +3

    ගොඩක් ලස්සනයි අපිටත් ඇඩුනා මටත් ඉන්නවා අයියේක් ❤❤❤❤

  • @nethmiimasha9895
    @nethmiimasha9895 3 ปีที่แล้ว +14

    අනේ ගොඩක් ලස්සනයි ඔය සහෝදර බැදීම් සදාකාලික වේවා 😘

  • @Nulee129
    @Nulee129 3 ปีที่แล้ว +23

    සුපිරිම වැඩක්, හිතෙ තියන පොඩි ආසාවක්...🥺❤️

  • @darshikamihirani2093
    @darshikamihirani2093 3 ปีที่แล้ว +9

    මම මේක දහ පාරක් විතර බැලුව අනේ බලන හැම පාරම ඇස් දෙකේම කදුලු හරිම ලස්සනයි බුදු සරණයි ඔක්කෝටම ❣️❣️❣️❣️

  • @nirmlachandani1697
    @nirmlachandani1697 3 ปีที่แล้ว

    එකනම්.පට්ටම.පට්ටයි.බලුවාගෙන්.ලස්සනම.ආසාම.හිතුන.එක.ඇස්වලට.කදුලු.අවාසුබ.මංගලම්.සතුටින්.ඉන්න

  • @thilokavinodani2094
    @thilokavinodani2094 3 ปีที่แล้ว +26

    හරිම ලස්සනයි ඔයාලගේ wedding song එක... හරිම මිහිරි... අහන් ඉන්න ඉන්න ආසයි.... 👌👌

  • @madushikaranathunga8390
    @madushikaranathunga8390 8 หลายเดือนก่อน +2

    මන් මේ විඩියෝ එක බලන්නේ කී වෙනි පාරද මට මතක නෑ..මන් ඒ තරම් බලලා තියෙනවා..ලස්සන වැඩක්..ආදරෙයි..බුදු සරනයි..

  • @shankrish7486
    @shankrish7486 3 ปีที่แล้ว +7

    ගොඩක් අය කරන්නෙ නිරුවත ලෝකෙට පෙන්නලා විව්ස් ගන්න එකත් තවත් කෙනෙක්ව අපහාසයට ,විවෙිචනයට ලක්කරලා තමා වැඩ්ඩා කියලා ලකුනු දා ගන්න එකයි.ඒ පාපතර සමාජය අතරේ මෙවැනි වැදගත් වැඩ කරන,,,සොයුරු පෙම වැඩි වැඩියෙන් දැනෙන,,ඒ හදවත්වලට කතා කරන්න පුලුවන් නිර්මාණ කරන ඔබලා වැනි උතුම් චරිත හැමදාම වාසනාවන් මගෙ ලක්දෙරණට.ඒ දෙපලගෙ යුග දිවිය ඉතාමත් සාර්ථක වෙිවා.අපිද හදවතින්ම සුභ පතනවා.තෙරුවන් සරණයි සැමට..

  • @seromiseromi8834
    @seromiseromi8834 3 ปีที่แล้ว +4

    බලන්න බලන්න ආසයි ලස්සනයි කියන්නේ සුපිරිම සුපිරි ජය වේවා 🌹🌹🌹❤️❤️❤️🌷🌷🌷🌹🌹🌹❤️❤️❤️🌷🌷🌷මේ තමයි නියම ස්ටාර් හිරු එකේ මම දැක්කෙ නැහැ මේ song එකක් ජය වේවා බුදු සරණයි

  • @Msewmi
    @Msewmi 3 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි ඇත්තටම. අපේ අයියලා මල්ලිලා නංගිලා එකතු වෙලා අපේ ලොකු අයියාට මේක කියනවා එයාගේ වෙඩින් එක දවසේ. ඒකට ගොඩක් දුක හිතෙනවා. මාරම ලස්සනයි

    • @CharuRajapaksha
      @CharuRajapaksha  3 ปีที่แล้ว

      ඔයාල කැමතිනම් අපිට ඒ වීඩියෝ එක එවන්න චැනල් එකෙන් free publish කරල දෙන්නම් 🤗❤️

    • @CharuRajapaksha
      @CharuRajapaksha  3 ปีที่แล้ว

      Karoke එක ඕනිනම් චැනල් එකට massage එකක් දාන්න .(0771229873)

