ගිනිගත් ඊශ්‍රායලය සහ ඉරානය | ශ්‍රී ලංකාවේ පොලීසිය හා මහජනතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 245

  • @SuranjithSilva-i7s
    @SuranjithSilva-i7s 2 หลายเดือนก่อน +2

    අවසරයි අපේ හාමුදුරුවනේ හැම කෙනාටම සන්තෝස වෙන්න පුළුවන් තීරණ ගන්ඩ අමාරුයි, හරි තීරණය හරියට ගත්තාම හරි කියලා තමයි අපි හිතන්නේ🙏

  • @thilakamunisilva1194
    @thilakamunisilva1194 3 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේගේ ඔය කතාවට අපි අවන්කවම එකගයි අපි ඉන්න රටවල් වලත් ඔය කියන විදිහට හැම පොලිසියේ කෙනෙකුටම කැමරාව තිබිය යුතුයි ඒක ගොඩක් වටිනවා කාටත් බොරු කියන්ඩ බෑ බොරු කරන්ඩ බෑ ස්තුතියි

  • @janakiejayasekara413
    @janakiejayasekara413 3 หลายเดือนก่อน +30

    ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම ඉතාම නිවැරදියි.මෙයාකාරයෙන් ස්වාමීන් වහන්සේලා රජයට අඩුපාඩු පෙන්වා දිය යුතුයි.පොලිසියේ සම්බන්ධයෙන් දැක්වූ අදහසට මමද එකඟ වෙමි.
    තෙරුවන්සරණයි!

    • @WimalaJayathissa
      @WimalaJayathissa 3 หลายเดือนก่อน

      පාර්ලිමේන්තු ව ව්සුරුවන්න පෙර පොහොර බූමිතෙල් සහනාධාරය දෙන්න ත්බුනා බලේ තියෙනකොට මොලේ නෑ ,මොලේ තියෙනකොට බලේ නෑ😂😂😂😂😂😂❤

    • @malajayasinghe7372
      @malajayasinghe7372 3 หลายเดือนก่อน

      මහා මුණින්ද්‍රයාණන් වහන්සේ මාගේ නමස්කාරය වේවා හරිම අගෙයි අපි ඉන්නේ ඉතාලියේ මේ gas බිල් ලක්ෂ 10 වැඩි මාස 3 එම නිසා මහා ජන tawa ලෝකයේ ගෙන දැනුවත් කිරීම වටී

    • @malajayasinghe7372
      @malajayasinghe7372 3 หลายเดือนก่อน +2

      වාසනාවන් ජය වේවා හරිම වැදගත්

    • @malajayasinghe7372
      @malajayasinghe7372 3 หลายเดือนก่อน

      ​@@WimalaJayathissaසාදු සාදු සාදු

    • @wasanthahidurangalage9501
      @wasanthahidurangalage9501 3 หลายเดือนก่อน +1

      Oba wahansey ge policiye kriya kalapaya ganna sahatika attha aniwarayanma policiya cc,tv Camara savi kala yuthui recodiyan sistam eka kriyat mala kala yuthui Maya hodama adahasak anura janapati thuma balayata Anna kalin mamath yojana karapu deyak thamai ma adahasa vijitha amathi thuma ma ganna hodata hitala balanna b,s

  • @lathadanthanarayana2318
    @lathadanthanarayana2318 3 หลายเดือนก่อน +32

    ඔබ වහන්සේගේ පෙන්වාදීම ඉතාම හොඳයි.🙏🙏🙏🙏🙏

  • @neviltec4687
    @neviltec4687 3 หลายเดือนก่อน +17

    සම්පූර්ණ ඇත්ත කතාව .අපි ඔබ වහන්සේ සමගයි

  • @nandapathirana6762
    @nandapathirana6762 3 หลายเดือนก่อน +7

    වර්තමානයේ ධාර්මිෂ්ට පාලකයන්ට අපේ ස්වාමින් වහන්සේගෙ අනුසාසනා, මගපෙන්වීම් වැරදි පෙන්වා දීම රටේ යහපත් පාලනයට අත්‍යවශ්‍යයි. 🙏🙏

  • @Bhashi2009
    @Bhashi2009 3 หลายเดือนก่อน +16

    ඔබ wansege kathawa සහතික ඇත්ත

  • @nishadiwitharanage1897
    @nishadiwitharanage1897 3 หลายเดือนก่อน +3

    අපේ ස්වාමීන් වහන්සේගේ අදහස් ගොඩක් වටිනව....
    ඔක්කොටම වඩා පොලීසිය ගැන කියපු කතා නම් සහතික ඇත්ත.....ස්වාමීන් වහන්සේගේ යෝජනා ටික ඉක්මනින් ම ක්‍රියාත්මක කරන්න බලධාරීන්ට හැකි වේවා ...

  • @DnaHerath
    @DnaHerath 3 หลายเดือนก่อน +7

    හොද තීරණ ටිකක් හාමුදුරුවන් ගේ තියනවා.ඔබ වහන්සේ ගේ යහපත් දැකීම ක් තියනවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomarajasinghehettiarachc4685
    @anomarajasinghehettiarachc4685 3 หลายเดือนก่อน +6

