පුරා වසර 35ක නුවර දළදා මාලිගාවේ අලි කලබල පිළිබඳව මතකය මිනී මරපු අතපය කඩපු අලි බබාලා වගේ පෙරහැරේ යනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ค. 2024
  • #Heladeepa-TV #Hasthi-Parapure-Abimanaya #Travel-Life #සංචාරක-ජිවිතය
    Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
    Create by Heladeepa Tv
    Connect with us on වැඩි විස්තර සදාහා පිවිසෙන්න
    / heladeepatv
    / heladeepatv
    www.heladeepatv.com
    heladeepatv@gmail.com
    ගුණ ගරැක යහපත් සමාජයක් බිහිකිරීම උදෙසා හෙළ දීප ටීවී ආයතනය අපගේ ප්‍රධාන අරමුණයි
    මිනිස් ජීවිතය හැඩගස්වා ගැනීම සඳහා අවශ්‍ය කරන ධර්ම දේශනා ධර්ම සාකච්ඡා එමෙන්ම කාලීන වැඩසටහන් මෙහි අන්තර්ගතව ඇත.
    රටේ ව්‍යත් විශාරද භික්ෂූන් වහන්සේලා සම්බන්ධ කරගනිමින් කර ගනිමින් සිදු කරන ධර්ම දේශනා මේ අතර අන්තර්ගතව ඇත.
    එමෙන්ම බුද්ධ දේශනාව තුළ දේශනා කරන්නට යෙදුනු නිර්වාණගාමී මාර්ගය සඳහා අවශ්‍ය කරන භාවනා වැඩසටහන් ද මෙහි අන්තර්ගතව ඇත.
    බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය විනාශ කර මෙන් අධර්ම වාදය පතුරවන්නන් උදෙසා එහි බුදු රජාණන් වහන්සේගේ නිර්මල ධර්මය අධර්මවාදීන් ට එරෙහිව ප්‍රචාරය කිරීම අපගේ මුඛ්‍ය පරමාර්ථයක් ව ඇත.
    Bo Maluwe Mal Suwadaka Patalee / බෝ මළුවේ මල් සුවදක / Sanath Nandasiri Mahathma Heladeepa TV • Bo maluwe Mal Suwadaka...
    Ven.Induragare Dhammarathana Thero Independence Day of Sri Lanka නිදහස වෙනුවෙන් Heladeepa TV • Dhammarathana Thero I...
    Ruhunu Maha Kataragama Dewalaya කතරගම දේවාලය වැදපුදා ගතයුතු හරිම ක්‍රමය මෙන්න #HELADEEPATV# • Ruhunu Maha Kataragama...
    Dr Ven Ethkandure Sumanasara Thero මිනිස්සු මුලා කරන හොර ජොතිෂය කාරයන්ට අහු වෙන්න එපා Heladeepa TV • Ethkandure Sumanasara ...
    01 Buddhism for Beginners with Bhante G.Dhammaloka Buddhist Teaching for Children Heladeepa Tv 01 • Buddhism for Beginners...
    02 Buddhism for Beginners with Bhante G.Dhammaloka Buddhist Teaching for Children Heladeepa Tv 02 • Buddhism for Beginners...
    03 02 Buddhism for Beginners with Bhante G.Dhammaloka Buddhist Teaching for Children Heladeepa Tv 03 • Buddhism for Beginners...
    04 Buddhism for Beginners with Bhante G.Dhammaloka Buddhist Teaching for Children Heladeepa Tv 04 • Buddhism for Beginners...
    05 Buddhism for Beginners with Bhante G.Dhammaloka 05 • Buddhism for Beginners...
    Dr Ven Ethkandure Sumanasara Thero|Kalpana|Senura| Megha(අසාමාන්‍ය හැකියාව පෙර ආත්මවල සලකුණුද) • Ethkandure Sumanasara ...
    01 Maithree Bawanawa මෛත්‍රී භාවනාව මානසික සුවය උදාකර උදාකරගැනීම සඳහා උදේ හවස මෙත් වඩමු heladeepa tv • Maithree Bawanawa මෛත්...