    • @Msewmi
      @Msewmi 3 ปีที่แล้ว

      @@CharuRajapaksha ඕනේ

    • @seheeshamawmini1322
      @seheeshamawmini1322 3 ปีที่แล้ว +1

      mamath kiyanawa .marama lassanaiii💚💚💚💚💚💚💚

    • @CharuRajapaksha
      @CharuRajapaksha  3 ปีที่แล้ว

      ඔයාලගෙ වීඩියෝ එකත් අපිට එවන්න 🤗❤️

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 2 ปีที่แล้ว

    Wow lassanai godaak, aswalata kaduluawa, devipihitai a sahodarayo hamotama,

  • @gamingwithsuchcha2119
    @gamingwithsuchcha2119 3 ปีที่แล้ว +25

    ගැම්මක් අයියේ ♥. ඉස්සරහටත් ලොකු වැඩ ගොඩක් එක්ක සෙට් වෙමු

  • @dilkinirasha2094
    @dilkinirasha2094 3 ปีที่แล้ว +1

    චූටි අයියා හරිම සංවෙිදී අයෙකි.හරිම ලස්සන ඉදිරිපත් කිරීමකි.සැමටම තෙරැවන් සරණයි

  • @menakamadushanka3077
    @menakamadushanka3077 3 ปีที่แล้ว +17

    අනේ ලස්සනයී...ඇත්තටම මට නම් ඇඩුනා මේක බලනකොට හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඔයාලා හැමෝටම ආදරෙයි ගොඩක් පරිස්සමෙන් ඉන්න💕💕

  • @mmjayasooriya181
    @mmjayasooriya181 3 ปีที่แล้ว +5

    කඳුළු ආවා මල්ලියේ....... හරිම ලස්සනයි.... කියලා වැඩක් නෑ... මේ සහෝදරත්වය හැමදාම එකම විදියට වෙනස් නොකර තියා ගන්න..... බුදු සරණයි.....

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys 3 ปีที่แล้ว +11

    ලස්සනයි ගොඩක් ඒ වගේම දුක හිතුනා.

  • @දිනූ-බ3හ
    @දිනූ-බ3හ 3 ปีที่แล้ว +2

    සිය පාරකට වඩා බලන්න ඇති මම මේක. හරි ලස්සනයි. අන්තිමට කන්දුලු එනවා හැමදාම . හරිම ලස්සනයි

  • @poornikasandya7111
    @poornikasandya7111 3 ปีที่แล้ว +3

    සුපිරිම සුපිරියි

  • @prasadisathsara1214
    @prasadisathsara1214 3 ปีที่แล้ว +2

    ඇත්තටම ඇස් දෙකට කදුලු ආවා...හරි ම ලස්සනයි සහෝදර කම ගොඩක් වටිනවා

  • @maalimaali6292
    @maalimaali6292 3 ปีที่แล้ว +5

    චූටි අය්ය අඩනවා.
    නන්ගිල ගී ගයනවා..
    කට්ටිය සුබ පතන ගමන් අත් පොලසන් ගහනවා..
    හරිම ලස්සනයි තෙරුවන් සරනයි

    • @maalimaali6292
      @maalimaali6292 3 ปีที่แล้ว

      @@CharuRajapaksha 💐
      පවුලට සිටි වැඩිමලාය..
      අද ගෙදරින් පිටවුනාය.
      සතුටින් ඉනු ඇයත් සමග අපිත් ඉන්නෙ ඔබ සමගය..
      අයිය ගියත් අද පිටවී මතකය ගේ තුල රැදේවි .
      අපිට තිබුන රැකවරණය එලෙසම හදවතෙ තියේවි .
      දැනෙන දුකට නෙතු අග කදුලැලි ගලාව්.
      සිතු පැතුම් ඉටුවන්නට යන මාවතෙ මල් පිපේවි...
      💐💐💐💐💐💐💐💐💐💐

  • @isharakulaweera120
    @isharakulaweera120 3 ปีที่แล้ว +10

    දහපාරකට වඩාම ඇහුවා....අම්මෝ ගොඩක් ලස්සනයි...කියන්න වචන නැති තරම්....හදවතට දැනෙනවා ගොඩක්ම....❤❤