    ඉතාමත්ම කාලෝචිත දෙබසක් සංවාදයක් .
    පොලිසිය වෙනුවෙන් කල යෝජනාව( recording ) දියුණු රට වල ක්‍රියාත්මක වෙන ඉතාමත් නිවැරැදි යෝජනාවක් බව කිව යුතුයි . රජය ඒ බව දැනුවත් ඇති කියා සිතනවා .
    නව ජනාධිපති තුමා සියලුම පොලිස් නිලධාරීන්ගේ හමුවක් කැඳවා ඔවුන් ගේ රාජකාරී වගකීම පිළිබඳවත් එය කඩකල හොත් ගන්නා ක්‍රියාමාර්ග ගැනත් විශේෂ පැහැදිලි කිරීමක් කලා .
    පොහොර ලබාදිය යුතු කාලයේ නොදී පසුව දීමෙන් වන අලාභය සහ ගොවීන්ට වන දුෂ්කරතා පිළිබඳව ත් පෙන්නුම් කරදී තිබුනා .
    මේ දිනවල ප්‍රචාරනය වන සියලු වැඩ සටහන් නරඹා අදහස් ප්‍රකාශ කරන මෙන් ඉල්ලා සිටින අතර නව රජයේ දුර්වලතා ගැන සාකච්ඡා කිරීමට ටික කාලයක් ඉඩදෙන මෙන් ගෞරවණීයව ප්‍රකාශ කර සිටිමි .
    රටට ජය වේවා ! ✌🌎

    • @amarawanshagunawardana8762
      @amarawanshagunawardana8762 3 หลายเดือนก่อน

      වස්සාන කාලේ ඉවරයි,එක දවසක් බලපෑමක් නොවී හාමුදුරුවනේ,අවසානයේ ඉවරයි

  • @nayanakumari14
    @nayanakumari14 3 หลายเดือนก่อน +12

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ කතාව සම්පුර්නම ඇත්තයි 😂 පොලිසිය බලය අතට අරන් කරන වැඩ අසික්කිතයි ලැජ්ජයි😂 පොලිසිය කියන නමටවත් ගරුත්වය නැහැ 😂

  • @SuriyaSena-z3r
    @SuriyaSena-z3r 3 หลายเดือนก่อน +49

    හාමුදරැවනේපොහොර සහනාධාරය දෙන්න.ඔිනි ඔබ වහන්සේ දන්නේනෑ දැන්මහකන්නය පටන්අරගෙන දැන්පොහොර ලබාදිය යුතැමයි එයඡන්දය බලාගෙන කරන වැඩක් නොවෙි හාමුදුරැවනේ අපි ගොවියෝ නොදන්න දේවලට කථා නොකර ඉන්න. අපිට ඉක්මනින් රටෙි වි අස්වැන්න වැඩි කරන්න ඔිනි.

    • @asiridasanayaka3719
      @asiridasanayaka3719 3 หลายเดือนก่อน

      මෝඩයෝ , මෙකේ කියන්නෙ සල්ලි ටික බෙදල සතියකින් ජන්දයට යන්න කියල, එහෙම නොකරපු නිසා තමයි ගොවියන්ට ආධාරය නොලබුනේ

    • @wijithananda7219
      @wijithananda7219 3 หลายเดือนก่อน +4

      නැට්ට පාගගෙන ඔයා

    • @NivaniVidarshana
      @NivaniVidarshana 3 หลายเดือนก่อน +4

      උන්වහන්සේ කියන්නේ පොහොර සහනය දෙන්න එපා කියලා නෙවෙයි . තීරණය ගත යුත්තේ නියමිත වෙලාවට බවයි.

    • @rojafernando5809
      @rojafernando5809 3 หลายเดือนก่อน

      ​@@NivaniVidarshana උඹ gowiyekda

    • @Dhamma-y1q
      @Dhamma-y1q 3 หลายเดือนก่อน +2

      ඔබ වහාන්සේ පවසන්නේ ඇත්ත
      අනුර කුමාර දිසානායක පිංවත් උතුමන්
      ඔබ වහාන්සේ ලාගේ අවවාද අනුසාසනා දෙමින් ඉදිරියට යෑමට සක්තිය දිය යුතුමයි
      අනුර ජනාධිපති තුමනී
      ඔබ තුමා හා හරිනි මේ ස්වාමීන් වහන් සේ ගෙන් අවවාද අනුසාසනා
      ගත යුතුමයි
      එවිට තමයි මේ රට සාදාරන ලෙස
      කල හැකි වන්නේ ඇත්තටම මේ
      ගමන සත්‍යය වාදී බොසත් ගුණ ගරුක ලෙස ගමන් ගමන් කල
      යුතුයි
      මෙයට
      බ්ක්සුනියක්

  • @PadmaPriyadarshani
    @PadmaPriyadarshani 3 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට ගොඩක් ස්තුතියි හරි දේ හරි විදිහටත් වැරදි දේ වැරදි විදිහට දකින්න පුළුවන් වීමම වටිනවා නව රජය මේවා ගැන ගොඩක් සැලකිලිමත් විය යුතුයි අපිට ඕනෙ රටට යහපතක් වෙනව දකින්නයි ❤

  • @kalutharamaniyo9178
    @kalutharamaniyo9178 3 หลายเดือนก่อน +9

    අපේ ස්වාමින් වහන්සේගේ පැහැදිලි කරදීමනමි ඇත්තෙන්ම ඉවසීමෙන් සිතා බලන විට බොහෝ පුයෝජනවත් වැදගත් කතාවක්. ස්වාමින් වහන්සේ ගේ අදහස අනුව සමස්ථ ජවතාවටම සහනයක් දෙන පවතින පාලනයට සහයෝගය දෙනබවයි. එය තමයි වියයුතු .✍️

    • @rojafernando5809
      @rojafernando5809 3 หลายเดือนก่อน

      එතකොට හාමුදුරුවෝ කොල්ලො එක්ක හොඳට whiskey බීල disco නටන එක harida

  • @AnulaAbeysekara-c6e
    @AnulaAbeysekara-c6e 3 หลายเดือนก่อน +9

    මම සැම දවම ප්‍රර්ථන කරනවා යුද්දය නතරවෙලා සාමය උදා වේවා අනුර ට තිබුන්නේ.පූර් ලිමෙන්තු වි සුර වන්ට පලමුව සහන දෙන්න තිබුන සිතන්න තිබුනා

