නව වසරේ පණිවිඩය සහ දියසෙන්ගේ ආගමනය සිදුවන වර්ෂය || Suranjeewa Anoj De Silva || Laankeshwarayano

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • නව වසරේ පණිවිඩය සහ දියසෙන්ගේ ආගමනය සිදුවන වර්ෂය || Suranjeewa Anoj De Silva || Laankeshwarayano

ความคิดเห็น • 507

  • @sarathk.a1955
    @sarathk.a1955 ปีที่แล้ว +3

    දීර්ඝායුෂ ලැබේවා වෙදමහත්තයාට.තෙරුවන් සරණයි

  • @ayashmax4276
    @ayashmax4276 ปีที่แล้ว +49

    රට ජාතිය ආගම පුබුදුවාලන්නට වෙර දරන ඔබ තුමාට නීරෝගී සුභ නව වසරක් වේවා.. තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @powerofjvp5990
      @powerofjvp5990 ปีที่แล้ว

      ඉදකින් මෝඩ බයියෝ

    • @ashansachintha5906
      @ashansachintha5906 ปีที่แล้ว

      මෙතුම කොහෙද ඉන්නෙ බන්

  • @susanthaabeywickrama7062
    @susanthaabeywickrama7062 ปีที่แล้ว +32

    අහිංසක අපේ රටේ ජනතාවට යහපතක් ම වේවා

  • @mudithadamayanthi3713
    @mudithadamayanthi3713 ปีที่แล้ว +46

    ආයුෂ බොහෝ වේවා!!! වෙදමහත්තයා... සියලු ලෝක වාසි හු සුව පත් වේවා!!! අධාර්මිකත්වය දුරුවී ධර්මිෂ්ට යුගයක් උදා වේවා!!!

    • @rumeshkumaraherath56
      @rumeshkumaraherath56 ปีที่แล้ว +1

      Desaya dinana helayange rajek bihivimata margaya sakasena suba nava vasarak veva obathumata dirgayusa wewa

    • @rockyelmo2465
      @rockyelmo2465 ปีที่แล้ว

  • @samaliperara566
    @samaliperara566 ปีที่แล้ว +12

    මේවන් පුතේක් බිහිකල මවටත් පියාටත් ගොඩාක් පිං , සිංහලයන් විදිහට රටටත් ජාතියටත් මහත් ආඩම්බරයක් ඔබ තුමාට ⁣දිර්ගායුෂ ලැබේවා බුදු සරණයි

  • @නාලනීඩබ්.එ
    @නාලනීඩබ්.එ ปีที่แล้ว +5

    හරි ම සතුටු යි අපේ රට ගොඩ ගන්න නායක යෙක් එන ආරාන්ච්ය දුන් නාට. ගොඩක් පිං ඔබතුමා ට දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @dihandananjaya4999
    @dihandananjaya4999 ปีที่แล้ว +8

    දීර්ඝායුශ ලැබේවා ඔබතුමාට ඔබ එනතුරු රටේ නායකත්වයට සියලු දෙනා බලාසිටී තෙරුවන් සරනයි දෙවිපිහිටයි

  • @deepald.g.d2664
    @deepald.g.d2664 ปีที่แล้ว +18

    ඔබ තුමාටත් , ලෝකවාසි සියළුම දෙනාටත් සුභම සුභ නව වසරක් වේවා..... 🙏🙏🙏
    හෙළයන්ට ජය💪....

  • @Amandalakruwan
    @Amandalakruwan 9 หลายเดือนก่อน +2

    සිව් හෙළයට ජය ශ්‍රී තෙරුවන් සරණයි වේද මහාත්තයා 🙏

  • @skolesuresha5233
    @skolesuresha5233 ปีที่แล้ว +4

    රට ජාතිය වෙනුවෙන් ඔබතුමා කරන සියලු සේවයට බොහොම පිං සිදු වේවා! මේ ගැන අවබෝධය හැමෝටම ඇති වේවා!
    සිව් හෙළය සුරැකේවා
    සම්බුද්ධ ශාසනය සුරැකේවා!
    තෙරුවන් සරණයි වෙදමහත්තයාට
    දීර්ඝායුෂ ලැබේවා!
    දැයේ පිනට පහළ වූ ශ්‍රේෂ්ඨතම පුතෙක්

  • @Mihintale_Anupama_Thero
    @Mihintale_Anupama_Thero ปีที่แล้ว +6

    ඔබතුමා උතුම් බෝධිසත්වයෙක් තෙරුවන් සරණයි.. දෙවි පිහිටයි..!❤️✨️🙏

  • @kumarajayasekara9382
    @kumarajayasekara9382 ปีที่แล้ว +6

    ඔබතුමා ට නිදුක් නිරෝගි දීර්ඝායු වේවා!!!! ,ඔබතුමා පතන ප්‍රාර්ථනා කරන සියලු ම සිතුවිලි වල තියෙන්නේ අපේ පැතුම් ය හෙළය ට ජය වේවා ,!!!මේ මව්බිම සුරැකීමට ඇවැසි ශක්තිය ලැබේ වා !!!!!