  • @dinushawithanaga7514
    @dinushawithanaga7514 3 ปีที่แล้ว +5

    Harima lassanai patiyo,puduma dukak danune a senehasa gena

  • @sadunisaduni2043
    @sadunisaduni2043 3 ปีที่แล้ว +1

    Kochchara baluwath epa wenne nathi lassanama lassana video ekak ♥️♥️♥️♥️♥️♥️

  • @laknadeshani6013
    @laknadeshani6013 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි මේක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.. අයියට අමතක වෙන එකක් නැතිවෙයි මේ සප්‍රයිස් එක..

  • @vihanginimsara1230
    @vihanginimsara1230 3 ปีที่แล้ว +1

    Ane shok me song eka.e aiyata ithin me wage සහෝදරයන් ithin ගැම්මක් thama

  • @CharuRajapaksha
    @CharuRajapaksha  3 ปีที่แล้ว +292

    මේ ගීතය අයියල ඉන්න හැම මල්ලියෙක්ම සහ නංගියෙක්ටම ❤️ඔයාල කොහේදි හරි ගායනා කරොත් අනිවාරෙන් අපිට එවන්න .ගොඩක් ස්තුති අපිට සහ අපේ බැදීමට ආදරය කරන හැමෝටම. 💛💝

  • @chathudilka3468
    @chathudilka3468 3 ปีที่แล้ว +3

    Gdkma lassanaiii song eka .kochchra baluwth athi wenne na...super..oyala dennta suba pathum...❤️❤️

  • @clancythisera3998
    @clancythisera3998 3 ปีที่แล้ว +3

    Kiyanna thiyena godak dewal sinduwenma kiuua.lassana wadak..

  • @nowtyboy3777
    @nowtyboy3777 2 ปีที่แล้ว +3

    ඔයාලගේ මේ සිංදුව සදුන් චූටි අයියටයි අක්කටයි ආශිර්වාදයක්

  • @nethuharasara3713
    @nethuharasara3713 3 ปีที่แล้ว +4

    පව් අනේ සින්දුව කියෙව්වා හරිම දුකයි බුදුසරණයි ඔයාලට මහප්පටයි මහම්මටයි ගොඩක් පිං

  • @susikadamayanthi7225
    @susikadamayanthi7225 3 ปีที่แล้ว +2

    Wooooow ලස්සනයි. budusaranai. හැමදාම sathutin inna ලැබේවා .

  • @tharindadilshan9250
    @tharindadilshan9250 3 ปีที่แล้ว +3

    patta patta patta ambo eka aye pattama lassanai . I. Am happy

  • @vismi126
    @vismi126 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි.කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.සුභ මංගලම් සතුටින් ඉන්න හැමදාමත් බුදු සරණයි

    • @CharuRajapaksha
      @CharuRajapaksha  3 ปีที่แล้ว

      ස්තුති .බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ❤️🤗

    • @vismi126
      @vismi126 3 ปีที่แล้ว

      @@CharuRajapaksha 💞💞💞

  • @chanakahemarchandra
    @chanakahemarchandra 3 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි ..ඇස් රතුවෙන රැග් වලට වඩා හරිම අපූරුයි

  • @sanduniasinsala2416
    @sanduniasinsala2416 2 ปีที่แล้ว

    Harima lassnai,,,kochchara baluwath epa wenne nh,,,🌹🌹🌹🌹

  • @mcsl5642
    @mcsl5642 3 ปีที่แล้ว +12

    ඒක නම් පිස්සුවක් ඈ..අයේ ඉතිම් වචන නෑ කියන්න අම්මපා..කාට උනත් ඒක අහද්දි දරා ගන්න අමාරුයි..හරිම ආදරනියයි..බොක්කෙන්ම සුබ❤

