| සහෝදර බැදීම තරම් ලස්සන දෙයක් මේ ලෝකේ වෙන කොහෙන්ද🥺✨ | WEDDING SURPRISE SONG🥰 |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 176

  • @CharuRajapaksha
    @CharuRajapaksha  ปีที่แล้ว +30

    මෙම වීඩියෝවෙහි මුල් කොටස පහත් Link එක ඔස්සේ නැරඹිය හැකිය . ❤
    Video Link - th-cam.com/video/Wn5ERDfJ-4g/w-d-xo.html

    • @JDSONG-ns9wk
      @JDSONG-ns9wk 5 หลายเดือนก่อน

      අයියෙ කැරෙකො එක එවන්නකො අයියෙ පුලුවන් නම් ලොකු උදව්වක් අයියෙ 🥺🥺💗

  • @n.rathnayake5577
    @n.rathnayake5577 ปีที่แล้ว +26

    ශෝක් අනේ ලොකු පව්ලක් සහෝදර බැදීම මගෙත් ඇහැට කදුලක් ආවා. ජය මංගලම් 💖💖💖💖💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💖💖💖💖💖💖

  • @madujayawrdanamadu4509
    @madujayawrdanamadu4509 ปีที่แล้ว +76

    මොන බැදීමටත් වැඩිය සහෝදර බැදීම ගොඩාක් ශක්තිමත්. යුගදිවි ට සුභ පැතුම්. තෙරැවන් සරණයි

    • @CharuRajapaksha
      @CharuRajapaksha  ปีที่แล้ว +2

      🥺

    • @HerathApsara-ol5wb
      @HerathApsara-ol5wb 3 หลายเดือนก่อน

      Anee math akka kenek.mali nangi inna.dala ynna wenawa kiyala daneddith hotha hadagnna amarui

  • @anomaanoma9152
    @anomaanoma9152 ปีที่แล้ว +126

    මොන හේතුවක්ද මන්ද සහෝදර බැදීම් ගැන කියවෙද්දි හිතට මාර දුකක් එනවනෙ 😢

    • @seromiseromi8834
      @seromiseromi8834 ปีที่แล้ว +5

      ඇත්තමයි ඒකනම් ඇඩුනා ❤️❤️❤️

    • @nethmiliyanage.kandy5755
      @nethmiliyanage.kandy5755 ปีที่แล้ว +3

      ඇත්තටම 🙁😪

    • @hcreation5404
      @hcreation5404 ปีที่แล้ว +4

      💖♥️♥️💖

    • @sashimadu7678
      @sashimadu7678 ปีที่แล้ว +1

      Aththa..matanam kadulu enawa es walata...sathuta sapirunu waasanawantha yuga diviyak wewaaa....❤❤❤❤❤❤❤adarei e sahodara bedeemata...

    • @hhnsilva9027
      @hhnsilva9027 ปีที่แล้ว

      @@seromiseromi8834 matah ahemai ane

  • @fathimasihana614
    @fathimasihana614 ปีที่แล้ว +34

    අනේ ඇත්තමයි කොයි කාගෙ උනත් දරුවන්ගේ බැදීම දකිද්දි ඇස්වලට කදුලු එනවා.බැදීම් ආදරණීයයි...ඔයාලට දෙවියන්ගේ පිහිටයි.

  • @m.achandralatha6847
    @m.achandralatha6847 ปีที่แล้ว +9

    අනේ හරිම ලස්සනයි
    හොද සහෝදර බැඳීමක් ජයවේවා
    තෙරුවන්සරනයි

  • @NapelageGhanarathna
    @NapelageGhanarathna ปีที่แล้ว +4

    ඒ ගීතය රස විදින ගමන් අපේ සදුන් චූටි අයියවත් දැක්කා චූටි බබෙක් එක්ක ඉන්නවා ♥️😍 හරිම ලස්සනයි ... සහෝදර බැදීම ගැන කියන්න වචන නෑ ❤

  • @charlotteatapattu2161
    @charlotteatapattu2161 ปีที่แล้ว +4

    Harima lassani. Kan pinawana ape jathika urumaya, sanshkruthiya.harima adambarai.....sahodra 3 denath, podi daruvoth ithama lassanata gayana kala. Mama kipa watawak ahuwa..nava yuwalata mahat asirwadayak..nava yuwalata suba patum.
    Theruean saranai!!!