  • @kamalkumarasinghe7047
    @kamalkumarasinghe7047 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ගේ පැහැදිලි කිරීම නමස්කාර පූර්වකව පිළිගනිමි.මම ද කුඹුරු වැඩ කරන ගොවියෙකි.මේ අවස්ථාවේ එය ගොවීන්ට මහත් සහනයකි . ඒවා ගේම තෙල් මිල සමස්ත ජනතාවට ම සහනයකි .ස්වාමීන් වහන්සේ පෙන්වා දුන් ආකාරයට එය ක්‍රියාත්මක කල කාල පරාසය තමයි අර්බුදකාරී වූයේ .මන්ද මේ රජයේ ක්‍රියාවලිය සියලු දෙනාට ආදර්ශමත් විය යුතුය .එය අන් අයගේ චෝදනා වලට ලක් නොවිය යුතුය . මේ සියල්ල බුද්ධිමත් ලෙස සිතමු.එය රටේ අනාගතයට ලොකු පිටුවහලක් වනු ඇත .

  • @jayaweerapemadasa4714
    @jayaweerapemadasa4714 3 หลายเดือนก่อน +2

    අපේ හාමුදුරුවනේ මිනිස්සුන්ට ඉතා වැදගත් වෙන්නෙ ඔවුන්ගෙ ආර්තික අබිවුර්දිය . කටිනෙ අරන්නත් මිනිස්සුන්ට ආර්තික හැකියාවක් තියෙන්න ඕනෙ. බුදු හිමියනුත් උපාසකයෙකුට දර්මය දේශනා කලේ කන්න දීල .
    කෙනෙකුට තම අද්‍යාත්මය දියුනු කල හැක්කෙ බොහෝවිට හොද ආර්තිකයක් තිබුනොත් පමනයි.

  • @RaniMalani
    @RaniMalani 3 หลายเดือนก่อน

    තෙරැවන් .සරනයි .ඔබ.වහසේගේ.කථාව.හරි..ඒ.ගැන.ඔබ.වහසේ.දැනුවත්කර .දෙන්න.හො.ජනාධිපති .කෙනෙක්.රට.කරනවා.ඔබ.වහන්සේ ලා.වගේ.අය.රටට.වටිනව.සාදු .සාදු .සාදු .තෙරැවන් .සරනයි

  • @GayaGaya-z4j
    @GayaGaya-z4j 3 หลายเดือนก่อน +4

    වැදගත්....
    කථාවක්...හාමුදුරැවනේ

  • @LakshmiGeeganage-tl6ww
    @LakshmiGeeganage-tl6ww 3 หลายเดือนก่อน +2

    වැදගත් කතාවක් ස්වාමීන් වහන්ස 👍

  • @sangeethanjalee209
    @sangeethanjalee209 3 หลายเดือนก่อน +15

    ඇත්තටම මහ සංඝරත්නයෙන් විය යුත්තේ මෙයයි, රටේ පාලකයන්ට නිවැරදි මග පෙන්වීමයි. ඒ හැර එක එක පක්ෂ වලට කඩේ යාමවත්, චන්දේ ඉල්ලන්න යාමවත් නෙවෙයි.

    • @KalyaniKalahepathiranage
      @KalyaniKalahepathiranage 3 หลายเดือนก่อน +1

      Oba wahansege awawada anushasana hari wedagath watinawa. API kemathi rajayata ekathu wenawnam. Budusaranai.

  • @chandrabasnayaka9389
    @chandrabasnayaka9389 3 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ ඉතාම නිවැරැදියි

  • @SonuJonathanVimukthi
    @SonuJonathanVimukthi 3 หลายเดือนก่อน +1

    ඇත්ත පොලිසිය හරිම වැරදි විදියට කීප විටක්ම අපෙ ප්‍රශ්නවලට හරි විදියට කටයුතු කරන්නෙ නැ.පගාවට වැඩ කරා ,පොලිසිය ජරාව කනවා .

  • @tghtgh1884
    @tghtgh1884 3 หลายเดือนก่อน

    කිසිම දෙයකින් ධර්මයට මොනදෙයකින්වත් බාදාවක් එන්නෙ නැහැ කඨින පිංකම නිවැරදිව කරන්න ඔබ වහන්සේට පිං 🙏🙏🙏

  • @subadra9642
    @subadra9642 3 หลายเดือนก่อน +6

    පොලිසිය ගැන කියන කතා හාමුදුරුවෝ සහතික ඇත්ත

  • @aseas2429
    @aseas2429 3 หลายเดือนก่อน

    සහතික්ක ඇත්ත ස්වාමින් වහන්ස
    මේ දේවල් ජනාදිපතිතුමාටත්.
    දැනුව්ත් කරන්න
    ඒවිතරක්ම නෙවෙයි බන්දනාගාරතුල සිද්දවෙන.දේවල් කුඩු ව්කුනනවා .ඒවත් සොයාබලන්න ඕනේ

  • @ChandraNamali
    @ChandraNamali 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේට තෙරැවන් සරණයි.

  • @ChithraTisera-zy1dv
    @ChithraTisera-zy1dv 3 หลายเดือนก่อน +1

    ඒක ඇත්ත හරි අපුරුවට තියෙයි සම්පුර්ණ බලය පොලිසියට දුන්නොත් අර ආණ්ඩු වලින් දුෂිත වෙච්ච පොලිසියක් තියෙන්නේ

  • @DayDreamUSA
    @DayDreamUSA 3 หลายเดือนก่อน +1

    🎉🎉විවේචන කල යුතුයි . නියමිත පාරේ නිවැරදි ස්තානයට ලගා විමට. ස්තුතියි.