  • @nirmalajanith7938
    @nirmalajanith7938 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි වෙද මහත්තයා. රටත් ජාතියත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා වේවා

  • @MamaDama-p1o
    @MamaDama-p1o 9 หลายเดือนก่อน +1

    අයුශ බොහො වෙවා ඔබ තුමට ලන්කාවාසි ලොක වාසි ලොක්වාසි සියලු දෙනාට යහපතක් වේවා බුදුසරනයා❤❤❤❤❤❤❤❤❤❤

  • @nipuntharaka8050
    @nipuntharaka8050 ปีที่แล้ว +11

    ඔබතුමා ශ්‍රේෂ්ඨ මිනිසෙක් බව අපි හොඳින්ම දන්නවා වෙදමහත්තයා.ඔබතුමාට නිදුක් නිරෝගී සුවය,දීර්ඝායුෂ ලැබෙවා.තෙරුවන් සරණයි ඔබතුමාට 🙏❤️

  • @gayanliyanage4197
    @gayanliyanage4197 ปีที่แล้ว +5

    සුභ නව වසරක් වේවා මගේ වෙද මහත්තයාට.බුදු සරණයි

  • @ruwanpremarathna2380
    @ruwanpremarathna2380 ปีที่แล้ว +5

    ලාංකේෂ්වරයාණෙනි ඔබට සුභ නව වසරක්.....

  • @sathunithu350
    @sathunithu350 ปีที่แล้ว +16

    අපේ රට වෙනුවෙන් හඬක් නගන වීර පුතුන්ගේ පවුලේ සියලු දෙනාටත් ලෝකවාසී සැමටත් ලැබුවා වූ වසර නිදුක් නිරෝගිමත් ජයග්‍රහණයේ නව වසරක් වේවා ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🇱🇰☀️🌕🌠❤️❤️❤️🌻🌻🌻🌻

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 ปีที่แล้ว +2

    ඔබ තුමාට නීරෝගීසුව බර දීර්ඝායු ලැබේවා සුබම සුබම නව වසරක් වේවා.

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani6881 ปีที่แล้ว +22

    සුභ නවවසරක් වේවා පුතේ.. ඔබේ දේසනාව අසනවිට දැසට‍ කදුළු එනවා.. අපේ රටට උච්තම නායකයා ඔබමයි කියා මා සිතුවාර අනන්තයි... මේ ලෝකෙන්ම සත්‍යය කතා කරනවානම් ඒ ඔබත්.. දීගොඩ කුමාර මහතාත්( දෙව් සුවසේවා )පමණයි... මා මෙතෙක් කල් පාර්ථනා කලේ ඔබවැනි කෙනෙක් බිහි වේවා.. අපේ සම්බුද්ධ සාසනයත්.. සිංහල ජාතියත් රැකගන්න පුළුවන් සත්‍යය වාදී කෙනෙක්කුට පමණයි... පුතේ ඔබ කල පින්බලයේ නාමයෙන්.. ඔබේ සියළුම පාර්ථනා ඉටුවේවා.. දීර්ගායු ලැබේවා.. තෙරුවන් සරණයි.🌹🌹🌹🙏🙏🙏

  • @vajiragunasinghe638
    @vajiragunasinghe638 ปีที่แล้ว +17

    ඔබතුමාටත් අපි සියලු දෙනාටත් සුබ නව වසරක් වේවා . අප ම්ව්බිමට යහපතක්ම වේවා!!!

  • @sujithlakmal2317
    @sujithlakmal2317 ปีที่แล้ว +6

    ගුරුතුමනි ප්‍රතමයෙන් ඔබටත් සුබ වසරක් වේවා මෙතුවක් කල් අපව දැනුමින් පොශනය කල අප රැක්ක ගුරු පියානණි ඔබට ඉදිරියට ඇති අහියෝගයන් ජය ගැනීමට අවශ්‍ය සියලු ශක්තිය බලය ලැබේවා! ඔබ තුමා ඇතුලු සියලු ගුරුතුමන් ලාගේ මග පෙන්වීම්වලට මිනිසුන් යොමුවීමට මිනිසුන් ගේ පෙර කුසල් සත්‍ය අවදිවේවා ඒ පින් බලලෙන් අකුසලයෙන් වර්තමානයේ සිතිවිලි මිදේවා සියලු මිනිසුන් මේවසර තුල පංචසීලය කුමක්ද කියා අවබෝධ වේවා එය තමන් විසින් රැකගැනීමට සිතිවිලි හැඩ ගැසේවා! බනින නොබනින සියලු රට වැසියෝ සුවපත්වේවා සියලු දෙනා පංච සීලයෙහි පිහිටුවේවා!