  • @asankasanjeewa395
    @asankasanjeewa395 ปีที่แล้ว +11

    මට ඉන්නේත් නංගිලා දෙනනෙක්.දෙදනාම විවාහ වෙලා ,මගෙත් මුලු ජිවිතයම ඒ දෙන්නා.ඒ බැඳිම ගැන අකුරැ කරන්න බෑ.මෙි ආත්මෙි නෙවෙි උපදින හැම සංසාර භවයකම අපි තුන්දෙනා ජාති ජාතිත් එකම මවකුස හමුවෙිවා.

  • @kusumganegoda916
    @kusumganegoda916 ปีที่แล้ว +6

    Ane harima lasssnayi matath me wage Mallika nangila ne ne, oyage jivithaya lassanam lassana wewa, theruwan saranayi siyalu devi rekawaranayi,

  • @sunetradamayanthi5446
    @sunetradamayanthi5446 ปีที่แล้ว +12

    මොන බැදීමටත් වඩා සහෝදර බැදීම ඉහළින්. කාටත් ඒක එහෙමයි.

  • @anomasamarasena2328
    @anomasamarasena2328 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි .සුන්දර සෙනෙහෙබර පවුලක්.නිහතමානී .අඩමිිබරයි විශිෂ්ටයි ජයවෙිවා .අදරබර සහොදර.පවුලක්.👊👊👊👊💗💗💝💝💝❤️❤️❤️💌💌💌💌🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💕💕💕💕💕💕👍👍🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💗💗💝💝💝💕💕💕💕💕💕💪👍🌹🌹🌹🌹🌹

  • @dammirrodrigo9083
    @dammirrodrigo9083 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි සහෝදර බැදීම් ❤️❤️ සුභ පැතුම් හැමදාම ඔයාලට සතුටින් සහ ආදරෙන් ඉන්න ලැබේවා ජය 🌹🌹 ආදරෙයි හැමෝටම ❤️❤️❤️❤️අත්අම්මාත් ගොඩක් වාසනාවන්තයි තෙරුවන් සරණයි!!

  • @SadarekaSadarek
    @SadarekaSadarek 11 หลายเดือนก่อน +3

    Godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak wasana wantha akka kenek Suba Mangalam oyaata akke

  • @ganganilmini2802
    @ganganilmini2802 ปีที่แล้ว +3

    හමිබෙන් දැක්කෙ ලස්සන වෙඩින් එකක් එ සහොදර බැදිමි හරිම ලස්සනයි ආදරණීයයි. සියලුම දෙනාට බුදු සරණයි

  • @hcreation5404
    @hcreation5404 ปีที่แล้ว +15

    ඇත්තටම මේක බලද්දි ඇඩුන... සහෝදර බැදීම ඒ තරම් උතුම්...
    මේ සහෝදර බැදීම සැමදා සුරැකේවා...💖♥️💖♥️🙏🙏

  • @user-sm2k
    @user-sm2k ปีที่แล้ว +29

    ඒ සහෝදරකමට ආදරෙයි @charu සදුන් චූටි අයියාගේ එක වගේම මේකත් හරිම ලස්සනයි පොඩි මල්ලිගෙ වොයිස් එක හරිම ලස්සනයි,හැමෝටම ජය ✨❤️ Congratulations සුදු අක්කා

  • @sepalikathilakarathna2299
    @sepalikathilakarathna2299 ปีที่แล้ว +5

    Mageth innwa sahodarayo 5 man badala unata kawadawth mawa amathaka karanna hamoma ekathui.matath eyala nathuwa ba thama.