  • @ROHANFERNANDOTUKAPPULAGE
    @ROHANFERNANDOTUKAPPULAGE 3 หลายเดือนก่อน

    ඉතාමත් බුද්ධිමත් විග්‍රහයක්
    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @nandalekamge1250
    @nandalekamge1250 3 หลายเดือนก่อน +2

    මහ කන්නයට පොහොර ටික දීම නම් ඇත්තටම පොදු අවශ්‍යතාවක් .ඒක චන්දයට දෙන කප්පමක් නෙවෙයි මේ මොහොත පැහැර හැරෙනවා කියන්නෙ ලොකුම පාඩුවක් .දැන්ජනතාවත් මෝඩ නෑ ඒවගෙ දේවල් කියන්න.මැතිවරණ කොමිසම ඒකගැන හිතාවිකියා අප හිතනවා.ජනාධිපතිවරයා ගේ කාලීන පොරොන්දුව කාලීනව ඉටුවෙනවානම් ගොඩක් හොදයි .අපේ පැතුම උනෙත් ඕකම තමයි

  • @anomamapa8718
    @anomamapa8718 3 หลายเดือนก่อน +4

    Anurata ඕවා ගැන හොද අවබෝධයක් තියෙනවා රටවල් කීයකට ගියාද ඒ රටවල් වල අවුරුදු ගණන් ජීවත් වූ බුද්ධිමත් ප්‍රජාව සමග හොද සම්බන්දයක් Anurata තියෙනවා ඇවිල්ලා සතියට ඔය ඔක්කොම කරන්න බෑ ඒ අයට හොද experience එකක් ඔය හැම දේම ගැන තියෙනවා ටිකක් ඉවසීමෙන් ඉන්න පේරාදෙනිය uni එකෙ Engineering select වෙච්ච කෙනෙක් අනුර පස්සෙ ආණ්ඩුවෙන් මරණ කාලෙ කැළණියේ uni එකේ physical degree එක කරපු කෙනෙක් බුද්ධිමත් කෙනෙක් ඔය දේවල් ගැන ලොකු අවබෝධයක් නැති වෙන්න බෑනේ ඒ අයගෙ political trics plans සාමාන්‍ය ජනතාවට තේරෙන්නෙ නෑ ඇවිත් සතියට ගොඩක් දේ කළානෙ කාලයට් ඉඩ දෙන්න ඉන්ද්‍රජාලිකයෙක් නෙවෙයි කියලා ඔහු කිව්වා අපි බුද්ධියෙන තේරුම් ගත යුතුයි නේද

  • @priyanthawickramasingha5829
    @priyanthawickramasingha5829 3 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ කියන,,, සම්හර දෙවල් ඇත්ත..ඒත් ඔබ වහන්සේත්,,, මේ මිනිස්සු ආව ගමන් කකුලෙන් අදින්න එපා..අනුසාසනා කරන්න ඒ වාගේම රට ගොඩනැගීමට ඔබ වහන්සේටත් වගවීමක් තියෙනවා..🙏🙏🙏🙏❤️

    • @PereraPerera-e1j
      @PereraPerera-e1j 3 หลายเดือนก่อน

      A MINISSU AWA GAMN KAKULAN ADNA KTWA NAMI MARATA MINSUN TAWA DURATAT DUK VIDIYA UTU NATA ARTIKYAN BATA KAPU JANTWATA ANRALAGA KATWALIN WADAK NATA

  • @sajeewanicooray7243
    @sajeewanicooray7243 3 หลายเดือนก่อน +2

    හාමුදුරුවනේ exam තියන නිසා වෙන්න පුළුවන් A/L exam

  • @kulathungasomapala4165
    @kulathungasomapala4165 3 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවෝ වහන්සේ කියන දේවල් හැරීම පෑහ දෙයි ලි ii ඔබ වහන්සේ ge උපදෙස් අපේ ආණ්ඩුව ගොඩක් වැද්ද ගත් ? බුදුසරණ ni අපේ රට රැක දේව වා ,බුදුන් වහන්සේ පිහිට th සියලු දෙවියන් වහන්සේ ලා බල යේ n,,මේ රට දිවි නූ,කරගන්න පිහිට වෙන්න අපේ රටට බුදුන් ge පිහිට i

  • @EdwardprasannaHettiarach-xs6sp
    @EdwardprasannaHettiarach-xs6sp 3 หลายเดือนก่อน

    Excellent quality explanation no problem everything as usual like that 👌

  • @mohanabeywickrema6355
    @mohanabeywickrema6355 3 หลายเดือนก่อน +3

    ඇයි කලින් ආණ්ඩු කාලේ මේ වගේ විවේචන නොකලේ ඇයි???????????

    • @gihanshani5059
      @gihanshani5059 3 หลายเดือนก่อน

      කියන දෙයක් අහන කෙනෙකුටනේ දෙයක් කියන්ඩ ඔ්නි ඒක තෙරෙන්නැද්ද????

  • @MohamedFiyaz-i6e
    @MohamedFiyaz-i6e 3 หลายเดือนก่อน

    Good❤❤❤advice 👍🏻

  • @mohamednishan2895
    @mohamednishan2895 3 หลายเดือนก่อน

    Yes..Ithaama Hoda Niweradi Kiriimak..Uba Wage Swaaminwaanselaa Thawa thawath Sri Lankaawe Bihi wewaa..Janapathithumani Kalabala nethuwa Hodata Hithala Niweradiima Thiirana Ganna..Mokada Saport Karana Apita Oonema 6 Paarawal..Namuth Ehema Gahanda Giyoth Ikmanatama Out wei..Hope Yours Understand It..Jayawewaa.. Hariyata Wenas karamu..in sha allah❤❤❤❤❤

  • @jinendarisaram1838
    @jinendarisaram1838 3 หลายเดือนก่อน

    Aththamai suwamin wahansa ae kathawa...🙏🙏🙏🙏

  • @jayodyadesilva5932
    @jayodyadesilva5932 3 หลายเดือนก่อน

    Very good idea. Pretty reasonable.