    02 Maithree Bawanawa මෛත්‍රී භාවනාව මානසික සුවය උදාකර උදාකරගැනීම සඳහා මෙත් වඩමු heladeepa tv 01 • Maithree Bawanawa මෛත්...
    03 Maithree Bawanawa pregnant women Ashirvadha sathkiyava meditation fom mother baby|Heladeepa tv • Maithree Bawanawa preg...
    04 Madawala Upali Thero Rathmalkanda Vipassana Meditation center Ella,Sri Lanka භාවනාව heladeepa tv • Madawala Upali Thero ...
    05Madawala Upali Thero Rathmalkanda Vipassana Meditation center Ella,Sri Lanka භාවනාව 01 heladeepa tv
    06 Madawala Upali Thero Rathmalkanda Vipassana Meditation center Ella,Sri Lanka භාවනාව 2|3 heladeepa tv • Madawala Upali Thero R...
    07 Madawala Upali Thero Rathmalkanda Vipassana Meditation center Ella,Sri Lanka භාවනාව 04 heladeepa tv • Madawala Upali Thero R...
    08 Buddhanusathi Bawanawa බුද්ධානුස්සති භාවනාව වඩා අග්‍ර ප්‍රතිඵල ලැබිය හැකි බුදු ගුණ heladeepa tv • Buddhanusathi Bawanawa...
    09 Mithree Bhawanawa Auba Bawanawa, අසුභ භාවනාව anithya bawanawa (meditation) heladeepa tv • Auba Bhawanawa අසුභ භා...
    10 Marananussathi Bawanawa මරණානුස්සති භාවනාව maithree bawanawa Marana Sathi Bhawanawa heladeepa tv • Marananussathi Bawanaw...
    11 Budu Bana Sinhala Heladeepa Tv Dhamma Siri Thero kalina bana මේ අසත්පුරුෂ ගතිගුණ ඔබටත් තියෙනවාද • Budu Bana Sinhala Hela...
    13 Thalalle Chandakiththi Thero පූජ්‍ය තලල්ලේ චන්දකිත්ති හිමි Budu Bana පඨම අස්සාද සූත්‍රය • Thalalle Chandakiththi...
    14 මුලු රටෙම පරිසර පද්ධතිය විනාශ කරමින් යන යුගයක තිස් වසරක පරිසර අභිමානය ජාතික නාමල් උයන • Jathika Namal Uyana අප...
    15 Rathna Sri Wijesinghe ලෝකයේ ඇති අති සුන්දරම ආදරය විදින්න දන්නෙ නැති මිනිස්සු මිනි මරනවා • Rathna Sri Wijesinghe ...
    17 Deegala Piyadassi Himi ඔබට සෞභාග්‍ය උදාකරන සෑම දිනකම උදේ හවස ඇසිය යුතු ආශිර්වාද ගාථා • Deegala piyadassi Himi...
    19 කර්මය වටහා ගනිමු | karmaya wataha ganimu Dhamma Siri Himi කර්මය පිළිබඳ දේශනාව 01 |banahttps :// • කර්මය වටහා ගනිමු | kar...
    20 ඔබ සත්පුරුෂයෙක් ද? අසත්පුරුෂයෙක් ද? උතුම්ම ලාභය නිරෝගී කමයි Dhammasiri Himi • ඔබ සත්පුරුෂයෙක් ද? අසත...
    21 ඔබ සත්පුරුෂයෙක් ද? අසත්පුරුෂයෙක් ද? ඔබ ඇත්ත කතා කරනවාද ක්‍රොධ කරනවාද Dhammasiri Himi • ඔබ සත්පුරුෂයෙක් ද? අසත...
    22 ඔබ සත්පුරුෂයෙක් ද? අසත්පුරැෂයෙක් ද? මසුරැ මල කම දුරැ කිරිම Dhammasiri Himi • ඔබ සත්පුරුෂයෙක් ද? අසත...
    ඉංගිරිය දීපාලෝක මහා විහාරස්ථ වාසී ධම්මදිප දඹදිව වන්දනා ප්‍රධාන සංවිධායක අනුරාධපුර කෝසල දඹදිව වන්දනා ප්‍රධාන අනුශාසක ඇලබඩ පාර නිකසල ධර්ම නිකේතනයේ ප්‍රධාන පරිපාලක|සභාපති සද්ධර්ම කීරිතී ශ්‍රී ධර්ම විශාරද පණ්ඩිත විචිත්‍ර ධර්ම කථික ශාස්ත්‍රවේදී පුජ්‍ය නාරංවත්තේ ධම්මසිරි හිමි
    0094718456209 0777473002