  • @MYtvonly555
    @MYtvonly555 ปีที่แล้ว +6

    සම්බුදු දහම රකිනා යුගයක් මේ...ඔබ එනකන් අපි බලන් ඉන්නව .බොහොම ඉවසීමෙන්..ජය ශ්‍රී !

  • @madumaths1852
    @madumaths1852 ปีที่แล้ว +24

    ආයුබෝවන් වෙද මහත්තයා දීර්ගායුශ ලැබේවා පියානෙනි,සුබ අලුත් අවුරුද්දක් පියානෙනි 💙💙💙💙🙏🙏🙏

  • @anandapunchihewa2002
    @anandapunchihewa2002 ปีที่แล้ว +2

    ඔබතුමාම තමයි රජවන්නේ අනිවාර්යෙන් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @isurusadaruwan1109
    @isurusadaruwan1109 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි හෙළයේ මහා රජාණෝ දිවිහිමියෙන් ඔබ වෙනුවෙන් දිවි ඈති තෙක් ඔබගේ මේ ධර්ම රකින ධර්මය රකින ජාතිය රකින ඒ ජාතිය සිටින රට රකින ඔබ වෙනුවෙන් යහපත පිහිටවන ඔබ වෙනුවෙන් මා ද බොහෝදෙනෙක් ද රජු සමගයි අද මේ අරඹුනේ හෙළයේ නව යුගයයි 🙏🙏🙏

  • @නාලනීඩබ්.එ
    @නාලනීඩබ්.එ ปีที่แล้ว +9

    පුතේ ඔබ හරි ම උතුම් මනුෂ්‍ය රත්නයක් ඔබ ට ජය

  • @somaso4793
    @somaso4793 ปีที่แล้ว +5

    ලැබුවාවු නව වසර මගේ මවු බිම ආරක්ෂ වෙව ඔබ තුමාට සුභ නව වසරක් වේවා ලොක වසි සියලුම දෙනා නිරොගි වෙවා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 ปีที่แล้ว +17

    රටේ නායකයානන් රට වැසියන්ව හදවතින් අමතනවා සේ දැනුණා.....ඉවසීමෙන් බලාසිටි කාලය එලබීම ගැන සතුටුයි. ඔබමයි පාරමී දම් පිරූ උතුම් හදවතින් මේ රට සුරක්ශිත කරන ඒ රජු විප්‍රකාර වලින් මේ රට මුදවාලන.දීර්ඝායු වේවා හෙලයේ රපුනි.........

  • @ravinduvirajgem569
    @ravinduvirajgem569 ปีที่แล้ว +6

    සුභ නව වසරක් වේවා වෙදමහත්තයා...ඔබ තුමා කරන කියන සියලුම දේ සාර්ථකම වේවා වේවා වේවා 🙏🙏

  • @kapilakariyawasam3921
    @kapilakariyawasam3921 ปีที่แล้ว +4

    ජාතියේ පියාණන් ඔබයි.....තෙරුවන් සරණයි...! ඔබ තුමාට.(ඔබගේ දැනුම,අනාගත දැක්ම,මහා කාරුණික බව සමාජගතවන දිනය ඉතාමත් මෑතක බව දැනෙනවා වෙද මහත්මයා...ඉතාමත් නිර්ලෝභීව ඔබගේ සියළු දැනුම් සම්භාරයම සමාජගත කිරීමට ඔබතුමාගත් වීර්‍ය්යම ප්‍රමාණවත් ඔබ කවුරුන්දැයි අවබෝධ කරගැනීමට...උතුම් සම්බුදු සරණින්ම සැනහේවා පියාණනි...)

  • @ajithrabukkanage1705
    @ajithrabukkanage1705 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ වෙද මහත්තයා ආයුෂ බොහෝ වේවා

  • @salujanilambika2875
    @salujanilambika2875 ปีที่แล้ว +5

    ලොකු සතුටක් දැනෙනවා, වෙද මහත්මයා, ඔබට තෙරුවන් සරණයි ....!
    හෙළයට ජය......!