  • @siriyalathamanike1122
    @siriyalathamanike1122 3 หลายเดือนก่อน +1

    චන්දය තිබ්බා කියලා බුදු දහම අදහන්න බාදාවක් නෑ පුදුම වැරදි ,එහෙනම් රනිලට දීලා නිකම් ඉමු කොච්චර කල් හිටපු උන්ගේ වැරදිපෙන්නුවද,

  • @mohamedsanoon121
    @mohamedsanoon121 3 หลายเดือนก่อน +1

    Great idea ❤❤👍👍👍

  • @asankapriyarajeRanasingha
    @asankapriyarajeRanasingha 3 หลายเดือนก่อน +1

    එක ඇත්ත පොලිසියෙ එක්කෙනෙකුට දඩය ලියන්න බැහැ එකෙ නෙක් පසු පස ඇවීදින් ලියන්නත් පුලුවන් පොලිශියට කැමරාව දිය යුතුයි

  • @manjulasolanga7437
    @manjulasolanga7437 3 หลายเดือนก่อน +1

    කලින් ආන්ඩුව වෙලාවේ ඔය යෝජනා ටික කරන්න තිබුනනේ. රජයට පොඩි කාලයක් දෙන්න.❤❤🎉🎉

  • @packirmohamed3233
    @packirmohamed3233 3 หลายเดือนก่อน +3

    හාමුදුරුවනෙ ඔබේ කතාව මාර සාධාරණයි සත් යයි.

  • @MalanieWatagoda
    @MalanieWatagoda 3 หลายเดือนก่อน

    ඇත්තටම ඔබගේ කථාව සැමගේම සහ අති ගරු ජනාධිපති තුමාගේ අවධානය

  • @CyrilGunerathne
    @CyrilGunerathne 3 หลายเดือนก่อน

    Ape Hamuduruwane , as a leading member of a ruling party, you can direct them to corre path. Please continue. Appreciated.
    Thanks

  • @WasanthamalaKoongala
    @WasanthamalaKoongala 3 หลายเดือนก่อน

    අපේ රටේ හැම දේශපාලකයම එකයි තව ටික දවසක් යනකොට තව බලන්න පුළුවන්

  • @SuranjithSilva-i7s
    @SuranjithSilva-i7s 2 หลายเดือนก่อน

    කෙටියෙන්ම කියනවා නම් තරහ අවසර ඔබවහන්සේ දන්නවා වැඩියි 🙏🙏🙏😂😂

  • @nihalkumara4141
    @nihalkumara4141 3 หลายเดือนก่อน +1

    ඇත්තටම මෙය සිදු විය යුත්තක් මෙය පොලිස් ඇමති දැනුවත් විය යුතුමයි .ඒවගේම ජනපතිත් මෙය දැනුවත් විය යුතුමයි

  • @arunaaruna6675
    @arunaaruna6675 3 หลายเดือนก่อน +1

    හාමුදුරුවනේ ,පොහොර සහනාධාරය දීඉම ගැන දැන් මැතිවරණ කොමිසම සලකා බලා කටයුතු කිරීමට විරුද්ධ නොමැති බව ප්‍රකාශ කලා,දැන් මහා කන්නයේ ගොවියෝ සුදානම් වෙලා ඉවරයි වැඩ පටන් ගන්න ,මඩ පොහොර ටික දාන ගොවියා මේක චන්දේ ගැන නෙවෙයි කතා කරන්නේ ,රජයත් ඒක යුතු අවස්තාවේ ප්‍රධානය නොකලොත් ඉන් පලක් නෑ,මට හිතෙන්නේ මේක ප්‍රායෝගිකව ඉස්ඨ කල යුතු ක්‍රියාවක් ,ඊට අනුමැතිය පසුගිය රජය විසින් අනුමත කරපු දෙයක් ,වර්තමාන ජනාධිපති ගොවියෝ වෙනුවෙන් එය නිදහස් කිරිමට අවසර දුන්නා පමණයි.ඒ පිලිබදව කෘෂිකාර්ම අමාත්‍යාංශයේ ලේකම් විසින් මුදල් ඔවුන් වෙත පසු ගිය රජය විසින් ලබා දුන් බව මාධ්‍යයට ඇවිත් ප්‍රකාශ කලා.වර්තමාන රජය එය චන්ද ගුන්ඩුවක් ලෙස ක්‍රියාත්මක නොකල බව අපි දැන ගත යුතුයි .

  • @ukkubanda
    @ukkubanda 3 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ හරියටම හරි අදහසක් 🙏🙏🙏🙏

  • @nilanthifernando2168
    @nilanthifernando2168 3 หลายเดือนก่อน +1

    මගෙ අදහසනම් පොලිසියෙන් අත්තඩංගූවට.ගන්න.අයට ගහන ඵක නවත්තන්න ඕනැ..

    • @leelaratnealuthge
      @leelaratnealuthge 3 หลายเดือนก่อน

      Oya dakala thiyeda policeyen gahanawa

  • @samanrajapaksha3534
    @samanrajapaksha3534 3 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවන් වහන්සේ කියන කතාව සත්‍යයක් හා අසත්‍යක් තිබෙනබව කිවයුතුයි . මැතිවරණ සමයේදී කටින පිංකමට
    කිසිදු බාදාවක් නොමැති බව පලමුව තේරුම් ගත යුතුයි කිමද ලංකාවේ සෑම පුරවැසියෙක්ම බෞද්ධයන් නොවේ අනෙක කටින පිංකමට සහභාගි නොවී මැතිවරණ කටයුතු වලට සභාගිවෙන්න කියා කිසිදු කියවීමක් හෝ නීතියක් නොමැත . ඔනෑම කෙනෙකුට චන්දය බාවිතා කර හෝ නොකර ආගමික කටයුතුවල නිරතවිය හැකියි . චන්දයක් පවත්වන නොපවත්වන ඕනෑම දිනයක බෞද්ධයන් පන්සලට සහබාගි කරවා ගැනීමට ඒගැන උනන්දුවෙන් කටයුතු කිරීමට ස්වාමින්වහන්සේලා ට නිදහස අපේ රටේ පවතිනවා . ස්වාමින්වහන්සේලාට උවමනාවක් උනන්දුවක් තිබේනම් . ඒ ගැන බොරුවට මාද්‍ය තුලට නොරිංගා . ආගමක් ධර්මයක් පවතින්නට යහපත් රටක් පාලනයක් පවත්වාගෙන යා යුතුයි . එය යහපත් අයුරින් තේරුම්ගැනීම බුද්ධිමත් ජනතාව වශයෙන් කාගෙත් වගකීමක් ලෙසින් සලකමු .