ความคิดเห็น • 45

  • @malmary6897
    @malmary6897 ปีที่แล้ว +40

    මේ සර් අලි ගැන කියන කතා ඇත්තටම අහන් ඉන්න ආසයි ලස්සන හොඳ වැඩසටහනක් ලංකාවේ දැනට ජීවත් වෙන අලි ඇතුන්ට දීර්ඝායුෂ ලැබේවා

  • @chamaharsha678
    @chamaharsha678 11 หลายเดือนก่อน +19

    පෙරහැරේ යන අලි වෙනුවෙන් මේ තරම් කැපවීමක් කරන කන්ඩායමක් ඒ පිටුපස ඉන්නව කියල දැනගත්තේ මේ වටිනා වැඩසටහනෙන්.

  • @dimuthlakhith5894
    @dimuthlakhith5894 ปีที่แล้ว +31

    ඩොක්ටර් දංගොල්ල මාහාත්තයා කියන්නෙ අලින්ට පිහිටවෙන දෙවි කෙනෙක් වගෙ ❤❤❤🙏

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 11 หลายเดือนก่อน +15

    අහන්ඩ අහන්ඩ ආසයි එතුමන්ගෙ කතා❤❤❤❤

  • @tharukalankageeganage2857
    @tharukalankageeganage2857 11 หลายเดือนก่อน +10

    සර් කවද හරි මේ අත්දැකීම් අළලා පොතක් ලියන්න

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe5309 ปีที่แล้ว +25

    ඇත්තටම මේ chanale එක බලන්න පටන් ගත්තේ අද හැබැයි ගොඩාක් video බැලුවා හරිම රසවත් ස්වාමීන් වහන්සේ නමකට උචිත සංවරකම නොවඩුවම පිහිටලා තියෙන ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් ඒ වගේම අහගෙන ඉන්න කම්මැලි කමක් නොදැනෙන ලස්සනට කතා කරන මහත්මයෙක් අලි ඇතුන් ගැන නොදන්න රසවත් සිද්ධීන් ගොඩක් දැන ගත්ත ඉල්ලීමක් කරන්න පුලුවන් නම් වද හිංසා දෙන අහිංසක අලි ඇතුන් ගැන සොයා බලන්න එයාලා පව් අපිට මුතු රාජා අහිමි උනා වගේ දේවල් නොවෙන්න වැඩ පිලිවෙලක් සකස් කරන්න තෙරුවන් සරනයි

    • @HeladeepaTV
      @HeladeepaTV  ปีที่แล้ว

      තෙරැවන් සරණයි ගොඩාක් පිං ස්තුතියි

    • @user-sb5mo7mn3c
      @user-sb5mo7mn3c 3 หลายเดือนก่อน +1

      කීරවැල්ල පරපුර ගැන හොයල බලන්න
      දළදා වහන්සේ භරකරු

  • @kumarimayadunne478
    @kumarimayadunne478 ปีที่แล้ว +16

    හරිම ආසයි මේ වීඩියෝ අහන්න මං තුන් පාරක් සම්පූර්ණ වීඩියෝ එකම ඇහුව. අපේ හාමුදුරුවන්ටත් ඔබ තුමාටත් දීර්ගායුෂ ලැබේවා