    • @CharuRajapaksha
      @CharuRajapaksha  3 ปีที่แล้ว +1

      ස්තුති පරිස්සමෙන් ඉන්න බුදුසරණයි 🤗❤️

  • @samarsamar7223
    @samarsamar7223 3 ปีที่แล้ว +2

    Harima ලස්සනයි harima අපූරුවට hithatama waduna bs

  • @sanjeewaratnayaka6512
    @sanjeewaratnayaka6512 3 ปีที่แล้ว +7

    කී සැරයක් බැලුවද දන්නෑ.ඒ තරම් ලස්සනයි...🌹🌹🌹

  • @hashiima1118
    @hashiima1118 3 ปีที่แล้ว +2

    ටික් ටොක් එකෙ පොඩි පොඩි කෑලි හැමතිස්සෙම දකින හින්දා search කරලාම බැලුවා.....මේක නම් මරු මං දැක්පු ලස්සනම සප්‍රයිස් සෝන්ග් එක මේක....❤❤❤😍😍😍😍😍😍

  • @deepaniamunugama8580
    @deepaniamunugama8580 3 ปีที่แล้ว +3

    අැත්තටම මගේ අැස්වලටත් කඳුළු අාවා.
    හරිම අර්ථවත්,අාදර්ශමත් දෙයක්.

  • @champikakumari4807
    @champikakumari4807 3 ปีที่แล้ว +1

    ane harima mihiri duka hitenawa hamadama sahodarakama tiyagena inna busaranai

  • @indukumari4252
    @indukumari4252 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි චුටි පැටවූ කියපු සින්දුව මංගල ගමනට පා තැබූ මනමාල යුවලට සුබම සුබ අනාගතයකට හදවතින්ම ආශීර්වාද කරන්නේමි සියළුම දෙනා පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sujithruvan2769
    @sujithruvan2769 3 ปีที่แล้ว +2

    pattama thama mekanam. man hithenne man 20 parak withara beluwa.suba mangalam kollo

  • @නිමිරාජසූරිය
    @නිමිරාජසූරිය 3 ปีที่แล้ว +7

    ලස්සනයි ගොඩක් විවාහ ජීවිතේ සාර්ථක වෙන්න කියා මම පාර්ථනා කරනවා ඔයාලා දෙන්නටම සහෝදර ප්‍රේමයට කියන්න අය ප්‍රේමයක් නෑ

  • @gayaniwickramasinghe6686
    @gayaniwickramasinghe6686 3 ปีที่แล้ว +2

    Harima lassanai kochara baluwath epa wene na. Suba mangalam👍💑

  • @inukavishwa3868
    @inukavishwa3868 3 ปีที่แล้ว +4

    මාර ලස්සනයි මේ සින්දුව සිය වතාවක් විතර බැලුව කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ මාරම ලස්සනයි මේ සින්දුව 👍👍💪☝️

  • @chandrafernando6428
    @chandrafernando6428 3 ปีที่แล้ว +3

    හරි ම ලස්සනයි

  • @indranichandralatha4877
    @indranichandralatha4877 3 ปีที่แล้ว +3

    ලස්සන යි.කියන්නේ .පටිට.හරිම.දුකයි.සුබ.පතනවා.සතුටින් .ඉන්න.මම.ඩුබායි

  • @tharushinavodya1893
    @tharushinavodya1893 3 ปีที่แล้ว +2

    Ammoo eththatama apitath eduna eththatama 🥺🥺. Marama lassana wdk 😍😍😍

  • @menakamadushanka3077
    @menakamadushanka3077 3 ปีที่แล้ว +97

    මේ සහෝදරකම හැමදාටම තියාගන්න රැක ගන්න💝

  • @shashinithathsarani5824
    @shashinithathsarani5824 2 ปีที่แล้ว +1

    මන් මේක දැක්කෙ ටික් ටොක්‍ එකෙ තිබිලා,ඒකෙ දැකපු වෙලේම නම හොයාන ආවෙ මෙ වීඩියො එක බලන්න,මාරම ලස්සනයි බුදුසරනයි ♥️

  • @rasikaamarawickrama7254
    @rasikaamarawickrama7254 3 ปีที่แล้ว +4

    අනේ හරිම ලස්සනයි සිංදුව අහන්න අහන්න ආසයි

  • @seniverathna8985
    @seniverathna8985 3 ปีที่แล้ว +2

    හරිම යහපත් හොඳ වැඩක්.නමුත් මනාල යුවළ පින්තූර නම් ලොකු කරල පෙන්නුවෙ නෑ.සැමදා ඔය සොයුරු පෙම දිනේ වා. නිදුක් නිරෝගී. දරුවන් ලැබසතුටින් ඉන්න ලැබේවාතෙරුවන් සරණයි..