  • @gayanifernandes941
    @gayanifernandes941 3 หลายเดือนก่อน

    Great speech 👏👏

  • @jagathperera7351
    @jagathperera7351 3 หลายเดือนก่อน +1

    හාමුදුරුවනේ ඔබතුමා හෝ පොඩි උපදේශයක් දෙන්න ජනාධිපති තුමාට ලබාදෙන පත්වීම් ගැන සැලකිලිමත් වෙන්න කියලා ,🙏🙏🙏

  • @Normaln2966
    @Normaln2966 3 หลายเดือนก่อน +5

    ඔබවහන්සේ යොජනා ටික විජිත හේර්ත් මහත්තයාට දෙන්න.

  • @mohamedsanoon121
    @mohamedsanoon121 3 หลายเดือนก่อน

    Very sensible speech ❤❤❤

  • @AmllaDawatage
    @AmllaDawatage 3 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේ හරි

  • @Socrates12
    @Socrates12 3 หลายเดือนก่อน +1

    පොලීසිය ගැන අපි විශාල හඬ නැගීමක් කර යුතුයි. හාමුදුරුවනේ ගාල්ලෙ අක්මීමණ පොලීසිය කියන්නෙ එවන් දුශිතම පොලීසියක්..එහි OIC ඉන්නෙ ඇමති කෙනෙක් දාපු කෙනෙක්. මේ ගැන හොයල බලල හඬ නගන්න හාමුදුරුවනේ !!"!!

  • @dammikacooray4123
    @dammikacooray4123 3 หลายเดือนก่อน

    Great explanation.🙏🙏

  • @janakaruwankumara7211
    @janakaruwankumara7211 3 หลายเดือนก่อน +1

    අවුරුදු ගණනක් පිංකම් කරලා තියෙනවා
    මෙවර පිංකම හොඳට කරමු

  • @power_lion1717
    @power_lion1717 3 หลายเดือนก่อน

    දැන් ඉතින් ඔබවහන්සේමනෙ අනුරට දෙන්න කවුවේ එකනෙ ගොඩක් දෙනෙක් කිවුවානෙ කවුරු ආවත් රට‍ ගෙනියන්න බැ කියලානෙ හාමුදුරුවනේ ඔබවහන්සට තෙරුවන් සරණයි

  • @HarrandSumi
    @HarrandSumi 3 หลายเดือนก่อน

    💛🙏💛

  • @Miniunicornlk1234
    @Miniunicornlk1234 3 หลายเดือนก่อน +1

    හාමුදුරුවනේ.. බොහෝ. වෙනස්‌කම්. වලට. තව. කල්. ඕන. හේතුව. සමාජ. බහුතරය. ප්රතිගාමිතවයතුල

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 3 หลายเดือนก่อน

    We. watched three videos from the beginning. We feel
    Swamin wahanse is honestly
    advising president and trying to make a prosperous Srilanka.

  • @ChamilaUdenni
    @ChamilaUdenni 3 หลายเดือนก่อน

    Taruwan sarni apa hauduruwo na🙏🙏🙏

  • @සංජනා-ජ3ඬ
    @සංජනා-ජ3ඬ 3 หลายเดือนก่อน

    ඉතා හොද කතා බහක්❤

  • @Cre8tive_hub
    @Cre8tive_hub 3 หลายเดือนก่อน

    ❤🤝

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 3 หลายเดือนก่อน

    Apahase newei muwahanse kiyanade adarsayakatagannadewal thiyanawa enisa sema manussayekma subawadiwa hithanna theruwan saranaiiiiii obawahanseta 😊

  • @UsajithMax
    @UsajithMax 3 หลายเดือนก่อน

    Godakhodaihamuruwane

  • @KumbalwelaWisuddanandahimi
    @KumbalwelaWisuddanandahimi 3 หลายเดือนก่อน +7

    තවදුරටත් කඩේ යනවා නේද? කකුලෙන් අදින්න එපා ලදදෙයින් සතුටු වන්න දෙදෙනාම දැන්වත් දොඩවන්නේ නැතිව යන්න.

    • @gihanshani5059
      @gihanshani5059 3 หลายเดือนก่อน

      අන්න අන්න අන්න😂😂😂😂

  • @indranielkaduwa2676
    @indranielkaduwa2676 3 หลายเดือนก่อน

    Aththama aththa hamuduruwane...oya godak hira gewal wala ahinsakayo godak innawa kiyala math ahala thiyenawa.ow munta kala thel bahinna ahinsaka kollo gahala maranawa...gahala gahala anthimata un liyana boru uththareta athsan gannawalu....mewa wahama nawathwanna one....CCTV danna..obawahanseta me karapu yojanawata godak pin hamuduruwane...e unata goviyange pohora tika nam nawaththapu eka harima paw.....

