twins වෙඩිමට පැනපු යකා...Salu paliya Dewmi & Kusala - Nusara siththam - 075 377 7142

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • ආශිර්වාදාත්මක සලු පාලි නර්තනය.... ඔබගේ ලස්සන දවස තවත් හැඩ කරන්න නූසර සිත්තම් අපි සූදානම්... වැඩි විස්තර 075 377 7142

ความคิดเห็น • 226

  • @dineshsampath2938
    @dineshsampath2938 ปีที่แล้ว +57

    හරිම ලස්සනයි ...දෙබස් නිවැරදිව , අලංකාරව ගලපලා ...අපේකම , හෙළ සංස්කෘතිය සුපිරියට පෙලගස්වලා. .. සුපිරිම 👍 සුපිරිම 👍💖

  • @janakasamanpriya7964
    @janakasamanpriya7964 ปีที่แล้ว +35

    මේ තරම් සාර්ථක සලු පාලියක දෙබස් දැක්කමයි.සුපිරියි.විශිෂ්ටයි.ජය වේවා

    • @NusaraSiththam
      @NusaraSiththam  ปีที่แล้ว +2

      බොහොමත්ම ස්තූතී ...

  • @yasasmiseshadi7661
    @yasasmiseshadi7661 2 ปีที่แล้ว +57

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ 😂 මරු යකා 🙂ලස්සන වැඩක්

    • @NusaraSiththam
      @NusaraSiththam  ปีที่แล้ว +2

      බොහොමත්ම ස්තූතී ... ❤️❤️❤️

  • @AaSs-lh1nv
    @AaSs-lh1nv 5 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයී ගොඩක් බුදු සරනයී දෙව්පිහිටයී හැමෝටම ❤️❤️❤️❤️❤️💕💕💕🥰🥰🥰🥰🥰🥰💜️💜️💜️💙💙💙

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 ปีที่แล้ว +52

    තමන්ගෙ රටේ ඇඳුම පැළඳුම් වගේම චාරිත්‍ර වාරිත්‍ර අමතක නොකිරීම ගැන බොහොම ස්තූතියි දෙපලට තෙරුවන් සරණයි.

    • @NusaraSiththam
      @NusaraSiththam  ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තූතී ....

  • @nadeeshawadasinghe
    @nadeeshawadasinghe 2 หลายเดือนก่อน +2

    මරු යකා සුපිරි ලස්සන වැඩක් ❤❤❤

  • @sadunibandara7808
    @sadunibandara7808 ปีที่แล้ว +44

    දැන් දකින්නවත් නැති තරම් ගිලිහිලා යන අපේ සංස්කෘතිය තව තවත් ඉස්සරහට ගෙනියන්න මේ වගේ අදහස් පහල වේවා 😍❤

  • @Believeandstart
    @Believeandstart ปีที่แล้ว +52

    ආඩම්බරයි ... ඒ සන්ස්කෘතික අන්ගයක් ඉදිරිපත් කිරීමට... සුභ අනාගතයක් ..

    • @NusaraSiththam
      @NusaraSiththam  ปีที่แล้ว +3

      බොහොමත්ම ස්තූතී ....

  • @sampathanuruddha2467
    @sampathanuruddha2467 ปีที่แล้ว +7

    ඇත්තමයි විකාර නැටුම් නැතුව මෙවැනි දෙවල් කිරිම අගයනවා... සුපිරි 👌

  • @sajinigunathilaka7136
    @sajinigunathilaka7136 2 ปีที่แล้ว +54

    කලාවේ රස දන්නා අය රසට විදින්න ❤️
    Proud of my hubby ❤️

  • @thushtharu4498
    @thushtharu4498 ปีที่แล้ว +83

    මෙන්න ලංකාවේ සංස්කෘතිය ❤️

  • @nethmifernando1927
    @nethmifernando1927 ปีที่แล้ว +24

    ලස්සනයි....ලාංකීය සංස්කෘතිය...♥️♥️♥️♥️

  • @wimalpriyanth9968
    @wimalpriyanth9968 ปีที่แล้ว +8

    ආඩම්බරයි අපේ කම

  • @MsudeshSapumal
    @MsudeshSapumal 3 หลายเดือนก่อน +2

    අලුත බැන්ද ජොඩුවට බුදු සරනයි

  • @vasanthakumara1974
    @vasanthakumara1974 ปีที่แล้ว +11

    අඩේ ඒක මරු
    සුපිරියටම තියෙනව වැඩේ.....
    ජයවේවා...