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe5047 ปีที่แล้ว +4

    හරිම හරිම ලස්සනi ඒ වගෙම දුකෛ..සහෝදර බැඳීම හරියට දිය කප වෙන් කල නොහැකිය ..සුභ ගමනක්

  • @KtSakunthala
    @KtSakunthala ปีที่แล้ว +2

    Harrma lasanai malli oyala hamoma hamadam sathutin samagiyen enin.budusaranai hamotam

  • @tharangatharanga1453
    @tharangatharanga1453 ปีที่แล้ว +2

    මේ විඩියෝ එක ඇත්තටම ගොඩක් දැනෙනවා මමත් ළඟදී මේ වගේ ගෙදර අය දාලා යන්නනේ ඉන්නේ 🥺🥺

  • @sonethrasonethra7274
    @sonethrasonethra7274 ปีที่แล้ว +10

    ජය මන්ගලම් ඔබ දෙපලට..සහෝදර ප්‍රේමය සැමදා රැදේවා බුදු සරනයි ..

  • @sanjeewaniabewardhana8965
    @sanjeewaniabewardhana8965 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි ...වෙනස් විදිහට හිතට වදින්න ඒ දරුවෝ ලස්සනට සිංදුව කීවා...❤️💐

  • @siriyanisiriyani4531
    @siriyanisiriyani4531 9 หลายเดือนก่อน +1

    Harima lassanai....sahodarakama kiyanne harima lassana badimak

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +28

    අනේ මද්දා ඇයි කියන්න දන්නේ මමත් ඇඩුවා😭😭😭 සිංදුව හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ සුභ අනාගතයක් 💞💞💞💞💞💞💞💞💞💞 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @roshaniprasadhi104
    @roshaniprasadhi104 ปีที่แล้ว +4

    e wachana marama lassanai ane. matath innawa oya wage sahodararayo tikakui sahodariyo tikakui

  • @dilhaniranaweera1983
    @dilhaniranaweera1983 ปีที่แล้ว +4

    Lassana Family ekak bs! 💋❤💋❤💋❤💋❤💋❤👅❤💋❤💋❤oyalata

  • @priyanthakavirathne8863
    @priyanthakavirathne8863 ปีที่แล้ว +6

    ලස්සන voice ekak thiyenawa oll tha best

  • @chanchalarathnasekara7972
    @chanchalarathnasekara7972 ปีที่แล้ว +6

    ane harima lassanai e dawasa. Hamogema adare labanna godak pin karala thiyanawa amansa❤❤.

  • @sumudusanjeevani6456
    @sumudusanjeevani6456 ปีที่แล้ว +4

    Sahidara bedima hemadama weja bewa wedin eaka lassanaiy ❤️❤️❤️😂❣️

  • @Kawya_Subhasingha
    @Kawya_Subhasingha ปีที่แล้ว +15

    ලස්සනයි පද ටික ඕනේ🥺❤

  • @disal5730
    @disal5730 ปีที่แล้ว +9

    Beautiful ..... watched more than 25 times while crying....
    lovely lyrics... Congratulations Menik akki and aiya.......Stay blessed....❤

  • @surupipriyadarshani5367
    @surupipriyadarshani5367 ปีที่แล้ว +4

    Hati a Lassanai ❤puthallata devi pihitai ❤

  • @thanujapathirange8167
    @thanujapathirange8167 ปีที่แล้ว +5

    හරිම අපූරු සහෝදර බැදීමක්
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @idushanishehara2707
    @idushanishehara2707 ปีที่แล้ว +5

    me sadun chooti aiyage nangi neda..?
    ane marama lassanai💖💖

  • @dulanjaleegunawardhana3104
    @dulanjaleegunawardhana3104 ปีที่แล้ว +5

    Ee වචන gelapiima මාර ලස්සනයි .....