  • @අපිටත්පුලුවන්
    @අපිටත්පුලුවන් ปีที่แล้ว +3

    සියලු දෙනාට සත්‍ය වැටහෙන නව වසරක් වේවා ....ගොඩාක් සතුටු ජනවාරි පලවෙනිදාවක් වෙදමහත්තය..වරින් වර සිදු වු යම් දෙයක් අදත් සිදු උනා...වෙදමහත්තයට දීර්ඝායුෂ ලැබේවා ...ජය ශ්‍රී

  • @inokawijerathna2056
    @inokawijerathna2056 ปีที่แล้ว +8

    මගේ රටට යහපතක්ම වේවා .ඔබතුමාට තෙරුවන් සරණයි .දීර්ඝායුෂ ලැබේවා .❤️❤️🙏🙏🙏

  • @kusumdarmasiri6760
    @kusumdarmasiri6760 ปีที่แล้ว +9

    සම්මා සම්බුදු සරනින් අපි සියල්ලන්ටම ජයෙන් ජයම වේවා .

  • @dilanchathuranga3007
    @dilanchathuranga3007 ปีที่แล้ว +2

    වෙද මහත්තයා ඔබතුමා ඇතුළු සැමට 2023 සුබ නව වසරක් වේවා....

  • @මලීහපුආරච්චි
    @මලීහපුආරච්චි ปีที่แล้ว +12

    ඔබවන් උතුමන්ලා මව්බිමේ තව තවත් පහලවේවා... අහිංසක ජනතාවට පිහිටක් සරණක් වෙන්න ට ධරණිතලය බේරා ගැනීමට විශ්ව ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා මව්බිමේ සැම නිදුක් නිරෝගී දීර්ඝායූ වේවා .. වසනාවන්ත යුගයක් එළඹේවා... තෙරුවන් සරණයි

    • @malanikusum3633
      @malanikusum3633 ปีที่แล้ว

      ඔබ වැනි නායකයෙක් මේ ලොව පහල වී ඇත්නම් ඒ ඔබයි.ඉදිරියට අප වාසනාවන්ත වේවා!!!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @kawikumarasiriwardhana2010
    @kawikumarasiriwardhana2010 ปีที่แล้ว +4

    ලැබුවා වූ නව වසර සියලු මානවයාට නිදුක් නිරෝගී සතුට පිරි නව වසරක් වේවා මගේ රටට අවස්‍ය සුබ නායකත්වය නොබෝ කලකදි නොබෝ දිනකදි සැපත් වේවා මතින් හෙම්බත් ඌ යුගය අවසන් කිරීමට සක්තිය දයිරිය ලැබේවා හෙලයානනි ඔබට තෙරුවන් සරනයි .

  • @lalnilanka4032
    @lalnilanka4032 ปีที่แล้ว +5

    ලැබුවා වූ 2023 වසර සාමය සතුට පිරි ශක්තිමත් ආර්ථික යුගයක් බිහි වන වසනා වන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ තුමාට සහ සියලු රටේ ජනතාවට. අනාගතේ රටට යහපත් නායකයෙක් බිහි වන වසර බවට මේ නව වසර පත් වේවා. තෙරුවන් සරනයි වෙද මහත්තය

  • @shyamapeththawadu7714
    @shyamapeththawadu7714 ปีที่แล้ว +7

    එසේම වේවා!! බුදු සසුන බැබලේවා !! මගේ රට ලෝකයේ උතුම්ම රට බවට පත් වේවා !!!

  • @nalinpriyadarshna5544
    @nalinpriyadarshna5544 ปีที่แล้ว +4

    හෙල රජුන්ට 2023 නව වසර වාසනාවන්ත නීරෝගිමත් සුබ නව වසරක් වේවා ඔබතුමාට තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි 💐🙏🙏❤🙏🙏💐

  • @lakdesh5586
    @lakdesh5586 ปีที่แล้ว +3

    ආයූශ බොහෝ වේවා 🙏 වෙද අයියන්ඩී.සියලු දේට පෙර සම්බුද්ද ශාසනය රැකිය යුතුයි.එතනිනුයි මනුශ්ශයා තවත් මනුස්සයෙක්ගේ වටිනකම තෙරුම් ගන්නේ.ජය වේවා. ඔබට තෙරැවන් සරනයි

  • @Sanuth.5
    @Sanuth.5 ปีที่แล้ว +3

    ඔබ තුමාට, දිර්ගායු වෙවා!!!!!!, තෙරුවන් සරණයි!!!!!!, සුබ නව වසරක් වේවා!!!!!