  • @user-fl5cv8ly5e
    @user-fl5cv8ly5e ปีที่แล้ว +5

    වටිනාකම ඉහලයි අපේ සංස්කෘතිය බුදු සරණයි

  • @chamolk6058
    @chamolk6058 ปีที่แล้ว +14

    නියම සලු පාලියක් අපේ ගිලිහිලා යන සංස්කෘතිය රැක ගන්න මෙහෙම දෙයක් හරි කරන එක වටිනවා 🙂

    • @NusaraSiththam
      @NusaraSiththam  ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තූතී ....

  • @thidasinduvara88
    @thidasinduvara88 ปีที่แล้ว +8

    අපේ රටේ දේ ඉස්සරහට අරන් යන එකනම් අගය කරන්න ඕන.වැඩෙ ලස්සනයි මිනිස්සුන්ට හිනාවක් දෙනව කියන්නෙ කොච්චර දෙයක්ද❤❤

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +20

    සුභ මංගලම් ❤❤❤❤❤
    සුභ අනාගතයක් 💞💞💞💞💞💞💞💞💞💞
    තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @manorisanjeewani5499
      @manorisanjeewani5499 ปีที่แล้ว

      චමිලා නංගි කොහොමද ඔයා තෙරුවන් සරණයි 🥰🥰🥰🥰

  • @manjula969
    @manjula969 ปีที่แล้ว +10

    එකනම් සුපිරි වැඩක් ඇත්තටම ලස්සනයි .අතිනත ගත් නව දෙවු යුවළ ට සුබම සුබ යුග දිවියක් වෙවා රටට ජාතියට ආගමට වැඩ දායි නීරෝගී දරුවන් බිහි කිරිමට හැකි වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා සැමට සම්මා සම්බුදු සරණයි

  • @thilinishanika2263
    @thilinishanika2263 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි මේ වැඩේ අපිත් නැටුම් කලාව කරන නිසා වෙන කෙනෙක් කලත් ඒක් ආසවෙන් බලන්නෙ
    බෙර ගහන ජනිත් අයියා කතා කරලා තියෙනවා වැඩවලදි.අපේ රටේ මෙහෙම දේවල් දියුණු වෙද්දි පුදුම සතුටක් දැනෙනවා . තව තවත් අපේ කලාව ඉදිරියටම යන්න ඕනෙ

  • @malshanileelananda2457
    @malshanileelananda2457 ปีที่แล้ว +21

    අපේ සංකෘතිය මියෙකෙන්න නොදී රැකගැනීම ගැන ගොඩක් සතුටුයි..මේ දෙයින් ඇස්වහ කටවහ දුරුවන බව නිසැකැයි..❤️🙏✨️

    • @NusaraSiththam
      @NusaraSiththam  ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තූතී....

  • @NawodyaAkashi
    @NawodyaAkashi 5 หลายเดือนก่อน +1

    සුබ මන්ගලම් තෙරුවම් සරනයි❤❤

  • @user-oh3yz4mw1o
    @user-oh3yz4mw1o 5 หลายเดือนก่อน +1

    ඇත්තටම ලස්සනයි 👌👌👌👌👌👌👌බලන්න බලන්න අසා හිතෙනවා ❤️❤️❤️❤️❤️බුදුසරණයි ඔයාලට

    • @NusaraSiththam
      @NusaraSiththam  5 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතී....