  • @ChithraRamanikanthi
    @ChithraRamanikanthi 9 หลายเดือนก่อน +1

    OBATA SUBA MANGALAM SAHODARA SADAKAL PAWATEWA THERUWAN SARANAI🙏🙏🙏🌹🌹🌹❤❤❤

  • @anushadilhani-ji2ud
    @anushadilhani-ji2ud ปีที่แล้ว +2

    හරිම ලස්සන මල්ලි මේ ඔයාගේ අක්කා මල්ලි 💗💗💗💗💗💗💗

  • @manojkumara3379
    @manojkumara3379 ปีที่แล้ว +4

    A depalata suba mangalam. Harima lassani dukai .ahanna ba adanawa

  • @s.music..official
    @s.music..official ปีที่แล้ว +5

    අයියලා තුන් දේනාගේ කවි අවසානය දක්වා ම aplode karanna

  • @indikadamayanthi1496
    @indikadamayanthi1496 ปีที่แล้ว +6

    සහෝදර පේුමය ❤.බුදු සරණයි

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว +4

    Shodarabadim kawadawat wenkala nohaka.ea shodara pemayata teruwansaranin hamadema satutin inna labewa!!!🙏🙏🙏❤️

  • @Sawarna-tv7iz
    @Sawarna-tv7iz ปีที่แล้ว +6

    අක්කාත් සහොදරයන්ට හොදට අදරෙන් ඉන්න ඇති

  • @viduushasrishalani2747
    @viduushasrishalani2747 10 หลายเดือนก่อน +3

    මම දැකපු ලස්සනමsurpris එක් මේක ❤❤❤❤❤❤❤❤❤🎉

  • @sriyaniepaliyana3408
    @sriyaniepaliyana3408 ปีที่แล้ว +5

    Lassana pulak harimalassanai maawage
    Sahodara badim ada rataa h
    Harima adui balanna koto ass walata kadulu aawa obadadanata wasanawantha diwiyak ppathami,🙏🇱🇰👍👸🤴🎂💐💐💐💐💐💐

  • @kumudunarmada9768
    @kumudunarmada9768 ปีที่แล้ว +5

    Kochchara wasanawantha kelleda...👍

  • @didulapriyad5175
    @didulapriyad5175 ปีที่แล้ว +4

    සුපිරි.. දැනුනා😥 ඒකනම්

  • @GayaniFernando-n8d
    @GayaniFernando-n8d 6 หลายเดือนก่อน

    Mata inne eka nagiyai eya thamai mage Pana♥️♥️♥️♥️♥️💐

  • @lankapriyadarshani5004
    @lankapriyadarshani5004 ปีที่แล้ว +3

    Asai godaak e badeemate,, sube pathum magan,, nage oyate 🌹🌹🌹🌹💞

  • @JayaJaya-xn6xn
    @JayaJaya-xn6xn ปีที่แล้ว +3

    Harima lassanai a sahodara badima

  • @chamilakarunarathna7661
    @chamilakarunarathna7661 ปีที่แล้ว +8

    එකටනම් ඇඩුනා❤️❤️❤️❤️

  • @rushanisalindika5493
    @rushanisalindika5493 ปีที่แล้ว +6

    ලස්සන අනේ.... පද ටික දාන්නකො

    • @CharuRajapaksha
      @CharuRajapaksha  ปีที่แล้ว +1

      හරි දාන්නම් ☺️

  • @dilectaannkumarikurugamage5981
    @dilectaannkumarikurugamage5981 ปีที่แล้ว +4

    Jesu pihitai

  • @udarakasun6236
    @udarakasun6236 ปีที่แล้ว +4

    Mage nangi ❤️

  • @biliban3394
    @biliban3394 ปีที่แล้ว +10

    කදුලක් ආවා ඇස් දෙකට
    අසිරිමත් සහෝදර බැදීම
    හිරු සදු හා තරු
    පරයන සමදුරු
    ආදර සොහොයුරූ
    තිබෙයි මියෙන තුරූ

  • @hansanimadushani5739
    @hansanimadushani5739 ปีที่แล้ว +4

    සදුන් චූටි අයියිගේ සිංදු කියපු අක්කගේ wedding eka neh 🤗❤️ මාර ගැලපින් ...