  • @Id20154
    @Id20154 ปีที่แล้ว +8

    ඔබතුමාට තෙරුවන් සරණයි. තව තවත් මේ ලක්දිව වෙනුවෙන් කටයුතු කරන්නට ඔබ‍ට ශක්තිය ලැබේවා. 🙏🙏🙏🙏🙏

  • @chamindapriyadarshana8238
    @chamindapriyadarshana8238 ปีที่แล้ว +16

    ආයු⁣බෝවේවා...රජුනි.. ⁣නව වසර නව පෙරලියක ආරම්භය වගේම මේ උතුම් හෙළබිමේ රාජ්‍යත්වය වගේම සියළු හෙළයන්ගේ ගැලවුම් කරැවා පහලවේවා... ඒ වෙන කවරැවත් නොව..ඒ ඔබ තුමාම විය යුතුමයි...තෙරැවන් සරණයි....

  • @wethumsathnidu8722
    @wethumsathnidu8722 ปีที่แล้ว +6

    සුභ නව වසරක් වේවා මගෙ වෙද මාමටත් .........🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @sonitadelani2619
    @sonitadelani2619 10 หลายเดือนก่อน +1

    අනෝජ්ද සිල්වා වෙදමහත්තයාටජාතියේ ප්‍රණාමය ලැබේවා රට් බේරාගන්න ඔබට පින් 🙏🙏🙏🙏

  • @amiladhanushka3954
    @amiladhanushka3954 ปีที่แล้ว +3

    suba Aluth අවුරුද්දk වේවා oba thumata දිනෙන් dinama jayen jayama වේවා me Ape Helalayange කාලයi👍👍

  • @sonitadelani2619
    @sonitadelani2619 10 หลายเดือนก่อน

    ඔබලාගේ ඉදිරිපත්වීම ගොඩාක් ආඩම්බරයක් අපි හිතින් වේදනා වීදිනවා මේ විනාශයට දුක බුද්ධිමත් පිරිසත් බොරුව මුල්කරගෙන රට විනාශය කරා ඇඳගෙන යාමයි පන්සලෙන් පන්සලට ගමින් ගමට දැනුවත් ක්කරමු කරන්න හැමෝටම පෝන් නොමැති නිසා මගේ රටට බුදුසරණයි තෙරුවන්සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @neelapriyanandani7527
    @neelapriyanandani7527 ปีที่แล้ว +2

    ඔබතුමා වැනි පියෙකුට ඇයි රටට යහපතක් කරන්න ඉඩනොදෙන්නෙ තෙරැවන් සරණයි ඔබතුමාට යහපතක්ම වේවා 💖💖💖

  • @rupahettiarachchi7005
    @rupahettiarachchi7005 ปีที่แล้ว +19

    අසත් පුරුෂයෝ බැන්නට අප ඔබ තුමාට ගෞරව කරනවා වන්දනා කරනවා.

  • @mallika8744
    @mallika8744 ปีที่แล้ว +1

    දෙවියන් ගෙන ආ මේ ආයුෂ වර්ධනය වේවා .දරුවන්ට ද නිදුක් නිරෝගී සුව ආයුෂ වැඩි වේවා .අපි හැමදාම ඔබට මා සමග ඉන්නවා බෙහෙත් ගන්නත් එන්න ඕනේ එහෙත් තව ටිකක් ඉවසනවා නොවසන බස් koliya අඩුවන තුරු .දුක් වෙන්න එපා ඔබතුමා සඳහා අමරණීය ........

  • @ranjikakumu7700
    @ranjikakumu7700 ปีที่แล้ว +8

    ඔබතුමා ඇතුලු අප සියලු දෙනාටම මේ වසර යහපත්ම කාලයක් වේවා!!!!අපේ බලාපොරොත්තු ඉටුවේවා!

  • @anandapunchihewa2002
    @anandapunchihewa2002 ปีที่แล้ว +4

    ඔබ තුමාම තමයි රජවෙන්නෙ අනිවාර්යයෙන් තෙරුවන් සරණයි

  • @naatha7741
    @naatha7741 18 วันที่ผ่านมา

    දීර්ඝායුෂ වෙවා වෙදදුරුනි
    ඒ නායකයා ඔබ පමණයි
    ඔබ තුමා තමයි රජ පෙළපතේ පුරාණයෙහි එන එකම පුනරුත්පත්තිය.
    ඔබගේ ඔය තියන දැනුම වර්තමානයේ කසිම කෙනෙකුට නැහැ
    ඔබ තුමාට විශ්ව මාතාවගේ ආශිර්වාදය අනිවාර්යයෙන්ම ලැබෙනවා
    කවුරු මොන කොඩිවිනය කලත් ඔබ තුමාට වැදෙන්නෙ නැහැ
    ඔබට රටේ අනාගතය බාරගන්න අනිවාර්යයෙන්ම ලැබෙනවා
    ❤❤❤❤❤❤❤

  • @wimalanathravi1637
    @wimalanathravi1637 ปีที่แล้ว +6

    ආයුෂ බොහෝ වේවා ඔබ තුමාට !.