  • @maleeshaathugala393
    @maleeshaathugala393 ปีที่แล้ว +6

    නෂ්චත්ත්‍රය හා සැබැදි නර්තනය එක් වු අපෙ සංස්කෘතිය ✨️✨️✨️

  • @RawindraSubasinha
    @RawindraSubasinha 3 หลายเดือนก่อน +1

    Oyalage mangala uthsawaya supiri❤

  • @ruwinisubodani4789
    @ruwinisubodani4789 ปีที่แล้ว +3

    සුපිරියි අයියා ❤❤❤

  • @user-op4mr5uc5w
    @user-op4mr5uc5w 9 หลายเดือนก่อน +1

    ane natanawata wada kochchara lassanada👌👌👌

  • @baseerbaseer1975
    @baseerbaseer1975 ปีที่แล้ว +13

    අපෙරටෙසෘකෘතිය
    Greatest hits the time ❤️ ❤️ great

  • @ShameeraThajudeen-po1oe
    @ShameeraThajudeen-po1oe ปีที่แล้ว +2

    ලස්සනයි❤❤❤❤

  • @ranjithfernanndo6222
    @ranjithfernanndo6222 ปีที่แล้ว +1

    wedanam patta supiri mama asama kematima dayak salu paliya...satutata yeswala kaduluth awa m...jayan jayama wawaaa

    • @NusaraSiththam
      @NusaraSiththam  ปีที่แล้ว

      බොහොමත්ම ස්තූතී .. වචන ටික හයියක්...

  • @yevin83
    @yevin83 ปีที่แล้ว +83

    මෝඩ සර්පරයිස් නැටුම් වලට වඩා කොචිචර ලස්සනද

    • @NusaraSiththam
      @NusaraSiththam  ปีที่แล้ว +5

      බොහොමත්ම ස්තූතී ...

    • @yasanthanayanajith7490
      @yasanthanayanajith7490 ปีที่แล้ว +1

      Ekanam aththa

    • @salithnandika1283
      @salithnandika1283 ปีที่แล้ว +1

      සිරාවටම මම ආසම සාස්තරේ කොහෙද ගෙවල් වලින් කැමති නෑ නෙ 🥺

    • @Heshangunathilakay
      @Heshangunathilakay 10 หลายเดือนก่อน

      Sirawatama ow❤

    • @e.g.pemasiri4561
      @e.g.pemasiri4561 10 หลายเดือนก่อน

      @@NusaraSiththam to be able a great time with your friends have the opportunity of viමහරගම

  • @formycountry373
    @formycountry373 ปีที่แล้ว +18

    කාලෙකින් මොලෙ ඇති දෙයක් දැක්කා
    👍👍👍👍
    නැත්නම් අඹරනවා ඇඹරිල්ලක් මනමාලි ඉදලම අර හිංදි සින්දු වලට බලන්නත් ලැජ්ජයි 😂

  • @dilshanfeatdrumsstudio5303
    @dilshanfeatdrumsstudio5303 ปีที่แล้ว +4

    එක පාරට මනේජ් අයියා වගේ දැක්කේ😁✌️💓

  • @user-rt7bn7qb2o
    @user-rt7bn7qb2o 2 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤

    • @NusaraSiththam
      @NusaraSiththam  2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තූතී ....

  • @mrmom643
    @mrmom643 ปีที่แล้ว

    හො ද ම මගුලක් ජය වේ වා සුභ අ නා ග ත ය ක්‌ සු බ ගමන් බුදුසරණයි සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @tharangalakmini6309
    @tharangalakmini6309 2 ปีที่แล้ว +4

    Video eka danakan balan hitiye... oyala wadak karoth aya ahanna deyak nane.. niyamai.. thawa thawath diyunuwen diyunuwatama path wenna labewa... theruwan saranai ... ❤️❤️🙏🙏

    • @NusaraSiththam
      @NusaraSiththam  2 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තූතී .. නංගා.. හැමදාමත් දකවන ආදරයට...

  • @nimalisewwandi3037
    @nimalisewwandi3037 2 ปีที่แล้ว +2

    Aiyage wadak kawadawath nobala hitiye na harima lassanai godak dawasakinne damme video akak hina wewi balanna puluwan bs aiye godak adareiii oyalata

    • @NusaraSiththam
      @NusaraSiththam  2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තූතී .. නංගා.. දක්වන සහයෝගයට.... ❤️❤️

  • @user-kj9nh5tg4t
    @user-kj9nh5tg4t ปีที่แล้ว +3

    අනේ අම්මේ ඒක සුපිරී

    • @NusaraSiththam
      @NusaraSiththam  ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තූතී ...