  • @komarikomari902
    @komarikomari902 ปีที่แล้ว +5

    ලස්සනයි 🌹🌹🌹🌹❤️❤️❤️❤️

  • @HashithaMadushan
    @HashithaMadushan 7 หลายเดือนก่อน

    Hoda daruwan ohoma thama ❤I o. ....❤

  • @DiliniTharushika-n5y
    @DiliniTharushika-n5y 8 หลายเดือนก่อน

    ලෝකෙ කොච්චර බැදීම් තිබුණත් සහෝදර බැදීම තරම් ලස්සන බැදීමක් මේ ලෝකේ කොහෙවත් නැ❤ මේ බැදීම කවදාවත් වෙනස් නොවෙන ලස්සන බැදීමක්. ❤

  • @GihanSamarakoon-js7ig
    @GihanSamarakoon-js7ig 7 หลายเดือนก่อน

    Lassanai niyamai🥰🥰

  • @niroshapriyadarashi4133
    @niroshapriyadarashi4133 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි

  • @balrogjunior7329
    @balrogjunior7329 8 หลายเดือนก่อน

    Attatama dukai,, mage putai duwai hith amanapa wela,, mata godak wedanai,, me ka baluwama th godak wedanai

  • @thusharijayasooriya1633
    @thusharijayasooriya1633 ปีที่แล้ว +3

    Woow harima lassanai niyama wadak😍😍😍😍😍😍😍😍

  • @CharuRajapaksha
    @CharuRajapaksha  ปีที่แล้ว +21

    Orginal වීඩියෝ එක ඉක්මනටම දාන්නම් මේක Phone එකකින් වීඩියෝ කරපු එකක් 😢

  • @amandaamanda4129
    @amandaamanda4129 ปีที่แล้ว +5

    ඇස් වලට කදුලු ආවා ඒ සහෝදර බැදීම දැකල

  • @dilhaniranaweera1983
    @dilhaniranaweera1983 ปีที่แล้ว +3

    Mechchara sahoodara badeem thiyanawada? Wasthuwa. 💋❤💋❤💋❤💋❤mata magee kiyala kaweuth na wasthuwa bs!

  • @priyalpinnawala427
    @priyalpinnawala427 7 หลายเดือนก่อน +1

    Lassanama lassanai❤❤❤❤❤❤❤❤❤❤

  • @dinurithathsarani5298
    @dinurithathsarani5298 ปีที่แล้ว +4

    Well done charuka 🔥♥️😎

  • @samanthakumara280
    @samanthakumara280 ปีที่แล้ว +3

    Adanna tawath mage aswala kadulu na.mewa dakiddi mama monataram awasana wantada ekata hetu godai

  • @pasanvithanage370
    @pasanvithanage370 ปีที่แล้ว +1

    Beautiful song

  • @ashaniirangani529
    @ashaniirangani529 ปีที่แล้ว +3

    Godak lassanai

  • @k.T618
    @k.T618 ปีที่แล้ว +5

    Congratulations 💖

  • @lakshithahashan8561
    @lakshithahashan8561 ปีที่แล้ว +2

    Mata inne akkla 3k e badima wachanawalin kiynna amarui ❤❤❤❤

  • @sf3wta455
    @sf3wta455 4 หลายเดือนก่อน

    ANE APE PUNCHIGE WEDDING EKA❤❤❤❤

  • @ranjinitee6627
    @ranjinitee6627 ปีที่แล้ว +2

    Mamath anduwa❤

  • @SanjiwaGihan
    @SanjiwaGihan 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @nilushakurera4718
    @nilushakurera4718 ปีที่แล้ว +3