  • @sarathk.a1955
    @sarathk.a1955 ปีที่แล้ว +1

    දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාණන්ට.තෙරුවන් සරණයි.

  • @madutharanga7654
    @madutharanga7654 ปีที่แล้ว +3

    💎 දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....!

    • @physicsonelk
      @physicsonelk ปีที่แล้ว

      තවම එන පාටක් නෑ වගේ🤣🤣🤣🤣🤣

  • @kaddd5541
    @kaddd5541 ปีที่แล้ว +1

    මම ඉන්නෙ රට මට පුළුවන් හැම අවස්තාවකම මෙතුමාගෙ විඩියො මම බලනව තෙරුවන් සරනයි මැතිදුනි

  • @jeewaniwedanda2385
    @jeewaniwedanda2385 ปีที่แล้ว +4

    දීර්ගායුශ වේවා වෙදමහත්තයාට 🙏

  • @ranjanih.k6339
    @ranjanih.k6339 ปีที่แล้ว

    නිරෝගී සම්පත් ලැබේවා ඔබ තුමාගේ වැඩ සාටහාන් නිතරම බලනවා අප රට‍ වෙන්වෙන් ආදරය කරන යම් දෙයක් නොන්දන් දේ අප අතරට කියලා දෙන ඔබ තුමාට බුදුසරණයි දීර්ගායුශ ලැබේවා අපි අපේ රටට ආදරය කරමු 🙏🙏🙏

  • @EDIMUSICBOX3938
    @EDIMUSICBOX3938 ปีที่แล้ว +2

    ඔබ තුමාට දීර්ඝායු වේවා ඔබට

  • @tharindunethmal7517
    @tharindunethmal7517 ปีที่แล้ว +5

    ඔබතුමාටත් ශ්‍රී ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටත් ආයු බල වර්ධනය වන සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @srperera319
    @srperera319 ปีที่แล้ว +4

    ඔබ තුමාට ආයුෂ බොහෝ වේවා!🙏🙏🙏🙏

  • @නොදුටුලෝකය-ඵ2ඞ
    @නොදුටුලෝකය-ඵ2ඞ ปีที่แล้ว +1

    වෙද මහතාගෙ සහ එතුමගේ සහයකන්ගෙ අවදානය පිනිසයි
    නොකියා දියසෙන් කියගත්ත වික්‍රම ආරච්චිගෙ රෙදි ගැලවෙලා කරුනාකර
    මෙ පිලිබද පැහැදිලි කරන්න , සමහර අවස්තාවල ඔබතුමත මෙයා ගැන කතා කරා. මට ඔබතුමා ගැන ලොකු ගෞරවයක් තියෙන්නෙ අපි බලාපොරොත්තු වෙනවා පිලිතුරක් ❤️❤️🙏🙏

  • @csubashani9981
    @csubashani9981 ปีที่แล้ว +3

    ඔබතුමාගේ එ් උතුම් ප්‍රර්ථනාව ඉක්මනින් උදාවේවා කියා මමත් ප්‍රර්ථනා කරනවා.උත්තරීතර එතුමන් ඉක්මනින් පහල වේවා කියා අපිත් ප්‍රර්ථනා කරනවා!!!සියලුම සත්වයාගේ දුක් නැතිවේවා!!!

  • @sahmaliape5792
    @sahmaliape5792 ปีที่แล้ว +2

    ලැබූ මේ සුබ නව වසර සිතුම් පැතුම් ඉටු වීමට හේතු වාසනා වේවා නිදුක් නිරෝගී වේවා තෙරුවන් සරණයි ඔබතුමාට🙏💐💐💐

  • @agmsyblus7778
    @agmsyblus7778 ปีที่แล้ว +7

    සුබම සුබ නව වසරක් වේවා වෙදමහත්තයා 😌❤️🔥

    • @chathura5898
      @chathura5898 ปีที่แล้ว +3

      මිත්‍රයා 😎❤️

    • @agmsyblus7778
      @agmsyblus7778 ปีที่แล้ว +3

      @@chathura5898 happy new year 😌❤️ bng

  • @chamindasapumal5042
    @chamindasapumal5042 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි වෙදමහත්තයාට ජයෙන් ජයම වේවා

  • @kasunchamara305
    @kasunchamara305 ปีที่แล้ว +5

    ඔයා තමයි එ් රජතූමා. මම ඔයා එනකම් බලාගෙන ඉන්නවා.මම ඔයා වෙනූවෙන් අඩනවා 🇱🇰🇱🇰🇱🇰🤗🤗🤗🇱🇰🇱🇰🇱🇰🤗🤗🤗🇱🇰🇱🇰🇱🇰🤗🤗🤗.