  • @gayankumara7821
    @gayankumara7821 ปีที่แล้ว +3

    මාර ලස්සනයි වැඩේ❤️❤️❤️❤️❤️❤️❤️❤️☸️❤️☸️

    • @NusaraSiththam
      @NusaraSiththam  ปีที่แล้ว

      බොහොමත්ම ස්තූතී

  • @prabodhaniwijethunga...2483
    @prabodhaniwijethunga...2483 2 ปีที่แล้ว +14

    හෙ හෙ විඩියෝ එකක් එනකං බලාගෙන හිටයේ නිකි අයියේ.
    සජි අක්කි,මැනික කලාර පරිස්සමෙන් ඉන්න........😍😍😍 හැමදාමත් ඔයාලට ආදරෙයි

    • @NusaraSiththam
      @NusaraSiththam  2 ปีที่แล้ว +2

      බොහොමත්ම ස්තූතී .. මල්ලියා දක්වන ආදරයට...

  • @channadili2941
    @channadili2941 2 ปีที่แล้ว +3

    Godak lassanai aiye.... Thunuruwan saranai oyalata

  • @lahirumadushan7622
    @lahirumadushan7622 ปีที่แล้ว +5

    යකා 54වතාවක් 'බුදු අම්මේ' කිවුවා🤭🤞

  • @dinithinuwangi6131
    @dinithinuwangi6131 2 ปีที่แล้ว +7

    ලස්සනයි ගොඩක් 😁😁❤️❤️

    • @NusaraSiththam
      @NusaraSiththam  2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තූතී ....

  • @g.e.n.e.r.a.lstudio2132
    @g.e.n.e.r.a.lstudio2132 ปีที่แล้ว +3

    පට්ට නේහ්🤣🤣🤣😂

  • @SamDjolyboys
    @SamDjolyboys ปีที่แล้ว

    Nusara siththam wedding planning ,,good job👍👍

  • @asd-ce2hm
    @asd-ce2hm หลายเดือนก่อน

    Mekanam maray ❤❤

  • @ashahetti1371
    @ashahetti1371 ปีที่แล้ว +10

    ඔයාලා නියම ලාංකීකයන්‍ය. අනිත් එවුන් අදින්නෙ , නටන්නෙ අහන්නෙ සක්කිලි ඉන්ඩියාවෙ සන්ස්කෘතිය

  • @chamindasampath1854
    @chamindasampath1854 ปีที่แล้ว +1

    වටිනාකමක් danna පුළුවන් අනිවාර්යයෙන්

  • @Harshi812
    @Harshi812 ปีที่แล้ว +4

    වාව් ඒකහ්❤️❤️❤️

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 ปีที่แล้ว

    සුපිරි.😂. තෙරුවන් සරණයි 🙏

  • @m.gdiasdias5502
    @m.gdiasdias5502 2 ปีที่แล้ว +3

    Hari lassani hina wela iwarayk ne

  • @nayomiviraj7938
    @nayomiviraj7938 ปีที่แล้ว +1

    Man asama Pahatharata narthana samprayadaya❤️❤️❤️

  • @Lankanlife
    @Lankanlife 2 ปีที่แล้ว +6

    සුපිරි.. ටිවි එකේ යන හිනා යන් නැති ගොන් ජෝක්ස් වගේද මේව

    • @NusaraSiththam
      @NusaraSiththam  2 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තූතී ... ❤️

  • @sanuthakadissanayake8375
    @sanuthakadissanayake8375 2 ปีที่แล้ว +1

    Ane amme .budu amme.maru

  • @user-tg1dw4vg9v
    @user-tg1dw4vg9v ปีที่แล้ว

    Eththam lassani❤

  • @nisansaladisanayaka107
    @nisansaladisanayaka107 ปีที่แล้ว +2

    අඩෝ සුපිරි 😂😂

  • @samanthibandara1624
    @samanthibandara1624 2 ปีที่แล้ว +1

    Lassanai goodak...❤❤❤❤ theruwan saranai oyalata...

    • @NusaraSiththam
      @NusaraSiththam  2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තූතී ...