  • @Roshi-we1rd
    @Roshi-we1rd ปีที่แล้ว +9

    ඔක්කොම වීඩියෝ ටික එක දිගටම ආසාවේන් බැලුව. අපේ හාමුදුරුවන් වහන්සේ වගේම දංගොල්ල සර් හරි ලස්සනට වැඩ සටහන කරගෙන යනවා

  • @thilininisansala7633
    @thilininisansala7633 11 หลายเดือนก่อน +3

    හරිම රසවත්,හරවත් වැඩසටහනක් ❤

  • @akilamb1939
    @akilamb1939 26 วันที่ผ่านมา +2

    ඇස් නොපෙනෙන අලින්ව ආයි ගන්න දෙන්න එපා ඉතින් පව්නෙ කොහොම උනත් ❤

  • @dilakshidil4936
    @dilakshidil4936 26 วันที่ผ่านมา +1

    මේ කතා අහගෙන ඉන්න ආසයි

  • @romeshikadilrukshi8445
    @romeshikadilrukshi8445 ปีที่แล้ว +25

    හාමුදුරුවනේ මම බෞද්ධයෙක් නෙමෙයි. හැබැයි මමත් අලින්ට හරිම කැමැති. පෙරහැර වලට කැමති. වෙසක් එකට පන්සලේ වෙසක් සතියට බැහැල වැඩ කරා. ගමේ පෙරහැරට අලි ආවම අපිත් යනවා අලින්ට කෑම දෙන්න අතින් වියදම් කරන්.

  • @dushanthadasanayake6459
    @dushanthadasanayake6459 11 หลายเดือนก่อน +3

    හරි ලස්සන වැදගත් වැඩසටහනක්,අපේ පුංචි දරුවන්ට අපේ රටේ ඇත් පරපුර ගැන හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවන් වගේම ඒ ඇත් පරපුරේ වටිනාකම මතකයේ රැදෙන වැඩසටහනක්

  • @momentswithhansi2134
    @momentswithhansi2134 11 หลายเดือนก่อน +3

    අනේ මෙහෙම කතා අහද්දි අනේ ආසා හිතෙනව. මේ දේවල් වලට සම්බන්ද වෙන්න ආසම හිතෙනව ඇත්තටම 🥹

    • @HeladeepaTV
      @HeladeepaTV  11 หลายเดือนก่อน

      තව වැඩ සටහන් ගොඩාක් තියනවා බලන්න තෙරැවන් සරණයි

  • @AyeshiVrs
    @AyeshiVrs 10 หลายเดือนก่อน +1

    මහාචාර්යතුමාගෙ විස්තර කිරීම් ඉතාමත්ම රසවත්...හරිම ආස හිතෙනවා අහගෙන ඉන්න. තෙරුවණ් සරණයි !ස්වාමීන්වහන්සේටත් ඔබතුමටත් දීර්ඝායුෂ වේවා! ❤️🙏🙏❤️

  • @user-wy7jg6pf8i
    @user-wy7jg6pf8i ปีที่แล้ว +5

    හරිම ලස්සන වැඩ සටහනක් තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ.තෙරුවන් සරනයි වයිද්‍ය තුමාටත්

    • @HeladeepaTV
      @HeladeepaTV  ปีที่แล้ว

      th-cam.com/video/mD9BBmXliug/w-d-xo.html

  • @ranjanik9774
    @ranjanik9774 ปีที่แล้ว +4

    Asawen balana channel eka oba dedenama Budu saranai 🙏💐 Ali atunta tiyanne puduma adarayak🥰

  • @dinairlisboa5677
    @dinairlisboa5677 10 หลายเดือนก่อน +1

    What a fabulous program! The committment of professionals like this doctor is truly tremendous! Thankyou to the venerable thero🙏