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙන මානව යහපත පිණිස පවතින්නාවූ සියලු පැතුම් ඉටුවෙන පින්බර නව වසරක් වේවා...
    තෙරුවන් සරණයි
    ඔබතුමාට ...

  • @sandamalisenarathna8580
    @sandamalisenarathna8580 ปีที่แล้ว +5

    සුබ නව වසරක් වේවා ඔබතුමාට...උතුම් දළදා සමිඳු සරණයි 🙏🙏🙏

  • @renukabandara-ux2zi
    @renukabandara-ux2zi 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි
    දීර්ඝායුෂ ලැබේවා ..වෙදැදුරුතුමනි ඔබතුමාට 🇱🇰🇱🇰🙏🙏

  • @ramyaperera6675
    @ramyaperera6675 ปีที่แล้ว +3

    🙏🙏🙏 සාමය සතුට සැහැල්ලු පිරි නවවසරක් වෙිවා වෙදදුරැතුමනි .විශ්වයේ ආශිර්වාදය වෙිවා .තෙරුවන් සරණයි දෙවිපිහිටයි .❤️

  • @nilminifernando5548
    @nilminifernando5548 ปีที่แล้ว +3

    ස්වභාවික ධර්මය නිරතැරැවම අපට දානය කරන ඔබ කරන සේවය ගොඩක් අගයමි මෙවැනි අනුසාසනා දෙමින් රටත් ජාතියත් කිකරැ ලස්සන ජනතාවකට නව සක්තිය ක් සැනසීමක් ලබා දෙන්න දරන වෑයමට ඔබට අභිමානවත් ජනතාවක් ඉදිරියෙදි බිහි කරන්න හැකි වෙිවා 🙏🙏🙏 බුදු සරණයි සුභ නව වසරක් වේවා

  • @dumindawijesingha9130
    @dumindawijesingha9130 ปีที่แล้ว +2

    ආයු බොහෝ වේවා....ඇදුරැ තුමනී...ඔබට බූදු සරනයි

  • @badrajayawardana6150
    @badrajayawardana6150 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි . දීර්ගායුශ ලැබේවා !!!!!

  • @maheshtharanga3821
    @maheshtharanga3821 ปีที่แล้ว +5

    ආයුබෝවන් අපේ නායක තුමා. සුබ අලුත් නව වසහරක් වේවා.

  • @malanikusum3633
    @malanikusum3633 ปีที่แล้ว +2

    ඔබට සුභ නව වසරක් වේවා!!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹ඔබට සදා ජය!හෙලබිමට ජය ජය ජය ✌ ජය ජය!!!!!!!!!!!"!!!!!!!!!!!!!!!!!!!

  • @Diyasena
    @Diyasena ปีที่แล้ว +4

    සතර ස්තාන වෙතින් බුද්ද ශක්තිය චිරාත් කාලයක් නිකුත් වේවා !!!! ලබන්නා වූ 2023 වසර සාමය සතුට පිරි සුව නව වසරක් වේවා
    !!!! ආයුබෝවේවා 🙏 !!!! ~ 💚 ~

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි!

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 7 หลายเดือนก่อน

    හදවතේ නායකයා ඔබයි වෙදමහත්තයා කවදාවත් ඔබ තුමාගේ හිත කෙනෙකු අතින් නොරිදවාඔබතුමා මගේ රටටමිනි පහනකි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @subadraranasinghe5720
    @subadraranasinghe5720 ปีที่แล้ว +4

    වෙද මහත්තයා ඔ බ තූමාගෙ සියලුම දේවල් ඉටූ වෙවා ඹබ රජු වෙවා ඔබට සියලු දෙව් පිහිටයි

  • @upekshapriyaniwarusawithan8475
    @upekshapriyaniwarusawithan8475 ปีที่แล้ว

    වෙද මහත්මයා ඔබතුමා කියන හැම වචනයක්ම වැදගත්.මේ හැමදේම ඉටු වෙනවානම් මොනතරම් ලස්සන රටක් නිර්මාණය වේවිද ? ඒ දේ වෙනුවෙන් ඔබේ ශක්තිය නොඅඩුව අපේ රටට ලබා දෙන්න වෙදමහත්මයාණ්නනි.
    රටේ හැමෝම එක මිම්මෙන් මනින්නේ නැතිව වෙද මහත්මයා කියනදේ බුද්ධීයෙන් විමසමු.වෙද මහත්මයා කියන් දේ සොයා බලමු.නිකරුණේ විවේචනයට වඩා එය රටට යහපතක් ගෙනේවී.