  • @amithanishan9277
    @amithanishan9277 3 ปีที่แล้ว +5

    හරිම ලස්ස්නයි සින්දුව...ඇඩුනත් එක්ක එක බලද්දි..එ තරමටම හිතට දැනෙනවා.......☝ නියමයි......

  • @fxbbcxhh1259
    @fxbbcxhh1259 3 ปีที่แล้ว +1

    හැරීම ලස්සනයි තෙරුවන් සරණයි

  • @ධම්මෝහවේරක්කතිධම්මචාරී-ඳ6ඨ

    සදුන් චූටි අයියට හැමදාම ඔය වගේම ආදරයෙන් ඉන්න ඒ වගේම අක්කටත් හැමදාම ඒ වගේ ඉන්න

  • @sianysiany2632
    @sianysiany2632 3 ปีที่แล้ว +2

    Harima lassanai 100 ahuwath epa wenne na happy weddings day

  • @praveen_brother
    @praveen_brother 2 ปีที่แล้ว +5

    ඒකනම් සම්පූර්ණ පට්ට සින්දුවක්..

  • @nimalithabawitage7160
    @nimalithabawitage7160 3 ปีที่แล้ว +1

    බලපු වර ගණන් මතක නෑ. ගොඩක් ලස්සනයි.

  • @rasikakumari6780
    @rasikakumari6780 3 ปีที่แล้ว +3

    ඇත්තටම ඇස් දෙකට කදුලු ආවා නොදැනිම , හරිම ලස්සනට ගායනා කලා

  • @kumarikumari9735
    @kumarikumari9735 3 ปีที่แล้ว +1

    Aneee harima lassana wadak oyalata suba pathanawa godak lassanai budu saranai hamotama !!!

  • @menulifeandtry6750
    @menulifeandtry6750 3 ปีที่แล้ว +16

    Oyalage shahodara kama dakala...me sinduwa oyala kiyano dakala....mage asdeken kadulu godak watuna.harima again malliye...nangiye...hamadam ♥aka mau thurulem...epadewa....

    • @Akash-z2h8h
      @Akash-z2h8h 3 ปีที่แล้ว +1

      ow shahodara kama athatama agaya karanonii .......

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 ปีที่แล้ว +1

      😄😃😀😄😃😀😄😃😀💝💘💌🤚👏🏽👍🏾👌🏿💝💘💌🤚👏🏽👍🏾👌🏿💝💘💌🤚👏🏽👍🏾👌🏿💕💞💓💗💕💞💓💗💖💝💘💋💋💯💯🤚🤚🤚🤚👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kwtkwt9533
    @kwtkwt9533 3 ปีที่แล้ว +2

    හරිමසංවේදියි...හොදින් සතුටින් ඉන්න.ඔබ දෙපලට තෙරැවන් සරනයි

  • @madushaniperera4394
    @madushaniperera4394 3 ปีที่แล้ว +4

    මම අහම්බෙන් මේක දැක්කේ පට්ටම සතුටක් අවා බන් හිතට එක පන්තියෙ ඉගනගත්ත සදුන්ද මේ කියල හිතුනා ලස්සනයි බන් සුබ මංගලම් දෙන්නටම

  • @nethuminisepalika5287
    @nethuminisepalika5287 3 ปีที่แล้ว +1

    මුල ඉදලම බැලුවා අවසානේ හොදටම ඇඩුනා පොඩ්ඩන්ගේ සුපිරි වැඩක් බලපු වාර ගාන මතක නෑ ඒ තරම් බැලුවා 👌👌👌👌👌

  • @yohansanjeewa758
    @yohansanjeewa758 3 ปีที่แล้ว +5

    මේක නම් පිස්සුවක්..... අඩ අඩ බලනවා.... ඒ තරම් ආදරනීයයි ....😍😍🙈🙈🙈💜️💜️💜️💜️