  • @dimuthulakmali5788
    @dimuthulakmali5788 2 ปีที่แล้ว +8

    Ape nuwantha ayya wadk kaloth aye ahnna deyk nh maru හුගාක් කාලෙකින් අනේ වීඩියෝ එකක් දෑවේ... ආදරෙයි නිකී අයියේ බුදුසරණයි පරිස්සමින් ඉන්න සජී අක්කයි කලාරා චූටි දෝණිටත් ආදරෙයි 💖

  • @nadeenadeshan5579
    @nadeenadeshan5579 5 หลายเดือนก่อน

    Monatharam lassanaida kunuvathura idul kunu biththara Agata danne nathuva mevage deyak thamai karana ona

  • @pradeepnalaka1042
    @pradeepnalaka1042 2 ปีที่แล้ว +2

    Super nuwa

  • @thehaterofthelock7323
    @thehaterofthelock7323 ปีที่แล้ว

    සෑහෙන වටිනවා

  • @gayanharshana4164
    @gayanharshana4164 ปีที่แล้ว

    හරිම අගෙයි

  • @sudeshchathumal7951
    @sudeshchathumal7951 ปีที่แล้ว

    සුපිරි

  • @ppd1424
    @ppd1424 ปีที่แล้ว

    Marama lassanai ❤️ hmmm

  • @maanthraone2438
    @maanthraone2438 ปีที่แล้ว

    Lassana wadak

  • @swethamilindi1395
    @swethamilindi1395 2 ปีที่แล้ว +3

    Maru appa eka 😅❤️

  • @mayurachinthaka7103
    @mayurachinthaka7103 ปีที่แล้ว

    Super......☺

  • @surekaolsen5748
    @surekaolsen5748 2 ปีที่แล้ว +2

    Anne man hari assai. Godak welawata mata hariyata samhara wachana therenne nah

    • @NusaraSiththam
      @NusaraSiththam  ปีที่แล้ว

      අනේ.. බොහොමත්ම ස්තූතී ....

    • @madutharanga7654
      @madutharanga7654 ปีที่แล้ว +1

      ඇයි තේරෙන්නේ නැත්තේ ....? බුදුසරණයි ....!

  • @upendragayathri1883
    @upendragayathri1883 2 ปีที่แล้ว +6

    හී හී දානකන් බලන් හිටියෙ 😁❤️

    • @NusaraSiththam
      @NusaraSiththam  2 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තූතී .. දක්වන සහයෝගයට

  • @Hsathsarani7
    @Hsathsarani7 2 ปีที่แล้ว +2

    Congratulations

  • @user-kj9nh5tg4t
    @user-kj9nh5tg4t ปีที่แล้ว +2

    අනේ අම්මේ....

  • @gaminigamini8576
    @gaminigamini8576 ปีที่แล้ว

    ටීවී එකේ යන ගොන් ජෝක්ස් වගේ නෙවෙයි ලස්සනයි මරු

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 ปีที่แล้ว +3

    මේවා දැන් ඉන්න අය පෙරට ගේන්න

    • @NusaraSiththam
      @NusaraSiththam  ปีที่แล้ว

      බොහොමත්ම ස්තූතී ..

  • @sasakumlanka8087
    @sasakumlanka8087 ปีที่แล้ว

    සුපිරියක්

    • @NusaraSiththam
      @NusaraSiththam  ปีที่แล้ว

      බොහොමත්ම ස්තූතී ..

  • @hasithagunasigha8270
    @hasithagunasigha8270 ปีที่แล้ว +2

    රෙදි ලෙෆ්ට් 😁

  • @osuraudayanga228
    @osuraudayanga228 ปีที่แล้ว

    Supiriyak thama bn 😂

  • @chamaripriyadarshani7559
    @chamaripriyadarshani7559 2 ปีที่แล้ว +1

    Udarata vidihata adala sampradaika angayan ekathu karaganeema thula hoda vatinakamak thiyenawa. alutb uwala jeewithaya patan ganne sampradayata garu karamin.

    • @NusaraSiththam
      @NusaraSiththam  2 ปีที่แล้ว +1

      වටිනා comment එකක් බොහොමත්ම ස්තූතී ...