    Ayoo harima dukay ada ada ahuwe

  • @costhaYT
    @costhaYT ปีที่แล้ว +6

    Congratulations manik akke🍾🌪️

  • @salanimadushanika6237
    @salanimadushanika6237 ปีที่แล้ว +5

    😍❤️

  • @thasmidanushka6886
    @thasmidanushka6886 ปีที่แล้ว +3

    අක්කලා මල්ලිලා කියන්ෙන යාලුඔ 💖

  • @rashmi350
    @rashmi350 ปีที่แล้ว +4

    🥺🥺🥺🥺❤️

  • @MalithiNithasha
    @MalithiNithasha 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @sandu477
    @sandu477 7 หลายเดือนก่อน

    💛

  • @jayaniweeragalla5149
    @jayaniweeragalla5149 ปีที่แล้ว +3

    ❤️❤️

  • @revpalitha2436
    @revpalitha2436 ปีที่แล้ว +3

    Lssnyi ❤️

  • @banujasurangi7428
    @banujasurangi7428 ปีที่แล้ว +3

    Ahema sahodarayo mata na 😥😥😥

  • @hashinisewwandi4057
    @hashinisewwandi4057 ปีที่แล้ว +3

    🥺❤

  • @caturyangel9477
    @caturyangel9477 ปีที่แล้ว +4

    මේ වේඩ්න් එකෙ ඔක්කොම ට්ක දන්නකො

    • @CharuRajapaksha
      @CharuRajapaksha  ปีที่แล้ว +1

      අනිවරෙන් දාන්නම් 🥰

  • @dehiwslagemiyurin9804
    @dehiwslagemiyurin9804 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @Chamo0718
    @Chamo0718 ปีที่แล้ว +3

    Me kalin sinduwa kiyapu akkage wedding ekada

  • @chandanidilrukshi6560
    @chandanidilrukshi6560 ปีที่แล้ว

    Malli mata me sinduwe track aka witharak ganna puluwan weida

  • @trynottolaugh-
    @trynottolaugh- ปีที่แล้ว +2

    Nangila akkata kiyana ekakkuth hadannako

    • @CharuRajapaksha
      @CharuRajapaksha  ปีที่แล้ว +1

      අපි එකක් හදමු 🥰

  • @shenaramanuhansi9540
    @shenaramanuhansi9540 ปีที่แล้ว +5

    මේ සදුන් චූටි අයියා සිංදුව කියපු හතර දෙනාගේ මනමාලි ලග හිටපු ගෑණු ලමයා නේද මනමාලි

  • @damidarshani19
    @damidarshani19 ปีที่แล้ว +4

    Congress

  • @suvininimanthika1175
    @suvininimanthika1175 ปีที่แล้ว +1

    Video ek 20parakata vediya bluv

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 2 หลายเดือนก่อน

    සහෝදර ප්‍රේමය තරම් වටිනා දෙයක් මේ තුන් ලෝකයේම තිබෙනවාද

  • @nilu353
    @nilu353 ปีที่แล้ว +1

    ❤❤❤❤❤😂😂😂😂

  • @amavidanapathirana6880
    @amavidanapathirana6880 ปีที่แล้ว +6

    මෙයාලම නේද අර අපෙ චුටි අයියගෙ සිංදුවත් කිව්වෙ 🤔🤔

  • @damidarshani19
    @damidarshani19 ปีที่แล้ว +3

    Podi unata Hada wagema. Ruwath Lassanai

  • @dedunusulochana4367
    @dedunusulochana4367 ปีที่แล้ว +5

    pau a manamali.. 😥

    • @KAVI-v6e
      @KAVI-v6e ปีที่แล้ว

      ඇයි ඒ පවු එයා වසනාවන්තයිනේ