  • @irangiliyanage3167
    @irangiliyanage3167 ปีที่แล้ว +5

    Dr dan golla maththyage addakeem visthara hari lassanai ahan inna asai😂😂😂😂😂

  • @milanidilrukshi3241
    @milanidilrukshi3241 ปีที่แล้ว +2

    hari lassanai ahan inna asai

  • @weerasinghedilki8435
    @weerasinghedilki8435 ปีที่แล้ว +6

    Extemely beautiful programme. Love to hear these beautiful incidents. Thank you so much Doctor and the Swaminwahanse.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🐘🐘🐘🐘🐘❤❤❤❤❤

    • @HeladeepaTV
      @HeladeepaTV  ปีที่แล้ว

      th-cam.com/video/mD9BBmXliug/w-d-xo.html මේක බලන්න තෙරැවන් සරණයි

  • @dimuthlakhith5894
    @dimuthlakhith5894 ปีที่แล้ว +10

    අපෙ හාමුදුරුවෝ තව රස කාතා දාන්න බුටාවත්තෙ අලි ගැන රැකව ඇතින්න මැනිකෙ ගැන .හිල් බත් ඇතින්න ගැන එහෙ (පරන නම් දාරාපු අලි ගැන දංගොල්ල මාහාත්තයා ගෙ රසවත් කාතා ඇති

    • @HeladeepaTV
      @HeladeepaTV  ปีที่แล้ว +3

      ස්තුතියි තෙරැවන් සරණයි මං තව විඩියෝ ටිකක් කරනවා

    • @dimuthlakhith5894
      @dimuthlakhith5894 ปีที่แล้ว +2

      බොහොම පිං අපෙ හාමුදුරුවන් ට දන්නෙ නැති දෙ වල් මිනිස්සුන්ට කියලා දෙනවාට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏

    • @jsuhhxxbxhdbbxhysuhsbx
      @jsuhhxxbxhdbbxhysuhsbx ปีที่แล้ว +3

      ​@@HeladeepaTV ඔව් හාමුදුරුවනේ පරන අලි ගැන රසකතා ඕනෙ.ඔලු කන ඇතින්න ගැන

  • @slwide7507
    @slwide7507 11 หลายเดือนก่อน +2

    දනුවත්ම, අන්ධ ඇතින්නක් පෙරහැරේ ගෙනයාම කොතරම් යෝග්‍යද?

  • @user-eu1wz1um3p
    @user-eu1wz1um3p 11 หลายเดือนก่อน +3

    Me doctor ratata sampathak

  • @GayaniSamanthika-jo2ul
    @GayaniSamanthika-jo2ul 21 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏🙏❤❤❤❤

  • @Fishingwithuvidu7485
    @Fishingwithuvidu7485 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @user-sx6gc6oz8u
    @user-sx6gc6oz8u ปีที่แล้ว +6

    මාර මොළේ

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nayanaedirille135
    @nayanaedirille135 ปีที่แล้ว +3

    Me dawas wala janapriyama vedio eka

  • @maxkashira9346
    @maxkashira9346 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🐘🤗🌹🌹🌹🌹🌹🌹

  • @gaminibandara3022
    @gaminibandara3022 11 หลายเดือนก่อน +2

    අන්ධ ඇතින්නක් පෙරහැරකට සම්බන්ධකර ගැනීම සාධාරණිය කල
    හැකිද?
    ඇස් පෙනෙන්නේ නැති ඇතින්න තාප්පයේ වැදිම සහ මිනිසුන්ට සිරීමක්වත් නොවිම පුදුමාකාර ආශ්චර්යක් බව කිම ඔබතුමාගෙ
    දැනුමට කරගන්නා විහිළු තහළු
    කතාවක්.

    • @paththagaming4746
      @paththagaming4746 11 หลายเดือนก่อน +5

      Anda kiynne sampurna anda na eka ahai penne naththe tikak

    • @sweathakumari5305
      @sweathakumari5305 11 หลายเดือนก่อน +3

      Oya docterta wada widwathek wenna hadanna epa

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 11 หลายเดือนก่อน +3

    As penne නැති athinnak අරගෙන යන්න පිස්සුද