  • @variantmerits521
    @variantmerits521 ปีที่แล้ว

    Wow 🖤

  • @DenethSadaru-tb6uu
    @DenethSadaru-tb6uu 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @nipunshalinda9352
    @nipunshalinda9352 2 ปีที่แล้ว +4

    Api eda oya wedding eke serve karanna hitiye 😇

    • @NusaraSiththam
      @NusaraSiththam  2 ปีที่แล้ว +1

      Sathutui malliya.. katha karanna epai . Api idala kalath giye.. ❤️

    • @nipunshalinda9352
      @nipunshalinda9352 2 ปีที่แล้ว

      @@NusaraSiththam 🥺❤️

  • @ilovesrilanka4345
    @ilovesrilanka4345 2 ปีที่แล้ว +4

    Supyri me wata viws hugak adui api apee kalawa rakagamu🇱🇰❤️‍🔥

    • @NusaraSiththam
      @NusaraSiththam  2 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තූතී ... දක්වන සහෝගයකට

  • @shivikamadushani7200
    @shivikamadushani7200 7 หลายเดือนก่อน +1

    මේ ලස්සන යක් අයියගේ නො. එකක් දෙන්නකෝ

  • @mangalikaweththasinghe636
    @mangalikaweththasinghe636 2 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @mahindarajapaksha9002
    @mahindarajapaksha9002 2 ปีที่แล้ว +9

    කොනේම මනමාලයාගේ මූනේ හිනාවක්වත් නෑනේ🤨

    • @NusaraSiththam
      @NusaraSiththam  2 ปีที่แล้ว +1

      🤣🤣🤣

    • @diliniayesha6852
      @diliniayesha6852 ปีที่แล้ว

      Oyata as penne nadda Ara hodata hinawela inne e hathara denaama

    • @madutharanga7654
      @madutharanga7654 ปีที่แล้ว +1

      තෝ නිසා රටේ එකෙක්ගේ මූණේවත් හිනාවක් ඉතිරි වුනේ නෑ. බුදුසරණයි ....!

  • @gavindashinath9032
    @gavindashinath9032 ปีที่แล้ว

    naggala thiya ganna bassa ganna apa

  • @mekhalaranwala5569
    @mekhalaranwala5569 ปีที่แล้ว +6

    අපේ නන්ගිගෙ වෙඩිමටත් අවා

  • @sewminisisara9125
    @sewminisisara9125 ปีที่แล้ว

    Ane meyawa genna ganne kohomada

  • @user-wm5zr3qc2d
    @user-wm5zr3qc2d 2 หลายเดือนก่อน

    😘😍🌹💞💗😘😘😘

  • @pathumiwasana6441
    @pathumiwasana6441 2 ปีที่แล้ว +1

    Lassanai sir

    • @NusaraSiththam
      @NusaraSiththam  2 ปีที่แล้ว

      Thank you 🙏🏻 ❤️

    • @drdayawansa453
      @drdayawansa453 ปีที่แล้ว

      Hodama gonpateka jeevitha suwernama awstawa

  • @sumedahimi2022
    @sumedahimi2022 ปีที่แล้ว

    👍 යි

  • @mohammedhakeem111
    @mohammedhakeem111 ปีที่แล้ว

    adoo patta bang 💚🤎❤️🖤

  • @gspdawood4497
    @gspdawood4497 ปีที่แล้ว +1

    මේ නැටුම් කලාව පෙර පැවතියේ
    අම්බලන්ගොඩ තමයි නේද

  • @ruwannishantha9779
    @ruwannishantha9779 ปีที่แล้ว +2

    Hodai un mun kiyanne nethtan

    • @madutharanga7654
      @madutharanga7654 ปีที่แล้ว

      උන් මුන් යනු සිංහලේ .... හැඳින්වීමක් .... අපහාස කිරීමක් නොවේ. බුදුසරණයි ....!

  • @RakithaFernando-ov8et
    @RakithaFernando-ov8et 4 หลายเดือนก่อน

    ❤️💓💞💔

  • @kanthiprasadi9731
    @kanthiprasadi9731 2 ปีที่แล้ว +1

    ඔයාට බුදුසරණයි

  • @user-xl9bz4pc2i
    @user-xl9bz4pc2i 8 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊😊😊😊😊😊

  • @rasindiashika3071
    @rasindiashika3071 2 ปีที่แล้ว +3

    👍🤭

  • @heshaninipuni3885
    @heshaninipuni3885 ปีที่แล้ว +4

    මෙයාව contact කරගන්නේ කොහොමද

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 2 ปีที่แล้ว

    Waduru roga gana kiyannada awe yaka, ❤