  • @mohamednishan2895
    @mohamednishan2895 3 หลายเดือนก่อน

    Ne kohethma ne..Api Den Wenas..Alhamdulillah ❤❤❤❤❤ Please..Api Niweradi wemu..❤❤❤❤❤ Ameen❤❤❤

  • @susanthanarayana8747
    @susanthanarayana8747 3 หลายเดือนก่อน +1

    කටින පින්කම් නිසා ඡන්දෙ කල් දැම්මා නම් උසස් පෙළ විභාග දවස් වලට සෙට් වෙන්නේ, මම නම් හිතන්නේ වැඩිය වැදගත් වෙන්නේ ළමයින්ගේ විභාගේ.
    ඒ ගැන ඔබ වහන්සේගේ මතය මම නම් පිළිගන්නේ නෑ

  • @r.gdharmapala3473
    @r.gdharmapala3473 3 หลายเดือนก่อน +1

    හාමුදුරුවනේ.ඇගිළි ගහන්නේ නෑ කියන්නේ පොලිසියට රටේ පවතින නීතියට පීටින් වැඩ කරන්න දෙනවා කියන එක නොවේ.මාලිමා ආණ්ඩූව නීතියේ ආධ්ප්‍රත්‍යය තහවූරු කරන එකක්.ඒක පාගාගෙන වැඩ කරන්න ඉඩ තියන්නේ නෑ පවතින තත්වයට සාපේක්ෂව ඔබ වහන්සේ හිතන එක සාධාරණයි නමුත් විවේචනයට ගතවූනේ සතියයි.ඔබ වහන්සේ තව ටිකක් ඉවසා වදාරන්නේ නම් සතූරන්ට ඉඩ ප්‍රස්ථා.නොලැබෙනූ ඇති.

  • @Sd9H
    @Sd9H 3 หลายเดือนก่อน

    ඇත්ත පොලීසි වල රෙකෝඩර් ඔන් කල යුතුයි . මහජනතාව ඉදිරියේ පොලීසිය කටයුතු කරද්දි රෙකොර්ඩර් බාවිතා කලයුතුමයි......

  • @ShyamaliPonnadurage
    @ShyamaliPonnadurage 3 หลายเดือนก่อน

    Respect 🎉🎉🎉

  • @lalithpathmakumara4
    @lalithpathmakumara4 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේට බනින්නේ මොකටද ඇත්තනෙ කියන්නේ.අනුරලා ගොඩාක් කල්පනා කරලා තීරන ගන්න ඕන.අපේ දේශපාලන මතය මොකක් උනත් අපි ඇත්ත කතා කලයුතුයි.

  • @NihalVijegunarathna-h9m
    @NihalVijegunarathna-h9m 3 หลายเดือนก่อน +2

    අපි දැක්කා ඔබ වහන්සේගේ රෙකෝඩ් එකක් පේස් බුක් එකේ ඉන්දුනීසියාවෙ යාලුවෝත් එක්ක පාට්‍ යක් දාලා හොදට නටනවා හිමි නමකට ඒක ගැලැපෙනවද?

  • @lakminithusharika3546
    @lakminithusharika3546 3 หลายเดือนก่อน

    පක්ෂක්ග්‍රාහී නොවී මද්‍යස්වීම අදහස් දැරීම ඔබවහන්සේගේ ඉතාමත් වටිනා ගුනාන්ගයක්.🙏🙏🙏

  • @wdthushara2270
    @wdthushara2270 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 3 หลายเดือนก่อน

    Our wish is same regarding this war.

  • @EmDm2007
    @EmDm2007 3 หลายเดือนก่อน

    නිතිය දන්න අපේ නීතිඥවරුන්ට කියන්නේ (මහජනතාවට නීති පංතිදාලා මහජන නිති උගන්වන්න.අපේ තරුන කොලොන්ට කෙල්ලන්ට උගන්වන්න ඔනේ. පොලිසියට සපුරා තහනම් කෙනෙක්ට ගහන්න. අත තියන්න තහනම්)

    • @AbeykumaraPerera
      @AbeykumaraPerera 3 หลายเดือนก่อน

      පොලිසිය ට පමණ ක් නොවේ, තමුන්ලටත් කිසිවෙකුට අත තියන්න අපහාස කරන්න නීතියේ ඉඩක් නැත. පලමුව තමන් නිවැරදි වන්න...

  • @seethagunasekara4004
    @seethagunasekara4004 3 หลายเดือนก่อน +2

    පොහොර සහනාධාරවලදී කලින් දීපු 15000 දැන් දීලා 10000 ඡන්දෙන් පස්සෙ දුන්නා නමි හරි නේද

  • @sanathabeysekera1307
    @sanathabeysekera1307 3 หลายเดือนก่อน +3

    ඔය හැමදේම අවුස්සන්නේ ඇමෙරිකාව සහ බටහිර රටවල් කියලා ඔබවහන්සේට තේරෙන්නෙම නැද්ද? නැත්තං කොලේ වහල ගහනවද? මාලිමා දේශපාලනය ගැන කියන කතා නම් සීයට අනුවක් ඇත්ත 🙏

  • @kmrt3374
    @kmrt3374 3 หลายเดือนก่อน +1

    Oba වහන්සේ kiyapuwa හරියට හරි nmuth අවසානයේ කියන්න තිබුණා candaya අවසන් වුනාම නැවත වතාවක් එ පොරොන්දු ඉටු කරනවා කියලා . මොකද ලංකාවේ අපේ අය අල්ලන්නේ වැරදි පැත්ත නිසා අනුර ජනාධිපති rata යහපතක් කරයි කියලා හිතුණා .

  • @ThilakarathnaM-o9r
    @ThilakarathnaM-o9r 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍❤️❤️

  • @rohana687
    @rohana687 3 หลายเดือนก่อน +5

    සියල්ල දත් පොරවල්

  • @priyanthawickramasingha5829
    @priyanthawickramasingha5829 3 หลายเดือนก่อน +1

    එතකොට හාමුදුරුවනේ...ගොවියන්ට මඩ පොහොර දෙන්න ඕන..ගොයම් කැපුවමද...?
    එහෙනම් ඔබ වහන්සේ ඇයි,, වැරදි දේවල් නිවැරැදි නොකර විවේචනය පමණක් සිදුකරන්

  • @DeepaDinandanie
    @DeepaDinandanie 3 หลายเดือนก่อน

    Hama hamuduruwo ma desapalanaya gana daneemak na.eth me hamuduruwo nam niyamai.