  • @indikarathnayaka1468
    @indikarathnayaka1468 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබට නිදුක් වේවා නීරෝගි වේවා දීර්ඝ ආයු ලැබේවා සහෝදරයා ජය ජය වේවා සුබ නව වසරක් වේවා ....🌟🌟🌟🌎🌎🌎❤❤❤🙏🙏🙏

  • @hewadewndaragepriyajanaka2788
    @hewadewndaragepriyajanaka2788 ปีที่แล้ว +1

    ඔබතුමාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි මේ රටට සෙතක් වේවා .

  • @anushadamayanthi6965
    @anushadamayanthi6965 ปีที่แล้ว +2

    සුබ නව වසරක් වේවා අනෝජ් මහත්තයා ඔබතුමා ටත් පවුලේ සැමටත් තෙරුවන් සරනයි

  • @deepanideepani8460
    @deepanideepani8460 ปีที่แล้ว +1

    ඔබතුමාට සිතන පතන සියලු දේ ආකාරයෙන් ඉෂ්ට වෙන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරලා🙏🙏🙏

  • @samanthalekamge2995
    @samanthalekamge2995 6 หลายเดือนก่อน

    තෙරැවන්සරනයි අපේ වෙද මහත්මයාට අපි බනින්නේ නැ සර් කාටවත් අපි මැරෙන්න පලමුව මෙි රට ට යහපතක්වෙනවා නමි ඉඅපට දුකක් නැතිව මැරෙන්න පුළුවනි දරැවන්ගේ දරැවෝවත හොදින් ජිවත්වෙයි තෙරැවන්සරනයි ජයෙන් ජයමවෙිවා❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lasithasanjeewayapabandara2387
    @lasithasanjeewayapabandara2387 ปีที่แล้ว +5

    අපි හැමදාම ඔබ සමගයි .....

  • @chandrikajayasingha8030
    @chandrikajayasingha8030 ปีที่แล้ว +1

    සුහ නව වසරක් වෙිවා.වෙද මහත්තයා.
    🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️

  • @KumaraKumara-si8kc
    @KumaraKumara-si8kc 9 หลายเดือนก่อน

    පීඩා විදිහ අපේ රජ්තුමා ඔබයි ඔබතුමාට බුදු සරනයි

  • @resmankumara6430
    @resmankumara6430 ปีที่แล้ว +2

    🌻ඔබ තුමාට🌻 සුභම සුභ නව වසරක් වේවා.!

  • @pemaththuhewagelalithchath1111
    @pemaththuhewagelalithchath1111 ปีที่แล้ว +1

    සුභ අලුත් අවුරුද්දක් වේවා සියලුම ලෝකවාසීන්ට තෙරුවන් සරණයි ගුරුතුමාට නිදුක් නිරොගිව සුවය පතන්නෙමු

  • @lakshithamalshan8815
    @lakshithamalshan8815 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සියලු දෙනාටම !🙏❤️

  • @ashendimalka4664
    @ashendimalka4664 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ තුමන්ට...🙏☺️☸️☸️☸️☸️👑🇱🇰🌍

  • @sanduniveronika6995
    @sanduniveronika6995 ปีที่แล้ว +2

    ගුරු පියාණෙනි ඔබට සුබ නව වසරක් වේවා ! නිරෝගිමත්ව රට ජාතිය ,ආගම ,සම්බුද්ධ සාසනය වෙනුවෙන් තව තවත් වැඩ කටයුතු කිරීමට ශක්තිය ලැබේවා , සියලුම බුදුවරුන්ගේ, දෙවියන්ගේ,නාගයන් ගේ,සියලුම දෙනගේ පිහිට ආරක්ෂාව ඔබට ලැබේවා ! තෙරුවන්සරණයි ! 🙏🙏

  • @spathirana1233
    @spathirana1233 ปีที่แล้ว +2

    ලෝක සාමය උදා වේවා ඔබ තුමාගේ
    හෙට දවස සාමය සතුට ආධයාත්මික මග සපල වේවා!!! සියල දෙනාට සමිමා සමිබුදු සරණයි.!!!

  • @prasannalakmal8916
    @prasannalakmal8916 ปีที่แล้ว +1

    දීර්ඝායු වෙදමහත්තයා ..සුබම සුබ නව වසරක් වේවා..🙏🙏🙏❤️❤️❤️