  • @dayapathmini6834
    @dayapathmini6834 3 หลายเดือนก่อน

    Soyanna.ona.hoda.❤malimawata.jaya ❤

  • @LsPriyantha
    @LsPriyantha 3 หลายเดือนก่อน

    ත්‍රිවිධ හමුදා උසස් නිලධාරීන්ට BYD ගෙනල්ල දෙන්න.එතකොට වියදම අඩු කරන්න පුලුවන්.

  • @chandrapalaamadoruge
    @chandrapalaamadoruge 3 หลายเดือนก่อน +1

    ඇයි හාමුදුරුවනේ? මැතිවරණ කොමසාරේස් ජනාධිපති ඡන්දය කල් දැම්මනේ ඔවැනි කරුණු කියලා පෝය එනවා කිව්වා අරක එනවා කිව්වා මේක එනවා කිව්වා. වෙන්නේ ඇයි දාහතර වෙනදට මේක බැහැයි කියන්න තිබුණනේ. එදා ජනාධිපති ඡන්දෙ වෙලාවේ ඒගොල්ලෝ කිව්වානේ පෝයක් එනව දාහත් වෙන්න කියලා ඒ අයට තියෙනවානේ වගකීමක් නෑ ජනාධිපතිතුමනි මෙදාට දාන්න බෑ පහුවදා හෝ ඊට පහුවදා පෝය එනවා කියලා තියෙනවා කියලා ගොල්ලන්ටත් තියෙනවා නේද මෙතන වගකීමක් ජනාධිපතිට පෙන්වන්න

  • @NivaniVidarshana
    @NivaniVidarshana 3 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ නිසාම අනුරට ඡන්දය දීමට කීප දෙනෙක්ම තීරණය කලා (මා ඇතුළුව ) ඡන්දයට පෙර ඔබ වහන්සේ කල කතිකාවක් නිසා . එහිදීත් ඔබ වහන්සේ කියා සිටියා අවශ්‍ය තැනදි අඩුපාඩු පෙන්වීමටද ඉදිරිපත් වෙන බව . ඉතින් අද ඔබ වහන්සේ එය සාර්ථකක සිදු කරනවා . එමෙන්ම tap words කරන සහෝදරයාත් අනුර ගෙන ඒමට වචනයකින් හෝ ක්‍රියා කල කෙනෙක් .පොතේ කවරය විතරක් බැලූ කීප දෙනෙක් මෙතරම් හරවත් කතාවක් පවා වැරදියට තේරුම් අරන් comment කරලා. ඔබ වහන්සේ කිසිදු වැරදි දෙයක් කියන්නේ නැත . හරි තීන්දු හරි වෙලාවට ගත යුතුයි යන්න අපිත් විශ්වාස කරන දෙයක් . මන්ද විපක්ෂය මේ මොහොතේ බලන් ඉන්නේ වැරදි අල්ලාගෙන කියවීමට මිස කල හොඳ දේ පැසසුමට ලක්කිරීමට නොවෙයි . සීරුවෙන් යා යුතු මාස කීපයක් බව සැබෑ බුද්ධිමතාට මිස දූපත් මානසිකත්වය ඇති අයට නොතේරෙන බවක් පෙනෙන්නේ . එදා මහා සිංහ නාදය අපිට ගෙනාවා සේ රටේ සැබෑ දියුණුවට වචනයකින් හෝ උර දෙන්න ස්වාමීන් වහන්ස. තෙරුවන් සරනයි 🙏

  • @ratnaperera1044
    @ratnaperera1044 3 หลายเดือนก่อน +2

    හාමුදුරුවෝ ඔබ කියනා කතාව සමහර දෙවල් හරියට වටහාගෙන නොවෙයි කියන්නේ. ඔබ හිතනවාද අපි පොලිසියෙ වැඩවලට ඇගිලි ගහන්නේ නැහැ කිව්වට, සම්පූර්ණ පොලීසිය ට අත්තොනොමතිකව වැඩකරන්න දෙන්නේ නැහැ. විශේෂයෙන් දෙශපාලන මැදිහත් වීමෙන් වෙනත් පාර්ශවයකට අගතිය ක් නොගහනබව එහි යථාර්ථයක්. ඒ නිසා මෙම වීඩියෝව නරබන එක් කාලය නාස්ති කිරීමකි. වචනයකින් දෙකකින් සියල්ලම වටහාගත නොහැකියි. අනෙ අම්මපා , කොහෙන් බෙරෙන්නද? පුදුම බාධා කිරීමක් මෙම ආණ්ඩුවට. අර පරණ සෙට් එකම ගෙනෙන්න.

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 3 หลายเดือนก่อน

    දේවෝ වස්සතු කාලෙන
    සස්ස සම්පත්ති මේවච බීතෝ භවතු ලෝකෝච රාජාභවතු ධම්මිකෝ....

  • @danudesilva9634
    @danudesilva9634 3 หลายเดือนก่อน

    මුදුරුවනේ මෙතන වෙන්නෙ පොලිසියට බලයක් දීම නෙමි පොලිසියේ දේවල්වලට අත නොගහා ඉන්න තැනට වැඩකටයුතු නිවැරදිව කරගෙන යන්න කියන එකයි නැත්නම් පොලීසියට ඕන ඕන දේවල් කරන්න බලය දෙනවා කියන එක නෙමි ඒ නිසා ජනතාව හා පොලීසිය ආංඩුව එක හා සමානව කටයුතු කලයුතුයි ...

  • @Pathmini-j3v
    @Pathmini-j3v 3 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